Akki bimmal uyanna thunapaha badala mas walata wage.oya oya dana dewal e vidiyatama dala thunapaha kaha lunu dala hodata kalawam karala poddak thiyenna erala rathu lunu amu miris thakkali dala ewa tikak thambenkota bimmal dala thelen thabenna denna hodata kalawam kara kara eta passe miti kiri dala adu gindare tikak thiyala hodi poddak wage thiyenna baganna ehemath rasai oya hadala balannako❤
My dear daughter, you are amzing. I' m proud of you. Rahul baby Roshan putha you are very lucky.your works is beautiful as well as is your image Ridhma daughter. Budusaranai!! God bless !!!!🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️🥰
❤❤ නංගි කියපු දේ හරියටම හරි කඩවල් වලින් අපි කනවා කියන්නේ වස විසම තමයි. ඒකට හොඳම උදාහරණ මහරගම අපේක්ෂාව රෝහල. විශේෂයෙන් ඔය පාරවල් අයිනෙ තියෙන්නේ කඩවල් ඊළඟට ඉස්සෝ වඩේ පරිපෝව අඩේ කියලා පොඩි පොඩි තැන්වල විකුණන දේවල් හරිම පරිස්සමින් වැඩිහිටිය නිසා පොඩි දරුවන් කෑවොත් මේ කනකොට දෙපාරක් සිතන්න ඕනේ. මොකද ඒවා කිසිම ප්‍රමිතියකින් හදන්නෙත් නැහැ එකම තෙල් ජාතිය ගොඩාක් දවස් පාවිච්චි කරනවා නම්ගේ කියපු දේ ගොඩාක් වටිනවා මිනිස්සු අහනවනම්. මොකද කිසිම ප්‍රමිතියකට ඔය පොඩි පොඩි කඩවල් වල ආහාර හදන්නේ නැහැ. එම ඒ වගේ මුදලකට දෙනකොට එයාලා ගොඩාක් දේවල් ගැන හිතන්නේ නැහැ. රසකාරක වස විස සහිත ජාති දානවා. හින්සා ඇත්තටම කෑම ජාතිකම කරවල් වලින් ගන්න කොට දෙපාරක් සිටිය යුතුයි. ඒ අතරින් නිවැරදි ප්‍රමිතියට හදන කඩවල් නැතුවම නෙමෙයි. හැබැයි වැඩිපුර තියෙන්නේ ප්‍රමිතියෙන් තොර වස විස සහිත ආහාර තියෙන කඩවල්. එකක් 200 ප්‍රයිඩ් රයිස් දෙසිය පනහයි
🥰❤️🌷💐
ඔයා ඇත්තෙන්නම් හොද ගෘහණියක්.මෙහෙම කිව්වට තරහ වෙන්න එපා.මං එහෙම කිව්වෙ අක්ක ගෙදර අයට හැමවෙලේම හොදම විදියට කෑම බීම දෙන නිසා.ඒ හැම දේම එක්ක ගෙදර පිලිවෙලට තියන් ඉන්නවා ඒකයි.මන් බැදලා දැන් අවුරුදු දෙකක් වෙන්න එනවා.මාත් අක්කගෙ වීඩියෝ බලලා ජීවිතේට ගොඩක් දේවල් ගත්තා.ගෙදර ලස්සනට තියා ගන්න.අක්කට කියන්නම ඕන දේ තමයි මං අක්කගෙන් ගත්ත හොදම දේ තමයි මං ඉස්සර ගෙදරට බඩු ගෙනාවෙ මාසෙට ඒත් මං දැන් සතියෙන් සතිය ගේන්නෙ ඒකෙන් මට ගෙදරට යන වියදම් ගොඩක් අඩු උනා.උවමනා දේ තෝරල ගන්න හරි ප්‍රමාණය ගන්න පුලුවන් වුනා.මං මේ කමෙන්ට් එකක් දාපු පලවෙනි වතාව.ආදරෙයි හැමදාමත්.මාත් දවසක ඔයා වගේ කෙනෙක් වෙනවා❤❤❤
දුව හරිම සුන්දරයි ජීවිතේ ගැන කියපු කතා හරිම සුන්දරයි දැන් පරම්පරාව ට ආදර්ශ යි දුවගේ තිබෙන දක්ශතා වලට පවුලේ කටයුතු පිළිබඳ දියුණුවට හේතු වකි මමත් තරුණ කාලයේ වැඩ කටයුතු කළේ ඹහොම තමයි තෙරුවන් සරණයි
ස්තූතියි🙏🌷❤️🥰💐
බලන්නකො අනේ ලස්සන පවුල් ජීවිතයක් ගතකරන හැටි....හරි පිලිවෙලයි ඔයා...ආගම දහමට ගරු කරනව
ස්තූතියි🙏🌷❤️🥰
හරිම ආදරණිය නිහතමානී ෆැමිලි එකක් ....... ❤ ආදරේයි අපේ රෝශාන් අයියේ අක්කේ චුටි මැනික ...... බුදු සරණයි ආදරේයි ❤ එයාලා කමේන්ට්
නංගි ඔයා හරිම පිළිවෙලයි ඔයාලා තුන්දෙනාට බුදු සරණයි ❤❤❤
ඔයාගේ වීඩියෝ ඉඳහිට බලනවා.අද තමයි දන්නේ වමත හුරු කෙනෙක් කියල.එහෙම අයට විශේෂ හැකියවන් තියෙනවා කියලා අහලා තියෙනවා.
හරිම ලස්සනයි.ඔයාගෙ ගෙවත්ත.පූදුම සතුටක් දැනෙනවා.. ගොඩක් දවසකින් බැලුවෙ ඔයාලගෙ වීඩියොවක්. ලස්සනයි.ලස්සනයි.. තෙරුවන් සරණයි 🙏
ඔයාගේ හැම වීඩියෝ එකක්ම හරිම ලස්සනයි ඒ වගේම හරිම ආදර්ශමත් ... තෙරුවන් සරණයි පවුලේ හැමෝටම 💖💖💖💖💖💖💖
🥰❤️🌷💐
අක්කි ඔයා අපිට හරිම ආදර්ශයක්. ඔයාට ආදරෙයි අක්කියෝ❤❤❤
ස්තූතියි 🙏🌷❤️🥰
අක්කි හරි අක්කි ඇත්තටම තමන් හදාගන්න දේවල් ඇරෙන්න පිටින් ගන්න දේවල් අපි විහින් විස ඇගට දාගන්නවා වගේ අක්කි.අක්කිගෙ ව්ලොග් මං බලන්න මං මාරම ආසයි ❤❤❤❤.
👍🥰❤️🌷
හිත නිවන වටින දේවල් එක්ක ලස්සන වීඩියෝ එකක් ඔයා අදත් ගෙනත්. .🥰 ඉවර වෙද්දී නම් දුකයි 🥲 ආයේ ඉක්මනින් එන්න මැණික..පරෙස්සමෙන් සතුටින් ඉන්න..ආදරෙයි..බුදු සරණයි ඔයාලට..🤗😘🙏❤️
🥰❤️🌷💐🙏
කටට කෙල ඉනුවා අක්කී. ඔයා ගෙදරට සිරියාවක් ඇත්තමයි. තෙරුවන් සරණයි .!!..
🙏❤️🌷🥰
Akki bimmal uyanna thunapaha badala mas walata wage.oya oya dana dewal e vidiyatama dala thunapaha kaha lunu dala hodata kalawam karala poddak thiyenna erala rathu lunu amu miris thakkali dala ewa tikak thambenkota bimmal dala thelen thabenna denna hodata kalawam kara kara eta passe miti kiri dala adu gindare tikak thiyala hodi poddak wage thiyenna baganna ehemath rasai oya hadala balannako❤
මන් ඔයාට ගොඩාක් කැමතියි අක්කේ ඔයාට බුදුසරණයි දෙවි පිහිටායි
Hitha නිවෙනවා මේ ලස්සන වීඩියෝ බලනකොට❤hemadama one akki vedios❤
ඔයා හරිම පිළිවෙළයි අක්කා ආදරෙයි 😘😘😘❤️
🥰❤️🌷💐🙏
ලුනු වතුරෙ දාලා බදින්න නැත්නම් මිරිස් සැර වැඩ්
ඇත්තටම අහම්බෙන් මං ඔයාගේ වීඩියෝ එක දැක්කෙ අක්කි. මට හරි ආසා හිතුනා. බුදු සරණයි!❤
🥰❤️🌷💐
පිටරට සුද්දියක් මල් අරන් එන්නව වගේ ❤️🥰
ආදරේ නංගියෝ ❤️❤️❤️❤️❤️❤️❤️පරිස්සමින් ඉන්න බුදුසරණයි
අක්කී... හරිම ලස්සනයි vlog එක ඔයා, ඔයාගේ පවුලට තියන ආදරේ හරි ලස්සනයි... චූටි චූටි දේවල් වලින් ඔයා එයාලාව හරි ලස්සනට සතුටු කරනවා අක්කී.. ඒ වගේම ඔයාගේ මේ ලස්සන වගාවට ..❤ දෙන්නම ඕන කාන්තාවක් විදියට ඔයා ගැන ගොඩාක් සතුටුයි අක්කී... මේ දේවල් වලින් ඕනම කෙනෙක්ට ජීවිතේට මොකක්ම හරි ආදර්ශයක් ගන්න පුලුවන් .. ඔයාගෙ එ පිළිවෙල, ආදරේ , පවුලත් එක්ක ඒ තියන ලස්සන බැදිම හැම දෙනෙක් ටම ලොකු ආදර්ශයක් අක්කේ... හැමදාම අපිත් එක්ක ලස්සන, සතුට ගේන දෙවල් බෙදාගන්න ඔයාට ගොඩාක් ස්තූතිය අක්කේ ...🎉❤ බුදුසරණයි ඔයාලාට.. ❤
ස්තූතියි නංගා 🥰❤️🌷💐🙏
Man dakapu neat kenek oya harima nihathamani❤❤❤harima adarshamath kenek ❤❤❤❤
🥰🙏
Nangi karana hama wedak ma left hand ekenda karanne hamadama sathutin enna god bless you
හරිම ලස්සනයි නංගි ආසවෙන් බැලුව. බුදුසරණයි. පරිස්සමින් ඉන්න.❤❤❤❤
🥰❤️🌷💐
Rathu miris badinna kalin tikak wela lunu wathure dala ganna
Thanks 🥰❤️🌷💐
akke hathu unu wathure nemei lunu wathure danna ewage panuwo innawa kaalekata ewa gowa mal broccoli lunu wathure dala ganna
හරිම ලස්සනයි video eka, ඔයාට driving puluvanda නංගා
හැමදාම වගේ අදත් වට්න විඩියෝ එකක්.ලස්සනයි ,ගුනයි ,රසයි .බුදුසරණයි ඔයාලට🌹🌹🌹
Thanks 🥰
අදත් හරිම ලස්සනයි විඩියෝ එක හැමදම සතුටින් ඉන්න රාහුල් මැනිකට ආදරෙයි බුදු සරණයි❤❤❤
🥰❤️🌷💐
නංගී, ඔයා කියන හැමදේම ඇත්ත ම ඇත්ත. නමුත් අද වන විට ගොඩක් අය fast Food වලට පුරුදු වෙලා. Busy Life එකත් එක්ක. නමුත් එක පැයක් විතර ඇති කෑම ටිකක් හදා ගන්න. ඒකෙ තියෙන වටිනාකම කියල නිම කරන්න බෑ. Thank you නංගී ඔයා මේ වගේ ideas share කරන වට. සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා budusaranai ❤❤❤❤❤🎉🎉🎉🎉🎉
🙏🥰🌷❤️💐
අද මමත් උදේට නම ටයිප් කරන්න බැරි ඔවා තමා ම්ම් රසයි 😍😋
හරිම ආදරෙන් බැලුවේ අදත් ❤
මට නම් එපාම කරපු අකමැති දෙයක් තමා කොත්තමල්ලි කොළ කෝටියක් දෙනවා කිවුවත් එපා 👎
😁🥰❤️👍
අක්කා මමත් වම් අතින් තමා හැමදේම කරන්නේ......හැබැයි ඉතින් කෑම කන්නේ නම් දකුණු අතින්.....අක්කත් වම් අතින් තමා ගොඩක් වැඩ කරගන්නේ ...ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා....හරි ලස්සනට ඔයා පිළිවෙලට හැමදේම කරගන්නවා...ගොඩක් ආදර්ශමත් චරිතයක්...ඔය තුන් දෙනාට බුදු සරණයි...දෙවි පිහිටයි...ඒ වගේම ගොඩක් ආදරෙයි...පරිස්සමින් ඉන්න අක්කා ..❤❤❤❤❤
ස්තූතියි 🙏🌷❤️🥰
Game inna apita nam ..kethikama naha nangi.....apima uya gatthoth kanna puluwani.....
Ahan en a harima asai oyage weda harima pilivelai nangi
🥰❤️🌷💐
අද උදේ බැලුවා වීඩියෝ එකක් දාල ද කියල ..මම ටිකක් අසනීපෙන් නිසා ගෙදර වැඩ ටිකක් අඩුවෙන් කලේ.බෙහෙත් ගන්න යන්න දුව ඇහැරෙන කල් ඉද්දි දැක්කේ. හරිම සතුටුයි. මගේ ගෙවත්තේ මේ දවස්වල පලදාව ගන්නවා. හරිම සතුටුයි..මගේ මහන්සිය අපතේ ගියේ නෑ..ඔයා ගේ කෑම හරිම සරලයි..ආදරෙයි රිද්මා හැමදාමත් ඔයාලට.මගේ පන්තියේ යාලුවෙක් ඉන්නවා රිද්මා. අදටත් කතා කරනවා..රිද්මා ල දෙදෙනෙක් සතුටුයි..❤ තෙරුවන් සරණයි
ඉක්මන් සුව ලැබේවා 🌷🥰❤️💐
තෙරුවන් සරනයි පුතාල ට .
Akki oya tunapaha miriss kudu kohenda ganne
ලස්සනයි ❤🎉🎉🎉
Mee widiyta pena allana mge yaluwek htya,eya wgemaaii😊
ගොඩක් ලස්සනයි අගෙයි නංගි ❤❤
🙏💐🌷❤️🥰
පරිප්පු recipe eka දෙන්න ko
Ane as wahak wadinna epa.oya harima hoda biridak mawak.mata harima adambarai oya gana.adareyi oyage mulu pawulatama.❤❤❤❤
🙏💕❤️🌷🥰
Akke hathu,broccoli wage ewa unu wathurata danna kalin lunu wathura tikakata dala thiynna akke, oowaye chuti chuti panuwo innawa nm eyala unuwathura dammmama marenne ewa athulemai, lunu wathurata dammama punuwo ema innwa nm eliyta enwa... adath lassaniiiii akka video eka ❤
Ohoma dinjak genihin taniyen kanna puluwanda anith nalu niliyonta denne
මෙහෙමයි ශූටින් ගිහාම එහෙන් 3 වේලම කෑම ලැබෙනවා. අමතරව තේ වෙලාවටත් මොනවා හරි දෙනවා. කැමති අය එහෙම කනවා. පුළුවන් අය ගෙදරිනුත් ගේනවා.
@@ridmapilapitiya ehemada mn ehema ahuwe opekata newe roshan aiyata kema madi weci kiyala
Manioc kawata passe iguru kanta hoda nha dr
Akki kiwwa kathawanam aththa ❤video eka harima lassanai❤
🥰❤️🌷
Adath lassanai වීඩියෝ eka adareiii ❤❤❤
🥰❤️🌷💐
Miriskaral Dakota Kadala lunu wathurata dala thiyanawa badinna sarani rasai
Thanks 🥰
Oya kiyanawa hariyatama hari.kada kama walata wada gedara hadana kama hodai gunai.❤
❤️❤️🌷👍
ඔයා ලස්සනට පිලිවෙලට වැඩ කරන කෙනෙක් හරිම ආසයි බලාගෙන ඉන්න❤❤❤❤❤
💐🥰❤️🌷😍
Akki hari piliwelai oyawa udeta vlog ekk blala dawase weda tika patangnna asai❤❤❤❤
Thanks 💐🌷❤️🥰
Hi akke අදත් ලස්සනයි ❤❤❤❤❤❤❤❤
🥰
Aththa.....harima saralaiiii....❤
🥰
Oyage video balanne harima ashawen aga adukara ganna widiya kiyanna nangi Rahul puthatath❤❤
කෑම පාලනයයි ව්‍යායාමයි වලින් අඩු කරගත්තා❤
අක්කෙ ඔයාලගෙ ගෙවල් කොහෙද .ගොයම් තිබ්බ නිසා ඇහුවෙ .මට මතකයි ඔයා riu hotel එකට අවා දැන් අවුරුද්දකට වැඩී.අක්කගෙ අම්ම ඔයාටත් වඩා ලස්සනයි 🤭❤.ඔයත් ලස්සනයි .ලගට ඇවිත් කතා කරන්න බැරි නිසා ඔයලා දිහා බලන් හිටිය❤.
Mage habitath hamadama kola kada udeta hdala denwa akki bath ekta monahri mallumk thiyenwa mai
🥰👍
akki oyge skincare routine ekak gennako❤
හා 🥰
සහතික ඇත්ත අක්කේ ❤
🥰❤️🌷💐
ආදරණීය රිද්මා අක්කේ
Asawen baluwa budu saranai pawla seyalu danatama ❤️❤️❤️❤️
🥰❤️🌷💐
සම්බෝලේ හදපු විදිය කියන්නකෝ
Ane man oyage hama vlog ekakma balanava ,,, haroyata hitha nemenava ,,, ❤
Thanks 🥰
ඔයාගෙ කතාව නම් භාවනාවක් වගේ හරිම ආසයි අහගන ඉන්න ❤❤❤❤
🙏🥰❤️🌷💐
හැමදාම මම විඩියෝ බලනවා අක්කෙ❤❤❤❤❤
Lassanai malu tankiyak
🥰
Oyage video balanna mn harima asai.oya lassanai piliwelai
Thanks ❤❤❤❤
Mamath hari parissam nanga kema gena nam.matath podi petto dennek inna nisa.oyalata budu saranai.adareii...❤😘😘😘
තෙරුවන් සරණයි 🥰❤️🌷💐🙏
කොළඹ කොහේද නංගී... හරීම ලස්සන පරිසරයක්..මම මෙච්චර දවසක් හිතන් හිටියෙ ඔයාල ඉන්නේ නුවර කියලා...මෙච්චර ලස්සන දේවල් පෙන්නන කොට
නැහැ අපි ඉන්නේ පන්නිපිටිය මහරගම බෝඩර් එකේ 🥰
@@ridmapilapitiya අනේ ශෝක් අනේ... මල්ලිට මැණිකක් හම්බ වෙලා අපට හරීම සතුටුයි...සමහරදාට මට ඔයාගේ වීඩියෝ වලට කමෙන්ට් එකක් දාගන්න වෙලා මදි වෙනව ඒත් හැම එකක්ම දාපු ගමන් රස විදිනව... ඔයාලා ඩුබායි ආව වෙලේ හමු වෙන්න තිබ්බ නම් කියලා හිතුන වාර අනන්තයි...හැමදාම සතුටින් සෙනෙහසින් ඉන්න නංගි... ඔයාගේ පවුලට කාගෙවත් ඇස් වහක් නොවදින්න උතුම් දළදා සමිදුන් පිහිට ප්‍රාර්ථනා කරමි...ආදරෙයි මම ඔයාලා 3 දෙනාටම.. මම දිස්නා.. ඩුබායි සිට..🥰🌹🌹🌹
ඔයා ආදර්ශමත් කාන්තාවක්.❤
ස්තූතියි 🥰❤️🌷💐
ආදරෙයි අක්කියෝ.....හැමදාම සතුටින් ඉන්න...බුදු සරනයි ඔයාලට....
🥰❤️🌷💐
අනේ රිද්මා මිස් ගොඩක් දිග වීඩියෝ එකක් දාන්නකෝ.පුදුම ආසාවකින් මම බලන්නේ 🙏🙏
Thanks 🥰❤️🌷
Akkige voice eka mrma lassanayi
Thanks 🥰❤️🌷💐
@@ridmapilapitiya 💖
Colamba koheda akka
අක්කී ඔයා උයන බාස්මතී හාල් එක මොකක්ද නම කියන්නකෝ
Akkage gama koheda
Khomada akki oyata .oyage wada harima piliwelai pirisidui adath video eka lassanai budu saranai hamotama❤❤❤❤
🥰❤️🌷💐
Akkiga vediyo balanna man asai adarai oyala thundenatama parissamin ❤
🥰❤️🌷💐👍
Oya Hari sok akki oyagen godak dewal apith igenagannawa
🥰❤️🌷💐
අක්කට හොදට සzර කzම කන්න පුලුවන් වගෙ😅.
Teruwan Saranai oyalath paule ayatath.❤
🙏💐🌷
අක්කලා මහරගම නේද ❤
අපෙ රට කොහෙ බැලුවත් ලස්සනයි නෙද නංගී ඒ ලස්සන රටට පය තියනකම් ඉවසිල්ලක්නෑ.බුදුසරණයි ඔයාලට 🙏 🌹 🌹 🌹 🌹🌹 🌹 🌹 🌹 🌹 ❤❤❤❤❤❤
🥰❤️🌷💐
hitha niwana bawanwak akki oya adath video aka harima lsssanaiii❤❤❤❤
🥰❤️🌷💐
Oya kaama kanne wamen neda nangi.ape puthat ehemai❤❤
Oya inne colombo wala kiyala hitandawath ba niskalanka parisarayak 🥰❤❤🙏
ඒකනේ 🥰❤️🌷👍
Very beautiful family. Budusaranai.
❤️🥰🌷💐👍
ලස්සනයි නන්ගි තෙරුවන් සරනයි ❤️❤️❤️
අක්කිගෙ වීඩියෝ බලද්දි මනස සැහැල්ලු වෙනවා අක්කෙ.thank you...බුදුසරනයි හැමොටම.
🥰❤️🌷💐😍
Oyage game charithayata api hari asai❤❤❤❤❤❤❤
Thanks 🥰❤️🌷💐
Ow akke aniwarenma akke ❤❤❤
🥰
Akka nelum mal gaththa thena dekala purudi. Koheda me
Louvre college eka gawa food city laga
Hari adaraniyai❤ vidio 1 jaya wewa!!! 🎉🎉❤❤😊
🥰❤️🌷
Akke oyage boru posh na. Harima saralai.
ස්තූතියි 🥰❤️🌷
Mn asama vidiyoo eka bs akke❤❤❤
🥰❤️🌷
ලස්සනයි ❤❤❤❤
🥰
My dear daughter, you are amzing. I' m proud of you. Rahul baby Roshan putha you are very lucky.your works is beautiful as well as is your image Ridhma daughter. Budusaranai!! God bless !!!!🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️🥰
Thank you so much 🙏🌷❤️🥰
Food that is friendly to nature is very beneficial to your health. Thank you for the video!
1st ekatama oyage video eka dakke mama akki..oyage videos okkoma mama balanava ..budu saranai oyaata..am subhashini from India🥰
Thanks 🙏🌷❤️🥰💐
Akki harima lassanai Vlog oyage ❤❤
Thanks 🥰❤️🌷💐