පළමු වතාවට දෙන්නත් එක්ක පොලේ ගියා 🥰 | පොලේ බඩු ලාබයි ද? | grocery shopping | ridma pilapitiya

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 1,1 тис.

  • @Piumisadamali88
    @Piumisadamali88 Рік тому +90

    රිද්මා මැණික ඔයා පොඩි දරුවෙක් වගේ තාම හුරතල් ආදරණීයයි සිනාමුසු මුහුණින්මයි හැමෝටම 😘 ඔයාලට ප්‍රසිද්ධිය මිල මුදල් හැමදේම තිබිලත් නිහතමානිකම උපරිමයි. ඒකයි මිනිස්සු ඔබලට මේ තරම් ආදරේ. ඕනෑම කාන්තාවකට ආදර්ශයක් ඔබ. රාහුල් පුතාව දැක්කම ආසාවේ බැහැ දරුවෙක් හදනවානම් මෙහෙම තමයි හදන්න ඕන . රොෂාන් අයියා මෙපමණ හොද උතුම් මනුස්සයෙක් බව දැනගත්තේ ඔබගේ වීඩියෝ වලින් . වාසනාවන්ත පවුලක් තවත් ආදරෙන් ඉන්න තෙරුවන්සරණයි. 💞💞💞💞💞💞💞💞💞

    • @ridmapilapitiya
      @ridmapilapitiya  Рік тому +3

      ආදරෙයි ❤️🥰💞🙏

    • @anurabandara7157
      @anurabandara7157 11 місяців тому +2

      නොන...එන්න පිලියන්ද පොලේ මම ඉන්නෙ...මම.අනුර..දෙහි අමුමිරිස්.තක්කාලි විකුනන්නෙ...අය අවොත් එන්න මන් ගවට..❤❤❤

    • @Rasika-89124
      @Rasika-89124 11 місяців тому

      ඇත්ත❤❤❤❤

    • @SajeethaWarnamali
      @SajeethaWarnamali 11 місяців тому +1

      Piriiyakuta hoad ghaniyak labunoth oya wage sathutin inna puluwan

    • @karunathilakakarannagoda3588
      @karunathilakakarannagoda3588 9 місяців тому +1

      නියමයි ගිහින් බලන්න අඩුයි. නෙ ටිකක් විතර බුදු සරණයි

  • @Nilmniiresa
    @Nilmniiresa Рік тому +73

    පවුඩර් බබාලට වඩා පොලවෙ පයගහලා ඉන්න හොද ගුනයහපත් කාන්තාවක්.රොෂාන් අයියා ට ගැලපෙනම කෙනා ඔයාම තමයි.තෙරුවන් සරණයි පුන්ච් පවුලට.

  • @MiyuranganiWijewardhana
    @MiyuranganiWijewardhana 11 місяців тому +15

    පොලේ යන්න කිසිම හේතුවක් නැතුව,ඕන ඕනා විදියට සීමාවක් නැතුව වියදම් කරන්න පුලුවන්කමක් තිබුනත්,බොරු පොශ් නැතුව,කිසිම නිරහංකාරකමක් නැතුව තව කෙනෙක්ට ආදර්ශයක් වෙමින් අනාගතේ වෙනුවෙන් ඉතිරි කරන ,යහපත් රන්ගන ශිල්පියෙක්ගෙ ගුණයහපත් බිරිඳක් ,ආදරෙයි අක්කා 💐❤️

    • @ridmapilapitiya
      @ridmapilapitiya  11 місяців тому +1

      ආදරෙයි නංගා 🙏🥰❤️😍

  • @gimshan9883
    @gimshan9883 Рік тому +58

    අයියගෙයි අක්කගෙයි සහයෝගය දකිද්දි මාරම නිහතමානී සතුටක් දැනෙන්නේ..
    එහෙම දෙන්නෙක්ට ජීවන ගමන යන්න පහසුයි..
    හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..
    තෙරුවන් සරණයි !!

  • @chaneeshanethmini9896
    @chaneeshanethmini9896 Рік тому +64

    ඔච්චර ජනප්‍රිය වෙලත් දෙන්නගෙම කිසිම ලොකු කමක් බොරු පොශ් කමක් නැ.හරිම වැදගත් විදියට normal විදියට ඉන්නවා දෙන්නම.😊😊❤❤

  • @sajeewaperera2034
    @sajeewaperera2034 Рік тому +33

    හරිම නිහතමානී නංගි අනිත් නිළියන්ගේ වගේ සෝබනේ නෑ නංගිගේ චරිතෙත් හරිම ලස්සනයි අනිත් නිළියන්ටත් ආදර්ශමත් නංගි හරිම ලස්සනයි නංගි ඔයාට බුදු සරණයි!

  • @sureshmadushanka7201
    @sureshmadushanka7201 Рік тому +26

    ආදර්ශමත් අක්කේ ඔයා..අනේ ඇස් වහක් වදින්න එපා ඔයාලගේ පව්‍ලට.අපිත් ලගදි ඉදලා පොලට යනවා බඩු ගන්න.ඇත්තටම ඔයාගේ වීඩියෝ බලලා අපි වගේ ලගදි මැරි කල අයට experience නැති නිසා ඉගෙන ගත්ත දේ ගොඩයි.පවුලට ශක්තියක් වෙලා ජීවිතය විදින්න උගන්වනවාට පින්.

    • @ridmapilapitiya
      @ridmapilapitiya  Рік тому +2

      ආදරෙයි 🥰❤️😍💞

    • @DisnaPriyanthi-fn8gm
      @DisnaPriyanthi-fn8gm Рік тому +2

      මම නම් පොඩි කාලෙම පොලට ගිහින් තියෙනවා

    • @senanirupika9691
      @senanirupika9691 Рік тому +2

      පොලට ගිහින් ඉස්සර වෙලා බඩු වල මිල බලන්න.සමහර තැන්වල එකම එලවලුව එක එක ගණන්.එහෙම බලල ගන්නකොට තව ටිකක් අඩුවටගන්න පුලුවන් .❤️

  • @champi6579
    @champi6579 2 місяці тому +1

    ඇත්තටම රොෂාන් ඔබ වාසනාවන්ත ස්වාමිපුරුෂයෙක්. මේ වගේ රත්තරන් පින්වන්ත බිරිදක් ලබන්න ඔබ කෙතරම් පින්වන්තද. තෙරුවන්ගේ සරණයි රත්තරන් ඔබ දෙපලට නිරෝගි සුවය දීර්ඝායු වේවා

  • @diluffgirl2767
    @diluffgirl2767 5 місяців тому +4

    හරිම ලස්සනයි ❤ මං අක්කගෙ කතාවෙ ආසම වචනේ තමා "චුට්ටිත්තක්"❤🥰 ඒ වචනෙ හරිම හුරතල් ❤🙊 කියන්න දේවල් කොච්චර තිබුනත් කියන්නෙ මොනවද කියල හිතා ගන්න බැ🥰 ඒ තරමට video එක ලස්සනයි, අනිත් නලු නිලියො නොයන අක්කයි අයියයි යන එකම තැන තමා පොල 🥰 හරිම නිහතමානී ලස්සන wife කෙනෙක් රොෂාන් අයියට ලැබිල ඉන්නව🥰 බුදු සරනයි දෙන්නටම 🥰 ඒ වගේම චුටි පුතාටත් 🥰

    • @ridmapilapitiya
      @ridmapilapitiya  5 місяців тому +1

      ස්තූතියි නංගා🥰❤️💕😍👍

    • @diluffgirl2767
      @diluffgirl2767 5 місяців тому +1

      ​@ridmapilapitiya 🥰

  • @NirupaKrishanthi
    @NirupaKrishanthi 29 днів тому

    මිස් ගොටුකොළ මුකුනුවැන්නා කංකුං කතුරුමුරංගා ගෙදර වවා ගන්න හොදලාබයක් ගුනයක්ලැබෙනවා මැකරල් වවන්න පුළුවන්

  • @wasanasandaruwan7673
    @wasanasandaruwan7673 Рік тому +19

    ඇත්තටම ඔයා කියනවා වගේ ඔයා මගෙ සහෝදරියෙක් වෙලා ඉවරයි.ඒ තරම්ම නැතුවට බැ වගේ.ඇත්තටම ආදරෙයි .බුදුසරණයි 🌹🌹🌹

  • @samadhiumayangni1001
    @samadhiumayangni1001 Рік тому +2

    දෙහි වෙනුවට නාරං පාවිච්චි කරන්න පොල් සම්බෝල ලුණු මිරිස් ගොටුකොළ සම්බෝල වලට නාරං දැම්මම පුදුම රසයක් තියෙන්නේ අනිත් එක නාරං වලට ලොකු ගානක් යන්නේ නෑ වත්තෙම හිටවගන්නත් පුළුවන්

    • @ridmapilapitiya
      @ridmapilapitiya  Рік тому

      ගෙදර පොඩි නාරං ගහක් තියෙනවා. දෙහිත් ඉදලා හිටලි ගන්නවා ❤️🥰😍

  • @nadeekapremathilaka5254
    @nadeekapremathilaka5254 Рік тому +11

    නැවුම් එළවලු පලා තියෙන්නේ පොළේ. ගොඩක් කඩවල පරණ එළවලු තියෙන්නේ.

  • @SusanthikaSenevirathna
    @SusanthikaSenevirathna 2 місяці тому +1

    මට හැමවෙලේම ඔයාගේ වීඩීයෝ දකිද්දී හිතෙන දෙයක් රොශාන් අයියට හරිම දේවල් ලැබිලා❤

  • @thilinidhanasundara8316
    @thilinidhanasundara8316 Рік тому +6

    හරිම නිහතමානී කෙනෙක් ඔයා අක්කි.. හැමවෙලේම ඔයාව බලන අයට අලුත් දෙයක් ඉගෙනගන්න තියෙනවා ඔයාගේ videos වල.. ❤❤❤ ඔයාලගේ family එක හරීම ලස්සනයි.. රොශාන් අයියා, රාහුල් පුතා, ඔයා.. හැමෝටම තෙරුවන් සරණයි..❤❤❤

  • @shrimashrima2906
    @shrimashrima2906 Рік тому +1

    සෙනසුරාදා ,සදුදා ,බ්‍රහස්පතින්දා යන දවස් 3 හිම මහරගම පොළ තියෙනවා.

  • @dineshikalakmali4442
    @dineshikalakmali4442 Рік тому +4

    අනිවාර්යයෙන් එක පාරක් ඇවිදලා මිල ගනන් බලලා ඉන්න...දිගටම පොලට යන්න ලොකු මුදලක් අඩු කර ගන්න පුලුවන්...බුදු සරණයි ඔයාලා සියලු දෙනාට🙏ර්

  • @anushadilrukahi3895
    @anushadilrukahi3895 Рік тому +2

    Polos godak rasa meti භාජන වල iuwama.elumiyam වළං wali goraka dala uyanna apa නංගී.meti walan wala polos uyanna.
    Oyagenuth api igana gnnawa.oyath apeth igana gannawa wedagath karunu.
    Oyalata budusaranai.
    පරිස්සමෙන් inna.❤❤❤

  • @ishanimunasinghe4682
    @ishanimunasinghe4682 Рік тому +9

    මෙහෙමයි අක්කි ,පොලෙන් බඩූ ගනිද්දී ඉස්සෙල්ලා පොල වටේ රවුමක් දාලා බලන්න මිල කොහොමද කියලා, ඊ ට පස්සේ මිල අඩු තැන්,හොඳ එළවළු තියන තැන් වලට යන්න.

  • @hasinisepalika8114
    @hasinisepalika8114 Рік тому +1

    හාල් ,පරිප්පු , සීනි වගේම කිරණ badu තොග කඩවලින් ගත්තාම tawath ඉතුරු වෙනවා , එතකොට supar sentar walin ganna oni wenne podi dewal tikak විතරයි , apith එහෙම කරනවා , budu saranai ඔයාලට

  • @thilakmadhushan1784
    @thilakmadhushan1784 Рік тому +31

    පොලොවෙ පය ගහලා ඉන්නවා කියන්නේ ඕකට සහෝදරී..❤ ඔයාට වියදම් අඩු කරගන්න පොඩි දෙයක් කියන්නම්.
    Super markert එකෙන් අපි ගන්නේ grocery item, cheese butter
    එලවලු සාමාන්‍ය මාකට් එකෙන්
    හාල්, පරිප්පු, පාන් පිටි ,කරවල ඒ වගේ දේවල් තොගබඩු කඩෙන් ගන්න . Keels එකේ මස් මාලු කරවල හාල්මැස්සන් පරණයි.
    ධීවර සන්ස්තාවෙන් මාළු. මස් කඩෙන් මස්, ගොඩාක් ලාබයි.
    ගෙදරින් යද්දී අපිනම් රෙදි බෑග් ලොකු ඒවා අරන් යන්නේ

    • @ridmapilapitiya
      @ridmapilapitiya  Рік тому

      Thanks ❤❤❤❤

    • @dinushasanjeewani2678
      @dinushasanjeewani2678 Рік тому

      ඔව් ඒක හරි අපිත් එහෙම තමයි කරන්නෙ. පොලේ බඩු සුපර්මාකට් එක්ක බලද්දි ලාබයි වගේම අලුත් .මස් මාලු කරවල වගේ දේවල් උනත් එහෙමයි.අපි ඉතින් වියදම අඩු කරගන්න කරන්නෙ ඒ වගේ දේවල් .ආදරෙයි අක්කි ❤❤❤

  • @maduperera2138
    @maduperera2138 Рік тому

    සෙනසුරාදා ,බ්‍රහස්පතින්දා මහරගම පොල තියෙනවා ..ඒකට යන්න..ගමේ එලවලු පලතුරු තියෙනවා අලුත්ම ඒවා...

  • @suneethanandani-pg5wc
    @suneethanandani-pg5wc Рік тому +3

    Kottawa පොළ තියෙන්නේ Athurugirya පාරේ පොළ හන්දියේ , අඟහරුවාදා pola 👍👍

  • @RenuRenu-qu1fp
    @RenuRenu-qu1fp Рік тому

    අනේ මිස් ඔයාගෙ බුදු මැදුර ගෙදර තියෙන එක ගැන වීඩියෝ එකක් කරන්න ප්ලීස්

  • @NilminiPriyanthika-rw9ob
    @NilminiPriyanthika-rw9ob Рік тому +5

    අනේ ඔයා පොලට ගිය වීඩියෝ එක බලලා ඒ විනාඩි කීපය මනසින් ලංකාවට හියා...ආසයි ලංකාවට ගියාම පොලට යන්න .හැමදාම සතුටින් ඉන්න ලැබේවා බුදු සරනයි

  • @krishaniranasingha4586
    @krishaniranasingha4586 2 місяці тому

    මහරගම පොළ සදුදා, බ්‍රහස්පතින්දා, සෙනසුරාදා උදේ 8 ඉදන් රෑ 8 විතර වෙනකම් තියෙනවා

  • @MadushikaMilini
    @MadushikaMilini Рік тому +20

    අසමෝදගම් කොල සම්බෝල මාර රසයි.. කාලා බලන්න්කෝ.. හැමදාම පොලට යන්න එහෙනම් අක්කී.. ඔයත්. අපි වගේ.. ❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  Рік тому +10

      ඔව් මම අසමෝදගම්කොල හෝදලා නිකන්ම පොලොස් කරිත් එක්ක කෑවා 🥰

    • @anurakumara5464
      @anurakumara5464 Рік тому +1

      Tithththa 😂😂😂 nadda

    • @ridmapilapitiya
      @ridmapilapitiya  Рік тому

      @@anurakumara5464 නැහැ හරිම රසායි සුවදයි ❤️👍

    • @lakminihiranya9958
      @lakminihiranya9958 Рік тому +1

      අක්කෙ අසමෝදගම් කොල ,රතු ලූනු, අමු මිරිස්, පොල්, ලුනු සහ දෙහි සේරම දාලා මික්ස් කරලා සම්බෝල හරිම රසයි.. පොලේ දවසක් දෙකක් ගියාම හොද එලවලු පලතුරු තියෙන්නෙ කා ලගද කියලා අදුරගන්න පුළුවන් .පලතුරු පලා එහෙම එක එක අය ලග quality and price වෙනස්... ❤❤

    • @PunsaraIshini
      @PunsaraIshini Рік тому

      හායි

  • @KumaraSisira-y7s
    @KumaraSisira-y7s Рік тому +2

    ඔයා නම් හරිම වාසනාවන්ත සිරියාවන්ත නිහතමානී කාන්තාව ක්.මම හරිම ගරැ කරන ගුණ දර්ම රකින සමගිය උපරිමයෙන් රැදුන ඔයාගෙ පවුල ට ආදරෙයි හැමදාම .රොෂාන් අයියා හරිම හොද කෙනෙක් දරැ පැටියා වාසනාවන්ත කෙනෙක් ආදරෙයි හැමදාම ඔයාලට❤❤❤සතුටෙන් ආදරයෙන් පරිස්සමෙන් ඉන්න ලැබේ වා .❤❤❤❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  Рік тому

      ස්තූතියි ❤️🥰💞😍🙏🙏🙏

  • @ankank6747
    @ankank6747 Рік тому +12

    අක්කා පොලේ යනවා දැක්කම ආස හිතුනා රට ඉන්න නිසා ඒවා දකින කොට හරිම සතුටුයි අපේ ගෙදර අයත් බඩු ගන්නේ පොලෙන් හොද එලවලුත් ලැබෙනවා මිලත් අඩු වෙනවා ආදරෙයි ගොඩක් තුන් දෙනාටම බුදුසරණයි පරිස්සමින් සතුටින් ඉන්න

    • @ridmapilapitiya
      @ridmapilapitiya  Рік тому +2

      ආදරෙයි❤❤❤❤

    • @ankank6747
      @ankank6747 11 місяців тому +1

      අපි පොෂ්නම් රටවල් වල දුක් විදින්නේ නැහැ

  • @SeedeviKulathunag
    @SeedeviKulathunag 2 місяці тому

    පොලොස් උයද්දි පොඩියට කපාගත්තු කුට්ටි උඩින් පොඩි පොඩි ඉරි පලන්න.එත්කොට කුට්ටිය අස්සට හොදට තුනපහ වදිනවා.හරි රසයි.

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq Рік тому +16

    අද පොලේ ගියා නේද ,,නියම අද්දැකිම නේද,,ආදරෙයි හැමදාම පොඩි පවුලට බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර 👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️

  • @HarshaniPerera-b6b
    @HarshaniPerera-b6b 9 місяців тому

    පොලෙන් බඩු ගන්නවනම් බඩු ගන්න කලින් පොල වටේම රවුමක් ගිහින් මිල බලන්න ඕනෙ.එක එක තැන් වල මිල වෙනස්..හොදම සහ අඩුම තැනින් ගන්න පුලුවන් .ඒ වගේම සතියකට සැරයක් පොලේ ගියොත් වෙලෙන්දෝ අඩුවට දෙනවා.

  • @dilekamadushani-i4o
    @dilekamadushani-i4o Рік тому +5

    ඔයාලා ගිහින් තියෙන්නෙ market එකට, මහරගම පොලට හරි දෙල්කද පොලට යන්න. එවායෙ ඔයිට වඩා ගනන් අඩු

  • @Gihanigihani-o5q
    @Gihanigihani-o5q Рік тому +2

    අදත් වීඩියෝ එක බැලුවා අක්කි .රංගන අයියා ගෙ සියත තරු පිරි රැ එකට ඔයාලා තුන් දෙනාම එන්නකෝ අනේ අාසයි

    • @ridmapilapitiya
      @ridmapilapitiya  Рік тому

      🥰👍 බලමු දවසක එන්නම් ආදරෙයි

  • @priyankafonseka507
    @priyankafonseka507 Рік тому +3

    පොල කියලා බඩු වල අඩුවක් නැහැ , තෝරාගෙන එළවළු එහෙම ගන්නවා ට ගොඩක් වෙළෙන්දන් කැමති නැහැ . තක්කාලි එහෙම ගොඩක් ගණන් . 250g රුපියල් 120/ විතර වෙනවා , super market එකේ 1Kg රුපියල් 260/. සමහර වෙළෙන්දන් කිරණ විදිහ හරි නැහැ . අත්දැකීම් එක්ක කියන්නේ , වාසි අවාසි දෙකම තියෙනවා . මම නම් ගොඩක් එළවළු එහෙම ගන්නේ super market එකෙන් . කොල වර්ග අම්මා කෙනෙක් ගෙනැවිත් දෙනවා , තව ගෙදරත් තියෙනවා . ගමේ පලතුරු නම් පො ලේ ඉන්න අම්මලා ගාව තියෙනවා .

  • @saduniyapa4987
    @saduniyapa4987 Рік тому +1

    Ane oyala denna Hari shok,kisima adambara kamak Loku kamak na Akka Ayya oyala dennage,harima samanya widiyata innawa,harima asai dakkkama,sathutin inna hamadama,godak adarei,budu saranai Thun denatama..❤️❤️❤️

  • @asanthikahettiarachchi975
    @asanthikahettiarachchi975 Рік тому +11

    තව දෙයක් එකතු කරන්න හිතුනා අක්කි, කවදාවත් වෙළෙන්දාට එළවළු තෝරන්න දෙන්න එපා ඔයා thamai තෝරලා දෙන්න ඕනි නැත්නම් භාවිතයට නුසුදුසු එළවළු පලතුර එයාලා අපිට විකුණන්න ඉඩ තියෙනව. පුළුවන් හැම වෙලාවකම oyama තෝරලා දෙන්න.
    ආදරෙයි ❤️

    • @ridmapilapitiya
      @ridmapilapitiya  Рік тому

      Thanks ආයේ එහෙම කරමු🥰❤️😍💞👍

  • @ShenoliSanjana.J
    @ShenoliSanjana.J 5 місяців тому +1

    අක්කි පුලුවන් නම් පිටකොටුවේ මැනිං මාකට් ඒකේ vlog එකකුත් කරන්නකෝ... පිටකොටුවේ දන්න විදියට ඕනම දෙයක් ගොඩක් අඩුයිලු... 😊

  • @priyanthijayarathna5957
    @priyanthijayarathna5957 Рік тому +6

    නංගි හුගක් හොදයි පොලෙන් ගන්න එක ඒත් අපේ පැත්තෙ මරදගහමුල ඔයිටත් වඩා අඩුයි එලවලු මිල ඔය කොලඹ නිසා වෙන්න ඇති.... ඉතින් ඒ වගේම තොග බඩු කඩේකින් මාසෙකට එකපාර අනිත් බඩු ගන්න හුගක් අඩුවෙනවා මිල....උදාහරනයක් විදිහට සබන් කැට හයක් ගත්තොත් එක කැටේකට රුපියල් හයක් විතර අඩු කරනවා...අනිත් හැම බඩුවලටම එහඅයි හාල්..පරිප්පු ..සීනී..පිටි වගේ....... ඉතින් ඔයා හරිම හොද ලස්සන වාසනාවන්ත ගෘහණිය ක්........ තෙරුවන් සරනයි හැමෝටම ...🙏

  • @anojajayakodi2792
    @anojajayakodi2792 11 місяців тому

    අනේ අක්කේ ඔයා ගේ විඩියෝ මන් හැමදාම බලනවා.හරිම ලස්සනයි. හරිම හුරතල් රාහුල් පුතා. මන් රොෂාන් අයියා ගේ ටෙලි නාට්ට් බලන්න ආසයි.හැමදාමත් ආදරෙන් ඉන්න.නිහතමානී,හරිම හිත හොඳ කෙනෙක් ඔයා.ආදරෙයි හැමදාමත් ,පරිස්සමින් ඉන්න.බුදුසරණයි.❤️❤️❤️

  • @achininisansala6904
    @achininisansala6904 Рік тому +11

    අපිත් හැමදාම පොලෙන් බඩු ගන්නේ අක්කේ. ඒක ලොකු ඉතුරුවක් ඒ වගේම මාසෙටම ඕනි වියලි බඩු වර්ග තොග වෙළදාම් කරන කඩේකින් අරන් බලන්නකො පුලුවන්නම්. ඒවගෙත් බඩු මිල ගොඩාක් අඩුවෙන් ගන්න පුලුවන් සුපිරි වෙළෙඳසැල් වලට වඩා

  • @nirovlog.
    @nirovlog. 8 місяців тому +1

    පුංචි පුංචි වටින ගොඩාක් දේ ඔයාගෙන් ඉගෙන ගන්න පුළුවන් නංගී...දිගටම අපිත් එක්ක රැදිලා ඉන්න..තුන්දෙනාටම තෙරුවන් සරණයි❤

  • @sameerarathnayake9618
    @sameerarathnayake9618 Рік тому +4

    ආදරෙයි ඔයාලට ❤නියමයි පොළෙ බඩු ලාබයි ඔයාලත් පරිස්සමින් බුදුසරණයි දෙවි පිහිටයි ❤

  • @ashiniperera4239
    @ashiniperera4239 Рік тому +1

    අක්කි ගොඩක් දුර්ලභ එළවළු පළතුරු එහෙම තියන පොළක් උදේ පාන්දර පිටකොටුවෙ තියනවා.යූටියුබ් චැනල් වලත් අඩුවෙන් තමා ඒගෙන තියෙන්නෙ.ලාබෙට හොඳම දේ ගන්න පුලුවන් .අපිත් යන්න හරිම ආසාවෙන් ඉන්නෙ.පැකට් කරපු දේවල් කීල්ස් වගේ ඒවයින් ගත්තට අනිත් දේවල් එක්කො පරණයි.නැත්තං අපට ඕන දේ නෑ.ඩිස්කව්න්ට් හම්බෙන එක තමා එකම ලාබෙ.ඉතින් පුංචි තැන් වලින් ගන්න එක තව කෙනෙක්ට එදා වේල හොයාගන්න කෙනාටත් උදව්වක් අක්කි.මම චැනල් එකේ වගේම ෆේස්බුක් එකෙත් ඉන්නවා අක්කි ස්ටෝරි දාපු ගමන් පුලුවන් වුන ගමන් බලන්න එනවා.කාර්‍ය බහුල අපිට ලෙඩ එන්න තියන සම්බාවිතාව වැඩීනෙ අක්කි ඇත්තටම ඔහොම ජීවත් වෙන එක තමා සුදුසුම.ජීවත් වෙන ටිකට මොකටද අක්කි ලොකුකම කියලා එකක් ඔලුවෙ තියන් ලස්සනම දේවල් මග ඇරගන්නෙ.අක්කිව දකින හැම පාරම මට දැනෙන්නෙ මම මාවම දකිනවා කියලා.ඔහොම තමා අක්කි ඉන්න ඕනි ආගම දහම දර්ශනය ප්‍රායෝගික විදිහට ගත්තහම හරිම සැහැල්ලුයි නේද.ඉතින් අයියත් පුතත් දෙන්නම මම ගොඩක් ආදරෙන් මතක් කළා කියන්න.අයියා ඇත්තටම මගෙ හස්බන් වගේම ආදරණීය හස්බන් කෙනෙක්.මාත් බබෙක්ට ගොඩක් ආසයි නමුත් අසනීප තත්වයක් නිසා ඒක මට දුරයි ටිකක්.ඉතින් පුතාව දකිද්දි මට මනසට හරි සතුටක් එනවා.ඔහොම තමා අක්කි දරුවන්ට හොඳ දේ කියලා දෙන්න ඕන.ගොඩක් කාලෙකින් අක්කිට කමෙන්ට් එකක් දැම්මෙ ❤ තෙරුවන්සරණයි අක්කියො .ආදරෙයි .හැමදාම සතුටින් ඉන්න.පොළේ යද්දි වටින දේවල් දාන් යන්න එපා.පර්ස් අරන් යන්නත් එපා පේන්න.නිකන් කවරෙක සල්ලි දාන් යන්න බහුතරයක් මිනිස්සු හරි හොඳ වුනත් එහෙම නැති කොටසකුත් ඉන්නවනෙ දේවල් නැති වුනත් කමක්නැහැනෙ අනතුරක් නොවී.❤🥰

  • @wasanasandaruwan7673
    @wasanasandaruwan7673 Рік тому +8

    හරිම ආදර්ශයමත් කාන්තාවක් ඔයා.අදත් ආසාවෙන් ව්ඩ්යෝ එක බැලුවා .ඔයාලා තුන් දෙනාටම බුදුසරණයි .ආදරෙයි 🌹🌹🌹

  • @madhu19968
    @madhu19968 Рік тому +2

    ඔයා ශෝයි අනේ අක්කි බබෝ.🥰 හරිම හුරතල්.මගේ ප්‍රියතම වැඩේ එලවලු ගන්න එක.ගෙනත් බඩු වලින් කුස්සිය පුරවන එක.ඒත් අද කාලේ අපිට එහෙම කරන්න අමාරුයි.හැමතැනම බඩු ගනන්.මම නං හරි ආසයි පොලේ යන්න .මේ වීඩියෝ එකත් ඒ නිසාම ආසාවෙන් බැලුවා.❤

  • @madushakarunarathne8069
    @madushakarunarathne8069 Рік тому +6

    මාත් ඔය වැඩේ කරා. ටික දවසක් යද්දී අපි ආයි කීල්ස් වලින්ම ගන්නවා 😁. ලොකු ලාබයක් යක් නැහැ. වාසිය එක එක ජාති ගන්න පුළුවන් සහ fresh.

    • @nishanimadurangani6971
      @nishanimadurangani6971 Рік тому +1

      ඔයා නමි ටිකක් පොෂ් වගේ.🤭🤣🤣🤣🤣

    • @mylittleparadise3858
      @mylittleparadise3858 Рік тому +3

      මාත් එහෙම යී මම පොලෙන් ගත්තා කාලයක් සුපර් මාර්කට් වල ඩිස්කවුන්ට් දෙනවා ගොඩක් සොෆ්ට්ලොජික් එකෙ මස් මලූ එලවලු පලතුරු වලට 35%වගෙත් තිබුනා පහුගිය කලේ ලාෆ්ස් එකේ බදාදා ග්‍රොසෙරි ඩිස්කව්න්ට් ...කීල්ස් එකේ ඉරිදට තියවා ඩිස්කව්න්ට්...මම ඔය විඩියට තමා බඩු ගන්නේ රෙදි උනත් කොයී වෙලෙත් ගන්නෙ නෙහ් ඩිස්කව්න්ට් දානකොට තමා ගන්නේ ඒ ගන්නකොට ගොඩක් රෙදි ගන්නවා නෝලිමිට් හවුස්` ඔෆ් fashion ඒවගේ ඉස්සරහ ට ඩිස්කව්න්ට් තියනවා

    • @RasojaRathnayake-s5q
      @RasojaRathnayake-s5q Рік тому +1

      ​@@nishanimadurangani6971😂

    • @madushakarunarathne8069
      @madushakarunarathne8069 Рік тому

      @@nishanimadurangani6971 🥰 super markets walin badu ganne posh aya kiyala adai dana gatte. Eka ekkenage experiences wenas dear.

    • @nishanimadurangani6971
      @nishanimadurangani6971 Рік тому

      @@madushakarunarathne8069 🤭😂😂😂😂😂😂😂😂😂😂❤❤

  • @kamanikrishanthi36
    @kamanikrishanthi36 Рік тому +1

    පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීර්ණයේ සිකුරාදා මාළු labai පාන්දරම yanne ඕනේ දවසක yanne

  • @SilmiyaGhouse-uv7tu
    @SilmiyaGhouse-uv7tu Рік тому +3

    මං කොහොමත් ඔයාගෙ channel එකට ගොඩාක් කැමතියි .ඔයාලටත් ආදරේයි .💞💞💞

  • @chathurikakumari9100
    @chathurikakumari9100 Рік тому

    එළවලු polen aran.anith බඩු tika තොග බඩු කඩවලින් ganna.loku ithiriyak tiyei.. karala බලන්න

  • @ranokaranoka6016
    @ranokaranoka6016 Рік тому +4

    අදනම් ගොඩක් වැදගත් පණිවිඩයක් දුන්නේ ගොඩක් ඉස්තුති ඔයාට ❤️❤️බුදුසරණයි

  • @hirushasamarasinha867
    @hirushasamarasinha867 Рік тому +2

    අනේ ඇත්තටම ඔයා නංගි හරිම නිහතමානී . ගෙදර ගෘහණිය මෙි වගේ වෙන්න ඕනි .

  • @thakshilapgamage5831
    @thakshilapgamage5831 Рік тому +29

    එලවලු ,පලතුරු සතියෙන් සතියට පොළෙන් සහ මස් ,මාලු සතියෙන් සතිය ඒවම විතරක් ගන්න තියෙන තැන් වලින් අරන්, අනිත් බඩු ටික මාසෙටම ලිස්ට් එකක් හදන් තොග බඩු කඩේකින් ගන්න ..එතකොට සතියෙන් සතිය සූපර්මාර්කට් එකට යන වියදම ගොඩක්ම අඩු වෙයි.පොලේ යනකොට මුලින්ම ඇවිදලා බලලා ඊට පස්සෙ බඩු ගන්න... ඊලග වීඩීයෝ එකෙන් වෙනස කියන්න ❤️

    • @vihangiirosha9035
      @vihangiirosha9035 Рік тому +1

      Kells ake badu gannda

    • @thakshilapgamage5831
      @thakshilapgamage5831 Рік тому +1

      @@vihangiirosha9035 අපි නම් ඒ විදියටම තමයි බඩු ගන්නෙ ගෙදරට ..මම ප්‍රධාන පෙලේ සුපර්මාර්කට් දෙකකම කැශියර් කෙනෙක් විදියට වැඩ කරලා තියෙන නිසා අත්දැකීමෙන් කිව්වෙ .. වෙනසක් තියෙනවා කියලා ..ඔයලාත් එක මාසයක් try කරලා බලලා වෙනස කියන්න.අනිත් අයට උදව්වක් වේවී...❤️

    • @ridmapilapitiya
      @ridmapilapitiya  11 місяців тому

      ❤️❤️❤️❤️❤️❤️

  • @nimalikariyawasam2356
    @nimalikariyawasam2356 11 місяців тому

    ආහ් රිද්මා හරි සතුටුයි ඔයා පොලේ දැක්කම අපේ පොල තමයි පිලියන්දල .ඕනම දෙයක් ගන්න පුළුවන් සතුටුයි ඉතිං

  • @SrimaliLakshika-p2c
    @SrimaliLakshika-p2c Рік тому +12

    පොලේ ගමන ටිකක් අමාරු වැඩක් උනත් ලාබයි නගෝ .පුරැදු උනාම ගානක් නැහැ .ශෝක් අනේ😊 ❤ අසමොදගන් කොල රසයි වගේම හරි සුවදායි මම හරි කැමති යි .

  • @KaushiKausalya-qd6wg
    @KaushiKausalya-qd6wg 2 місяці тому +1

    akke oya godak lassanai.....hamadama සතුටින් ඉන්න අක්කියෝ❤❤

  • @nishanimadurangani6971
    @nishanimadurangani6971 Рік тому +11

    නංගි පොලොස් එක බිම තියන්න විනාඩි 10 කලින් පොඩ්යට පොල් ටිකක් කපලා දාන්න,හරිම රසයි එතකොට.කොටු හැඩයට වගේ කපන්න.😊

    • @ridmapilapitiya
      @ridmapilapitiya  Рік тому +3

      එහෙම හදලා බලන්න ඕන🥰

    • @nishanimadurangani6971
      @nishanimadurangani6971 Рік тому

      @@ridmapilapitiya අනේ හදලා කියන්න නංගි මටත්,ආසයි දැනගන්න .😊😊

  • @rasikanilmini9195
    @rasikanilmini9195 Рік тому

    Mona unath hodai පොලෙන් badu ganna aka.ona vidihta bala ganna puluwan .hema thenma thiuena nisa .anika pole godak දුප්පත් aya inne.a nisa ayalgen badu ganna aka godak pin. පුළුවන් oua loku කඩවලින් ganne nethuwa ma wage පොලට yanna .

  • @gggghsjttyyy2187
    @gggghsjttyyy2187 Рік тому +4

    ඇත්තටම ඔයාලා දෙන්න හුගක් හොදයි.ඕනම කෙනෙක් එක්ක පින්තූර ගන්නවා.ඒකට විජේරත්න වරකාගොඩ .මාර අහංකාර මනුස්සයෙක්.මම දැක්කා එක දවසක් කලුබොවිල හොස්පිටල් එකේදී වයසක දුප්පත් සීයා කෙනෙක් ලගට ගිහින් කතා කරද්දී ඔරවගෙන ගියා.

    • @chrishanthigunetileke3528
      @chrishanthigunetileke3528 9 місяців тому

      අනේ නෑ. විජේරත්න වරකාගොඩ අංකල් ඉන්නේ අපි ඉන්න පලාතෙම තමයි. පෞද්ගලිකව නොදන්නවා උනත් කිහිපවිටක්ම මම දැක තිබෙනවා. බොහොම සරල නිහතමානී මනුස්සයෙක්. ඔ්න කෙනෙක් සමග සුහදව කතා කරනවා. කිසිම පන්ති භේදයක් නෑ. සමහරවිට ඔබ දකින දවසේ ඔහු යමි ප්‍රශ්ණයක් නිසා වෙන කල්පනාවක සිටි දවසකි වෙන්න අැති.

  • @Heshmesh123
    @Heshmesh123 Рік тому +1

    Nangi oyala denna dawasaka piliyandala ආර්ථික මධ්‍යස්ථානයටත් ගිහින් බලන්න.එතනත් ගොඩක් අඩුවට බඩු ගන්න පුලුවන්

  • @priyadarshaniamrp6460
    @priyadarshaniamrp6460 Рік тому +3

    අක්කෙ කෙසෙල් ගන්න කොට පරිස්සමෙන් මොකද බෙහෙත් ගහනවා .ආදරෙ යි තුන්දෙනාටම ❤❤❤❤

  • @SheronKalum
    @SheronKalum 11 місяців тому +2

    හරිම ලස්සනයි ..❤️❤️ රොශන් අයියා මන් ආසම නලුවෙක්...අක්කා මාර සිරියාවන්තයි❤️❤️

  • @renuka243
    @renuka243 Рік тому +3

    නියමයි අද පොලෙ ගිහින් ගොඩක් හොදයි දුව ඇත්තටම පොලෙ ගාන අඩුයි . රහුල් පුංචි පුතා තෙරුවන් සරණියි දෙවි පිහිටයි තුන් දෙනාටම

  • @dewjayuwanthi3613
    @dewjayuwanthi3613 Рік тому +1

    Akki timber cutting board gaththa tana kiyanna puluvanda please

  • @pramodikajayamali8784
    @pramodikajayamali8784 Рік тому +12

    අපිත් පොලෙන් තමා එලවලු ගන්නේ...එක දවසක් මන් අක්කිට කිව්වේ අපි 1000ක් අරන් පොලේ යන්නෙ කියලා....ඒකට හේතුව අක්කි ඔයාට අද තේරෙන්න ඇති නේ..😊❤.
    ඔයා වීඩියෝ එකක් දාපු ගමන් මම බලනවා අක්කියෝ....ඕල් නොටිෆිකේශන් දාල තියෙන්නේ.. ..
    ඔයා මගේ නමත් කියන්න අක්කී...ප්‍රමුදිකා ජයමාලි...😊21 වයස

  • @bpathirana1552
    @bpathirana1552 Рік тому

    ඇත්තටම පොලේ බඩු ලාභයි... fresh.. apita ine widiyata thorala aluth wage ewa ganna puliwan.. eka kadayaka nethnam anith kaden hari...😊

  • @SudarshanaMadumal-jp3wh
    @SudarshanaMadumal-jp3wh Рік тому +3

    ගෙවල් ලග එලවලු කඩෙත් කොහිල මිටිය 60

  • @madumaduvanti2490
    @madumaduvanti2490 10 місяців тому +2

    මම ඉතින් ඔයල දෙන්න දැක්ක ඒත් ඉතින් කරදර කළේ නෑ රොශාන් අය්යාව නම් දැක්ක ගමන් ඉතින් සන්සාරිනී තමා මතක් උනේ ඔයාල දෙන්නාටම තෙරුවන් සරනයි

  • @hemakanthi6274
    @hemakanthi6274 Рік тому +7

    තේරුනා නේද නංගි ආයෙ හැමදෑම weekend පොලට යන්න හරි ලාබයි තෙරැවන් සරණයි තුන් දෙනාටම

  • @NayanaHarshani-xm6qw
    @NayanaHarshani-xm6qw 6 місяців тому

    අක්කේ අපි රොෂාන් aiyage ගමේ හඟුරන්කෙත. ඔයා හරිම ලස්සනයි නිහතමානී. හැමෝටම ආදර්ශයක්

  • @TharangaLiyanage-y9n
    @TharangaLiyanage-y9n Рік тому +3

    Harima shook ane oyaala dennanam.hasband ekka shoping කරද්දී eeka මාර අත්දැකීමක් neda nangi.mamath luunu ගෙඩියක් ganna ගියත් aiyath ekkama thamae යන්නේ .dan mama marry කරලා අවුරුදු 12.

    • @ridmapilapitiya
      @ridmapilapitiya  Рік тому

      අනේ ඔව් හරි හයියක් එයා ඉන්නවානම් ලග 🥰❤️😍

    • @TharangaLiyanage-y9n
      @TharangaLiyanage-y9n Рік тому

      Mamath සතියට සැරයක් polata yanawamae.aiya niwaadu enne සෙනසුරාදා vitharae.poddo තුනක් ekkala kohomth thaniyama yanna amaarue.mama enne warakapola.oyaage babath shooe anee.budu saranae

  • @ruwanividarshana5340
    @ruwanividarshana5340 Рік тому

    Piliyandala pola hamadama thiyanwa... ala luunu sudu luunu okkoma hoda ewa thiyanne... carrot ehema gannakota nangii tikak athulata wenna hoda elawalu thiyanwa... kesel wage ganakota padipela bahinne nathiwa kelinma giyama aunty kenek innwa wam atha paththe... eyage palathuru beheth gahanne naha... mamath awama piliyandala elawalu palathuru aragana highlend eken kal kiri ekakuth beelama yanwa... eka hari joly wadak❤

  • @sampathchaminda9422
    @sampathchaminda9422 Рік тому +22

    අක්කිගෙ අද අමුතු හිනාවක් තියෙනවා ඉස්සෙලම ⁣පොලෙ ආපු නිසාද කොහෙද ආදරෙයි තුන් දෙනාටම ❤❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  Рік тому +4

      පොඩි බයක් තිබ්බා මුලින්ම ගිය නිසා 🥰

    • @anurakumara5464
      @anurakumara5464 Рік тому +2

      ❤❤❤Ridmawa dakalada koheda uncle kenek 😂😂😂 Wattakka wenuwata 💰🛢💰 padiyak damma😂😂😂

    • @ridmapilapitiya
      @ridmapilapitiya  Рік тому +1

      @@anurakumara5464😁

    • @anurakumara5464
      @anurakumara5464 Рік тому

      🤔🤔🤔Waw Malu gannakota Uyanna kapala💖 denakota ETA passe kirala dedenawada😮ayala 😊😊😊 Sorry , Danne nathi nisa ahuwe 🤔🤔🤔

    • @sampathchaminda9422
      @sampathchaminda9422 Рік тому

      @@ridmapilapitiya ayema dawasak giyama hariyai budu saranai

  • @ShanikaPramodani-gm8xs
    @ShanikaPramodani-gm8xs 3 місяці тому

    අක්කියෝ ඔයානම් මරු අනේ ගොඩක් නිහතමානී ලස්සන චරිතයක්. ආදරෙයි අක්කියෝ ❤❤❤❤

  • @asafernando6290
    @asafernando6290 Рік тому +8

    පොලේ ලාභ බඩු වල පැවැත්මත් ඒවගේ. පහුවදාම
    නරක් වෙලා. අනෙක තෝරලා ගන්න දෙන අයගෙන් ගාන ටිකක් වැඩි උනත් ගන්න. තමන්ට ඕන විදිහට ගන්න හැකිනේ.

  • @user-bela93
    @user-bela93 Рік тому +2

    ඊළඟ පාර තොග බඩු ගන්න කඩේකින් එළවළු නැතිව අනිත් බඩු ටික අරන් බලන්නකෝ

  • @Life_with_Ishu
    @Life_with_Ishu Рік тому +5

    තුන්දෙනාටම ආදරෙයි මම යූටුබ් වීඩියී හදන්න හිතන් ඉන්නව ඔයාගෙ වීඩියෝ බැලුවම මටත් ආස හිතුනෙ ❤

  • @chathuranganamal5097
    @chathuranganamal5097 11 місяців тому

    කොට්ටාවෙ පොල තියෙන්නෙ අතුරුගිරිය පාරේ පොඩ්ඩක් දුර එනකොට අඟහරුවාදා පොල හංදිය කියල තියෙනවා එතන

  • @srimalichandi80
    @srimalichandi80 Рік тому +16

    ඔව් අක්කි, අපි නම් ගොඩාක් පොලෙන් තමයි ගන්නෙ , මේ කාලෙත් එක්ක ඒක ලොකු ඉතුරුවක් , එලවළු උනත් හොඳයි නරක නෑ ඉතින් , ඔයාගෙ ඔය නිහතමානී කමට ගොඩාක් ආදරෙයි .... බුදු සරණයි !!! 🙏❤️

  • @shanthisumithra7013
    @shanthisumithra7013 Рік тому +1

    මම ඉතනවා රෝශාන් කියන්නේ හොද ගතිගුණ හොද අම්මා කෙනෙක්ගේ පුතෙක් රිද්මා හොද නීයත ගතිගුණ ගුවනියක් පුතා 💪🏼👍🏻✨🇦🇺🇦🇺🇦🇺🇦🇺🇦🇺💪🏼💪🏼💪🏼❤️🇱🇰

  • @chamilaswarnamali750
    @chamilaswarnamali750 Рік тому +8

    සරලම ගැහැණියක් ආදරෙයී බුදු සරණයී❤

  • @Siriyawathi428
    @Siriyawathi428 Рік тому

    පුතා යනවා නම් යන්න ඔනේ මහරගම පොල , හොදම දේ තියෙන්නේ දෙල්කද නුගේගොඩ පොලේ, ආයි තියෙනවා ගල්කිස්සේ සූ එක පාරේ එකේ ගොඩක් කෙසෙල් ලාබයි , ආයි ගල්කිස්සේ සහ රත්මලානේ තියෙනවා .
    පිලියන්දල තියෙන්නේ පොලක් නෙවෙයි එලවලු මාකට් එකක්. කහතුඩුවේ තියෙනවා පොලක්, බන්ඩාරගම පාරේ කිදෙල්පිටියේ තියෙනවා පොලක් .

  • @shashikadilani28
    @shashikadilani28 Рік тому +5

    ඔයා නම් අක්කියෝ මාරම නිහතමානී. රොෂාන් අයියාත් එහෙමයි . වෙන නිලියො නම් බොරු සොබන විතරයි... අක්කිට ගොඩක් ආදරෙයි ❤❤❤❤❤

  • @KaushalyaMadhushani-v1f
    @KaushalyaMadhushani-v1f 2 місяці тому

    Asamodagan kola walin ලුණු මිරිස් හදලා rasai

  • @ramyawasantha6167
    @ramyawasantha6167 Рік тому +6

    අදනම් පොළට ගියා නේද .ලොකු සතුටකින් වගේ ඉන්නේ .හැමදාම පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි 🙏💞

  • @nadeekagunasekara6135
    @nadeekagunasekara6135 Рік тому

    Kottawe thiyenne nangi අගහරුවාදා පොළ..homagama thiyenne බදාදා, ඉරිදා..

  • @shehanisilva2999
    @shehanisilva2999 Рік тому +6

    මං හිතනවා මුදල් ප්‍රමාණවත් තරම් තියෙනවා නම් සුපර් මාකට් එක තමා ලේසිම සහ පහසුම ඒ වගේම කොලිටි එකත් හොදයි.නමුත් වියදම් අවම කරගන්න ඕනා නම් පොලට යන එක හොදයි.

  • @virajiudayangika2495
    @virajiudayangika2495 Рік тому +1

    ඔබ කියන කතාව හරියටම හරි.පොලෙන් ගන්න කොට වියදම අඩුයි.super market වල ගනන් වැඩියි.

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 Рік тому +13

    අනේ අක්කි පොළට ගිහින් අයියා එක්කන් නේද ❤❤❤❤❤.ඇත්තටම පොළේ සමහර බඩු ලාභයි සුපිර් මාකට් වලට වඩා අක්කි .මාත් යනවා එළවළු පළතුරු පලාවර්ග එහෙම අලුත් පිට ගන්න පුළුවන් අක්කි .අක්කිගෙ අත්දැකීම අලුත් නිසා අද අමුතු සතුටකින්ද මන්දා ඉන්නේ .❤❤❤❤❤❤❤ රාහුල් මැණික ඇත්තටම වාසනාවන්තයි අක්කි අයියා වගේ දෙමව්පියන් ලැබෙන්න .❤❤❤❤❤❤❤❤ බුදුසරණයි තුන්දෙනාටම ❤❤❤❤❤❤❤❤❤❤

  • @chandrikapriyadarshani3427
    @chandrikapriyadarshani3427 11 місяців тому +1

    ❤❤ ridu oya anith naluwange pawder babala wage newei. Harima strong. Aththamai oyawa dakinna asai ridu. ❤❤

  • @damithwaruna6294
    @damithwaruna6294 Рік тому +8

    අක්කිගේ අද අමුතුම ලස්සනක් දැක්කා ..හැමදාමත් ඔයාලට ආදරෙයි සතුටින් ඉන්න අක්කෙ තුන්දෙනාම.❤❤❤❤❤❤

  • @shanikagayathri3653
    @shanikagayathri3653 Рік тому +2

    Keels eken ganna vegetables Eyala hariyata store karala maintain karana nisa goda kalayak fresh pita fridge eke thiyaganna puluwan.eth pole ewa ehema baha.mage experience eka anuwa.mamath onece a month wage pole yanawa.tika kalayak yanakota ayema hithenawa supermarket wala ewage quality eka hodai kiyala .pole godak varieties thiyena nisa once a month try karanna.habai weekly oka set wenne na

  • @dilrukshiayesha9902
    @dilrukshiayesha9902 Рік тому +3

    පොලවේ පය ගහලා ඉන්න නියම ගැහැනියක් .❤️

  • @DishaniDishani-qj2po
    @DishaniDishani-qj2po Рік тому +2

    අක්කි පොලේදී මුලින්ම ඉන්න අයගේ බඩුවල ම්ල වැඩී,මමත් පොලෙන් බඩු ගන්නේ,supper market වලට වඩා ගොඩක් ම්ල අඩුයි,foodcity තක්කාලි 560kg වෙනවා,පොලේ 480kg,🌹🌹අක්කිට මහන්සි පාටයි,🌷🌷ආදරෙයි අක්කියෝ තුන්දෙනාටම,පරිස්සමට ඉන්න💓💓💓💓💓💓💕💕💕💕💕💕

  • @nimeshakawindi33
    @nimeshakawindi33 Рік тому +6

    ඔයා හරිම ලස්සනයි අක්කේ පිං පාටයි ❤❤❤

  • @GayaniMaddumage
    @GayaniMaddumage 8 місяців тому

    අවුරුදු 4ක් ඩුබායි වල ඉන්න මම අද ලංකාවේ පොලකට ගියා වගේ හැගීමක් දැනුනා thank u❤

  • @NimeshiAnuradika
    @NimeshiAnuradika Рік тому +7

    පොලෙන් ගත්ත බඩු ටික නම් ෂෝක්. සුදු අක්කි ඔයා ගොඩක් සතුටින් අද. අනේ අක්කි අපේ බබාගේ නම කියන්නකෝ ඔනෙත් සන්දුල්.3Age.රාහුල් මැණිකගේ යාළුවා. හරිම ආදරෙයි.

  • @AndariGrigore
    @AndariGrigore Рік тому +2

    Minissungen banum ahanne nati niliyo list eke inna kenek tamai oya.we respect you ♥️

  • @asafernando6290
    @asafernando6290 Рік тому +3

    ඔය පොලේ බඩු අද ලාබයි.
    අපි රාගම මාර ගානක්.කැරට් 250g 150
    බෝංචි 180ගන්න
    පතෝල වම්බටු 250g 130
    වගේ හැම දේම ගණන්.
    සීනි කෙසෙල් 1kg 260
    අද බදාදා පොලේ මිල 🤔

    • @gayanijayawardana7143
      @gayanijayawardana7143 Рік тому +1

      පැලියගොඩ එලවල්‍ර මාලු market යන්න… හැබැයි motorbike ekaka wath yanna one .. very cheap… masayakata sarayak wath ….

  • @るぅ-o4d
    @るぅ-o4d Рік тому

    nangi kottawa pola tiyenne....rukmalgama/aturugiriya rode eke...relway line eka pannala ..700m ..wage yanakota pare ainema left side eke....podi polak........anika nangi piliyandala pole badu ...nugegoda janata pole badu ganan....ai dannawada hamadama tiyena nisa wikunanna hadisiyak naha.......homagama pole badu hari labai ..edineda badu wikunana gamee welendo wadiyen inne [awissawella ..bope ..meepe wage]....maharagama...malabe ....delkada pola...aturugiriya sikurada pola.....kaduwela pola....labama pola.......homagama pola.....chandika japan