බුදුන් උපන්නේ මේ හෙළබිමේ කිව්වොත් සිංහලයාගේ උරුමය මේ රටට නැති වෙනවලු | History of Sri Lanka

Поділитися
Вставка
  • Опубліковано 22 січ 2025

КОМЕНТАРІ • 177

  • @tilakkandambi7036
    @tilakkandambi7036 4 роки тому +28

    නිවරදි හෙල බොදු ඉතිහාසය ලොවට කියා දෙන ඔබ සැමට බොහොම පිං. සුවපත් වේවා.

  • @anuruddhachamika5918
    @anuruddhachamika5918 4 роки тому +38

    සත්‍ය හෙළයේ මහා පෙරගමන් කරුවෙක් සහතික ඇත්ත කතාව. යතාර්ථ ඉදිරිටම තෙරුවන්සරණයි.

    • @kanishkamevan2885
      @kanishkamevan2885 4 роки тому

      Please go play store and download app name Jayarathna Pathriarachchi then you will realize the truth...

  • @ajithpriyaranjanagamage6245
    @ajithpriyaranjanagamage6245 4 роки тому +23

    වැඩසටහන දිගටම අරගෙන යන්න ..ඔබට පින් ..

  • @සදතාරුකා
    @සදතාරුකා 4 роки тому +9

    ඔබතුමන්ලට ජයවේවා අපේ සත්‍ය ඉතිහාසය මතු කරනවට ගොඩක් පින්..මෙහි ඉතුරු කොටස නැද්ද ..
    ..මිත්‍යා වේ බොරුවේ බැමි පිපිරේවා..
    අපේ මව්බිමේ සත්‍ය ඉතිහාසයේ රුවන් දොරටු ඇරේවා ...මුලු ලොවට ආලෝකය විහිදේවා..තෙරුවන් සරණයි ..

  • @parakumbagebuwaneka7103
    @parakumbagebuwaneka7103 4 роки тому +31

    ප්‍රඥාව ඇති රජකු අප රට පහළ වූ කාලයක, අපේ බුදු පියාණන් අපට ලබා දෙනු ඇත.චූලවංස මහතාට දීර්ඝායු ලැබේවා.!!!.

  • @sarathwickramaarachchi1413
    @sarathwickramaarachchi1413 2 роки тому +7

    ඉතාමත් වැදගත් කර්තවයක් ජාතිය ම අවදි කරන ඔබ තුමන්ලාට අපගේ පුනාමය ❤🙏

  • @sumithpremathilaka9716
    @sumithpremathilaka9716 4 роки тому +45

    ඔබතුමා මේ හෙළ ජාතියේ පෙර ගමන් කරුවෙක් ජාතිය බුදු දහම රැක ගන්න දරණ උත්සාහයට බොහොම පිං🙏🙏🙏🙏

    • @kanishkamevan2885
      @kanishkamevan2885 4 роки тому +1

      Please go play store and download app name Jayarathna Pathriarachchi then you will realize the truth...

  • @shanthadissanayaka266
    @shanthadissanayaka266 4 роки тому +8

    ඔබතුමන්ලාට ගොඩාක් පිං තෙරුවන් සරණයි

  • @gkkandy2014
    @gkkandy2014 4 роки тому +23

    ඔබලාට තේරුම් ගිය මේ සත්‍ය මහානායක හාමුදුරුවන් ටත් රටේ මහාචාර්ය වරුන් ටත් නොතේරෙන හැටි .. කවදා හරි අනාගත පරපුර දනුවත් වේවි එතෙක් ඔබලාගෙ උත්සාහය අත නොහරින්න.සත්‍ය අවබෝධ වේවා සැමට .තෙරුවන් සරණයි දෙවිපිහිටයි

    • @singha6372
      @singha6372 4 роки тому +1

      අන්න ඒකනේ.ඇයි ඒ හේතුව .
      මේ ගැන කතා කරාම කියන්නෙ බුදුන් කොහේ උපන්නත් කමක් නෑ. බුදුන් දේශනා කල දර්මය විතරක් පිලි ගන්නලු.
      මම හඳුනන ස්වාමීන් වහන්සේලා කීප දෙනෙකුටම මේ ගැන කිව්වත් විශ්වාස කරන්නේ නෑ .
      අනේ මන්දා.

  • @gayansampath9478
    @gayansampath9478 4 роки тому +19

    බුදුදහමේ ඉගැන්වීම් සහ ඉතිහාසයේ කියැවීම් පටලැවිලි ගොඩක් දැන් ඔබ තුමන්ලා නිසා ඒ සියල්ලටම පිලිතුරු ලැබුන ඔබලාට දීර්ඝ ආයු ලැබේවා

  • @suwineethagunawardhana8943
    @suwineethagunawardhana8943 4 роки тому +17

    බුදුන් උපන් ජම්බු ද්විප ය අප උපන් මේ හෙළබිම යි.සුවපත්වෙවා.

  • @sajeewanimanjula8366
    @sajeewanimanjula8366 4 роки тому +21

    ඔබතුමාට නිරොගි සුව අධිටන් කරමි 🙏🙏🙏

  • @dammika428
    @dammika428 4 роки тому +4

    ඉතාමත් වටිනා වැඩ සටහන් .බුදු සරනයි ඔබ දෙපලට!❤️❤️❤️❤️

  • @airanganigamlath4071
    @airanganigamlath4071 4 роки тому +7

    අපේ ලංකාවේ සත්‍ය ඉතිහාසය නොදන්න අයට මේ සත්‍යය හෙළි කිරීම ගැන යථාර්ථය නාලිකාවට ගොඩක් පින් .එම වැඩසටහනට සහභාගි වන ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි

  • @nalinweerasekara7446
    @nalinweerasekara7446 4 роки тому +32

    මම දන්න විදියට බුදුන් වහන්සේට රටවල් දෙකක සිටිසන් තිබුනෙ නෑ ඒ වගේම ඉන්දියානු ඉතිහාසය තුල බුදුන් වහන්සේ වැඩ සිටි බවට කිසිදු සටහනක් නෑ බුදු දහම විනාස කිරීමට පැමිණි මාර බලවේග විසින් තමයි සිදුහත් උපත ඉන්දියාවට ගෙනගියේ අපි පරම්පරා ගානක් රැවටුනා දැන්වත් එකාවන්ව අපේ ඉතිහාසය ගොඩගමු

    • @KarunasaraThero-xi6no
      @KarunasaraThero-xi6no 9 місяців тому +1

      කාලකන්නියො දෙන්නටම යෙහෝවාහ් ගෙ පිහිටයි තුක් නොදකිං කාපියව් ගූ

    • @rohanfernando679
      @rohanfernando679 6 місяців тому +1

      ​@@KarunasaraThero-xi6noඋඹ කාපන් ගු සැන්ඩ්විච් හදලා

  • @hashinirajapaksha9859
    @hashinirajapaksha9859 4 роки тому +29

    ඔබ තුමන්ලාට ගොඩක් පින් !!!

  • @kumaridissanayake3987
    @kumaridissanayake3987 4 роки тому +12

    සුවපත් වේවා සියලුම දෙනා ට යහපතක් ම වේවා ....

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 4 роки тому +7

    ඔබ තුමන්ලාට බොහොම පින් ❤️❤️❤️

  • @amalgunasekara2692
    @amalgunasekara2692 4 роки тому +17

    සුවපත් වේවා

  • @jayaratnewijesinghe5667
    @jayaratnewijesinghe5667 4 роки тому +49

    හෙලයන්ගේ ජයග්‍රානය පත්තු වෙන දවස වැඩි ඈතක නොවේ.
    හෙලයට ජය ✌ .

    • @hashimothopriyanka5559
      @hashimothopriyanka5559 4 роки тому

      ඔව් ඔව්.මෙ.විදියට.ගියොත්.පත්තු.වෙයි

  • @pill4514
    @pill4514 4 роки тому +9

    තව වැඩ සටහනක් කරන්න මෙතුමා සමග සත්‍ය හෙලිවේවා

  • @thusharagalappaththi8869
    @thusharagalappaththi8869 4 роки тому +2

    තෙරුවන් සරණයි දීර්ඝායුෂ වේවා ඔබ සියළුදෙනාටම.

  • @sirilee139
    @sirilee139 4 роки тому +12

    ජීවිතය දිනන්නනමි මෙම සත්තය අවබෝධ යෙන්ම දැනගත යුතුයි. සදාකල්ම සත්තය යටගහන්න බැරි වන්නේ ; ලියවී අැත්තේ සොබාදහමෙ නිසාමයි. වජිරාසනය වහලා වැඩිදවසක් යන්න කලින් වෙචිච වින්නැහිය තවත් ඉවරයක් නැති බව දන්නෙෝ දනිති. ඹබ තුමන්ලාට; මෙම නවසර මෙම උතුමි කර්තවයේ ඉහලටම යන්න ශක්තිය ලැබෙිවා. ගරැතර මහානායක සවාමීන් වහන්සේලාට සත්තය අවබෝධ කරගැනීමටත්; මුලු රටටම අැහෙන්න ; කටවල් අැරලා පුරකාෂ කිරීමටත් හැකිවන වසරක්ම වෙවා. සියලු දෙනාටම තෙරරවන් සරනයි.

  • @kularathnarajapaksha2314
    @kularathnarajapaksha2314 Рік тому +1

    චූලවංශ මැතිතුමනි බොහෝ කාලයකට පසුව ඔබේ හඬ අසන්ට ලැබුනෙ,කථාව බොහොම අගෙයි ,ඔබ තුමාට නිදුක් නිරෝගී සුවපත් ජීවිතයකට ආශිර්වාද කරන්නේ රාජපක්ෂ ,❤🙏

  • @hajithprasanna
    @hajithprasanna 4 роки тому +41

    මෙතරම් සාක්කි සාදක ඇතිව තිබියදී අපේ බුදුහිමියන්ගේ උපත මේ හෙළ බිමේ යැයි නොකීම නිසා අපට අහිමි වන හෙළ බුදු ඉතිහාසයත් හෙළ උරුමයත්, මේ පරම සත්‍ය විවර කොට නිරවුල් කොට මේ උරුමය රැක ගැනීමට පෙරමුණ ගත යුතුය. අපේ බුදුහිමියන් වෙනුවෙන් මහණ දම් පුරා සිවුරු දරන්නාවු මේ ස්වාමීන් වහන්සේලාම නිවැරදි සත්‍ය ඉතිහාසය හෙලිදරව් වනවාට මෙතරම් අකමැති ඒ අයෙගේ ව්‍යාපාර වලට පහර වදිනවාටද? සසර මග කෙටි වනවාට ඇති අකමැත්ත නිසා වෙන්ද?

    • @thusharaindika2044
      @thusharaindika2044 4 роки тому

      Obathumata therumak ,me hamuduruwan gana obata hirhuna de paramasatyai, meyalata one siuruwesin sukopabogee jeewitha gathakaranna,onakaranadeth minisun vadala lagai denne, me samaharak himiwaru vitharai hode

    • @charletdealwis5847
      @charletdealwis5847 4 роки тому +1

      obage kapaweema malpala ganwena dinaya langamai

  • @anjiwije29
    @anjiwije29 4 роки тому +5

    ඉතා වටිනවා... when is next episodes gonna be?

  • @manelchandrika4330
    @manelchandrika4330 4 роки тому +2

    තවත් වැඩසටහන් මෙතුමා සමග ඉදිරිපත් කරන්න ....අපි හරි ආශාවෙන් අහන් ඉන්නේ .....ඔබ දෙපළට තෙරුවන් සරණයි .....ඇත්ත ළඟදීම .ලෝකයට ඔප්පු වෙයි....

  • @rajeshkalubowila7917
    @rajeshkalubowila7917 4 роки тому +10

    ජනිත මල්ලි ඔබගේ උතුම් කර්තව්‍යයට බෙහෙවින්ම ස්තුතියි පිං..අපේ විස්මිත හෙළ ඉතිහාසයේ අවුරුදු 30,000 වැඩි බව දැන් ඔප්පු වෙලා ඉවරයි ...මිහිඳු මහාරහතන් වහන්සේටත් පේර මේ රටෙ බුදු දහම දිබුනු බවට සාක්ෂි සාදක සොයාගෙන දැන් ගොඩක් කල්..
    සත්‍ය ඉතිහාසය අනිවාර්යයෙන්ම එලිදරව්වෙනවා...එතකොට බුදුන් විකුනාගෙන වියාපාර කරන අයට නම ගොඩක් රිදෙයි තමයි...
    සුවපත් වේවා!!!!
    ua-cam.com/video/gWOCSLXNwtU/v-deo.html

  • @Thegame78173
    @Thegame78173 4 роки тому +13

    suwapath wewa dirgayu wewa

  • @rohiniliyanage5527
    @rohiniliyanage5527 4 роки тому +6

    Theruwan saranai .!! Oba siyalu denata .

  • @suv1437
    @suv1437 4 роки тому +6

    අටුවා ගැන මෙතුමාගේ අදහස හරි වෙන්න පුලුවන්.. අටුවාවක එක් පාටයක් මම දිනක් කියෙවුවා.. පැහැදිලිවම වෙන්න බැරි දෙයක් ඒකෙ ලියල තිබුනෙ..

  • @kgskaushalya4898
    @kgskaushalya4898 4 роки тому +4

    🙏🙏🙏 දීර්ඝායු වේවා නුබලාට.!

  • @kosalarajapakshe924
    @kosalarajapakshe924 4 роки тому +3

    සුවපත් වේවා!!

  • @r.m.shasikarathnayaka4107
    @r.m.shasikarathnayaka4107 4 роки тому +15

    හරිම කනගාටුයි මිත්‍රයා අද ලන්කාවේ මිනිස්සු හිතන විදිය ගැන
    අද ලන්කාවේ ඉන්න මෝඩ මිනිස්සු විශ්වාස කරන්නෙ බටහිර විද්‍යාවේ උපාදි ගහපු ලන්කාවේ මහ පඩියෝ කියන දේවල් ලන්කාවේ මහ පඩියන්ට ලොකු කොහෙවත් යන බටහිර දාර්ශනිකයින් කියපු දේවලුයි උන් බටහිර භෞතික විද්‍යාවේ ගොතපු කතන්දරයි.
    ලන්කාවේ මහ පඩියෝ හිතාන ඉන්නෙ බටහිර භෞතික විද්‍යාවේ තියෙන කතන්දර වලින් විතරයි මේ විශ්වය ක්‍රියාත්මක වෙන විදිය කියන්න පුලුවන් කියල උන්ට බුදුන් වහන්සේත් පේන්නේ බටහිර දාර්ශනිකයෙක් වගේ.ඉතිම් උන් කැමති නෑ මේක බුදුන්ගේ දේශය කියල පිලිගන්න.
    හරිම කනගාටුයි බුදුන්ගේ දේශයට අත්වෙලා තියෙන ඉරනමට.
    ඔයගොල්ලන්ගේ නාලිකවට මම හරිම කැමතියි ඔහොමම දිගටම යමු. ඇත්ත කවදා හරි ජය ගන්නවා.

  • @user-ep6uj8km1o
    @user-ep6uj8km1o 4 роки тому +10

    චුල්ල වංශ මහත්තයා එක්ක දිගට ම වැඩසට හන් කරන්න.ජයරත්න පතිරආරච්ච් මහත්තයා එක්කත් කරන්න. එකතුවෙන්න...ජය..බුදු සරණයී ..

  • @surangakumara9694
    @surangakumara9694 4 роки тому +3

    Pin mewa kiyala thiyanna, ස්තූතියි

  • @rumeshasewwandi3950
    @rumeshasewwandi3950 4 роки тому +2

    සහතික ඇත්ත මේවා කවදාවත් යටපත් වෙන්නෙ නෑ එයයි බුදු බලේ

  • @RohiniJayamanna-x2g
    @RohiniJayamanna-x2g 16 днів тому

    මහා රාවණායන් ගෙන් පැවතගෙන එන හෙළ යක්ඛ යින් අපි එකයි මහත්මයාඅපිට මෙච්චරකැක්කුම ඇබ ඇටයක් තරම් වත් මොලය තබුනානම් ටිකක් හරි තෙරෙයි සුද්දෙක් ඇවිල්ලා කිව්වානම් උගෙ බොරුටික හොදට පිලිගනී ඔබදෙදෙනාට බුදු සරණයි සමන් දෙවි පිහිටයි රාවණා දෙවි පිහිටයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dhammawisuddhimw8045
    @dhammawisuddhimw8045 4 роки тому +12

    ඒ කොහොම ද උරුමය නැති වෙන්නේ එක කාටවත් අහිමි කරන්න බැහැ, සත්‍යය සත්‍යම තමයි

  • @renukasamarakon6883
    @renukasamarakon6883 4 роки тому +4

    අපිට සතුටුයි ඔබ තුමාගේ පැහැදිලි කිරීම ගැන

  • @Craftsarefu
    @Craftsarefu 2 роки тому +1

    නිදුක් නිරෝගී වේවා 🙏🙏🙏

  • @nishshankapkumara8659
    @nishshankapkumara8659 4 роки тому +5

    🙏🙏🙏තෙරුවන් සරණයි.🙏🙏🙏

  • @buddikaabeyrathne750
    @buddikaabeyrathne750 4 роки тому +10

    *💻 පිවිසෙන්න :* *www.sadahampasala.net*
    *'අපේ කාලයේ නියම නිවැරදි බෞද්ධ දහම් පාසල* #Bopitiye_Sadaham_Pasala 📚🖊️sadu sadu sadu

  • @nimalpadmasiri153
    @nimalpadmasiri153 4 роки тому +11

    විජයගේ පරම් parawa තිරිසන් සතකුගෙ අපි නම් රාවණ පරම් parawe

  • @siridesayearutha
    @siridesayearutha 4 роки тому +11

    පන්ඩිතයන්ට ඒ දන්ඩේ යෑමට බැරුවාසේම උගත් බුද්ධිමත් බකපන්ඩිතයන්ට මේ ජීවිතයේ නිවන්දැකින්න බෑ,,?? ඒ උගත් බුද්ධි මත් කමට මත්වී උඩගුවී මනස වැසී මානය හා මෝහය බලවත් බැවිනි ,, අද සම්මත බුද්ධ ආගම නමින් විපරිණාමය වෙච්ච ගෝතම සම්බුදු සසුනේ ස්වාමින්වහන්සේලා ද මෙලෙස බෞතික ලෞකික දියුනුව අපේක්ශාවෙන් උපාධි පශ්චාත් උපදි හදාරා දැනුමෙන් උගත්කමින් රෑකියා ව්‍යාපාර කට්ටඩිකම් කරමින් කීර්ති ප්‍රසන්සා ගරුබුහුනන් ආදියෙහි ඇලීගැලීම තුලින් සම්මත තාන්නමාන්න වරදාන වරප්‍රසාද වලින් ලාබ පරියේ්ශනයේදීම නිසා නිවන්මග, තාමාගේත් දායකයන්ගේත් වසාදමමින් සම්මත සමාජයේ ව්‍යාපාර කරන තරමට උතුම් නිබ්බානගාමී ප්‍රතිපදාව දෙසූ බුදු දහම විකුර්ති වී භක්තියෙන් අදහන වැදුම් පිදුම් යැදුම් පැතුම් කරමින් ප්‍රාර්ථනා මගින් නොපෙනෙන බලවේගයෙන් බෝගසින් බුදුපිලිමයෙන් යාචකෛන්සේ නිවන ඉල්ලමින් මෛත්‍රී බූදුන්ලග නිවන් දකින්න ප්‍රාර්ථනා කරවන භක්තියෙන් අදහන බුද්ධ ආගම ,, මේ යුගයේ පහලවු සිවුපිලිසිබ්යා පත් අරහතුන් වහන්සේ නැවත ත්‍රිවිද සාසනයට පනපිහිටවා අර්ත දම්ම නිරුත්ති පටිබ්ගාන පටිසංභිදා සිවුපිලිසිබ්යාපත්ශක්තිය මතුකර නිවන්මග විවරණය කල දර්මතාවයි නිසායි කොරෝනා වසන්ගතය නැමති තුන් බිය පැතිරිලා ලෝකබලවතුන්ගේ සංවර්දනය නැමති කඩතුරාවෙන් කෙලෙසූ විශ්වය පිරිසිද කීරීමේ දර්මතාවයයි මේ ක්‍රියාත්මක වන්නේ ,, පෙරපින් ඇති පින්වත් මිනිසුන්ට මේ ජීවිතයේ උතුමන් සිරිසද්දර්මය ශ්‍රවණය කර ගෙන සෝතාවදානේ පඤා සුතමයේ ඥානය ලබාගෙන සද්ධස්ස කුල පුත්‍රයින්වි සෝතාපන්න ආදි මගපල පූර්ණ කර ගැනීමට හැකිබව පරම සත්‍යකි පෙරපින් ඇත්තෝ අප්‍රමද වෙත්වා සුසිත් 0714413521 min of health www sirisaddharmaya lk and බෝපිටියේ දහම් පාසැල වඩසටහන බලන්න

  • @maheshdasanayake2641
    @maheshdasanayake2641 3 роки тому +2

    අපිට ඕන ආයෙ,දේව ගැති ⛪ Anton fuhrer,කනින් හැම් හොර සෙල්ලිපි හදල ගත්ත ඒ අපේ අයිතිය ☸🙏

  • @nishanrangana83921
    @nishanrangana83921 4 роки тому +1

    නියමයි .. මේකේ සම්පුර්ණ වීඩියෝව දාන්න

  • @dhammawisuddhimw8045
    @dhammawisuddhimw8045 4 роки тому +10

    බුද්ධ ශාසනය මෙතෙක් ආරක්ෂා කලේ ඉන්දියානු වන් ද, ශ්‍රී ලංකාවේ නෙද අදටත් මෙ ශාසනය ආරක්ෂා කරන්නේ

  • @nihalsamantha8798
    @nihalsamantha8798 7 місяців тому

    Aththa eliwewa 🎉🎉🎉🎉

  • @tharakasamarasinghe8297
    @tharakasamarasinghe8297 3 роки тому

    Siyalu Sathya heliwemin pawathi...,, e sadaha peragaman karuwan Una oba hamadenatama bohoma sthuthie...,,,,dheergaayusha wewa!!!

  • @artofthenature237
    @artofthenature237 10 місяців тому +1

    මෙන්න ඇත්ත ගූකස්සප ට අකුසලදම්මයට මේව තේරෙන්නෙ නෑ

  • @vijithavijitha3309
    @vijithavijitha3309 9 місяців тому +1

    අදටත් ලොව පැරනිතම භාෂාවෙන් අතර දෙමල තියෙනවා ඒත් සිංහල අපේඋන්ගේ වැරදිනිසා වෙලා තියන දේ

  • @seethamohotti4070
    @seethamohotti4070 11 місяців тому

    Budu saranai oba thumata

  • @upalithilakasiri2737
    @upalithilakasiri2737 4 роки тому +2

    බුදුන් හෝ සිදුහත් ලන්කාවෙ ඉපදුනේ කිව්වොත් ඉන්දියාවට ලෝකයේම ආදායම අහිමි වෙනව ......

  • @neethajayaweeea3760
    @neethajayaweeea3760 4 роки тому +3

    Oba thumanlata me sathya heli karanawata b ohoma pin

  • @SamanKumara-yv1wu
    @SamanKumara-yv1wu 4 роки тому +2

    👏👏👏👏👏👏👏👏

  • @siridesayearutha
    @siridesayearutha 4 роки тому

    මෙන්න ඇත්ත,, !! ,,, ,?? සං වාදතුල ඇත්තේ ,, එකිනෙකාගේ දැනුම තුලින් වාද විවාඩකර කෙනෙකු පරාජයකර තවකෙකු ජය ගැනීමයි,, බන යනු බව නසන අර්තටයි , සං යන වචනය රත්නමාලී ගාතා ත්‍රිත්වයේ තැන් 24 ඇත, ඒවා සං, අසං ,විසං සංවර සම්මා , තවත් තැන්හි සම්මාදිට්ටි සිට සම්මා සමාධි ඉන් ඔබ්බර සංමා ඥාන/ විමුක්ති ලෙස ඇත ,, බුද්ධදෙශනාව සං දේශනාවකි තේසං හේතුං තතාගතෝ ආහ ,, ඒ අනුව රාග, දේශ මෝහ කෙලෙස් සත්වයන්, මිනිසුන් ගේ විකාශන හේතු 3 යි,,එවා වර්තමාන මොහොතක් මොහොතක් පාසාම චිත්තසංතානයේ උපදින උපදින තැන ඛය කිරීම ( කපාහැරීම) තුලින් දුක නැමති පලය විද්‍යාමාන වන ලෝක නැමති අදුරු ගති පවතින * 6 දෙවි, 1 මිනිස් ,4 අපා, 20 බ්‍රග්ම වශයෙන් බුදු කෙනෙක් පහලවි පෙන්වාදෙන 31 තලයයි මෙය සුගති, දුගති ලෙස කටස් දෙකකට බෙදේ,, ආගම් යනු සුගති පැවැත්ම හදන හුදු ඇද හිල්ලකි,, එවැන්නක් නැතිකල දුගතිය දායාදයවේ ,, සංමා -: සම්බුදු පසේබුදු අරහත්ත බුද්ධාදි උතුමන් වහන්සේලා දේශනා කරනුයේ මේ ගති නගති කිරීමටයි, පැවැත්මෙන් අපැවැත්මටයි, ඒ සදහායි සං උපදින හේතු භංග කිරීමට රාගක්ඛයෝ දේසක්ඛයෝ මෝහක්ඛයෝ නිබ්බානං මග දේශනා කරනුයේ ,, වාද විවාද තර්ක විතර්ක ඇත්තේ අස්සුතවත් පෘතග්ජන මිනිසුන් ලගය අරියශ්‍රාවක උතුමන් වහන්සේ ලාගේ මේ බුද්ධ දෙශනාව සරලව ශ්‍රවණය කර ගෙන සෝතාවදානේ පඤා සුතමයේ ඥානය ලබාගෙන සද්ධස්ස කුල පුත්‍රයින් බවට පත් වී මගවඩා සං සාර නැමති උම්මත්තක පුහුදුන් බවින් මිදෙයි,, හේතුපල දහම හෙවත් පටිච්චසමුප්පාද දර්මය යන මේ ක්‍රියාවලිය පෙන්වාදෙයි පෙරපින් ඇති නිහතමානී සිව්හෙල මිනිසුන් අතලොස්සක් සං :- මත යන රාග දේශ මෝහ කරපින්නාගෙන සිල්වතට කොටුවී පුන්න්‍ය අභිසංඛාර අපුන්න්‍ය අභිසංඛාර ආනෙන්ජ අභිසංඛාර කරගෙන අනේකජාති සං සාරන් යන සංසාර චක්‍රය පුනබ්භව කරයි පුනපුනා බවට පත්කර ගනි ,, යායං තංහා පෝනෝභවිකා තත්ත්‍රාභිනන්දනී ලෙස දුක උරුමකරගනියි,,, මේ රාග දේශ මෝහ බව උද්ද කරන මගයි මේ යුගයේ පහලවු මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර අරහතුන් වහන්සේ , මහාප්‍රග්ඥායන් වහන්සේ පහලවි දේශනා කරනුයේ , කොරෝනා වසන්ගතය ලොවපුරා පැතිරිලා තුම්බිය පැතිරිලා කියාපෑ දර්මතාවය තේරුම් ගනිත්වා මේ යුගයේ පහලවු සිවුපිලිසිබ්යා පත් අරහතුන් වහන්සේ පහලවි උන්වහන්සේගේ 67ක් වු සිවූපිලිසිභීයාපත් ශක්තිය තුලින් සම්මත ම්සදූටු සමාජයට දේශනා කරනුයේ මේ උතුම් සිරිසද්දර්මයයි පෙරපින් ඇති නිහතමානී සිව්හෙල වැසියන් අප්‍රමද ව මේ තර්ක විතර්ක වාද විවාද අථහැර යතාර්තය" තේරුම් ගනිත්වා ,, සුවපත් වේවා ,, සුසිත් 0714413521 min of health www sirisaddharmaya lk and බෝපිටියේ දහම් පාසැල හා ඉතිහාසය මතුකර දේශනා කරන මිත්‍යාවෙන් එහා යතාර්තය නාලිකාව බලන්න

  • @ranirathnayake7888
    @ranirathnayake7888 4 роки тому +3

    ඕක තේරුම්ගන්න ප්‍රඥාවක් තියෙන්න ඕනේ. ඔය අවබෝධය ප්‍රඥාගෝචර තත්වයක්. අවිද්‍යාවෙන් පිරුණු බහුතරයකට මේ සත්‍යතාවය තේරෙන්නෙ නැහැ.නමුත් අලුත් පරපුර මෙය අවබෝධ කරගනීවි.සත්‍ය ඉතා ඉක්මනින් ම මතුවෙනවා.යට ගහන්න දගලන අයට ඉඩ දියයුතු නැහැ.ප්‍රඥාවන්තයෝ එකට එකතු විය යුතු කාලයක් මේක. මේ පුණ්‍ය භූමියේ සත්‍යය දිදුලමින් මතුවේවා!!!

  • @chamilsuranjan4856
    @chamilsuranjan4856 4 роки тому +2

    Jayawava

  • @ruwankumara6805
    @ruwankumara6805 4 роки тому +4

    🙏🙏🙏🙏👍👍👍

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 3 роки тому

    Truth will prevail

  • @pushpakumar2057
    @pushpakumar2057 4 роки тому +1

    Very.good.💯💯💯💯🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍💯💯💯👍👍👍👍👍

  • @SamanKumara-yv1wu
    @SamanKumara-yv1wu 4 роки тому +3

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @mudaligemudali2944
    @mudaligemudali2944 4 роки тому

    හා හා බුදුන් ඉන්දියාවෙි අපි සිංහයාගේ 😄😄😄😄😄😄😄 හැබැයි ලොකු වරදක් වෙලා තියෙනවා සිංහයා වෙනුවට බූරුවෙකුගෙන් ජාතකේ ⁣පටන් නොගැනීම. එහෙම උනානම් තමා රටට ගැලපෙන පට්ටම වටිනාකම ලැබෙන්නේ....😁😁😁😁😁

  • @lpadayani8201
    @lpadayani8201 4 роки тому +3

    Siuhelaya, hela itihasaya hela vedakama DARMAYA godaganna mahansivana peragaman karuvanta yodabala yoda shktiya labevai adistana karami

  • @iswaragekusum9996
    @iswaragekusum9996 4 роки тому +2

    Sthya heli weva .oblata jayaweva

  • @ericperera3182
    @ericperera3182 4 роки тому +3

    වැදගත් සංවාදයක් මේක. මට තියන ප්‍රශ්නය එතකොට ධර්මපාලතුමා සොයා ගත් ඉන්දියාවේ බුදුන් පහස ලැබූ නටබුන් මොනවාට ඉනුදියානුවෝ ගොඩ නැගුවාද කියල? ධර්මපාල තුමා නොමඟ ගිහිල්ලද? ඉන්දියානු පුරාවිද්‍යා සොයාගැනීම් මිත්‍යාවක්ද.?

    • @champasirimanne6253
      @champasirimanne6253 4 роки тому +5

      ධර්මපාලතුමා එතුමාගේ චරිතාපදාන පොතේ ලියල තිබෙනවා , එතුමාට වැරදුණා වියහැකි බව. සොයාබලන්න කියල. පිටු අංක 146, 147

  • @muthudilhani4530
    @muthudilhani4530 4 роки тому +3

    🌼🙏

  • @bodhuhela752
    @bodhuhela752 4 роки тому +4

    ආලවක දමනය.
    රිදී විහාරයේ දෙවන සෙල් ලිපිය ගැන පුරාවිද්යායවෙන් සඳහන්කල
    කරුනු එකක්හැර අනිත් සියල්ලම පිලිගන්නවා. පුදුමය පුරාවිද්යාෙවෙන්
    එය ක්රික. පූ 3යයි සඳහන් නොකිරීමය. ආලවක යක්ෂ සෙන්පතියා
    පුරාවිද්යාහවෙන් අවුරුදු 1000 කට පසු නැවත උපද්දවලා තියනවා.
    ඒ ගැන අපි කලබල වන්නේ නැත. කොමසාරිස් තුමාලගේ අක්ෂර
    පරිහරනය හා කාල නිර්නයන් ගැන දැන් පොඩි ලමයි වුවත් දන්නවා.
    එම වීඩියෝවේ විස්තරය යට ඇති “රීඩ් මෝ” වලින් ගියාම සෙල්
    ලිපියට වඩා විස්තර ගොඩක් එතන තියනවා. එතුමාට ගෞරවය
    අත්විය යුතු නිසා ඒවා නොලියමි. ලිනික් එක පහල.
    👉ua-cam.com/video/hAKzKKEv8iU/v-deo.html
    ua-cam.com/video/hAKzKKEv8iU/v-deo.html
    දාතු බෙදුවේ ඉංදියාවෙලු. දෝන බමුනගේ ලෙන තියෙන්නේ බුදුගල
    බලන්ගොඩ. මෙයට වඩා මොනවද ඔබලා සොයන විද්යාුත්මක සාක්කි.
    ඔය විදියට ඒ මහත්වරු සියගනනක් සාක්කි පෙන්වලා තියෙන්නේ.

  • @nameless7278
    @nameless7278 4 роки тому +2

    🙏🙏♥️👍

  • @combindemaths-dr.paranagam9588
    @combindemaths-dr.paranagam9588 4 роки тому +3

    බුදුන් ලංකාවේ උපන්බව සක්සුදක්සේ පහසුවෙන්ම පෙන්විය හැක. නමුත් එය නොකියා වටේ යන්නේ ......?මහාවංශය බොරු ගොඩක් තිබේ.ඔහුන්ට වසන්කල නොහැකි කොටසක පැහදිලිවම බුදුන් ලංකාාවේ උපන් බව සදහන් වේ. භෞතික විද්‍යාව අනුවද සනාත කලහැක. මෙය මම සටහන්කර "කමන්ට්"දැම්මා. ඒවා කපනවා. මේකත් වෙන කපටි වැඩක් ...අපේ හැගිම් අවුස්සල ....කිරීමක්.(මම මහාචාර්ය පරණගම)මෙයත් කපයි මිතුරන් දැනැවත් කරන්න
    0764706774

  • @dilshasitharik.hewage3940
    @dilshasitharik.hewage3940 4 роки тому +2

    🙏🏻🙏🏻🙏🏻

  • @sumudunishanthi3181
    @sumudunishanthi3181 4 роки тому +5

    Api ekatu wiya utu kalayak

  • @මොලහතානෝ
    @මොලහතානෝ 4 роки тому

    අපිත් හොදින් ඉතිහාසය අධ්‍යනය කරපු අය ඒ නිසා මෙය හෙලාදකිනවා.....

  • @alwayscalm1225
    @alwayscalm1225 4 роки тому

    Janma budda dipaya me siri deshayamai..sathya heli wemin pawathi...samasthayama suwapat wethwa..🙏

  • @handapangodamudaligehemach4274
    @handapangodamudaligehemach4274 4 роки тому +3

    SIDUHATH BOSATHUN WAHANSE UPNNE MEMA HELA BIMEMAYA. BUDUWUNETH HELA BIMEMAYA. NO ONE CANNOT QUESTION ABOUT IT.

  • @singha6372
    @singha6372 4 роки тому +2

    ඇඟේ ලේ කකියනවා මේවා අහද්දි දකිද්දී .සමහරක් ඉන්නවා කියන්නවත් දෙන්නෙ නෑ මේ ඇත්ත ගැන.
    බුදු ගුණ සත්‍යයි ඒ සත්‍යනුභාවයෙන් සියලු දෙනාටම සත්‍ය වැටහේවා....සොබාදහමේ ආශිර්වාදය නිරතුරුවම ඔබතුමන්ලාට ලැබේවා .

  • @AnulaDangalla
    @AnulaDangalla 3 місяці тому

    Oba tumalalata veswaya acerwadaya labawa.suwapat wawa.

  • @SuwineethaWilawaraarachchi
    @SuwineethaWilawaraarachchi 5 місяців тому

    යථාර්ථ නාලිකාවට ලොව බැබලේවා....

  • @Harshapussewela
    @Harshapussewela 4 роки тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dk4386
    @dk4386 3 роки тому +1

    අනාගතේ රට පිරිසිදු වෙනවා, ශුද්ධ උණු තැනක දහම හොදින් ගලායනවා.

  • @singha6372
    @singha6372 4 роки тому

    මෙතුමා ලියපු ඒ වටිනා පොත් අපට ගන්න පුළුවන්ද..කොහොමද ..අනෙ වටිනවා..

  • @manjulamanjula6394
    @manjulamanjula6394 4 роки тому +2

    Methuma samaga thawa wadasatanak karanna

  • @keerthirajapaksha2598
    @keerthirajapaksha2598 10 місяців тому

    මහානායකලට මහා චාර්්‍ය උමිමත්ක පිරිස බොරැ ඉතිහාස ගොතන උන්මත්තක පිරිස පුරාවිද්‍යා උන්මත්තක පිරිස මෙිවා අහන් නැත්තේ ඇයි?උන් බීරෝද?

  • @7ndiscovery229
    @7ndiscovery229 4 роки тому +2

    ඇයි මේ සියලු දෙනාගේ අදහස් එකතු කරල ඉංග්‍රීසි භාෂාවෙන් පොතක් රචනා කරන්නැත්තේ ?ඉංග්‍රීසි භාෂාවෙන් පොතක් රචනා කොට අපිට පුළුවන් ලෝකයේ සියලු දෙනාට දැන ගැනීමට සලස්වන්න

  • @kasuntharanga9097
    @kasuntharanga9097 4 роки тому

    danna kenek kiyanna ltte eken buddagama vinsha karanna heduvada kiyala?

  • @weerailukkumbura3259
    @weerailukkumbura3259 4 роки тому +1

    balana 2 weniya mama ok

  • @වංගෙඩිය
    @වංගෙඩිය 4 роки тому

    ලංකාවෙකියන්නේමනසිකලෙඩිඩුමුන්දන්නඉතිහසය😂😅😄

  • @inranirupalata927
    @inranirupalata927 4 роки тому

    Oba tumanta derga ayu vewa niduk neroge bavayan derga kalayak jewath vewa

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 Рік тому

    උරුමය කසේ වේතත් කොමිස් නැති වෙයිද කියලා හිතනව ඇති.

  • @artofthenature237
    @artofthenature237 10 місяців тому

    යක්කයිනේ නැගිටියව් නැගිටියව් දැන් වෙලාවහරි

  • @sumudunishanthi3181
    @sumudunishanthi3181 4 роки тому +1

    Kohoma unat api hamotama godak duk widinna wenawa hiriwadunne bodinwahanseta karana apahasa walata

  • @මොලහතානෝ
    @මොලහතානෝ 4 роки тому

    Comment එකකින් මෙය නිරාකරණය කළ නොහැකිය...මෙය සාක්ශිනොව...මනසින් අවබෝධකරගැනීම ඔබ සතුය....

  • @upalithilakasiri2737
    @upalithilakasiri2737 4 роки тому

    මෙවට උත්තර ඉන්දියාවට කඩේ යන සාදුලා ලග නොමැති බව පේනවා .....

  • @surangakumara9694
    @surangakumara9694 4 роки тому +2

    Oya wage dewal nisa thama ape e kale kattiya rata wenuwen satan karanna eththe, vivida kala wala ,

  • @shyamiwanigasinghe4622
    @shyamiwanigasinghe4622 4 роки тому +1

    Me deval methumala ugura ridena kal kagahuwath,ko me rata pawala dena maha narumayo,ai rata venuwen ediripath Vela ratata sawbagya Uda nokara ganne,kalakanni,pita ratawal valata diva dik karana ,

  • @kanishkamevan2885
    @kanishkamevan2885 4 роки тому

    Please go play store and download app name Jayarathna Pathriarachchi then you will realize the truth...

  • @වංගෙඩිය
    @වංගෙඩිය 4 роки тому

    අාගමවනසනපරහැත්තngiokarayo

  • @indikafernando5813
    @indikafernando5813 4 роки тому

    Budun wahanse ape lakbime upanna kiyala piligattot hamuduruwanta daane neti wenawa. Prodawa danna beri wenawa. Ekai me siyaluma dewal hadala tiyena widiya. Den api Dharmaya kiyala piligena tiyenne budda goshage hadapu dahamai. Budun wahanse basa paali nemei.

  • @nevillejayasena8960
    @nevillejayasena8960 Рік тому

    Helaye buddha sasanayata arakgena ethi "Dewdattarala"wahama iwathviya yutui.