There was a story about a Maharaja who put the Rolls Royce company begging down to their knees just because he was humiliated for being rude and neglected. That's a real nice story. You should add that too. In this episode I like the two stories of the lap top thief and the broken guitar incidents. Thanks for bringing truly exciting episodes.
හිතුමතේ ජීවිතේගේ පලී ගත්ත එක නෑනේ මේකේ..
ඔයාලා මරැ topics නෙ තෝරා ගන්නෙ..ගොඩක් හොඳයි . තව කරන්න මේ වගේ වීඩියෝ. බුදුසරණයි
Me dilhani niliyada
@@theekshanayasindu8939 අනේ නෑ... එක වගේ නම් තියනවා. ඉතිං ඒ නම තියන එක්කෙනෙක් මං. බුදුසරණයි
@@dilhaniekanayaka6919
මේ channel එක කරන මහත්මයාගෙ voice accent එකත් එක්ක සිංහල බෞද්ධ වෙන්න පුලුවන් කියලා හිතෙනවාද.............
ලස්සනයි වැඩසටහන
@@warunanarasinghe4015කතා කරනකොට සමහර වචන හරියටම එන්නෙ නෑ.. ඒත් කතා කරන විදියට අහගෙන ඉන්න ආසයි.
supiri ayye me wade nam.issarahatama yanna
ඒකත් මාරයි නේ.... අපි දන්නෙ නැති උනාට ලෝකේ මාරම දෙවල් වෙලා තියෙන්නෙ
උත්තම් සිං තමයි මිනිහා🙏
අන්තිම දෙකට විතරයි හිනා යන්නේ...පලවෙනි එක පට්ට දුක හිතෙනව..👍👍👍
හරි..හරි
වීඩියෝ එක බලන්නත් කලින් ලයික් එකක් දැම්මා....නියමයි වීඩියෝ එක...Good Luck...😉💗👍
හැබයි බුදුදහම හැටියට පලි ගන්න එක වැරදියි ඒ නිසා කෙනෙක් ආදර්ශයට ගන්න එපා වැඩෙි හොදයි
latha udagedara sup ekak denna bro
Anee bn me bana katha krann ep . Ubl npuosakyo unta hma ekm ehm nh.. konda pana nti hraka.. wrddat daduwam nodunnoth kuruth hdenne nh hrako... budu bana hriyta ahapn isella
අනේ අපේ රටේ ඉන්නේ සුද්ද වන්තයෝනේ පල පෝන්නයෝ යන්න
අම්මෝ ලන්කාවෙ උන්😹🖕
නියමයි ඔබතුමාට ජයවේවා ස්තුතියි
වටින විඩියෝ එකක් දැනුම ට ස්තුතියි. ඔබට ජය.
Niyamai aththatama. Katha karana widihath supiri
Patta. සහොදරයා
හිතුමතේ ජීවිතේ ත් නංගි දූෂණය කරලා මරපු අයගෙන් පලි ගත්තා.
@@niconicos2146 ඔව්
අනිවාර්යයෙන්ම හිතුමතේ ජීවිතේ මතක් කල යුතුයි👍 ඒක තමයි සුපිරි පලි ගැනීම👍👍
Nico Nico's aathal da one
ජාත්‍යන්තර හැකර්ලන්ගෙ වීඩියෝ එකක් ඕනේ
❤️
එ ගැන කියන්නෝ
ඔව් ඔව්
@@niconicos2146 😂😂😂😂
උබව දානවා කූඩුවට රට්ටු හිනස්සන්න එපා ඕයි උබ හැකර් කෙනෙක්නම් කියපං 25.000 අැප් ගෙමිං සල්ලි නොදි ගන්න පුලුවන් අැප් එකක් එහෙම එකක් තියනවා මම අරගෙන මම ගාවත් තියනවා කියපං බලංන
@@S.M_SHAN609 සමහරක් බොරුවට රඟනවා. නේද?
ඒවනෙ යකෝ පලිගැනීම් 😂
සූපිරි වැඩක් 😈😈😈😃😂😆😅😊😁😉😯😦😢😯😉😉
මේව ඇත්තද අයියෙ😀😁😂😃😄😆😅😈😉😡😡😬😡😡😡😡😡🐒🐒🐒🐒🐒🐒🐦🐢🐰🐰🐱🐦🌄👉👈💖💖💖
අනිවා සබ්ස්ක්‍රයිබ් කරනවා..මන් මෙතන ගොඩාක් ආසයි ..ඉන්දියාවේ උත්තම සින්ට..ඔහු ඇත්තෙන්ම උත්තම පුද්ගලයෙකි
මේ channel එක ඔයා සුපිරියට කරන් යනවා. Keep it up.
💪😍❤️🔥✨️👍
අම්මෝ😂 මුන් නම් මිනිස්සු නෙවෙයි
අනේ මරු.... 👍
විනාඩියකට එබිලා යන්න විනාඩියට අලුත් වැඩක් ❤️
good video
ඔයාලගේ විඩියෝ ලස්සනයි. පිටසක්වල ගැන විඩියෝ එකකුත් කරන්න.
ඇතුලුවන්නන්ට මරණය ලබා දෙන උතුරු සෙන්ටිනෙල් දූපත | Mystery of North sentinel Island
ua-cam.com/video/5JmQzczud_c/v-deo.html
Danuma Sagaraya දැනුම සාගරය ඔයාගේ විඩියෝත් ගොඩක් හොදයි ❤️ දිගටම කරන්න😘
Uru mas kawala da
@@diliprathkaduwa9692 Kattiyama danne na vage a gana.
හැමදාම වගේ අදත් video එක සුපිරි 😍❤️
මරයි යකඩො මෙ මිනිස්සුනම්😊
ලස්සනයි විඩියෝ එකක්
අයියගේ videos සාර්ථක වෙන්න script එක ලියන අක්කගේ හැකියාව ගොඩක් බලපානවා 💎
මම හිතනවා මෙ හොදම විඩියෝ එක ඔයලාලගේ චැනල් එකෙ.
අන්තිමට සඳහන් කරපු පළිගැනීම ශෝක් අපූරුයි ❤️❤️❤️❤️❤️❤️
මර්ලින් ගැන විඩියෝ එකක්
සුපිරි video 1...
ශොක් මාතෘකාවක් ඒක. ගොඩක් ආස හිතුනා. මේ වගේ තවත් වීඩියෝ කරන්න.😃
Ane deiyanee😂😂😂😂🙊🙊
Niyama sinhala muslim kollek bro oyanam . Ela ela😍😍😍😍
මේක නම් සිරාවටම හොඳ හොඳ වැඩක් 👌❤️
හොඳට හිනා උනා හුග කාලෙකින් 😂😂
😉😁😁😁😁😁😁😁😁😆😆😆😆😆😎😎😎😎😎😎
මරු😘🤭🤭🤭
අම්මෝ මේකහ් 😂😂
ගොඩක් ලස්සනයි අයියා
අන්තිම එක මරු
ඔයාට ගොඩාක් ස්තුතිය ඔයා හැමදාම api නොදන්නා ගොඩාක් දේවල් සොයා අපිට ලැබෙන්නට සලසා දෙනවා .🙏
ශිවන්යාටත් හොද පාඩමක්. බොරුවට දස්ට කර කර ඉන්නෙ නැතුව මේ වගේ වැඩක් කලානං ලෝකෙම හිට් වන්න තිබුණා.😂😂😂🐍🐍🐍🐍🐍
@@niconicos2146 monawada manussawo kunuharapa kiyanne
ඒක මරු video එක...වරදට සුන්දර දඩුවම්...
මේකෙන්ම තව එකක් ඕනේ
Its been really interesting minutes when its watching on.
හොල්මන් video එකක් ඕන.
සුපිරි වීඩියෝ එක
hoda wedasatahanak kohomada me dewal hoyaganne hithagannath be obata theruwan saranai DUBAI SITA
E tika patta. Blanna hoda supirii films tikk gna video ekk krnnko
නියමයි ආදරෙයි 😙😙
@@niconicos2146 ඈ කවුද මේ
එක වටිනවා අයියා❤️
හිනා යනෝ ඕයී
Niyamai.putha.thawa.aluth.awa.onae👍👍👍👍👍👍👍👍👍👍👍👍
පහරක්. බොක්ක. තෙරුවන් සරණයි
ඇත්තටම ඔක පලි ගැනිම නෙමෙ වරදට දඩුවම්.දිම ❤️🤤
පොලිස්සියෙද වැඩ කරන්නෙ හැම වැරැද්දටම පොලිස්සියෙන් දඩුවම් දුන්නද
පොලිස්සිය
බීලද😂
Mona kehel malakdha mekata awrudhu gnak reply karala eka eka aya dhan reply coment karanawaa
Ouija බෝඩ් එකගැන video එකක් කරන්නකො ඊට සම්බන්ද අත්බූත දේවල් එක්ක
Laptop eka හොරකම් කරාට කමක් නෑ හරිට නටන්න පුරැදු වෙන්න 😂😂😂😂😂
👱♀️🔫😁😆
මාමගෙ action maru 😀
මාර ලස්සණයි
ඔන්න ෆිල්ම් හදන්න මාතෘකා ...🔪🔪🔪🔪
I really appreciate this program one of my favorite congratulations (sinha danuma) well-done
Niyamai 🤗
Baluwa hodai
Supiri මාමේ thawa videos oneeee
පට්ට විඩියො ටිකක් .😊😊
Virat kohlige video ekakk one...අනිවාර්යයෙන් danna.....සිංහ දැනුම
හිතුමතේ ජිවිතේ ලොකේ සාධාරණම පලිගැනීම... මේකත් මතක් කරා නම් වටිනවා
Niyamai😋
Video එක නියමයි. White background එක dark color එකක් දාන්න. රෑට videos බලනකොට ඇහැට අමාරුයි.
මාම රැවුල ටිකක් බෑවනනං පට්ට
Oyaage video maru
Chester ගැන පොඩි විස්තරයක් දාන්ඩකෝ
ගොඩක් ස්තූතියි ...😍
Aththatam hoda video ekak.
Thusitha Bandara sup ekak denna bro
එලම
නියමයි සීයේ
There was a story about a Maharaja who put the Rolls Royce company begging down to their knees just because he was humiliated for being rude and neglected. That's a real nice story. You should add that too. In this episode I like the two stories of the lap top thief and the broken guitar incidents. Thanks for bringing truly exciting episodes.
super good luck
අලුත් අප්ඩේට් එකෙන් comment section එක උඩට ඇවිල්ලනෙ ඒකට අකමැති අය කෝ
නෑ බං පුරුදු නැති සීන් එකක් තියෙන්නේ🙂
Aiye thawa thawth hoda video karanna.bs
Niyamayi chanel eka.
😂😂😂😂😂😂😂😂😂😂😂🙏🙏🙏🙏🙏😆😆😆
Guitar aiya maru aa😂💔
නියමයි
Good job 👍👍👍
Good job ...
Hi... need a video about BISON DELE....
නියමයි 👍
සුපිරී ආ.. 😜😉
Best video 👍👍❤️
ලංකාවේ දේශපාලූවගේත් පලීගන්න නියම වෙලව මෙක .....හිතමු වෙනස්විදිහට....... ලංකාවේ අපට ත් පූලුවන්
Supirimai boss
සුපිරි කතා ටිකක් ❤️😍
Mewage thawa karanna
එල වීඩියෝ එකක්
Patta video eka
Ela aiya.😍🙊
Niyamai🏠☺☺☺
අනර්කලී, සලීම් ගැන video එකක් ඕන
ඔය කියන සලීම් අක්බර් රජතුමාගෙ පුතා නේද?
Hoda video ekak.superb..Anunnakis gana video ekak karanna pls..