Probably one of ... if not the the most meaningful and philosophical sinhala song writers of all time ....coupled with a unbelievably clear voice ....the songs go through the mind touching the inner soul...Senaka Batgoda is a national treasure...his songs will live for generations to come.
Hamadama me eka sinduwak hari ahanawa ape jivithe me sindu wala thiyanawa ahata kadulu enne na nikan me nirmana kochchara lasanada kiyala ona kenekta me githa rasa vidinna puluvan obata niwan suwa labewa 😢😢😢😢😢....
I was deeply saddened to hear of the passing of musician/singer maestro Mr.Batagoda. His talent and contribution to the world of music, particularly in Sri Lanka, touched so many lives. He was not just an artist, but a beacon of inspiration and joy for countless fans around the world. Please accept my sincere condolences. May their music and legacy live on in our hearts, and may you find Nibbana........💚
Truly love his songs for the lyrics, music, vocals..he should be recognized and appreciated more by Lankans.. Thank you for your timeless masterpieces..
0:00- සිහින විමන්🎶
3:47-සැනසෙන්නම් මා🎶
7:50-ජිවයෙන් පිරි🎶
11:08-හින වලට පනක් තියෙනවා 🎶
14:59-නිදි නැති රැය🎶
19:11-තනිවු සිහිනේ🎶
23:06-අපි සැනසිල්ලේ 🎶
ජයවේවා 🔥❤️💯
පුලුවන්නම් මේක pin කරන්න අනිත් අයටත් ලේසිවෙයි ❤🔥🎶
ජයවේවා 🔥❤️💯
Hari kala😃
@@DCrearions 🤜❤️🤛
👍😃
Mkk
ඔබතුමා දවසක මුණ ගැහෙනවාමයි කියලා හිතාගෙන හිටියෙ. මෙච්චර ඉක්මනින් ඔබතුමා අනන්තයට යයි කියලා හිතුවෙ නෑ. පූජකයන්ට ගලපගන්න බැරි වුන ජීවිත යථාර්ථය වචන ටිකත් සංගීතයත් එක්ක ගලපලා හරි ලස්සනට හදවතට සමීප කරපු සැබෑම කළාකරුවෙක්. ලෙනින් වරක් කිව්වා වගේ කළාකරුවා පොදු ජනතාවට අඩියක් ඉදිරියෙන් ඉන්නෝන සැමවිටම. කළාකරුවා වෙහෙසෙන්නෝන පොදු ජනයාත් ඒ මට්ටමට ගන්න. ඔබ තුමා ඒ ගණයෙ කළාවේදියෙක්. ඉතිං නුඹට සුභ ගමන්. දිනක සිහින විමන් වල කවුළුපියන් හැරගත් දිනක අනන්තයෙදි මුණගැහෙමු. ආදරෙයි ♥️
ආදරෙයි වචන ටිකට සහෝ. තරුන හදට සත්‍ය අවබෝධකරදුන් මහා විශාරදයෙක් අනන්තයට ගියා. නිවන්සුව යාලු 🙏🙏🙏
Very different unique style . RIP legend
Hmbenn bri una💔🙂
@@donamie2808😊
🙏🙏🙏♥️
මරණ දැන්වීම දැකලා සිංදු අහන්න ආපු අය මේ කොනට එන්න. බිස්කට් තියන්වා
ඇත්තටම මන් ආවා❤❤😢😢😢
R.I.P. LEGEND
Rip legend 😢
😢😢😢
😢😢😢😢😢
ඇත්තටම මමත් සේනක බටගොඩ අදුනාගත්තේ අද., කොතරම් අසාධාරණයක් ද කරන්නේ වෙන අය මේ ගීතවලින් ජනප්‍රිය වෙනවා..
පහුවෙලා ආව ඉක්මනින් නික්ම ගිය ගීත ලෝකයේ අමරනීය නමක් දිනූ ඔබට නිවන් සුව
Lassana geetha ekathuvak.
මෙච්චර ලස්සන සින්දු තියෙද්දී ඇයි අපි කිසි අර්ථයක් නැති සින්දු අහන්නේ. මේවා තම සින්දු. ඇත්තටම සේනක බටගොඩ මහත්තයෝ ඔබතුමාගේ ගීත......වටිනාකම කියල නිම කරන්න බැහැ. මගේ ප්‍රියතම ගායකයා ඔබතුමා තමයි 🥰❤❤❤❤❤❤❤❤💝💝💝💛💛
ඔව් තරුණ පරම්පරාවේ ගොඩක් අය මේ සින්දු අහන්නේ, වෙනත් band එකක original songs කියලා හිතාගෙන.😢
අර්ථයක් තියෙන සින්දු විතරද මිනිස්සු අහන්න ඕනේ. හැම වෙලාවටම එහෙම සින්දු හරියන්නේ නෑ
මෙච්චර ලස්සන ගීතයන් ගායනා කරලා තියෙන මෙතුමාව දැක ගන්න මිය යන තුරුම ඉන්න උනානේ ..හරිම දුකයි .නිවන් සුව ලැබේවා ඔබ තුමාට
මේ සිංදු කිව්වෙ වෙන මිනිස්සුමයි, මං හිතන් හිටියෙ සිහින විමන් ගීතය සංගීත්ගෙ කියලා
ඔව් මමත් මෙතුමා මිය ගියාට පස්සේ තමා මෙතුමාව දැක්කේ..මොකක්ද මේකට හේතුව ? හරිම දුකයි. කියලා තියන ගීත ඔක්කොම හදවතට කතා කරන සුන්දර ගීත. දැන් ඉතින් නිවන් සුව ලැබේවා කියලා කියන එක විතරයි කියන්න ඉතිරි වෙලා තියෙන්නේ 😢
❤❤❤❤
Same as me too.im really want to meet him because my uncle milroy Dharmaratne good friend too. Heart break through for his death. 😢
😢
මේ ගීත ඇත්තටම ඔබතුමාගේ කියල දැන ගත්තෙ අද.....😢😢😢😢....මේ ගීත කියන්නෙ වෙන අයනේ වැඩිපුරම.....ඔබතුමාට නිවන් සුව.....
මේ ගීතය මා අසන මේ මොහොතේ ඔබ දෑස් පියන් සදාකාලිකවම සමු අරන් අපෙන්
ලස්සන ගීත පෙලක්
ඔබට නිවන් සුව අත්වේවා
bro just left us early 😢
පද රචනය හරිම අපුරැයි., සිංදුවන් කියලා අහන්න පුළුවන්, ඔබට නිවන්සුව ප්‍රර්ථනා කරනවා🙏🙏🥹
මේ සින්දුවට ගොඩක් ආදරේ කලා එහෙත් මේ සින්දුවේ අයිතිකරු මොහු කියලා නම් දැනන් හිටියේ නෑ. ලස්සන සින්දු අපිට තිළිණ කල ඔබට නිවන් සුව ලැබේවා
ඇත්තටම මමත් දන්නේ නෑ මෙතුමාගේ සිංදු කියල අද වෙනකන්
තමාටම ආවේණික හඩකින් ගී ගායනය කරමින් රසිකයින් කුල්මත් කළ අසහාය ගායකයාණෙනි ඔබට නිවන් සුව පතමි .
සේනක බටගොඩ නම් ඒ විශිෂ්ඨ කලාකරුවානන්ට නිවන් සුව ලැබේවා !❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏
"ඇහෙන දකින දේවල් කොතරම් තිබුනද,හදට දැනෙන දේවල් ඇයි එතරම් බර". අපගේ සිත් සුවපත් කල ඔබට නිවන්සුව☸️
මම මේ සිංදු කාලෙක ඉඳන් අහනවා❤😮 වේදනාවක් සමහර දක්ෂයො නිහඬවම ඉඳලා යන්න යනවා...
ශ්‍රේෂ්ඨ කලාකරුවානණි, ඔබට නිවන් සුව අත් වේවා ❤
හදට දැනෙන දේවල් ගොඩක් බර වැඩියි අද නම් මේ ගීත අහද්දී....ඔබතුමාගේ live concert එකක් බලන්න ගොඩක් ආසාවෙන් හිටියා.....හරිම දුකයි...හිත රිදුන, තනිවුනු වෙලාවක අහන්න දීල ගිය ඒ ලස්සනම ගීත ටිකට ගොඩාක් පිං... නිවන් සුව ලැබේවා සොදුරු මිනිසාණනි.....
නිතර ගොඩාක් සතුටින්❤️🥺අහන මේ list එක අද අහද්දී දැනන්නේ අමුතු හැගීමක්😢 ඔහු අද අපි අතරින් නික්ම ගොසින් අවසන්,ඔබට බොහොම පින් අපිට මේ වගේ ගොඩක් ලස්සන නිර්මාණ ලබා දුන්නට නිවන් සුව ලැබේවා Legend සේනක බටගොඩ සර්!❤️🥺
අරගලයේදී වැඩියෙන්ම ගායනා වුන ගීතයේ හිමිකරු සැප්තැම්බර් 22 නොදැක අප අතරින් නික්ම යෑම හරිම කණගාටුදායකයි.... ඔබගේ හඬ අප හදවත් තුල සදා අමරණීයයි....
👍👍
😢😢
💯💯
❤❤❤
Mokkd mcn e song eka.. ek gana nm e kale idea ekk tibune naha, api kawrud d, heena walata panak tynawa song ekd
සේනක බටගොඩ අපේ ගීත ක්ශේත්‍රයේ මීට වඩා සම්භාවනාවට භාජනය විය යුතු කලාකරුවෙක්
aniwarayenma machan ♥♥♥
අනිවාර්යෙන්
100%❤❤
එහෙනම් කුඩු බිස්නස් එකත් ශේප් එකේ කරන්න වෙයි😂😂 හරි කනගාටුදායකයි අපේ රට 😢
@@royalball6575mokadda mee seen eka
හිතට දැනෙන ගීත ගායනා කල ඔබතුමන්ට නිවන් සුව...............
ඇත්තටම මම දැන් දැන ගත්තේ. මේ සින්දු වල හිමිකාරයා ගැන. නිවන් සුව ඔබට.❤❤❤❤
හොඳ අය ඉක්මනින් යන්නේ දිව්‍ය ලෝකෙට ආදරෙයි කලාකරුවානනි♥️♥️♥️♥️
සරල යතාර්ථවාදී සින්ඳු වලින් අපව සනහාලු ඔබට නිවන් සුව ලැබේවා…!🙏🙏
ඇත්තටම හිතුවේ සංගීත් ගේ කියලා
ලස්සන සින්දු සේනක
ඉස්තූතියි
දහසක් සවන් පිනවූ ඔබට අමාමහා නිවන් සුව ලැබේවා🎉
සුභ ගමන් අර්ථවත් කළා කරුවානණි.ඔබට නිවන් සුව🪔🌹
මේ සිංදු කලින් අහලා තිබුනත් මුල් ගායනය මෙතුමාගේ කියලා දැන ගත්තේ මෙතුමා මිය ගියාට පසුවයි😢❤
සුබගමන් legend 😢 🫡
තවමත් අපි ඔබේ තාල පදවැල් උඩ පාවෙමින් දුක් විදිමින් පද වැලකින් සැනසෙන්නම් මා
♥️ හදට දැණෙන දේවල් හරි බරයි මේ ගී අහද්දී♥️ ඔබතුමාට ස්තූතියි
ඇස් පියාගෙන භාවනාවකට සම වැදිලා අහපු සිංදු.😥😥😥තව ටික කලක් ඉන්න තිබිිබා😭සැනසෙන්න ඔබ නිවනින්🙏🙏🙏🙏
Mee sindu kawadawath parana wenne naha...නිවන් සුව ලැබේවා!🕊
කොපමණ ලස්සන ගීත ට්කක්ද.... ඇස් වහන් අහනකොට අමුතුම ලෝකෙකට යනව... ජීවිතේ යතාර්ථය කියවෙන ගීත ....තව තවත් නිර්මාණ අපිට ගෙනෙන්න... දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට ...පුදුම ලස්සනක්...🎸🎸🎸🎸🎸🎸
Nice songs 🎵
විශිෂ්ඨ ගිටාර් වාදන ශිල්පියානනි, ගීත රචකයානනි, තනු නිර්මාන ශිල්පියානනි, ගායනවේදනයානනි ඔබට අමා මහ නිවන් සුවයම ලැබේවා ❤🙏🫡 අපි ආයෙත් හමුවෙමු..
සිරාවටම අදයි මෙයා ගැන දැනගත්තේ. අති දක්ශයෙක් නෙ 😘😘😘😘😘😘❤❤❤❤❤❤❤❤❤❤ . ආදරෙයි ❤❤❤
එතුමාට 2024.09.11 නිවන්සුව පතමි 🙏
Rasika jayakodige lipiyen passe methumage geetha gana danagaththe.harima apuuru geetha
ඔබ දැන්ම අනන්තයට යන්න සුදුසු කෙනෙක් නෙවෙයි . ඔබට නිවන්සුව ලැබේවා !❤❤❤❤❤❤❤😢😢😢😢
ශ්‍රී ලංකා කලා කෙතේ කිරුළු නොපළත් අසහාය රජිධානනි ඔබට නිවන් සැප ලැබේවා , ඔබෙන් බොහෝ වැඩ ගන්නට තිබුනා ලංකාවේ කලාවට , එත් රටේ කරුමයට ඔබගේ වටිනාකම තේරුම් ගැනීමට අපේ රටේ කලාකරුවන්ට නොහැකි වීම කොතරම් නම් අභාග්‍යක්ද ?
ඔබ සෑම දවසකම හදවතේ ජීවත් වනවා නොවනු මානය , ❤❤❤❤
ඉතා මිහිරි අර්ඨවත් ගී පෙළක්. ජීවිතයේ යඨාරිඨය ගීතවලින් මනසට දන්වනවා. ඔබ සැබෑ දක්ෂයෙක්. ඔබ වැනි දක්ෂයින්ගේ මුලුගැන්වීමෙන් අදක්ෂයින් මතුවී රගනවා. සරලයි. හිතට සහනයක් දැනෙනවා. දීර්ඝායු වේවා! තව රසවත් හරවත් නිර්මාණ කරන්න හැකිවේවා!
මෙතුමා nawakayek newey boho ජනප්‍රිය sindu liyala thiyenne මෙතුමාගේ athin..me sinduth mohuma liyapuwa
Very true...
කියලා නිම කරන්න බැහැ ගීත
වල තිබෙන මිහිරි බාවය...
දිර්ඝ අයුබෝවේවා .
බුදුසරණයි .
දාර්ශනික අදහස් වලට සංගීතය එබුවහම වෙන දේ. = බටගොඩ නිර්මාන.
Ape paramparawah😍😍😍💗😘
ඇබ්බැහි උනා 😍😍😍
සරලව කිව්වට මේ වචන හරි බරයි…ජීවිතයට කොතනවත් කවුරුත් නොකියන දේවල් එක විනාඩි කිහිපයකින්…ඔබ යුගයන් ගණනාවකට මතක හිටින නිර්මාණ කරලා අනන්තයට ගිහිල්ලා. සම්මාන ඇගයීම් නොලැබුනාට ඔබ හැමදාටම අපගේ හදවතේ ඉදියි..සිංදු කොච්චර තිබ්බත් හොයන් ඇවිත් අහන සිංදු බොහොම කිහිපයක් පමණයි ඒ අතර ඔබ ඉහළින්ම ඉන්නවා..සුභ ගමන් සර්🤍🕊️
වයසට නොයන හඩවල් ....... ඔබතුමාට ගොඩක් පින් අපට මේ වගේ ගීත දුන්නට❤ ඔබතුමා අද අපි අතර නැත😢
කටහඩ amurthaya වගෙයි . සුපිරි
සේනක බටගොඩ කියන්නෙ සපිරි ගිටාරිස්ට් කෙනෙක් , සංගීතක්ඥයෙක්, ගායකයෙක්, තනු නිර්මාණ ශිල්පියෙක්, මං අසම ගීත දෙක , අපි කවුරුද සහ සිහින විමන්,
ua-cam.com/video/5tVxMgNNHsA/v-deo.html
Methumath &Clarannce wage aya apita jeewthede hammba wenawa.APE AWASANAWATA
APITA KETI KALEKADI NATHIWENAWA. EKA LOKE HATI.
Kala vta bara අමරදේව ser vge supiri කලාකරුවෙක්..
කරනා දේ හරියට වේනම් වසන්තය එයයි...අර්ථ වත් ගී පෙළක්...👍👍👏👏
දිනක සිහින විමන් වල කවුලුපියන් හැරගත් දවසක අනන්තයේදී හමුවෙමු, "සේනක බටගොඩ" විශිශ්ට කලාකරුවනි ඔබට නිවන් සුව!❤️
Obagey geetha amaraneeyai .
Obata niwan suwa labeywa !!
සුභ ගමන් කලාකරුවාණෙනි ❤❤❤❤
හිත හැදුව හිත නිවපු ඒ හඩ....නිවනින් සැනසේවා කලාකරුවානෙනි
අහම්බෙන් දැක්කේ..ලස්සනයි ..හරි අර්තවත්....ගෝසාවක් නැති තියුනු හඩක්..💪🌹🌹.🙏..
Yes true
මේ සින්දු නිතරම අහන කෙනෙක් අපේ ගේ ළඟ හිටිය... හරි සද්දෙට එයා ඇහුව... අද එයා නැති වෙලා... හරිම පුදුමයි ජීවිතේ... සිහින විමන් ගීතය අහද්දී එයා හුගාක් මතක් වෙනවා...නිදහසේ ඉගිලිලා ගිහින් එයා අද.... 😞😞
සැනසෙන්නම් මා නුබ ලග නම් හැම මොහොතෙම
හදුනා ගන්නට ජීවිතයම
සරලයි නම් මා නුබ හා ගෙවනා කාලය
සෙනෙහස බිද ඉපිලෙයි සිත ❤
ජීවිතයේ ගැඹුරු අර්ථය ගීතමය ස්වරයෙන් අප වෙත ගෙන ආ හිතවත් සහෘදය ඔබට නිවන් මග බොහෝ දුර නොවේවා..🙏🙏🙏
නිවන් සුව ඔබ තුමාට 😢... ආදරනීය කලාකරුවානෙනී ❤
Jeewithe windina minisunta uparimayen ahanna puluwan sindu tika jaya wewa oba thumata
නිවන් සුව ඔබට ❤ හැමදාම ඔබ අපේ හිත් වල ඉදේවී 😢
අදයි මෙතුම ගැන දැන ගත්තෙ. සිරවෙලා මීට පෙර අහල තිබුනත් මෙතුමව දැක්කෙ අදයි. පුදුම හඬක්. බටහිර ආරෙ සුපිරි හඬක් එතුමට තියෙන්නෙ. ඇයි මීට පෙර තැනක් නොලැබුනෙ??????? අපේ අවාසනාව.
මමත් මෙතුමා ගැන දැන ගත්තේ අද, මේ සින්දු කලින් අහලා තිබුනට වෙන voices වලින්. හරිම ලස්සන voice එකක්
සිරවෙලා තිබුණු අපේ හිත් නැවතුනු එක තැනක්...
විශිෂ්ට කලාකරුවාණෙනි💐🙏
ඔබට ඉක්මන් භවයකදී නිවන් සුව අත්වේවා🙏🙏
තමන්ට ලැබිය යුතු තැන නොලැබුන සුන්දර ගායකයෙක්. නිවන් සුව
😢😢😢මෙතුමාගේ මරණය ඇයි මට වේදනාවක වුණේ🤔,,අහපු වෙලාවෙ ඉදලා මොකක්දෝ වගේ,ශුභ ගමන්,නිවන් සුව....😭😭😭😭😭😭
නිවන් සුව ලැබේවා කලාකරුවානෙනි!❤😢
..
😮කියන්න වචන මදි අසමසම ගායක යාණෙනී මෙතරම් ඉක්මනින් යන්න ගිහින් ඔබ ගායක ලොවේ මුදුන් පෙත්ත්ටම ගිහින් ඉහළට ම යන්න ම ගියා සියල්ල අනිත්‍යයයි ඔබට නිවන් සුව 🙏❤🙏
ඉක්මනින් නික්මයාම හරිම දුකයි සහෝ
ඔබතුමා ඒක මොහොතකට මුණ ගැසීම මා ලද භාග්‍යකි. මොක්සුව ලැබේවා!🙏
දිනක සිහින විමන් වල කවුලුපියන් හැරගත් දවසක අනන්තයේදී හමුවෙමු, "සේනක බටගොඩ" විශිශ්ට කලාකරුවනි ඔබට නිවන් සුව!
Mathakayan vitharai.. Adaraniya kalakaruvanane oba yannama gihin.. Nivan suvayama labeva 🙏💐🎼🎼🎼🎧😪
සේනක බටගොඩ කලාකරුවානන්ට අජරාමර නිවන් සුව අත්වේවා🙏🙏🙏
විකෘත්ති සමාජ සම්මුතියේ දී නිවන් සුව පතන්නෙ, යමකු ගෙ ජීවන දර්ශනය අමතක කිරීමට.😢
මා දන්නා සේනක බටගොඩයන්, ජීවත්ව සිටින කාලයේ දී නිවන් සුවය ලැබුව.🎉
බුද්ධ ආගම විසින් ධර්මය අර්ථ නිරූපණය කළ නිසයි, නිවන, මරණයෙනුත් එහා දුරක.😮
සිහින විමන්, හොද අද්යාත්මික ගීතයක්
සින්දු නෙමෙයි මේ බෙහෙත්🥺❤️🙏
Aniwaryenma bawanawak selain dunna wage
ලස්සන කටහඩක් අහමිබෙන් දැක්කේ.
Probably one of ... if not the the most meaningful and philosophical sinhala song writers of all time
....coupled with a unbelievably clear voice ....the songs go through the mind touching the inner soul...Senaka Batgoda is a national treasure...his songs will live for generations to come.
1
@@udayakumaradaminda6746
A
Qqqq
Wow. Accurately put together
Q
U have to come forward ur great God bless uuuuu
ඔබ මේ ලෝකෙන් ගියත් මේලොකයේ මිනිස්සුන්ගෙ හදවතේ ඔබතුමන් සිටිනවා.❤️❤️❤️❤️❤️❤️❤️❤️
දැනුන, බොක්කටම... ලස්සනයි.
ජීවිතයේ ගැබුරුම තැන ඔබේ ගිටාරයෙන් හඩ නැ0වෙනව
සුපිරිම කටහඩක් අහම්බෙන් දැක්කෙ 😍🥰
Great Musical Arrangements 😀🥰😍🤩🥳
Same here ❤👍
සිරාවටම....අැබ්බැහි උනා 😍😍
අපි ගැන ඇත්තම ඇත්ත කියන මේවා සිංදු නෙමේ ජීවිත කතා ❤️
Sihina super song great creativity
Hamadama me eka sinduwak hari ahanawa ape jivithe me sindu wala thiyanawa ahata kadulu enne na nikan me nirmana kochchara lasanada kiyala ona kenekta me githa rasa vidinna puluvan obata niwan suwa labewa 😢😢😢😢😢....
සෙනක බටගොඩ මහාත්මයාට නිවන් සුව ලැබේවා😔😔🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
සේනක බටගොඩ......මේ අගනා සංගීත මාණික්‍ය කොහෙද සැඟවී තිබුනේ? මොනතරම් වටිනා නිර්මාණද මේවා. ක්ලැරැන්ස් ගිටාරයෙන් විස්කම් පැතිකඩක අනන්‍යතාවයක් හිමිකරගත්තා සේ සේනකද ගැඹුරු දර්ශනයක් සිය ගී වලට හොඳින් මුසුකර ජීවිතයේ යථාර්තය තුලට අප කැඳවාගෙන ගොස් ඇත.
May you attain supreme bliss of Nirwana we love you sir Mr late and the great Batagoda.
Mage asama සිංදු tika මෙතුමාගේ සිංදු thrahm ලස්සන sindu nah
අජරාමර නිවන් සුව ඔබ තුමාට😢😢😢😢😢
හීන වලට පනක් තියනවා 💚❤🖤
I was deeply saddened to hear of the passing of musician/singer maestro Mr.Batagoda. His talent and contribution to the world of music, particularly in Sri Lanka, touched so many lives. He was not just an artist, but a beacon of inspiration and joy for countless fans around the world.
Please accept my sincere condolences. May their music and legacy live on in our hearts, and may you find Nibbana........💚
Oya ma lokayata karalathiyenne harima asadaranayak. Oya wage kattiya andaone ediriyata. Thawa nirmana eliyata danna. Mama oyage handata harima kamathi. Lassani. Obata obawa niyojanaya karana parapurata JAYA
obathumata niwn suwa ath wewa... hithuwe ne oba metharam ikmanata jeewitha gamanata samuei kiyala
අර්ථපූර්ණ ගීත ලියූ,ගීත ගැයූ ප්‍රබුද්ධ කලාකරැවාණෙනි ඔබතුමාට නිවන් සුව ලැබේවා
දලුපොත උපාලි නාහිමි
ශ්‍රී ඉසිපතනාරාමය
බටයාය
දෙණියාය
මගෙ මැනික මං ලග නැති උනත් එයා දිහා බලන් මේ සිංදු අහනව ඉක්මනටම ලගට එනව මගෙ මැනික..❤
Truly love his songs for the lyrics, music, vocals..he should be recognized and appreciated more by Lankans..
Thank you for your timeless masterpieces..
මෙතුමා කොහේද හිටියේ.සින්දු කියන්නේ මේවට 👍👍
Niwan suwa pathami.lassana sindu dunnata godak pin
Harima lassanai sindu Tika ahamben ahuwe. Obata hadawathinma subaoathanawa 👍👍👍👍
මගේ ජීවිතේ සනසුනේම මේ සිංදු ටිකෙන් උබ තුමාට පින්
" ඔහු සෙවු නිවන සැනසීම අත්වේවා.."
" සැනසෙන්නම් මා "
ඔව් එහෙනම් සැනසෙන්න..🤍
අමෝ දැන් ඉන්න මල් සින්දු කියන උන් ලෙප්ට් මේවට
සෑම දෙයම නිම විය හැක නිමේශයක ♥️
RIP Sir 💐
GREAT, I love your style of music, Words, and Meanings. God bless.
Nivan suva obata.......😢😢😢😢😢 mama kavatha hari hithuve obava hambavena ath..❤❤