Hiru TV Salakuna Live | Dudley Sirisena | Episode 460 | 2024-12-02 | Hiru News

Поділитися
Вставка
  • Опубліковано 28 січ 2025

КОМЕНТАРІ • 1,4 тис.

  • @SuSa-np2mo
    @SuSa-np2mo Місяць тому +566

    මේ වැඩසටහන පුරාවටම ප්‍රශ්න අහන තුන් දෙනා හරිම අසාර්ථක යි. අර මනුස්සයා යම් දෙයක් පැහැදිලි කරන කොට ඒකට මැදින් පැනලා බාදා කරනවා. Pls කලිදු ගෙන් ඉගෙන ගන්න මාධ්‍ය මෙහෙයවන විදිය.

    • @upalisamarasinghe3121
      @upalisamarasinghe3121 Місяць тому +51

      චමුදිත හිතන් ඉන්නේ ලෝකෙම එකයි ඌ විතරයි ඒකයි ඔය.

    • @ppppppppggggg5355
      @ppppppppggggg5355 Місяць тому +21

      kalinduth ekka munta harennawath be

    • @sandunsankalpa7179
      @sandunsankalpa7179 Місяць тому +9

      Mata peniune Ballo 3 denk arayakawa kanna balan innawa wage

    • @sidathsri
      @sidathsri Місяць тому +1

      තවත් එක් පක්කඩියක්

    • @GunasinghaAmindaNamalPerera
      @GunasinghaAmindaNamalPerera Місяць тому +20

      ඇයි මිත්‍රපාලයව ගේන්නේ නැත්තේ.ඒකාගෙන් තොරතුරැ ගන්න බැරි මොකද.ඩඩිලිව විතරක් මරන්කන්න හදන්නේ.

  • @VijesiriBandara-x4f
    @VijesiriBandara-x4f Місяць тому +118

    ඩඩ්ලි මහත්තයෝ කන්න හාල් නැතත් කමක් නෑ කතාවනම මසුරන් හිරුටයි චමුවටයි ගහනව ගැහිල්ලක් එල ඈ 😜😜😜

  • @WalkWithMe542
    @WalkWithMe542 Місяць тому +143

    චමුදිතයයි හිරු එකයි ලැට් එකට දාලා වතුර ගහන්න ඕන 😉

    • @akeindissanayake7983
      @akeindissanayake7983 Місяць тому +1

      මරු කතාව

    • @KaveeshaImeshan2005
      @KaveeshaImeshan2005 Місяць тому

      ඇත්ත හැබැයි 😂😂😂😂😂😂😂😂😂😂

    • @ashan2000
      @ashan2000 Місяць тому

      💔😹

    • @with1931
      @with1931 Місяць тому

      ඇයි බන් මෙහෙම අහනඵ්ක වැරදිද

    • @ashan2000
      @ashan2000 Місяць тому

      @@with1931 ඩඩ්ලි හරි වැරදි අපට කියන්න බෑ.. ඒක් මාධ්‍ය අවම සදාචාරය කියලා එකක් තියේනේ.. ඒකවත් නෑනේ... අන්න ඒකයි වැරදි ✌️

  • @NethumAkesh
    @NethumAkesh Місяць тому +236

    පිස්සෝ 3න් දෙනෙක් මැද සුපිරි වියාපාරිකයෙක්

    • @NirmalaPriyadarshani-s9l
      @NirmalaPriyadarshani-s9l Місяць тому +3

      අනිවාර්යයෙන්ම

    • @sndfamily5831
      @sndfamily5831 Місяць тому +5

      අනිවාර්යෙන්

    • @DinushaBandara-k9d
      @DinushaBandara-k9d Місяць тому

      හාල් අඩුවට දුන්නද😂

    • @PubuduUdayanga-o5l
      @PubuduUdayanga-o5l Місяць тому

      😊

    • @dathula804
      @dathula804 Місяць тому

      මූත් පල්හොරෙක්, මුගෙ අයියත් පල් හොරෙක්..

  • @sujeewaherath4122
    @sujeewaherath4122 Місяць тому +119

    අද නම් මුං 3 දෙනා නෝන්ඩි උනා... සාදු..🙏

  • @TruthTvSLVlogs
    @TruthTvSLVlogs Місяць тому +71

    හිරු නාලිකාවේ රෙදි ගැලෙව්වාට ස්තුතියි ඩඩ්ලි❤❤

  • @supunchathranga5320
    @supunchathranga5320 Місяць тому +229

    රටට සාපයක් වෙලා තියෙන හිරු නාලිකාවේ රෙදි ගැලෙව්වාට ස්තුතියි ඩඩ්ලි

  • @RosenGraphic
    @RosenGraphic Місяць тому +107

    සම්පූර්ණ වැඩසටහන බැලුවා. එකක් වත් පැහැදිලි කරන්න අවස්ථාවක් දෙන්නේ නෑනේ මේ තුන් දෙනා. අපරාදේ අපේ කාලය

  • @kasunthennakoon524
    @kasunthennakoon524 Місяць тому +33

    සුපිරි මනුෂ්‍යයෙක් ..... ඩඩ්ලි කියන්නෙ brand එකක් පුතා..❤❤❤

  • @89guy11
    @89guy11 Місяць тому +37

    ඩඩ්ලි මහත්තයා,මැකො කියන්නේ සුපිරිම ආර්ථික දැනුමක් තියෙන දෙන්නෙක්....ඒකනෙ කොල්ලො වෙලා අපිත් මෙ දෙන්නගෙ program බලන්නේ ❤

  • @diondias5546
    @diondias5546 Місяць тому +180

    ඩඩ්ලි චරිතයක් තමා... duplicate නෑ. කවුරු මොකා මොනා කිවුවත් චරිතයක් තමා..

    • @anusuros
      @anusuros Місяць тому

      @@diondias5546 ඩඩ්ලි කියන්නෙ හොද කෙනෙක් 1960 හිටියෙ මු හිගන රටෙ ඡනතාවගෙ හිරි මාංශ හතුරන් කාපු ගැඩවිලෙක්. මු රටට ශාපයක්. රටෙ දරැවන් මන්දපෝෂණය. හීතක් පපුවක් තියන එකෙක්ද යකො වි හංගල රටෙ ඡනතාව බඩගින්නෙ තියන්න. හාල් ගාන ඉහල යන්න කුමන්ත්‍රණය කරන.කාටද යකො හොද මෙහෙම පනුවෙක්

  • @sanathkumarrajapaksha6628
    @sanathkumarrajapaksha6628 Місяць тому +33

    මොල තුනක් එක්ක තනියම ඉන්න ඩඩ්ලි සිරිසේන මහතා නියමෙටම දෙන උත්තරය තමයි වටින්නේ ඔබ තුමාට තෙරුවන් සරණයි පරිස්සමින් වැඩ කරන්න ඔබ තුමාට පන වගේ ආදරේ නිහතමානී චරිතයක් කෙලින් කථා වැනිලි නැහැ මේ තමයි නියම සිංහයා ❤❤❤

    • @chamilawickramaarachchi7847
      @chamilawickramaarachchi7847 2 дні тому

      නිවරැදි කිරීමක් අවශ්‍යයි...
      ⁣ගූ පිරුණු මොල තුනක්

  • @KanthiHettiarachchi-c2p
    @KanthiHettiarachchi-c2p Місяць тому +201

    ඩඩ්ලි සිරිසේන වැදගත් මනුස්සයෙක් උඹලා එ මනුස්සයාගෙන් ඉගෙන ගනිල්ලා.👍👍👍👌👌👌

    • @SilverSun-o1b
      @SilverSun-o1b Місяць тому

      මාෆියාකාරයෙක්

    • @SilverSun-o1b
      @SilverSun-o1b Місяць тому

      හොරෙක් යකො😂

    • @SilverSun-o1b
      @SilverSun-o1b Місяць тому +2

      ඩඩ්ලි ආසයි බඩු ගහන්න.
      උබ ආසද ?
      ලක්ස 10 දෙනවා

    • @KhsirilSirilkh
      @KhsirilSirilkh Місяць тому +1

      උබලට චන්දෙ කරන්න සල්ලි කුටිටි ලැබුනනමි උගේ පස්ස පැත්තත් හොදයි.

    • @සයිකොදාස
      @සයිකොදාස Місяць тому +2

      මගේ නාමෙන් කතා කරේ කව්ද?

  • @දහම්අරණ-ෂ1ඬ
    @දහම්අරණ-ෂ1ඬ Місяць тому +67

    චමුදිත වගේ වාචාලයෙක් එක්ක කේන්ති ගන්නෙ නැතුව මෙහෙම නිවිලා කතා කරන්න පුලුවන් උනා කියන්නේ ඩඩ්ලි මහත්තයා මටනම් වීරයෙක්.

    • @samadhiwihara4600
      @samadhiwihara4600 Місяць тому +4

      එකෙන්ම මටත් වීරයෙක්.

    • @balasuriyaarachchigemanjul2620
      @balasuriyaarachchigemanjul2620 Місяць тому +1

      ❤❤❤❤

    • @LahirusandaruwanGunaseka-mk6or
      @LahirusandaruwanGunaseka-mk6or Місяць тому +1

      මල පැන්නත් කියලා දානවා පොර එහෙම අවුලක් නෑ, මන් පොරගෙ හොටෙල් එහෙක හිටියානේ...😁

    • @asankajayasinghe8283
      @asankajayasinghe8283 Місяць тому

      අනිවාර්යයෙන්

    • @ASI_SOLUTION
      @ASI_SOLUTION День тому

      අම්මෝ තමයි වෙන එකෙක් නම් අහු උන එකෙන් ගහල යන්නෙ 😂

  • @ChandraniWimalarathne
    @ChandraniWimalarathne Місяць тому +46

    සජිත් ජනාධිපති වුණානම් හාල් කිලෝ එක පන්සීයට ගියත් මුං කතාා නෑ

  • @GhGg-oy5wb
    @GhGg-oy5wb Місяць тому +80

    බලන්න ඒ මනුස්සය කරල තියෙන ඒව ගැන අබමල් රේණුවක් වත් ගනන් ගන්නෙ නැතිව අර මනුස්සයට කතාකරන්නවත් දෙන්නෙ නැහැ.
    කවුරු කොහොම මොනව කීවත් ඩඩ්ලි මහත්තය සුපිරිම චරිතයක්.මේකෙ මාධ්‍ය හසුරුවන තුන් දෙනා මොකද බං මැදින් පනින්නෙ. ඩඩ්ලි මහත්තයට දීර්ඝායුෂ අත්වේවා. එතුමාට බුදු සරණයි

  • @Sasianjana
    @Sasianjana Місяць тому +100

    චමුදිතය මේ මනුස්සයට කතා කරන්න දෙන්නෙම නෑනෙ 😂😂😂

    • @SilverSun-o1b
      @SilverSun-o1b Місяць тому +2

      ඇයි ඔය කතාකලෙ😹
      ඇයො උබ කියන්නෙ ඌට දිගටම කතා කරන්න දීලා ප්‍රස්න අහන්න එපා කියලද?

    • @mr.jayaweera7108
      @mr.jayaweera7108 Місяць тому

      Ub pu 😂

    • @Good-b9c9u
      @Good-b9c9u Місяць тому

      පැහැදිලි කිරීම ක් කරන්න දෙන්නේ නැහැ.

  • @dinukarajapaksha3411
    @dinukarajapaksha3411 Місяць тому +43

    ස්පාඤ්ඤයේ තියෙනවා පිට්ටනියක් මැදට මිනිහෙක් දාලා හරක් දෙතුන් දෙනෙක් දාලා ඒ හරක් ⁣අනින්න එද්දි බේරෙන්න දඟලන මනුස්සයෙක්ගේ ක්‍රීඩාවක්..
    මේක නිකන් කිව්වේ..
    ඩඩ්ලි කියන්නෙම සුපිරි චරිතයක්. 🎉

  • @RiCh-e8e1c
    @RiCh-e8e1c Місяць тому +83

    ආඩම්බරයි ඩඩ්ලි කියන්නෙ මට අනුව බ්‍රෑන්ඩ් එකක් චමුදිතත් කොර උනානෙ 2022 ගැසට් එක ගැන කතා උන විඩියෝ එක 2024/12/02 පෙන්නද්දි මේවා ඩඩ්ලිවත් අනුර ජනාධිපතුමා වත් කරන දෙ නෙමෙයි ගිය ආන්ඩු කරපු දේ රජයෙ තොගගබඩා වලට සහල් එන්නැ සල්ලි ඔආස් වෙනවා හාල් කිලො 100 එන්නෙ ගබඩාවෙ දහයයි සිරසේ දුන්න මේකට අනුර කුමාර දිසානායක ජනාධිපතුමා නියම උත්තර අන්න ගිහින් මේක බලලා ඒක බලන්න

  • @chandimajeewani2712
    @chandimajeewani2712 Місяць тому +46

    මොනවා උනත් ඩඩ්ලි කියන්නේ සුපිරි මොලයක් තුන්දෙනෙක් හානවා...ජයවේවා ඩඩ්ලි සිරිසේන මහත්තයා 👍👍

  • @urban7x7x
    @urban7x7x Місяць тому +55

    මැද්දෙන් පනින්නෙ නැතුව ලොක්කට කතාකරන්න දීපන් ..මොඩයො 3 න් දෙනා

    • @gavee4565
      @gavee4565 Місяць тому +1

      අර එක්කෙනෙක් හොදයි,චමුදිත ගෙ තමා ගොන් බලු කම වැඩී

    • @IreshaShyamali-t5b
      @IreshaShyamali-t5b Місяць тому +1

      Aniwaryen chamuditha appiriyayi.hombata aninna hithenawane katha karana vidihata

    • @SelvaKumar-p5g
      @SelvaKumar-p5g Місяць тому

      Ubala modeyekda

  • @Madura2646
    @Madura2646 Місяць тому +74

    ඩඩ්ලි සර් අති විශිෂ්ඨයි.❤❤❤❤❤❤❤❤ වෙන කියන්න වචන නැ

  • @dinithamalinda3878
    @dinithamalinda3878 Місяць тому +71

    චමුදිත පිස්සෙක් . ඌ හිතගෙන ඉන්නේ පොඩ්ඩක් කෑ ගහුවහම ඌ චරිතේ කියල 😹. ඕකව පිටුවහල් කරන්න ඕනේ 🙏. නැත්තම් මේ රට දියුනු වෙන්නෙ නෑ.

    • @SilverSun-o1b
      @SilverSun-o1b Місяць тому +4

      ලංකාව දියිනු වුනොත් ඔලුවෙන් හිට ගන්න්වා😂
      ඕවා දවල් හීන.
      හාල් පොල් මිලවත් පාලනය කරන්න බැරි උන් කොහෙද රටවල් දියුනු කරන්නෙ

    • @SilverSun-o1b
      @SilverSun-o1b Місяць тому +1

      හීනෙන් තමා උට්ටො ලංකාව දියුනු වෙන්නෙ😹
      මෙහෙම කන බොන ඒවා ගනන් නෑ ලෝකෙ කිසි රටක.
      අප්‍රිකාවෙ රටක් වගෙ😂

    • @gayashanperera-w2e
      @gayashanperera-w2e Місяць тому +1

      @@SilverSun-o1b ඒ උබ මිත්‍රපාලද සජියගේ list එකේ ඉන්නේ

    • @SilverSun-o1b
      @SilverSun-o1b Місяць тому

      @@gayashanperera-w2e මිත්‍රපාල සජියට සල්ලි දුන්නා.
      ඩඩ්ලි ලපයාට සල්ලි දුන්නා😆

    • @charithvijekoon
      @charithvijekoon Місяць тому

      @@SilverSun-o1buba nam real modayek 😂😂

  • @nipunasrimal5872
    @nipunasrimal5872 Місяць тому +47

    චමුදිටයට රෙව්නා එච්චරයි උනේ😊

  • @gamagedarshana7073
    @gamagedarshana7073 Місяць тому +40

    නිවේදක හැසිරීම තුඡ්චයි.කිසිම දෙයක් පිළිවෙලකට අහගන්න නෑ .

  • @thilakarathnasili
    @thilakarathnasili Місяць тому +28

    චමුදිත වැදගත් විදිහට ඉවසීමෙන් ප්‍රශ්න අහන්න ගහගන්න වගේ කතා කරන්න එපා ඩඩ්ලි මහත් තයා ඹබතුමාට පිං සිද්ධ වෙයි මහජනතාව ගේ සහ ල් ප්‍රස්නවිසදගන්න පුලුවන් උපරිම යෙන් පිහිට වෙන්න

  • @srilanka4232
    @srilanka4232 Місяць тому +111

    චමුදිත ඇතුළු නඩය අප්පිරියයි .... ඩඩ්ලිට ජයවේවා ...සිංහල බෞද්ධ ව්‍යාපාරිකයෙක්... ජයවේවා...ජයවේවා... ජයවේවා...

    • @sidathweerasinghe1359
      @sidathweerasinghe1359 Місяць тому +2

      සිංහල මුදලාලිලා එකතු වෙලා අපට හොදටම ඇරල තියෙන්නේ 😂😂😂😂😂

    • @DarkSZ-g5n
      @DarkSZ-g5n Місяць тому +1

      Ow kath adina un kata wahan pala

    • @acnaufal
      @acnaufal Місяць тому

      ජාතියක් ගෙන කවුරුත් ලියන්න එපා! අපි කවුරුත් ලාංකිකයෝ ! ආගම දහම පුද්කලිකය්! මහ සහ සුලු ජාතිකය කියන අදහස් තියෙනකං රට දියුනුවෙන්නෙ නැහැ! 😢😢😢
      ලෝකෙ තියෙන දියුනු රටවල්වල මෙ වගේ අදහස් නැහැ!

  • @VijesiriBandara-x4f
    @VijesiriBandara-x4f Місяць тому +21

    මුන් තුන්දෙනා නගරසබාවේ කුනු ට්‍රැක්ටරේ කුනු අදින්න දාලා ඩඩ්ලි සහෝදරයා කෘසිකර්ම ඇමති කරන්න සුදුසුයි

  • @nilminiinoka7309
    @nilminiinoka7309 Місяць тому +40

    වැඩ සටහනකට එන කිසිම කෙනෙකුට චමුදිත කතා කරන්න දෙන්නේ නැහනෙ,

  • @pushpasamarakoon7711
    @pushpasamarakoon7711 Місяць тому +23

    චමුදිතයා හොද මාධ්‍යවේදියෙක් නෙමෙයි.. චිත්තතවේදියෙක්...

  • @pradeepgamage360
    @pradeepgamage360 Місяць тому +50

    කට උත්තර නෑ නේද චමුදිත මහත්තයෝ . ගිය ආණ්ඩුව කරපු විනාශය ගැන ඩඩ්ලි සිරිසේන කියන කොට.😅😅😅😂😂😂😂😂😂🤣🤣🤣🤣

    • @Ruwanmax-y5k
      @Ruwanmax-y5k Місяць тому

      මේ මනුස්සයා කියන දේ අහපල්ලා..බොරුවට මෝඩ ප්‍රශ්න අහන් නැතුව.ඒ මනුස්සයාට කිසි දෙයක් කියන්න දෙන් නෑනේ..ඒ මනුස්සයාගෙන් ගන්න තියන දේවල් ගොඩයි.ඒවා ගනිල්ලා.හද පෙන්නද්දී අගිල්ල දිහා බලන් නැතිව..මෝඩ චමුදිත😂😂

  • @SandunPushpakumara-w7s
    @SandunPushpakumara-w7s Місяць тому +20

    චමුදිත සහ අනික් දෙදෙනාගේ රෙදි ගලවා ඉරේ එල්ලු ඩග්ලි ඔබට ජය

  • @harshangunarathna9947
    @harshangunarathna9947 Місяць тому +51

    ඩඩ්ලිය තම්බන්න බෑ චමුදිතයට

    • @ruwankumara3075
      @ruwankumara3075 Місяць тому +1

      ඩඩ්ලිය කියන්නේ බජාර් එකේ හොඳට තැම්බිච්ච එකෙක්

    • @ASI_SOLUTION
      @ASI_SOLUTION День тому

      😂 ඔව් චමුදිත තැම්බෙනව හරියට කතාකරන්න දුන්නනම් 😂

  • @KasunKumara-wg2eh
    @KasunKumara-wg2eh Місяць тому +6

    චමුදිත එලවන්න ඔනෙ කියන අය කො .midia walin

  • @LR-kh7ty
    @LR-kh7ty Місяць тому +28

    බත් දුන් පියා එදත් ඩඩ්ලි අදත් ඩඩ්ලි.... එච්චරයි ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්න😃

  • @ushanbandara1814
    @ushanbandara1814 Місяць тому +20

    ඩඩ්ලි එකෙන්ම වැඩ්ඩෙක් .. ඕකට රත්න එකේ එකාව ගෙන්නපල්ලා ඌ තමයි මෙතන හාල් ගේම ගහන්නේ කියලා රටම කියනවානේ .. ඒක ගැන හිතලවත් රත්න එකාව ගෙන්නපල්ලකෝ .. ඇයි සජබේ ජාතික ලැයිස්තුවේ හින්දද ඌව ගේන්නේ නැත්තේ 😂😂

  • @ruki3059
    @ruki3059 Місяць тому +37

    ඇත්තටම දැක්ක දේ එන පුද්ගලයට කතා කරන්න ඉඩ දීපන්.. වචනයක් කියලා තේරුම් කරන්න දෙන් නෑ නේ. නියමයි අරලිය හාල්. චමුදිතට කිරි බත් වලට පුලුවන් නම් හාල් 5Kg ක් යවන්න ඩග්ලි. 🙏 පුන්නක්කු ටිකකුත් එක්කම . මුගේ කට නිසා මොකුත් කතා කරන්න බෑ එන එකෙක්ට. පිලිතුරු දෙන්න අවස්ථාව දෙන්න. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Black_Whole2325
    @Black_Whole2325 Місяць тому +15

    සජිත් ජනාධිපති උනානම් මුන්ගෙ මාධ්‍ය සදාචාරය ලස්සනට බලාගන්න තිබ්බා,අපරාදෙ 😅

  • @kbanda406
    @kbanda406 Місяць тому +20

    🤣🤣🤣🤣අද නං බල්ලෝ 3 3:22 දෙනා ඉල්ලා ගෙන නෑවා 😂😂😂😂😂🎉🎉🎉🎉🎉😛😛🫠🫠🫠😛😛😛😛😛😛😛😛😛😛😛😛🫢❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ නියමයි නියමයි Dudli 👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻

  • @DhammikaPriyangani-um8yd
    @DhammikaPriyangani-um8yd Місяць тому +19

    ජයවේවා ඩඩ්ලි මහතා

  • @malakaranga1344
    @malakaranga1344 Місяць тому +40

    මාද්‍යය මාපියාවන්ට හිතුව දේ කරගන්න බැරී උනානේ පව්

  • @chamodisatharasingha9639
    @chamodisatharasingha9639 Місяць тому +17

    ඇයි බන් කතා කරන්න දෙන් නැත්තෙ,අර සජබෙ ජාතික ලයිස්තුවේ ඉන්න හාල් මෝල් හිමියවත් ඔහොම ගෙනල්ල ප්‍රශ්න කරපන්කො 👍ඩඩ්ලි ගෙ සුපිරි ප්‍රෝග්‍රෑම් එකක් තියේ චතුර එක්ක එක බලන්න

  • @munasinghe825
    @munasinghe825 Місяць тому +27

    චමුදිත එක් එකාගේ පස්ස ලෙවකාපු හැටි අමතක කරන්න එපා.

  • @Auchithya1
    @Auchithya1 Місяць тому +16

    මුන් තුන්දෙනා හොඳයි හාන්න 😂🤌

  • @shehanweerakkody7831
    @shehanweerakkody7831 Місяць тому +21

    title of this episode should have been - "පකිස් බුරුවො තුන් දෙනෙක්ට මැදිවු Dudley"

  • @dileerajapaksha.5532
    @dileerajapaksha.5532 Місяць тому +13

    චමුදිත..... අදනම් ඔයාලා පෙල්...........මගේ තාත්තා අක්කර 8 වැඩ කරනවා... මම පරිසරයට ගොවිතැනට ආස කෙනෙක්... මං අක්කර 3 තනියෙන් බත සපයන්න වැඩ කරනවා... මට ලොකු වයසක්‌ නෑ...නමුත් අහිංසක ගොවියෝ ඉන්නවා රැපියලක් හරි වැඩි මුදලකල ට හරි වී කිලෝවක් දීලා ඒ කුබුරට ගිය වියදම රුපයලකින් හරි අඩු කරගන්න........" ඩග්ලීට අවස්තාවක් දෙන්න තිබුනේ...

  • @SarathKumara-h2q
    @SarathKumara-h2q Місяць тому +28

    ඩඩ්ලි මහත්තයා නිවරදි ❤❤❤

  • @ChandimaDissanayaka-gj5es
    @ChandimaDissanayaka-gj5es Місяць тому +4

    සබ්ජෙක්ට් එකේ ප්‍රො එක්ක ගේම ගහන්න එපා.. 😢🥰🥰🥰බලු මාද්‍ය කොහෙද උන් ඉස්කෝලේ ගියේ..?

  • @inilkhat
    @inilkhat Місяць тому +15

    මාලිමාවට ජයවේවා , අපි මේ රට කොහොමහරි හදනවා . AKD + මාලිමාව සංවර්ධිත දේශයක් කරා

  • @Nivithigala
    @Nivithigala Місяць тому +14

    ඩඩ්ලි සිරිසේන මහත්තයා ❤

  • @myworkshop7899
    @myworkshop7899 Місяць тому +33

    හිරු ඇත්තටම මේ මනුස්සයාව විතරක් මරන් කන්නෙ නැතුව, හාල් මාෆියාවෙ ඉන්න සෙට් එකම ගෙන්නන්නකෝ අපි බලනවා. එතකොට අපිට පුලුවන් නිගමනය කරන්න. ඔයාලා කවදාවත් කරන්නෙ නෑ කරන්නත් බෑ. පුළුවන් නම් මේ සතියේ ඉදලා එක දිගට ගෙන්නන්න මේක අභියෝගයක්

    • @SilverSun-o1b
      @SilverSun-o1b Місяць тому +2

      මෙ වැඩසටහනට ඔක්කොම එකපාර ගේන්න පුලුවන්ද වහලො😂😂

    • @kavili_viyana
      @kavili_viyana Місяць тому +1

      ​@@SilverSun-o1bවෙන වෙනම ගෙන්නන විදිය බලමුකො වහලො

    • @SilverSun-o1b
      @SilverSun-o1b Місяць тому

      @NPP_THE_VOICE_OF_TRUTH ඉතින් උබ ඒක හිරුට කියපන්.
      තොපි උන්ටත් කඩේ යයි වහල් ජෙපො.
      අර හාල් නෑ කඩවල

    • @sharpmezz7699
      @sharpmezz7699 Місяць тому +1

      @@SilverSun-o1bපුන්නක්කු කන තොපිට හාල් මොකටද පගෝ 😂

    • @SilverSun-o1b
      @SilverSun-o1b Місяць тому

      @@sharpmezz7699 තනකොල කාපං ජෙපො.
      හාල් නෑනෙ

  • @nethminiwickramasinghe5219
    @nethminiwickramasinghe5219 Місяць тому +5

    මම කවදාවත් මේ වගේ දේශපාලන වැඩසටහනකට ඇවිත් Comment කරල නැහැ.
    හැබැයි , ඇත්තටම මේක එක විනාඩියක් වත් මඟහැරියේ නැහැ. මෙ සර් හරිම නිහතමානී කෙනෙක්.
    අවුරුදු 4කට කලින් Talk with Chathura එක්ක කතා කරා වගේම අදත් කතා කරනව මෙතුමා. පැහැදිලි කරන්න අවස්තාව දුන්නනම් මෙයාලගේ කටවල් වැහෙනවා.. කාලෝචිත මාතෘකාවන් සහ සිද්දී එක්ක මේ කතාව කතා කරන්නේ මේ ඩඩ්ලි සිරිසේන මහත්තයා විතරයි.අනිත් හැමෝම ඔහේ කිසිම ශීලාචාරකමකින් තොරව හැසිරෙනව,තරහ කාරයෙක් ගෙන්නලා පලිගන්නවා වගේ මුලු සාකච්ඡාවම.. . ඔබතුමාට ජයෙන් ජය කියල සුභ පතනවා 🤝

  • @InvincibleRunner
    @InvincibleRunner Місяць тому +31

    චමුදිත වගේ පිස්සෙක් ජනාදිපති මාධ්‍ය අධ්‍යක්ශක වෙලා හිටිය කාලේ රටට වුණ සෙත මොකද්ද කියන එක මට ලොකු ප්‍රශ්නයක් 😂

    • @SilverSun-o1b
      @SilverSun-o1b Місяць тому

      මාදය අදයක්සකට මොක්කද කරන්න පුලුවන් ?😹

  • @SahanKavinda-m9l
    @SahanKavinda-m9l Місяць тому +8

    චමුදිත නිසා වැඩසටහනත් අප්පිරියයි සිරස නම් එ අතින් සුපිරි

  • @PremithMadusanka
    @PremithMadusanka Місяць тому +14

    අන්තිමට දුන්නා ඩග්ලි චමුදිතට අයෙ ලොවෙත් නැති වෙන්න..උබ කිරි බත් කකා හිටපන්😂😂😂

    • @DivanKalhara
      @DivanKalhara Місяць тому

      චමුදිත පිස්සෙක්

  • @RDMoney-x8m
    @RDMoney-x8m Місяць тому +4

    හිරු එකනන් ලැටි එකක්..වෙන චැනල් වල බලන්න ඔන ඇත්තටම මාරම වෙනස් .මුන් මෙ එදකින්

  • @RoshanIndika-q7b
    @RoshanIndika-q7b Місяць тому +14

    පිස්සො ටිකක් එක්ක සාකච්ඡා කරන එක කාලය නාස්ති කිරීමක් වියාපාරිකයෙක්ගේ

  • @KnowledgeWorldWideA
    @KnowledgeWorldWideA Місяць тому +2

    ඩඩ්ලි ආව නිසා බැලුවා ඇරෙන්න හිරු නම් වැඩක් නෑ❤️

  • @SarojaMahaliyana
    @SarojaMahaliyana Місяць тому +13

    චමුදිත උත්සාහ. කරන්න නේ රජය වැරදි මේ ආන්ඩුවට බෑ කියලා මිනිසුන්ගේ ඔලුව වෙනස් කරන්න හදන එක. ඒත් හිරු සහ තුන්කට්ටුව ම පෙල්

  • @TharangaVithanage-l9k
    @TharangaVithanage-l9k Місяць тому +13

    ඊයා බන් චමුදිත අප්පිරියයි දකින්නත් කැමති නෑ

  • @chanuSl-i5e
    @chanuSl-i5e Місяць тому +14

    චමුදිත කියන්නෙ පට්ටම නූගත් මාධ්‍ය වාදියෙක්.

  • @මහසොනා-ඵ9ධ
    @මහසොනා-ඵ9ධ Місяць тому +1

    අවුරැදු .76.ඩග්ලි .ගේ.අයියා.මෛතිසිරිපාල .නැද්ද.රට.කෑවෙිි.හාල්.මාපියා.කාරයින්ට.දඩුවමිි .දෙන්න.ඉන්දියාවෙිි .හාල්.රජයට.40..තියා.ගෙන.150.ට.දෙන්න.එතකොට.තමයි.මුංට .කෙලවෙන්නේ.

  • @rmlakshitha1592
    @rmlakshitha1592 Місяць тому +17

    චමුදිතගෙ👂 ට ගැහුවා නේ.
    😂😂 දෙනවා චමූට 😭😭😭

  • @prasadsanjaya6384
    @prasadsanjaya6384 Місяць тому +11

    බියර් නිශ්පාදනයට ගන්න වීශාල වි තොග ගැන මේ එකෙක්වත් කතාකරන්නැහැ.

  • @charmaracharmara2047
    @charmaracharmara2047 Місяць тому +5

    ලැට් කටා චමුදීත නීසා හරීම අමාරුවේන් බැලුවේ වැඩ සටහන එත් ඩග්ලී සිරිසේන බලන්න ඔනේ නිසා . බැලුවා . ඩග්ලී මහත්තයා දූන්නා දීපු එක හීරූ එකාට ඇඩේන්න ... 😅😅😊

  • @senadikrishan2060
    @senadikrishan2060 Місяць тому +10

    මෙතුමා රටට ආඩමිබරයක්

  • @gunendradesilva5600
    @gunendradesilva5600 Місяць тому +10

    අසාර්ථක මෙහෙයවීම නිසා අදහසක් ගන්න අපහසුයි,
    වෙනත් නාලිකාවක මේ සාකච්ඡාව කරන ලෙස ඩඩ්ලි මහතාගෙන් ඉල්ලා සිටිමි.

  • @pradeeplakshan7194
    @pradeeplakshan7194 29 днів тому +1

    මේ මනුස්සය නැත්තන් උබලගෙ කටවල් බඩවල් වලටත් පණ නෑ.

  • @sachithmadushanka9902
    @sachithmadushanka9902 Місяць тому +12

    Respect Mr ඩඩ්ලි ❤

  • @abheethshakya2341
    @abheethshakya2341 Місяць тому +2

    මම කැමතිම චරිතයක් 🎉

  • @frankvnaun2209
    @frankvnaun2209 Місяць тому +34

    මේ මනුස්සයට වැඩ නැතුවටද මේ පිස්සු තුන්දෙනා හම්බෙන්න ගියේ. උත්තරයක් දෙන්නම බෑ නේ😂

    • @SilverSun-o1b
      @SilverSun-o1b Місяць тому +2

      ඔව් උබෙ දුවට උකන්න තිබ්බ වෙලාව අපරදෙ ඩඩ්ලියට😢

    • @SilverSun-o1b
      @SilverSun-o1b Місяць тому +1

      දැන් ජෙප්පො හාල් නැත්තං තනකොල කාපං😅

    • @mineithishanadithya5799
      @mineithishanadithya5799 Місяць тому +1

      @@SilverSun-o1bඅප්පො පැරදුනා කියලා අඩන්න එපා 😂

    • @SilverSun-o1b
      @SilverSun-o1b Місяць тому

      @@mineithishanadithya5799 කවුද පැරදුනෙ?

    • @SilverSun-o1b
      @SilverSun-o1b Місяць тому

      @@mineithishanadithya5799 ලංකාව යකො පැරදුනෙ😆දැන් කන්න හාලුත් නෑ😂පාලන මිල කැලෙ.😆

  • @avalosavs9329
    @avalosavs9329 Місяць тому +2

    ඇත්කටම ඩඩිලි සිරිසේනට ගහන්න ඕන මේ වගේ පිස්සෝ තුන් දෙනෙක් එක්ක සාකච්ඡා වලට යනවට...එකෙක් මොකක් හරි මගුලක් අහනවා ඒකට උත්තරය දෙන්න කලින් අනිත් එකක් බෙරිහන් දෙනවා ඒකට උත්තරය දෙන්න කලින් චමුදිතයා බෙරිහන් දෙනවා..තනිකරම සත්තු තුන් දෙනෙක් මොලයක් ගෑවිලාවත් නැති..එකම දෙයක්වත් පැහැදිලිව කියන්න ඉඩ දුන්නේ නෑ..

  • @thamarakumarikumari5161
    @thamarakumarikumari5161 Місяць тому +8

    තායිලන්තයේ නැවේ.. නේද? මේ පාර.. හිරු..
    .. කිරිබත් කන්න සූදානම🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 20:50

  • @isurutharaka5863
    @isurutharaka5863 Місяць тому

    ඩඩ්ලි ❤❤❤❤❤❤❤❤

  • @buddikaprasath96
    @buddikaprasath96 Місяць тому +11

    මුන් මාද්‍යවේදියෝ එකෙක් වත් හරියන්නෙ නැහැ.කලින්දු නියමයි.

  • @aviisl7669
    @aviisl7669 Місяць тому +2

    කවුරුත් නැද්ද මූ කියවද්දී දඩෝං ගහලා කන පැලෙන්න ගහන්න පුලුවන් එකෙක්😂😂😂

  • @kasunjayasooriya
    @kasunjayasooriya Місяць тому +14

    දෙරණට හරි සිරසට හරි ගියානම් මෙයිට වඩා තොරතුරු ටිකක් ගන්න තිබ්බා අපිට, මේ toilet කටා එක්ක බෑ මෙක කරන්න 😂😂

  • @krishanjanaka3659
    @krishanjanaka3659 Місяць тому +1

    ඩඩ්ලි මහත්තයා මුන්ගෙ රෙදි ගැලෙවුවට බොහොම ස්තුතියි.කමෙට් බලද්දි හිතාගන්න පුළුවන් තුන්දෙනාම වැසිකිළි කටවල්වලට එහා

  • @rohithasilva3809
    @rohithasilva3809 Місяць тому +19

    තව ටික වෙලාවක් ප්‍රෝග්‍රෑම් එක ගියා නම් නම් ඩඩ්ලි නිසා චමුදිතට පුටුවේ රෙවෙනවා 🤣🤣

    • @SilverSun-o1b
      @SilverSun-o1b Місяць тому +2

      ඩඩ්ලිට උබ ගෑනිව,දුවලව විකුනනවා නේඩ?😅

    • @SilverSun-o1b
      @SilverSun-o1b Місяць тому

      ඩඩ්ලිට රෙවිලා හිටියෙ😂බලපං මූන වහල් ජෙප්පා😂

    • @rohithasilva3809
      @rohithasilva3809 Місяць тому +1

      @@SilverSun-o1b උබේ රස්සාව නෙවෙයි මම කරන්නේ. මම මහන්සියෙන් හම්බකරලා කන්නේ බොන්නේ 😂😜

    • @gavee4565
      @gavee4565 Місяць тому

      😂හොරුන්ට කඩේ යන්නැති එවුන් වහල්ලු,හා තෑන්ක්ස් දැනගත්තා 👍👍​@@SilverSun-o1b

    • @Ran-v5l
      @Ran-v5l Місяць тому +1

      Silversun-01b ammi thatha the mawaga katha karana iganuwa mona mudukuwa the jiwath wana

  • @damithniwasthika3519
    @damithniwasthika3519 Місяць тому +1

    නියමයි ඩඩ්ලි නියම කතා ටික

  • @MOTION.VIBE.OFFICIAL
    @MOTION.VIBE.OFFICIAL Місяць тому +6

    චමුදිත(Hiru 😂) lol 😂
    චතුර අල්විස්(Derana) Respect 💀
    කලිදු(derana )💀Respect

  • @mineithishanadithya5799
    @mineithishanadithya5799 Місяць тому +7

    කෙලවෙන්න හරි ඇත්ත කියන සුපිරි පොරක් hiru left 😂

  • @TharangaVithanage-l9k
    @TharangaVithanage-l9k Місяць тому +6

    හෙට්ටියාවත්තේ ගෑනු පරාදයි චමුදිතගේ වාචාල කටට....

  • @chethanenanayakkara1550
    @chethanenanayakkara1550 Місяць тому +2

    ඩඩ්ලි කියන්නේ genuine මනුස්සයෙක් මොකා මොනවා කිව්වත්.ව්‍යාපාර වල මොන ගැට ගැහුවත් කියන්න තියෙන දේ කියනවා...

  • @kumaraindika4680
    @kumaraindika4680 Місяць тому +6

    ඩඩ්ලි❤❤❤

  • @MsNisala
    @MsNisala Місяць тому +1

    චමුදිත left neda 😂 හොද වැඩේ පැංචට 😂 ඩඩ්ලි සිරිසෙන කියන්නෙ මොලකාරයෙක්❤

  • @shanthapeiris5873
    @shanthapeiris5873 Місяць тому +19

    Dudley pass, media fel

  • @asokarathnayaka5896
    @asokarathnayaka5896 Місяць тому +7

    චමුදිත මාධ්‍ය විනයක් නෑ අනෙකාට කථා කරන්න දෙන්නේ නෑ ප්‍රශ්න අහාලා උත්තර දෙන්න දෙන්නේ නෑ

  • @pradeepgamage360
    @pradeepgamage360 Місяць тому +16

    නියමයි ඩඩ්ලි සිරිසේන මහත්තයෝ . සුපිරි . චමුදිතලාට කට උත්තර නෑ .😅😅😂😂🤣🤣🤣🤣

    • @SilverSun-o1b
      @SilverSun-o1b Місяць тому

      යකො ඩඩ්ලිනෙ චාටර් වුනෙ😂
      චමුදිත ලක්ස 8 වී තියනව කිව්වම
      මූ කියනව ලක්ස 18 තියනවා කියල

  • @sarathaluthgama1328
    @sarathaluthgama1328 Місяць тому +2

    ඩඩ්ලි කියන්නේ සුපිරි ...පවු චමුදිත..😂😂😂

  • @RavindraSilwa
    @RavindraSilwa Місяць тому +7

    මුලු වැඩසටහනම එපා වෙනව චමුදිතය නිසා

  • @hewawitharanageprabath9827
    @hewawitharanageprabath9827 Місяць тому +7

    පිස්සොත් එක්ක තියෙන විවාදවලට අයෙ යන්න එපා...හරියට හිරු TV වගේ

  • @wijjethungaarachchi321
    @wijjethungaarachchi321 Місяць тому +10

    ලංකාවේ දැවැන්තයා ඩඩ්ලි සිරිසේන❤

  • @SamuddrkaMalkanthi
    @SamuddrkaMalkanthi Місяць тому +8

    චමුදිත කට එපාවෙනවා ඒ මනුස්සයට කතාකරන්න දීපං

  • @ashankalubovila3673
    @ashankalubovila3673 Місяць тому +3

    ඩඩ්ලි සිරිසේනට ජයවේවා. තෙරුවණ් සරණයි !

  • @KasunKumara-wg2eh
    @KasunKumara-wg2eh Місяць тому +1

    කමෙන්ට් 900 ඩඩ්ලිට .❤❤❤❤ .මෙව රේනො සිල්ව .බලන්න ඔනෙ ...චමුදිත කොච්චර අප්පිරියද කිය්ල

  • @ShironNaseer
    @ShironNaseer Місяць тому

    Baba❤❤❤

  • @panampitiyachathuranga7136
    @panampitiyachathuranga7136 Місяць тому +3

    ඩඩ්ලි එක පාරයි අඩ් හැප්පුවේ අරූ සරෙන්ඩර්

  • @EnudhiPerera
    @EnudhiPerera Місяць тому +1

    මුන් තුන්දෙනෙක්ට බැරිඋනා එක මනුස්සයෙක්ව හැඩ්ල් කරන්න.. පිස්සු බල්ලෝවගේ උන් කියනදේ නිවැරදි කරන්නමයි දගලන්නේ.. නොදකින් හිරු😂😂😂 අපි තියන හාලක් කන්නම් ඩඩ්ලි මහත්තයෝ.. හිරු චොර කර එකට මාගේ උත්තමාචාරය 🙏🙏🙏🙏

  • @danushkaanuradha8274
    @danushkaanuradha8274 Місяць тому +9

    හිරැ දැන් හෙලුව වහා ගන්න දඟලන දැඟලිල්ල ඉයා හිරැ