Akki chutti manike is so so lucky everyone love her she's so blessed child like god's child so beautiful soul so happy to see that love you so so much manike ❤❤❤❤❤❤❤❤❤❤❤
Ada vlog ekath lassanai nanga..ambuluwawa gin man nam baya una nanga..chuti manika godak adarei raththarane. Parissamen sathutin inna oye hamoma..God bless you nanga
Annne akki so nice and very happy to see everything enjoying with family members all happiness we didn't see places all we saw from your video thank you so much for that moment chutti manike dance and doing everything alone so happy about it love you all so so much come back soon 💕❤️🌹😘🤗💕💕💕
Hii darling we are same age and our babies are same age ❤ so adorable you all . I really loved your ammi and your baby’s bond .so my mummy passed away that why I told you ❤❤❤
Cuuutttteeee manikeeegeee amme baya natuwa nagenna ayemaht oyala rata geyama aurudu ganakinda enne ee nisa awdala yanna ape lassana maw rata budu saranai
අනේ චූටි මැණික දැන් ලංකාවේ නැහැනේ 😘 ආදරෙයි තුන් දෙනාටම ♥️♥️ අම්මම්මයි,සීයාතාත්තායි ත් ෂෝයි අනේ.🤩
අපිට ඒ සතුට නැතත් අක්කිලගේ පවුලේ ඒ සමගිය දැක්කාම මාරම සතුටුයි 🥰♥️
චූටි මැණික නම් දැන් හරි හුරතල් අනේ❤ ආදරෙයි හැමෝටම 😊
හරිම ආදරනීය පවුලක්.ආදරෙයි .තෙරුවන් සරණයි !!!🙏🙏❤❤
අනේ දුක හිතුනා අක්කලා අය යනවා කිව්වහම ඇත්තටම..😢😢 ලංකාවෙදි කරපු වීඩියෝ වලටත් ආසයි... ලස්සනයි..😊 ලබන සතියේ දාන වීඩියෝ එක ලඟදි දාන්නකෝ.. ප්ලීස්..😊❤
ඒ වීඩියෝ එක බලන්න ආසයි...😊😊 ලබන සතිය වෙනකම් ඉන්න බෑ අනේ..😊❤ ඔයාලා ඔක්කොටම ආදරේයි..❤❤ දෙවි පිහිටයි ඔක්කොමලාට ❤❤
අම්බුළුවාව මම ගිහන් නෑ අක්කේ. ඒත් ඔයා මව එක්කන් ගියානෙ thank you..❤❤❤ආදරේයි හැමදාම සතුටින් ඉන්න හැමදාම ආදරේයි පවුලටම චුටි මැණික ට ආදරේයි වස්තු ❤❤❤❤❤😂😂😂😂😂
මගේ දුවත් ආසාවෙන් ඔයාලගෙ videos බලනවා. චූටි මැණිකේට ගොඩාක් ආදරෙයි ❤❤❤❤
හරිම ලස්සනයි අක්කේ හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න අක්කේ ❤️❤️❤️
මගෙ පුංචි සුරංගනාවි ආදරෙයි ආදරෙයි හැමදාටමත් නංගි මැණික මහත්තයත් සතුටින් පරිස්සමින් ඉන්න 😊❤❤❤❤❤❤❤
අපේ අම්මා චූටි මැණිකට ගොඩක් ආදරෙයි අක්කෙ පරිස්සමින් ගිහින් ආපහු ඉක්මනින් එන්න අපි බලාගෙන ඉන්නවා තෙරුවන් සරණයි හැමෝටම 🙏🙏🙏
ඔයාලා හැමෝමලාම හැමදාමත් ම සතුටින් හොදින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ජේසු පිහිටයි ❤❤❤
ආදරෙයි අක්කි ගොඩක් .වූටි මැණිකටත් අපි ගොඩක් ආදරෙයි❤
🥺හරිම ලස්සනයි අක්කී🥺❤️චුටි මැනිකගේ කොල්ලම්🙊🫂
❤❤hariiiima lassanai akki video eka..akkita duka athi ITIN a dawas 3na virarane ammala ekka inne....Dan Italy awilla hariii Palu athi.....chuti manikath dukin athi.....trip eka nam hariii shokkkkk....apith a dewal wala lassana dakka hariiima shoook akki....parismata sathutin inna hamdama okkomala ekka...Teruwan saranaiiii......❤❤❤❤❤
අනේ...චූටි මැණික පරිස්සමෙන් ගිහින් එන්න❤❤
Oyala giyane Apiwa Dala godak dukai chuti manikage TikTok eka hambuna akki godak sathutui bs parissamen inna
සෝස මලගේ කෝලම් ටික බලන්න එපැයි 🥹😚 ආදරෙයි මැණික 😚
මමත් අම්බුලුවාවෙ ගිහින් නෑ අක්කෝ..ලස්සනයි ඒ view එක 🫶❤
ඔයාලා හැමෝටම හරිම ආදරෙයි ❤❤
ඔයාලා තමා මම ආසම family එක.😍 ඔයාලානම් පිස්සුවක් වෙලා දැන් 😚
සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කෝ ❤
Adarei ❤️
හැමදාම වගෙ ආදරයි පරෙසමන් සතුටින් ඉන්න බුදු සරණයි ❤🎉🎉🎉🎉❤
Your mother is a very good and descent lady.
Akki chutti manike is so so lucky everyone love her she's so blessed child like god's child so beautiful soul so happy to see that love you so so much manike ❤❤❤❤❤❤❤❤❤❤❤
Ammamma godak kettu wela akki issara chuti menika chuti kale ammamma godak lassanayi mahathayi...denuth lassanayi eth eya godak kettu wela ada vlog eka harima lassanayi eth dapu welawatama balanna thiyenawanam asyi etha thiyena wedath ekka mata oyage vlog dapu gaman balanna be akki...
Oyala lankawe yanawa kiyanakota nam harima dukayi kamak ne kohoma hari oyala gihin sthutin parissamin inna...
Oyalage vlogs mn hema parama balanawa...sathutin inna....oyala hemotama Allah dewiyange pihitayi ashirwadayayi. Hemada thiyenawa.....❤❤❤
❤️❤️
අනේ නුවර ඇවිල්ලා නංගි ලා නේ.❤❤🥰🥰😘
චූටි මැණික ශෝක් අනෝ..ආදරෙයි පුතේ ❤❤
නංගි මල්ලි අම්මලා තාත්තා ❤❤❤❤❤❤❤❤ තෙරුවන් සරණයි උතුම් දළදා සමිඳුගේ පිහිටයි !
අනේ ඔයාලා යනවද? හරිම දුකයි නංගි. මං ඔයාලගේ vidios බලනවා. චූටි මැණික නිසා අසාවෙන් බලන්නේ. පරිස්සමින් ගිහින් එන්න. බුදුසරණයි 🙏🏻
ආදරෙයි හැමදාම ❤❤
Akkala giya kiwwama harima duka hithuna. Adarei godaaak ❤❤❤
Chutty petiyo ...Ardarei...Thundenama parisamin sathutin supurudu jeewithe aryema patan ganna..Theruwan saranai ❤❤❤❤
Parissamta sathutin ඉන්න හැමදාම ආදරේ Budusrnai 😘😘😘😘😁
මාරම ආදරණීය කපල් එකක්❤❤❤❤මන් හරි ආසයි නන්ගියෝ ඔයාට😊😊😊😊චුටි බබා හරිම හුරතල් බුදුසරණයි ඔයාලට😊😊
ආදරෙයි පරිස්සමින් ඉන්න❤❤❤
Anee apith oya lagamai dr.qwe nane awa kiyala.asawen hitiye oyalawa dakinna nnga.maga blan innawa nxt vlog eka blanna.oylath sathutin adaren parissamin innaa.bs ❤️❤️❤️
So cute chutimenika adorable and the video is really good loving moments together. Thanks for sharing lovely videos. ❤❤❤❤❤GOD bless
Theruwan saranai!
Ane oyage konde aparade😢 habai oyage lassana wadiwela konde style ekata❤kaalayak Lankawe idala yana kota duka wadee neda.kaalaya yay ikmanin duk wenna epa.jeewithe kiyanne hamu weema wen weema thama. Chooty manikata ammamma wa miss wei.😢Ammammata eeta wada miss wei.
❤❤❤❤ ෂා නීයමයී ලස්සනයි ඔයලා
මගේ උපන් දිනෙත් ලග ලගම එනවා .
🎂දෙසැම්බර් 21🎂
Ada vlog ekath lassanai nanga..ambuluwawa gin man nam baya una nanga..chuti manika godak adarei raththarane. Parissamen sathutin inna oye hamoma..God bless you nanga
ආදරෙයි,බුදුසරනයි පරිස්සමින්🇲🇻🇱🇰😀👍ු
Lassanai sathutin inna budusarani ❤️❤🇮🇪🌍🦋
ane akkila gya kwwma aththtama duka hthuna😢
hrima lssnaii akki ada video eka❤
chuti manika wagema apth ada gdk enjoy kara❤
prssmn inna akkiii❤
අම්බුලුවාවෙ ගිහින් තියෙනවා ,උඩටම නැග්ගා.කියන තරම් වාව් එකක් නම්නෑ ඉතින් 😊
Balanna gaththa welawe idan puduma sathutakin beluwe miss you all ❤
Budusarani oyala okkatama ......❤️❤️❤️🎉adarei 🎉🎉🎉
Oyala giyama Hari palui akki . Parissamen inna . Ikamanata ayeth enna ❤love you
anee lassani akki volga eekh oyala ynawda anee duki akki hamadamth adarei chuti manikatanm godak adarei parissamin ynna akki budusarani sathutin inna adarei ❤❤❤❤❤❤❤
Ape gedaratath penawa akki ambuluwawa. Adarei oyala hamotama. Sathutin parissaman enna. Bs
අනේ චුටි මැණික ❤❤❤ ආදරෙයි අනේ ❤❤❤❤
Ane chuti manike kandy enava kiyala dannavanam api enava balanta adarei manika
හරිම ලස්සනයි අක්කියෝ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Ane thunuruwan saranai oyalage family ekat...adarei godaaak ❤❤❤❤
Oyala hemotama godak adarey ❤️ chuti manikata godak asay eya harima cute 😗❤️🌷
Annne akki so nice and very happy to see everything enjoying with family members all happiness we didn't see places all we saw from your video thank you so much for that moment chutti manike dance and doing everything alone so happy about it love you all so so much come back soon 💕❤️🌹😘🤗💕💕💕
Lassanai akkii budu saranai oyala hamotama 💓💓💓💓🥰🥰🥰🥰
,,cuuuttttttteee manikaaaa kohomada adaaaaarrrrriiiiiii goodaaaaakkk budu saranai jesu pihitai
Akki we also enjoying all chutti manike action and smile and recations so so cute and very beautiful ❤️❤❤❤❤❤❤
Ambuluwawe aka parak Gihin tiyenawa Harima lassanai. 😊
Adarei oyalata godak budusarani 🥺❤️💗
ඔයාගේ vedio s ලස්සනයි❤
❤❤❤❤❤❤Chute.manikata❤❤❤❤aderay.iyalata.බුදු සරණ ලැබේවා
Video eka Lassanai akki ❤
Adarei hemotama❤❤ akki kohomada chuti menikata hemadema huru karanne ape babath chuti menikage wayase puthek inne mata ❤
ඔයාලා අපේ ගෙවල් ලගටම ඇවිල්ලා..අනේ අක්කේ ආයේ මේ පැත්තෙ එනකොට එනවා කියලවත් short වීඩියෝ එකක් දාන්නකෝ ඔයාලා මෙහෙ මෙහෙ යනවා කියලවත්...😥
You are so true Akki! Parents should be closure to their childrens!
A lovely vlog! ♥️
❤️❤️
Aneeee Akki and ayya.. this is o sweet!!! How do you guys find all these best places in SL? Love all the way from US! ❤
කොන්ඩෙ ලස්සනයි අක්කි ♥️
Mage lankawa cohchra Lasanida akka cute manikata adaraei goodka aiya akkata adaraei parisamni inna lankawa videos dakinkot enna eithnawa ikamntam parisamni inna budu sharani dalada samedu pitai mama Jordan walin indika ❤
Harima.lassanai.god.b.you.❤😂
ආදරෙයි චුටි මැණික 😚❤️
ආදරෙයි. ලස්සනයි ❤❤❤❤❤
Ada vedio ekath adaraniyai ,lassani .pink frock eka akkata harima lassani .❤ adarei ❤chuti manika
හරිම ලස්සන ආදරනීය පවුලක්.❤️❤️❤️❤️❤️
චූටි මැණික....
අනේඔයා ලංකාවෙ නෑනෙ මේ වෙද්දි.දැන් කොහොමද සතුටික් ඉන්න පැටිටයා්....
හැමෝටම
තෙරුවන් සරණයි.....!!!
❤❤❤❤😂😂😂අාාාදරෙයි ❤❤❤
Cute මැණික👍💞💞💞💞💞💞🌹🌹🌹🌹🌹
Anee mge Choti manikath Oyge choti Manika wagemai akki mn babawa gamba wenna idiye kale hri asawen choti manikage videos bluwa…hamdma sathutin nirogiwa inna Kyla prarthana krnnwa ❤❤❤
Hi akki mn ada dakke oyage video eka oya inne ape loku amma oya ehe gihin mata kiuwa hamadama sathuting inna ❤❤😊😊
අම්මලා එක්ක අම්බුලුවාවෙ බාගයක් නැගලා බැස්සා බයට😂😂❤ආයෙ යනවා bf එක්ක❤
අනේ මගේ ගෙවල් ගම්පොළ අක්කි ❤️
Hii darling we are same age and our babies are same age ❤ so adorable you all . I really loved your ammi and your baby’s bond .so my mummy passed away that why I told you ❤❤❤
අක්කා ඉතාලි යන්න හොදම සහ පහසුම ක්රමය මොකද්ද කියලා කියන්නකො please
Yana eka gena nam dukai et satutui italy apita oyalagen dakinna lebenawane❤🎉
Ane oyala nuwarata avith neda api gampola ambuluwawa lagai adare oyalata budu saranai
ආදරෙයි❤
Adarei akkiyo hemadamath wage aiyai akkai chuti manikai parissamen sathutin inna jp akkiyo ❤❤❤❤❤❤❤❤
Cuuutttteeee manikeeegeee amme baya natuwa nagenna ayemaht oyala rata geyama aurudu ganakinda enne ee nisa awdala yanna ape lassana maw rata budu saranai
Adarei chuti manika. .❤❤❤❤❤
Mama akki amuluwawe gihin thiyenawa marama lassanaii8
අක්කේ චුටි කේල්ල අන්තිමට ලස්සන ඩාන්ස් එකක් දානවා❤❤❤❤❤
Aiyat niyamai
Chuti manika oyata godaak adarei hamoma sathutin inna apith nuwara
වයසක අය තමයි ඔය තැන් වලට එක්ක යන්න ඕනෑ ඒ අය ඔය වගේ තැන්වල යන්න ආසයි නේ දැන් නොයා කවදා යන්නද පවුලේ අය එක්ක යන්නේ නැතුව පිට අය එක්ක යන්නේ නැහැනේ පව් වයසක අය
Hi beautiful video my little girl is so cute love you darling ❤❤❤❤❤
ආදරෙයි චුටි menika.❤❤❤❤❤❤
Ane matath arsai ape chuti manikawa habahin dakinn❤❤❤❤ ardarei oyl hmotm
Budusarnai oylata math nuwara 🙏🙏🙏👌👌👌♥️♥️♥️
ගම්පොළ awda apa gama❤
Budusaranai oyalata
So cute little girl harima lassanai b s oyalata j p
මේ කවුද කියල නමක් නෑ..
So cute little girl chuti menika ❤❤❤
Ane ammata duka hitei oyala giyhama❤
Adarei nangi
අනේ චුටි මැනික ඔයාලා ගියා ද😢