Akki oyalage annuasary eka dawase oyala as dandenna liwwa video eka man dakka..ita passe mamai mage husband gihin api dennath mulu sharirayama dan denna liuwa...oyala nisa thamai eka gana mama danagaththe.oyalata godak pin.
Oya godak adarshamath kenek boru sobana ne e nisai math oyat asa akke❤ gahaniyak ammek unama oma thama inna one math dn ema enna ussaha karanawa adarei akki❤😊🌻
අක්කේ... හොදින් නේද ඔයාලා...❤ ඔයාගේ සියලුම වැඩ හරිම පිළිවෙලයි අක්කි.. කාන්තාවක් ගේ තියේන්න ඕන සියලුම ගුණාංග ඔයාට පිහිටලා තියන්වා. කෑමක් හදනකොට වුනත් ඔයා තවත් කෙනෙක් ට හොදට කියලා දේනවා... ඇත්තටම මට ගොඩක් සතුටුයි අක්කි ඒ ගතිගුණ ගොඩක් ආදරණීයයි සහ ලස්සනයි.. ඒ දේවල් ඔයාගේ චූටි පුතාටත් ඔයා කියලා දෙනවා ... ආදරය සතුට පිරුන තැන් හරි ලස්සනයි අක්කේ ඒ වගේම ඔයාගේ vedio බලනකොට හිතට ගොඩාක් නිදහස් වගේම ඒ කෙන් හිතට සතුටක් ලබන්න පුලුවන් .. අපි අගේ කරයුතු දේවල් අපි අගේ කරන්නම ඕන.., අක්කේ ඇත්තටම ඔයා ඇගයිය යුතු කාන්තාවක් ගොඩක් ආදරේ අක්කේ වෙනදා වගේම මගේ රහුල් මැණීකටත් ආදර්‍රෙ ❤🎉 බුදුසරණයි ඔයාලට...
ආදරෙයි❤❤❤
❤❤
BBB bn nun BBB bn hubbub BBB bn bn BBB bbbbb
😅i😅😅😅😅o😮oy😢😮😮i😢හ්‍ර්ග්‍ර්ෆ්‍ර්ෆ්grtttttttr😂🎉🎉😢😮😮😅😅🎐😮😢😮😅 2:02 😅😅😅🎏️️🎐🎑️🏆️🎖️️🎉🎉😢😅😅🍨😅😅🍬
⁶gb
අක්කා රම්පේ පිළිකාකාරක වෙන්නේ අපි නාන තැන් වල ඒවා පැළ කරාම.ෂැම්පෝ සබන් වතුර ඒ පැල වලට අවශෝෂණය උනාම.පෝච්චි වල වෙනම හිටවපුවම එහෙම නෑ .රම්පේ කියන්නේ ඉතාමත් ගුණ දෙයක් ❤
ඔව් ඒකයි පෝච්චි වලම හිටවන්න කිව්වේ මම❤️😍
❤ රිද්මා ඔයාගේ වීඩියෝස් මං බලනවා හරි ලස්සනයි නංගී ඔයාගේ හැම වැඩකටම හරිම ආස හිතෙනවා චූටි පැටියා ඔය දෙන්නට බුදු සරණයි
ඔයාගේ කතාව ඇත්ත.තමන්.කරන.දෙවල්.අනූව.සොබාදහමය.අනූව.ලැබෙනේ.❤❤❤, 🙏🙏🙏🤲 දෙව් යන්ගේ පිභීට අරෂව ලැබෙනවා
හරිම ලස්සනයි අක්කියෝ
කිරි මාළුවනම් කන්නම හිතුනා..
රාහුල් පුතා හරිම ආදරණීය ගුණ යහපත් පුතෙක්. බුදු සරණයි පුතේ ඔයාට.
හරිම වාසනාවන්තයි අක්කී ඔයා
තෙරුවන් සරණයි .
ඉවර වෙනකම් ම බැලුවා. ගොඩක් හොදයි, අපිට ත් ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා, ආයේ ලස්සන ලස්සනම vedio එකක් අරගෙන එන්න. බුදුසරණයි 🙏🙏
Thanks ❤❤❤❤
අදත් විඩියෝ එක ලස්සනයි කැම රසපාටයි😊 රාහුල් මැනිකට අද පාලු නැතිව ඇති යලුවේක් ඇවිල්ලා සෙල්ලම් කරන්න ❤ ඔයාගේ ගෙ හරි ලස්සනයි පිලිවේලයි❤මම හෙ හැමදාමත් ඔයාලට ආදරේයි ❤බුදු සරණ්‍යි❤❤❤❤
ආදරෙයි ❤️😍💕
රාහුල් පැට්ටා හරි ශෝයි අනේ..හරිම හුරතල්
අක්කේ හැම විඩියෝ එකක් ම ලස්සනයි අක්කී...සෝබන පෙන්නන්න දගලන අයට ඔයා හොඳ ආදර්ශයක් ....Home tour එකක් ගේන්න අක්කී...ආසාවෙන් බලන් ඉන්නවා ...❤
ආදරෙයි❤❤❤
මේ අහන්න ඔයාට ඔය මාලු එක තව ගොඩාක් රස කරගන්න විදියක් කියන්නම්..කිරට හදන්න කලින් මාලු ටික ගොරකා ලුනු චුට්ටක් දාලා තම්බලා ගන්න මාර රසයි
අක්කිගෙ හැම වැඩක්ම මං බලන්නෙ හරිම ආසාවෙන් .හරිම ලස්සනට නිකන් භාවනාවක් වගේ හිතම පිරෙනවා බලද්දි.❤❤❤❤
❤️😍💕
දකුණෙ අයත් උඩට බැදපු තුනපහ කිරි දාලා හදන හොදි වලට උඩට ඉහිනවා.මාර සුවදයි.
❤❤❤❤
Ammo black paper ගොඩාක් demma ..මිරිස් කුඩු ,කෑලි මිරිස් ,අමු මිරිස් ,නයි මිරිස් ..සැර වැඩිය
එයාට ගැලපෙන විදිහටනේ හදා ගන්නේ ඇයි ඔයා ප්‍රශ්නයක් කර ගන්නේ
ඔයා හරිම වාසනාවන්තයි.ඔයාගෙ ගෙදරත් ගොඩක් ලස්සනයි ❤ආදරණීය පවුලක්.හැමදාම සතුටින් ඉන්න.❤
Thanks ❤❤
අනේ රාහුල් බබා හරි ශෝක් අනේ හරි ම අහිංසක මූණ ක් තියෙන්නේ ❤
අක්කා අදත් video එක ලස්සනයි..ඔයා මාරම පිළිවෙළයි අක්කෝ..ඒ වගේම ලස්සනයි
Thanks ❤️😍💕
Ane akki hrima පිළිවෙළකට kema tika hadanaw.adreiiii❤️❤️
අදත් හරිම ලස්සනයි හරිම පිළිවලයි හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි
Ridma 24 babek hadanna ikmanata mage phthalate 3denage gap eka 1yr wage Dan eyala lokui harima asai dakkama Me gana hithanna Oyage putha thaniwenawa nathinam❤ oyala 3 denatama
❤️❤️
ෂා නියමයි රාහුල් පුතා ත් උදව් කරනව වගේ නංගි ගෙ අතේ වලලු ලස්සනයි ❤❤❤
❤️😍💕🥰
Oya harima hodai akki oya hamogema comment wlt rply danwa.oya garden eketh hamadema hadagena respect akki
❤️🥰🫶
පවුලම හම්බෙන්නෙ ආසයි කවදා හරි එදෙ කරනවා හැමදාම වගෙ ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි මම ආසම පවුලක්
❤️❤️❤️❤️
අනේ😍😍😍 ඔයාගේ වැඩත් ලස්සනයි ..ඔයත් ලස්සනයි ....ඔයාව කවදා හරිම දවසක දකින්න ආසවෙන් ඉන්නේ..ඔයාලගේ පුංචි පවුලට තෙරුවන් සරනයි😍😍😍😍😍හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න..😘😘😘
❤❤❤❤❤
තව බබෙක් ගේන්න කාලේ හොඳයි නේද සුදු නංගි
අනේ නංගි පොච්චි වල කොහොමද මේ ගස් සරුවට හදා ගන්නේ අපේ සේරම කණාමැදිරියෝ කනවා කොළ... ප්ලිස් කියන්නකෝ
ඔයාගේ voice එකට මම ආසයි..
ඒක ශෝක්, හදන්නම ඕනෑ. ස්තුතියි ඔබට 👍
Mehema ekamuthuwa paula dakiddi asai....puduma lassanai hamadama mehema sathutin inna labenna ona budu saranai ❤❤❤
හරිම ලස්සනයි oyalagw niwasai garden එකයි . Bususaranai
Thanks ❤❤❤
අක්කි ඔයා ලස්සනට එලවලු හදලා තියෙනවා හාල් කවරවල හදන්න ගැටලුවක් නැද්ද
කරපිංච පැලේට දාන පොහොර මොනාද 😊
අක්කෙ පොල් පිටි කන්න එපා අනේ.❤
Kiri Malu walata goraka danne nadda.
අක්කි ඔයා ගත්ත බාස්මතී හාල මොකක්ද ❤
Harima lassanata ge oya thiyagena ennawa nangi ethin kema tikath rasa patae rahul menikata sellam karannath kauruth nene aya asae ne vinodayen enna ada ayyawa dekke ne adare nanagi budusaranae ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අයියා shooting ගිහිං😍
Oya uyana haalwala kolapaata nilpaata bageka hodanadda.mokada oya daana hamaekakma aasawen balanawa.oya aran thiyenne red colour bageka thiyena rice eka.
Kuwait wala redbag thibune naha. Thanks. Oyalata thruwan saranai
Nil paata eka thamai mata ammi lankawata ewanne. Eth lankawe thiyenne pink colour bag eka. Wenasak naha. Rasai 😍
Ow akki oyage home eke dakka tika ati ekenma penwa piliwela.home tour oni ne
🥰❤️👍
පවු අක්කියෝ චූටි කොලු පැටියා . කාලා රසයි👍 කියන හැටි ආදරේ හිතෙනවා.❤❤
😍
Hii akki, cooking vlogs උයන්න ඉගෙන ගන්න අයට ( beginners ) ඕනි, A to Z පුලුවන් නේද 😘
❤️😍👍
Ridma kiri malueka hondatama niunama dehi bindu tikak danna harima rasai
ගොඩාක් දවසකින් අක්කී vlog එකක් ගෙනත් තියෙන්නේ
හරිම ලස්සනයි කටහඬ හරියට භාවනාවක් වගෙ කොච්චර අහගෙන හිටියත් එපා වෙින්නෙ නෑමයි මෙහෙම කෑමක් කන්න තව කොච්චර කාලයක් බලාගෙන ඉන්න වෙයිද මන්ද මවුබිමට ඉගිල්ලිලා යන්න හිතෙනවා 😢
❤️😍💕
Nangi roshan ayiyage femily eke vedio ehekuth pennannako
ගේ ලස්සනයි අක්කි❤❤❤
ගොඩක් ලස්සනයි වේනදා වගේම අදත් විඩියෝ එක❤❤ බුදු සරණයි❤❤
හරිම පිලිවෙලයි හැමදාමත් ඔයාලා ආදරෙන් ඉන්න
හරිම ලස්සනයි හැමදාම වගේ.පුතු පැටියා හරිම cute.💗💗🌸🌸
❤
හරිම ලස්සනයි 👌 පරිස්සමින් සතුටින් ඉන්න .තෙරුවන් සරණයි 💞
❤️😍💕
චිකන් එකනම් kfc වගේමයි අක්කි. ඒකත් ඔයාමද හැදුවෙ හරිම රස පාටයි ලස්සනයි..❤️
Kfc order kale chicken
බුදු සරණයි ඔයාලා රහුල් පුතාට..🥰🥰
oyage gedara harima lassanai mulu gema sudne eka nisa thawath lassanai piliwalai kenek gedarata awahama gedara ganu kene kohoma kenekda kiyala kiyanna puluwan kiyanawane neda gedara balala eka aththa oya good oyage akka lassanai adarei theruwan saranai hamadamath sathutin inna ❤❤❤❤❤
Thanks ❤️😍💕🥰
Puthage thaniyata ithin thawa baby kenek gennako
Ow ow gewal pennanna epa.me kale etharam hoda na.home tuwer awashya na.apetath hangela enna wela theyanne❤
👍❤️
Akke coconut sambol nemi.. ari sinhalen polsambol kiyala daruwata kiyala denna..
Oyalage anwassya katha...
Math gdr enna thani lmya.Math podi kale hrima aasi gdrt kauruma hri enwnm.Awith tika dwsk edla ynwnm.Habai dn nm eke anith ptta 😊😌🙂❤️
Eka aththa 😍
Kalu kudu hadanna ona dewal kiyannako pilapitiya mahathmiyani...❤
ලස්සනයි .තෙරුවන් සරණයි
Akki oyalage annuasary eka dawase oyala as dandenna liwwa video eka man dakka..ita passe mamai mage husband gihin api dennath mulu sharirayama dan denna liuwa...oyala nisa thamai eka gana mama danagaththe.oyalata godak pin.
හරිම සතුටුයි ❤️🥰
❤😊@@ridmapilapitiya
අක්කිට හැමදාම ආදරේයි ❤️❤️❤️❤️
Roshan aeya harima lucky oya lebenna chathurikats uya gannawath Dan na gayan modaya thama uyanne
❤️
Godak adaraniya dhaksha buddimath sundara biridak, ammek
🙏😍❤️
Oya godak adarshamath kenek boru sobana ne e nisai math oyat asa akke❤ gahaniyak ammek unama oma thama inna one math dn ema enna ussaha karanawa adarei akki❤😊🌻
ආදරෙයි ❤️😍💕
අන්නාා ඉතිං අපෙ බකපන්ඩිතයා ගිලින්න හිතේනව අප්පා තෙරුවන් සරණයි සියලුම දෙවියන්ගේ පිහිටත් ආශිර්වාදයත් ලැබෙීවා ❤❤ ❤❤
❤️😍💕
Akki ada video 1 balnna parakku unachuttak duvath ekka busy una lassanai ane budu saranai❤❤❤
බුදු සරණයි ඔයාලාට
Hemadama sathutin parissamata inna akkai aiyai babai paule hemomai. Budusaranai.Dewipihitai.
❤️😍💕
Akki sudu nelum paletath malu dalada thiyenne mada nisa malu marenne nadda
ආසයි video බලන්න බුදුසරණයි
Harima piliwelay oyage garden aka kitchen aka shoy oya akki
❤️😍💕
අක්කි කොහොමද ඔයාලට ❤❤❤❤❤❤
හරිම ලස්සනයි අදත් ❤❤
Thanks ❤️😍💕
Ai rampe wala mada naratiya remove kranna?pahadili kranna
ආදරෙයි හැමදාම ❤❤
Oba honda gruhaniyak honda birindak aadaraniya amma kenek. Hemotama budu saranaiy parissamen inna.🙏🙏🙏👍🏼❤️❤️❤️❤️
❤️😍💕🙏
ශෝයිම ශෝයි අක්කි❤️❤️
❤️
බුදු saranai ඔයාට
man asama nangige gewaththatai oya katha karana vidihatai ❤ sathutin inna hamadama
❤️😍💕
Sound මදි
ලස්සනයි අදත් තෙරුවන් සරනයි ඔයාලට ❤️❤️❤️
❤❤❤❤❤❤
අක්කි කොහොමත් හැමදේම පිලිවෙලට කරන කෙනෙක් ලස්සනයි අක්කි ආදරෙයි ❤❤❤
❤❤❤❤❤
akke.mata.udu.karanna.puluwanda.mata.tuwensla.dannak.ennawa.
ඇත්තටම දකින්න ආසයි.❤
Where did you buy the cartier bangle and Van cleef bracelet from?
oyage kama rasa athi dakkama rasa danenawa. living area eka harima lassanai
Food plater එක ඔච්චර වේලසනින් හැදුවම කට්ටියට දෙද්දි හුලන් වැදෙනවනෙ අක්කි
කෑම ඔක්කොම හොදට තිබ්බා❤
Havolk mall ගිහිල්ලා ගත්ත crepcy chicken නෙ?
Ane na me kfc eken
ලස්සනයි නංගි වීඩියෝ එක ❤❤❤❤❤❤
රස පාටයි . බඩගින්නක් ආවා.😂😂❤❤❤❤
Home tour ekak gnna spa nangee. Oyalage arakshawatahodanaha.
Akki oyage wada harima piliwelai.apita oygen igena ganna godak dewal tynw.budu saranai
❤️😍💕✌️
Roshan ayya nadhdha,oyage naadayo aapu vele.
Wow very nice talented great job good luck 🤚🤚🤚🤚🤚🤚💐💐💐💐💐💐🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Mn oyage video balanawa akke.harima lassanayi.oyage katahada lassanayi.oyath godak lassanayi.hithath pirisiduyi
Thanks ❤️😍💕
akke vidio hadana app ek mokkda
Oya kalin wageneme wenswela sinhalen kiyand modwenda hadandaepa
ගෙදර හරිම පිළිවෙලයි ❤
Food colaren noda bath eka ehama hadana eka hodae neda nange.mamath hethuwa.❤❤
Ow dan parissam wenna one ❤
Onna ada akka hadapu rice eka hadanni yannee
ශා හොදයිනේ 😍❤️✌️
Lassanai gedara. Food seems to be delicious. Theruwan saranai
❤️😍💕
අදත් හරිම ලස්සනයි මල් ටික ත් ලස්සනයි ❤️🌹
❤❤❤❤
Video nam hamadama balanawa ridma nangi.oyawa kawadada dakinne ,
❤❤❤❤