Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ විශ්ලේෂණය අති විශිෂ්ඨයි ස්තූතියි
සර් මම මේ වැඩසටහන අද ඇහුවෙ.සර් ඔය වේළුසුමන නම ගැන කතා කරනකොට මහා වංශයේ තියන කතාව සම්බන්ධයෙන් තවත් එක් කතාවක් තියනව.මිහින්තලේ ප්‍රදේශයේ අදටත් තියනව වෙරුප්පන්කුලම කියල ගමක්,එහි වෙරුප්පන්කුලම පන්සල කියල පුරාන පන්සලක් තියනව.ඒ ගමේ ඉන්න අය කියන්නෙ මේ වේලු සුමන යෝදය එළාර දුටුගැමුණු රපුන් අතර පැවති යුද්ධය ඉවර උනාට පස්සෙ ඒ මිනිස් සංහාරය දැකල කලකිරිල එයා මේ පන්සල හදල තියනව,එහි ගල් කණු වලින් හිටවල සුමට කරපු මහා ගල්ලෑලි වලින් වටකරල හදපු දේවාලයක් හදල තියනව.මේව අදටත් සුරක්ෂිතව තියනව.එතනම වේළුසුමන යෝධයා කරවපු වැවක් තියනව,ඒ අසලම එයා හිටිය ගෙදර තිබුනා යැයි ගම්මුන් විසින් කියන ආකාරයට නටබුන් වී ගිය ගල්කණු අදටත් ශේෂව තියනව.ගම්මුන් කියන ආකාරයට මේ වේළුසුමන යෝධය ජීවත් උන ගම වේලු උපන් කුලම වෙලුප්පන් කුලම පසුව වෙරුප්පන්කුලම බවට පත් උනා කියල කියනව.අද වන විට ඒ අවට අති විශාල පුරාන නටබුන් විනාශ වෙනව,පුරාන සොහොන් ගැබවල් එක පොකුරට මේ ප්‍රදේශයේ තියනව ඔබ තුමාට හැකිනම් මේ පිලිබඳ අවධානය යොමු කරන්නේ නම් එය සතුටට කරුණකි
හරිම හරවත්. .ස්තුතිය ඔබ දෙදෙනාටම ජයවේවා තෙරුවන් සරණයි ජයවේවා
මහාචාර්ය තුමාට වගේම නුවන්,ඔයාටත් ගොඩක් ගොඩක්ම ස්තුතියි...
නෙත් නාලිකාවටත් මහාචාර්‍ය තුමාටත් බොහෝම පින් මෙවන් වැඩසටහනක් ජාතියට දායාද කිරීම සම්බන්දයෙන්! 👍🙏🙏🙏
ආඩම්බරයි 🇱🇰
අද දුටුගැමුනුලා මෙන්ම කාවන්තිස්සලා වැඩියෙන් අවශ්‍ය කාලයක්.
ස්තුතිය sar
very good programme I am so happy ! sarath
Thank you senior professor somadeva ,neth fm unlimited history very important program 🙏👌
නියමයි
දිවා ගුහාව ගැන වැඩසටහනක් ඔන
අපේ සිංහල හාමුදුරුවරු මහාවංශය ලියන්නේ, සිංහල මිනිසන්ට තමන් ගැන දැනගැනීමට මිස, බක පණ්ඩිතයින්ට එහි ඇද කුද සෙවීමට නොවේ.
පසුගිය ඊලාම් යුද්දය ගැන මහාවංශය ලියවුන විදිහ ගැන දැක්කම තේරෙනවා ඒ කාලයේ උනත් රජවරුන්ගේ අනුදැනුම හා ඔවුන්ගෙ යම්කිසි බලපෑමක් මත මේ දෙවල් ලියවන්න ඇති කියලා. ඒක නිසා මහාවංශය නැමැති එක මූලාශ්‍රයක් මත පදනම් වෙලා කීව දේවල් එක පයින් පිලිගන්නවට වඩා වටේ පිටේ තියන දේවල් පොඩ්ඩක් අද්‍යනය කරලා දෙයක් සාක්ශාත් කරගන්න එක ඉතාමත් උචිත වනවා සේම මේ මහාචාර්‍ය වරු ඒ සම්බන්දයෙන් කරලා තියන මහන්සිය හා කැපවීම ඉතා අගය කල යුතුයි. කවුරු හරි කියන දෙයක් එහෙයි රජතුමනි කියලා පිලිගත්තේ ඒ කාලෙ. දැන් තාර්කිකව බුද්දිය මෙහෙයවා තමා මේවායි ඇත්ත නැත්ත හරියට හොයනා මේ මිනිස්සු ඇත්තම පන්ඩිතවරුන් තමා...
ඔබ දෙපළට බොහෝම පිං මහාචාර්ය වරයෙක්ගෙ වෙනස මම අද තමයි තෙරුම් ගත්තේ තෙරුවන් සරණයි සර්
ඔබතුමාට පුළුවන් ද පැහැදිලිව කියන්න අශෝක විරේක ගුලි එව්වේ ඇයි කියලා?
Thank you sir
නුවන් මහත්තයා , අපේ මහාචාර්යතුමන් සංස්කෘත ශ්ලෝක කියන episode එක කීයද.. සර්ට එවැනි ශ්ලෝක නැවත කිහිපයක් කියවන්න කියන්න.. ආසයි අහන්න 🙏❤️
Very good program sir
කාවන්තිස්ස රජු තමයි හොඳ ම ඔත්තු සේවය තියාගත්තේ. එතුමා ඒ රහස් සංඥා භාෂාවක් භාවිතා කලා. ඒ තමයි කාක බස. කාක වණ්ණය. එය මගේ අභිමානි හෙළන්කා පොතේ (2007)දක්වා ඇත.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ කටියාව ගමෙ විහාර මහා දේවිය හිටියා කියන එක බොරුද? විහාර මහා දේවි ගම යනූවෙන් ගමක් තියනවා
Nttun Kanda is the place where the Thakshila is situated and has no connected to Welusumana
ඉතිහාසෙ නම් මම කැමතිම රජවරු නෑ. කැමතිම චරිතෙ වීදියේ බන්ඩාර ❤☺️
එළාර රජුගේ වයස ගැන කතා කරනකොට අමතක වුණා ද විහාරමහා දේවියත් ඒ වයසට කිට්ටුවෙන් හිටියා කියා? ඇය දක්ෂ සටන්කාමියක් බව අමතක නොකරන්න.
Ane palayan bn yanna මොකක් හරි ඇදයක් කුදයක් හොයන්ව , ගෑනුනෙ ඉතිම් 😊😂
එතකොට, බුලත යෝධයාට කියන වෙනත් නමක් තියෙනවද? අර මහාචාර්යතුමා කිව්ව නම් අතර බුලත යෝධයාගේ නම කියවුනේ නෑ,
රාජ් සෝමදේව මාතාණනි මට තියෙන එකම ප්‍රශ්නෙ දුටුගැමුණු රජතුමාගේ සේනාවේ ක්‍රියාශීලී දක්ෂයන් හිටියේ දස දෙනාද තවත් සිටියේ නැද්ද මොකද මහත්මයෝ එළාර වැනි ප්‍රබල සේනාවක් ජයගැනීමට දස දෙනෙකුගේන් හැකියාවක් නොමැති බව ප්‍රායෝගි කරුණක් එසේ නම් අනිත් දක්ෂයින් හට ඇයි යෝධයන් යැයි නම් නොතැබුවේ
යෝදයා කියන්නේ සෙන්පතියා යන්නයි මගේ කල්පනාවේ හැටියට. හමුදාවක සෙන්පතියන් ඉන්න ගාණක් තියෙනවා නේ.
@@ThilakaRandeniChannel එතකොට එළාර වගේ ප්‍රබල හමුදාවක් සමග සටන් කරන්න ගිය දුටුගැමුණු රජතුමාගේ මහා සේනාවේ සිටියේ සෙන්පතියන් දස දෙනාද අනිත් ප්‍රශ්නය දුටුගැමුණු රජතුමාගේ සේනාවේ සේනාංක තිබුනේ දහයද
යෝධ්‍ය යනු යුද යන්න ම වේ. ඉන්දියාවේ අයෝධද්‍යාව යන්නෙහි තේරුම යුද්ධ නැති යන්න වේ. අද එතැනත් යුද්ධයකි.
🎉❤️
Etakota gal kanu hituwe kauda e kale jcb thibunada minissunta kala noheki dewal kale kauda
🙏👌
Wessanthara rajathumath...sirisanga bo rajathumath lankawe wisu rajawaruda
❤❤🤟👊
welu ? welu wanarama ?
🎉
විජෙ පත්තරෙ අපේ රාජ් මාමා
👍👍👍🙏🙏🙏👏
🙏
❤️❤️❤️❤️
අශෝක 2වෙනි අභිෂේකයට යන්න කියා තම රාජ්‍ය කකුධ භාණ්ඩ අපට එවනකොට මිහිඳු හිමි වේදිස නුවරට වෙලා ඉන්නවා ලංකාවට එන්න බලාගෙන. අපේ මුටසිව රජු මැරෙනකම්. ඇයි හත් දෙයියනේ කාටවත් නොතේරෙන්නේ මුටසීව එතෙක් ජීවත්ව සිටියානම් දේවානම්පියතිස්සට 2වෙනි අභිෂේකයට තියා 1වෙනි අභිෂේකයටවත් යන්න බැරි බව?
Modayek bn uba .raja kakuda Banda ewwe dewanm piyasista ..muta siwata nmi
@@chanduvikasitha6822 මෝඩයෝ දෙවැනි අභිෂේකය තියා පළවෙනි අභිෂේකයක්වත් නෑ මුටසිව ජීවතුන් අතර නම්
මම පොතක් ලියා ඇත. කරුණාකර සර් ගෙ contact number එක දෙන්න.
බෞද්ධයනි,විනාඩි 27 සිට අසන්න.ua-cam.com/video/2SsX2828TBk/v-deo.html
Go on telling lies Mr.Paranawithana also did the same thing
සර් ලෙබනන් වල පුතාගෙ නමින් අමතනවා පුතා පෑදි නම් තාත්තා අබු පෑදි
If u expose the true history in this land u will loose ur job
සූදුරු සම්බා නෙමෙයි කුරුලු තුඩු සම්බා
වේලකියන්නේ දෙමළ යාලුවෙක් වෙන්න ඇති.
නුවන්පුතේ විශේස හැකියාව තියන අය ඉන්නවා අපේ ජාත්‍යන්තර තරගවලදී දක්ෂතා ඇති අය ඉන්නවා නේද? ඉතින් එවෙනි අය ප්‍රමුකයන් වෙන්න ඇති. අදත් ගම්වල තරුණයෝ ඉන්නවා අසමනන්ය කාය සක්තිය ඇති අය. ඒ නිසා ඒ අය ඇත්තටම යෝදයෝ තමයි. ඇයි සෝමදේව ආචාර්ය තුමා ඒක පිළි ගන්නේ නැත්තේ ඇයි.
මේ පන්ඩිත නාකි බැල්ලිගෙන් පුදුම කරදරයක් තියෙන්නෙ . මේකිට ඕනී ඒකිගෙ පඩි කමට ආ ඒක නෙවේ අරක ගා ගා හැමිනෙන්න. මැරියන්කො 74 නේ. වද දෙන්නෙ තූ
එලාර රජතුමා තමන්ගෙ පුතාටත් දඩුවම් කරපු රජෙක් එක කටකතාවක් කියල කියපන් දැන්
කොහොමද එළාරගේ බල තණ්හාව? එකම පුතාවත් බිල්ලට දීලා බැලුවේ බලය රැක ගන්නයි.

බෞද්ධයනි,
විනාඩි 27 සිට අසන්න.
ua-cam.com/video/2SsX2828TBk/v-deo.html