Sadakalika Nowu Loke - Sunil Edirisinghe @ Dell Studio Season 02 ( 25-09-2015 )

Поділитися
Вставка
  • Опубліковано 2 гру 2024

КОМЕНТАРІ • 305

  • @lasacolombo355
    @lasacolombo355 4 роки тому +35

    සිංදුනම් සින්දු.....දැන් තියන කරුම වගේද....සිතට දැනෙන හැගීම්...thanks...

  • @sandarujayasinghe5993
    @sandarujayasinghe5993 4 роки тому +61

    මම මේක පනස් පාරක් විතර මේ වෙද්දි අහල ඇති මේ වගේ වැඩ දිගටම කරගෙන යන්න music අති විශිෂ්ඨයි. ❤❤❤❤❤❤❤❤❤

    • @tashenfernando6894
      @tashenfernando6894 Рік тому +2

      එක ඇත්ත .❤❤❤එකට හිරැ එකේ

    • @SahanVihage
      @SahanVihage Рік тому

      සදරු අයියා අපි මේක ම්යුස්ක් රුම් එකේ ළමයින්ට අහන්න දැම්මා මතකද දවසක් 😅😅

  • @beat_band_music
    @beat_band_music Місяць тому +6

    2000 න් පස්සෙ උනත් මම හරි අාසයි මේ සිංදු වලට.😢😢😢❤❤❤ මාරම තේරුමක් තියෙනව ❤❤

  • @chathundilshan7516
    @chathundilshan7516 3 роки тому +22

    ඒ වයලීන් හඬත් සමග ඔබේ දිව්‍ය කටහඬ එකතු උනාම මාරම රසයක්..........දැං ඉන්න උන්ටඑහෙම මෙහෙම කියන්න කිව්වොත් රෙයි සිංදුව උඩ

  • @dharaniproductions
    @dharaniproductions 3 роки тому +27

    2021 දිත් අහනවා මම ❤️

  • @dindikaindu9338
    @dindikaindu9338 2 роки тому +38

    කට වාචාලකමට කියෙව්වාට පේශල සුපිරිම තබ්ලා වාදකයෙක් ... මේ ගීතයට අහපු ලස්සනම තබ්ලා වාදනය...

    • @hptdushmantha
      @hptdushmantha Рік тому

      Lankawe anka eke waddek peshala kiyanne ❤️❤️❤️

  • @kronikjamz
    @kronikjamz 3 роки тому +31

    මේ සිංදුව අහන හැම විටම මගේ පාසල් පෙමය මතකයට නැගෙනවා එතරම් සොදුරැයි 🙏😊❤️ ජිවත් වෙලා ඉන්න තුරැම අහනවා 😊

  • @legalandcorporateconsultan7481
    @legalandcorporateconsultan7481 5 років тому +45

    මේ හඩට හිත නිවෙන තරම් .......ඔබට දීඝායු!!!!

  • @isharaharshani1562
    @isharaharshani1562 3 дні тому +1

    අදට අපි ඩිවෝස් වෙලා අවුරුද්දක්, හස්බන් මට මේ සිංදුව එවලා තිබුණා. මම තාමත් ආදරෙයි ❤

  • @supunfernando1405
    @supunfernando1405 2 роки тому +8

    ඒ වස්දඩු රාවයත් එක්ක එන ඒ හඩ දිව්‍යමය ගාන්ධර්වයෙක් උනත් පරදවනව
    ආදරනීය කලාකරුවානෙනි ඔබට දීර්ඝායු වේවා ❤️❤️❤️

  • @shaan325
    @shaan325 11 місяців тому +69

    2024 gang here 👇❤

  • @nisansaladilukshi2417
    @nisansaladilukshi2417 6 років тому +18

    සදා කාලික නොවු ලොකේ සදාකාලික ප්‍රේමයක් සොයා නෙක ගම් දනව් පිරා ගෙවු කාලය සිහිනයක්..

  • @nishanikaushalyakumari1313
    @nishanikaushalyakumari1313 8 місяців тому +2

    මනසට සුවයක් එකතු කරන්න පුලුවන් වින්දනාත්මක කටහඩක් සහ එකී හඩට සහබද්දව යන වාදනාංගයන්ගේත් රසයයෙහි අරුත වචනයට ගොනු කල නොහැකි තරම්ය...ගීතයෙහි පදමාලාවද එතරම්ය.මෙවැනි නිර්මාණ ශ්‍රී ලාංකිය සංගිත ක්ශේත්‍රයට තව තවත් බිහිවේවායි එක සිතින් ප්‍රාර්ථනා කරමි.❤️❤️❤️

  • @aselaabesingha5793
    @aselaabesingha5793 6 років тому +9

    මේ රටේ තවම අපි පිං කරලා තියෙනවා මෙවන් ගි අසන්නට ලැබෙන එකට

  • @madushajayalakshimadusha7475
    @madushajayalakshimadusha7475 5 років тому +38

    තවමත් නිවී සැනසිල්ලේ අහන්න පුළුවන් සිංදු තම
    යි මේවා දැන් අහන්නෙ නැනේ දැන් තියෙන්නේ කුණුහරුප නේ

    • @slowmotion2082
      @slowmotion2082 5 років тому

      Madusha Jayalakshi Madusha ඒකනම් ඇත්ත. හිත නිවාගන්න නෙවෙයි විකාර කරගන්න හොදයි ඒවා

    • @mischiefmagic9578
      @mischiefmagic9578 4 роки тому

      ua-cam.com/video/-biDsxlsFwc/v-deo.html

    • @snooslee6508
      @snooslee6508 4 роки тому +1

      @@slowmotion2082 බොහෝ අය දන්නේ නෑ හිත නිවෙන්නේ කොහොමද හිත ගිනි ගන්නේ කොහොමද කියා,,..,.

  • @sinhalasirindunilgsmage12345
    @sinhalasirindunilgsmage12345 3 роки тому +13

    සුනිල් දිය වන් සුගායනයක්
    ව්ස්මයජනකයි.....

  • @UdanaNandun
    @UdanaNandun 6 років тому +40

    2018 anyone here ??? i'm still listening

  • @madushanka7859
    @madushanka7859 7 років тому +16

    Wow..just pure emotions..what a meaningful song...yep true..when you got matured you understand the uncertainty of things..great thoughts..

  • @venpodee2244
    @venpodee2244 5 років тому +6

    විශ්වයේ අති ප්‍රබල ආමන්ත්‍රණය .... ස්තූතියි මා සිත දැහැන්ගැන්වූවාට

  • @athulamallikarachi9068
    @athulamallikarachi9068 8 років тому +16

    Sunil is a legendary singer , class forever.Beautiful.MAGE DUKA DAKA OBE DENAYANA UPAN KADULEN SEDILA.

  • @hashanidilshara8237
    @hashanidilshara8237 3 роки тому +7

    Wow ,🤩😍 violin, flute, tabla playing , raag alap 👌😊 lovely voice ..... ♥️♥️♥️♥️🎧

  • @hashanstudio748
    @hashanstudio748 10 місяців тому +8

    🙏 මේ comment එක ඔබ දකිනකොට මන් මැරිලා වෙන්නත් පුලුවන් ඒක තමා ජීවිතේ

  • @ashanseneviratne4
    @ashanseneviratne4 4 роки тому +7

    2020 anyone?
    Thabla is played significantly. Kudos Peshala

  • @somamunasinghe7389
    @somamunasinghe7389 8 років тому +39

    World That is Not Eternal
    Epochs wasted foraging for eternal love
    In far-flung kingdoms in this transient
    World is just a dream
    Awash with tears born
    in your eyes for my defeats
    It’s not your body but your heart
    That looms like the full moon
    It’s not the same beauty
    That bewitched me in my arms
    I see today from afar
    How can I offer you my eternal love
    In this fleeting universe

  • @sadeeshasathsara5623
    @sadeeshasathsara5623 День тому

    හිත නිවන ගායකයෙක්ගේ හිත නිවන සිංදුවක් වගේම..🥺 රවී සර්ගේ කතාකරන වයලීනය හිත නිවනවා 🥺 මගේ ගුරුවරයා..දීර්ඝායු සර්ට..❤

  • @indunilpradeep91
    @indunilpradeep91 5 років тому +6

    සදාකාලිකවම පෙම් බදින ගීයක් ❤️👑️

  • @gm_p.r.wdilshan6950
    @gm_p.r.wdilshan6950 Місяць тому +1

    අහපු වාර අනන්තයි මේක .... ❤❤❤❤

  • @rajeshkumarchokkara2841
    @rajeshkumarchokkara2841 6 місяців тому +2

    Im indian but I always like this song...and all songs

  • @j.m.c.jayasundera5486
    @j.m.c.jayasundera5486 7 років тому +6

    සදාකාලික නොවු ලෝකෙ ..සදා කලික ප්‍රේමයක්.......සොයා ...ලස්සනයි .

  • @vidurawijerathnaonline
    @vidurawijerathnaonline Місяць тому +1

    ගෙවූ කාලය සිහිනයක්!❤🦋
    2024🎧

  • @Sumeeragunasekara
    @Sumeeragunasekara 2 роки тому +3

    දෙවියනේ..මේක නම් පිස්සුවක්..😍😍😍😭😭😭😭

  • @kavindagayashan6886
    @kavindagayashan6886 2 роки тому +22

    පේෂල මනෝජ් කියන්නෙත් සුපිරි වැඩ්ඩෙක්.ඔහු ගීතයකදි තබ්ලාවෙන් උපරිම සහය දෙනවා නේද

  • @sithararuwandayakumara9059
    @sithararuwandayakumara9059 3 роки тому +5

    දීඝායු වේවා ගාන්ධර්වයානෙනි 💖💖💖🙏🙏🙏🙏

  • @kronikjamz
    @kronikjamz 3 роки тому +6

    Dell studio please start again the show
    ❤️❤️ We love that😊❤️

  • @kaviwijesinghe2702
    @kaviwijesinghe2702 10 місяців тому +3

    It's 2k24 and here I am

  • @nanguramadproduction2412
    @nanguramadproduction2412 4 роки тому +13

    මේ ගීත අනාගත පරපුර අසන්නම අවශයි. මිනිසුන්ගේ ආදරය කරුණාව දයාව කැටි වුන සංවේදීත්වය ඇති කල යුතුනම් මේ සිංදු අසන්න සලස්වන්න...

  • @dulajanuruddha3091
    @dulajanuruddha3091 2 роки тому +12

    It's 2022 and here I'm

  • @ruveenathushari8839
    @ruveenathushari8839 8 років тому +6

    one of the gr8tst voice that I love most.Wish you long long life sir.💜💜💜

  • @maneeshalasindu7128
    @maneeshalasindu7128 2 дні тому +1

    Gifted voices ❤

  • @kekuludissanayake
    @kekuludissanayake Рік тому +6

    සදාකාලික නොවූ ලෝකේ
    සදාකාලික ප්රේමයක්
    සොයා නෙක ගම් දනව් පීරා
    ගෙවූ කාලය සිහිනයක්
    මගේ දුක දැක ඔබේ දෙනයන
    උපන් කඳුළින් සේදිලා
    මගේ දුක දැක ඔබේ දෙනයන
    උපන් කඳුළින් සේදිලා
    ඔබේ වත නොව ඔබේ හදවත
    පුරා සඳ සේ පෑදිලා
    සදාකාලික නොවූ ලෝකේ
    සදාකාලික ප්රේමයක්
    සොයා නෙක ගම් දනව් පීරා
    ගෙවූ කාලය සිහිනයක්
    එදා ළඟ සිට දුටුව ඔබ නොව
    මෙදා දුර සිට මා දකින්නේ
    එදා ළඟ සිට දුටුව ඔබ නොව
    මෙදා දුර සිට මා දකින්නේ
    සදාකාලික නොවූ ලෝකයෙ
    සදා කෙලෙස ද පෙම් බඳින්නේ
    සදාකාලික නොවූ ලෝකේ
    සදාකාලික ප්රේමයක්
    සොයා නෙක ගම් දනව් පීරා
    ගෙවූ කාලය සිහිනයක්

    • @KavinduDewage
      @KavinduDewage Рік тому

      බොහොම ස්තුතියි !

  • @shamiladeen7379
    @shamiladeen7379 3 роки тому +1

    Music and singing which takes you to a whole new level..makes u feel like u were floating on clouds ❤ a legend

  • @Naraintube
    @Naraintube 8 років тому +10

    Devine voice and meaning of life.

  • @djyessabro
    @djyessabro 4 дні тому +2

    Anyone 2024

  • @DulminWickramasinghe
    @DulminWickramasinghe 3 місяці тому

    Me series ek aya paraka patan gena digtama karagena yanna puluwannam mara watinwa 😢

  • @kmsrlena
    @kmsrlena 5 років тому +3

    My favourite song with different narration... Still, I am seeking you here and there. Meanwhile, Sunil Edirisingha kill me time to time with this.....

  • @pasinduudandulanjana5497
    @pasinduudandulanjana5497 3 роки тому +3

    දුක තුනී කිරීමකි ..❤️

  • @janakiwerakone5771
    @janakiwerakone5771 4 роки тому +1

    SADDAKALIKA,,NOU,,LOKE,,song,,I,,listen to it only,,last night,,AT, last every one has, Done, the Best...For this,,Gem,,of a Song..it is a, song,,a beautiful, story,,song with a beautiful melody,,,,heart felt,,singing,,,,,Music to be very proud Of,,violin and the Table,,will make you feel very proud Of our achievements..Peshala and the Table...,Took, me back to the Days ,of beloved, Wijerathna Ranatunga, Sir...well done..😊🙏💟

  • @rajikasandeepa932
    @rajikasandeepa932 Рік тому +1

    උදේ හවා ජාතික ගීය වගේ අහනවා music අති විශිෂ්ටයි . The legend mahesh denipitiya ❤️🎶

  • @gayathchandira5916
    @gayathchandira5916 5 років тому +44

    It's 2019 and here I'm

  • @umeshmadhushan3399
    @umeshmadhushan3399 Рік тому +2

    It's 2023
    Still listening ❤

  • @sudeshpremawardana8641
    @sudeshpremawardana8641 Рік тому

    Mewage sindu aye kawadawath ahenne ne.. Adarei mewata merena thurama ahanawa ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dilankalakshan248
    @dilankalakshan248 5 років тому +15

    සදාකාලික නොවු ලෝකේ සදා කෙලෙසද පෙම් බදින්නේ 🙏🚺❤🚺❤

  • @LakshmanMeemana-fw7om
    @LakshmanMeemana-fw7om Рік тому

    Kiyanna wachana na sunil adiri...gayakayanni unatada wadaka madulatda godak thanks

  • @sandamalirodrigo5571
    @sandamalirodrigo5571 2 роки тому +1

    පුදුම ලස්සනක්. සෑහෙන වාරගානක් අසා රසවින්දා. ස්තූතියි හැමෝටම ♥️♥️

  • @sudeshsomadewa9572
    @sudeshsomadewa9572 11 днів тому +1

    Gethayata Etha hoda sadaranayak Kala visiter sangetha kandayamak

  • @sdn_trk
    @sdn_trk Рік тому

    තාමත් අහනවා ❤

  • @hptdushmantha
    @hptdushmantha Рік тому

    2015 live eke idala 2023 thamath mama meka rasa widinawa ❤️

  • @djyessabro
    @djyessabro 4 дні тому +2

    Anyone 2025
    10 years ago

  • @cmgamage415
    @cmgamage415 6 років тому +2

    eda... laga sita dutuwa oba nowa meda dura sita ma dakinne ... true song always ( first best singer)

  • @Raza-dq9gk
    @Raza-dq9gk 5 місяців тому +1

    Bidunu hadawath kiywla search kle 😊❤

  • @ranu_10
    @ranu_10 Рік тому +3

    2023 and still 💕

  • @manojalwis123
    @manojalwis123 8 років тому +6

    mage adahasa anuwa me geethyen kiyawenne eka sarala deyak,eheth ehi theruma itha gamburui,eka thamai " ATHTH HAREEMA" YAMEKUTA JEEWITHEYE KERANNATA AMARUMA DEYA,yamak awabodyen uthuwa athTH harima praghawa pahala wuna wagei,EDA LAGA SITA DUTUWA OBA NOWA MEDA DURA SITA MAA DAKINNE,ALI GALI SITINAWITA THAMANTA PRAGHAWA PAHALA WENNE NAHA, EKA NISA THAMAI BUDUNWAHANSE SIYALU DE ATHAHARA BUDDHATHWAYATA PATH WUNE,JEEWITHEYEDI MEWANI THEERANA GANIMATA SIDUWE EE NISA EWATA SUDANAM WIYA UTHUI,JEEWITHAYA SARALA WENA THARAMATA THAMA DHANAWATH WENNE SANASEEMA LABENNE,
    BRILLIANT LYRICIST - KULARATHNE ARIYAWANSA AND INDIAN RAGA MUSIC COMPOSED BY dr ROHANA WEERASINGHE,API ME GEETHYATA THAWAMATH SUDANAM NATHA!

  • @tharusharathnayaka8467
    @tharusharathnayaka8467 4 роки тому +2

    සුපිරි කියන්න වචන නෑ...

  • @chanithadehigahawatta
    @chanithadehigahawatta 3 роки тому +2

    2021?

  • @duminduelshanisafoot1630
    @duminduelshanisafoot1630 7 років тому +3

    ඔබේ වත නොව ඔබේ හදවත පුරා සද සේ පෑදිලා....

  • @thilakasirispathiranage9981
    @thilakasirispathiranage9981 11 місяців тому

    Nicht nur English sondern auch Germen und musik.❤❤❤❤

  • @mahenprabhashwara
    @mahenprabhashwara 7 років тому +9

    its a very tough song to sing.. love u legend

  • @anuhasmusic6117
    @anuhasmusic6117 Рік тому +1

    Matath kinna asai sunill edirisinha mahathmayanani

  • @msudhara123
    @msudhara123 6 років тому +3

    Legendary.... ! SL Music at its best!

  • @azamizmy5817
    @azamizmy5817 3 роки тому +2

    6:40 speechless 🙌💯

  • @mahelapriyadarshana4196
    @mahelapriyadarshana4196 6 років тому +2

    As a eastern music learner, I could easily identify that this song is based on rag - Dharbari kanada.....

  • @srzlokka2002
    @srzlokka2002 2 роки тому

    ඒ සංගීත සපයන්නෝ 🖤👌❤️

  • @sanduntharaka9918
    @sanduntharaka9918 Рік тому +1

    2023 still listening ❤️

  • @nihalhemachandraa5721
    @nihalhemachandraa5721 8 років тому +7

    best artist .....................

  • @neth196
    @neth196 Рік тому

    ඒ රෙකෝඩින් එකක්ද යන්නෙ....වයලින් එකේ පාට් එකක් එක පාරක් වදින්නෙ නෑ...ඒත් සද්දෙ එනව😢❤...කොහොම උනත් ආසාවෙන් රසවින්ද❤

  • @prasangakariyawasam8338
    @prasangakariyawasam8338 4 роки тому +1

    Ammohhh... pissu hadenawa👍👏👏👏❤️❤️❤️💜️💜️💜️💚💚💚

  • @geethikahemamali8326
    @geethikahemamali8326 6 років тому +4

    Oba thumata dalda samidu pihitai...

  • @renurathnayaka3126
    @renurathnayaka3126 3 роки тому +2

    සියල්ලම සිහිනයක් පමණී"

  • @mohamedcassim3834
    @mohamedcassim3834 9 років тому +3

    it`s a beautifull songs,,,,,,,,,,thanks to mahesh beautifull music....

    • @mischiefmagic9578
      @mischiefmagic9578 4 роки тому

      Mohamed Arshad sang this
      ua-cam.com/video/-biDsxlsFwc/v-deo.html

  • @manosen650
    @manosen650 7 років тому +1

    Amazing ,listened to this song countless times.

  • @kavindagayashan6886
    @kavindagayashan6886 2 роки тому +1

    2022 අහන අය කෝ....

  • @travelingspirit9381
    @travelingspirit9381 5 років тому +2

    Anyone listening in 2019?

  • @Akalanka003
    @Akalanka003 5 місяців тому

    2024 🌝..? වචනම විතරක්ම නෙවෙයි.. ස්වර විතරක්ම නෙවෙයි.. හැගීම් කැටි උනු භාවනාවක් 🥺🤍

  • @shanika-123prabath
    @shanika-123prabath Рік тому

    Atharaman una...❤️

  • @ruwanornethmina9405
    @ruwanornethmina9405 2 роки тому

    2022 මේක අහන මම 🥰😴😴😴

  • @sacroos
    @sacroos 2 роки тому

    Peshala thabla gahapan anith weda nawathathala ... balapan koi tharan sadaranayak karanawada umba > bravo

  • @nilushidewapriya8304
    @nilushidewapriya8304 4 роки тому +1

    සිත නිවෙන සින්දු

    • @wbherath9352
      @wbherath9352 4 роки тому

      Nomarena sindu.ahanna,ahanna,asai.

  • @praveennarangoda494
    @praveennarangoda494 Рік тому +1

    No words❤❤❤

  • @NickRozairo
    @NickRozairo 8 років тому +3

    Sadakalika Nowu Loke sada kalika premayak... soya neka damaw peera hadu kalaya sihinayak....

  • @nuwanchamara8507
    @nuwanchamara8507 6 років тому +1

    Fantastic superb job

  • @mlsworld2327
    @mlsworld2327 6 місяців тому

    Woww 🥺💖💖

  • @roshan9126
    @roshan9126 4 роки тому +1

    Listening in 2020 May 😩

  • @prasannasanjaya126
    @prasannasanjaya126 3 роки тому

    Me sinduwa niyamai

  • @gaminiperera4145
    @gaminiperera4145 7 років тому +2

    It's amazing love song thank

  • @madhawadasanayake2956
    @madhawadasanayake2956 3 роки тому

    Pesh.... super Tabla work...

  • @j.m.c.jayasundera5486
    @j.m.c.jayasundera5486 7 років тому +1

    superb good job.... jayawewa.

  • @yomalmohottala6690
    @yomalmohottala6690 8 років тому +7

    Music Meditation

  • @hansakawithanaarachchi2227
    @hansakawithanaarachchi2227 Рік тому

    Nice combination ❤️💔a song for entire life time 🙏🙏😊

  • @ayeshaharshani326
    @ayeshaharshani326 3 роки тому

    My favourite singer...respect sir...

  • @GonGamini-rc3dh
    @GonGamini-rc3dh Рік тому

    Just awesome ❤