ඇඟ හිරිවට්ටන පත්වීම්...!

Поділитися
Вставка
  • Опубліковано 28 гру 2024

КОМЕНТАРІ • 1,1 тис.

  • @SLDeshaya
    @SLDeshaya  3 місяці тому +334

    වැඩසටහන 09/24 දින රාත්‍රී පටිගත කළ අතර තාක්ෂණික දෝශයක් හේතුවෙන් 09/25 දින, එනම් අද දින උදෑසන 09.00ට ප්‍රසිද්ධ කරන ලදී. එබැවින් දිනය 24 යනුවෙන් සඳහන් කිරීම ගැන කණගාටුව පල කරමි. ස්තුතියි !

    • @MadMax-zx3zx
      @MadMax-zx3zx 3 місяці тому +18

      @@SLDeshaya ratata satteya heley karana obata dergayuo wewa

    • @WazeerNalawansa
      @WazeerNalawansa 3 місяці тому +3

      Bulat thora ganimak pathvim labu siyallata awashya danuma awabodaya budhdiya dura dakma yahapatha namathi wishwa nithiyen siyallata pahala wanu athi bawa mage pathimai

    • @mohamedmurshid9574
      @mohamedmurshid9574 3 місяці тому +5

      Ara chapa bandara Mey pathweem sahena wiwechanya karanawa obage adahas kumakda

    • @menikegedars8603
      @menikegedars8603 3 місяці тому

      ❤❤​@@MadMax-zx3zx

    • @sanjayakumara3800
      @sanjayakumara3800 3 місяці тому +3

      බෑ එහෙම සමාව දෙන්න බෑ

  • @soisvejai8771
    @soisvejai8771 3 місяці тому +142

    SL දේශය ජයවේවා ලඟ එන මහ මැතිවරණයට ජනතාව නිසි මගට පෙලගැස්වීමට ඔබගේ දායකත්වය ඉතා වැදගත් ස්තුතියි🙏❤️👍

    • @sidathbalachandra3089
      @sidathbalachandra3089 3 місяці тому

      ජාතික විදිහට JVPයට කඩේ ගිය ගැත්තෙක් !!!!
      ස්වාධීන අය කියලා කියන්න බෑ.
      රනිල් ආණ්ඩුව කාලේ
      ගුරුවරුන්ගේ වැඩ වර්ජනය සාධාරණීය කරපු එක ඉතාම නිදා සහගත මම දන්නවා සමහර ගුරුවරු අවලං කාලකන්නි මහජන මුදලින් පඩි කෑවා වර්ජනය කළා හැබැයි ටියුශන් පන්තිවල වැඩ හවසට.
      දොස්තරලා සහ නර්ස් කාලකන්නිත් එහෙමයි.
      මේ වේසිගෙ පුතාලාට සහ දුවලාට අනිල් ගිය ආණ්ඩුව සමග තරහක් තිබුණා නම්රනිල් සමඟ විසඳගන්නවා විනා අසරණ ලෙඩ්ඩුන් ඒකට පලිද.

    • @rathnathilaka3841
      @rathnathilaka3841 3 місяці тому +1

      @sidathbalachandra3089

    • @G4M1ni
      @G4M1ni 3 місяці тому

      Jeppon ගෙ පුක ලෙව කණ එකෙක්

  • @suryalas1990
    @suryalas1990 3 місяці тому +406

    S L නුබත් සුපිරි හෙලයෙක් වීමත් කොන්ද කෙළින් තියාගෙන දිව් හිමියෙන් වර්තා කරන නුඹට නිදුක් නිරෝගී සුවය ලැබේවා යෝධ බල යෝධ ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි

    • @chandrapushpalatha4331
      @chandrapushpalatha4331 3 місяці тому +3

      😊

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g 3 місяці тому +2

      තාම හෙළයෙක්නම් පහළවෙලම නැත

    • @pererairene813
      @pererairene813 3 місяці тому +1

      Jaya වේවා 😂❤🎉

    • @priyankabalapuwaduge1261
      @priyankabalapuwaduge1261 3 місяці тому +1

      නිදුක් නිරෝගී සුව ය ඔබට ලැබේවා රටක් හදන්න හෙළ යෙ ක් වුණා අනික් අයට එක.නොපෙනෙන අය ඉන්නවා අපිට ඔබ ව පෙන වා ඔබට දිගාසිරි ලැබේවා 🎉❤🎉

    • @sarathvickramarachi8353
      @sarathvickramarachi8353 3 місяці тому

      මූ ජන්ගි අඩහින්නේ නහ
      චූ කොරන්න බැරිව හිටි නාකි මූට දන්
      චූව කෙලින් වෙලා වගේ

  • @dinushamadusanka7183
    @dinushamadusanka7183 3 місяці тому +112

    තුය්යකොන්තා සර් එක්ක මන් හිගුරක්ගොඩ කදවුරේ වැඩකරල තියනවා, කොන්ද කෙලින් තියාගෙන වැඩකරපු, නිහතමානී , යුද්දෙ කාලේ සක්‍රීය දායකත්වයක් දුන්න නිලදාරියෙක්❤

  • @jayasinha1871
    @jayasinha1871 3 місяці тому +77

    ස්තුතියි මිත්‍රයා ඔබේ වෙහෙස මහන්සිය පමණක් නොව ජීවිත තර්ජන නොතකා කල මෙහෙවරට. අද ඔබ ප්‍රාර්ථනාව ජයග්‍රහණය කර ඇත. ඒ ජය අප සැමගේ අනාගතය සහ හීන. ස්තුතියි දර්ශන හඳුන්ගොඩ මහත්මයා. 🙏🏻❤️💐

  • @kleelawethililalila8431
    @kleelawethililalila8431 3 місяці тому +145

    ස්තූතියි ඇත්ත කතා කරන්න ඔබ තුමාට තව තවත් ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @Rush956
    @Rush956 3 місяці тому +147

    චන්දය දීපු එක ගැන පට්ට ආඩම්බරයක් තියෙන්නේ ❤️👌

  • @donald2984
    @donald2984 3 місяці тому +126

    ආදරෙයි ඔබටත් අනුර සහෝදරයා ජනාධිපති කරවන්න ඔබත් කොන්ද කෙලින්තියන් ශක්තියක් උනා ආදරෙයි ❤

  • @thejanilmini1334
    @thejanilmini1334 3 місяці тому +254

    පාරිභෝගික අධිකාරිය නැවත පණගැන්වියුතුයි.පරිභෝජනයට නුසුදුසු වසව්ස යෙදූ ආහාර වෙළෙඳපොළේ සුලබයි.හොර තරාදි,හොරමිනුම් මේවා ගැනත් සොයාබැලිය යුතුයි

    • @gamimipalihawadana7193
      @gamimipalihawadana7193 3 місяці тому +7

      අනිවාර්යයෙන් , මිල පාලනය කල යුතුම දෙයක් , අතිවිශාල ලාභයක් වෙලෙන්දො තියාගන්න වා.

    • @kushankarandana7030
      @kushankarandana7030 3 місяці тому +5

      දඩ මුදල් වැඩි කල යුතුය

    • @lasandasenamali447
      @lasandasenamali447 3 місяці тому +2

      ආර්ථික මධ්‍යස්ථාන ගැන සොයා බලන්න

    • @PunchiRathnayaka
      @PunchiRathnayaka 3 місяці тому

      අනිවාර්යයෙන් පා.බො.අධිකාරිය පනගහල අතයට ගන්නපොරවල් තොලොන්චිකලයුතුයි.

    • @nadeeshshiwanka5962
      @nadeeshshiwanka5962 3 місяці тому

      අන්තිම භාගය තමයි හරි වැදගත්

  • @dammirathnayaka2281
    @dammirathnayaka2281 3 місяці тому +49

    ස්තුතියි දර්ශන ඔබත් අනුරගේ මෙි ගමනට සෑහෙන මෙහෙවරක් කරා🎉❤

  • @maddadius1689
    @maddadius1689 3 місяці тому +61

    බොහොම ස්තුතියි ඔබට රට වෙනුවෙන් මිනිසුන් දැනුවත් කිරීම සම්බන්ධව ❤

  • @sonitadelani2619
    @sonitadelani2619 3 місяці тому +142

    අනිවාර්යයෙන්ම රටේ ණයගෙවන්න පුලුවන් ඒ හොරකම් ඇල්ලුවොත්

  • @PriyankaBandara-iv1lv
    @PriyankaBandara-iv1lv 3 місяці тому +56

    කට කෑවත් හෙන ගහන්නැහේ ඇත්ත කතා කරන දර්ශන..හඩත් බර අවියක් දර්ශන..හරි දේ කීවොත්...ඔබ එවන් බර හඩක්🎉🎉🎉🎉🎉

  • @manojdivituragama8973
    @manojdivituragama8973 3 місяці тому +43

    මම කාලෙකින් අහපු වටිනාම කතාව..ඇත්තටම ඔබේ දේශනය ඇහුවෙ අහම්බෙන් ..ඉතාමත් මැනවින් මධ්‍යස්ථව මනා හැදැරීමක් සහිතව සිදුකරන ලද ව්‍යක්ත දේශනයක් ..ස්තුතියි මහත්මයාණෙනි

    • @KumariSriyalatha
      @KumariSriyalatha 3 місяці тому +2

      මගේ මනාපය ගැන තියෙන්නෙ පුදුම සතුටක් රට වෙනුවෙන් සියලුම දෙනා එක්වියයුතු කාලයක් හිතා බලන්න

    • @shinthadunashinha6455
      @shinthadunashinha6455 3 місяці тому

  • @manoriliyanawaduge1664
    @manoriliyanawaduge1664 3 місяці тому +30

    ස්තූතියි ඔබට මේ මහඟු දැනුවත් කිරීමට !❤

  • @kantakanata9643
    @kantakanata9643 3 місяці тому +46

    තුණුරුවන් සරණයි
    ඔබතුමාට ❤🙏

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 3 місяці тому +115

    ඔන්න කට්ටිය කුලප්පු වෙලා දඟලන්න පටන් අරන් රවි සෙනරත් මහතා පත් කලාට...ඔහොම යමු තවත් කට්ටිය ඉන්නවා විරුද්ධව ..
    අනුර ජනාධිපති තුමාට රට හදන්න සහයෝගය දෙන්න ඕනේ හමෝම එකතු වෙලා ❤❤❤

  • @priyanijayasinghe2263
    @priyanijayasinghe2263 3 місяці тому +36

    හැමදාමත් හරි දේ කතා කල දර්ශන. ඔබේ වටිනා වචන, " ඉහල ඇවරිය, පහල ඇවරිය " හොඳටම ගැලපුනා.
    භාරත, සේපාල් හා ඔබ මේ ගමනේ කසකරුවන්. ඔබගේ සේවය තවදුරටත් මේ රටට අවශ්‍යයි.

  • @GamageSomalatha
    @GamageSomalatha 3 місяці тому +31

    ❤❤❤ තෙරුවන් සරණයි සර් ඔබ තුමාට බොහොම ස්තූතියි ❤❤❤❤

  • @nilminikumari5566
    @nilminikumari5566 3 місяці тому +18

    බොහෝම ස්තුතියි තෙරුවන් සරණයි ඔබතුමාට ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @maheshranga8179
    @maheshranga8179 3 місяці тому +65

    ස්තූතියි ඔබ තුමාට 🎉🎉🎉
    එක්වෙමු,නැවතත් රට මුතු ඇටයක් කරමු ❤❤❤❤❤

  • @Anju78688
    @Anju78688 3 місяці тому +64

    ඔබටත් ස්තූතිය සිදුකරන ලද විශිෂ්ට මැදිහත්වීමට

  • @harshanwijesundara
    @harshanwijesundara 3 місяці тому +119

    සුපිරි වැඩ්ඩො ටිකක් දාලා තියෙන්නේ. පට්ටම සතුටුයි❤ 🧭🧭🧭

    • @roshanchandana3430
      @roshanchandana3430 3 місяці тому +3

      රවී සෙනවිරත්න පට්ට වැඩ්⁣ඩෙක්ද?හරියට හොයල බලන්න.

    • @hamabey9142
      @hamabey9142 3 місяці тому +1

      ​@@roshanchandana3430waddek tmi.blan hitpn bomba ghapu unta wena de😂😂

    • @mlith
      @mlith 3 місяці тому

      ​@@roshanchandana3430රවි,ශානි kiyanne awanka daksha niladarin...poddk hoyala balapn uba

    • @roshanchandana3430
      @roshanchandana3430 3 місяці тому

      @@mlith රවී සෙනවිරත්නට පාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් අධිකරණයෙ නඩුවක් තියෙනවා. ඔහුව අත්අඩංගුවට ගන්න කියල නීතිපති දෙපාර්තමේන්තුවේන් ඉල්ලීම් කරලා තියෙනවා. බීමත්ව රිය පදවා දේපවලට අලාභහානි සිදු කිරිම සම්බන්ධයෙන් ගල්කිස්ස අධිකරනයෙන් බන්ධනාගාරගත කර තිබෙනවා. දන්නැත්නම් හරියට හොයල බලන්න. උඹ,තෝ, කියල කිව්වට ප්‍රශ්න විසදෙන්නෙ නැහැ. ඔබ හරි ගෝත්‍රිකයිනෙ. මුලින් දැනුම වැඩිකර ගන්න. ඇස් ඉදිරියෙ තියෙන මාලිමාව අයින් කරල බලන්න. එතකොට සත්‍ය පෙනෙනවා. මෙි පත්කරලා තියෙන්නේ ශ්‍රී ලංකා රාජ්‍යයෙ ආරක්ෂක ලේකම්වරයා.

    • @roshanchandana3430
      @roshanchandana3430 3 місяці тому

      @@mlith ශනි කියන්නේ ග්‍රහයෙක්. හරි නම ශානි

  • @percyferdinando935
    @percyferdinando935 3 місяці тому +27

    ඔබගෙන් වැදගත් අදහස් ටිකක් පැහැදිලිව විස්තර උනා

  • @karunadikkumbura9217
    @karunadikkumbura9217 3 місяці тому +48

    🙏🙏🙏 පළමුව ඔයාට ගොඩක් ස්තුතියි ❤❤.අප දිනුම් කණුව ඇල්ලුවා ❤❤❤❤

  • @nalimsali7995
    @nalimsali7995 3 місяці тому +362

    රවී සෙනවිරත්න කියන්නේ පට්ට මහත්තයෙක්, අපිටනම් ආඩම්බරයි

    • @saddangalawasantha7943
      @saddangalawasantha7943 3 місяці тому +8

      පාස්කු ප්‍රහාරය වෙන වෙලාවෙ යහපාලන ආණ්ඩුවෙ ලොකු නිලයක් දරපු කෙනෙක් 😂😂..රිය අනතුරක් කරල ඇප පිට ඉන්නෙ😂😂😂😂

    • @parakum1827
      @parakum1827 3 місяці тому +1

      වසන්ත සමරසිංහ මහින්ද ජයසිංහ ට අදාලව හොර බදු ඔප්පු නඩුවට අදාලව ගල්කිස්ස අදිකරණයෙන් කරපු නියෝගයත් වහාම ක්‍රියාත්මක කිරීම පොලිස් පතිගේ වගකීමක් නොවේද එය තාමත් ක්‍රියාත්මක උනේ නැහැ නේද

    • @funmemes5915
      @funmemes5915 3 місяці тому

      @@parakum1827 hariyata naduwa kiyawala balanna

    • @rockSLK
      @rockSLK 3 місяці тому

      @@parakum1827 බොරු කියන්න එපා සහෝදරයා

    • @desinguwaadugep1971
      @desinguwaadugep1971 3 місяці тому

      ​@@parakum1827මෙලෝ දෙයක් දන්නෙ නැති චුට්ටක් දන්න මේ වගේ අපතයෝ තමයි රටේ මිනිස්සුන්ට කියල දෙන්න යන්නේ.

  • @calistafernando1713
    @calistafernando1713 3 місяці тому +276

    නොවැම්බර් මාසයේ 14වෙනි දින අතී විශිෂ්ට ජයග්‍රහණයක් මාලි මාවට අත් කරමු 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💪💪💪💪💪💪💪💪💪💪

    • @PadmaIlleperuma
      @PadmaIlleperuma 3 місяці тому +2

      අනිවාර්යයෙන්ම....🎉🎉

    • @kumudugayanjinadasa7476
      @kumudugayanjinadasa7476 3 місяці тому +1

      😂😂😂😂😂😂😂

    • @shanwickramasinghe4355
      @shanwickramasinghe4355 3 місяці тому +1

      Jeppo 😂 ubala higakalane rata karanna yanne

    • @tharaninithya3028
      @tharaninithya3028 3 місяці тому

      Ow ithin oyala wage suluthara set ekak inna ea ayava hari margeta Ganna oni.nattan poduve hama manussayatama karume vidinna vena nisa.​@@shanwickramasinghe4355

    • @beastvfx868
      @beastvfx868 3 місяці тому

      @@shanwickramasinghe4355 meka balapan gona : ua-cam.com/video/g9XXM3vndVA/v-deo.html

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ng 3 місяці тому +211

    රෝහණ විජේවීර සහෝදරයගෙන් පසු ජනතා විමුක්ති පෙරමුණේ නායකයා වුනු සෝමවංශ අමරසිංහ සහෝදරයා එදා දුර බලලා අනුර කුමාර සහෝදරයට පක්ෂයේ නායකත්වය දීපු එක හරියටම හරි. එතුමට පිං

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t 3 місяці тому +8

      සෝමවංශ ge කතා ඇහුව da .anurata banina

    • @martinluther2911
      @martinluther2911 3 місяці тому

      ​@DineshaRanasinghe-
      h4t
      එයාව අවුල් කලේ පාහර සූකරවංශ. ඌ ඒ මනුෂ්‍යයාට හිමි ජවිපෙ ගොඩනැගීමේ ගෞරවය සම්පුර්ණයෙන් විනාශ කලා. අද සූකරවශයා පචවෙලා කුජීත වෙලා.
      විජේවීර සහෝදරයාගේ පවුලේ අය ජවිපෙන් බිදෙව්වෙත් පාහර සූකරයා. ඌට හෙණ ගහන්න ඕන.

    • @beastvfx868
      @beastvfx868 3 місяці тому

      @@DineshaRanasinghe-h4t meka balapan : ua-cam.com/video/g9XXM3vndVA/v-deo.html

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t 3 місяці тому

      @@beastvfx868 yakoo සෝමවංශ අනුර ta banna
      පාර්ලිමේන්තු 4 ennawa
      A 4 denata anthathu 4 දෙන්න ඕන කියලා

    • @champadulani458
      @champadulani458 3 місяці тому

      V​@@DineshaRanasinghe-h4t

  • @malathihewapathirana1880
    @malathihewapathirana1880 3 місяці тому +30

    නියමයි මහත්තයෝ තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @Suraj-m8p9u
    @Suraj-m8p9u 3 місяці тому +20

    ජයවේවා බොහෝමත් ස්තුතියි ඔබට

  • @lalithdias1208
    @lalithdias1208 3 місяці тому +28

    ආදරෙයි......දර්ශන......❤️❤️❤️❤️❤️❤️❤️ජනතාවට ජයවේවා.......🙏🙏🙏🙏🙏

  • @seelaliyanagesee7928
    @seelaliyanagesee7928 3 місяці тому +4

    ඔබ තුමා ගැන ගොඩක් ආඩම්බරයි හැමදාම කතා කලේ සත්‍ය ඉදිරියට ත් ඔබ තුමාට රටට නිවැරදි තොරතුරු වාර්තා කිරීමට සියළුම ශක්තිය දිරිය නොඅඩුව ලැබේවා බුදුසරණයි

  • @emilatukorala3720
    @emilatukorala3720 3 місяці тому +52

    නොදන්නා ජාති ගොඩක් දැන ගත්තා, හිතා ගන්නත් බැහැ , ඔබට ස්තුතියි සර්, 🙏🙏🙏❤️

  • @sudarmikabandara6636
    @sudarmikabandara6636 3 місяці тому +10

    ගොඩක්ම ස්තුතියි දැ.නුවත් කර කියා දුන්නා නිරෝගි සුවය ඔබට❤❤❤

  • @Kalyani-em4nf
    @Kalyani-em4nf 3 місяці тому +12

    Excellent speech Sir 🎉🎉🎉we. Salute to you 🙏 we need brave man like you to build a new beautiful peaceful Sri Lanka 🎉🎉🎉 Keep going 🎉🎉 God bless you 🙏🙏🙏🙏

  • @SarathRupasinghe-k6k
    @SarathRupasinghe-k6k 3 місяці тому +18

    ස්තුති සහොදර අපේ හිතේ තියන සිතුම් පැතුම්ටික ඔබේ හඩින් ඔබේ මාධ්‍යය නාලිකාවෙන් මේ උනු උනුවේම දිගහැරියාට නැවතත් හෘදයාංගම ස්තුති පුදකරවා!

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 3 місяці тому +86

    හොරුන්ගේ දූෂිතයන්ගේ ඇග හිරිවැටෙන්න ඕනා.. සාමාන්‍ය මිනිස්සුන්ගේ නහර පිනායන සතුටක් දැණෙන පත්වීම් ඒවා..

  • @CreateXoxo
    @CreateXoxo 3 місяці тому +33

    රවී සෙනෙවිරත්න senior DIG 💗💗💗💗💗💗💗

  • @anushkamalinda3400
    @anushkamalinda3400 3 місяці тому +11

    Oba thumata apage pranamaya!!!!!👍👍👍👍👍!!!!!!

  • @calistafernando1713
    @calistafernando1713 3 місяці тому +22

    අනිවාර්ය යෙන්ම මේ රට වෙනස් කිරීමට ධෛර්ය වීර්ය ශක්තිය අපේ නව වෙනි ජනපති අනුර දිසානායක ට සුභ පැතුම් 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽💪💪💪💪💪💪💪❣️💪💪❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @ROHANFERNANDOTUKAPPULAGE
    @ROHANFERNANDOTUKAPPULAGE 3 місяці тому +24

    ඉතා හොද විග්‍රහයක් ස්තුතියි මහත්මයා

  • @sarojikajayamini227
    @sarojikajayamini227 3 місяці тому +39

    හොදම කාලීන විග්‍රහයක් වටිනවා ඔබට ස්තුතියි පැහැදිලි කිරීම සම්බන්ධයෙන් තව තවත් දැනුවත් කිරීම් අවශ්‍යයි 💐💐💐💐💐💯💯💯💯💯🙏🙏🙏🙏🙏👍👍👍👍✍️✍️✍️✍️✍️✍️

  • @leoniepereira8704
    @leoniepereira8704 3 місяці тому +12

    God Bless you all to do the work with mighty power.

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 3 місяці тому +13

    බුදුසරණ යීඔබතුමන්ට ❤❤❤❤

  • @ariyaratneathukorale
    @ariyaratneathukorale 3 місяці тому +34

    හොද එකාට හොදයි කියන්නත් නරකඑකාට දොස්පවරන්නට කෙලින් කොන්දක් ඇති දර්ශන ඔබ ජනාදිපති කමට සුදුසුම් පුද්ගලයෙක් ඊටත් වඩා අගේ කලයුතු එකම මාද්දිය වේදියා long live

    • @srimal472
      @srimal472 3 місяці тому

      ua-cam.com/video/YhwlX_9XDEc/v-deo.htmlsi=2259f2TKL5ntUVpu

  • @calistafernando1713
    @calistafernando1713 3 місяці тому +107

    සුද්ද සිංහලෙන්ම කියන එකම මාධ්‍ය වේදී යා ඔබයි 🙏🏽

  • @vijerathnebanda8116
    @vijerathnebanda8116 3 місяці тому +13

    My appreciation.Thanks

  • @vijithawelikala1409
    @vijithawelikala1409 3 місяці тому +15

    අනුර චන්දෙ අපිට ඔබගේ දැනුවත් කිරීම රටටම ආදර්ශයක්

  • @natureofnature8406
    @natureofnature8406 3 місяці тому +26

    හඳුන් අන්කල් ඔයත් වෙනම ඩයල් එකක් ආ..සුපිරි❤

  • @wasanthakumaraa6928
    @wasanthakumaraa6928 3 місяці тому +3

    අපේ කැපව්මට සාදාරනයක් ඉටුවෙන බව සහතිකයි..❤❤ ලොකු කැපකිරීමක් කල හදුන්ගොඩ මැතිතුමාටත් බොහොම ස්තුතියි ..

  • @lasandhaisaacksz3075
    @lasandhaisaacksz3075 3 місяці тому +5

    ඔබගේ නිර්භීත වාර්තා කරනය විශිෂ්ටයි 🙏 ඔබතුමාලා සෙවිය යුතුයි පලිගැනීම් මත චන්ද අයිතිය නැති කල චන්දදායකයින් පිළිබඳව ,ලබන මහ මැතිවරණයේදී වත් ඔවුන්ට චන්දය පාවිච්චි කරන්න වැඩ පිළිවෙළක් ..මෙවැනි චන්දදායකයින් අතර මම ද කෙනෙක්

  • @fareenahannan5408
    @fareenahannan5408 3 місяці тому +11

    So proud that we have educated people to rule the country now.

  • @olgaalwis9681
    @olgaalwis9681 3 місяці тому +9

    Super program Dharshana. Well said . Hope to see the old faces like Palitha Maheepala out after November general election. Keep fighting.

  • @shanthidissanayake6500
    @shanthidissanayake6500 3 місяці тому +62

    පුද්ගලික රෝහල් මිනිසුන් ගසා කනවා

    • @shanisilva6389
      @shanisilva6389 3 місяці тому +3

      විනාඩි 5 යි 4,500/-

    • @ravdon4776
      @ravdon4776 3 місяці тому

      අන්න ඒක තමා මාලිමාව කියන්නෙ උගුර කැඩෙනකම් අද්‍යාපන සවුක්‍යය ආරක්ශා ව බලශක්තිය රජට යටතෙ තියෙන්නෙ ඔනි කියල,දැන් පුද්ගලික රෝහල් ආන්ඩුව කීවම ඔය ගනන් අඩු කරයිද නෑ ඩඩ්ලි හාල් ඒකාදිකාරය තියන් ඉන්නව වගේ තමා

  • @sonitadelani2619
    @sonitadelani2619 3 місяці тому +88

    අනිවාර්යයෙන්ම රටේ නීතිය පිරිසිදුවියයුතුමයි හැමෝටම පොදුනීතියක් තිබියයුතුයි

    • @anandamarkalanda1878
      @anandamarkalanda1878 3 місяці тому

      ඔබේ සේවය අගයමි ! . ජනපති ලේකම් - custom නගානන්ද එක්ක වැඩ කරන්ඩ ඇති නේද??

    • @subashiniekanayake9748
      @subashiniekanayake9748 3 місяці тому

      පුදුමාකාර ඇත්ත කතාවක් රට වෙනුවෙන් ඔබතුමායි කල මහඟු කාර්යයට හදවතින්ම ස්තූතිවන්ත වෙනවා AKD රැක ගත යුත්තේ එහෙමයි....❤

  • @PrasanthPeiris-lm2ef
    @PrasanthPeiris-lm2ef 3 місяці тому +4

    ස්තුතියි ඔබට ජනතාවට නිවරදි දේ කියනවට .ඔබට දෙවි පිහිටයි තව තවත් නිවරදි දේ කීමට යෝද බල යෝද ශක්තිය ලැබේවා .

  • @nilaniwickramasinghe752
    @nilaniwickramasinghe752 3 місяці тому +56

    රටේ මිනිසුන්ගේ ඔලුවලට වෙනස්ම විදියේ දැනුවත් කිරීමක් කාලෙට ඔබින විදියට ස්තුතියි ස්තුතියි ස්තුතියි .

  • @nishanthasamarasingha8266
    @nishanthasamarasingha8266 3 місяці тому +68

    දර්ශන එකක් අමතක උනා ඔබ‍ට. ඔහු ලියපු පොත් සහ අනිකුත් දැ අනිත් රටවල් වල රේගු දෙපාර්තමේන්තු case study කරනවා.

  • @thuppahigedonsujeewapushpa2090
    @thuppahigedonsujeewapushpa2090 3 місяці тому +13

    හදමු අපි අලුත් රටක් ජයවේවා ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @amilakaju6364
    @amilakaju6364 3 місяці тому +46

    සුපිරි අදහස් දැක්වීමක් දර්ශන මහත්මයා. 🌺🌸👍😊

  • @shiwadilhara5538
    @shiwadilhara5538 3 місяці тому +13

    ස්තුතිය ඔබ තුමාට 🙏🙏🙏

  • @NandanaSenarath-p1p
    @NandanaSenarath-p1p 2 місяці тому +2

    Thanks
    ඔයාට ...
    අනූර කුමාර දිසානායක මහත්තයාට කීව දේ
    සහ
    ලේඛම් වරුන්
    සහ
    රටට සහ රටේ මිනිස්සු වෙනූවෙන් කී දේ
    සදහා
    ඔය ඔයාට තියෙන්නේ හයිය කටක්
    හා
    මාධ්‍යය වේදියෙක් ලෙස ඔය හයිය දිගටම දෙන්න
    රට සහ රටේ මිනිස්සු වෙනූවෙන්
    හා.

    මම නන්දන සෙනරත් අධිකාරමි නිළමේ
    මගේම මගේ ආලය
    මගේම මගේ ප්‍රේමය
    මගේම මගේ ස්නේහය
    මගේම මගේ ලෙන්ගතු වීම
    හිමාෂි නිම්තෙරා සෙනරත් කුමාරිහාමි මගේම මගේම මගේ මැණිකේ හිමාෂිම තමයි
    හා

  • @Suraj-m8p9u
    @Suraj-m8p9u 3 місяці тому +7

    අනිවාර්යයෙන්ම එල එල 👍👍👍👏👏👏🙏

  • @SarathKumara-v1c
    @SarathKumara-v1c 3 місяці тому +6

    ඔබ සුපිරි හෙලයෙක්.පැහැදිලි කිරීමට බොහොම ස්තුතියි .

  • @pkds1983
    @pkds1983 3 місяці тому +53

    අපිට මෙච්චර සතුටු නම් තට්ට මාමා ට කොච්චර සතුටු ඇද්ද ❤ කොච්චර වෙහෙසක් ඇද්ද සමාජය වෙනස් කරන්න ගත්ත වෙහෙස ට උගුර ලේ රහ වෙනකං ගිරිය කඩා ගෙන කෑගහලා රට මේ වෙනසට ට ගේන්න.ආදරෙයි දර්ශන ❤ හදුන් අයියා ❤

    • @MallikaPerera-o9e
      @MallikaPerera-o9e 3 місяці тому

      ❤❤❤❤❤❤😂

    • @himaliadhikari7316
      @himaliadhikari7316 3 місяці тому

      ජයවේවා මැතිතුමනි.

    • @Champa-hb3lk
      @Champa-hb3lk 2 місяці тому

      තෙරුවන් සරණයි 🙏❤❤❤❤❤

  • @rmcruvan667
    @rmcruvan667 3 місяці тому +24

    ජන්ද හිමි නාමලේඛනය පිරවීමේදි ග්‍රාම නිළධාරින් දක්වන නොසැලකිල්ල. ගමේ නව පදිංචි විම් යාවත්කාල නොවිම හා දරුවන් හා වෙසෙන මා පියන්ගේ නම් ඇතුලත් නොවිම හා ඡන්දය ප්‍රකාෂකිරිමට මහළු දෙමාපියන්ට ප්‍රවාහන පහසුකම් ප්‍රමානවත් නොවීම.

  • @SameeraHerath-e8o
    @SameeraHerath-e8o 3 місяці тому +7

    ස්තුති ඔබ තුමාට ජය වේවා මගේ මව් බිමට ❤❤❤

  • @sanathabeywickrama7060
    @sanathabeywickrama7060 3 місяці тому +10

    සහතික ඇත්ත ඔබට ජයවෙවා

  • @nirmalarathnayakarathnayak6496
    @nirmalarathnayakarathnayak6496 3 місяці тому +35

    ජයවේවා ජයවේවා නියමයි බොහොම ස්තුතියි 😍😍😍😍ඔබ සෑහෙන්න වැඩක් කල ජයවේවා

  • @RasikaSiwanthi
    @RasikaSiwanthi 3 місяці тому +30

    මේ වීඩියෝ එක
    බලද්දි මට මෙහෙම ලියන්න හිතුනා මම ගෘහසේවිකාවක් මම ලංකාවෙන් අරාබි රටවල් කීපයකම රැකියා සඳහා ඇවිත්
    තියෙනවා....ඒත් අන්තිම පාර එද්දි මගේ විදේශ සේවා ලියාපදිංචිය ගැන දාහක් ප්‍රශ්න ඇහුවා අන්තිමට එන්න බැරි වෙලා ආයම ගෙදර ගියා දෙවනි පාර ටිකට් එක දාගෙන එන්න මට ආයම නය වෙන්න උනා කලින් එහෙම ලංකාවේ ඉදලා ඇවිත්
    තියෙන්නේ මම වංචාවන් හොරයක් කරලා නම් එයාලා කියන විදිහට ඒ නිලදාරීන් ඒ ගැන දැනුවත්
    වෙන්න ඕනනේ එහෙම දැන දැන වැරදි විදිහට කලින් මට එන්න දීලා නම් එයාලත් වැරදිනේ වාද කරලා බැරි තැනම මම අලුතින් ටිකට් දාගෙන ලියවිලි හදාගෙන ආවේ ...අහිංසක මිනිස්සු රස්සාවට එන රස්තියාදු නොකර සල්ලි නාස්ති නොකර හොයලා බලලා රාජකාරි කරනවානම් ගොඩාක් ස්තුති

  • @hettiarachchigerenuka5602
    @hettiarachchigerenuka5602 3 місяці тому +9

    ❤️❤️❤️❤️ජයවේවා සුභ දවසක් උදාවේවා

  • @aluthgamagemeetalawe5546
    @aluthgamagemeetalawe5546 Місяць тому

    Excellent, Thank you so much 🙏💐 BUDUSARANI 🙏💐

  • @pushpakumara3195
    @pushpakumara3195 3 місяці тому +10

    දර්ශන මහත්තයා 🙏🙏🙏🙏🙏🙏 ස්තුතියි

    • @SisilWijesinghe-dm2ug
      @SisilWijesinghe-dm2ug 3 місяці тому

      Pehadili kireemata ape pranaamaya obathumata ❤❤👶👶👶👶😃😃

  • @chinthakawarawita1573
    @chinthakawarawita1573 3 місяці тому +23

    ඔබගේ වැඩසටහන් ඉතාමත් කාලෝචිත බවකින් නිර්මාණය වී ඇති බව ඉතා සතුටින් දන්වනු කැමැත්තෙමි.

  • @panaduresarananda6455
    @panaduresarananda6455 3 місяці тому +131

    ඉස්සර දවසක,මහින්ද මොකක් හරි ඡන්දයක් දිනුවම විමලයා කිව්වා "රටගැන හිතපු අයට රට ගියා,බඩ ගැන හිතපු අයට බඩ ගියා" කියලා.දැන් ඌ රට ගිහිල්ලද නැත්නම් ඌට බඩ ගිහිල්ලද ?

    • @jagathperera7351
      @jagathperera7351 3 місяці тому +2

      😂😂😂😂

    • @KkJayawickrama
      @KkJayawickrama 3 місяці тому +2

      අපොයි,😁😁😁😁😃😃

    • @champikamadhushani2021
      @champikamadhushani2021 3 місяці тому +6

      ඌට කෙසේ වෙතත් කඩේ ගියපු උන්ට තාම බඩ යනවා.. ඒකට අපි පලි 😂

    • @GamageSomalatha
      @GamageSomalatha 3 місяці тому +2

      😂😂😂😂❤

    • @gaminiperera8032
      @gaminiperera8032 3 місяці тому +2

      ​Mk

  • @JanakaSenadeera-rd7zg
    @JanakaSenadeera-rd7zg 3 місяці тому +58

    හොරු පිළිබඳ අනාවරණය කිරීමේදී ඉදිරියෙන්ම සිටි පුද්ගලයෙක් වශයෙන් ඔබතුමාට හදපිරි ගෞරව ප්‍රණාමය පුද කරමි.❤❤❤

  • @pemasirikodithuwakku3532
    @pemasirikodithuwakku3532 3 місяці тому +3

    ස්තුතියි .

  • @lokuyaddehigeindrani5606
    @lokuyaddehigeindrani5606 3 місяці тому +27

    8. ව ගත්ත ජනපතිට වඩා 9 ය නමවන නම්‍යශීලී ජනපති අපේ රටටම යහපත්කම වේවා

  • @smhs3313
    @smhs3313 3 місяці тому +23

    දන්නැති ගොඩක් දේවල් දැනගත්ත.ස්තූතියි ඔබට 🙏🙏

  • @Amal-e3o
    @Amal-e3o 3 місяці тому +1

    Palamuwa sathutui obagey program ekata wenadaaa wageyma.hamadeytama enkagai balaporoththuwey jaya samaramu ekawagey rata wenuwen🙏🏿Habai obathuma tikak amathaka kaladoo amathaka unadoo wachanayak hari hitapu janapathi gana kiyanna.eya siyambala genawema nadda horekda thakkadiyekda onama ekak obagey obagey wicharaya ethumagey janadipathi kriyawaliya gana.ehana loku aduwak dakimi.keseywethath obagey mehewarata jaya👏🏻👏🏻

  • @dilanranasinghe7197
    @dilanranasinghe7197 3 місяці тому +6

    SL දේශයට ජය වේවා.

  • @kondasim
    @kondasim 3 місяці тому +2

    Salute to your service to the Nation Dharshana!!!

  • @SpacesbyTD
    @SpacesbyTD 3 місяці тому +17

    ඔබතුමාගේ කතාව මම ඇසුවා. ඔබතුමා නියම ශ්‍රී ලාංකිකයෙක්. කියන්න ඕන දේ කොන්ද කෙලින් තියාගෙන කියනවා. තව තවත් මෙවැනි. රසවත් වැඩසටහන්. රැගෙන එන්න. මම මේ වැඩසටහන. නරඹන්නේ විදේශ රටක සිට. තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻

  • @udenidias3996
    @udenidias3996 3 місяці тому +2

    Thank you for explaining the voters who didn't vote.
    Should do a quick survey/ study and see why they didn't come to vote.
    Best Wishes 🙏

  • @Mdes7777
    @Mdes7777 3 місяці тому +15

    ඉතාම වටින, අගනාම කාලෝචිතම විාචාරය. ස්තුතී දර්ශන.
    අනුර, ආසික්ලන්තේ අනිවාර්යයෙන් ශුී ලංකාව බවට නැවත ඉක්මනින් පත් කරයි කියලා මම සිතමි. 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @dohaqatar9055
    @dohaqatar9055 3 місяці тому +1

    ඔබ තුමා කියපු දෙවල් හරිම වැදගත් ඔබට නිදුක් නිරෝගී සුවය පතන ගමන් දීඝායු ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා බුදු සරණයි.👏👏👏👏👏👏👏❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹👍👍👍👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @deepikamendis4530
    @deepikamendis4530 3 місяці тому +14

    අපේ අංක ජනාධිපති තුමාට ේ ආශිර්වාදය ලැබේවා ඔහුට රට දියුණු කර ගැනීමට දෛරය ශක්තිය ප්‍රඥාව පහළ වේවා.සත්පුරුෂ ඇසුරු ලැබේවා ඔහු ආරක්ෂා වේවා ❤❤❤❤❤ .සියලු දෙවියෝ ඔහු ආරක්ෂා කර ගනිත්වා.

  • @roshanmadubashana30
    @roshanmadubashana30 2 місяці тому

    සුපැහැදිලි පැහැදිලි කිරීමක්..ස්තූතියි ❤

  • @maxieperera7476
    @maxieperera7476 3 місяці тому +1

    Yes Yes Dharshana mallie, U R EVER TALKATIVE AND YOU ARE CORRECT AND FEARLESS AS HAS ALWAYS BEEN. Thank U, we appreciate what you have done in the past and hopefully look forward for your continues efforts.

  • @MallikaLanka-l2f
    @MallikaLanka-l2f 3 місяці тому +17

    ඔබතුමාට තෙරැවන් සරනයි දිර්ගායුෂ ලැබේවා 🙏🙏

  • @TheAyomini
    @TheAyomini 3 місяці тому

    හොද කට්ජාවක් දර්ශන.ප්‍රාමාද වෙලා හරි මම ඔයාගෙ වීඩියෝ බලනව.Thank you.❤

  • @cresbery3304
    @cresbery3304 3 місяці тому +5

    Highly appreciate your views and explanation. Great efforts. Good luck.

  • @kumari_samarasinghe
    @kumari_samarasinghe 3 місяці тому +1

    Thank you ❤

  • @neelrapiyael7898
    @neelrapiyael7898 3 місяці тому +7

    ඔබ තූමාව අපී පාර්ලිමේන්තුවට යෝජනා කරනවා...පොඩ්ඩක් සිතා බලන්න..❤

    • @madushanka7859
      @madushanka7859 3 місяці тому +1

      He will always be a proud journalist, 😊

  • @irankahewavitharana7772
    @irankahewavitharana7772 3 місяці тому

    සුපිරි කතාව. ඔබතුමාට තෙරුවන් සරණයි 🙏👍🙏

  • @khemasandaya6670
    @khemasandaya6670 3 місяці тому +14

    අප අනුර කියකතරමටම ඒ උදාර නිහතමානි වචනයේ පරිසමාප්තියෙන්ම මැනිය නොහැකි එි උතුමන්ට පශ්නයක් නොමැති බව නිරහංකාර සිනහව⁣වෙන් පෙ⁣නෙනවා.❤❤❤❤

  • @eohsisampsk4968
    @eohsisampsk4968 3 місяці тому +2

    ❤❤❤❤❤ ජයවේවා

  • @syanesyane9015
    @syanesyane9015 3 місяці тому +4

    නියමයි කතාව. අපි හෙවුව ජනාධිපති අපට ලැබුණා. එතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා වැඩ කටයුතු කිරීමට. 👍👍

  • @RemiseRemise
    @RemiseRemise 3 місяці тому +1

    Congrats...& very true about Dr.'s chan.fees, hosp.strikes etc.
    Tks.

  • @amalshiron1594
    @amalshiron1594 3 місяці тому +15

    ඔබ තුමාට ස්තුතියි ❤❤❤,මාලිමාවට ජයවේවා