ගෝල්ෆේස් එකේ දාලා ගියපු වාහනවල අයිතිකාරයෝ සෙට් එක මෙන්න.මන්ත්‍රීලගෙ හොර ගෑනුන්ටත් වාහන දීලා.

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024
  • ජාමුණි කමන්ත තුෂාර සමග චමුදිත සමරවික්‍රම .
    Jamuni Kamantha Thushara On Truth with Chamuditha.
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් UA-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other UA-cam Channels is strictly prohibited.)
    #truthwithchamuditha #chamuditha #srilanka
    Chamuditha Samarawickrama®
    UA-cam: / @truthwithchamuditha
    Facebook: / truthwithchamuditha
    Twitter: / chamusonline .
    #truthwithchamuditha #chamuditha #srilanka

КОМЕНТАРІ • 172

  • @gardihewageivan3320
    @gardihewageivan3320 2 місяці тому +51

    රඡයේ වාහනවලට වෙනම අංක තහඩු ..වාහනයේ රාඡ්ය ලාන්චනය..ප්‍රදර්ශනය කරන්නේ නැත්තේ ඇයි..එහෙම කලොත් සෑම කෙනෙකුට දැනගත හැකියි..මෙි රඡයේ පොදු වාහනයක් බව..

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t 2 місяці тому +6

      Eha කළහොත් හොර ගෑනු ta වාහන දෙන්නේ කොහොමද

    • @apemusic2259
      @apemusic2259 2 місяці тому +5

      අනිවාරෙන්ම කලයුතු දෙයක්. එහෙම නොකරන්නේ උන්ට හොරකන්නම ඕන නිසා.

    • @tranatunge1
      @tranatunge1 22 дні тому

      එතකොට හොර නොම්මර ගහල දුවනවා

  • @nirmaladesilva6880
    @nirmaladesilva6880 2 місяці тому +40

    හොරු අල්ලල සමාජය ට පෙන්නල විතරක් නෙමේ දැඩි දඩුවම් දෙන්න ඕනෙ.

  • @upulpathmasiri1310
    @upulpathmasiri1310 2 місяці тому +28

    එකෙකුට එක ජන්දයක් දෙන්න එපා ජන්දය ඉල්ලා අවොත් ගහන්න උවමනායි මුන්ට

  • @kusumdisanayake5284
    @kusumdisanayake5284 2 місяці тому +23

    බුදු අම්මෝ මෙච්චරම රනිල්ට උපදේශකවරු මොකටද කෝ මේ උන් රටට කරපු සේවය

    • @SunilPgamage
      @SunilPgamage 2 місяці тому

      අවුරුදු හැත්තෑ ගනනක් වෙන එකෙක්ගෙ මොලේ හරියට වැඩ කරනවද බං ඉතින් ඌට වැසිකිළි යන්නත් මතක් කරන්න උපදෙස් දෙන්න ඕනෑ තමයි නැත්නම් කලිසමේ ගූ යනවනෙ

    • @DeepikaPiyaseeli
      @DeepikaPiyaseeli 2 місяці тому

      Unta wada bari nisa

  • @upulpathmasiri1310
    @upulpathmasiri1310 2 місяці тому +19

    කුලියාපිටියේ ඉන්න ආසන සංවිධායකයන්ට වාහන දිලා තියෙන්නේ ගෙවල්වල තිබෙනවා දැනුත්

  • @niroshasenani687
    @niroshasenani687 2 місяці тому +25

    සමිතගේ පුතා රාජගිරියේ Gateway international school එකට යන්නේ..Range rover එකේ බොඩිගාඩ්ලා දෙන්නෙක් එක්ක එන්නේ..ඔන්න ජොන්ටගේ වාහන අවභාවිතය..😢😢😢

    • @MenikJayasinghe
      @MenikJayasinghe 2 місяці тому +4

      අනේ එයාට පොඩි කාලේ ඉදලා සල්ලි තිබුනලු... ඒ කියන්නේ පොඩ් කාලේ ඉදලා ජොනි ඉදලා තියෙනවා 🤣🤣

    • @DeepikaPiyaseeli
      @DeepikaPiyaseeli 2 місяці тому +1

      Kathawa kohomada

    • @DeepikaPiyaseeli
      @DeepikaPiyaseeli 2 місяці тому +1

      Mara baba samitha chirage jonige athulatanam owa allanne naha

    • @thusithsagara
      @thusithsagara Місяць тому +2

      ජොනියා නම් එපාම වෙච්ච මනුස්පයෙක් !

    • @kanthiakkarawatta9457
      @kanthiakkarawatta9457 25 днів тому +1

      කතාව එයාට වඩා අවංක විනීත තෙකෙක් නෑ වගේ

  • @DisaNayake-c1o
    @DisaNayake-c1o 2 місяці тому +24

    පුතානෝ ආවා නම් මේවා පෙර සේ ම. තමා පුතා.

    • @Akkh-z1o
      @Akkh-z1o 2 місяці тому

      දැනුත් පෙරසේම තමා වාහන ෂෝ ඒක ඉවරයි බන් දැන් සමාලෝචනය යන්නේ 😂🤣🤣

    • @SitharaHemachandra
      @SitharaHemachandra 2 місяці тому

      එහෙම නම් අර්‍යාව දගලන වා,නන්ගි දගලන වා ,මුන් ඔක්කොම එන්නේ හූරාගෙන කන්න

    • @DeepikaPiyaseeli
      @DeepikaPiyaseeli 2 місяці тому

      DeyLla ayeth

  • @lakshmanranaveera
    @lakshmanranaveera 2 місяці тому +2

    පලවෙනි කාමෙන්ටි එක❤...chmuditha mahata😂😂

  • @vimukthivimukthi7749
    @vimukthivimukthi7749 2 місяці тому +27

    චමුතිද තව කෙඩේ පලයන් සජිත් කියන මී ගවයට

    • @thusithakodagod9233
      @thusithakodagod9233 Місяць тому

      තුෂාර ගෙ නොම්මර ය දාන්න

    • @gayanisrima4202
      @gayanisrima4202 26 днів тому

      මේ දැන දැන තමයි චමුදිතයා කඩේ ගියේ

  • @e.agunadasa
    @e.agunadasa 2 місяці тому +5

    රටට යමක් කියන කොට කොලයක් 😊 ගෙනත් හරි විස්වාස වන්තව කියන්න ඕනා ආරංචියි මට අරය කිවුව මෙයා කිවුව කියල වැඩක්නක නෑ විස්තර තියනවනං අල්ලස් කොමිසමට විස්තර ටික දුන්න නඩුදැම්ම මොකා හොරකම කරත් වැරදියි හැමදාම කියකිය ඉන්නව උන් හොදට හොරකං කරනව මෙවට සන්දර්ශන අවෂ නැ රට ආදරයක් තියනවනං වහාදැන්වත් වැඩේ පටන්ගන්න

  • @manelamarasekara5929
    @manelamarasekara5929 2 місяці тому +4

    කාලකන්නි රනිලට දීපු චන්දයක් හැරෙවිව මාලිමාවට

  • @Dharmadasa-c4h
    @Dharmadasa-c4h 2 місяці тому +6

    ඕකුංගේ වේසා
    බැල්ලියොංගේ අහවල්
    එකේ කහ කහ ඉන්ට
    පුත්තළං හොරි
    දාපියව්.................!

  • @sanjayaherath8273
    @sanjayaherath8273 2 місяці тому +21

    විශ්රාම ජනපති ආරක්ෂාව සහ ඔවුන්ට දෙන වරප්ප්සාද අඩු කරනු.වත්මන් ජනපති ජනතාවට පොරොන්දු වුනා සේ කරනු.අයි අපේ බදු මුදල් නාස්ති කරන්නේ .වුන් රට බංකොලොත් කරල තව සැප දෙනවා.

    • @prabhaweerasingha4932
      @prabhaweerasingha4932 2 місяці тому +2

      ඒවා කරන්න ආන්ඩු බලය ඕන.ජනාධිපතිට තනියම ඒක කරන්න බෑ.

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t 2 місяці тому +2

      නාකි hampadayo මරල මොනවා ගන්න da
      Ochchara ආරක්ෂා wa දෙන්න 😂😂

    • @nandahewage7705
      @nandahewage7705 2 місяці тому +2

      අපි ඉතින් බලය දෙමු අපේ අතේ නෙ හැන්ද තියෙන්නෙ නේද ?

    • @naveenperera7118
      @naveenperera7118 Місяць тому

      එක වියවස්තාවෙන් බන කරන්න ඔනේ. පොඩ්ඩක් හිටහන් 😂

  • @rohanafernando9021
    @rohanafernando9021 2 місяці тому +6

    බලාගෙන යනකොට රනිල්ගේ වැසිකිළි උපදෙසක. විතරයි දිලා නැත්තේ. මු රටේ සල්ලි කාලා මිරිකළා ඉස්මත් බිලා.කාලකණ්ණි රනියා.

  • @sms-oh3ht
    @sms-oh3ht 2 місяці тому +8

    කච්චේරි හරහා, ගරාජ වල තියන වාහන ගන්න.

  • @pibidenalanka987
    @pibidenalanka987 2 місяці тому +2

    මෙම වාහනවලට අමතරව රජයේ සංස්ථා, රජයේ ව්‍යවස්ථාපිත ආයතන, රජයේ ව්‍යාපෘති සහ රාජ්‍ය බැංකු සතු වාහන තිබේ.

  • @uruliyanagedonwasanakelumg9200
    @uruliyanagedonwasanakelumg9200 2 місяці тому +3

    ❤මේ දූෂිත දේශපාලනඥයන් අපේ දරුවන්ගේ අනාගතයෙත් අපේ අනාගතයේත් විනාශ කරා නේද❤උ

  • @apegama5634
    @apegama5634 Місяць тому +5

    වැල් පාලමෙන් සුපිරියටම ගිහින්

  • @ajanthaweeratunga6167
    @ajanthaweeratunga6167 2 місяці тому +6

    මෙයාට හැම දේම ආරංචියක් ආව, ඔහොම පැමිණිලි දාන්න පුළුවන් නම් ඒක ලංකාව වෙන්න බැහැ

  • @sms-oh3ht
    @sms-oh3ht 2 місяці тому +4

    අතීත , වර්තමාන ජනාධිපති කාර්ය මණ්ඩල, ඇමති, මන්ත්‍රි කාර්ය මණ්ඩලය පීලිබඳ විස්තර (නම් අවශ්‍ය නෑ, සංබ්‍යා සහ කාර්යය විස්තර ) තොරතුරු දැනගැනීම හරහා දැනගෙන ප්‍රසිද්ධ කරන්න ඕනි.

  • @keerthibandara8758
    @keerthibandara8758 Місяць тому +3

    ඕව විතරක් නෙමෙ.forces වලත් එහෙමයි.ගැනිට එකයි.ලමයිට එකයි.පුදුම අවභාවිතාවක්

  • @chamil7490
    @chamil7490 2 місяці тому +3

    සදාචාරයක් නැති අය තමයි චමුදිත මෙච්චර කල් රට පාලනය කලේ.

  • @Cherithministryonline
    @Cherithministryonline Місяць тому +3

    මෙච්චර නිලදාරීන් මොකටද පුංචි රටකට රටේ දුප්පත් මිනිස්සුන්ගේ දේපොළ සොරාගෙන කෑවට නිසි දඩුවම් දෙන්නම අවශ්‍යයි

  • @dilanislg62
    @dilanislg62 Місяць тому +9

    සමහරක් විට සමිතලා සබීතලා ,සංගීතලා,පියුමිලා,නයනලා,, තව කොච්චර ඇද්ද අපි නොදන්නා ,,හොර ගෑණු ,,,දන්න අය ලියාගෙන යන්න ,,😂
    අනිත් එක තමයි ,,ඔය වාහන පදවපු,,රියදුරු මහත්වරුන් ගෙන්නලා ඇහුවා නම් යස අගේට ඇත්ත කියයි ...

  • @GayanPerera-b5e
    @GayanPerera-b5e 2 місяці тому +3

    ඉස්සර හැම රජයේ වාහනයක්. රාජ්‍ය ආයතනවල නම හෝ අමාත්‍යාංශයෙ නම ලාංඡන ගහලා තිබුනා. ඒක නැවතුනේ 2000 න් පසුවයි.

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne2561 2 місяці тому +4

    Atthatama chamudita umba thama niyama madia wedia, habai kade giye aparade gon patthata

  • @wickramaranaweera3754
    @wickramaranaweera3754 2 місяці тому +3

    මේ ජනපතිලද රජවරැද.තමන්ට ඕනෙ ඕනෙ දේවල් කරන්ඩ පුලුවන් ද ජනපතිඋනා කියල.මේකටනේ බදු පිට බදු ගැහුවෙ.මේ රට මෙහෙමවත් ඉතුරු වුනා ඇති.මේව ජාතික අපරාධ ලෙස සලකා නීතිය මගින් දඩුවම් දියයුතුමයි නැවත මේ වගෙ ජනතා මුදල් කාබාසිනියා කරහවට.වැල් පාලමෙන් ගොඩකරල තියෙන්නෙ යාලුවොනේ.ජනතාව වැල්පාලමේ එල්ලිලා ඉන්නව මිස ගොඩකරල නැහැ.තරාතිරම නොබලා දඩුවම් දියයුතුමයි .

  • @SunilPgamage
    @SunilPgamage 2 місяці тому +6

    ඒ උතුමන්ලා මේ රට ගොඩ ගන්න මහන්සි වෙනකොට ගෙදර ගෑනි එක්ක ඉන්න වෙලාවක් නෑනෙ ඉතින් අමතර ගෑනියෙක් තියාගෙන එයාට සැප සම්පත් දුන්නම මොකද මේවා එතුමන්ලාට අයිති දේවල් ...එහෙම හිතන උනුන් ඉන්නවා අපේ රටේ 😂😂😂😂😂😂

  • @shyanmalinda6169
    @shyanmalinda6169 2 місяці тому +7

    එ අස්සෙ චමුදිත youtube යනවා

    • @mrsuperheroscooby9437
      @mrsuperheroscooby9437 2 місяці тому +1

      Ou chamudutha UA-cam gihin keli balanawa pau geni dekkoth gedara gihin ewarai😂😂😂😂😂

  • @Misterdmusic685
    @Misterdmusic685 15 днів тому

    තව GPS....Dashboard camera ...අනිවාර්ය කරන්න..

  • @sunilsagara6577
    @sunilsagara6577 Місяць тому +1

    Aneee ay apita meee kaalakanni ballo mehema kare..api kabalen lipatama daala tiyenne me awajaathaka ballo..munge hathmuthu paramparaa gaanakata hena gahanna oni ape rata jaatiya mankolla kawata..
    Trust me...i never want to curse anybody in this manner yet I think it's alright i do that... since we are now so fragile in every aspect because they have plundered us in broad daylight..we are in deep shit although we act like we aren't..I feel nothing but pitty of us right now..
    Anyway thanks mr.chamuditha
    We appreciate you much

  • @sriyaniiiyanage106
    @sriyaniiiyanage106 Місяць тому +2

    රාජපක්ෂ හොර නඩේ.... ආණ්ඩුව රනිල් හොරා ට බාර දුන්නා බන්දේසියේ තියලා.... ජනතා ව දුකින් පීඩාකාරී ලෙස ජීවත් වුනේ.....රනිල් ගේ ආණ්ඩුවේ ගෝල බාලයින් කපටි දේශපාලූවන් සූර සැප වින්දා.....නැවත තොපි සන්ධාන හදා ගෙන වරෙල්ල කෝ....

  • @Dharmadasa-c4h
    @Dharmadasa-c4h 2 місяці тому +5

    රනිලා නාකි පර
    හුට්ටා.
    කැරි බල්ලා.
    ගූ බල්ලා.
    හුරි කැත්තා.
    හැමණියව්........!

  • @amilaprasanna4509
    @amilaprasanna4509 2 місяці тому +9

    උගෙ අප්පගෙ අධ්‍යක්ෂකල

  • @SmallHead-s1b
    @SmallHead-s1b 2 місяці тому +13

    Top focus for NPP ආවම ..සියලුම දේශපාලකයන්ට විශ්‍රාම වැටුප වහා නවත්වන්න, හිටපු ජනාධිපතිවරුන්ට සහ පවුලේ අයට වැඩිපුර මුදල් දීම නවත්වන්න. දේශපාලකයන්ට අමතර පහසුකම් නෑ. දේශපාලකයන්ට සුඛෝපබෝගී වාහන නැත, දේශපාලකයන්ට ප්‍රභූ ආරක්ෂකයින් නැත, මරුටි 800 සහ පඩිය... NPP ජනතා ජයග්‍රහණය සහතිකයි, පහතින් පිළිතුරු දීමට බූරුවන්ට ඉඩක් ඇත

    • @prabhaweerasingha4932
      @prabhaweerasingha4932 2 місяці тому +2

      මම බූරුවෙක් නොවෙමි,මේ දේ කරන්න ආන්ඩු බලය ඕන.ඒ නිසා ඒ වෙනුවෙන් පෙල ගස්වමු.42% ලැබුනේ හොදේ.

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t 2 місяці тому +1

      බූරුවන් තමා mewa සිඟිති aathl කියන්නේ 😂😂
      නාකි hampadayo මරල මොනවා ගන්න da ochchara ආරක්ෂා දෙන්නේ

    • @SmallHead-s1b
      @SmallHead-s1b 2 місяці тому

      @@DineshaRanasinghe-h4t thanks 😊

    • @SmallHead-s1b
      @SmallHead-s1b 2 місяці тому

      @@prabhaweerasingha4932 thanks 😊

  • @MenikJayasinghe
    @MenikJayasinghe 2 місяці тому +4

    රනිලා තොට හෙන ගහන්න ඕනේ

  • @mallawathanthrigeperera7504
    @mallawathanthrigeperera7504 2 місяці тому +4

    පර නරි පිංපි රනියාට දඩුවම් දිය යුතුයි👊🏼👊🏼👊🏼😡😡😡🖕🏼🖕🏼🖕🏼

  • @DayasDayas-s2l
    @DayasDayas-s2l 2 місяці тому +3

    බලනකොට රනිල් සුපිරි චරිතයක් ..මොකුත් නොඩෙකින් විතරක් සක්කිලි වෙසබල්ලෙ ,,,,

  • @dayayapa5348
    @dayayapa5348 2 місяці тому +2

    පුලුවන් නිසානෙ කරල තියෙන්නෙ . ඒව මහ අපරාධ .

  • @Dharmadasa-c4h
    @Dharmadasa-c4h 2 місяці тому +10

    රනිලෝ තොපෙ
    අම්මට හැමණිය අඩා
    අපේ බදු සල්ලී
    කෑවාට.
    හෙණ හතේ ඒවා
    හතක් ගහපිය ඔය
    හුට්ටාට.

  • @PadminiWickramasuriya-fo6yt
    @PadminiWickramasuriya-fo6yt 24 дні тому

    අපේ රටට කල හදියක්. බංකොලොත් වෙලා රට ඉතුරු උනා ඇති . අපේ බදු මුදලින් මේ මිනිස්සු කරලා තියෙන විගඩම් .😂😂😂😂

  • @ranwickramasinghe3016
    @ranwickramasinghe3016 22 дні тому

    රනිල්ගේ තරම මේවායින් පෙනෙනවා ටොයිලට් අදින්න තමා මුහොඳ

  • @Dharmadasa-c4h
    @Dharmadasa-c4h 2 місяці тому +2

    රනිල්ට උං උපදෙස්
    දුන්නේ නෑ.
    පුක දෙන්න ඇතේ
    අඩා..........ඕකා

  • @DayasDayas-s2l
    @DayasDayas-s2l 2 місяці тому +1

    මුන්ගෙ ඉපඩෙන්න ඉන්න ලමඉන්ටත් හෙන ගහන්න ඔනි අහිංසක මහජනතාව ගෙ මුdal

  • @Sugathnadeera
    @Sugathnadeera 26 днів тому

    Ow attha, government ekata aiti range rover ekak, Port City eke Chinese porak diuva. G, face pittaniye e vahene tiyenava mam as deken dakka.

  • @prabathrajanayake4729
    @prabathrajanayake4729 2 місяці тому +3

    යකෝ වගකීම ගන්න බැරි නම් ඔවුවා කියන්න එපා. කවුරු හරි කීයක් හරි දුන්නහම කොහේවත් නැති එවුන්ගේ නම් ටිකක් කියවනවා. වාහන ගත්තු නැති එකෙක්ගේ නමක් මාධ්‍යයේ කියෙව්වහම‍, එයා කොහොමද ආයේ සමාජයට මුණ දෙන්නේ..
    ඒ නිසා සල්ලි කීයක් හරි දුන්නා කියලා හරියට හොයලා බලන් නැතිව චෝදනා කරන්න එපා. නැත්නම් ඔයාටත් දවසක ඔය විදිහටම චෝදනා එයි. කර්මය පස්සෙන් එද්දී. එදාට සල්ලි නැ..

    • @sriyanirajapaksha8647
      @sriyanirajapaksha8647 2 місяці тому

      Kauda salli dunne meyata

    • @pereradevindaruwankumara2222
      @pereradevindaruwankumara2222 2 місяці тому

      Oya wahana okkoma legal kiyala kiyanawada?

    • @gayanisrima4202
      @gayanisrima4202 26 днів тому

      වග කියන්න පුලුවන් ටික තමයි නම් වසයෙන් කිවුවේ.
      වග කියන්න බැරි ටික තමයි නොකියා හිටයේ.
      මේවා අහගන ඉන්න බැරි පොහොට්ටුවේ අයට තමයි

  • @leelagunasekara1554
    @leelagunasekara1554 2 місяці тому +1

    We can’t imagine, what happened our Srilanka “ Mun winde sepa,API wedinawa DUKA,

  • @harindraperera637
    @harindraperera637 Місяць тому

    රුවන්ගේ එක මරු

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 2 місяці тому +2

    යකො වසන්ත තමයි හොයාගත්තා වැඩෙ
    මෙන්න මු ගිහිල්ලා අල්ලස් කොමිසමට
    හුකනවා තමයි
    මු දැන් මු හොයාගත්තා වගේ කතාව

    • @KamnthaThushara
      @KamnthaThushara 2 місяці тому

      වසන්ත කියවනවා විතරයි සිවිල් ක්‍රියාකාරීන් තමයි හොරු ඇල්ලුවෙ අමතකද කෙහෙළිය රඹුක්වැල්ල

  • @bradleyemerson6467
    @bradleyemerson6467 2 місяці тому +2

    Ranil is the biggest national waste it seems

  • @Dharmadasa-c4h
    @Dharmadasa-c4h 2 місяці тому +1

    අඩා රනිල් තොත්ත
    බබා. ඔය නාකියා
    තනේ කටේ ගහගෙන
    ඉන්න ඇති. නාකියා
    ඉර හඳ උළා කාළා
    අඟහරු ලෝකෙත්
    කාපු හුට්ටෙක් බොළ .

  • @sarathsilva7945
    @sarathsilva7945 Місяць тому

    රනිල් පිනාට ඉදලා තියෙන උපදේශකලා ඇමෙිරිකාවෙි ජනාධිපතිටත් නැත මුන් ඹක්කොටම නඩු දාලා හිරේ යවන්න බැරිද

  • @KapilaJayaweera-t7m
    @KapilaJayaweera-t7m 2 місяці тому

    Rateema. Janathawa. Upadeesaka. Kaloth chamuditha. Hurrydha balaya thiyenawa kiyala

  • @SitharaHemachandra
    @SitharaHemachandra 2 місяці тому

    පොනිලයාට ###### දෙන්න ඇත්තේ ,උපදෙස් නොවෙයි හෙනගහන්න ඕනේ මුන් ට

  • @nirmaliperera2061
    @nirmaliperera2061 Місяць тому

    Shameless Ranil Wickremasinghe should be taken to courts.

  • @sms-oh3ht
    @sms-oh3ht 2 місяці тому +1

    SB ගේ ගෑනිට දීල තියනවා Ford Jeep එකක්.

  • @Akkh-z1o
    @Akkh-z1o 2 місяці тому

    😂 ගහන බොරු තාත්වීකාව ගහනව හරියට අම්බලන්ගොඩ රූකඩ වගේ කාගේ අතේ ද මේකා නටවනව නූල් තියෙන්නේ 🤣

  • @donaljunggren7020
    @donaljunggren7020 2 місяці тому +1

    අනෙ චමිදිත ඔබ තොත්ත බබා නෙ මුකුත් දන්නැති? එලියට ගිහින් බලපන් කොච්චර දුක්විඳින අය ඉන්නවද උබලට සල්ලි තියෙන වනෙ ඇත්ත කතා කරපන්😂 කැතයි 😂 ලැජ්ජයි

  • @SitharaHemachandra
    @SitharaHemachandra 2 місяці тому

    යකෝ මොටද රාජකාරි කරන්න කෝටි ගනන් වාහන ,,අපි 🧭 ජන්ද දුන්නේ මේවා නැති කරන්න වාහන අවභාවිතා කල එවුන් ට දැඩි දඩුවම් දෙන්න අපි බලාගෙන ඉන්නේ

  • @MalanUdara-jb2fo
    @MalanUdara-jb2fo 2 місяці тому

    විඩියෝ එක බලන්න හැදුවේ . අසුච්මල්ලිගේ නිසා බල්න්නෙ නැහැ .

  • @jayanthanarangoda9520
    @jayanthanarangoda9520 2 місяці тому +1

    එකෙක් රට හැදුවෙ නැහැ ..උන් සෙපසේ හැදුනා . ආයේ සන්ධානගත වෙලා හරි එන්න වලිකන්නෙ සැපේ රස දන්න නිසයි . මිනිසුනේ තවත් මෝඩකම් කරලා රට විනාශ කරලා මුන්ව පෝශනය කරන්න එපා .😢

  • @SitharaHemachandra
    @SitharaHemachandra 2 місяці тому

    මුන් වැල් පාලමේ ##### ගිහින්

  • @kariyakarawanaperera9021
    @kariyakarawanaperera9021 2 місяці тому +2

    Ranil wickramasinhe should be punished for this corruption but nothing happened , he used this vehicle , for this election also, only talking 😂😢😅

  • @sangeethdharmasena4957
    @sangeethdharmasena4957 Місяць тому

    කමුදිත පත්තර අටමගල අටවල සජානෝගෙ බුකසෝදල තානාපති වෙන්න ගිහින් සෙත්තෆෝච්චි කමන්ට මහන්තලේ සජිත් බොක්ක දැන් ස්වාධීන කටුස්ස

  • @piyathgaraka6608
    @piyathgaraka6608 2 місяці тому +1

    Chamuditha balla

  • @kumaridant5748
    @kumaridant5748 2 місяці тому

    Ammmooo😮😮😮😮😮😮😮😮

  • @RanjithDias-w3u
    @RanjithDias-w3u 21 день тому

    Chamudithata aithiyak na mona paksheda wath kiyala ahanna Ethan Kota uba mona paksheda Anna a wage Ubanam horunge pakshe

  • @AjithKarunasiri
    @AjithKarunasiri 2 місяці тому +1

    Kusata wealak kanna nathiwa minissu keeyak innawada. Minisunge badata witharak nemei lay kaduluth ura beela. Umbalata yanna thawath apayak thiyenawada.

  • @WimalRajapaksha1952
    @WimalRajapaksha1952 2 місяці тому

    Wimal weeravansa ge naduvak thibuna yesterday mata mathaka vidiyata a naduvata avurudu 7 k gihillath visandumak ne ayeth kal gihilla . Ithin lankave nadu dana eka gana kala kireemak thiyenne . Eka venna athi lankave minissu lankava ta track lanthe kiyala kiyanne

  • @192marifernandomari3
    @192marifernandomari3 2 місяці тому

    😂😂 1 එක

  • @pushpawikramanayake7939
    @pushpawikramanayake7939 2 місяці тому

    Saji awanam thawa thawa owa wediwenawa.hoda welawata anurata giye.yantham rata beruna.

  • @ahamadashaar1658
    @ahamadashaar1658 2 місяці тому

    චමුදිතට රෙව්ලා

  • @Akkh-z1o
    @Akkh-z1o 2 місяці тому

    චමුදිත මේ වගේ පිස්සෝ වැඩසටන් වලට ගෙන්න එපා මෙයාක යුටියුබ් චැනල් වල ගියපු වගකීමක් නැති දෙවල් කියවන්නේ තනිකර ම මැන්ටල් පොරක් ඔය මනුස්සය

  • @RanjithDias-w3u
    @RanjithDias-w3u 21 день тому

    Wahana sellama janathawata aniwaryen penniya utumai mokada ubalawa path kale janathawai mewa horunta sigiti athal wage penawa athi kohomath ape dahadiya mahansiya ubala apen udura ganna widiya dake Bala ganna apita aithiyak thiyenawa Anika ubala.apiwa wahal bawayen thiya gattha kale iwarai eka hodata mathaka thiya ganilla pakayo Amma hukana arili apita arala thiyenne malimawa baleta awe Natthan mewa kawadawath API danne na

  • @nuwanperera8140
    @nuwanperera8140 2 місяці тому

    කිසිම වැඩක් නැතිව මුන්ගේ හැම එකාටම මාසික පඩිය රුපියල් ලක්ෂ 4ක් වෙනවා .රටක් බන්කොලොත් වෙන්න අහන්නම දෙයක්ද .

  • @MusammilMohamed
    @MusammilMohamed 2 місяці тому +1

    Patta.horu.tika.😢😢😢😢

  • @rasikawijesinghe8501
    @rasikawijesinghe8501 2 місяці тому

    දැන් අපිට තියෙන්නේ අඩන්නේ හයියෙන්

  • @leelagunasekara1554
    @leelagunasekara1554 2 місяці тому

    News “Fuel prices go down very soon,

  • @SujithDilanka
    @SujithDilanka 2 місяці тому

    ඔය චමුවාත් හිටංගේ මාධ්‍ය අංශයේ හිටියේ උත් අවභාවිතා කලාද දන්නැ, හොයලා බලන්න ඕන ගු චමුවා

  • @TheDubailankan
    @TheDubailankan 2 місяці тому

    😮😮😮

  • @ritafernando3435
    @ritafernando3435 2 місяці тому

    😂😂😂😂🇱🇰🇱🇰🇱🇰🇮🇪😭😱😱

  • @kanishanishan4446
    @kanishanishan4446 2 місяці тому +1

    Sajith awanam mewa hoyanne na ekai deyo anurawa path kale

  • @SenarathBasnayaka-g1s
    @SenarathBasnayaka-g1s 2 місяці тому

    🎉❤❤❤ anura sar me rata kala winasa karapu unta kisisima samawak Danna eapa

  • @sriyanimallikawalawedurage6917
    @sriyanimallikawalawedurage6917 2 місяці тому +1

    hama horekma allala hire danna ona munta chande nam denna epa npp anduwak api gemu

  • @GaminiKumara-es4wz
    @GaminiKumara-es4wz 2 місяці тому +1

    77 idala pavichchi karapu wahana soya balanna

  • @malithsiriwardhana8012
    @malithsiriwardhana8012 Місяць тому

    Chamuditha kade gihin iwarada dan..lajja weyan miniho

  • @sriyanirajapaksha8647
    @sriyanirajapaksha8647 2 місяці тому

    Yako raten bagayak උපදේශක

  • @lalithkulatunga5447
    @lalithkulatunga5447 Місяць тому

    hara hara natanda onene.othana jarawa hondin saksuddai.

  • @RoshaniFernando-sz1si
    @RoshaniFernando-sz1si 2 місяці тому

    Amooo patta horu 🤓🤓🤓🙈🙈🙈🐄🐄🐄

  • @ChandraMalani-i6q
    @ChandraMalani-i6q Місяць тому

    Ranil,awe,rata,hadannada,,janathawage,mudal,wanasann,ugemakanta,sapadenna,hithawathun,hadanna,paharayo,tota,mewa,ta,sapa,wewa,pohottuwe,hooru,Tika,chande,dila,path,karagathe,owata,

  • @LalithWasantha-zd4ht
    @LalithWasantha-zd4ht 27 днів тому

    Me.vahanama.eama.ayathana.valatama.denuth.dila.thel.gahanne.janathavama.neda.

  • @jagathmallawaarachchi7758
    @jagathmallawaarachchi7758 2 місяці тому

    Annungeeee sinniiii kirananawaaa

  • @NuwanSenevirathne-dg8sm
    @NuwanSenevirathne-dg8sm 2 місяці тому +2

    Mu yako thawa tika kalak hitiyanam , laksha 220 tama thanthuru deela waahanath dei..aathal oi.

  • @SenarathBasnayaka-g1s
    @SenarathBasnayaka-g1s 2 місяці тому

    Camodi to uttige puta ape ratata peccara vinasayak karpu pette inne iy tamuse me ratata adare nedda
    P

  • @danushamadubashini5678
    @danushamadubashini5678 2 місяці тому

    Ane appo adanhari oyata mathak wela neda???

  • @danushamadubashini5678
    @danushamadubashini5678 2 місяці тому

    Sakksinatuwa kiyana paliyatada me kiyanne

  • @sadithanadi2856
    @sadithanadi2856 2 місяці тому

    Chamuwa wena wedak Aru thaniyama kiyawanawa

  • @prasannaperera2393
    @prasannaperera2393 2 місяці тому

    Topita hana gahanawa kalakanni hatta apita kanna na topi karala tiyana dawal

  • @janakafranando497
    @janakafranando497 2 місяці тому

    Meya mokada gothagahanne nithi virodi weda karapu mun seratama nithyanukula pyawara gathayuthui me mahajanathawage badu mudal janathawa mewa hondin sawandenna Ranil horek neda meya dushithayek neda meya mahajanathawani kohomada weda meyalawada newatha gonna give newath gonna yanne rata harakda amu gawayoda ape janathawa😂😂 Raniltath animal birindewarun innawada appa 😂😂😂 yako Ranil mahajanathawage badumudalwalin karalathiyana weda henagahanna onaneda😂😂 janathawa mewa therum araganna sandana gahagena wesmunu bedan enna inna aya kohomada😂😂 ane pawu janathawa ane pawu janathawage badumudalwalin horagehenuth surasepaneda 😂😂 ape janathawa pawuneda meyala😂😂😂 thawa deela chanda pathkaragamu hari short Anura janadipathithumani ape janadipathitumani obathumanta janathawa nayagethi wenna ona jayawewa❤🎉

  • @SusilMahinda-b4g
    @SusilMahinda-b4g 2 місяці тому

    DAN SATHUTUDA SEEYAGE WEDA