ඉංග්‍රීසි බැරිද ? ජාතියක් විදිහට අඬපල්ලා |

Поділитися
Вставка
  • Опубліковано 28 гру 2024

КОМЕНТАРІ • 20

  • @Anujakaveen
    @Anujakaveen 3 місяці тому +4

    ඉංග්‍රීසි කියන්නෙ භාශාවක් මිසක් ,බුද්ධිය මනින මිනුම් දණ්ඩක් නෙමේ.ඉංග්‍රීසි බැරි වුනා කියලා කවුරුත් මෝඩයෙක් වෙන්නෙ නැහැ...English නිතරම පාවිච්චි කරන්නෙ නැතිනම් fluently කතාකරන්න අමාරුයි.ඇහෙන දේ ,කියවන දේ තේරුම් ගන්න පුලුවන් වුනත් කාත් එක්ක හරි කතාකරද්දි වචන එන්නෙ නැහැ,

  • @squadeditz1
    @squadeditz1 3 місяці тому +4

    ඉංග්‍රීසි දන්න අය ඔච්චර කල් රට දියුණු කරානෙ 😂😂😂

  • @malapereramagalage
    @malapereramagalage 3 місяці тому +2

    Niyamai ape Sinhala minissu Hama welema anikage waradi adupadu Hoya Hoya hinawenna

  • @channaharshagammanpila1250
    @channaharshagammanpila1250 3 місяці тому +2

    English speaking is not a must for a state leader. Japanese or Chinese leaders do not usually speak in English in General International assemblies or some bodytranslate for them. What we need is a clean non corrupt leader to bring Srilanka in the right path

  • @chamaraasanka3515
    @chamaraasanka3515 3 місяці тому +1

    ♥️♥️♥️♥️♥️

  • @sandunimadushika5513
    @sandunimadushika5513 2 місяці тому

    Job interview එකකට ගිහාමත් අහනවනෙ ඉතිං English ,දන්නව ද කියල. එහෙම එකේ ජනපතිගෙන් අහන්නැතුව තියෙයි යෑ 😂

  • @dasun_thikshana
    @dasun_thikshana 3 місяці тому +2

    ඇත්ත සර් ❤

  • @wish864-n1b
    @wish864-n1b 3 місяці тому +2

    ඉංග්‍රීසි පුද්ගලික පාසල් ආරම්භ කිරීමට ඒ කාලේ JR ප්‍රේමදාස ලා උත්සාහ කලා මහින්ද චන්ද්‍රිකා උනත් නොයෙක් පුද්ගලික පාසල් ඉංග්‍රීසි අධ්‍යාපනය සය්ටම් වගේ දේවල් ආරම්භ කරන්න ගිහින්..
    අන්තිමට JVP පිකටින් ස්ට්‍රයික් කාරයෝ ඒවා කඩා කප්පල් කරන්න පාරේ කෑගැහුවා උද්ගෝෂණ කරා.. අමතක ද 🐒😮😮😅

    • @wish864-n1b
      @wish864-n1b 3 місяці тому

      හැමදාම මොකක්හරි සංවර්දනය ට අදාළ දෙයක් කරන්න යද්දී jvp කට්ටිය පාරේ බෝඩ් උස්සන් කෑගහනවා නේද ඒ කාලේ

  • @evinvlogs6441
    @evinvlogs6441 3 місяці тому

    ඉංග්‍රිසි කතා කිරිමට පුලුවන්නම්ද වැදගත් පුද්ගලයකු වන්නේ. ලෝකයේ දියුනුම රටවල නායකයෝ කතා කරන්නේ ඔවුන්ගේ මව් භාෂාවෙන්. පර සුද්දන්ගේ භාෂාව නොදැන ලෝකයේ රටවල වැඩ කරන සිංහලයෝ කෙතරම් ඉන්නවද. ජපන් ගියොත් ජපන්. කොරියාවෙ කොරියන් රුසියාවෙ රුසියන් බොහොම රටවල බහුතරයක් ඉංග්‍රිසි දන්නෙ නැ. නායකයට මොකටද ඉංග්‍රිසි. ගොං මෝඩ හැත්ත.

  • @chandanasumanawickrama5484
    @chandanasumanawickrama5484 3 місяці тому +1

    රණසිංහ ප්‍රේමදාස මහත්තයට ඔය ඔක්කොටම වඩා හොදටම ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. You tube video තියෙනවා.

  • @samanadikari2049
    @samanadikari2049 3 місяці тому

    ලංකාවේ රජ කරපු හැමෝටම ඉංග්‍රීසි පුළුවන් ද?😅 බැ කියපු උන් ඔක්කෝටම පුලුවන් ද?.. තම තමන්ගේ අවශ්‍ය තා සදහා භෂා ඉගන ගන්නවා.... එත් අපේ භෂාව සිංහල.... හෙළ භාෂාව ....මුතු ඈටය උනු අපේ රටට ලෝකයක් වටින භාෂාව මේක වෙන උන්ට බැරි... අපිට විතරක් පුලුවන්... ආඩම්බර වෙන්න ඕන තැන... කෙදිරි ගන්න ඕනේ නෑ.... වෙන රට්ටුන්ට අපේ රට නැතුවම බැරි දවසට උන් අපේ භාෂාව කතා කරය්
    ඒ තැනට... රට එවී.... එදාට උන් අපේ සිංහල ඉගනගනිව්..... සිංහල අපිට සුද්දා ලොකුයි අපි පොඩියි හරක්නේ බන් 🤣🤣🤣ඇයි උන්ට පරිවර්තකයෝ ගෙන්න බැරිද... අපිට කොන්ද පන නැද්ද... කොයි රටේද බන් මව්‍ කිරි බීල ළමයි ලොකු වෙන්නේ අපේ රට.... නොබීපු උනුත් ඉන්නවද බන්... තොපි ලැජ්ජා වෙයව්‍...රටේ ජනාධිපති අපේ භාෂාව කතාකරන්නේ නැතුව ඉංග්‍රීසි කතා කරපු දවසට.. ඒ දට සිංහලයෙක් විදිහට මමත් ලැජ්ජා වනවා. අපි තාමත් සුද්දගේ වහලෙක් විදිහට..... 🙏🙏🙏🙏🙏

  • @nandanakithsiri2921
    @nandanakithsiri2921 3 місяці тому +2

    Enfglsh one ne bola sinhala jathiyak planya karanna රාජසිංහයන් rata palanya kare english denagenada bola parayo

    • @wish864-n1b
      @wish864-n1b 3 місяці тому +1

      මේක රාජාසිංහ පාලනය කරන කාලේ නෙවෙයි 🐺

    • @wish864-n1b
      @wish864-n1b 3 місяці тому +1

      පොඩි උන් පවා ඉන්නවා හොදට ඉංග්‍රීසි කතා කරන.. දැන් ලංකාවේ

    • @sameerawidanagedara-politi2022
      @sameerawidanagedara-politi2022  3 місяці тому +1

      බුද්දියේ ප්‍රමාණය 😅

  • @Flame37869
    @Flame37869 3 місяці тому

    English thibba kyla rata goda giya mechara kal. 😂😂