Akki eka loku kudalu malak e pale wadula thiyena thenakin thiyanna e pela hangala wage thiyenna oni ape gedara purama thiyenawa ude hawasa podi wathura pramanyk danna godak adarei akkige family ekata ❤❤❤ hemadama sathutin lassanata inna labewa sumana saman devi pihitai
Ane duwa oyata Dan sanipada tama na wage katahada godakma wenas ane chuti patiyai husbantai kama hadala dunna ane chuti patiya sadu kiwa Kan a issarawela Hari hoda daruwek Mal palat lassanai mahansiwenna epa tikak rest eke ina budusaranai ane Mata asai oyage gardan eka balanna Enna man maharagama inne B s
කරුණාවන්ත හදවතක් තිබෙන තැන ආදරනීය වචන තමන්ගේ පව්ලෙ අයට මෙන්ම අනෙකුත් සියලුම දෙනාටත් හිත හැදෙන සහ ජීවිතයට ආදර්ශමත් පනිවිඩයක් හරිම ලස්සනට අපේ මනසට එකතු කරනවට බොහොම ස්තූතියි ඔබතුමියට. චූටි පුතාවත් ආදරෙන් මතක් කරනවා. ඒ වගේම රොෂාන් පිලපිටිය මහත්මයාත්. මටත් ගොඩක් ආදරනීය ඔය පුතා වගේම කීකරු පුතාල තුන්දෙනෙක් ඉන්නවා සහ දරුවන් වගේම මාවත් ආදරෙන් බලාකියා ගන්න huband කෙනෙක් දරුවන්ට හොද අප්පච්චි කෙනෙක් ඉන්නව. ඉතින් හරිම සතුටුයි ඔයා මේ කරන වැඩේ ගැන. තෙරුවන් සරණයි ඔයාල හැමෝටම.!!! 😊❤
ස්තුතියි😍❤️🙏
❤❤❤❤❤❤❤🙏👍🙏💖🌹🙏💖🌹👍💖🌹👍🌹👍🌹👍🙏👍🌹👍💖🌹👍💖👍💖💖🌹👍🙏👏💖💖💖💖💖💖
මං ප්‍රාර්ථනා කරන්නේ ලබන ආත්මෙදී අක්කා වගේ ලස්සන වෙලා අක්කා වගේ වාසනාවන්ත වෙලා ඉපදෙන්න කියලයි ❤😍මට වයස 27ක් වෙලත් තාම කවුරුත් කියලා නැහැ මං ලස්සනයි කියලා ..අක්කා දැක්කාම අපිට නිකන්ම කියවෙනවා ලස්සනයි කියලා ❤❤❤
අනේ මැණික ඔයා ලස්සනයි . එහෙම හිතන්න කව්රු කිව්වත් නැතත්. සතුටින් ඉන්න මේ ලෝකේ කැත කව්රුත් නැහැ. එක එක්කෙනාට ලස්සන පෙනෙන විදිය දැනෙන විදිය වෙනස්. එච්චරයි. 😍❤️🥰
❤
@@ridmapilapitiya ආදරේ හිතෙනවා අක්කගෙ වචන දැක්කාම වුනත් ❤️❤️❤️
ඔයා ලස්සනයි බබෝ .ඔයාට ඔයා ලස්සනට පේනවනම් කවුරැත් කියන්න ඕන වෙන් නෑ❤
එහෙම හිතන්න එපා අක්කී.එක එක්කෙනාට ආවේණික ලස්සනක් තියෙනවා 🎉❤
මම ආසාවෙන් බලන වීඩියෝ තමයි රිද්මා පිලපිටියගෙ ඒව හරිම සොබාවිකයි ආදරනීයයි...සොබාදහම ට ආදරේ මිනිස්සු හරිම හොදයි...
Thanks 😍❤️💕❤️😍💕
අනේ මේකට like 400 ක් දෙන්නකෝ.......😢😢😢😢😢😢
👍
OK dear
Aiya p🎉@@thilakbandara4560
අැයි 5 ඉල්ලන්නකෝ1000😊😊😊
👍👍👍👍👍👍
නංගි, ඔය හරි සැහැල්ලුවෙන් පවුලේ වැඩ කටයුතු කරගෙන යනවා. චුටි පුතාත් හරිම සුන්දරයි 🌹🌹. හැමදාම ත් ඔය වගේ ඉන්න ලැබේවා.!💞💞💞💞
හැමදාමත් වගේ වීඩියෝ එක ගොඩාක් ලස්සනයි .විශේෂයෙන්ම පිලපිටිය ෆැමිලි එකට ගොඩාක් කැමතියි සහ වීඩියෝ බලන්න ගොඩාක් ආසයි .ජීවිතයට දෙයක් අනිවාර්යයෙන්ම ඉගෙනගන්න පුළුවන් .අපිත් නිවෙනවා.රිද්මා නංගී ගොඩාක් වාසනාවන්ත බිරිදක් ,මවක් වගේම රොෂාන් අයියත් ගොඩාක් වාසනාවන්ත හස්බන්ඩ් කෙනෙක් .හදවතින්ම ආශිර්වාද කරනවා හැමදාමත් ලස්සනම දවස් ජීවිතයට ලැබේවා! කියලා ඔයාගෙ ලස්සන පවුලටම. මම ගොඩාක් ආසයි පුංචි ඉඩකඩක හරි වගාකරන මිනිස්සුන්ට .මාත් එහෙමයි පුළුවන් හැම වෙලාවෙම ස්වභාවධර්මය එක්ක ඉන්නෙ.එතකොට ඒ ලැබෙන සැනසීම ගොඩාක් වටිනවා.🥰🥰🥰💐💐💐හැමදාමත් ආදරෙයි ..
Thanks 😍❤️👍
රිද්මා.... ඔයාගේ නම වගේම ඔයාගේ ජීවන රටාවත් හරිම රිද්මයක් සතුටින් ඉන්න හැමදාම එකම වගේ
🙏💕🌷🥰❤️
ඔයා හරිම නිහතමානි අක්කේ ගොඩක් අාදරෙයි ඔයාගේ විඩියෝ හැම එකක්ම බලනවා අක්කේ❤❤
අක්කෙ ඉම්පේශියා කඩෙන් ගෙනාවම ඒ පැලේ ආපහු pot එකකකට දාන්න.මුල තියෙන වටේට පොඩි පොල් ලෙලි කෑලි දාන්න .ආයෙ උඩින් පස් පොඩ්ඩක් දාලා පොල් ලෙලි කෑලි වටේට දාන්න.මුල් සාමාන්‍ය තැනක තියන්න.ටික දවසක් දල්ල කඩලා පදුර හදාගෙන පස්සෙ මල් එන්න දෙන්න.දල්ල කඩද්දි ඒක ආපහු හිටවන්න හැදෙනවා.වතුර වැඩි කරන්නත් එපා.පොල්ලෙලි වල වතුර රැදෙන නිසා මැරෙන්නෙ නෑ .ඕන තරම් කාලයක් තියෙනවා.මාත් එහෙමයි හිටවන්නෙ.රිද්මා අක්කෙ අපි ඔයාට ගොඩාක් ආදරෙයි.( හෙසදි )❤❤❤හිටවද්දි පෙන්නන්න....😊
මම වැඩිය වවන්න අසා නැති කෙනෙක් අනික් අය වවන ඒවා බලන්න ආසයි. ඒත් මේ ඔයාගෙ Videos බලද්දී දැන් මට වවන්න අසා හිතිලා තියෙන්නේ 😊😊😊
Akki ඔයා හරිම ලස්සනට ඔයාගෙ family එක තියා ගෙන ඉන්නේ budusaranai හැමොටම ❤❤
😍👍
හොද හිතක් තියන දුවක්.හරි ආසයි දකින්න.
මමත් ඔයා වගේම මල් වවන කෙනෙක්. දවසක එන්න. ඔයාගෙ ගමට කිට්ටුව ඉන්නෙ . දවසක හමුවෙමු දුවේ. තෙරුවන් සරනයි.
ස්තූතියි❤️
Harima ලස්සනයි .budusaranai !!❤
ගොඩක් ලස්සනයි නංගි. මමත් හරිම ආසයි වගා කරන්න. පුළුවන් විදිහට වගා කරලා තියෙනවා මේ රටේ. ගොඩක් ඒවා තමයි මම කන්නේ. බුදුසරණයි ඔයාලා තුන් දෙනාට ❤❤❤
අැන්තුරියම් අැට පොල් ලෙලි කෑලි ටිකක් හිල් නැති බඳුනකට දාලා වතුර spray කරල විනිවිද පේන ඉටි කවරෙකින් වහන්න.දවස් 20 විතර යද්දි මුල් අැදල පැල එනවා
පොල් ලෙලි කෑලි උඩ අැට තවන් දාන්න
Thanks ❤❤❤
හරිම ලස්සනයි අක්කගේ විඩියෝ .හරිම නිහතමානී ගති ඇති කෙනෙක් අක්කේ ඔයා.හරිම අසාවේන් මේ විඩියෝ බලනවා .හැමදාම සතුටින් ඉන්න ❤
අනේ අක්කිගෙ වීඩියෝ බලන්න මං මාරම ආසයි අක්කි .ඔයාගේ හැම වීඩියෝ එකක්ම.බලද්දි හිතට හරි සැහැල්ලුයි වගේ දැනෙනවා ❤❤❤.
😍😍😍😍
ඔයාගෙ සමහර පැල වර්ග අපේ පැතිවල කැලේ හැදෙනවා අක්කෙ.සමහර පැල ගෙවල් වල හිටවන් නෑ සර්පයො එනවා කියලා❤️❤️❤️❤️❤️❤️
අපිත් . අර අල කොල වගෙ ඒවා විසි කරනවා ගලවලා
ලස්සනයි නංගා අදත් ඔයාගෙ ගෙදර video එක. තෙරුවන් සරණයි! සතුටින් ඉන්න ❤
හිත නිවාගන්න ඕනෙ හැම වෙලාවකම බලන්නෙ ඔයාගෙ videos
පුදුම සැහැල්ලුවක් දැනෙන්නෙ ❤❤❤
😍❤️👍
ඔයා වගේම ඔයාගේ හැමදේම ලස්සනයි
දුව ,ඔයාගේ වීඩියෝ පුළුවන් හැම වෙලාවකම මම බලනවා .හරිම සතුටුයි.දේව ආශිර්වාදය පවුලටම ලැබේවා !...
ස්තූතියි😍❤️🙏
Akki eka loku kudalu malak e pale wadula thiyena thenakin thiyanna e pela hangala wage thiyenna oni ape gedara purama thiyenawa ude hawasa podi wathura pramanyk danna godak adarei akkige family ekata ❤❤❤ hemadama sathutin lassanata inna labewa sumana saman devi pihitai
Ane oy hri wasanawanthai akkiyo oy dekkama oyge niwasa, gatden eka dekkama aththatm hitha pirenwa akki mara sathutak denenwa hithata mt nm kemawath knna onne akki akkige video blnkota aththamai mth alawalu waga krnna ,mal wawana ehema hri kammalikamen hitiye ath dn mm e dewal hrima asawen krnw akki nisa thmai ithin budusaranai oyl thun denatma (shanu)
දකිනකොට ආසයි අනේ ඔයා හරිම හොද ගෙනෙක් 😍😍👍මම හැමද ඔයාගේ වීඩියෝ බලන්නවා ❤️
😍
akki oya harima adaraniyai .oya wage akkiyek matath hitiya nam ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Very beautiful video❤ kalekin neme hamadama oyalata dawasa lassanai ahema neda.adarai oyalata.rahul manika harima ahinsakai❤
Puduma lassanai parisaraya...dakinakota bawanawak wageee puduma widihata hitha niwenawa....e sanasimata genawata godak pin
Godak piliwelai akke oyage jeevithe hama deyakma .harima asawen kamaththen oyage video blanne.❤❤❤❤❤❤ Budu saranai adarei akkiyo
නංගිට මතකද දවසක් උමන්දාවෙදි අපි හම්බ වුනා...මං හැමදාම ඔයාගෙ videos බලනවා..බුදුසරණයි❤❤❤
😍👍
සොබා දහම බලනවා ඔයාට නංගි ❤
ලස්සනයි අක්කියෝ🥰🥰🥰🥰🥰
Ane duwa oyata Dan sanipada tama na wage katahada godakma wenas ane chuti patiyai husbantai kama hadala dunna ane chuti patiya sadu kiwa Kan a issarawela Hari hoda daruwek Mal palat lassanai mahansiwenna epa tikak rest eke ina budusaranai ane Mata asai oyage gardan eka balanna Enna man maharagama inne B s
❤❤❤❤
මන් ආසම ඔයාගේ මල් වගාවට ❤ මල් බෙරි නැද්ද එවායින් ජෑම් හදන්න . මන් එවායින් රෙසපි.එකක් ඉල්ලුවා මීට කලිනුත්😊 ලස්සනයි වීඩීයෝ එක අදත් ❤❤❤❤❤❤
ජෑම් හදන්න එකතු කරගන්න දැන් අමාරුයි කුරුල්ලෝ ඔක්කොම කනවා. එයාලටත් කන්න නැහැනේ පලතුරු😍😍
@@ridmapilapitiya ❤️❤️❤️❤️
Akki manika ලස්සනයි ada.rahul patiyata biriyani eka saraida manda❤❤❤
ලස්සනයි හැමදාමත් බලනවා ආදරෙයි ❤❤❤❤❤❤❤
විඩියෝ එක අදත් ලස්සනයි ගොඩාක් අයෙත් විඩියෝ එකක් අරන් එන්න ඉක්මනින්...❤❤❤ ඔයාගේ ගෙවත්තේ තියන මල් ටිකත් හුගාක් ලස්සනයි ❤❤❤ 👍👍
අපේ ව්‍යාපාරය කරන් ඉන්නවා ❤
Akki use krna sausages warge mokdd ... ගොඩක් ewa hoda neene kade තියෙන ewa....
Mama nam keells eke ekak ganne
හෙවනින් තියන්න කූඩලු මල් පැල,දවස ගානෙ වතුර දාන්නඅත් ඕනි.මුල් වලට වඩා කොල වලට වතුර වැටෙන්න දාන්න.මන් නුවරඑළියේ
Thanks 😍
ඔයාලාත් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ❤
ලස්සන video එක 🎉🎉🎉🎉🎉🎉
හරිම ලස්සනයි ගොඩක් දෙවල් ඉගෙනග්ත්තා
👍
අක්කේ , ඒපැලවලට ඔයාට පුලුවන් නම් හොදින් කොලරොඩු තියෙන තැනක පස් වල හිටවන්න මං අපේ පන්සලේ බෝ කොල එකතුවෙන තැනින් පස් ගෙනත් පැල කරන්නෙ ගහ පිරෙන්න මල් එනවා පන්සලේ හාමුදුරුවෝ තමා එහෙම කරන්න කිව්වෙ එහෙම කරලා බලන්න අක්කා
Harima lassnaii akke.akke Rosa peleta cool wathura Danna Mal loku wenawa akke❤❤❤❤
Grocery Shopping vlog ekk gennako please ❤
Akki e mal wala athu thama godak hari yanne akki aththak hadala balannamko akki
හැමදාම වගෙ ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
ඉම්පේශියා හිටවන්න ඔනේ රත් පස්වල, 😊😊 මොනා කරත් මාස6 ක් වගේ තමා තියන්නේ
Man asama family eka ththmai putha dakkama Mata sathutui akke ahinsakai matath Rahul puthavagema puthupatiyek labenna ona man harima adare patiyek oyala 3 denatama budusranai siyaludevi pihitai arakshavai parissamain inna adarei godak
Oyage anthurium pale chuti ata awith eken ata aran thawath pot eheka daanna pol leli gadol kudu daala mn ehema by color hadagena thiyenawa... ♥️
Nice video akki ❤
Man akkiyo oyage vidyo okkoma balnwa. Oya harim shoi ane.oyalat budu sarnai
😍
Akkiyo miris pela hitawanna oya පස් eka hadapu ekada hoda. Nikan පස් eke hitawapuwama miris enne ndda
අදත් හරිම ලස්සනයි අක්කියෝ ❤️❤️❤️
අක්කි අර මල් පැලේට වතුර ඕන නිතරම. එක දවසක් වතුර නොදැම්මොත් හේ ගිහින් වගෙ වෙනවා. පැලේ ටිකක් ලොකු උනාම චුට්ටක් අතු බෙදිලා තියන තැන් වලින්මුලින් කඩලා හිටවන්න.නිකන් යට කලත් පැලවෙනවා. එතකොට ඔයාට පැල ගොඩක් ගන්න පුලුවන්. මව් ශාකය එතකොට ටික ටික පරණ වෙනවා. අතු කඩන නිසා. එ වෙනුවට ඔයාට අළුත් පැල ගොඩක් ලැබේවි. හරි ඉක්මනට බෝ කරගන්න පුලුවන් එ පැලෙ
😍👍
අදත් විඩියෝ එක හරිම ලස්සනයි රහුල් මැණිකට ආදරෙයි
❤️😍👍
U r so blessed akki....wanna meet u❤❤
Very Nice Video 😇👍
Nelum paleyak hadaganne vidiha kiyala denna nango❤❤❤❤
මාත් හරි කැමති මල් ,එලවලු හදන්න..අක්කගේ videos වලින් තව තව motivate වෙනවා..🙉❤❤
😍
❤❤❤ආදරෙයි ❤❤❤ බුදු සරනයි ඔයාලට ❤❤❤
Harima.lassanai akki budusaranai ❤❤❤
Rahul puthe oyata godak adarei ❤️❤️❤️❤️❤️
Rahul menika ආදරෙයි ❤❤❤❤
😍❤️😍❤️👍
Akki oya garden aka teyana white colour watawal kohanda gathe.
අපිටත් e wage thama ara mal pala වර්ගය හදාගන්න බැරිවුණා .marenawa.
මම ගෙදර ඉද්දී මල් හැදුවා .ඒත් දැන් මට තියෙන්නේ බැල්කනි එකක් විතරයි .එතනට තද අව්ව වැඩි. දවල් වෙද්දී පැල මැලවිලා කොල පිච්චෙනවා. අනිත් තැනට අව්ව පොඩ්ඩක් වත් නෑ. මල් හදාගන්න හරිම අමාරුයි දුකයි.
තද අව්වට හුරු වෙන්න එයාලට උදේ හවස පෝච්චි පෙගෙන්න වතුර දාන්න.
ලස්සනයී රාහුල් ඉන්න කොට තවත් ලස්සනයී තෙරුවන් සරණයි හැමෝටම දීර්ඝායු ලැබෙීවා
❤❤❤❤❤
ඒ පැලේට වතුර හොදට තියෙන්න ඕනී අක්කේ,සීතලට තියෙන්න ඕනී
Akke anthuriyam male thiyena ara kura wage eke hedena eta eta wage ewa kohubath wala dala thiyanna ewain pela enawa
A mal pela නුවරඑළිය malne ekai apita හදාගන්න amarui adath lassanasi oyalata budusaranai
U are so talented nangi.... ❤
Ane lassanai nangi
අක්කි පන ❤😊 vidio එක ක් ගේනකම් බලන් හිටියේ ...😊😊 පරිස්සමෙන් ඉන්න බුදු සරනයි අක්කියො හැමදාමත් ආදරෙයි ❤❤ආයෙත් එකක් ඉක්මනින් ගේනකම් ඉන්නවා ..❤😊 🥰
😍
Ekanam aththa akki mage husbandut me wage.mata udau karanawa wada karaganna wadata yanna kalin midula hari athugals dila yanne
😍👍
Anthuriyam eke seeds awith neda .. ඒව පැලවෙනව අක්කෙ ... පැල කරන්න සීඩ්ස් අරන් 💚💚
දිරිය කාන්තාවක්. ❤❤❤
May the triple Gem bless your beautiful family 🙏. Beautiful human being.
Rosapelayak hadana hate penwanna puluwanda.
හරි ම ලස්සනයි 😍❤️ බුදු සරණයි 🥰❤️
Wow harima lassana video ekak🥰🥰❤️❤️
Thank you 🥰
Oye videos harima shook
Mama oyage video harima asahawen balanawa❤❤
Ada mata una ganela amaruwen hari video aka baluwa mamathe mal hitawanawa harima asai dakkama budu saranai oyala 3 danatama ❤️❤️❤️
Get well soon ❤❤❤
Nice..beautiful ❤❤❤❤❤
Ane oyawa dakkama voice eka ahuwama hitha niwenawa adarshamath kenek oya❤❤❤
😍👍❤️
ඔයා ශිල්පා සෙට්ටී වගේ.ඒ වගේ ලස්සන හිනාවක් තියෙනවා.ඔයා රගපාන්නේ නැද්ද.ඔයාලට මාදම්,කොතල හිඹුටු වගේ ඔඖෂධීය වටිනා පැල මං ලග තියෙනවා.ඔයාලට කාර් එකේ එන වෙලාවක ගෙනත් දෙන්නත් පලුවන්.ඔයාලට ලගම ටවුන් එක මොකක්ද
😍❤️👍
Lassani akki ❤❤
අනේ මගේ රාහුල් මැණිකේ ගේ හුරතලේ...❤ අක්කේ කොහොමද ඔයාට දැන් සනිපයි ද?.. අදත් ගොඩක් ලස්සනයි,. ඔයා පොඩ්ඩක් කෙට්ටුවෙලා අක්කි හරි ලස්සනයි අක්කි .... ගොඩක් ආදරේ බුදුසරණයි අක්කි පන...❤🎉
දැන් හොදයි 😍 thanks ❤️👍
අද vlog 1 හරීම ආසාවෙන් baluwa akki ..ආදරෙයි සුදු manika....මං ආස ඔයාගෙ ඔය වගේ වීඩියෝබලන්න❤❤❤❤
Harima laki shoi
Hemadama sathutin parissamata Inna.Budusaranai.Dewipihitai.
බුදු සරණයි අක්කේ !
Aniwaryenma akke. E wagi husband kenek labanna pin karanna oni .mage husbanuth ehamai hamadetama udau karanawa ❤
😍👍
Adarei akkiyooooo❤❤❤❤..
ආදරෙයි😍❤️💕
Akke akka wadipura pennane kichan akai roptop grden akaine.akka ada pennpu garden akt lassanai gedr twa lassana tan pennanko❤
❤
thunuruwan saranai
❤❤❤❤❤❤❤❤❤❤❤lassanai nangiyo
නංගි ඔයා හදාගන්න අමාරු කිවුව මල් පැලේ පාට 3ක් මගෙ ලඟ තියෙනවා.මම එ්කට ගොම දාල ලිං වතුර දාන්නෙ.ක්ලෝරීන් වතුරට නම් මැරෙනවා.මොනව කලත් හරියන්නෙ නෑ.
😍👍
අද ඉන්නවා රාහුල් අනේ හරිම cute ❤️
😍❤️👍
Niyamai akki pana mama nam oyagen balagena mal හැදුවා lasanata mage gedara uda tattuve ape ගෙදරට ena hamoma lasanai kiyuva
😍😍😍😍😍👍