Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අහගෙන ඉන්න ආසයි ඒ තරමිම පැහැදිලියි ජයවෙිවා
ඉතාමත් වටිනා දැනුමි සමිබාරයක්...!
වටින දැනුමක් ලැබුනා.මැත කාලෙ අපෙ ජාතියම මෙච්ච පිරිහෙන්න හෙතුව තෙරැනා. ඇත්තටම අපිට නිදහාස ලැබුනාට පසුව අපෙ මිනිස්සුන්ගෙ ගොඩක් අසිලාචාර ගතිගුන කාගෙ වගෙද. කෙලම් කිම හොරකම ලොකුකම සහා විරැද්ද ලිංගිකත්වය සමලිංගිකත්වය මෙවා ඉතා ඉහල අගයකින් තියෙන රටක් තමයි මහා බ්‍රිතාන්‍ය අදටත් ඔවුන්ගෙ හිතාගන්න බැරි ගතිගුන පුදුමයි ඉතින් අපෙ කොලනියෙ මෙහෙම වෙන එක අහාන දෙයක්ද සුද්දා ගියාට තාම සුද්දගෙ ඔක්කොම මෙහෙ
08
වටිනා වැඩසටහන කි
ඇයි සර්...දඹදෙණියේ රාජධානියේ නටබුන් මතු කරන්න ලොකු අවධානයක් දෙන්නෙ නැත්තේ...ඉතුරු වෙලා තියන ටිකවත් රැක ගන්න.සීගිරිය තරම් නොවුනත් පවතින නටබුන් මතු කරල සංරක්ෂණය කරල ආදයම් උත්පාදනය කරන්න උනත් පුළුවන්කමක් තියනව..බහුතරයක් නටබුන් තියෙන්නෙ පෞද්ගලික ඉඩම් වල..මාලිගාගලෙන් බාගයක් යනකන් තියෙන්නෙත් පෞද්ගලික ඉඩම්, ඒවට ඔප්පුත් තියනව.මාලිගාගලේ උමං මාර්ග සංරක්ෂණය කරන්න කියල මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් යම් උත්සහයක් ගත්ත ඒවත් යොජනාවකට පමණක් සීමා උනා..මාලිගාගලේ කැනීම් 2කයි ඉතිහාසයටම වෙලා තියෙන්නෙ.මධ්‍යම සංස්කෘතික අරමුදලේ මානව සම්පතක් තියාගෙනත් කැණීම් සිද්ධ වෙන්නෙ නෑ.අනුරාධපුර පොළොන්නරු මහනුවර වගේ ප්‍රධාන ස්ථාන වලට විතරයි අදාල ආයතනත් අවධානය යොමුකරල තියෙන්නෙ.
පරම්පරා වෙන් පරම්පරාව ට ඉතිහාසය ඉගෙනගන්න පුළුවන් වෙනව නම් කොයි තරම් හොදද වැඩිහිටියන් ඒ ගැන උනන්දු විය යුතුයි.🌳🍁🍀🏵️🌺🌻🌿🌳🍁🍀🏵️🌺🌻🌿🌳🍁🍀🏵️🌺🌻🌿
සර්.ටම්පිට.විහාර සම්බන්ධයෙන් වඩ සටහන ක්.කරන්න.අපගේ ගමේ ත්.විහාර ක්.තියෙන වා
නුවන් ගෙ හිනාව නම් දරා ගන්න අමාරු ඉතාම irritating හිනාවක්. Sir ගෙ පැහැදිලි කිරීම් නම් අති විශිෂ්ටයි
නිවෙදක හොද උගතෙක් ඒත් ශක හක් ගගා හයියෙන් හිනා වෙන්න එපා සමාධියකට ගියා වගෙ අතිතයේ යනවා.සර්ගෙ දැනුමට හක් හක් ගාපුහම ඔක්කොම ඉවරයි
ඇත්ත වශයෙන්ම, ලංකාවේ උපන් පද්මාවතී (රාණි පද්මිණී) යනු අලවුදීන් ඛල්ජි විසින් අසාර්ථකව අපේක්ෂා කරන ලද ඉන්දීය රත්නසිංහ (රතන් සෙන්) රජුගේ බිරිඳයි. 1915 කෝලාහලයේදී ඩී.එස්.සේනානායක ඇතුළු මිතුරන්ට ‘nobodies to somebodies - සොක්කන් ලොක්කන් වූ වගයි’ කියා කීවේ ඔබේසේකර මුදලිය. ඉතිහාසයේ ඇතැම් කාල පරිච්ඡේද (මාග, චන්ද්‍රබානු, වන්නි විජයබාහු III සහ තවත් බොහෝ) මෙන්ම, ඔබේසේකරයන් ද වරක් පෘතුගීසි යටත් විජිත පාලනයේ සාමාන්‍ය සේවකයින් විය. ඊට අමතර පවුල් මිථ්‍යාවන් / ජනප්‍රවාද සත්‍යාපනය කළ නොහැක. එලෙසම, වර්තමානයේ තාකුරකගේ වඩාත් ප්‍රසිද්ධ පරම්පරාව වන්නේ නිරංජන් දේව ආදිත්‍ය ය (හිටපු UK/EU මන්ත්‍රී, නරියාගේ පන්තියේ මිතුරා සහ මගේ ඥාතියා).
ආඩම්බරයි 🇱🇰🇱🇰
Thanks Sir 🙏
Excellent🎉🎉
❤❤❤❤❤VOC සමාගම ගැන කියන්න පුලුවන්ද
මේ unlimited history දඹදෙනි කොටස අප විසින් බලන අද 2023.11.13පසුගිය සතියේඑහි limited කොටස් සංස්කරණයෙන් විකෘතියක් කවුරුන් හෝ කරතිබුණා මහාචාර්යතුමත්, මහා නොවුනත් සොක්කෙක් නොවූ නුවන් සහෘදයාත් බුද්ධ සාසන ඝතකයින් සේ හංවඩු ගැසෙන ආකාරයෙන්. නමුත් ප්රබුද්ධයින් කවුරුත් ඊට අසුවන්නට නැතැයි අධිශ්ඨාන කරමු.
Neth fm මේ වැඩසටහන යන වෙලාව දිනය කොහොමද
Very nice
Great....
දියවන්නා කතිකාවත ඇරබිය යුතුමයි වල් වැදුනු සංඝ සමාජය පිරිසිදු කිරීමට ඒත් දෙවන පැරකුම් රජු වැනි ඤාණවන්ත පාලකයො කොයි?
Nicely
Top
මහචාර්ය තුමාගේ දුරකථන අන්කය ලබාගැනීමට හැකියාව ක් තිබෙනවා ද නුවන් මහතා
මේ කාලයත් දඹදෙණි කතිකාවත නැවත විකාශනයට සුදුසුයි
👍👍👍
👏👏👏👏👏👏
L.jaya 👍👃👍
🙏🙏🙏
👍👍👍💪💪💪🇱🇰
👍
💕
❤❤❤❤❤❤❤❤
❤️❤️
❤️
ශ්‍රේෂ්ඨ වසඹලා වෙනුවට මේ අපේ යුගයේ දිවයින් වැසියා යටවී සිටින්නේ අශිෂ්ඨ වසලයන් වැනි රජ පලකයින්ට කියන එක නේද ගම්‍යවන්නේ.
👍👍👍🙏🙏🙏👏
වීරබාහුට මොකද වුනේ.
🌷🌷🌷🌷🌷
👍👍👍👍👍👍👍🏻👍🏻👍🏻👍🏻😍😍
1:24:17 🎉
සර් අද කතා කරපු දේවපතිරාජ ඇමතිගේ ගම රජ්ගමද
😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
එදාාට හපන්අද
ලඟදීම මේ මනුස්සයටත් අර නලින් ද සිල්වාට වගේ පිස්සු හැදෙනවා.
ඇයි ඒ?
❤❤❤❤
💚
❤❤
❤
අහගෙන ඉන්න ආසයි ඒ තරමිම පැහැදිලියි ජයවෙිවා
ඉතාමත් වටිනා දැනුමි සමිබාරයක්...!
වටින දැනුමක් ලැබුනා.මැත කාලෙ අපෙ ජාතියම මෙච්ච පිරිහෙන්න හෙතුව තෙරැනා. ඇත්තටම අපිට නිදහාස ලැබුනාට පසුව අපෙ මිනිස්සුන්ගෙ ගොඩක් අසිලාචාර ගතිගුන කාගෙ වගෙද. කෙලම් කිම හොරකම ලොකුකම සහා විරැද්ද ලිංගිකත්වය සමලිංගිකත්වය මෙවා ඉතා ඉහල අගයකින් තියෙන රටක් තමයි මහා බ්‍රිතාන්‍ය අදටත් ඔවුන්ගෙ හිතාගන්න බැරි ගතිගුන පුදුමයි ඉතින් අපෙ කොලනියෙ මෙහෙම වෙන එක අහාන දෙයක්ද සුද්දා ගියාට තාම සුද්දගෙ ඔක්කොම මෙහෙ
08
වටිනා වැඩසටහන කි
ඇයි සර්...
දඹදෙණියේ රාජධානියේ නටබුන් මතු කරන්න ලොකු අවධානයක් දෙන්නෙ නැත්තේ...ඉතුරු වෙලා තියන ටිකවත් රැක ගන්න.
සීගිරිය තරම් නොවුනත් පවතින නටබුන් මතු කරල සංරක්ෂණය කරල ආදයම් උත්පාදනය කරන්න උනත් පුළුවන්කමක් තියනව..බහුතරයක් නටබුන් තියෙන්නෙ පෞද්ගලික ඉඩම් වල..මාලිගාගලෙන් බාගයක් යනකන් තියෙන්නෙත් පෞද්ගලික ඉඩම්, ඒවට ඔප්පුත් තියනව.
මාලිගාගලේ උමං මාර්ග සංරක්ෂණය කරන්න කියල මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් යම් උත්සහයක් ගත්ත ඒවත් යොජනාවකට පමණක් සීමා උනා..මාලිගාගලේ කැනීම් 2කයි ඉතිහාසයටම වෙලා තියෙන්නෙ.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ මානව සම්පතක් තියාගෙනත් කැණීම් සිද්ධ වෙන්නෙ නෑ.අනුරාධපුර පොළොන්නරු මහනුවර වගේ ප්‍රධාන ස්ථාන වලට විතරයි අදාල ආයතනත් අවධානය යොමුකරල තියෙන්නෙ.
පරම්පරා වෙන් පරම්පරාව ට ඉතිහාසය ඉගෙනගන්න පුළුවන් වෙනව නම් කොයි තරම් හොදද වැඩිහිටියන් ඒ ගැන උනන්දු විය යුතුයි.🌳🍁🍀🏵️🌺🌻🌿🌳🍁🍀🏵️🌺🌻🌿🌳🍁🍀🏵️🌺🌻🌿
සර්.ටම්පිට.විහාර සම්බන්ධයෙන් වඩ සටහන ක්.කරන්න.අපගේ ගමේ ත්.විහාර ක්.තියෙන වා
නුවන් ගෙ හිනාව නම් දරා ගන්න අමාරු ඉතාම irritating හිනාවක්. Sir ගෙ පැහැදිලි කිරීම් නම් අති විශිෂ්ටයි
නිවෙදක හොද උගතෙක් ඒත් ශක හක් ගගා හයියෙන් හිනා වෙන්න එපා සමාධියකට ගියා වගෙ අතිතයේ යනවා.සර්ගෙ දැනුමට හක් හක් ගාපුහම ඔක්කොම ඉවරයි
ඇත්ත වශයෙන්ම, ලංකාවේ උපන් පද්මාවතී (රාණි පද්මිණී) යනු අලවුදීන් ඛල්ජි විසින් අසාර්ථකව අපේක්ෂා කරන ලද ඉන්දීය රත්නසිංහ (රතන් සෙන්) රජුගේ බිරිඳයි. 1915 කෝලාහලයේදී ඩී.එස්.සේනානායක ඇතුළු මිතුරන්ට ‘nobodies to somebodies - සොක්කන් ලොක්කන් වූ වගයි’ කියා කීවේ ඔබේසේකර මුදලිය. ඉතිහාසයේ ඇතැම් කාල පරිච්ඡේද (මාග, චන්ද්‍රබානු, වන්නි විජයබාහු III සහ තවත් බොහෝ) මෙන්ම, ඔබේසේකරයන් ද වරක් පෘතුගීසි යටත් විජිත පාලනයේ සාමාන්‍ය සේවකයින් විය. ඊට අමතර පවුල් මිථ්‍යාවන් / ජනප්‍රවාද සත්‍යාපනය කළ නොහැක. එලෙසම, වර්තමානයේ තාකුරකගේ වඩාත් ප්‍රසිද්ධ පරම්පරාව වන්නේ නිරංජන් දේව ආදිත්‍ය ය (හිටපු UK/EU මන්ත්‍රී, නරියාගේ පන්තියේ මිතුරා සහ මගේ ඥාතියා).
ආඩම්බරයි 🇱🇰🇱🇰
Thanks Sir 🙏
Excellent🎉🎉
❤❤❤❤❤VOC සමාගම ගැන කියන්න පුලුවන්ද
මේ unlimited history දඹදෙනි කොටස අප විසින් බලන අද 2023.11.13
පසුගිය සතියේඑහි limited කොටස් සංස්කරණයෙන් විකෘතියක් කවුරුන් හෝ කරතිබුණා මහාචාර්යතුමත්, මහා නොවුනත් සොක්කෙක් නොවූ නුවන් සහෘදයාත් බුද්ධ සාසන ඝතකයින් සේ හංවඩු ගැසෙන ආකාරයෙන්. නමුත් ප්රබුද්ධයින් කවුරුත් ඊට අසුවන්නට නැතැයි අධිශ්ඨාන කරමු.