මේ මොකක්ද මේ කතාවේ තේරුම | About Sri Lankan History

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ • 199

  • @laylakaram5007
    @laylakaram5007 4 роки тому +23

    මෙය දකින්න ලැබීමත් සතුටුයි බොහෝම ස්තුතියි මෙහෙම හරි දකින්න පින් කරල සාධු සාධු ස්තුතියි ඔබට

  • @chamindaperis6401
    @chamindaperis6401 4 роки тому +18

    සැගවි ගිය ඉතිහාසය හොයනවට ..අපිට හොයලා දෙනවට අයියට ගොඩක් පින්...

    • @harisaraharisara7828
      @harisaraharisara7828 2 роки тому

      කියන්නා කෙසේ කීවත්,,,,
      ,
      යාපන අර්ධද්වීපයේ වල්ලිපුරම් ලද තබ සන්නස
      නක දිව ඉතාමත් ම ම පැහැදිලි කරනව
      නාගදීපය කොහි ද කියල,

  • @dudleyweeraratne4652
    @dudleyweeraratne4652 3 роки тому +14

    සම්පත් මහත්මයාට බොහොම පින් , ඇතැමුන් යටපත් කිරීමට උත්සාහ ගන්නා සත්‍ය බුද්ද ඉතිහාසය , මතු කර
    සැදැහැවතුන් දැනුම්වත් කිරීමට ගන්නා
    උත්සාහය වෙනුවෙන් . දීර්ඝ ආයු ලැබේවා ! සුවපත්වේවා !

  • @rew.dammadssana1617
    @rew.dammadssana1617 3 роки тому +4

    "මහියංගණං, නාගදීපං, කළ්‍යාණං පද ලාංඣණං" (මහාඅංගනය කාලයාගෙ ඇවෑමෙන් මහියන්ගණය)
    සම්පත් පුතා ,ඔඹ විසින් කරන ලද මේ විකාශය බොහොම වටිනවා.
    ඔබට සුව අත් වේවා !!!

  • @rajeshkalubowila7917
    @rajeshkalubowila7917 4 роки тому +24

    ඉතාමත් වටිනවා අපේ මේ හෙළ ඉතිහාසයෙහි සැගවී තිබෙන කරුණු හෙළිදරව් කරනවාට ඔබට බෙහෙවින්ම ස්තූතියි සම්පත් මල්ලී.. පිං 🙏🙏🙏 සුවපත්වේවා

  • @sandushnawanjana
    @sandushnawanjana 4 роки тому +13

    තෙරුවන් සරනයි දිගින් දිගටම මේ හෙලි කිරීම කරන්ඩ 🙏🙏🙏

  • @janakakasthuri3850
    @janakakasthuri3850 3 роки тому +2

    ස්තුතියි වැදගත් තොරතුරු ගෙන එන ඔබලාට...👍❤👍

  • @anuruddhachamika5918
    @anuruddhachamika5918 4 роки тому +28

    ඇත්ත බුදුරජාණන් වහන්සේ වැඩම කල හිමන් හල තවත් ස්ථානයක්. ස්තූතියි සම්පත්..

  • @CppSilva-or9vt
    @CppSilva-or9vt 4 роки тому +15

    බුදු සරනයි මෙිව දකින්න සැලසුවට ඔබ තුමන්ට.

  • @gayanigeethika8029
    @gayanigeethika8029 4 роки тому +22

    හෙළයේ සත්‍ය ඉතිහාසය. මේවා හෙලිකිරීම වෙනුවෙන් අපගේ ස්තුතිය ඔබට. තෙරුවන් සරණයි

  • @singha6372
    @singha6372 4 роки тому +8

    මගේ ඌව වෙල්ලස්සේ පෞඩත්වය ඓතිහාසික වටිනාකම ගැන කියා නිමක් නෑ. රාවණා යුගයේ පටන්ම ඌව වෙල්ලස්සට ලැබුනේ ලොකු තැනක්..
    ස්තූතියි සම්පත් මහත්තයෝ .තෙරුවන් සරණයි .💐❤️🙏🇱🇰 සිව්හෙලයට ජයම වේවා .

  • @sanathkarunanayaka2791
    @sanathkarunanayaka2791 2 роки тому +1

    මේවා හෙලිකිරීම වෙනුවෙන් අපගේ ස්තුතිය ඔබට. තෙරුවන් සරණයි.

  • @mallikagamage2070
    @mallikagamage2070 4 роки тому +5

    බොහොම ස්තුතියි ඔබතුමාට .
    මේ වගේ පූජනීය ස්තාන
    නොදන්නා බහුතරය කට
    පෙන්වීම පිලිබද.
    තෙරුවන් සරනයි .

  • @kchamara3555
    @kchamara3555 4 роки тому +7

    බෞද්ධයෙක් වශයෙන් අපේ ධර්මය මෙහෙමවත් බලන්න සැලැස්සුවට ඔබතුමාලට ගොඩක් පිං

  • @jsarath7929
    @jsarath7929 4 роки тому +11

    ඉතා වැදගත් වැඩසටහනක් බුදු සරණයි දෙවි පිහිටයි

  • @dk4386
    @dk4386 3 роки тому +7

    නියම නාගදීපය මෙයයි,

  • @gayanjayathilaka8352
    @gayanjayathilaka8352 Рік тому +3

    රට කාබාසිනියා කරන මාද්‍යවේදියො අතර .රටට ජාතියට ආදරේ කරන කොන්දපණ මාද්‍යවේදියො ඔබලා .💪💪💪💪💪💪💪

  • @nesta835
    @nesta835 2 роки тому +1

    සම්පත් පට්ට ඔබ හෙලය 👍👍

  • @dayahem
    @dayahem 3 роки тому +3

    ස්තුතියි, පරම්පරා ගනනක් පරදේශීන්ගේ බොරුවලින් රැවටුන ජනතාවක් ගොඩගන්නට දරණ උත්සාහයට

  • @pathmagurusinghe4832
    @pathmagurusinghe4832 3 роки тому +1

    Sampath obata sthuthi. Mewani, puraana sthaana gaweeshanaya karamin niwaradide soyaa ganimata uthsaha kirima pilibandawa.theruwan saranai.

  • @sumanalathajayaweera4637
    @sumanalathajayaweera4637 Рік тому +1

    ගැමුණු රජු යුද කළේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන්. එහෙයින් එතුමා මහා කුසල් කළ, ධාර්මිෂ්ඨ රජෙකි. ඒ හේතුවම පතන බෝධියකින් එතර වීමට හේතු වාසනා වේවා!!!

  • @sisirakumara1250
    @sisirakumara1250 Рік тому

    ඉතාමත්ම අනර්ඝයි

  • @nethumdewmith649
    @nethumdewmith649 4 роки тому +6

    සම්පත් මහතාණෙනි ඔබගේ වැඩසටහන් ඉතා වටිනවා,තවත් මෙවැනි වීඩියො තවත් කරන්න

  • @lakshmiwijesekara8951
    @lakshmiwijesekara8951 4 роки тому +6

    මිනිස්වාසයේදී ඔවුනොවුන් කොටස්වලට බෙදීල නමිදාගන යක්‍ෂ නාග ජීවත්වෙලා ඒ අතරේ කලබලකාරී තත්වය දැක්ක බුදුන් වැඩ සමතයට පත්කලානේද???..

  • @SandyaGammachchi122
    @SandyaGammachchi122 Рік тому

    අපේ සගවන ලද ඉතිහාසය මතුකරන්න තවතවත් ශක්තිය ධර්යය වැඩි වැඩියෙන් ඔබහට ලැබේවා

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 3 роки тому +1

    🙏🙏🙏 godak pin Pinwath obata watina pin bema watina Karunu 🙏🙏🙏obaga sansara gaman suwapath wewa suwapath wewa Suwapath wewa suwapath wewa 🙏🙏🙏

  • @wijithaparanagama1792
    @wijithaparanagama1792 8 місяців тому

    How important this revelation is... It's a ground breaking finding in our archeological information system... where are the officials, archeological pandiths, who should bear the responsibility of not bringing these heavily neglected antient National Treasures to the light of awareness of the Country and the people.... This Brother Sampath should be honoured with respect for the type of actions he hosts without fear... 🙏🙏🙏🙏🙏🙏🙏

  • @jinendarisaram1838
    @jinendarisaram1838 7 місяців тому

    Obata pin. 🙏🙏🙏❤❤❤❤️❤️budusaranai

  • @ruwanibotheju3611
    @ruwanibotheju3611 2 роки тому +1

    සම්පත් ඔබ කරන මෙහෙවර මිලකල නොහැක .

  • @indranikotteduwa6283
    @indranikotteduwa6283 3 роки тому

    Thunuruwn saraniiii goodk pin sthuti harima sathutak daka ganimata avsthavak laba dunnata.. 👋

  • @dammikaabeykoon
    @dammikaabeykoon Рік тому +1

    සාදු !!!

  • @sameerafernando3572
    @sameerafernando3572 4 роки тому +10

    ඇත්තටම අපිට නොදෙන ඉතිහාසයක් මේ රටේ තියෙනවා. අපි සොයමු. ඒ ඡාතිය ගැන උදම් වනන්නට නොව. ලෝකයා වෙනුවෙන් සත්‍ය අවබෝධ කරන්නට.

  • @iswaragekusum9996
    @iswaragekusum9996 3 роки тому

    Ithin adne me video eka lebune oya pansal nagyo innanisa minissu ynne kiyala mam ahala thiyenne.
    Thruwan sarni!!!

  • @lalithkodagoda3540
    @lalithkodagoda3540 2 роки тому +1

    කළු ගල් නිර්මාණයන් වල ස්වභාවය බලද්දී දැනෙන්නේ මේ ගොතම බුදු හිමියන් ජීවමානව වැඩ සිටි කාලයට පෙර වැඩ හුන් බුදුන් වහන්සේලා ගේ යුග දක්වා මේ පිං බිමේ ඉතිහාසය දිවෙන බවක්...

  • @nelukachandranath7183
    @nelukachandranath7183 4 роки тому +5

    බුදුන් වැඩි සැබෑ මහියංගන නාගදීපය.🙏🙏🙏🙏

  • @saliyaweeerasinghe6448
    @saliyaweeerasinghe6448 4 роки тому +4

    තෙරුවන් සරණයි .

  • @somalatha9979
    @somalatha9979 4 роки тому +1

    Ona lhumata bohoma slhulhi mawani dawal danuwalh kirima api Katar rata sita budu saranai

  • @sensevideocreations8658
    @sensevideocreations8658 4 роки тому +4

    Thanks for the video...

  • @malikaekanayake8291
    @malikaekanayake8291 3 місяці тому

    Buddha kalaye sthana. Bohoma pin pennuwata 🙏🙏🙏

  • @travelzone5203
    @travelzone5203 4 роки тому +5

    බුදු හාමුදුරුවෝ අනිවාර්යයෙන්ම වඩින්න ඇති ඔතනින්. අනික, දුටුගැමුණු රජතුමා මේ ස්ථානයේ හිටියත් අපිට මේ තැන වටිනවා. දුටුගැමුණු රජු කියන්නේ අපේ වටිනම රජතුමානේ.

  • @agitb9266
    @agitb9266 4 роки тому +3

    Hoda programme ekak ....thank obata....

  • @user-ep6uj8km1o
    @user-ep6uj8km1o 4 роки тому +20

    කිරිබත්ගොඩ ලොකු ස්වාමීන් තම කියන්නේ යක්කු යක්කු කිය කියා අපේ සිව්හෙළය ට අපහාස කොරන්නෙ

    • @keerthiyasapala4911
      @keerthiyasapala4911 4 роки тому +5

      Unnanse wijayage parapurene.

    • @singha6372
      @singha6372 4 роки тому +11

      සිව්හෙලය කියන්නෙ ගෝත්‍රිකයන් හතරක් හිටපු රට නිසා.
      යක්ෂ ,නාග, දේව, රාක්ෂ
      යක්කු කිව්වේ යක්ෂ ගෝත්‍රියෙන් පැවත එන නිසා...

    • @kahengamasenavirathna9141
      @kahengamasenavirathna9141 4 роки тому +9

      කිරිබත්ගොඩ ලොකු ස්වාමීන් වහන්සේ බුද්ධ ප්‍රතිමා විකෘති කරගෙන යන ඒවා පේන්නේ නෑනේ.

    • @nilankasuranjina7744
      @nilankasuranjina7744 4 роки тому +6

      @@kahengamasenavirathna9141 අපේ අයට ඇත්ත ඇති සැටියෙන් දකින්න පුලුවන් කමක් තවම නෑ.

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 роки тому

      කිරිබත්ගොඩ ලොකු ස්වාමීන්වහන්සේ.... සැරද තිසරණ සරණ ලැබ.

  • @tamil6871
    @tamil6871 4 роки тому +5

    සුපිරි

  • @manori1317
    @manori1317 4 роки тому +3

    good job

  • @kosom1123
    @kosom1123 4 роки тому +3

    Tharuwan සරණයි

  • @mangalapadmasiri4590
    @mangalapadmasiri4590 3 роки тому

    සම්මා සම්බුදු සරණයි

  • @sanetaap2542
    @sanetaap2542 4 роки тому +3

    Sampath mahathmaya mama obage siyalu vidiyo balanawa. Enne videsha rataka. Puluwannam jayarathna pathiraarachchi mahathmaya samaga wedasatahanak karanna. Athuma ape ethihasaya pibada vishala denumak athi kenek. Godak thoraturu danaganna puluwan

  • @kithsirirathnayake8215
    @kithsirirathnayake8215 4 роки тому +4

    Dan kale hari sampath mewa eliyata ganna..sathya ithihasaya hoyagena yana gamanta subapathum.budun jeewamanawa wedasiti me siw helayai..budusaranai..

  • @bhadrakanthi8223
    @bhadrakanthi8223 4 роки тому +3

    සම්පත් මල්ලි ඔබ ඉතිහාසය අපට පෙන්විම ගැන ගොඩක් පින් හැබැයි ඉතින් ඔවත් හාරලා නිදන් සොයවිද දන්නෙ නැ ඔබට තෙරැවන් සරනයි ( කුවෙට් මම )

  • @ruwanibotheju3611
    @ruwanibotheju3611 2 роки тому +2

    සුද්දා වලදාපු අපේ ඉතිහාසය සොයාගතයුතුමයි....

  • @rafiqrafiq1970
    @rafiqrafiq1970 4 роки тому +1

    Puthe budu saranai

  • @indimallika4777
    @indimallika4777 4 роки тому +4

    මේ සිරිදේසයමයයි .
    එදා බුදුන් වහන්සේ චෛත්‍ය නිර්මානය කලේ ඇඳලා පෙන්විය හැකි කුඩා ප්‍රමානයේ චෛත්‍යයක් බවය
    හැඟෙනුයේ.
    එහෙත් දැන් නොවැ ලෝකයේ ලොකුම එකට වන තරඟයක් නිසා නොවැ
    මේ සිරිදේසයමයයි .
    ඒ පිලිබද සුදුසු දේ ආසන්නයේ උදාවේවි .එපමනකට එපමනය අමාශාන්ති 🔑 .සම්පත් ,ඔබට,සමස්තයටම ආශිර්වාදයක් ලෙසම මේ වැපිරීම වෙත්වා .
    අමාශාන්ති .

  • @Kodisinghe.herath2722
    @Kodisinghe.herath2722 3 роки тому +2

    බුදුන් වැඩි නාග ජනපදය.

  • @harshaudayanga6044
    @harshaudayanga6044 4 роки тому +4

    Thanks a lot

  • @jayasinha5854
    @jayasinha5854 2 роки тому

    🙏💐🙏💐🙏💐

  • @inranirupalata927
    @inranirupalata927 4 роки тому +3

    Edereye de hadana sama bana මඩුවක ma oya wanema bana මඩුවක් hadeya yutui neda apA ateyaya nawata minissunge heth wala පුබුදාලන jateyak goda naganda nam hmm
    🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌺🌸🌸🙏🙏

  • @yasaswije7973
    @yasaswije7973 4 роки тому +4

    Theruwan saranay sadu sadu sadu bududaranay

  • @HandugalaChandra
    @HandugalaChandra 6 місяців тому

    🙏🙏🙏🙏🙏🙏

  • @jinendarisaram1838
    @jinendarisaram1838 7 місяців тому

    Ape unta onane mewa kenim karanna mona tharan ethihasayakda aperate me yata karala thynne paw budunge pilima oka. Thamai ape rate vinasa ..wela thiynne..

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 3 роки тому +1

    Budupeyanan ga Desanawa Awensawamai also patisothagame dharmyakmai sansarng medematamai rajawaru pas pawukara thamai namuth budupeyanan wahanse Srilanka we dama kala Pasuwa rajawaru dehumidifier una. Wehara wehara hada sasunata puja kara budupeyanan wahanse etulu arrya maha sangha rathnata dhan kutti senasun hada puja kara ewaga natabun thamai today pawathinw gara wetila or 🙏🙏🙏

  • @thusharamendis3301
    @thusharamendis3301 4 роки тому +1

    💐🙏

  • @shiromawijesingha5073
    @shiromawijesingha5073 4 роки тому +5

    Mepamana kal nodena hitapu deyak obata pin

  • @pjsamarasekara8580
    @pjsamarasekara8580 9 місяців тому

    සැඟවී ගිය ඉතිහාසය මතුකරන විට අස්සුතවත් හාමුදුරුවරු සිවුර උස්සගෙන දඟලනවා.

  • @methunethu888
    @methunethu888 2 роки тому

    සම්පත් මල්ලි අපිට ගෝත්‍ර නෙමේ තිබුණේ වංශිකයෝ යක්ෂ වාංශිකයෝ නාග වංශිකයෝ රාක්ෂ වංශිකයෝ දේව වංශික හැබැයි රාක්ෂ හැරුණු කොට අනිත් වංශ තුනම එකම ජාතියක් ලෝක පාලනය කරන කොට බලය බෙදන්න වෙනවා නේ ඒ නිසා දිසා හතරකට සතරවරම් දෙවිවරු වශයෙන් ඔවුන්ට පැවරුණු රාජකාරී හතරක් සුද්දන්ට ඉස්සෙල්ලා මේ වංශ හතරෙම ඉතිහාසයේ මකන්නේ ඉන්දියාව ඊට පස්සේ එංගලන්තයේත් එක්ක එකතු වෙලා අපේ අධ්‍යාපනය හදනවා ඉතිහාසය ලියනවා සියලු දේවල් වෙනස් කරන්නේ ඔවුන් දෙගොල්ල එකතුවෙලා අද රට මේ තැනට වැටෙන්න ප්‍රධාන හේතුව අන්න එකයි අධිරජ අසෝකට කියලා ලංකාවේ තිබුණු සිද්ධස්ථාන ඉන්දියාවේ නිර්මාණය කරගත්තා කවදාහරි හෙළ බිමෙන් මේ සිද්ධස්ථාන විනාශ වෙලා ගියොත් නැති උනොත් අපි හරි තියාගන්න ඕනි කියන දේශපාලන උපක්‍රමය යොදා ගත්තා mahadevan

  • @NalakaWanigasooriya-op8sq
    @NalakaWanigasooriya-op8sq 6 місяців тому

    සත්‍ය මතුවෙනවා ලඟදිම සාදු සාදු සාදු

  • @ruwanibotheju3611
    @ruwanibotheju3611 2 роки тому

    පර සුද්දා හෙලයන කල අපරාධ අපේ වර්තමාන මිනිසුන් දැන්නෑ
    සම්පූර්ණ යෙන්ම අපේ සිට්ජියමේ ප්‍රදේශ වෙනස් කලා කාලය වෙනස් කලා පුද්ගල නාම වෙනස් කලා
    අපිටපාසල් වල උගන්වන්නේ සුද්දා වෙනස් කල බොරු ඉතිහාසයක් 😭😭

  • @NDS-ed9bt
    @NDS-ed9bt 3 роки тому

    Me dewal eka tanaka tiyala minisunte balanna araksha karana eka.obathumate pin aithi wai .mehema tibbahama nawetha Me dewal yate path wai neda .eyate wada piliyalak karanna beri waida 🙏

  • @Shaylee.auroraa
    @Shaylee.auroraa 4 роки тому +3

    🌼🌻💪

  • @freeidea9788
    @freeidea9788 4 роки тому +2

    Good useful video

  • @amilasampath6406
    @amilasampath6406 6 місяців тому

    Ape ithihasaya danna kochara denek innawada ae ayawa sagawalama thiyanne kage uwamanawatada

  • @kanthiliyanage7679
    @kanthiliyanage7679 4 роки тому +5

    ප්‍රභාකරන් සහ දුටුගැමුනු රජතුමා සමානකරන්න එපා

  • @zeenesa7134
    @zeenesa7134 4 роки тому +4

    Please, please do not compare King Dhutu Geminu to
    Mussla Prabakaran

  • @නත්ථිරාගසමෝඅග්ගි

    ❤🙏🙏🌷🌷

  • @ruwanibotheju3611
    @ruwanibotheju3611 2 роки тому +1

    ලොව බුද්දිමත් ම ජාතිය අද මොකද උනේ

  • @SamanWeerakoon-d6d
    @SamanWeerakoon-d6d 10 місяців тому

    අපෙ මිනිස්සු මූලාකලෙ යක්කූන්ගෙ කතා වලින් විතරක් නොවෙයි නෙ.
    අපෙ ජාතිය ආරම්භය පවා සිංහයෙක්ගෙන් කියලා අපි මූලාකරලා කරලා තියෙන්නෙ නෙද.🎉🎉🎉🎉🎉

  • @nishanmadhusanka1548
    @nishanmadhusanka1548 2 роки тому

    රක්කු අවදිවෙමින් සිටී

  • @colambage3612
    @colambage3612 4 роки тому +2

    menna mewa thamai niyama you tube channel.. ratata loketa wada dayaka deyak denna ayye me wage hamadama.. bs...

  • @jinendarisaram1838
    @jinendarisaram1838 7 місяців тому

    Ape rate pelak hamuduruwo nayatai naga kiyanne pelak hamuduruwo danna manussayo kiyala.

  • @asokajayasinghe2198
    @asokajayasinghe2198 3 роки тому +1

    Asoka adhiraajayek, helabimehi sita aththa.Ohu dharmaasoka nam adhiraajayek nowana aththara rahathth ho niwan dhutu ayaku noway. Eththumaagey aaththmaya may wanawita ththaramak dhurwalaya.Wiyapathth penumaki. Eththumaata pin awassya bawak pennum karai.
    Mema wihaaraye haamudhuruwandha Asoka adhiraajayek aththeeththayedhee wihaaraya praththisans karanaya kara aththi bawak pawasai.Asoka adhiraajayaata ththawa ththwathth pin anumodhan wayiwaa yai paththamu .Eththumaata ththeruwan sarana haa aarakshaawa labeywaa!.

  • @shineisle2263
    @shineisle2263 3 роки тому

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @kumaridissanayake3987
    @kumaridissanayake3987 4 роки тому +3

    Suwapath wewa...

  • @ekanayakejayaratne7955
    @ekanayakejayaratne7955 4 роки тому +9

    අපි යක්ක.

  • @somalata8889
    @somalata8889 4 роки тому +2

    Oba lhumata bohoma slhulhi pin mawani dawal danuwalh kirima

  • @chandanirenuka5562
    @chandanirenuka5562 4 роки тому +5

    Budu saranai

  • @kantyaldousari7976
    @kantyaldousari7976 4 роки тому +1

    Oabatuma prabakaran kiyana mas wabbawai dutugamunu rajatumawai san sandanaya karanna apa

  • @rekaedirisinha5463
    @rekaedirisinha5463 4 роки тому +2

    Sampath oyata godak pin meewa pananawata mama inna pita rataka lankawata apuwama balanna yanwa pin 🙏🙏🙏🙏

  • @gkkandy2014
    @gkkandy2014 4 роки тому +5

    අපේ ඉතිහාසය කොහොමත් ඇත්තම ලියා නැනෙ. නියම නාගදීපය මහියංගණයේ .ඔතන බුදුරජාණන්වහන්සේ වැඩි තැන .මෙවන් දේ පෙන්වා සමාජය දැනුවත් කරන ඔබට තෙරුවන් සරණයි දෙවිපිහිටයි

  • @shamilkaeshan1899
    @shamilkaeshan1899 4 роки тому +3

    👍👍👍👍

  • @nishanthirankoth3579
    @nishanthirankoth3579 3 роки тому

    Aney saduw saduw saduw

  • @padminihewage6858
    @padminihewage6858 2 роки тому

    සත්‍ය බුදුදහම නිරූපණය කරන්නෙ මේතැන වෙන්නත් පුලුවන් නේද ?යුද්දයට කරන්න පලමුව යුද්දයක් නිසා ඇති වන ජීවිත සහ අනිකුත් හානි වලට සමාව ගැනීමේ හෝ මිය යන මිනිසුන්ගේ ඊලග භවය සුගතිගාමී වීමට වෙන්නත් පුලුවන් නේද ?.

  • @indraxxx5298
    @indraxxx5298 Рік тому

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @amilasampath6406
    @amilasampath6406 6 місяців тому

    Me ratata pura vidya kiyana hora ayathanaya wedak ne un karanne ape ithihasaya sagawana aeka

  • @nesta835
    @nesta835 2 роки тому

    සම්පත්=ඔබ මට 👍හෙලය මල්ලි

  • @nuwandewarathna8357
    @nuwandewarathna8357 4 роки тому +3

    🙏🙏🙏

  • @nishanmadhusanka2700
    @nishanmadhusanka2700 4 роки тому +1

    Coil winding machine

  • @ranjaniukwattage384
    @ranjaniukwattage384 3 роки тому

    Obathumata mewani wada satahan idiripath kirimata sakthiye dahirya labewa thrivda rathnye arkshawath utum u nirwana darmayama awabwodaweve

  • @inranirupalata927
    @inranirupalata927 4 роки тому +1

    Ow ara samahara bana kata walatath kiyanne budunge jale waturata randu vela budun wahansege nadayo budunta dewasen dakala e randuwa samanayakata kara etenta wadama karala oka tamai ehenam

    • @chandrakulupana6972
      @chandrakulupana6972 4 роки тому

      Dekama ekak neveyi. Ekak vune dambadiva anima vune lankaave. Obath budun upanne lankaave kiyala hithana kenekda?

  • @vimukthi.
    @vimukthi. 4 роки тому +1

    😀

  • @n-lyrics8798
    @n-lyrics8798 4 роки тому +3

    යාපනයට ඉස්සර කිව්වේ නගා දිවයින කියලා නගා දිවයින තමයි නාගදීපය උනේ... ඒකත් නාගදීපය මේකත් නාගදීප.. ඒක නෙමෙයි මේකයි නාගදීපය කිව්වොත් ඒක වැරදි දෙකම නාගදීප....🙏🙏🙏

    • @harisaraharisara7828
      @harisaraharisara7828 2 роки тому

      නාග දෙපයට එ නම ලැබුනෙ කොහොමද ද කියල
      අටුවාවක සදහන් , ඒ සැදැහැ තිස් රජ බිසවක් ගැනත්
      කතාවක , ඊට සිය වස් තුනකට ප ම ණ පසුවයි
      ගජබා රජුගේ වල්ලි පුර තබ සන්නස ,

  • @hasinthadeshan7549
    @hasinthadeshan7549 4 місяці тому

    Naga deepanam naga goththaraya inna athi