only after ones death felts the value of love to felts the value of tears crying is essential and smiles irony. when we see the river on the shores beautiful; glorious get in its rapid ; aggressive where theres no moon in the sky stars gives a big relief on the full moon day the same stars are treated with insults
මේවගෙන් තමයි මිනිස්සුනගෙ හදවත් සුවපත් වෙන්නේ..ධනාත්මක අදහස් ඇති වෙන්නේ....සුනිල් සර් වගේ ගායකයෝ තමයි අපිට ඕනේ..ගායකයෙක් විදියට තමන්ගෙන් වෙන්න ඕන යුතුකම් ඉශ්ට කරන්නෙ සුනිල් සර්ලා වගේ අය මිසක් දැන් කාලේ අය නෙමේ..ඇස් පියාගෙන දහස් වාරයක් අහන්න පුළුවන් මේ වගේ සින්දු...ඔබට දීර්ඝායුෂ වේවා!!!!!
hashini senarathna
ඔබේ රසිකත්වය බොහෝ සෙයින් අගයමි මෙවැනි ගී ඔබේ මුහුණු පොතේ...වයිබර් වට්සැප් ගෲප් හරහා share කරමින් නවපරපුරට ලගා කරන්න සහයෝගය ලබාදෙන්න..බොහොම පිං...
Aththa kathawa..math ekangai e kathawata.👍👌
මේ වගේ සින්දු අහන්නත් ලස්සන හදවතක් තියෙන්න ඕනේ....😪
Aniwa
Ow sththamai
මේ ගීය අහන හැම වරකම ඇස් දෙකට කදුලු එනවා. බොහොම අර්ථවත් මිහිරි ගීයක්.💓
ඒ සංගීතය මාව වෙනම ලෝකයකට ගෙනිච්චා.ඒ තබ්ලා හඬ😘😘
Pa
භාවනාවක් වගේ පද පේළි, සංඟීතය වගේම ගායනය. පේශලගේ ටැලන්ට් එක 👌👌
දුක,දුකට හේතුව මොකක් උනත්.. දුක නැතිවීමට එක් මගක් music ❤️
Thaawakaalikawa😅
ගනන් ගන්න එපා දුක
පපුවට දාපම් සැප
පස්සට දාලා කැප
අහපම් කොල්ලො රැප
භාවනාවක් වගේ... සම වැදුනා ඒ සංගීතයටයි සිංදුවටයි... ඒ කටහඬ , පද රචනය 👍
ඇස් දෙක පියාගන හරිම ආසාවෙන් ඇහුවා.ඒ වගේම විහුලුවෙන්ම වැඩසටහන් කරන පේසලගේ තබ්ලා වාදනය හරිම අපුරැයි.බුදු සරනයි.
අස් පියාගෙන දස දහස් වාරයක් අහන්න පුලුවන් සිත භවනා ගත වෙනව අමරනීය හඩ දිර්ගායුශ ලබේවා
මට නම් දැන් මෙ ගිත සිත පතුලටම කිදාබසිනවා
ඔබේ රසිකත්වය බොහෝ සෙයින් අගයමි.. මෙවැනි ගී ඔබේ මුහුණු පොතේ...වයිබර් වට්සැප් ගෲප් හරහා share කරමින් නවපරපුරට ලගා කරන්න සහයෝගය ලබාදෙන්න..බොහොම පිං...
Super song
attamai ane
හිත කිරි ගැහෙන වේදනාවක් දැනෙන්නේ
" පුන් පොහෝදා එවන් තරුවම ලබන්නේ ගැරහුම්... "
අම්මෝ ඒ පද ටික නම් ...හදවතටම වදින්න යොදලා තීනවා ගැලපෙන තනු නිර්මාණයට. 😍
කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නැහැ මේ ගීතය ❤❤❤
ඔබේ හඬ සදා අමරණීයයි... ඔබට දීර්ඝායු වේවා!
රිදවා ගනිමි
තවත්
තව තවත්
රිදවා ගනිමි
නුඹට රිද්දන්නට නොදී
මමම රිදවාගනිමි...
සිත රිදුන තරම්
ඔබ දන්නවනම්........
Sitha niwana bawanawak 💓💓💓
රිදුනා බං
සංගීතය භාවනාවක්.... හිත් පුරා තෙරපෙන මහාම වේදනාවක් උනත් විසුරුවා හරින... හිත නිවන අනිමිස ලෝචන දානයක්
ජීවිතය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න මේ ගීතයම ප්‍රමාණවත්. මිනිස්සු කොච්චරවත් මූනිච්චාවට හිනාවෙලා එළියෙන් වහගෙන ඉන්න දැඟලුවාට ඇතුළතින් ජීවත් වෙන්නේ ගිනි ගොඩක. දුක සතුට නින්දා ප්‍රශංසා ගැරහුම් විවේචන ප්‍රේමය විරහව එකී මෙකී සෑම දෙයක්ම අතර දෝලනය වන ගිනි ගොඩක් තමයි ජීවිතය කියන්නේ. පුළුවන් තරමක් පිනක් දහමක් කරගෙන ඉපදීමම තමයි නැති කරගන්න ඕන. 🙏
100% k aththas
Godak dewal kiyla dunna ජීවිතේටම අමතක නොවෙන්න! ගොඩක් පින්!
සංගීතය කියන්නෙ මිනිස්සුන්ගෙ දුක සතුට හැමදේම තේරැම් ගන්න පුළුවන් භාශාවක්.. මේවගේ ගීත අහනකොට මිනිස්සුන්ට ජීවිතයේ යතාර්තය තේරැම් ගන්න පහසු වෙනවා.. එහෙම බලනකොට අද සමාජයේ තත්වය ඉතාමත් කනගාටුයි.. තරැණ පරපුර අතින් බිහිවෙන ගීත අහනකොට හිතෙනවා දැනෙනවා ඒ මිනිස්සුන්ගෙ හිතේ තියෙන අදහස්,බුද්ධි මට්ටම කොයි තරම් පහත් තත්වයකද තියෙන්නෙ කියලා... අද කාලෙ ඉරාජ් වගේ කිසිම වැදගත් කමක් නැති දගල දගල කතන්දර කියන අය ගැන පිලිකුලක් ඇතිවෙනවා..
Kaushi Kahavitage aniwa... eththa kathawa "pilikula"
eththa kathaawa.
Kaushi Kahavitage
hadawatata denena sendu
vidina puluwn.
මාර අමාරුවෙන් මතක් කරලා මතක් කරලා හොයලා හිතලා සින්දුව අහන්න ගත්තේ!❤️❤️❤️
මේ ගීතය ඇහෙනකොට අතීතයට යනවා දන්නෙම නැතුව මේ වගේ ගීත කවදාවත් ආපහු නිර්මානය වෙන්නේ නෑ 😥😥
ඔබට දීඝායු වේවා ගාන්ධර්වයානෙනි 💖💖💖💖🙏🙏
2024 ත් අහනවා . සදාකාලික ගීත..❤❤
හඳක් නැතිදා අහස් තලයට තරුව දෙයි සැනසුම්....💙💙
පුන් පොහෝදා එවන් තරුවම ලබන්නේ ගැරහුම්...💙💙
බුදුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය කැටි කොට ජීවිතය ගැන වෙනස් ඇසකින් බැලීමක් මේ ගීතය තුල ගැබ් වෙලා තියෙනවා. අද කාලේ අවශ්‍ය වන්නේ මේ වැනි ගීත නොවේද ? කොතරම් රසවත් සංගීතයක්ද මේ ගීතය සඳහා මුසු කර ඇත්තේ? අති විශිෂ්ටයි.
ඔව් ජීවිතයේ යතාර්ථය මේ ගීතය තුලින් මැනවින් පෙන්වා දෙයි.
වියෝ වූ පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන්😇❤🥀
හැඬූ දා කඳුළයි දකින්නේ සිනහවේ සරදම්🙂❤️🥀
🤡🤣
තෙරුම දන්නවද😊
සංගීතය කියන්නෙ මිනිස්සුන්ගෙ දුක සතුට හැමදේම තේරැම් ගන්න පුළුවන් භාශාවක්.. මේවගේ ගීත අහනකොට මිනිස්සුන්ට ජීවිතයේ යතාර්තය තේරැම් ගන්න පහසු වෙනවා.. එහෙම බලනකොට අද සමාජයේ තත්වය ඉතාමත් කනගාටුයි.. තරැණ පරපුර අතින් බිහිවෙන ගීත අහනකොට හිතෙනවා දැනෙනවා ඒ මිනිස්සුන්ගෙ හිතේ ..........
ඔබේ රසිකත්වය බොහෝ සෙයින් අගයමි මෙවැනි ගී ඔබේ මුහුණු පොතේ...වයිබර් වට්සැප් ගෲප් හරහා share කරමින් නවපරපුරට ලගා කරන්න සහයෝගය ලබාදෙන්න..බොහොම පිං...
Peshala manoj gahana gehilla niyamai
ජීවිතය ආදරය විරහව පිස්සු හැදෙනව මේ සින්දු අහනකොට.ඒ තරමට ජීවිතයෙ යතාර්තය තේරුම් යනවා
Aththenma ow
වර්තමානයේ තාවකාලිකව හිට් වෙන ගීත නිසා, මේවගේ ගීත ඇහෙන්නේ නැහැ. අනාගතයේ බිහිවෙන්නෙත් නැහැ. අපිට දරුවන් ඉන්න කාලෙක, අපේ රසවිනදනය එයාලට දෙන්න බැරි වීම ගැන දුකයි. හදවතට කතාකල ගීත අපට දුන්නු, යුගයක් නියෝජනය කරන මේ ගායකයා, තමන්ගේ ඊලග පරපුර දිහා කොයිතරම් වේදනාවෙන් බලනව ඇත්ද....
ඔබේ රසිකත්වය බොහෝ සෙයින් අගයමි.. මෙවැනි ගී ඔබේ මුහුණු පොතේ...වයිබර් වට්සැප් ගෲප් හරහා share කරමින් නවපරපුරට ලගා කරන්න සහයෝගය ලබාදෙන්න..බොහොම පිං...
අනිවාරෙන්ම ,අද අපිට ඇහෙන කුණු රසයක් තියන බොල් ගීත වලට ප්‍රේම කරන උන්මත්තකයන් පිරිසක් බිහිවෙලා ඉන්නේ.. ඇත්තටම දුකයි.
දැන් තියෙන පිස්සු සිංදු හින්දා මිනිසුන් තුළ තිබෙන රසවින්දන නැති වෙලා ගිහින්... රසවින්දන තියා අහන්නවත් පුලුවන් ද... ඒත් මේ සින්දුවල ගැඹුරු අර්ථයක් ගැබ්ව තිබෙනවා.. හිතන්න දෙයක් ඉතුරු වෙලා තියෙන්නේ
Sanka edirisinghe and sankani edirisinghe ohu gen pasu Param parawa
Aniwarenama e gana Nam dukai.😔
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ...ඒ තරමටම මිහිරී..
මේකෙන් ඇත්තටම කියවෙන්නේ ලෝක ස්වභාවය තමයි..😔💔😊❤️
හදවතට දැනෙන්නෙ සර්.
අහන අහන වාරයක් ගානෙ ඇස් දෙක තෙත් වෙනවා ❤️
ජිවිතයට යතාර්ථය කියාලා දෙන ගිතයක් .මෙවැනි ගිත නිර්මානය නොවිම අභාග්‍යයක්
කාටහරි කියන්න පුළුවන්ද මේ ගීතයේ නියම අර්ථය..දැනගන්න ආස නිසයි අහන්නේ
ආදරයකින් පටන් ගන්න ජීවිත වල ඇත්ත කතාව කියා දෙනවා. කොහොම ලියන්නද සහෝ. ඒ තරම් දෙයක් කියා දෙනවා.
ඇයි මේ dell studio දැන් යන්නේ නැත්තේ.මේ වගේ program තමයි ලංකාවට ඕනෙ
machan bageta dagaththa ganu tikak pennuwanam dell studio thamath yai. dan inna ayata echcharai oni machan. me wage watina dewal wedak na eunta
aniwa bn aniwa.mewa tamai lankawa hedenawa mm one
Madawa Madushanka
Aththamai
Madawa Madushanka agreed
Siraa bro aniwa oni
love this voice soooooooooooo relaxed :)
එපාවෙන්නෙම නැති සින්දුවක්.😘😻😻 සුනිල් සර්...😘😻
ගායනය තබ්ලා හඩ එක්ක එන music eka සුපිරි
අම්මෝ ඒ වොයිස් එක .අනේ සර් ඔබට බුදු සරනයි දෙවි පිහිටයි .මනස සුවපත් කරන කට හඩක් දෙවියන් වහන්සේ ඔබට දීලා තියෙනවා..ඇස් දෙක පියාගෙන පස් පාරක් විතර ඇහුවා සර් .මේවට තමයි මානසික බෙහෙත් කියන්නේ 😢😢වියෝ වූ පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ සරදම්.😢😢😢
මම මැරෙන තුරාවට මේ සින්දුව අහනවා ❤🥺
හදවත මොහොතක නතර වුනා ගොඩක් ලස්සනයි
sunil edirisingha sir obata dirgayusha... budu saranai sir
ජීවිතයේ යතාර්ථය...ඇස් පියන් අහන්න ඕනි...
බුදුසරණයි පුතාට ........
2020 Ahana aya ko?
ඇස් පියා ගත්තොත් පුරුද්දට මතකයන් එක්ක කදුලු එනවා.අලුත් පරපුර පොඩි වෙලාවකටවත් ඇස් පියන් අහපල්ලා බන්. ගාල ගෝට්ටි සංගීතයෙන් අයින් වෙලා. දරා ගන්න හිත හදා දෙනවා නොමිලේම.
අළුත් පරම්පරාවෙ අපිත් මේ වගේ සිංදු තමයි අහන්නේ.
දැන් තියෙන ගොං සින්දු වැඩක් නැ
2024 May, who else?
2024 August 😮💨
September ❤
2024 October
November
හරිම ලස්සනයි . ...........
THIS IS THE CREAM OF OUR MUSIC.
SO NICE
Another legendary artist in Sri Lanka's music world.
ඉවුරු දෑලේ හිද බැලුවිට ගග හැඩයි කදිමයි.........
දියට වන් විට එවන් ගගුලම බිහිසුනුයි චන්ඩයි....
යත්ර්තයක් නො දැක ජිවිතේ තේරුම් ගත්තොත් වෙන්නේ
සදාකාලික දුකක් ඉතුරු වෙන එක පමණයි
jewethe yatharthaya gan kiyawenna Sada amaraniya sinduwak. Sunil gayakayata bohoma pin
රසවින්දනය තියෙන කෙනෙක් අහන්නෙ මේ වගේ ගීත. මේ ගීතවලින් දැනෙන හිතේ සැනසීම අද කාලේ ගීතවලින් ලබන්න බෑ
මම මේ ගීතයේ අර්ථයට හරිම කැමතියි...
දෙයක් අහිමි උනාමයි ඒකේ අගේ තේරෙන්නේ
Math..
වියෝ වූ පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන්
හැඩූ දා කඳුලයි දකින්නේ සිනහවේ සරදම්
හඳක් නැතිදා අහස් තලයට
තරුව දෙයි සැනසුම්...
පුන් පොහෝදා එවන් තරුවම
ලබන්නේ ගැරහුම්.....
Prasad Sameera
ඔබේ රසිකත්වය බොහෝ සෙයින් අගයමි... මෙවැනි ගී ඔබේ මුහුණු පොතේ...වයිබර් වට්සැප් ගෲප් හරහා share කරමින් නවපරපුරට ලගා කරන්න සහයෝගය ලබාදෙන්න..බොහොම පිං...
hummmmmm
Absolutely great!!!
2019 August 26 anyone else??
WIY
2023/12/13
14.02.2024 ❤
08/03/2024 ❤
2024.05.16❤
2021 දිත් අහනවා 🙏💙
Songs with meaning with out loud music make you feel you are living and feel great than ever
පේශල එකෙන්ම වැඩ්ඩෙක් ❤️
අඩන්නැතුව ඇඩෙන්නම ගායනා කරනවා..❤️❤️👌
Aniwa
Aniwa
Aniwa......
ලෝකයක ගීතය වුව,එය ඔබේම කර මටම ඉල්ල ගන්න තිබුණනම් කියල, කියන්නෙත් ලෝකෙම වෙනුවෙන් ලොකු සර්.
මොකද මම දන්නවා අනිත් හැමෝම ත් එහෙමම හිතනව කියල.නොකීවට.
හොද දේම කී පිනට ඔබේ,ලෝකයම එහෙම නොකියන්නේනම් තමයි පුදුමේ.
මෙතරම් මිහිරි හඬක් ලැබෙන්න සසරේ හොදම කියනවා කිය කියා,ඔබ කළ කැපකිරීම අපිට ගණනය කරන්න තිබුනනම්,මීට වඩා කොච්චර පහසුද කියලත් හිතෙනවා.
අපි ඉගෙන ගත්තා.
ගොඩක් පින් ඔබ සැමට.
බදාගෙන වරුවක් අඬන්න හිතෙනවා😥🙂❤️
සංගීතය කියන්නෙ මිනිසුන්ගෙ හදවතේ ගින්නක් ඇවිලිය හැකි සහ නිවිය හැකි අමුර්තයක්...😟😟😟😟
🎶 මගින් ගෙවෙිනා ජවිතය කොතරමි සුන්දර යත් එය වටහා ගන්නා පුද්ගලයා සාමාජයේ උසස් පුද්ගලයෙක් වෙි
ඔබේ රසිකත්වය බොහෝ සෙයින් අගයමි මෙවැනි ගී ඔබේ මුහුණු පොතේ...වයිබර් වට්සැප් ගෲප් හරහා share කරමින් නවපරපුරට ලගා කරන්න සහයෝගය ලබාදෙන්න..බොහොම පිං...
jevetha permadrshya sangithyayi...... sangithvadiyanini.... obta nirogi suwuym labwa... mewani githa thwa thwath gayna keranta
භාවනාවක් ....වන් ගීතය...හදවතේ සියුම් තැන් ස්පර්ශ කරන්නවු...
දෙසවනින් ඔබ්බට හදවතේ සියුම් තැන් පිරිමැදුම...
❤
ආදරයේ සුවඳ..දැනෙයි හදවතට..ඊටත් වැඩියෙන් දැනෙයි ව්යෝ දුක හද පලාගෙන
හඳක් නැති දා අහස් තලයට තරුව දෙයි සැනසුම්.....🌹❤
පුන් පොහෝ දා එවන් තරුවම ලබන්නේ ගැරහුම්.....🌹❤
හරිම ලස්සනයි ......කොච්චර ඇහුවත් එපාවෙන් නෑ..අපේ ජීවිතවලත් ඇත්තටම සිදු වන්නේ මෙය නොවේද?
ඒක වෙනම ලෝකයක්. ❤️❤️🥰
අහද්දී ඇහ හිරි වැටෙන ගීත ❤
No words to describe......
මේ හුදෙකලාව දරාගන්න බැරි තරම් 🤗🤗❤️
වියො වු පසුවයි දෙනෙන්නෙ ප්‍රෙමයේ අබිමන්.....😙😙😙😙
භාවනාවක් ❤️
ගොඩාාාාක් ලස්සනයි. 🎵🎵🎵👍
very nice song .me wage rasawindanayen pirunu sindu me kaleta godak wadagath .jiwite niyama artaya kiyawenawa
විශිෂ්ටයි.මගේ ගීතයත් අහන්න . මීවිත මීවිත බඳුන් පුරා.
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා සුනිල් එදිරිසිංහ කලාකරුවාණෙනි❤🙏🙏🙏
meaning eka mulu hithatama danenne mata vitharada???
I am dragged to way to past. these songs are cherishing everyone's stories once in life time!
Fantastic performance ,very beautiful song
කවදමහරි දවසක මෙතුමාව ඇස්දෙකට දැකල ලගයිදන් සින්දුවක් අහන්නතීනවනම් ඒක මාරම භග්‍යක් තමන් ලබන
Heart touching !
Jevath wenawa kiyala danenne me getha ahanakota ❤️
only after ones death
felts the value of love
to felts the value of tears
crying is essential
and smiles irony.
when we see the river
on the shores
beautiful; glorious
get in
its rapid ; aggressive
where theres no moon in the sky
stars gives a big relief
on the full moon day
the same stars are treated
with insults
Peshalage thabla paara nam mare maru.... Violine parath seratama thiyenawa.... Sinduwa gena kumana kathada ithin.... Suppppperb....
හිත නිවන සින්දු මේ...
මෙන්න සිංදු
වියෝ වු පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අබිමන් හැඩු දා කදුලයි දකින්නේ සිනහවේ සරදම් .හදක් නැතිදා අහස් තලයට තරුව දෙයි සැනසුම් .පුන් පොහොදා එවන් තරුවම ලබන්නෙ ගැරහුම් ..
Awesome 😢👌
Anyone in 2021 👀 music ❤️ voice 🔥
I love this song
exsalant dell studio wow and nicely singing our artis Mr sunil edirisingha
Aththatama me sinduwak ahuwath ape mulu athmema sundarawenawa chiranjayathu obata
2021බලන කවුරුත් ?.....
My favorite
puduma lassanai
Toolanjalee SurangixvvnccZ
what a nice output
Hadak nathi daa..
Ahas thalayata tharuwa dhei sanasum...
Pun phoda ewan tharuwama labanne garahum...
Love this voice.
Peshala superb wadde thama ❤❤
me trm hitha sanasalana geetha nirmanya kala obata api sada nayagathi
දීර්ගායු වේවා ඔබ තුමාට
Touch the soul ❤