Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මමත් ඉතිහාසය උගන්වන ගුරුවරයෙක් දුශයාබාධිත කෙනෙක් අද ආබාධිත අය ගැන අගය කිරීම ගැන ස්තුතියි
Ane uba uganwana etihasaya dhanaganna lamai manda buddika wenawa..me tharam watena manussayek uta apahasa karanna epa yako
හැමදාම බලන වැඩසටහනක්.. දිගටම කරන්න.. Radio එකේ සැහෙන පිරිසක් අහනවා මේක. බහුභූත ටෙලිනාට්‍යවලට වඩා කොච්චර වටිනවද ඉතිහාසේ ගැන අහගෙන ඉඳිද්දී.. මේක ආයෝජනයක්..
ස්තූතියි නෙත් fm සහ රාජ් සර්ට අපිට අපේ ඉතිහාසය ගැන තේරෙන විදිහට සහ අහන් ඉන්න පුළුවන් විදිහට කියල දෙනවට 🙏🏻🙏🏻🙏🏻.
ස්තුතියි
ස්තූතියි ඔබ දෙදෙනාටම !
Great programme I am watching continously
ඉතා වැදගත් වැඩසටහනක් ඔබට බුදු සරණයි
Excellent programme
Thank you sir and to Nuwan also for bringing our history in a different perspective.
ඉතාමත් වටිනා වැඩසටහනක්
අති විශිෂ්ට පැහැදිලිකිරිමක්.ස්තුතිය😘😘🙏🙏
Great 👍
Thanks you , both of you Sir & Nuwan 🙏
අඩම්බරයි 🇱🇰🇱🇰
පාත්‍රා ධාතුව පිළිබඳව රාජ් සෝමදේව සර් දීපු උත්තරෙන්ම තේරෙනවා බුදුන් කියන්නේ ඉන්දියාවෙ එක්කෙනෙක් නෙවෙයි කියලා
විශාල කරදරයක්නෙ මේ නම් 😃 ඉස්කෝලෙ යන කාලෙ නම් කටපාඩම් කළා. විභාගෙ ලියල ඉවර වුණාට පස්සෙ ඉලක්කම් මතක නෑ. නම් විතරයි 😃 වෙන නම් තිබිල නැද්ද යකූ ඒ කාලෙ. ඇත්තටම මේ කතා අහනකොට අපි ආයෙම පාසල් කාලෙට, දහම් පාසල් කාලෙට යනව. අද ළමයින්ට ඉගෙනගන්න කොච්චර පහසුද. ඒ කාලෙ අපි පුස්තකාලෙකට ගිහින් පොත් පෙරළ පෙරළ දේවල් ඉගෙන ගන්න මොන දුකක් වින්දද.
මම ඇලපත්ගම ඤාණරතන හාමුදුරුවෝ, මටත් ආසයි අපේ සර් එක්ක සිගිරියෙ හෝ වෙනත් ස්ථානයක කරන වැඩ සටහනකට සම්බම්ද වෙන්න
Always a great program.
ඔබතුමන්ලා මේ ගෙනයන වැඩපිළිවෙළ ඉතා අගයමි. කණගාටුව ඇහැලියගොඩ ගුරුපියා වැනි තිරිසනුන් අතුගා මිහිදන් කලයුතුයි.
As great as it could be. Cheers from a Damabadeniya man. Thanks
👍
මහාචාර්යවරයා ඉතා නිහතමානී බව පෙනේ
රාජ් ආචාර්යතුමා සහ නුවන් සොයුරාට ස්තුති හා ආසිරි පතමින් මේ අහන්නේ නුවන්, මා වෙනුවෙන් අපේ ආචාර්යතුමාගෙන් අහලා කියන්න පුළුවන් ද, "චූලවංසය " යි කියන්නේ " මහාවංසයේ " උප කොටසක් වන කෘතියක් ද? වෙනම ම එකක් ද ? එය ගැන හදාරන්න කැමති කෙනෙකුට අප එය හඳුන්වා දෙන්නේ කොහොම ද?
⭐️
👍👍👍
සම්මානනීයයි.
තේ කඩන මිනිස්සුට වැඩිපඩි දීලා ඉගෙන ගෙන ඉදිරියට ආවොත් වෙන්නේ එහේ ඉන්න ඔය තක්කඩි දෙමළ දේශපාලකයෝන්ට යන එන මන් නැති වෙනවා. ඒ මිනිස්සුන්ට ඉන්න තැන දුන්නු හින්දා අඩුපාඩු බලන හින්දාලු පඩි වැඩි නොකරන්නේ . හරි නම් කරන්න ඕනෑ වතු වලින් එයාල ඉවත් කරලා කැමති විදිහට එලියේ පදිංචි වෙලා කැමති නම් උදේ හවස වැඩට එන්න සලස්වලා ස්ථිර පොදු වැටුපක් නියම කිරිම අනිත් මිනිස්සුන්ට වගේ එ මිනිස්සුන්ට කැමති විදිහට ජිවත් වෙන්න දුන්නා නම් ඔය වතු කාරයින්ටත් තේරේවී, ඒ මිනිස්සුන්ටත් තේරේවී.
අනේ නුවන් පුළුවන් නම් ඉන්දියාවට දඹදිව , කිව්ව කියලා සදහන් අතිතයේ මූලාශ්‍ර ගැන කියන්න කො. දැන ගන්න
🙏
කුප්පමේනිය මුල.
I loved that joke Puthu, I was dreaming of having or writing a love letter . Here’s a story how intelligence can give heartfelt satisfaction 😅
🎉
Great ❤
❤🎉
තේ දලු නෙලන මිනිස්සුන්ගේ ජිවිතේ හරිම දුශ්කරයි.. ඒ මිනිස්සුන්ගේ ගෙවල් වලට විදුලිය දෙන්නෙ නා හාම්පුතාලා...ඒ මිනිස්සු tv එක බලල රෙඩියෝ එක අහලා ලෝකය දකී කියලා.. ඔන්න ඔහොමයි ඒ මිනිස්සුන්ගේ ජිවිත.. හවසට නෝනයි මහත්තයයි එකට මතැපැන් බීලා ගහමරාගන්නවා.. අන්ත දුක්කිතයි ඒ ජිවිත..
👏👏👏👏👏👏
මම දන්න විදිහට අරාබි භාෂාවෙන් රජතුමාට කියන්නේ 'මලික්' කියලා
පාත්‍ර දාතුව කොහෙද තියෙන්නේ කියලා කීවෙ නැහැ ,පසුව හරි කියන්න
👏👏👏👏
🌷🌷🌷🌷🌷🌷
ඒ විදුහල්පතිවරයා උසාවියට ගෙනයා යුතුයි ඒ හිතා මතා කරපු අපරාදයක්
Wadu wada ahenawa
Historical materialism of Karl Marx
❤
දැන ගන්න කැමති උඩරට ගිවිසුමේ හරියටම තිබුනෙ ඒ ඔක්කොම දෙමළ අත්සන්ද කියලා 😀 එතැන තෙලිගු මලයාලම් කන්නාඩ තිබුනේම නැහැද? චෝල, චේල පාන්ඩ්ය කියන්නේ දෙමල විතරක්මද?😀 එතකොට චෝල ,චේල පාන්ඩ්යන්ට තෙලිගු මලයාලම් කන්නාඩ අයිති වෙන්නේ නැහැද එතකොට එයාලගේ රාජධානි මොනවාද? දකුනු ඉන්දීය ආක්‍රමණ හරහා මේ රට පාලනය කිරිම දෙමල පාලනයන් ලෙස ඉලිප්පීම හරිද?😀
💕
❤️❤️
✨🙏
danuth AL lamayi iskoole yanne naa iskoolawala AL panthiwala guruwaru ugannane nathi nisa
L.yaya 😊
👍👍👍🙏🙏🙏👏
😀😀😀😀😀😀😀😀😀😀😀😀😀🤩🤩🤩🤩🤩🤩🤩😍😍😍😍😍😍
🇱🇰🇱🇰🇱🇰🇱🇰💖💎
රටේ ඉන්න පිස්සන්ගේ ප්‍රමාණය හොදටම ඇති තව තව පිස්සෝ ඇති කරන්න එපා
I think you are one of them.
So I think
1856 වගේ කාලයේදි සම්මත කල කම්කරු පනතට අනුව ඉඩම් වලින් පැනලා යන කම්කරුවන්ට දඬුවම් කිරීමේ බලය හාම්පුතාලට හිමිවෙනවා ,ඒ අනුව ඉන්දීය කම්කරුවන් පඩි ගැන කතා කළොත් හාම්පුතාගෙන් හිමිවන්නෙ දරුණු සපත්තු පහරකි ,1980 දක්වා කාලයේ පවා ධනවත් ගෙවල් වල වැඩට සේවකයන් 20 ක් විතර හිටියා පඩි රහිතව වැඩ කරමින් , එයාලට ලැබුණේ කෑම ටික සහ ජීවත් වෙන්න කුඩා නිවසක් ,
@@WISHWABROVIDEOS කවුරු කොහෙම කිව්ව ත් පක්ෂ වටා එකතු වෙන පිරිස වැඩියි ඇයි කුනු කන්න පුරුදු වෙලා. ජනතාව තවම නිර්පාක්ෂික වී නැති නිසා එකතු වීම අඩුයි සත්‍ය ට තැනකුත් නැත මෙ ගැන කාට කියම් ද
විදුහල්පති lage dekma nam madi thama den kale
Obetuma sithaweka rajedaniya gana wadasatehanak keranneko api harima asawen balanna
මේ මහාචාර්ය වරයාට අනුව අපි තමයි මිනිස්සු අපිට වැඩියේ ලොකු කව්රුත් නැහැ.
👃👃👃💓
Parana baila 2500 ammoo athi appa... Attha katha karamu.
පුරුසපුරය කියන්නේ මොන භාශාවෙ වචනයක්ද? පෙශාමෝර් වල තියෙන්නේ පාත්‍රාවක් නම් බුදුන් පින්ඩපාතේ යද්දි අලියෙකුත් පස්සෙන් ගිහින් ඇති ඒක උස්සාගෙන යන්න 😀 ආ නාලාගිරි ඇතා උන්න හින්දා වෙන්න ඇති ඒක පාත්‍රාව කියලා ඔය උගත්තු කියන අය පිලිගන්න ඇත්තේ 😀
සමහරවිට බුදුන් කාලයේ හාමුදුරුවරුන්ට කෑම රැ්ස්කර තියපු පාත්‍රයක්ද වෙන්න බැරිද උදාහරනයක් නමි අද බුෆේවල කෑම තියන දේවල් වගෙ
@@wijesenamatharaarachchi824 බුදුන් විතරක් නෙවෙයි ආගමික ශාශ්තෘ කෙනෙකුට උන්නේ . ඒකේ තියෙන්නේ අරාබි අකුරු වගේ දෙයක් . ඕක බෞද්ධ වත් ජයින වත් එකක් නෙවෙයි
කෝ නුවන් 3වන පරාක්‍රමබාහු ?
❤❤❤
මමත් ඉතිහාසය උගන්වන ගුරුවරයෙක් දුශයාබාධිත කෙනෙක් අද ආබාධිත අය ගැන අගය කිරීම ගැන ස්තුතියි
Ane uba uganwana etihasaya dhanaganna lamai manda buddika wenawa..me tharam watena manussayek uta apahasa karanna epa yako
හැමදාම බලන වැඩසටහනක්.. දිගටම කරන්න.. Radio එකේ සැහෙන පිරිසක් අහනවා මේක. බහුභූත ටෙලිනාට්‍යවලට වඩා කොච්චර වටිනවද ඉතිහාසේ ගැන අහගෙන ඉඳිද්දී.. මේක ආයෝජනයක්..
ස්තූතියි නෙත් fm සහ රාජ් සර්ට අපිට අපේ ඉතිහාසය ගැන තේරෙන විදිහට සහ අහන් ඉන්න පුළුවන් විදිහට කියල දෙනවට 🙏🏻🙏🏻🙏🏻.
ස්තුතියි
ස්තූතියි ඔබ දෙදෙනාටම !
Great programme I am watching continously
ඉතා වැදගත් වැඩසටහනක් ඔබට බුදු සරණයි
Excellent programme
Thank you sir and to Nuwan also for bringing our history in a different perspective.
ඉතාමත් වටිනා වැඩසටහනක්
අති විශිෂ්ට පැහැදිලිකිරිමක්.ස්තුතිය😘😘🙏🙏
Great 👍
Thanks you , both of you Sir & Nuwan 🙏
අඩම්බරයි 🇱🇰🇱🇰
පාත්‍රා ධාතුව පිළිබඳව රාජ් සෝමදේව සර් දීපු උත්තරෙන්ම තේරෙනවා බුදුන් කියන්නේ ඉන්දියාවෙ එක්කෙනෙක් නෙවෙයි කියලා
විශාල කරදරයක්නෙ මේ නම් 😃 ඉස්කෝලෙ යන කාලෙ නම් කටපාඩම් කළා. විභාගෙ ලියල ඉවර වුණාට පස්සෙ ඉලක්කම් මතක නෑ. නම් විතරයි 😃 වෙන නම් තිබිල නැද්ද යකූ ඒ කාලෙ. ඇත්තටම මේ කතා අහනකොට අපි ආයෙම පාසල් කාලෙට, දහම් පාසල් කාලෙට යනව. අද ළමයින්ට ඉගෙනගන්න කොච්චර පහසුද. ඒ කාලෙ අපි පුස්තකාලෙකට ගිහින් පොත් පෙරළ පෙරළ දේවල් ඉගෙන ගන්න මොන දුකක් වින්දද.
මම ඇලපත්ගම ඤාණරතන හාමුදුරුවෝ, මටත් ආසයි අපේ සර් එක්ක සිගිරියෙ හෝ වෙනත් ස්ථානයක කරන වැඩ සටහනකට සම්බම්ද වෙන්න
Always a great program.
ඔබතුමන්ලා මේ ගෙනයන වැඩපිළිවෙළ ඉතා අගයමි. කණගාටුව ඇහැලියගොඩ ගුරුපියා වැනි තිරිසනුන් අතුගා මිහිදන් කලයුතුයි.
As great as it could be. Cheers from a Damabadeniya man. Thanks
👍
මහාචාර්යවරයා ඉතා නිහතමානී බව පෙනේ
රාජ් ආචාර්යතුමා සහ නුවන් සොයුරාට ස්තුති හා ආසිරි පතමින් මේ අහන්නේ නුවන්, මා වෙනුවෙන් අපේ ආචාර්යතුමාගෙන් අහලා කියන්න පුළුවන් ද, "චූලවංසය " යි කියන්නේ " මහාවංසයේ " උප කොටසක් වන කෘතියක් ද? වෙනම ම එකක් ද ? එය ගැන හදාරන්න කැමති කෙනෙකුට අප එය හඳුන්වා දෙන්නේ කොහොම ද?
⭐️
👍👍👍
සම්මානනීයයි.
තේ කඩන මිනිස්සුට වැඩිපඩි දීලා ඉගෙන ගෙන ඉදිරියට ආවොත් වෙන්නේ එහේ ඉන්න ඔය තක්කඩි දෙමළ දේශපාලකයෝන්ට යන එන මන් නැති වෙනවා. ඒ මිනිස්සුන්ට ඉන්න තැන දුන්නු හින්දා අඩුපාඩු බලන හින්දාලු පඩි වැඩි නොකරන්නේ .
හරි නම් කරන්න ඕනෑ වතු වලින් එයාල ඉවත් කරලා කැමති විදිහට එලියේ පදිංචි වෙලා කැමති නම් උදේ හවස වැඩට එන්න සලස්වලා ස්ථිර පොදු වැටුපක් නියම කිරිම අනිත් මිනිස්සුන්ට වගේ එ මිනිස්සුන්ට කැමති විදිහට ජිවත් වෙන්න දුන්නා නම් ඔය වතු කාරයින්ටත් තේරේවී, ඒ මිනිස්සුන්ටත් තේරේවී.
අනේ නුවන් පුළුවන් නම් ඉන්දියාවට දඹදිව , කිව්ව කියලා සදහන් අතිතයේ මූලාශ්‍ර ගැන කියන්න කො. දැන ගන්න
🙏
කුප්පමේනිය මුල.
I loved that joke Puthu, I was dreaming of having or writing a love letter . Here’s a story how intelligence can give heartfelt satisfaction 😅
🎉
Great ❤
❤🎉
තේ දලු නෙලන මිනිස්සුන්ගේ ජිවිතේ හරිම දුශ්කරයි.. ඒ මිනිස්සුන්ගේ ගෙවල් වලට විදුලිය දෙන්නෙ නා හාම්පුතාලා...ඒ මිනිස්සු tv එක බලල රෙඩියෝ එක අහලා ලෝකය දකී කියලා.. ඔන්න ඔහොමයි ඒ මිනිස්සුන්ගේ ජිවිත.. හවසට නෝනයි මහත්තයයි එකට මතැපැන් බීලා ගහමරාගන්නවා.. අන්ත දුක්කිතයි ඒ ජිවිත..
👏👏👏👏👏👏
මම දන්න විදිහට අරාබි භාෂාවෙන් රජතුමාට කියන්නේ 'මලික්' කියලා
පාත්‍ර දාතුව කොහෙද තියෙන්නේ කියලා කීවෙ නැහැ ,පසුව හරි කියන්න
👏👏👏👏
🌷🌷🌷🌷🌷🌷
ඒ විදුහල්පතිවරයා උසාවියට ගෙනයා යුතුයි ඒ හිතා මතා කරපු අපරාදයක්
Wadu wada ahenawa
Historical materialism of Karl Marx
❤
දැන ගන්න කැමති උඩරට ගිවිසුමේ හරියටම තිබුනෙ ඒ ඔක්කොම දෙමළ අත්සන්ද කියලා 😀
එතැන තෙලිගු මලයාලම් කන්නාඩ තිබුනේම නැහැද?
චෝල, චේල පාන්ඩ්ය කියන්නේ දෙමල විතරක්මද?😀
එතකොට චෝල ,චේල පාන්ඩ්යන්ට තෙලිගු මලයාලම් කන්නාඩ අයිති වෙන්නේ නැහැද
එතකොට එයාලගේ රාජධානි මොනවාද?
දකුනු ඉන්දීය ආක්‍රමණ හරහා මේ රට පාලනය කිරිම දෙමල පාලනයන් ලෙස ඉලිප්පීම හරිද?😀
💕
❤️❤️
✨🙏
danuth AL lamayi iskoole yanne naa iskoolawala AL panthiwala guruwaru ugannane nathi nisa
L.yaya 😊
👍👍👍🙏🙏🙏👏
😀😀😀😀😀😀😀😀😀😀😀😀😀🤩🤩🤩🤩🤩🤩🤩😍😍😍😍😍😍
🇱🇰🇱🇰🇱🇰🇱🇰💖💎
රටේ ඉන්න පිස්සන්ගේ ප්‍රමාණය හොදටම ඇති තව තව පිස්සෝ ඇති කරන්න එපා
I think you are one of them.
So I think
1856 වගේ කාලයේදි සම්මත කල කම්කරු පනතට අනුව ඉඩම් වලින් පැනලා යන කම්කරුවන්ට දඬුවම් කිරීමේ බලය හාම්පුතාලට හිමිවෙනවා ,ඒ අනුව ඉන්දීය කම්කරුවන් පඩි ගැන කතා කළොත් හාම්පුතාගෙන් හිමිවන්නෙ දරුණු සපත්තු පහරකි ,
1980 දක්වා කාලයේ පවා ධනවත් ගෙවල් වල වැඩට සේවකයන් 20 ක් විතර හිටියා පඩි රහිතව වැඩ කරමින් , එයාලට ලැබුණේ කෑම ටික සහ ජීවත් වෙන්න කුඩා නිවසක් ,
@@WISHWABROVIDEOS කවුරු කොහෙම කිව්ව ත් පක්ෂ වටා එකතු වෙන පිරිස වැඩියි ඇයි කුනු කන්න පුරුදු වෙලා. ජනතාව තවම නිර්පාක්ෂික වී නැති නිසා එකතු වීම අඩුයි සත්‍ය ට තැනකුත් නැත මෙ ගැන කාට කියම් ද
විදුහල්පති lage dekma nam madi thama den kale
Obetuma sithaweka rajedaniya gana wadasatehanak keranneko api harima asawen balanna
මේ මහාචාර්ය වරයාට අනුව අපි තමයි මිනිස්සු අපිට වැඩියේ ලොකු කව්රුත් නැහැ.
👃👃👃💓
Parana baila 2500 ammoo athi appa... Attha katha karamu.
පුරුසපුරය කියන්නේ මොන භාශාවෙ වචනයක්ද?
පෙශාමෝර් වල තියෙන්නේ පාත්‍රාවක් නම් බුදුන් පින්ඩපාතේ යද්දි අලියෙකුත් පස්සෙන් ගිහින් ඇති ඒක උස්සාගෙන යන්න 😀
ආ නාලාගිරි ඇතා උන්න හින්දා වෙන්න ඇති ඒක පාත්‍රාව කියලා ඔය උගත්තු කියන අය පිලිගන්න ඇත්තේ 😀
සමහරවිට බුදුන් කාලයේ හාමුදුරුවරුන්ට කෑම රැ්ස්කර තියපු පාත්‍රයක්ද වෙන්න බැරිද
උදාහරනයක් නමි අද බුෆේවල කෑම තියන දේවල් වගෙ
@@wijesenamatharaarachchi824 බුදුන් විතරක් නෙවෙයි ආගමික ශාශ්තෘ කෙනෙකුට උන්නේ .
ඒකේ තියෙන්නේ අරාබි අකුරු වගේ දෙයක් . ඕක බෞද්ධ වත් ජයින වත් එකක් නෙවෙයි
කෝ නුවන් 3වන පරාක්‍රමබාහු ?
❤❤❤
❤