බුවනෙකබාහු ඊජිප්තුවේ කැලිෆ්ට වාර්ෂිකව නැව් 30ක් තැනීමට ඉදිරිපත් විය. වර්තමාන ලාංකිකයන් නොසලකා හරියත්, ලෝකය අවධානයට ලක්ව ඇත. United States-China-India Strategic Triangle in the Indian Ocean Region Evolution of Technological Innovations in Ancient Sri Lanka
හරිම රසවත් වැඩසටහ ♥️♥️♥️
මහාචාර්ය තුමා සහ නුවන් මහත්මයා , එක්ව දැනීම , පලපුරුද්ද, කලාව, විද්‍යාව , භාශාව, සියලු දේ එකතු කරමින් මේ ලබාදෙන ජීවමාන අත්දැකීම කියා නිමකිරීමට බැරිතරම් වටිනවා . ඔබට පින් !!
This programme is very important to all of us. Thank you Professor and Mr. Nuwan!
කීපාරක් නම් එකම වීඩියෝ එක බලලා ඇතිද ? ඒ තරම්ම වටිනා දැනුමක් සහ ඉතිහාසය දිහා බලාගෙන තව තව හිතන්න මහාචාර්යතුමන් දෙන මගපෙන්වීම❤
It great History program for our time
මහාචාර්ය තුමාටත් නුවන්ටත් සහයෝගයදෙන සියළුම දෙනාට තෙරුවන් සරණයි
කලින් වැඩ සටහනක කිව්ව මතකයි
සුළං මාරුවෙන කොට නැව් ගමන් ගැන
ස්තුතියි නැවත මතක් කලා ට
This is such a wonderful discussion. Thank you 🙏
අපිට අයිති අපෙ දැනුම අපෙ ජිවිතෙ සුර සැප විදින්න අපිට සොබාදහමෙන් ලැබුන දැ සහා හැකියාව ශක්තිය බලය අද කිසිම දෙයක් නැ.ඉතිහාසය වැලලුවා. නිකන්කන්න හිගාකන්න වහාල් රැකියා කරන්න පුරදුකරා මෙවා උනෙ කොහොමද කියන එක සහා සුද්දෙක් දැන් දන්නවා එ ඔබ තුමාලට පින් සිද්දවෙන්න
චීන තාරකා විද්‍යාඥයා දුටු තරුව ගැන ඌනපුරණයක්. විකිපීඩියාව ඇසුරෙනි.
මේ සුපර්නෝවාව පොළොවට පෙනුනේ 1054 CE දීයි. එකලත් පසුවත් චීනයේ මේ ගැන වාර්තා තිබෙනවා. දැන් පියවි ඇසට නොපෙනෙන මේ තරුව crab නිහාරිකාව හෝ crab පල්සාරය නම් වෙනවා.
කිවයුතු වැදගත්ම දේ නම් මේ තරුව අතීතයේදී පියවි ඇසටපෙනුනේ එය එකල සුපර්නෝවාවක්ව දීප්තිය ඉතා වැඩියෙන් තිබූ නිසයි.
නැතිනම් ඉවරයක් නැති සමාධි කාරයොයි රාවණා ගොතයෝයි කියයි ඒකාලේ දැන් හබල් දුරේක්ෂයෙන් බලන ඒවත් බලන විධි තිබුණා කියලා.
Stuthi sir, Nuwan Saha Neth FM.
Excellent 🎉🎉🎉
සා පෙල උ පෙල විශ්ව ව් ඉතිහාසය ඉගෙන ගත්තා එය වඩාත් තහවුරු උනා සුබ පතමි
බුවනෙකබාහු ඊජිප්තුවේ කැලිෆ්ට වාර්ෂිකව නැව් 30ක් තැනීමට ඉදිරිපත් විය. වර්තමාන ලාංකිකයන් නොසලකා හරියත්, ලෝකය අවධානයට ලක්ව ඇත.
United States-China-India Strategic Triangle in the Indian Ocean Region
Evolution of Technological Innovations in Ancient Sri Lanka
Theruwan saranai obe depalata.❤
L.jaya 👍💎💎👃👍
ර්රොගය තමයි අන්අය පහත් කොට තමන් ගෙඅය උසස් යැයි
සිතිවිලි පහලවීම
දඹ කියන වචනයේ නියම තේරුම කුමක්ද?
දඹ රත්තරන්, දඹදෙණිය.....
Jambu
Amila must watch the film ‘Dances with Wolves “for further knowledge!
🙏
🙏🙏🙏
💕
🙏🙏👍👍
👍👍👍
🎉🎉🎉🎉
කොහොම කොහොමත් අවසාන්නේට අපි වගේ ශ්‍රේෂ්ට ජාතියක් නැහැ , ඇත්තටම මන් කියන්නේ
අපි තමයි මිනිස්සු ආයේ වෙන කව්රුත් අහලකවත් නැහැ නේද මහාචාර්ය තුමනි
👏👏👏👏👏👏
👍👍👍🙏🙏🙏👏
❤❤
🎉
🇱🇰🇱🇰
👍👍👍🙏🙏🙏🌾🌾🌾🌾🌾🌾🌾💐💐
Ĺ
🙏🙏🙏
❤❤❤