Ran Kendiyakin (රන් කෙණ්ඩියකින්) | Seeduwa Brave (මධු බඳුනේ ප්‍රසංගය) @ Mahameruwa Leisure
Вставка
- Опубліковано 31 гру 2024
- Original Song Discription...
Song : Ran Kendiyakin
Original Artist : Punsiri Soysa
Lyrisc : Priyananda Wijesundara
Music : Sarath De Alvis
👉 සීදූව Brave සමඟ "මධු බඳුනේ" ප්‍රසංගයේ ගායනා කරන ගීත සහ Nonstop වල අඩංගු ගීත හෝ කොටස් වල මුල් ගැයුම් හිමිකාර ගායන ශිල්පීන් සහ අනෙකුත් හිමිකරුවන් හට අපගේ උපහාරය...
👉 Our Tribute To The Original Artists Of These Songs
👉 TEL : +94 77 967 3767 | Email : gangavideoteam@gmail.com
👉 If you need this content to be changed in any format, including corrections for the description, lyrics, artists or to remove this from the channel (If you are the copyright holder), please contact us via the channel messaging feature in about section. We'll get back to you asap to make sure everything is resolved. Thank You!
👉 අප චැනලයේ පලකර ඇති මෙම වීඩියෝව සම්බන්ධව යම් ගැටළුවක් ඇත්නම්, නිවැරදි කිරීම්, අන්තර්ගතය වෙනස් කිරීම් හෝ ඔබ ප්‍රකාශන හිමිකම් දරන්නෙකු නම් මෙම වීඩියෝව නාලිකාවෙන් ඉවත් කිරීමට අවශ්‍ය බව දැනුම් දීමට පහත සඳහන් දුරකථන අංකය ඔස්සේ හෝ ඊමේල් මගින් අප හා සම්බන්ධ වන්න...
👉 TEL : +94 77 967 3767 | Email : gangavideoteam@gmail.com
👉 Uploaded By 🎬 Ganga Video Team...To view more new live shows, Events, Music Videos, Please Subscribe 🔔 Our "Ganga Video Team" UA-cam Channel...
👉 ගංගා වීඩියෝ ටීම් වීඩියෝගත කල අලුත්ම සංගීත ප්‍රසංග, විවිධ වැඩසටහන්, Music Videos ඉතා පැහැදිලි HD තාක්ෂණයෙන් අපගේ 🎬 Ganga Video Team UA-cam චැනලය ඔස්සේ නරඹන්න...
👉 UA-cam - / @gangavideoteam
👉 Facebook - / ganga.videoteam.3
👉 Facebook Official Fan page - / gangavideoteamofficial...
ලස්සනයි මල්ලි.
නිරහන්කාර මහත්මා ගතිගුණ තියෙන මහත්මයෙක් අාදරෙයි...
❤️
Supiriyak 💪💪
මන් ආදරය කරන ගායකයෙක්
මෙන්න මිනිස්සු නිහතමානී කම ❤❤❤❤ ආදරෙයී
ගොඩක් ලස්සනට කියනවා මෙසින්දුව අහන් ඉන්න අසයි මගෙ මහත්තයා ගොඩක් කැමති සින්දුවක් මෙ
1
@@warshadevmini3076 qq
❤️🍀✌️🥰
@@warshadevmini3076
. ::::
එහෙනම් මහත්තයාට වැරදුන කියලා දැන් තෙරිලා අති😂😂
එක පට්ට කො පුන්සිරි සොඉසට ❣️කට්ටිය
🤚 ❤️
Ok
හිතා ගන්න අමාරුයි පුන්සිරි සොයිසා වගේමයි සුබ පැතුම්
සමහර බැන්ඩ් ජනපිූය සින්ලු කනවා මේකනම් ලස්සනයි ආඩම් බරයි
අනිවාර්යයෙන්
🤣🤣
@@sanjusanju3938 ddSs4aA EMPOWERING WA 42USSJSE
@@sanjusanju3938 ⅞sio
@@sameeraperera7001 08e
මාර ලස්සනයි අක්කෙ ලස්සන හැඩ තියෙන්නෙ ඔයාගෙ නැටුම් වාල ආදරෙයි අක්කෙ 💞💞💞🌹👌
මගෙ අයියටත් මේ සිංදුව ලස්සනට කියන්න පුලුවන් එයා කියනකොට හරිම ආසාවෙන් කෝල් එකෙන් අහං ඉන්නව මං .🥰🥰
අයිය ගැන මෙතන කියන්න එපා නංගී කට වහන් සින්දුව අහන්න
@@sudasuda1871hahahahahahah hari narakai paw 😂😂😂😂😂
@@sudasuda1871 😂😂😂😂
වීඩියෝ එක දාපු දා ඉදන් මේ වෙනකල් තාමත් අහනවා...එපාවෙන්නෙම නෑ...මරු ❤️😍
මමත් එහෙමයි
අඩෝ පුන්සිරි සොයිසා වගේම කියනවා පට්ට බුදුසරනයි ............🖤🖤🖤
ලස්සනයි ඔබ🥺❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌈🌈🌈🌈🌈🌈🥺🥺🥺🥺🥺🥺
😊😊😊@@DinithiJayasingha-v6d
Patta pata pata
2023 ත් අහන අයකො පට්ට ලස්සනයි මහී අයියෙ❤
2024ත් අහන අය කො❤️
24 ahanawa
Mahiyya කියන්නේ සුපිරි වැඩක් තමයි ❤❤❤❤
ලස්සනයි කොල්ලො පාට්ට හුදෙ💗💗💗
ඔයාගේ කටහඬ හරි කියලා ලස්සනයි රෝම රෝම ගිටාර් ගහන එකෙන් ආයෙ රඟපානවා හරි ලස්සනයි
2024 ත් අහන අය කෝ
🥺❤️ සින්දුව ඉවර වෙද්දි අයෙත් මුලට දාලා ඇහුවා ❤️🔥𝚏𝚝𝚝𝚊 𝚋𝚛𝚘
Sirama eee
මම ගොඩක් කැමති සින්දුවක් මගෙ මහත්තයා තමයි ඔය සින්දුව මට එඋවෙ එය ගොඩක් කැමති සින්දුවක් මහි ඔයා ගොඩක් ලස්සනට කියනවා මල්ලි ඔයාට බුදු සරනයි
Lassani❤
පට්ට පහරක් ඇගෙ මයිල් කෙලින් වෙනවා අහනකොට 😍🥰❤
io
Aniwaren
Ehenam iththewek wenna ethi uba🤣🤣
Ou oi sirawata
ඇත්තමයි .❤️
මහී මහේශ් අපේ ගමේ කොල්ලා අදරේයී ගොඩක් ❤❤❤❤❤
ජෙටාගේ keyboard පාර..🔥🔥🔥
Mahi mahesh malli me sinduwa ahapu wara gana kiyanna beri taran e taran lassanata oya kiyanawa
Lassanai,adambarai 🌹🌹🌹🌹
Budusaranai !!!
Original ගායනයට හොදම සාධාරණයක් කරපු එකම ගායකයා ❤
සුපිරි මහී අයියෙ.කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ 💖💖💖💖💖💖❤️❤️❤️❤️❤️❤️
VAndanyannamranmalmaladala
තෙරුවන් සරණයි ජයවෙවා
daneetttham dana ganiem senduwak keyaddi keyapan..senduwe..aithie karayagen kamants akak ena keyana aka patta ❤❤❤
Patta Lassanai kohhara ahuvat apa wenne
ඇති හිතෙන්නෙම තැත්තේ ඇයි මංදා...
කනට මී පැණි...❤❤
අඩෝ වශී උනා යකො මරු seeduwa brave ❤❤❤
බෑන්ඩ් එකත් පට්ට,ගායනයනම් සුපිරි
අනිවාර්යයෙන්
පට්ට සින්ගින්ග්, බැකින් එකත් මරු👌❤️👌👌
අහල තීන music වලින් සුපිරිම බැකින්ග් එකක් මේනම්😍😘😍කනට මාරම මිහිරී💆🏽
keyboard ගහන අයියනම් වයලින් පාර දෙනෝ ලෙසටම.ඔයා ගහන counter part මාරම clear🤩✌🏻බුදුසරණයි ඔක්කෝටම.🙏🏻😘
කිබෝඩ් අයියා දැන් නැ
ඒකනම් දෙනවා බොක්කටම.කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ❤️❤️❤️❤️
නැගී එන කණ්ඩායම සීදුව බ්‍රේව්. ඇද පලයන් කොල්ලනෙ ලොකු ගමනක් තියේ Good luck boys ❤️😍
ultbx
ලස්සනයි..මුල් ගායකයගේ හඩට ගොඩක් සමානයි.God Bless You🌠🌟
Ammage redda punsiri lagin wath thiyanna baa me sarigama kannata
@@esara8470 අනුන්ගේ කුනු හොයන අය මේ කොනට 👍🤣
ලස්සනට කියනවා.ඒ වාගේම plying සූපිරි.මම 15ක් විතර බැලුවා මේක..
කවර් එකක් කියන්නෙ මෙහෙම ඒවට තමයි.සුපිරි,අතිවිශිෂ්ට ගායනයක් සහ වාදනයක්.ජයම වේවා පුතාල.👍👍🙏🌹❤️❤💕🎸🎤🎶🎧🔊💯🔥
කොච්චර ඇහුවත් එපා වෙන්නැ 😘🎧❤️❤️🔥😔
මහී මහේශ් පුන්සිරි හඩ ❤️❤️🙏
කැමතිම ,,song එකක් පටිට ජයවෙිවා....ආයේ නිදහාසේ කවද්ද මියුසිකල් එකක් බලන්නේ
100 wathawak withara ahuwa ❤️❤️❤️❤️ අමරණීය githa ❤️❤️❤️❤️
පට්ට බැකින් එක 😍
ඒ කටහඩමයි❤
great keybord parts & play..wow..well done
kochchara ahuwath epawenna...pattai
සමහර බෑන්ඩ් සින්දු කනව. ඒත් මේක නම් අතිවිශිෂ්ට ගායනයක්,වාදනයක්.ජයම වේවා" 👍👍💯💯🔥🔥🎤🎶🎧🔊💕❤️❤🌹
lassanai adarei godak e song ekata
මම ආසම සිංදුව ☺☺☺ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ
ඒක දෙනවා රිදෙන්නම ❤️
Lassana voice ekak❤❤❤❤
Kandayame nayakayakaya ge unanduwa uthsahaya piwithurui hemoma ekka lassana gamanak yanna oyalata budusaranai dewi pihitai mama Saudi rate In dala...... Jayawewa
කොච්චර ඇහුවත් එපා වෙන්නැ❤️
කන්ඩ එපා මී හරකෝ අසායක ගායන ශිල්පී පුන්සිරි සොයිසා ගේ හොද ආදර්ශමත් ගීත
සිරාවටම බන්
නියමයි 👌❤️
@@samankumara8843 ඉරිසියා කාර හැත්ත...
මොකද්ද බොල මේකෙ කෑවෙ
අනිවා 🤚🙂
ඒකනම් පට්ටම වොයිස් එකක්
සුපිරිටම දීලා ඒක නම් 🥰✌️
පුන්සිරිගෙ සිංදු කියන්නේ වෙනම ලේවල් එකක් 🎉🎉🎉🎉 සුපිරියට කියනවා 🎉🎉🎉🎉
Brave ගැම්මක් ❤️
Mahi oya apahu brave enna
ඇඩුනා බන් මාරම ලස්සනයි 🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺
Ape shakiua uba gena mara adambaray bro mahi Mahesh vishishta gayanaya arima adara neeyai
මම දැනට දැකපු පුන්සිරි සොයිසගෙ හොඳම අනුකරණය
එ සින්දුවනම පට්ටම පටට කවද අැහුව්වත් එපා වෙන්නැ
Mr Densil you are the best prsenter of open musical show
supiriyak
Goodk kamati sinduwak......lassanai...adarei hamadamat.....
Puthe harima lassanai hamadama oya wediyatama sing karanna heta harima mehirie oyata budu saranai
අදටත් අහන අය කෝ😘
මන්
අපේ very nice මාර ලස්සනයි ඔයාගේ සිදුව
සුපිරි ජය වේවා තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍
ගොඩක් ලස්සනයි තෙරුවන් සරණයි ඔයාට ❤️
Harima lassanai.hitha niwenawa kata hadata
හදවතට ගොඩක් දැනුන සිංදුවක් ❤❤පුන්සිරි මහත්මයාගේ ම කට හඩ 👌ඔබට ජය 👍
original වොයිස් වගේ මයි සුපිරි
ඔක්කොම සුපිරි රිදම් ගහන එක්කනා තමයි ටිකක් අවුල්
Harima lassanai sinduwa. Oya Gayana karanakota ea sinduwa thawath lassanai.
ජෙටා මරු❤️
Ammoo dennage adare.....niyamai.....song ekath maru....oll the best brother....
Jetage keyboard parts nam supirima thamai...🙏👌
මාත් හරිම ආසයි මෙ සිංදු ව ට මහි මහේස්ගේ කටහඩින් අහන්න
ලස්සන යි..ගොඩක් ලස්සන කටහඬ ක් ...💐💐💐💐❤
ඒ කටහඬ ඉදිරියට ත් අහන්න පුළුවන් 🙏❤
Adenawa ahaddiiii
😥😥
Mahi aiya.. siraawatama eeka patta.. sura aiyage lead paara.. jeta aiyage flute paara... all-round patta..❤❤❤
Punsiri mahatage sinduva kiyna oyage vouce eka patttta gdaaaaak adareeiii❤️❤️❤️❤️❤️👍
සුපිරි සින්දුවක් ❤️❤️
නියමයි ජය වේවා ❤️❤️
මේකනම් පිස්සුවක්❤️
සින්දුවත් හොඳයි.. සේල්ලම් කරනවාත් හොදයී ❤️❤️❤️❤️❤️😘😘😘😘
2023 ahana set eka koh 🥺❤
පට්ට ලස්සන ට කියනවා . බෑන්ඩ් එකත් සුපිරි
පිස්සු හැදෙනවා ... ඒක .. තනිකරම පුන්සිරි සොයිසා වගේමයි
ලස්සනයි මල්ලියෝ බුදුසරණයි
මටත් වැරදුනා මමත් පැරදුනා තේරැම් ගන්නට බැරි හදවතකට 👍👍👍
පහරක් අා සුපිරියක් ❤❤❤❤
සුපිරි බුදුසරණයි
ඇත්තෙන්ම මාර voice එකක් නියමයි
පුන්සිරි මයි නමුත් හඩ තාරුන්න්‍යයි super සීදූව breu❤❤❤❤❤❤
Man asama gayakaya maheshe...siduwa brewe dakunu ata
අනීවා
ලස්සනයි මහී ❤️❤️❤️
ඇඩෙනවා සුපිරි 👌❤️❤️
මගෙ පන ඔයා රත්තරන් ජෝති❤❤❤යාලි ඉපදෙ අපෙ රටෙම අපෙම වෙලා❤❤❤❤
පට්ට පට්ට...❤️🌝🙏
කොච්චර ඇහුවත් ඇති හිතෙන්නේ නැහැ. 👍👍
Niyama kollekne bro oya lassanai voice
Mama dan 10 වතාවක් withara ahuwa .mara wade epa wenne නෑනේ තවත් අහන්න හිතෙනවා
මරු බෑන්ඩ් එකේ කට්ටිය ඔක්කොම සිංදුවත් පට්ට😌💖
ලස්සනයි මම අසාම සින්දුවක්
හරිම ලස්සනයි aiye
දැකපු සුපිරිම බෑන්ඩ් එක 😍
කීබෝඩ් පාර්ට් ටික 👍❤️❤️