Ran Kendiyakin - රන් කෙණ්ඩියකින් | Shanu Ranaveera | Hiru Star Season 04 | SUPER 30 🌟🔥

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 317

  • @Shanu-ranaweera-official
    @Shanu-ranaweera-official Місяць тому +358

    මට vote කරපු හෑමෝටම ගොඩාක් ස්තුති ...
    ඉදිරියටත් මගෙත් එක්ක...ඉන්න...🥺🥺🥺
    ආදරෙයි හැමෝටම... ❤🎉

    • @dilzmusic9336
      @dilzmusic9336 Місяць тому +7

      බාචිගේ මග බලා වගේ එකක් ට්‍රයි කරපන් කොල්ලෝ❤️ ෆේල් වෙන්නෙපා මේ වගේ ටැලන්ට් එකක් තියාගෙන.😍

    • @manupriyakodisinghe6731
      @manupriyakodisinghe6731 Місяць тому +2

      Jaya wewa malli❤❤❤❤

    • @ChatuWikesinghe
      @ChatuWikesinghe Місяць тому +1

      𝙱𝚞𝚍𝚞𝚜𝚊𝚛𝚊𝚗𝚊𝚒 𝚙𝚞𝚝𝚑𝚎 𝚊𝚙𝚒 𝚍𝚊𝚗𝚘𝚟𝚒𝚝𝚊

    • @Mr_Dhana-f1n
      @Mr_Dhana-f1n Місяць тому +1

      @@Shanu-ranaweera-official 💖

    • @RameshBuddika-j1e
      @RameshBuddika-j1e Місяць тому +1

      ජයවේවා ආදරෙයි eka patta 💪💪💪💪💪💪😍😍😍

  • @nadeeshadeepani6701
    @nadeeshadeepani6701 Місяць тому +19

    මේක මිලියන් යන්නෙ මංම බලලා එච්චර ලස්සනයි 🥺❤️

  • @Kalumsampath-kr4yt
    @Kalumsampath-kr4yt 24 дні тому +33

    මම වගෙ මෙ සින්දුව කොච්චර බැලුවත් එපා වෙන්නැති අය තව සිටිද❤❤❤

  • @PriyansanjeewaHewa
    @PriyansanjeewaHewa Місяць тому +28

    කොහේද යකෝ හිටියේ මෙච්චර කල්.පිස්සුවක් ඕයී 😮❤❤❤❤

  • @MalindaSithumina
    @MalindaSithumina 7 днів тому +3

    මේ සින්දු ලියපු රචකයන් හැමදාමත් වැඡ⁣⁣⁣ඹේවා

  • @dammikanishantha5051
    @dammikanishantha5051 18 днів тому +7

    ඒක වෙනම feel එකක් සුපිරි පිරි ඉතිරි කොල්ලෝ❤❤❤❤❤

  • @thahashwijenayaka
    @thahashwijenayaka Місяць тому +25

    මම ඔයාගෙ මේ සින්දව 10 පාරක් විතර බැලුවා හරි ලස්සනයි .ඔයා හිරු star වෙන්නෙ

  • @ShashineKavithma
    @ShashineKavithma Місяць тому +36

    කොච්චර ඇහුවත් එපා වෙන් නෑ ඒ තරම් ලස්සනයි ❤️🥰🥰🥰🥰🥰

  • @ChathuraDilshan-yf7vs
    @ChathuraDilshan-yf7vs 25 днів тому +7

    අඩෝ පට්ටම වොයිස් එකක් කොල්ලො... එකෙන්ම සුපිරි... හදවතටම දැනෙනව ලෙසටම... ❤❤

  • @MaduShanika-i6k
    @MaduShanika-i6k 23 дні тому +11

    Mathaka nea kiparada kiyala balannea a tharam lassanai ❤❤❤❤

  • @RuvaniNisansala-js6yn
    @RuvaniNisansala-js6yn Місяць тому +13

    හදවත හීරිලා යන ගායනයක් 😍👌

  • @sagarakelum6633
    @sagarakelum6633 29 днів тому +10

    මේ වගේ හඩක් ලංකාවේ මේ දක්වා ඇහුනේ නෑ මල්ලි.ජැජ් බෝඩ් එක මොනවා කිව්වත් ඔයා මිනිස්සුන්ගේ හදවතට කතා කරලා ඉවරයි.ඔයා ගායකයෙක්ම තමයි

    • @Shanu-ranaweera-official
      @Shanu-ranaweera-official 28 днів тому

      🥺🥺🥺🥺🥺🥺🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤

  • @Nuwantheekshana-h4j
    @Nuwantheekshana-h4j Місяць тому +63

    ශනූට වෝට් කරමු සෙට් එකම කොහොම හරි මූව හිරු ස්ටාර් කරමු ❤️
    gammak shanuuu......🎉

  • @VinukaPulditha
    @VinukaPulditha Місяць тому +15

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ 😊❤

  • @upuludekumara5331
    @upuludekumara5331 Місяць тому +9

    සුපිරිම සුපිරි ගායනයක් ශනූ මහත්තයෝ. ඔයාට තියෙන්නෙ බොහොම සෙනෙහෙවන්ත කට හඩත්. හැමෝම ඔයාට ගොඩක් අවංකවම ආදරෙයි. ජය වේවා ඔබට. වෙන ගීත හොඳින්ම ගායනා කරන්න.

  • @Aroshaanil
    @Aroshaanil Місяць тому +12

    ආයි ඉතින් සුපිරිම කටහඬක්😊😊

  • @hasithathilakawardana
    @hasithathilakawardana Місяць тому +5

    ලස්සනයි සහෝදරයා.කොච්චර ඇහුවත් ඒකෙ රස ❤

  • @NikilaNethum
    @NikilaNethum Місяць тому +10

    සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි ❤

  • @matararanasinghehewagegami1266
    @matararanasinghehewagegami1266 Місяць тому +11

    ලස්සනයි පුතේ👍👍👍👍👍👍👍👍 කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.......🤍🤍🤍🤍🤍🤍🤍🤍

  • @Supun_Darmathilaka
    @Supun_Darmathilaka 29 днів тому +7

    බලු විනිශ්චය මන්ඩලේ..මොකද්ද යකෝ කටහඩේ අවුල..කනට මී පැනි දානවා වගේ ලස්සනයි..❤

  • @SarathDeshappriya
    @SarathDeshappriya Місяць тому +16

    ඇත්තටම භාවනාවකි බන් පට්ට ජයෙන් ජ⁣යම වේවි ❤️❤️❤️

  • @gimkaharusi804
    @gimkaharusi804 Місяць тому +11

    මාර විදියට ෆීල් වෙන වොයිස් එකක්....good luck and god bless you brother ❤❤❤

  • @renukadamayanthi1766
    @renukadamayanthi1766 Місяць тому +24

    සුබ පැතුම් ඉදිරියටම යන්න බුදු සරනයි .❤❤🎉🎉🎉🎉🎉වරකාපොල අපි🎉🎉🎉🎉

  • @MadhuThilakarathne
    @MadhuThilakarathne Місяць тому +8

    පිදුම තරම් ලස්සනයි ඒ හඩ❤❤

  • @harshamaduranga4674
    @harshamaduranga4674 Місяць тому +7

    පට්ට bro congratulations සහෝදරයා

  • @KasunTharuka-zx7nr
    @KasunTharuka-zx7nr Місяць тому +14

    ආයේ ඉතිං කතා කරල වැඩක් නෑ,සුපිරිම ආයේ සුපිරම😍😍😍

  • @ChamithNadeesha
    @ChamithNadeesha Місяць тому +9

    පට්ටම පට්ට සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි ❤❤❤❤❤❤❤❤

  • @SumithKumara-s4j
    @SumithKumara-s4j 13 днів тому +3

    මේ පාර hiru satr ගහන්නේ ශනු උබ බන් 😎😎

  • @phbihara6114
    @phbihara6114 Місяць тому +8

    හරිම ලස්සනයි ❤️🥰කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ...❤️ Best of luck ..

  • @gayanikumari7696
    @gayanikumari7696 Місяць тому +7

    ලස්සනයි පුතේ ඉදිරියට ම යන්න වාසනාව ලැබේවා කුවේට් සිට ❤❤❤❤ සුභ පතනවා ❤❤❤

  • @NawodiHansika-q2y
    @NawodiHansika-q2y Місяць тому +8

    මාරම ලස්සනයි ❤❤❤

  • @somafdo8632
    @somafdo8632 25 днів тому +6

    Hadavatata ma දැනෙන sinduvk ❤❤❤❤❤❤❤❤👍👍👍

  • @ishiadhikari8921
    @ishiadhikari8921 9 днів тому +1

    Waaw waaw..... ලස්සනයි ❤🎉

  • @ProMobile-gl8ky
    @ProMobile-gl8ky Місяць тому +8

    Ahan inn asai hrim lassanai budu saranai 🎉❤

  • @ransikadilshan5368
    @ransikadilshan5368 Місяць тому +5

    Aye mona kathada supiri ❤️🤟

  • @radical1455
    @radical1455 Місяць тому +40

    මීට වඩා තව මොනවාද? පට්ට..හරිම ලස්සනයි.. පැහැදිලි ගායනයක්...ජයම වේවා!❤️❤️❤️

  • @PriyansanjeewaHewa
    @PriyansanjeewaHewa Місяць тому +10

    බර අවියක් 💚💚💚

  • @SamadhiNishshanka
    @SamadhiNishshanka 29 днів тому +6

    කොහෙද දෙයියො මෙච්චර කල් හිටියෙ❤️

  • @ShashineKavithma
    @ShashineKavithma Місяць тому +7

    ලස්සනයි 🥰🥰🥰🥰🥰🥰🥰

  • @ninie4764
    @ninie4764 Місяць тому +20

    හරිම ලස්සනයි අවසාන වටය දක්වා රැඳී inne ona

  • @RanjithPathirana-l9w
    @RanjithPathirana-l9w 26 днів тому +5

    👍👍👍👍❤️සුපරි යාලු

  • @ManageRanjani
    @ManageRanjani Місяць тому +9

    හරිම ලස්සනයි පුතා 🌹❤❤❤❤

  • @rasikapriyantha1156
    @rasikapriyantha1156 Місяць тому +6

    සුපිරියට කියනවා සුබ පැතුම් ❤❤❤❤❤❤

  • @chamidumadusanka9200
    @chamidumadusanka9200 Місяць тому +8

    ෂානූවා ගැම්මක් ❤

  • @HasukaPiumantha
    @HasukaPiumantha 26 днів тому +5

    Aye Ithin Supiri Shanuwa❤❤🎉

  • @NilaniChandrika-gf9qs
    @NilaniChandrika-gf9qs Місяць тому +7

    සනූ ❤❤

  • @pubududilshan5361
    @pubududilshan5361 Місяць тому +6

    බොක්කට වැදුනා .ඒක එකෙන්ම හඩක් ❤❤

  • @SksarathKumara
    @SksarathKumara Місяць тому +5

    Ado සුපිරි ❤❤❤❤❤❤❤

  • @SmilingCatfish-ho5xp
    @SmilingCatfish-ho5xp 25 днів тому +5

    Good luck මල්ලි

  • @SajeewaniPrasadika-y6n
    @SajeewaniPrasadika-y6n Місяць тому +10

    හරිම ලස්සනට kuwa.God Bless you putha .
    හdwtma dannm kuwa.

  • @kanthikan5145
    @kanthikan5145 Місяць тому +6

    අපේ ගමේ ශානු හරිම ලස්සනයි ජයවේවා

  • @inokapriyadarshanie1513
    @inokapriyadarshanie1513 Місяць тому +9

    Warakapolta ආඩම්බරයක් aiyee oya

  • @nelofernando7643
    @nelofernando7643 Місяць тому +5

    හරි ම . .ලස්සනයි ..
    ❤❤❤🎉🎉🎉🎉

  • @LakshmiJayakanthi
    @LakshmiJayakanthi Місяць тому +6

    Niyamayi malli lasssssai🌹🌹🌹🌹🌹🌹♥️♥️♥️

  • @ChameeraMadhushanka-l6o
    @ChameeraMadhushanka-l6o Місяць тому +18

    ශනූ මල්ලි ඔයත්,චමෝද් මල්ලිත් දෙන්නම අවසාන තරග වටයේ ඉන්නම ඕනේ❤...අපි බලාගෙන ඉන්නවා..ඔයාට හරිම ලස්සන වොයිස් එකක් තියෙන්නේ

  • @RohanGunathilake-pl5jn
    @RohanGunathilake-pl5jn Місяць тому +5

    පටිට කොල්ලො එක වෙනම එකක් ජය වෙවා 🎉🎉🎉🎉🙏🙏🙏❤❤❤🔥

  • @SajeewaniPrasadika-y6n
    @SajeewaniPrasadika-y6n Місяць тому +6

    putha oyag senduwa 10
    wethra bsluwa. mage hadwata marma vedytma
    danuna. harema apurui.
    God bless you.
    ❤️❤️❤️

  • @Mr_Dhana-f1n
    @Mr_Dhana-f1n Місяць тому +18

    වොයිස් එක 😍 වෙනම රහක් ❤

  • @meheshalagayathri8973
    @meheshalagayathri8973 Місяць тому +5

    ජය වේවා

  • @SumithKumara-s4j
    @SumithKumara-s4j 8 днів тому +1

    මම බලලාම 1m gahannee mee sinnduwa

  • @Aroshan1000
    @Aroshan1000 Місяць тому +5

    E lassna sinduwata aluth arathakathanyak dunna.patta lassani ahanna ahanna asai
    E wagemai Nalakage music perfect ❤❤❤❤❤

  • @RoahiniRoshini-tw7vl
    @RoahiniRoshini-tw7vl Місяць тому +3

    හරිම ලස්සනයි බුදුසරණයි

  • @ishiadhikari8921
    @ishiadhikari8921 6 днів тому +1

    හිරු ස්ටාර් එකේ ඉන්න ලස්සනම කටහඩ කියන්න වචන නෑ මාරම ලස්සනයි අහම්බෙන් ශනුගෙ එක සින්දුවක් බලලා ඔක්කොම සින්දු ටික ඇහුවා දැන් ශනු නිසාම හිරු ස්ටාර් බලනවා මේ තමයි හිරු ස්ටාර්..🎉 හිරු ස්ටාර් උනත් නැතත් ලස්සන සින්දු ටිකක් කරන්න plz මල්ලි ....🎉🎉

  • @Wasananirosha-m9o
    @Wasananirosha-m9o 29 днів тому +5

    වරකාපොල ගැම්ම ❤

  • @akilaanuranga213
    @akilaanuranga213 Місяць тому +3

    එක නම් මාර ලස්සනයි ජයම වේවා සහෝ ❤❤

  • @dinushanishanthi7649
    @dinushanishanthi7649 Місяць тому +8

    ❤❤..wow...ලස්සනයි ලස්සනයි ගොඩක් ..ජයවේවා ..

  • @padminijayamanna1799
    @padminijayamanna1799 Місяць тому +3

    හරිම ලස්සනයි❤

  • @pubuduniroshana8717
    @pubuduniroshana8717 Місяць тому +6

    Oya thamai mepara cup eka ganne shanu...🎉🎉🎉🎉❤❤

  • @NaviyaOnline1
    @NaviyaOnline1 Місяць тому +14

    ගොඩක් ලස්සනයි ශනු අයියෙ ❤ අනිවාර්යයෙන් final ඉන්න ඔනෙ හඩක් කලින් වට වගෙ අදත් සුපිරි සුපිරි 24 ඔවගෙ ගායනය ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්න කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා ❤ ජය වේවා අයියෙ ❤ ආදරෙයි ගොඩක් ❤❤

  • @Sampath1994
    @Sampath1994 Місяць тому +6

    ආදරෙයි ❤

  • @supunmadhushanka5329
    @supunmadhushanka5329 Місяць тому +6

    Niyamai superb❤ me sinduwa mechcharakalekata rahatama ahuwe ada✌️👌

  • @shamaanuruddika9665
    @shamaanuruddika9665 Місяць тому +8

    Atthatama godak.lassani❤❤❤❤❤❤

  • @SamanthiPerera-n5y
    @SamanthiPerera-n5y 7 днів тому +1

    පුතේ ඔයාට හරියන්නේ පුන්සිරි සොයිසා මහතා ගේ හරි ජෝතිපාල මහතා ගේ සිංදු විතරයි .මිනිසු හරිම කැමතියි ඒ සිංදු වලට .ඒ සිංදු වලට ඔයාට votes 90 පනිනවා.ජයෙන් ජය ප්‍රාර්ථනා කරමවා පුතේ .අන්තිම 4දෙනාට එන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.ජේසු පිහිටයි

  • @DinushaMadushani-b5o
    @DinushaMadushani-b5o Місяць тому +4

    Wooow❤

  • @kamarisunethra5805
    @kamarisunethra5805 Місяць тому +8

    අාසම සින්දුව මල්ලියේ කිරැල ඔයාටම වෙිවා බුදු සරනයි

  • @ThiliniAyesha-l8t
    @ThiliniAyesha-l8t Місяць тому +7

    Mama meka dawasata ki parak ahanawada ane manda kochchara ahuwath epa wenne na marama lassanai ❤

  • @tekladilini4600
    @tekladilini4600 Місяць тому +5

    ලස්සනයි. සුභපැතුම්❤

  • @davidrohanfernando9588
    @davidrohanfernando9588 Місяць тому +5

    Bravo excellent

  • @sanjeewamaladugala962
    @sanjeewamaladugala962 Місяць тому +7

    Fv one❤️🫶 good luck & all the best aiyh 🥰😊

  • @MenakaMenaka-y9b
    @MenakaMenaka-y9b Місяць тому +7

    සුපිරි jayama wewaa ❤️❤️❤️

  • @EluhagodaPremadasa
    @EluhagodaPremadasa Місяць тому +5

    Goodnice

  • @anushaakalanka8557
    @anushaakalanka8557 Місяць тому +6

    Ekenma සහෝදරයා අවංකව සතුටු වෙනවා machan❤❤❤❤

  • @Wickramarachchikumu
    @Wickramarachchikumu Місяць тому +7

    Grand finale eke innama one kenek oya malliya.good luck.jesu pihitai❤❤❤

  • @kirshanthlakashanlakshan2753
    @kirshanthlakashanlakshan2753 Місяць тому +5

    Lassni lassni godak maru❤❤❤❤

  • @cyrilbentara9464
    @cyrilbentara9464 23 дні тому +1

    මාරයි

  • @sampathgajanayake3092
    @sampathgajanayake3092 Місяць тому +7

    මු නම් පීස්සුවක් ඇත්තටම

  • @SewminiVimansa
    @SewminiVimansa Місяць тому +7

    Kochchara ahuvath epa venna oyathamai hirustar venne❤❤

  • @GayanDayarathna-z7z
    @GayanDayarathna-z7z Місяць тому +3

    සුපිරි ❤❤🎉🎉🎉🎉🎉

  • @thakshanabishek9934
    @thakshanabishek9934 Місяць тому +5

    මේ සැරේ හිරුස්ටා කිරුල වරකාපොලට 💕 ❤

  • @PasinduNimsara-nr1ee
    @PasinduNimsara-nr1ee Місяць тому +6

    හිරු ස්ටාර් බලන්නේ ශනු නිසා♥♥♥♥♥♥♥♥♥♥❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙

  • @InduPriyadarshani-n8k
    @InduPriyadarshani-n8k Місяць тому +8

    දිගටම ඔහොම යන් කොල්ලා ජයෙන් ජය වෙවා ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @malikashriyani8446
    @malikashriyani8446 Місяць тому +3

    ලස්සනයි ලස්සනයි ❤

  • @kushanudayanga3760
    @kushanudayanga3760 Місяць тому +4

    හිරුස්ටා❤❤❤❤❤

  • @kushanudayanga3760
    @kushanudayanga3760 Місяць тому +4

    මගේ හිරුස්ටා

  • @PrasanPrasan-uh7sk
    @PrasanPrasan-uh7sk Місяць тому +7

    Kiyanna deyak ne😊😊😊😊😊

  • @SCIENCEwithTKR
    @SCIENCEwithTKR Місяць тому +5

    ගැම්මක් අයියෙ

  • @Gihansandeepa-f1d
    @Gihansandeepa-f1d Місяць тому +3

    Hiru star.
    100% shuver 😊❤

  • @KavindaSadaruwn-g6u
    @KavindaSadaruwn-g6u Місяць тому +16

    මෙ පාර හිරුස්ටා ❤

  • @canadalifewithdhammika8928
    @canadalifewithdhammika8928 Місяць тому +5

    Maru . Lassanata kiywa ❤

  • @ashanthidilanjali8255
    @ashanthidilanjali8255 Місяць тому +5

    Lassanai malli.aniwa hirusta tamai.