ලොවම දණ ගස්සන්න පුලුවන් විශිෂ්ට ඥාණයක් මේ තරම් හංගන්නේ ඇයි පතිරආරච්චි අමු අමුවේ සියල්ල වමාරයි

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 1 тис.

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 11 місяців тому +186

    බලාපොරෝත්තුවුන විඩියෝ එක ලැබුනා ස්තුතියි ඔබ දෙපලට දැනුම වටිනවා
    යහපතක්ම වේවා !❤✊

    • @danushkasri
      @danushkasri 11 місяців тому +3

      හිතවත මැතිවරණ ලඟ ලඟ එන හින්දා...... ඉකි බිඳ හඬයි සොර සතුරන් දුක හින්දා.... නුවනින් විමසුමෙන් මග යා යුතු හින්දා.... මට බය කැළණි නයි දම්මික පැණි හින්දා😢

    • @nawatime_titha
      @nawatime_titha 11 місяців тому

      @@danushkasriකා ගැනද ඔබේ කවි පෙල ??

    • @HKCPriyadarshani-kp2qu
      @HKCPriyadarshani-kp2qu 11 місяців тому

      Oba thumata drgayu wewaa me aththa dinan na ma onaa indiyawa vinasa wei sunamiyakin hari ape pawa dun pow karayo samagama hari a dukaie mewa dakina aha a kota

    • @lalithakodikara6689
      @lalithakodikara6689 11 місяців тому

      ​@@danushkasri🐂🐎🐴තමා අයිති වරිගය සොයාගත්තනම් හොඳා...

    • @danushkasri
      @danushkasri 11 місяців тому

      @@lalithakodikara6689 හාකො😀ඔයා මොනවර්ගෙද?

  • @BGroup-qp2lx
    @BGroup-qp2lx 11 місяців тому +182

    අපි දැන් දැන් ලංකාව ඉතිහාසයෙන් අලුත් කරමින්‍ යන ගමන දැන් දැන් වේගවත් කරමින් යනවා.ජයරත්න ප්තිරරාච්චි මහත්තයා ඔබට දීඝායු ලැබේවා..❤❤❤

    • @warnaperera4451
      @warnaperera4451 11 місяців тому

      "වේගය මරුවා කැඳවයි"

  • @tharu.s.bandara
    @tharu.s.bandara 11 місяців тому +216

    මිනිස්සු එකමුතු වෙලා මේ වෙනුවෙන් හඬ නැඟුවේ නැත්නම් අනිත් මූලාශ්‍ර ත් පරගැතියන් විනාශ කර දමාවි...❤

    • @sanjuheshan8428
      @sanjuheshan8428 11 місяців тому

      @@amalranasinghe5931kalu sudda

    • @nilminihewa1106
      @nilminihewa1106 11 місяців тому +1

      ​@@amalranasinghe5931තොපි වගේ රටට මෙලෝ ප්‍රයෝජනයක් නැති කම්මැලි බේබදු හිගන මානසිකත්වය තියෙන කාලකන්නින්ට හිගමන් දෙන්න මිසක් අනිත් උන්ට නම් ඔය එක එකාගෙන් හිගමන් අවශ්‍ය වෙන්නේ නැහැ 😂
      පරගැති උන්ගෙන් හිගමන් බලාන රටට හෙන ගැහුවත් බලාන ඉන්නේ තොපි වගේ හිගන්නො තමයි 😂
      ඔක්කොටම කලින් රටේ සංවර්ධන වෙනුවෙන් වැඩ කරලා වරෙන් රටේ ඉතිහාසය ගැන කතා කරන්න 😂

    • @Neha-m7gm7g
      @Neha-m7gm7g 11 місяців тому

      ​@@amalranasinghe5931ඇත්තම කිව්වොත් එංගලන්තය තමයි අපේ හෙල ඉතිහාසය විනාශ කලේ.... රටේ බලු පාලනය විසින් රට ආගාදෙට දැම්මා.... ඇමරිකාවෙන් නය ගත්තට ඇමරිකාව අපේ හෙල ඉතිහාසය ඉන්ඳියාවේ පිහිටවූවා කියලා මම අසා නැත.

    • @kapilaadikari7966
      @kapilaadikari7966 11 місяців тому

      ​​@@amalranasinghe5931තමුන්ට ලැජ්ජාව නැතිද ? කවුද ණය කාරයො කලේ

    • @senawirathna6147
      @senawirathna6147 11 місяців тому +4

      මේව විනාසකරන්න ප්‍රතම පිටපත්කරල වීඩියෝකරල මාද්‍යෙන් පෙන්නා දෙන්න ..
      තියන තැන නොකියන්න..
      හොයාගෙන ගිහිල්ල කඩල දමයි අමනයන්..

  • @ddhammi7349
    @ddhammi7349 11 місяців тому +69

    පතිරආරච්චි මහතා ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @skolesuresha5233
    @skolesuresha5233 11 місяців тому +236

    හෙළයිනි නැගිටපල්ලා....
    මෙතුමා සමග එක්ව වැළලී ගිය අතීතය හෙලි කර ගමු...

    • @ytsho
      @ytsho 11 місяців тому +9

      😂 උබ මුලින්ම නෑගිටපම් 😂

    • @AdithyaDissanayake-w1g
      @AdithyaDissanayake-w1g 11 місяців тому +6

      ​@@ytsho පල htpto

    • @malindakumara7364
      @malindakumara7364 11 місяців тому +9

      Mokada kiyanne api okkoma ekathu wela dawasak dagana pathi archi මහත්තයා lagata hari yanna oni thanakata yanna ape ඉතිහාසය hari de dana ganna mokak hari karanna oni neda kauru hari me video balana aya athara innawanam meka rallak karanna puluwan kauru hari apita puluwan karanna gota giya panala deiyange namen karamuko

    • @acecoach623
      @acecoach623 11 місяців тому

      🐖🐖🐖@@ytsho

    • @Neha-m7gm7g
      @Neha-m7gm7g 11 місяців тому

      ​@@malindakumara7364මම ඉන්නේ පිටරට මල්ලියෝ. ලංකාවේ හිටියනම් මම එනවා. සම්පත් මහතාට කතාකරලා මොකක්හරි කරන්න බැරිවේවිද.... ෆේස්බුක් එකේ ෆෝස්ට් දාන්න. කට්ටිය එකතු කරගන්න පුලුවන්

  • @NishanthaEdirisinghe-dn5bv
    @NishanthaEdirisinghe-dn5bv 11 місяців тому +65

    සම්පත් මහත්මයා ප්‍රවේශමෙන් සහෝදරයා ඔබ අපිට ගොඩාක් වටිනවා,පතිර ආරංචි මහතාට දීර්ගායු

    • @ranasingdil873
      @ranasingdil873 11 місяців тому +6

      අසපුව පල්ලි කල්ලි yen තමා බේර ගන්න වෙන්නේ

    • @hashilasudaraka9115
      @hashilasudaraka9115 11 місяців тому +3

      බෝන් අගේන්

  • @dinukMirando
    @dinukMirando 11 місяців тому +149

    සියළු බෞද්ධ ලංකිකයන් එකලෙසින් එකතුව අධිශ්ඨාන කරමු මේ බුද්ධරාජ්‍ය නැවත් වහ වහා ලොව සුපතල වේවා කියල…!!!
    මෙවන් හෙල පුතුන් සියළු සමිදිටු දෙවියෝ රකිත්වා ..! බුදු සරණයි අප හෙල දූ දරුවෝ ❤

    • @danushkasri
      @danushkasri 11 місяців тому +1

      හිතවත මැතිවරණ ලඟ ලඟ එන හින්දා...... ඉකි බිඳ හඬයි සොර සතුරන් දුක හින්දා.... නුවනින් විමසුමෙන් මග යා යුතු හින්දා.... මට බය කැළණි නයි දම්මික පැණි හින්දා😢

    • @thilinijayasena9448
      @thilinijayasena9448 11 місяців тому

      සුවපත් වේවා

  • @anuraanthony2431
    @anuraanthony2431 11 місяців тому +59

    ඒ කතාව හරි අවශ්‍යයෙන්ම නැගිටපල්ලා සත්‍යයේ.එළියට එමින් තියෙන්නේ ජයවේවා.

  • @kpthennakoon7113
    @kpthennakoon7113 11 місяців тому +63

    මැතිතුමනි අනන්ත බුදු ගුන බලයෙන් දිගු කල් දිනේවා දීගායු පතනවා

  • @sitharaperera2277
    @sitharaperera2277 11 місяців тому +83

    අනේ මන්ද .මටනම් දැනෙනවා කුමක් හෝ සුභ දෙයක් මගෙ රටට සිදුවෙමින් පවතින බව...සත්‍ය කවදාවත් යටපත් කරන්න බෑ ...ඒක තමයි ඇත්ත ....මගේ රටට බුදු සරණයි .....🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ දෙපලට බුදු සරණයි .....

    • @swarnasuraweera283
      @swarnasuraweera283 11 місяців тому +8

      🇱🇰 🇱🇰🇱🇰🇱🇰🇱🇰 බූදූ දහමේ ආනූභාවයෙන් අදෘශ්‍යමාන බලවේගයක්
      ශ්‍රීලංකාවට සමෘද්ධිමත් අනාගතයක් උදා වෙමින් පවතී. 🇱🇰 ජයවේවා!!!!!

    • @TheGayathri
      @TheGayathri 11 місяців тому +1

      2019 oya wage maha shabdhayak samagama nagayek awith subha paniwidayak dunna!!

  • @sajeedh2822
    @sajeedh2822 11 місяців тому +64

    වරප්‍රසාද නැතිවෙයි කියලා... මේවා ගොඩක්ම යටගහන්නෙ අපේ හාමුදුරුවරු

  • @D.Thennakoon-iu7bc
    @D.Thennakoon-iu7bc 11 місяців тому +85

    මේ අවස්ථාවේ සිංහල බෞද්ධ අපි හැමෝම එකාමෙන් එකතු විය යුතුයි. ඔබ දෙපලටම දීර්ඝායු ලැබේවා. තෙරුවන් සරණයි

    • @warnaperera4451
      @warnaperera4451 11 місяців тому

      මේ කාලයේ ! සිංහල බෞද්ධ නාමයෙන් මිත්‍යා දෘෂ්ටිකයින්ද එකතු වෙන බව,සජීවීව සහ යුටියුබ් හරහා දකින්නට ලැබීම ප්‍රසිද්ධ කාරණාවකි.

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr 11 місяців тому +42

    බොහොම පින්ඔබතුමාට දිගටම වැඩසටහන් ගෙන්න අපේ හෙළ ඉතිහසය රටට දෙන්න රට කරපු උන් රට කැවා මිස ඉතිහසයක් ඔනනැ අනිවාරයෙන් අපේහෙළ ඉතිහසය මතුවෙිවා

  • @dedunurajanayaka6172
    @dedunurajanayaka6172 11 місяців тому +54

    අනේ මෙතුම අපේ රටට කොච්චර වටිනවද 🙏🙏🙏සියලු විෂ්වයෙ බලයෙන් අපේ හෙළ උරුමයන් රැකදෙන්න 🙏🙏🙏 මේවා විකුර්ති කරන උන්ට විෂ්වයෙන්ම දඩුවම් ලැබේවා

  • @ramyaabeysinghe8111
    @ramyaabeysinghe8111 11 місяців тому +93

    මේ රට ජාතියට සාධාරණය ඉටුකිරීමට ජයරත්න මහතාට තෙරැවන්ගේ ආශීර්වාදය නොඅඩුවම ලැබේවා!!!
    දීර්ඝායුෂ වේවා!!!!

    • @beyondthelove...9438
      @beyondthelove...9438 11 місяців тому

      කොහෙද බුදුන් වහන්සේගේ බුදු උනේ..අපිට හරියට විස්තර දෙන්න.අපි යන්න ඔනේ බලන්න

    • @warnaperera4451
      @warnaperera4451 11 місяців тому

      ​​​​@@beyondthelove...9438ගෞතම සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ උතුම් සම්මා සම්බුද්ධත්වයට පත්වුනේ ! ඉන්දියාවේ දඹදිව පිහිටි උතුම් බුද්ධගයාවේය. හැකිනම් 'එහි සංචාරය කර වැඳ පුදාගෙන මහත් පින් රැස්කර ගන්න.

  • @Sachith-dk1ok
    @Sachith-dk1ok 11 місяців тому +68

    අපිට උන දේ වෙන්න යන දේ හොදින් පැහැදිලි වෙලත් අදත් අපි නිහඩයි.😢 මේ මොහොතෙ ඉදන් මගෙ සමාජ මාධ්‍ය මම මේ වෙනුවෙන් කැප කරන්න උත්සහ කරනවා. පිවිතුරු බුදු දහම සහ මගේ මවු රට වෙනුවෙන්

    • @swarnasuraweera283
      @swarnasuraweera283 11 місяців тому +6

      🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👌🏾👍🏾🇱🇰👌🏾 ජයවේවා!!!
      ආඩම්බරයි විශිෂ්ඨයි.
      රට ජාතියට ආගමට ලැදි ආදර්ශමත් පුද්ගලයෙක්.

    • @danushkasri
      @danushkasri 11 місяців тому

      හිතවත මැතිවරණ ලඟ ලඟ එන හින්දා...... ඉකි බිඳ හඬයි සොර සතුරන් දුක හින්දා.... නුවනින් විමසුමෙන් මග යා යුතු හින්දා.... මට බය කැළණි නයි දම්මික පැණි හින්දා😢

    • @jenindurandul
      @jenindurandul 11 місяців тому

      ​@@swarnasuraweera283,kirilsymp😊😊kirunl

  • @senakaaluthgama1665
    @senakaaluthgama1665 11 місяців тому +21

    සිව් හෙළ නාලිකාවට ගොඩාක් පින් .දිගටම කරගෙන යන්න ශක්තිය දහිරිය ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @AGSKallanchiya
    @AGSKallanchiya 11 місяців тому +34

    හෙළයේ මහා ඇදුරාණ බුදු සරණින් සියලු රැකවරණය වේවා .. ඔබතුමාට ආවඩා ආයුබොහෝ වේවා ..🙏🙏🙏 ❤❤❤😘😘😘

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 11 місяців тому +35

    පතිආරච්චි මහතා ජාතික සම්පතක්.ආරක්ෂා කරගමු මෙතුමන්ව. මේ රටේ අනාගතයේ තියෙන්නේ මෙතුමන්ගෙ අතෙ❤

  • @kumarahaputhantri3244
    @kumarahaputhantri3244 11 місяців тому +48

    😢මහත්තයෝ ඔබ කරන සෙි සේවය සිංහල ජාතිය ⁣වෙනුවෙන් අති විසිස්ටයි ඒගේම පතිර ආරචිචි මහතාටත් දිර්ඝ ආයුස ලැබෙිවා

  • @sujeewasirimanne4289
    @sujeewasirimanne4289 11 місяців тому +38

    හෙළ බිමේ සැබෑ බොදු ඉතිහාසය ඉක්මනින් මතුවේවා....🙏🙏🙏

  • @nirma86
    @nirma86 11 місяців тому +113

    මේවා අහද්දි පුදුම දුකක් දැනෙන්නේ.ඇයි අපේ රටේ මිනිස්සුම මේ තරම් රටට වෙනස්කම් කරන්නෙ.😢

    • @hashilasudaraka9115
      @hashilasudaraka9115 11 місяців тому +2

      සතුටු වෙන්න

    • @senawirathna6147
      @senawirathna6147 11 місяців тому +1

      පරදේසක්කාරයන්ගෙ වැඩ...

    • @sherinmirando8950
      @sherinmirando8950 11 місяців тому

      වාසියට.පාලකයාගෙ ඉදල මිනිස්සු කොමිස් ගහන්න පුරුදු වෙලා ඒකයි

    • @chathurangaarawinda5589
      @chathurangaarawinda5589 11 місяців тому

      උන් ඔක්කොම පර සුද්ධෝන්ට දාව දරුවන් ඒකයි ඒ

  • @laylakaram5007
    @laylakaram5007 11 місяців тому +30

    සියලුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබෙීවා ඔබතුමානන්ට බෙහෝම පිං දීර්ඝායු ලැබෙීවා

  • @CarEnthusiastTrueofworld10
    @CarEnthusiastTrueofworld10 11 місяців тому +20

    සත්ය කවදා හෝ ජයගනී කියන්නෙ මේකට තමයි මිනුසුනේ 👑 | සියලු දෙනාට ජය - සම්පත් මහතා පතිරආරච්චි මහතා ඔබ දෙදනාට බොහොම පිං..!!

  • @Neha-m7gm7g
    @Neha-m7gm7g 11 місяців тому +26

    අනේ මේ පතිරාරච්චි මහතා සමග එකතුවෙයල්ලා... අපේ හෙල ඉතිහාසය ගොඩ ගනිල්ලා යකුනේ. නැත්නම් ඉදිරියට අපිට රටක්.... නැතුව😢😢😢😢😢😢 යනවා😢😢

  • @hmnadeeka7017
    @hmnadeeka7017 11 місяців тому +40

    සත්‍යය හෙලි වේවා!!! ඒ සඳහා වෙහෙස වෙන සියලු දෙනාට යහපතක්ම වේවා!!!🙏🙏🙏

  • @indikathushara1165
    @indikathushara1165 11 місяців тому +45

    ලංකාව මිනිසුන්ට මේව සගවන්නේ එයි මුලු සිංහල ජාතිය එකුතුවිය යුතුයි ☝️☝️

  • @Learnwithfun5418
    @Learnwithfun5418 11 місяців тому +37

    කොච්චර එකතු වෙන්න කිව්වත් අපි දැන් ඉන්දියාවට ණයයි, ඒවා නිසා මේවා එලිවෙන්නේ නැතිවෙන්න පුලුවන්, අනික මේ රටේ පාවලා දෙන මිනිස්සු වැඩියි

    • @u.s.llanki5805
      @u.s.llanki5805 11 місяців тому +2

      අනිවාර්යයෙන්ම 😔

  • @saarwa5015
    @saarwa5015 11 місяців тому +69

    ඉතාමත් කනගාටුයි..අපේ රටේ ඉතිහාසය එළියට නොවීම ගැන ...

  • @ChamindaRajaguru-j6d
    @ChamindaRajaguru-j6d 11 місяців тому +24

    අපේ රටේ ඉතිහාසය දැන් දැන් දැන් එලියට එනවා ආඩම්බරයි. ජයවේවා ඔබ තුමාලාට.

  • @gunarathnamenike8551
    @gunarathnamenike8551 11 місяців тому +87

    මෙවැනි බුද්ධිමතුන්ගෙන් වැඩ ගන්න තරම් කෙනෙකු සිටියේ නැද්ද මෙපමන කලක්. තෙරුවන් සරනයි එතුමාට. සම්පත් මහත්මයා දිගටම ඔබේ වැඩ කරගෙන යන්න.

    • @danushkasri
      @danushkasri 11 місяців тому +1

      හිතවත මැතිවරණ ලඟ ලඟ එන හින්දා...... ඉකි බිඳ හඬයි සොර සතුරන් දුක හින්දා.... නුවනින් විමසුමෙන් මග යා යුතු හින්දා.... මට බය කැළණි නයි දම්මික පැණි හින්දා😢

  • @nuwanchamara3816
    @nuwanchamara3816 11 місяців тому +79

    සෙල්ලිපි වල වගේම මෙතුමාගේ ආරක්ෂාවත් තර කරන්නම වෙනවා..

    • @javijerathna4188
      @javijerathna4188 11 місяців тому +2

      අනිවාර්යයෙන්ම

    • @danushkasri
      @danushkasri 11 місяців тому

      හිතවත මැතිවරණ ලඟ ලඟ එන හින්දා...... ඉකි බිඳ හඬයි සොර සතුරන් දුක හින්දා.... නුවනින් විමසුමෙන් මග යා යුතු හින්දා.... මට බය කැළණි නයි දම්මික පැණි හින්දා😢

    • @nuwanchamara3816
      @nuwanchamara3816 11 місяців тому

      ❤️

    • @emardeen8534
      @emardeen8534 11 місяців тому


      Oyaage kawi wadan tika nam
      "FATTA..."
      I LOVE this sooo.... much....

  • @manelweerasooriya5415
    @manelweerasooriya5415 11 місяців тому +64

    ජාතියේ පිනට පහළ වූ ඔබ තුමන්ලා දෙවියෝ ආරක්ෂා කරත්වා.....
    සත්‍ය කෙදිනක හෝ එළි වෙයි. සහය නළුවන් අසහාය නායකයින්වන දිනය ලං වෙමින් තිබේ...
    සැමට් තෙරුවන් සරණයි

    • @danushkasri
      @danushkasri 11 місяців тому

      හිතවත මැතිවරණ ලඟ ලඟ එන හින්දා...... ඉකි බිඳ හඬයි සොර සතුරන් දුක හින්දා.... නුවනින් විමසුමෙන් මග යා යුතු හින්දා.... මට බය කැළණි නයි දම්මික පැණි හින්දා😢

    • @surangaekanayaka19
      @surangaekanayaka19 11 місяців тому

      ​උබල වගේ ගොන්නු ඉන්නකල් රටට සෙතක්නම් වෙන්නෙ නෑ... 😂😂😂😂

    • @danushkasri
      @danushkasri 11 місяців тому

      @@surangaekanayaka19 සාදු සාදු සාදු... සිත කය වචන සංවර කර වසන දනන්.... සැනසුම සතුට තුල සැමදා දිවිය ගෙවන්...... අදහස මිසක තරහට සිත සමග නොයන්... මතු දින නුබට නුවනැස පුත පහල වෙයන්...❤

    • @surangaekanayaka19
      @surangaekanayaka19 11 місяців тому

      @@danushkasri මගෙ පැතුම උබම කීවා.....🤣🤣 රට ගොනා

  • @champaratnayake7181
    @champaratnayake7181 11 місяців тому +42

    සත්‍ය ඉතිහාසය වහ වහා හෙලිවේවා. 🙏🙏🙏

  • @wimalawathiemenikewelahamu7558
    @wimalawathiemenikewelahamu7558 11 місяців тому +9

    ඔබ තුමාට තෙරුවන් සරනින් දීර්ඝායුෂ ලැබේවා .අපේ හෙලය නැගිටුවන්න ගන්නා ව්‍යායාමයට ගොඩාක් පිං .

  • @apkapk7454
    @apkapk7454 11 місяців тому +17

    බුද්ධ ඉතිහාසය සොයා ගෙන යන ඔයාලා දෙන්නට බුදුන් දැක නිවන් දකින්න හේතු වාසනා වේවා!

  • @ThusithaPathirana-ji4gd
    @ThusithaPathirana-ji4gd 11 місяців тому +25

    පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා...🙏🙏🙏

  • @renukajayathilake3847
    @renukajayathilake3847 11 місяців тому +58

    අපි පෝලිමේ ඉදල ඡන්දෙ දුන්න අයට හෙලයේ යුතුකම අමතක කලාට අපට නිවන වැසුවාට සොබහදහම පවුද්ගලිකවම දඩුවම් දේවි.

    • @ruwanibotheju3611
      @ruwanibotheju3611 11 місяців тому +3

      අනිවාරෙන්ම

    • @danushkasri
      @danushkasri 11 місяців тому

      හිතවත මැතිවරණ ලඟ ලඟ එන හින්දා...... ඉකි බිඳ හඬයි සොර සතුරන් දුක හින්දා.... නුවනින් විමසුමෙන් මග යා යුතු හින්දා.... මට බය කැළණි නයි දම්මික පැණි හින්දා😢

  • @deepanisilva5509
    @deepanisilva5509 11 місяців тому +24

    ඔබතුමා ta නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @kusalsilva1067
    @kusalsilva1067 11 місяців тому +27

    ඉතිහාසේ ඉදන්ම අපිට වැරදිලා තියෙන්නේ ... 🔥🔥

  • @prasanthishani8332
    @prasanthishani8332 11 місяців тому +20

    මේ v එක දානකම් බලන් හිටියේ තෙරුවන් සරණයි ඔබ තුමන්ලාට 🙏🙏

  • @madukamanohara7684
    @madukamanohara7684 11 місяців тому +41

    අපේ රට මේ තරම් අගාධයට යෑමට හේතු ව සූදූස්සාට සූදූසූ තැන නොලැබිම.මේ ඔබ ගන්නා උත්සහය අධිෂ්ඨානය කැපවීම ඉටූවේවා... ආදරේයි ඔබ දේපලට හැමදාමත්🎉🎉🎉❤❤❤

    • @warnaperera4451
      @warnaperera4451 11 місяців тому

      අපේ රට මේ තරම් අගාධයට පත්වීමට ප්‍රධානතම හේතුව වන්නේම ඔය විදියට මිත්‍යා දෘෂ්ටිය පැතිරවීම බව සඳහන් කලයුතුය.

  • @chamaradesilva3783
    @chamaradesilva3783 11 місяців тому +30

    පතිර ආරච්චි මහතා වගේ දඩබ්බර,යක්ඛ චරිතයක් හීලෑකරගෙන ,මහත්මයෙක් වගේ සංයමයෙන් යුතුව මෙම වැඩසටහන ඉතා සාර්තකව,පතිර ආරච්චි මහතාගේ චරිතය පරිස්සම් වන ආකාරයට වැඩසටහන මෙහෙයවා රටට ජාතියට,සම්බුද්ධ සාසනයට වටිනා මෙහෙවරක් කිරීම සම්භන්ධව සම්පත් මහතාට මාගේ ගෞරවණීය ප්‍රණාමය හා ආචාරය.....

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 11 місяців тому

      1000 % k ma ekagai oba samaga..matath hithunade ekama thamai ....
      Sampath mahathmaya obatath pathira arachchi mahathmaya tath bohoma pin ...🙏🙏🙏🙏🙏

    • @RDCHAMINDA
      @RDCHAMINDA 11 місяців тому

      Eka etta

  • @lesleypeliyagoda1786
    @lesleypeliyagoda1786 11 місяців тому +18

    අපේ රටෙත් කොන්දක් තියෙන මාද්‍ය වේදියෙක් ඉන්වා කියලා අදයි දැනුනේ සම්පත් මහත්තයා බාදකවලට නොසැලී මෙතුමාව රකින්නජයවේවා

  • @STONEcreator999
    @STONEcreator999 11 місяців тому +16

    සම්පත් මහත්මයා, දිගටම කරන් යන්න ඔබ තුමාගෙ වැඩසටහන්.
    වර්ථමානයේ රජයන්/සංවිධාන/මිනිස්සු ඔබට බාධා කලත් අනාගත දරුවන් ඔබට වීරයෙක් ලෙස සලකනවා නොඅනුමානයි.

  • @nimsarajayalath7194
    @nimsarajayalath7194 11 місяців тому +23

    හරිමදුකායි මේවා අහද්දී ඉතිහාසය වෙනස් කරපු අයට දඩුවම් ලැබේවා ස්බාදහමින්

  • @githagitha8315
    @githagitha8315 11 місяців тому +23

    තෙරැවන් සරනයි සියලු දෙනාටම සියලු කටයුතු සාර්ථක වේවා

  • @suvineethamalalgoda8667
    @suvineethamalalgoda8667 11 місяців тому +16

    සම්පත් මහත්මයා බොහෝම පිං පතිරාජ මහත්මයාගේ මහා දැනුම් සම්භාරයෙන් බිදක් රට හමුවේ හෙලි කිරීම පිළිබඳ ව දීර්ඝායු වේවා එතුමාට.තෙරුවන් සරණයි.🙏🙏🙏

  • @yamunaguruge7852
    @yamunaguruge7852 11 місяців тому +26

    ජාති ආගම්,
    පාට පක්ෂ
    අත ඇරල
    එකතු වුනොත්
    අපි නැගිටිය්
    🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏

    • @hashilasudaraka9115
      @hashilasudaraka9115 11 місяців тому

      ජාති ආගම් ඇතාරල කොහොමද බන් ජතිය ආගම බේරගන්නෙ?😅

  • @thewildflower1228
    @thewildflower1228 2 місяці тому +1

    මේ කරපු කර්තව්‍යයට ඔබේ නාලිකාවට බොහොම පින්... මට පතිරාරච්චි මහත්තයගේ විඩියෝ අහන්න ලොකු ඕනේ කමක් තිබුනා... කිහිපසෙරයක් බැලුවා... ඒත් මිනිත්තු කිහිපයයි බැලුනේ. කතා කරන විදිය නිසා අහන්න ආස නැති උනා... ඒත් එතුමට ලොකූ දැනුමක් තියෙන බව දන්නවා... වැඩසටහන කරන ඔබතුමාටත් දෙමාපියන්‍ටත් බොහොම පින්... ඔබතුමාගේ සංයමය නිසාමයි මට අහන්න ඉන්න පුලුවන් විදියට මේ සාකච්චාව ගියේ... කොච්චර වටින දැනුම ගොඩක් එතුමා ලග තියෙනවද? මේ වගේ මිනිස්සුන්ට පණ පිටින් ඉන්නකොට හැමෝම එක එක කතා කියයි... නැති කාලෙක තමයි ඇත්තනේ කිව්වේ කියල හැමෝටම තේරුම් යන්නේ... ඉතිහාසයේ එහෙමනේ උනේ... ඒත් මෙතුමට එහෙම වෙන්න දෙන්න එපා... මේ සැබෑ ඉතිහාසය ගවේශනය කරන අපිවත් එතුමට නිසි ගෞරවය දෙමු... අර ඈපා එකෙන් පිච්චුවා කිව්ව පොතේ කරුනු ටිකත් සාකච්ඡා කරන්න තව වැඩසටහනකින්... පුලුවන් නම් සීරීස් එකක්ම කරන්න මේ නාලිකාවෙන්... ❤🙏

  • @sandayakumari5400
    @sandayakumari5400 11 місяців тому +10

    පතිආරච්ච් මහතා ඔබට ගොඩක් පින් මේවා රටට හෙළි කලාට බුදු සරනයි.

  • @dulanjijayathilake6150
    @dulanjijayathilake6150 11 місяців тому +16

    පුදුමාකාර දුකක් දැනුණා. මෙම දිවයිනෙහි සම්බුද්ධ සාසනය ආරක්ෂා කරන්නාවූ සම්‍යක් දෘෂ්ඨික දෙවි දේවතාවුන් වහන්සේලාත් මෙම දිවයිනට තවමත් සැබෑවටම හිතැති පිනැති මිනිසුන් වෙතොත් මේ පිළිබඳ සිත් පහළවේවා.. සත්‍ය හෙළිදරව් වේවා.. ❤🙏

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 11 місяців тому +18

    ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු. දිනපතා උදෑසන සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න

  • @LihiniSanjana-d7v
    @LihiniSanjana-d7v 11 місяців тому +13

    ස්තූතියි..අම්මෝ. ..එනකල් මම බලා හිටිය කොටස ❤❤❤❤

  • @SumathipalaHettiarachchi-j2l
    @SumathipalaHettiarachchi-j2l 11 місяців тому +17

    ඔබදෙපලට.බුදුසරණයි

  • @menakasapumalee4891
    @menakasapumalee4891 11 місяців тому +12

    ඇයි මේ රටට මේ කාලකන්ණි මේ තරම් විනාශ යක් කරද්දී අපි බූරුවො වගෙ නිහඩව ඉන්නෙ ? අනිත් හැම රටක්ම තමන්ගෙ ඉතිහාසය කියල කළු ගල් කෑල්ලක් හමු වුනත් ඒකට වටිනාකමක් දීල ඒක සුරක්ෂිත කරල තමන්ගෙ අනන්‍යතාව ලෝකෙට කියාපානව, ඒත් අපි වගෙ කාලකන්ණි ජාතියක් මේ ඉතිහාසයට කළ විනාශය විකෘතිය තමයි මේ රටට අද මේ විදිහට කෙළවෙන්න හේතුව ,දැන්වත් මේක ගොඩගන්න දායක වෙයව් හඩ නගපියව් නැත්නම් තොපිත් ඉතිහාසය විනාශ කරල වැලලුවා වගේ විනාශ වෙලා වැලලිලාම පලයව්

  • @RankothgedaraPiyasena
    @RankothgedaraPiyasena 11 місяців тому +27

    මෙවැනි උගත් කෙනෙකු ගෙන් වැඩක් නොගත් ආණ්ඩු මොකටද? සම්පත් මහත්තයා ප්‍රවේසමෙන් ඔය කටයුතු කරන්න. කොහොමටත් බුදු දහම රකින දෙවියෝ ඔබ දේපල රකිවා.

  • @karunajayamini6370
    @karunajayamini6370 11 місяців тому +12

    ඔබ දෙපලට තෙරුවනගේ ආශීර්වාදය ලැබේවා.දෙවියනේ මිත්‍යාදෘශ්ටිකයන් පලවාහැර බුදුසසුන ආරක්ශාකරන පාලකයෙක් මේඋතුම් බුද්දද්වීපයට ලබාදෙන්න...

  • @kusalsilva1067
    @kusalsilva1067 11 місяців тому +16

    ඔබතුමා මෙතුමා එක්ක ගිහින් සෙල්ලිපි පෙන්නලාම එතන ඉදන් විස්තර කරන්න.. ඒක ගොඩක් වටිනවා ලෝක වාසින්ටම.. 🔥🔥🇱🇰🇱🇰

  • @mangalamasakorala8780
    @mangalamasakorala8780 11 місяців тому +27

    ඔබ ද දෙදෙනාටම ශක්තිය ධෛර්ය හොදටම හොදයි රට වැසියනි අවදිවව් රට බේරා ගැනීමට එක් වෙයව්

  • @udithmihindukulasuriya2067
    @udithmihindukulasuriya2067 11 місяців тому +10

    ඔබතුමාටත් මේ නාලිකාවටත් දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා.❤️🙏🙏🙏❤️

  • @sumitha19ekanayake69
    @sumitha19ekanayake69 11 місяців тому +22

    බුදුන්වහන්සෙට පුරවැසිකම දෙනකන් මෙ රටට හරියන්නැ...........

    • @wesamun1
      @wesamun1 11 місяців тому +1

      😮 කමෙන්ට් එක.❤ සුපිරියක් ඈ 🌹🌹🌹

    • @Neha-m7gm7g
      @Neha-m7gm7g 11 місяців тому +2

      ඇත්තටම උන් වහන්සේට කරපු අගතියම තමයි මේ රටට හරියන්නැත්තේ.... මේ සත්‍ය ඉතිහාසය අපි හොයාගන්න ඕනි. උන්වහන්සේගේ උපන්බිම ස්ථාවර කල යුතුයි... මෙතැනින් රටේ ගොඩ නැග්ම පටන්ගත යුතුයි

    • @kapilaadikari7966
      @kapilaadikari7966 11 місяців тому

      ඔබේ වචන ටික ඉතා අර්ථවත්

  • @slchinese2805
    @slchinese2805 11 місяців тому +10

    ඇත්ත තමා එක රාජ්‍යය නායකයෙක් බුද්ධගයාව වන්දනා කරන්න යනවද නැහැනෙ. ඉන්දියාවෙ ගියොත් යන්නෙ තිරුපති විතරයි. එතන තියෙනවා කියන්නෙත් බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී පාද සටහනක්නෙ. එහෙට ගියාට කවුරුත් බුද්ධගයාව වන්දනා කරන්න යන්නෙ නැහැනෙ

  • @shanukapradeep5372
    @shanukapradeep5372 11 місяців тому +20

    මේ සත්‍ය මේ රටේ දවසක ස්ථාපිත වෙනවමයී

  • @SudathRohana-pr5wv
    @SudathRohana-pr5wv 11 місяців тому +6

    ඔබ දෙපලට සෙතක් වේවා ශාන්තියක් වේවා යහපතක්ම වේවා සියළු ඉතිහාසය හෙළිකිරීමට ශක්තිය ලැබේවා

  • @laliththusitha29
    @laliththusitha29 11 місяців тому +8

    අපිට හැකි අයුරින් අපේ සහයෝගය දෙනවා, ගමක් ගමක් ගානේ දැනුවත් කිරිමේ වැඩසටහනක් කරන්න ඕන, අනිවාර්යෙන් කරනවා සම්පත් අයියේ, ඔයාලට සහයෝගයක් ඕන අපි හැමෝගෙන්ම

  • @vinithasandya4552
    @vinithasandya4552 11 місяців тому +6

    සම්පත් මහත්මය ඔබ තුමා පතිරආරච්චි මහත්මයත් එක්ක එකතු වෙලා මේ සටන ගෙනියන්න ඕන . ඔබතුමා ගැඹුරින් හදාරන්න ඕන.එතුමාගෙන් ඉගෙන ගන්න කියල කාරුණික ඉල්ලීමක් කරනව 🙏

  • @GrashanthiWijekularatne
    @GrashanthiWijekularatne 11 місяців тому +1

    ඔබතුමන් ට හා සම්පත් මහතාට නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏 තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏

  • @nandunweerasinghe9884
    @nandunweerasinghe9884 11 місяців тому +17

    අපි හැමපැත්තකින්ම හිර කරපු ජාතියක්.

  • @koshi2396
    @koshi2396 11 місяців тому

    සම්පත් මහත්මා ඔබතුමා මේ කරන සේවය බොහෝ වටිනාකමක් ගෙන දෙන අතර බොහෝ නොදන්නා රහස් දැනගත් වටිනා නාලිකාවක් වගේම ඔබේ මෙම යුග මෙහෙවරට දීර්ගායුශ අදිට්ඨාන කරමි

  • @ShaloDමී
    @ShaloDමී 11 місяців тому +4

    ඔන්න පොයින්ට් එකට ආව අපේ සම්පත් අයිය.. අනේ ඔයා මේ හැමෝම එකතු කරන්න අයියේ.. අපේ ගයාන් අයියවත් ආයෙ ගිහිං බලමු.. පිං ඔයාට..🙏🙏

  • @SarathKosgahagamage-wg2kn
    @SarathKosgahagamage-wg2kn 11 місяців тому +8

    Mr.Pathiraja is immortal invaluable treasure house of knowledge for Sri Lankan real history and Buddhism truth is in your hand May the nature protect you all the time!!!

  • @gayatrikumari637
    @gayatrikumari637 11 місяців тому +17

    මෙතුමා රටට මහා සම්පතක් . ඇයි මෙතුමාගෙන් වැඩ ගන්නේ නැත්තේ 😢

    • @mallikaathugala1849
      @mallikaathugala1849 11 місяців тому

      ජාතියේ පිනට පහල උන උත්තමයෙක් මේවා හන්ගන හොරාකන ශාප වේවා

    • @mallikaathugala1849
      @mallikaathugala1849 11 місяців тому

      උන්ට

  • @sudheeraharindu5707
    @sudheeraharindu5707 11 місяців тому +5

    තව ඕනි, ඉස්සර වගේ කුණුහරප video බලන උන්ට වඩා මේ වගේ වටිනා video බලන් කට්ටිය ඉන්නවා, ඒ නිසා මෙව්වා තව දාන්න, අනිවාර්යෙන් ඕනි ඕනි ඕනි, ඒ ඒ තැන වලට ගිහින් සාක්ෂි සහිතව කරන්න පුලුවන් නම් තව හොදයි, කෑ ගහන පිස්සොන්ට හික් ගවෙන්නම, සියලු දෙනාම සුවපත් වේවා 🙏

  • @thamarabalasooriya3922
    @thamarabalasooriya3922 11 місяців тому +4

    තෙරුවන් සරණයි!!!
    ඔබ දෙපළට සහ ලක් ඉතිහාසයට

  • @malikamalika5672
    @malikamalika5672 10 місяців тому

    ඔබ තුමාට දිර්ඝායුස ලැබෙිවා ඔබ තුමා අනිවාර්යෙන්ම පරිස්සමින් ඔබ. මෙි හෙළයට වටිනා සමිපතක් තෙරැවන් සරණයි

  • @niroshansenawirathna5967
    @niroshansenawirathna5967 11 місяців тому +5

    මමත් යක්ෂි පොත කියව්වා ඉතිහාසයේ සමහර තැන් ගැටලු තියෙනව.
    අපේ හෙල ඉතිහාසය යලිත් මතුවේවා.
    ඩොලර් වලට යටවෙන මාහාචර්‍ය්වරු සුද්දෝ දුන් කටපාඩම් ඉතිහාසය වාමාරනවා. ඇත්ත දැන දැනත් රැකියාවට බය මිනිස්සු...

  • @pathmakumara5357
    @pathmakumara5357 11 місяців тому +2

    දුකයි,සතුටුයි.දීර්ඝායු වේවා !නිදුක් නිරෝගි වේවා ඔබ දෙදෙනාම.බුදු සරණයි !

  • @roshanfernando5909
    @roshanfernando5909 11 місяців тому +4

    අපේ රටේ දැන් ඉන්නෙ කොන්ඳ පණ නැති එවුන් එහෙම බලද්දි පතිරාජ මහත්තයා කෙලින් කතා කරන නියම හෙළයෙක්❤️

  • @maduramahendra7319
    @maduramahendra7319 11 місяців тому +10

    මෙතුමා මහ මුහුද වගේ.නිහඩ දැනුම් ගබඩාවක් .

  • @WajiraSirimevan40-ur9lk
    @WajiraSirimevan40-ur9lk 11 місяців тому

    ආඩම්බරයි නිර්භීත ඉදිරිපත් කිරීම්, හෙලිදරව් කිරීම් සම්බන්දව. රටට ජයවේවා. සත්‍ය දිනේවා. ස්වභාදහම නිසිලෙස ක්‍රියාත්මක වේවා. සියල්ල නිවැරදි වේවා. 💪

  • @sounds-of-nature
    @sounds-of-nature 11 місяців тому +4

    තෙරුවන් සරණයි. ඔබ දෙපළට මේ සත් කර්ය සාර්තකව කරගෙන යාමට ශක්තිය ධෛර්ය ලැබේවා !. සියලු කටයුතු සාර්ථක වේවා !
    සත්‍ය ඉතිහාසය වහ වහා හෙලිවේවා ! පොතට කලින් පිටකවරය විතරක් බලන්නන්ගේ ඇස් ඇරේවා !
    යහපතක්ම වේවා !!!

  • @hemanthianupama9532
    @hemanthianupama9532 11 місяців тому +1

    පරිස්සමෙන් සම්පත් මහත්මයා! පරිස්සමෙන් . තව ගොඩක් දුර යන්න ඕනේ. ඔබ දෙපල දීර්ඝායුශ ලැබේවා !!🙏🙏

  • @rasith1982
    @rasith1982 11 місяців тому +6

    සුවපත් වේවා .....

  • @kapilalakmal5260
    @kapilalakmal5260 11 місяців тому +2

    ටලින් පොයින්ට් එක තමා මහත්මයා කිඹුල්වත් නුවර සෙල්ලිපිය. දැන් මුංට 😂😂😂. පතිර ආරච්චි සර් සතුටුයි.මුංට පටිසන් දුන්නේ ඔබ තුමාට පිස්ස කිඋවෙ එකටම තමා.අපේ උරුමය දැන් මතු වී ඇත. කොළඹ විශ්ව විද්‍යාලයේ ආවර්ය වරිය පොත් ගෙන කියා පෑවේය❤. පතිර සර් ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා. දීර්ඝ ආයුෂ ලැබේවා.සම්පත් මහත්තයා ඔබත් මේ හෙළයට සම්පතක්.සිව් හෙළයට ජය වේවා.❤😊👍💪🙏

  • @diasjayindu8697
    @diasjayindu8697 11 місяців тому +5

    ඇත්තටම දුක යි අපි ගැන

  • @skolesuresha5233
    @skolesuresha5233 11 місяців тому +6

    ස්තූතියි ස්තූතියි සම්පත් මහත්තයා

  • @l.g..liyangolla7511
    @l.g..liyangolla7511 11 місяців тому +7

    දැන් කලේ හරි හැමෝම එකතු වෙමු

  • @kumarahaputhantri3244
    @kumarahaputhantri3244 11 місяців тому +1

    අන්තිම වචන ටික බොහොම ගාමිබිරයි මගේ හැම සහයොගයක්ම ඔබ තුමාට ජයශිු

  • @anyaarmygirl6231
    @anyaarmygirl6231 11 місяців тому +5

    දානකන් බලන් හිටියේ 👍👍👍

  • @WasanthaSenarathne-sr1gj
    @WasanthaSenarathne-sr1gj 11 місяців тому

    තෙරුවන් ඔබ තුමාට... අපිත් බුදුන්ගේ ලෙස ඤාතින්.අපිට දැනෙනවා... සම්පත් මහත්තයා අම්පරෙ ධම්මං ගවෙසි ස්වාමින් වහන්සේ සමත් වැඩසටහනක් කරන්න.. උන් වහන්සේ පෙනුම වැයමකි ගන්නවා ශත්‍ය ඉතිහාසය මතුකර ගැනීමට.. පතිරාජ මහත්තයා වාගෙම...❤

  • @hasithakalum8297
    @hasithakalum8297 11 місяців тому +10

    ඉතිහාසය වලදාන පල් හොරුන්ට වැඩ් කලයක් නැහැ .උන්ට කෙලවෙලාම යන්න ඔනි.

  • @NandaniWeerasekara
    @NandaniWeerasekara 10 місяців тому +1

    සිහලුනේ නැගිටියව්
    නැගිටියව්
    මේ අපේ රණ බිමයි
    බුදුන් උපන් දේශයයි🌼
    සිංහල පාරාදීසයයි🌼
    සක්විති රාවණා උපන්
    භූමිය යි🙏
    තුන් හෙලේ කැලෑ තුල සිංහ පැටව් 🌼
    පිබිදියව්
    පිබිදියවි
    වරෙව් වරෙව් බිය නොවව්👍මේ අපේ අභිමානයයි🙏🙏🙏

  • @champaperera8487
    @champaperera8487 11 місяців тому +6

    මේ මහතා කියන පරිදි අද සිංහල ,ඉංග්‍රීසි ,සංස්කෘත යන භාශා හරියට දන්න කිසිකෙනෙක් නැහැ . සම්පූර්ණ ඇත්ත .මොන මහාචාර්ය පට්ටම් තිබුනත් ,සිංහල සහ ඉංග්‍රීසි භාශා උපාධියට හදාරා තිබුනත් ,භාශා පරිවර්තනය කරන්න කිසිවක් නිසි දස්කමක් නැහැ .

  • @lathaperera32
    @lathaperera32 6 місяців тому

    ඔබතුමන්ලාට විශ්වශක්තියේ ආශිර්වාදය නොඅඩුව ලබේවා !!!තිස්තුන්කෝටියක් දෙවියන්ගේ රැකවරණය ලැබේවා "!!!🙏🙏🙏

  • @anushiyasandarenu1643
    @anushiyasandarenu1643 11 місяців тому +10

    මේ හෙල දීපය බුදුන්වහන්සේ උපන් ජම්බුද්වීපයයි.🙏🙏🙏🌸🌸🌸🌼🌼🌼🌼🌼🌼🌼

  • @mkudugama2880
    @mkudugama2880 11 місяців тому

    මවු භූමියේ සත්‍ය හෙළයන් අතර දැනුවත් කර දෙන ඔබ තුමාට නිරෝගි සුවය සමග දීර්ඝ ආයුෂ ලැබේවා. බුදු සරණයි. 🙏

  • @wasanthaganegedara1375
    @wasanthaganegedara1375 11 місяців тому +8

    නිවට ජාතිය සිංහල ජාතිය විතරයි.අපේම මිනිස්සු අපේම ඉතිහාසය විනාශ කරා.

  • @Queen-gq3yy
    @Queen-gq3yy 11 місяців тому +1

    මහා.... . චාර්ය .... ...දේව. ස්තූතියි කරපු සේවාවට. මේවා අහනකොට පපුවේ එක පැත්තක් රිදෙනවා, ඇස් වලින් දන්නෙම නැතුව කදුළු එනවා.ස්භාදහම් අම්මා මේවාට මුන්ට දඩුවම් දෙන්ට ඕන.

  • @brendanalmeda1665
    @brendanalmeda1665 11 місяців тому +4

    👏👏🙏🙏 we need to know our true history about our nation do not let it down. Thanks both you again 🙏