Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සීයා තමා මේ සින්දූ ශනූට දෙන්නේ ආ සීයා පරන සින්දු බටනලාවෙන් දෙනවා සුපිරියටම 👌👌
Ow
මේ සීය නේද අවන්හලේ ගහ උඩ පැලේ බටනලා ගැහුවෙ.
ශනු අයියෙ සුපිරි කියන්නේ අම්මො නාලක සර්ගෙ ඒ බැකින් එක අයියත් සුපිරියට ගායනා කරා..අද ගායනය යට congratulations ආදරෙයි ගොඩක් ...good luck කො බලන්න ශනු අයියා hiru star season 4 කිරුළ ගනි කියන අය❤❤
@@NaviyaOnline1 aeyoooo santha
@@NaviyaOnline1 amooooooo santha kawa
Amdoooo amaruda😂
Ado me ubata amaruda..mata nm amaru na.modayek wage comment danna apa😂@@AshliManoj
Manna thawath pirimi ganikawa
ඇත්ටම හරිම ලස්සන හඩක් නියමයි අහම්බෙන් එක සින්දුවක් අහලා අනිත් සින්දු ඔක්කොම අහනවා දැන් ..... Waw
❣️🤭
හරිම ලස්සනයි පලවෙනි වටේ ඉදලම හොදින්ම ගායනා කරපු තරග කරුවෙක්
සුපිරි brother ❤️🔥 hiru star එකේ පළවෙනි සිංදුව අහපු දවසේ ඉදින්ම ආසම තරගකාරයා මචන් 🩵 all the best & good luck🤟
Thnqu so much myone 🥺🥺🥺🥺🥺😍😍😍
Mageth ❤ oya kiyana dawasa wenakam...oita wada ලස්සන sinduwak kiyamu..ara palaweni eka wage😊
මම reality show වල fan කෙනෙක් නෙවෙයි. මං ඒවා ලොකුවට බලන්නෙත් නෑ. හැබැයි අම්මා බලනවා ඒ වෙලාවට මටත් බැලෙනවා එහෙ මෙහෙ සාලෙන් යද්දි. ජීවිතේ පළවෙනි පාරට මට ඔයාගෙ සිංදුව ඇහුනම පුදුම ආසාවක් ආවා. ඒක මං සිය පාරක් ඇහුවා. Repeat කරල ඇහුවා. UA-cam එකෙන් ඇහුවා අන්තිමට download කරා. තාමත් අහනවා. Original සිංදුව මට ඔයා කියන එක තරම් ලස්සන නෑ. ඔයා පුදුම කෙනෙක්. සිංදු කියන්න පුලුවන් අය ගොඩක් ඉන්නවා ඒත් ඒක හිතට මේ තරම් දැනෙන්න කියන්න පුලුවන් කෙනෙක් මං මේ දැක්කමයි. ඒ වචනවල තියන කැක්කුම ඔයාගෙ සිංදුවෙ පුදුම විදිහට තියනවා. ඔයා සොබාදහමේ හරි අපූරු නිර්මාණයක්.
Thnqu sooo much 🥺🥺..mt loku support ekakk me wage commnt hambeddi..😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍idiriyatath math ekkam inna❤❤❤❤❤❤❤❤
Ammooooo mongalda.origanal aka akka harannawath ba.🎉😂
@@AshliManoj ithin ehenam meka balanna awe mokatada...? Anunge comments walata reply karanna mahansi wenne mokatada.. original eka ahala sathutin hitiya nam iwarai ne 🤣
@@AshliManojඅම්මෝර් ඔරිජින්ල් ගායකයා ඇවිල්ලා 😂
Ambbo oya indiyawada ewaraee3
ඒ නම් මුළු ඇඟම හිරි වැටෙන්න එහෙම ලේසියෙන් කාටවත්ගායනය කරන්න අසීරු ගායනයක්...සජීවි වේදිකාවක ඔච්චර රහකින් ගයනවා කියන්නෙම ඔයා වැඩ්ඩෙක් ශනූ..ඔය Tone එක මිනිස්සු අතරේ උඩින්ම තියෙන්නෙ..පේනවානෙ ඒ ආදරේ තරම...හරි පරිස්සමට ඉස්සරහටත් වැඩේ නියමෙටම කරන්න මල්ලි..ෆයිනල් එකේ දකින්න ආසම වැඩ්ඩෙක් ඔයා❤🎉
Thank you aiye oyt godaaak....adarei ❤❤❤❤❤❤
Thank you so much aiye...e wachna tikah 🥺🥺🥺👌👌👌❤❤❤❤❤
Good luck
Niyamay shanu ayye ela lassnta kiynwa final ekta ynna uprima support ekk dennm bokkenma❤
මල්ලි සිංදු තෝරද්දි ටිකක් පරිස්සමෙන්. ඔයා සුපිරියටම කියනවා 👍 එත් judge borde එකෙන් ඔයාට කැපිල්ලක් එන්න කලින් ලස්සන සිංදු ටිකක් තෝරගන්න.සිංහල සිංදු ටිකක් කියන්න. Congratulations bro 👌👍 ❤️
අපේ ගමේ රියල් බෑන්ඩ් එකක් ශනූ අයිය ❤
එ මොකඩ්ද බෑන්ඩ්,, කියන්නෙ.බෑන්ඩ් or බ්‍රැන්ඩි
නියමයි ශනු අයියෙ
බුදු සරණයි පුතේ ඔයාට ජයෙන් ජය වෙිවා ❤❤❤❤❤❤❤❤
Puthe Harima Lassanai Adupadu Tikath hadagena oya Ediriyatama Yanna Good luck Puthe ❤️
සුපිරි ayiye❤❤
Hiru star wenna oni oya malli hadawatin partana karanawa teruwan saranay oyata
සුභපැතුම්...ලස්සනයි..ඊ ළග සැරේ හිතට දැනෙන සිංහල සින්දුවක් කීවොත් හොදයි වගේ මල්ලි...🎉🎉🎉🎉🎉
ලස්සනයි අයියේ
සනූ දිගටම හින්දි ගීත පමණයි ද ගයන්නේ සනූගෙන් සිංහල ගීතයක් තිබුණේත් හොඳයි
ඒක නම් පට්ට
❤ නියමයි ❤
🎉🎉🎉🎉🎉🎉🎉🎉
පට්ටaiie
ජයවේවා ❤❤❤❤
සිංහල සින්දුත්...ඕනී හින්දිම විතරක්ම නෙමේ හොන්දේ👌❣️❣️🎉
අනිවාර්යයෙන් ඉන්දියාවෙන් chans akak ලැබෙනවා meyata
Aniwa
Api oyata godak adarei ❤
Maru ❤aiye man eda idan oyage sindu okkoma beluwa pelak aya kiuwata oyage kata hade aukak thiyenawa kiyala..eth eyata nethi kata hadak oyata thiyenne aiye...bs dp...e kata hada bawanawak.❤❤❤❤❤❤❤
Harima lassanai ayiye 🎉
Anae a hadamai.b .s.puthae oyata .💯💯💯💯💯💯💯💯💯💖💖💖💖💖💖💖
Lassanai patta
❤❤
ලස්සනයි ලස්සනයි මල්ලි .ජයවේවා
Thank you so much
ලස්සනට ගායනා කරා."විිර් සාරා"එකෙ "ජානමි දේකලො"සින්දුව ගායනා කරන්න.❤❤
Good luck putha,
නිරෝෂා විරාජිනී Team එකට හොඳයි
👍👍👍
Shanu ❤
Songs tikak hoyaganna athakota shanu ranaweera thama me para hirustar. aka katawath nawaththanna ba.oya lassanata kiyanawa aiyee. api hamadama shanuth akka
Nirosha shanutath shot eka denna haduwe me watayema aye baluwa vot nokarath anith kolla beraganna be kiyla ehema unoth nondi nisa dunna. Thiththa unath ekai aththa
Hiru Star
Hiru Star ❤
Next level brother ❤
❤✨🌸
Original song එකට වඩා සුපිරි ❤
kawda meka aye balanne
❤
Shanuu 😍💖 All the best 💖
අපේ එකා..මගේ එකා.ඒක මරු බං.ජය❤❤
🎉🎉
❤🥺
සුපිරියක්.❤❤❤❤❤❤❤
❤🥺🥺
Adarai aiiya❤
Malli❤
අම්මෝ.මරු..👍👍👍
🥺🥺🥺🩵🩵🩵
👍🔥
❤❤❤❤❤❤
උබව්ටැලන්ටඩ්... ඉන්ස්ටෘමන්ට් මරුවෙක්.. චාන්ස් එකක් ගනිං බැජී..
Niyamaiii🎉
සුපිරියක්❤️❤️💐
Wau 👍👍👍👍🥰🥰😘
❤🎉
😊
Hama welema comments dada pissuwen wage shanu aye sing karana dawasa anakan agili ganan krana mama😳😳
Aneh 🥺🥺🥺adrei malliyo 🥺🥺🥺
ඉන්ස්ටෘමන්ට් එකක් එක්ක කියපං..... ගැම්මක් එයි
Woow woow lassanai. Good Luck Shanuu🎉🎉🎉❤
🥺🫶
අයියෙ ඔයාට ගැලපෙයි කියලා හිතෙනවා මට අපි කතා නොකර ඉමු සිනා නොවී ඉමු ටික දවසක් song එක..ජනක වික්‍රමසිංහ සර් ගෙ..
Hirustar wenna puluwan wei neee❤
Lassani aiyee godak kiyanna wachana ne pasta Lassani ❤
මාරයි
ජයවේවා මචන් ❤
Congratulations bro
Adarei lassanai idiriyatama yanna suba pathanawa❤❤❤❤❤
💐💐💐💐💐
දිගටම හින්දිම කියන්න අයියේ.සිංහල කියන්න යන්න එපා.සර්ලා මොනවකිව්වත් ඔයා හින්දිම කියන්නම් කියලා කියන්න❤
ලස්සනයි ගොඩක් ලස්සනයි
✨️✨️
Harima lassani
ලස්සනයි පුතා, 👍👍
නියමයිතරැලස්සනයි
Ammo oya watinne indiawata puduma lassanai
Good luck Ayya ❤
ලස්සනයි ගොඩාක්
Wadak na
සුපිරිපුතා
ජයෙන් ජය මගෙ කොල්ලාට
ගමනයන්
ඔයාට ලස්සන බර කටහඩක් තියෙන්නෙ ශනූ
R barada
Indian program wkwk wage
ඇයි බං band එක පෙන්නන්නේම නැත්තේ
Hiru star
මිනිස්සු ක්මති සිංදු ඉස්සරහටත් කියන්න ඔයාට් ලොකු ගමනක් ය්න්න පලුවන් වෙයි❤️
❤❤suba pathum.
සිංහල සිඳුවක් කියන්න මල්ලි🎉🎉🎉
ගායනයනම් හොදයි.....සංගීතය නම් අනිතිමයි ..
Shanuwa sinhala sindu tikak hnda ewa thora ganin bn.
Nirosha boruwa wadi
විජය කුමාරතුංගගේ සිංදු ඔයාට ගැලපෙයි
muth hariyata clab wasanthata gama gahanna udau karapu tatu karaya wage akak.pawa dana akak
Podi minihek issarahata yanda one
Maka kuhakaya
@@AshliManojmaka kynne mokada bn 😂
Shanu kiyana akage paula patta jara paulak.oka pirimi ganikawak.oya kallath wate yana akak.nangitath mol amaruwa
😅
😂 මූ බූට් එකක්ද කොහෙද කාලා මය හිතෙ
Gothaya
@@AshliManoj Fake account එකක් ඊයේ හදලා තියෙන්නේ මේක
Nodakin kuhaka kama😂😂
Mu sinduwa mula idanma kawa lankawe ape mods pissanta magik
Mu gothaya sinduwa kawa
Judge board ekata ain wenna kiyala uba gihin ehenam judge karapan gothaya 😂
මේ මූ හැමතැනම සනූට මේම් comment දාලා..ඇරියස් එකක් කවර් කරනවද කොහෙද? 😂report පාරක් ගහන් යන් හැමෝම
@@Supun_Darmathilaka oow oow hematenama dala 😂
@@Mr_Dhana-f1n report ගහපන් මචන් hate speach කියලා
@@Supun_Darmathilaka Gahuwa Gahuwa gahl tiyenne 💖
පටන් ගත් තැනම වැරදි ...අනේ..මන්දා...
සීයා තමා මේ සින්දූ ශනූට දෙන්නේ ආ සීයා පරන සින්දු බටනලාවෙන් දෙනවා සුපිරියටම 👌👌
Ow
මේ සීය නේද අවන්හලේ ගහ උඩ පැලේ බටනලා ගැහුවෙ.
ශනු අයියෙ සුපිරි කියන්නේ අම්මො නාලක සර්ගෙ ඒ බැකින් එක අයියත් සුපිරියට ගායනා කරා..අද ගායනය යට congratulations ආදරෙයි ගොඩක් ...good luck කො බලන්න ශනු අයියා hiru star season 4 කිරුළ ගනි කියන අය❤❤
@@NaviyaOnline1 aeyoooo santha
@@NaviyaOnline1 amooooooo santha kawa
Amdoooo amaruda😂
Ado me ubata amaruda..mata nm amaru na.modayek wage comment danna apa😂@@AshliManoj
Manna thawath pirimi ganikawa
ඇත්ටම හරිම ලස්සන හඩක් නියමයි අහම්බෙන් එක සින්දුවක් අහලා අනිත් සින්දු ඔක්කොම අහනවා දැන් ..... Waw
❣️🤭
හරිම ලස්සනයි පලවෙනි වටේ ඉදලම හොදින්ම ගායනා කරපු තරග කරුවෙක්
සුපිරි brother ❤️🔥 hiru star එකේ පළවෙනි සිංදුව අහපු දවසේ ඉදින්ම ආසම තරගකාරයා මචන් 🩵
all the best & good luck🤟
Thnqu so much myone 🥺🥺🥺🥺🥺😍😍😍
Mageth ❤ oya kiyana dawasa wenakam...oita wada ලස්සන sinduwak kiyamu..ara palaweni eka wage😊
මම reality show වල fan කෙනෙක් නෙවෙයි. මං ඒවා ලොකුවට බලන්නෙත් නෑ. හැබැයි අම්මා බලනවා ඒ වෙලාවට මටත් බැලෙනවා එහෙ මෙහෙ සාලෙන් යද්දි. ජීවිතේ පළවෙනි පාරට මට ඔයාගෙ සිංදුව ඇහුනම පුදුම ආසාවක් ආවා. ඒක මං සිය පාරක් ඇහුවා. Repeat කරල ඇහුවා. UA-cam එකෙන් ඇහුවා අන්තිමට download කරා. තාමත් අහනවා. Original සිංදුව මට ඔයා කියන එක තරම් ලස්සන නෑ. ඔයා පුදුම කෙනෙක්. සිංදු කියන්න පුලුවන් අය ගොඩක් ඉන්නවා ඒත් ඒක හිතට මේ තරම් දැනෙන්න කියන්න පුලුවන් කෙනෙක් මං මේ දැක්කමයි. ඒ වචනවල තියන කැක්කුම ඔයාගෙ සිංදුවෙ පුදුම විදිහට තියනවා. ඔයා සොබාදහමේ හරි අපූරු නිර්මාණයක්.
Thnqu sooo much 🥺🥺..mt loku support ekakk me wage commnt hambeddi..😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍idiriyatath math ekkam inna❤❤❤❤❤❤❤❤
Ammooooo mongalda.origanal aka akka harannawath ba.🎉😂
@@AshliManoj ithin ehenam meka balanna awe mokatada...? Anunge comments walata reply karanna mahansi wenne mokatada.. original eka ahala sathutin hitiya nam iwarai ne 🤣
@@AshliManojඅම්මෝර් ඔරිජින්ල් ගායකයා ඇවිල්ලා 😂
Ambbo oya indiyawada ewaraee3
ඒ නම් මුළු ඇඟම හිරි වැටෙන්න එහෙම ලේසියෙන් කාටවත්ගායනය කරන්න අසීරු ගායනයක්...සජීවි වේදිකාවක ඔච්චර රහකින් ගයනවා කියන්නෙම ඔයා වැඩ්ඩෙක් ශනූ..ඔය Tone එක මිනිස්සු අතරේ උඩින්ම තියෙන්නෙ..පේනවානෙ ඒ ආදරේ තරම...හරි පරිස්සමට ඉස්සරහටත් වැඩේ නියමෙටම කරන්න මල්ලි..ෆයිනල් එකේ දකින්න ආසම වැඩ්ඩෙක් ඔයා❤🎉
Thank you aiye oyt godaaak....adarei ❤❤❤❤❤❤
Thank you so much aiye...e wachna tikah 🥺🥺🥺👌👌👌❤❤❤❤❤
Good luck
Niyamay shanu ayye ela lassnta kiynwa final ekta ynna uprima support ekk dennm bokkenma❤
මල්ලි සිංදු තෝරද්දි ටිකක් පරිස්සමෙන්. ඔයා සුපිරියටම කියනවා 👍 එත් judge borde එකෙන් ඔයාට කැපිල්ලක් එන්න කලින් ලස්සන සිංදු ටිකක් තෝරගන්න.සිංහල සිංදු ටිකක් කියන්න. Congratulations bro 👌👍 ❤️
අපේ ගමේ රියල් බෑන්ඩ් එකක් ශනූ අයිය ❤
එ මොකඩ්ද බෑන්ඩ්,, කියන්නෙ.
බෑන්ඩ් or බ්‍රැන්ඩි