Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
භාවනාවක්..❤ අපේ කාලයේ කලා ලොවේ ඉන්ද්‍රකීලයන් දෙකක්! එදිනෙදා අප විඳින සමාජ අත්දැකීම්, කටෝර ජීවිතය මෙන්ම අප සාමාන්‍යයෙන් නොසිතන සරළ සියුම් සිතුවිලි දාරාවන් වරුසාවන් මෙන් වියළි කතරක් වන් ඉරිතලාගිය ළය මත පතිත කරවීමට සමත් නිර්මාණ බිහිකළ දෙපළක්❤❤
මොනවා කතාකලත් පැය ගනනක් උනත් අහගෙන ඉන්න පුලුවන් දෙන්නෙක් ❤❤
අගෙයි අගෙයි හරිම සූන්දරයි.... දකුනේ අපේ කෙනෙක්.. සතුටුයි..❤
❤❤ දීර්ඝායුෂ ඔබලාට ❤❤
harima lassana wadasatahanak . jayawewa kalum ayya
හැමදාම අනුන්ට කතා කරන්න ඉඩ දීලා ඉන්න කැළුම් ට , හිතූ සේ කතා බහ කරන්න ඉඩ දීපු එක වටිනා දෙයක් බන්ධු අය්යෙ...❤
අපි බොහෝම ආදරෙයි කැලුම් අයියා. බොහෝ වෙලාවක් අහගෙන ඉන්න කැමතියි.දෙන්නම බුදු සරනයි .....
හිත නිවෙන පුදුමාකාර හඩක් කැලුම්ට තියෙන්නෙ 👌👌
Two Very GREAT PERSONALITIES.Wish You Both All The Best.❤❤❤❤❤❤❤
Dileepa abesekarath gennanna...aasa charitha tikak..
Kalum is the best
Bandu & kelum👌💯🇱🇰🇬🇧👍❤️
තීරු ලිපිය මන් ගාව තාම තියනවා. මල් පෙරහැර.
❤
Good program.❤❤❤
🎉🎉❤
❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤🌺🌸🌹❤️❤️❤️❤️❤️
❤️🌹
❤❤❤
ගීතය ගැනම විචාරය කරන ඔබලාට ඇයි බැරි නිවැරදි ගායනයක් කරන්න පුළුවන් අයව ගෙන්වන්න.කවි කොල කියවන්න නම් හොඳයි විශේෂයෙන්ම male voices .
💝🙏💝🙏💝🙏
කැළුම් ගේ නව වදන් යෙදුම් විශ්මිතයි.මේ පැහැදිලි සඳපානේ.,ඉටිරූපෙ කාන්තිය,මට හදිස්සියෙන් වාගේ,සිහිල් පින්න නාව නාවා,සඳ සාක්කි කියාපු දෙන්....නේද බන්දුල
ඔව්. ඒක aththa. ස්තුතියි අදහස් dakweemata වසන්ත
Kasun kalharawath gemuko
හැමදාම තරු එලිවලට දිලෙන්නට ඉඩදෙන සඳ "කැලුම්" අවදිකලාම හරිම එලියයි.
❤❤❤❤
භාවනාවක්..❤ අපේ කාලයේ කලා ලොවේ ඉන්ද්‍රකීලයන් දෙකක්! එදිනෙදා අප විඳින සමාජ අත්දැකීම්, කටෝර ජීවිතය මෙන්ම අප සාමාන්‍යයෙන් නොසිතන සරළ සියුම් සිතුවිලි දාරාවන් වරුසාවන් මෙන් වියළි කතරක් වන් ඉරිතලාගිය ළය මත පතිත කරවීමට සමත් නිර්මාණ බිහිකළ දෙපළක්❤❤
මොනවා කතාකලත් පැය ගනනක් උනත් අහගෙන ඉන්න පුලුවන් දෙන්නෙක් ❤❤
අගෙයි අගෙයි හරිම සූන්දරයි.... දකුනේ අපේ කෙනෙක්.. සතුටුයි..❤
❤❤ දීර්ඝායුෂ ඔබලාට ❤❤
harima lassana wadasatahanak . jayawewa kalum ayya
හැමදාම අනුන්ට කතා කරන්න ඉඩ දීලා ඉන්න කැළුම් ට , හිතූ සේ කතා බහ කරන්න ඉඩ දීපු එක වටිනා දෙයක් බන්ධු අය්යෙ...❤
අපි බොහෝම ආදරෙයි කැලුම් අයියා. බොහෝ වෙලාවක් අහගෙන ඉන්න කැමතියි.දෙන්නම බුදු සරනයි .....
හිත නිවෙන පුදුමාකාර හඩක් කැලුම්ට තියෙන්නෙ 👌👌
Two Very GREAT PERSONALITIES.
Wish You Both All The Best.❤❤❤❤❤❤❤
Dileepa abesekarath gennanna...aasa charitha tikak..
Kalum is the best
Bandu & kelum👌💯🇱🇰🇬🇧👍❤️
තීරු ලිපිය මන් ගාව තාම තියනවා. මල් පෙරහැර.
❤
Good program.❤❤❤
🎉🎉❤
❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤🌺🌸🌹❤️❤️❤️❤️❤️
❤
❤️🌹
❤❤❤
ගීතය ගැනම විචාරය කරන ඔබලාට ඇයි බැරි නිවැරදි ගායනයක් කරන්න පුළුවන් අයව ගෙන්වන්න.
කවි කොල කියවන්න නම් හොඳයි විශේෂයෙන්ම male voices .