Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
වැල්වටාරම් පම්පෝරී නෑ, අනුන්ට බැන බැන ඉන්නේ නෑ. කෑමක් හදන හැටි හරිම සරලව කිව්වා. ගියා. ආසයි බලන් ඉන්නත්. ඔබතුමියට බුදු සරණයි.
කෑම නැතත් කතාවට බඩ පිරෙනවා ..ආදරෙයි අපි..♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
මම ආසම කරන ලස්සන carithaya හරිම නිරහංකාරයි
දැනුවත් කිරීම ගැන ඔබතුමියට බොහෝම ස්තූතියි 👍❤
ගොඩක් ස්තුති අනෝමා අම්මා, මගේ ජිවිතේ ප්‍රර්ථනා කරන දෙයක් තමයි මේ පුංචි ලංකාව ඇතුලේ ඔයාව දකින්න ලැබීම
Very useful. I once tried to keep it in the deep freezer but it was not good. Thank you!
මිස් අනෝමා, ශිතකරණයේ කෑම දැම්මහම, අපි නැවත පාවිච්චියට ගන්න විදිය ගැන පැහැදිලි කිරීමක් කරන්න. පොල් මැල්ලුම්, කරවල තෙල්දාලා වගේ වියලි දේවල් කර නොවී නැවත රත් කර ගන්න හැටි කියා දෙන්න. 💟💟
ඒක නම් Aunty godaaakma වටිනා video eka....thanks aunty...❤❤❤❤
Mamath asama charithayak dawasakata dethun parak balanawa. Obathumiyata dirgayousha pathanawa budusarani 😊😊❤😊😊
ගොඩක් වැදගත් බොහොම ස්තුතියි
Thank you දැනුවත් කිරීමට. මෙහෙම කොපමණ කාලයක් තියාගන්න පුළුවන්ද
Aunty apitanan kos thiyanawa one tharam. Mn awe auntywa balannamai 😅😅. Ane e hinawa kathawa 🥰🥰🥰🥰🥰 harima hoda amma kenek. Budu saranai aunty. Adareiiii
😂Aluth දෙයක් දැනගත්තා .ස්තූතියි ඔබ තුමිය ta🎉🎉
අදමිස් ගොඩක් ලස්සනයි
Good l learn new thing thanks to. You
හරිම සරලව කියා දෙනව.වැල්වටාරම් මොනවත් නෑ.අහගෙන ඉන්න ආසයි...ස්තුතියි ඔබතුමියට .❤❤
කොස් මදුලු container එකක දාල පිරෙන්නම වතුර පුරවලා fridge එකේ තියන්න අමුවෙන් පස්සෙ උයන වෙලාවට අරන් හෝදලා උයන්න .සුමානයක් උනත් එහෙම තියන්න පුලුවන් අමුවෙන් .
රසයෙ වෙනසක්නැද්ද එහෙම කලහම
Thanks for the information
@@nimaliliyanage4613 No
මමත් කරල තියෙනවා .ඉදෙන්නෙනෑ
අැත්තද
Thank you so much....Have a lovely day.. looking forward to many videos...
You too. ❤️❤️
Thank you sister I like 🎉 God bless you love you all
Thank you ❤❤godak wadagath vidio ekak.😘
ගොඩාක් වැදගත් වීඩියෝ එකක් ...
හරීම වටිනව.ස්තුතියි මිස්.
Lankawen pita ratata genawa nam kohomada kos ,polos wage dewal genne aunty. Thank you ❤❤❤
❤ ගොඩක් ස්තුතියි ඔබතුමියට
කොස් රයිස් කුකර් එකේ සිදුරු ට්‍රේ එකේ තම්බගන්න හරිම ලේසියි. වතුර දාන්න ඕනම නැහැ. බත් එක ඉදෙන කොට කොස් තැම්බිලා.
❤❤❤❤❤ආදරෙයි හැමදාම ජේසු පිහිටයි
Thank you , I love it.🥰❤❤️👍
ගොඩාක්.ව්ටින.vidio.එකක්තෙරුවන්.සරනයි.ඔබ තුමියට
Thank you so much Anoma. ♥️🌹
මම ඔබතුමියගෙ ගොඩක් විඩියොස් බලනවා ගොඩක් වටිනවා මම නම් කොස්ටික ස්ටිම් කරලතමා ශිතකරනයෙ තියන්නෙ
Shopping bag 2 ka,witara da hodin kata geta gahala firg demmama,dawas 5 witara kisi wenasak netiwa tiyaganna puluwam
For Kiri kos and the kos Mallun the way Anoma cut is the correct method.
Pitrata geniyanawanam peya 14 kata wage kohomada thambala ganne
බොහොම ස්තුති!ඔබට
මම ආශම කරන චරිතයක් නිහතමානී චරිතයක්
Might be this channel idea is good for small kids sellan karana wayase atha daruwanta
Thank you ❤
දැක්කත් ඇති බඩ කට පිරෙනවා,හිනා උනත් ඇති.🎵🎵🎵🎶🎵🎵
කොස් කපලා කන්ටෙනර් වල දාලා ඩිපිෂර් එකේ දාන්න මාසයක් වුනත් තියා ගන්න පුලුවන්
තම්බන්නෙ නැතුව? ඒකත් හොඳයි නේ. Thank you.
ඔව් ආන්ටි,මමත් එහෙම කරනවා.මාස 2-3 ක් උනත් එහෙම තියන්න පුලුවන්.හැබැයි එලියට ගත්ත ගමන් අයිස් යන්න කලින් අයිස් පිටින්ම steam karanna.එතකොට අලුත් කොස් තැම්බුවා වගෙම තියනව.අයිස් යනකන් එලියෙ තියලා තැම්බුවොත් බෙරි වෙනවා.
මාත් කරන්නෙ එහෙම ..අයිස් යන්න තියල ඉව්ව්වත් තැම්බුවත් අලුත් කොස් වගේම රසයි...පොලොස් නම් තියාගන්න බැහැ ඒ විදිහට .
@@ThanujaSiriwardhana ඒක නම් හොඳ ටිප් එකක්. මමත් එහෙම කරන්න ඕනෙ. Thank you දුව.
මමත් ඩීපිෂර් කරලා තමයි තියා ගන්නේ
Oya hadapu kama godak mama haduwa.thank you miss.oya harima hoda nihathamani kenek.mama oyage kussiyata භාජන walata asai...lobai...budusaranai
Thank you anoma nangi ❤
Aunty freeze karala thiyagathahaki box wala dala mukuth wennathuwa mama kos kaleta ape mahagedarin aran avith freezer eke dala thiyagannawa Kapala.aith hambunama try karala balanna😊
Thank you very much .
ආන්ටි මම ඔය විදිහට භාගෙට තම්බලා Freeze කරනවා.. ගොඩක් කල් තියාගන්න පුළුවන්..බත් එක උයන වෙලාවට steamer කොටසෙන් අවශ්‍ය ප්‍රමාණය දැම්ම හොඳට තියෙනවා..කිරි කොස් හදනකොට freeze කරපු කොස් වලට මිරිස්, තුනපහ දාලා කිරි දාලම ලිපේ තියනවා. ඒකත් හොඳට එනවා..ඒ විදිහත් ලේසී..
ඒ කියන්නෙ ඔයා අමුවෙන්මද ෆ්‍රීසර් එකට දාන්නෙ
මමනම් කිරිකොස් වලටයි, තම්බන හෝ මැල්ලුම් වලටයි දෙවිදිහට කපලා විනාඩි 10ක් විතර ටවල් එකක් උඩ හරි කිචන් ටවල් එකක හරි තුනිකරලා තියලා පෙට්ටි දෙකක දාලා ෆ්‍රීසර් එකේ තියනවා අමුවෙන්ම. උයන වෙලාවට ගත්ත ගමන්ම තුනපහ ලූණු රම්ප කරපිංචා දාලා අයිස් පිටම ලිපෙන් තියනවා.... එවලේ කපලා ඉවුවා වගේ තියෙනවා.
@@nimaliliyanage4613 අමුවෙන්ම පැක් කරලා දාන්න. ටිකක් තෙත ගතිය නැතුව.
Thank you auntie,godak watina dayak,😘😘😘😘😘😘😘
Always welcome
Aunty me wage vedio godak watinwa .apita nodanna dewal kiyla denwata thnx❤
Mama Kal thiya ganne wathura ekak pahenakota ekata Dala eha meha karala wathura perala niwunahama freezer ekata dannawa. Maasayak unath thiya ganna puluwan
මොනවත් නොකර පිරිසිදු ෂොපින් උරයක දාල හොඳින් කට ගැට ගහල ප්‍රිජ් එකේ දවස් තුන හතරක් තියාගන්න පුලුවනි. අවශ්‍ය වෙලාවට ක්ෂණිකව එලියට අරන් අවශ්‍ය ප්‍රමාණය රැගෙන නැවත හොඳින් ගැට ගසා තියන්න ඕන. දින තුන හතරක්ම නැවුම්ව තියාගන්න පුලුවනි. අනෝමා මිස්ට තෙරුවන් සරණයි.
Hapic dannath puluwanlu. Market ake thiyenne ahemalu.
❤මිස්ට ස්තුතිය
Thank you very much miss.
Thank you Madam
Mama thambala frezr karanawa uyanna thel danna oni dekata apahu ganna puluwan
Thanks anomas kitchen ❤❤❤❤
Amu kos dipesar danna godak kal tiya ganna puluwam indiyawan gena amu kos tiyanawa කුවේට් wala kadawal wala dipesar wala dala
Kos hadhala liuala plastic cup wala dhala wahala sathiyak unath amuwen තියාගන්න puluwan thamabanne nathuwa. මම thiyagamnawa
Kos tika sitrrim kara gannath piliwan mama karanne ahami
ගොඩක් වටින වීඩියෝ එකක්
Wow great God bless you.🎉🎉🎉
Thank you miss
ම්ස් වාස්පෙන් තම්බල තියන්න ලස්සනයි මුකුත් වෙන්නැහැ
අනෝමා ආන්ටි දැක්කත් හිත පිරෙනව.
Uyala frige eke thiyena kama udeta rath karala dawalta kanna bath mul watata giniyanna puluwanda
ආන්ටිගෙ උයන භාජන කොහෙන්ද ගන්නේ...ඒවා ගොඩක් හොඳ පාටයි..
oka hadanna maha welawak yanawada? kapanna tama wela yanne
Steam keramathhodai neda
මිස් කඩෙතියන විඳියට.පොල්පවුඩර්.එක හදන විදිය කියල දෙන්න
කොස් වාෂ්පයෙන් තම්බලා බලන්න ඇට ටික වතුර හට්ටියට දාලා තම්බල ගන්න එකට ඇලෙන ගතිය නෑ වෙන් වෙන්ව තියනවා
මාත් එහෙම කරනව.
Thanks for the video. I pressure cook the Jack seeds separately.
ලුනුයි කහයි විතරක් දාලා තම්බලා තිආ ගන්න බැරිද
Harima hodai w w na ❤
අමු කහ පේස්ට් එකක් විදිහට පාවිච්චි කරනවා නම් විනාඩි 20 ක් පමණ තද රස්නයෙන් යුත් උණු දියේ දාලා ගන්න අක්කේ. ආහාරයට නුසුදුසු රසායනිකයක් එහි තිබෙනවා.
කොස් ටික කියපු විදියට තම්බල පිටරට ඉන්න කෙනෙකුට ගෙනියන්න පුළුවන් ද
I'm a Filipino and my husband is Sri Lankan it would be great if you can put English subtitles on your Videos..So I can follow your recipes..
I will try my best. Are you cooking Sri Lankan food? I make Adobo. I came to Philippines ten years ago.
Stuti mis 🎉️🎉️🎉️🎉️🎉️
👍❤
ඔයා කොයිතරම් හොදද.වීඩියෝව දාලා කමෙන්ට් වලටත් ඉක්මනට රිප්ලයි කරලා.චැනල් එකක් කරන මටත් ඒක හොද ආදර්ශයක්
කොස් මදුල ගලවලා උනුසුම් වතුර දාන්න--පසුවපෙරා--නිවෙන්න--තියාසිතකරනයෙ--තියන්න
Steemed කරල තියාගන්න පුලුවන් ද
පිටරටට යවන්න පුළුවන් ද
HARIYATAMA VATINAWA
Tks
මම හරි කැමතියි ඔබතුමියගෙ කථා විලාසයට ඔබට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබෙිවා.බුදුසරණයි.
තම්බලා ෆ්‍රිජ් එකේ දාලා තියලා උයලා කෑවම බඩ රිදෙන්නේ නැද්ද ආන්ටි...
❤❤❤❤❤❤
❤❤
😊😊😊
මම නම් කපලා freeze කරනවා
❤❤❤❤❤❤❤❤
👍
❤❤❤🎉🎉
කොස් මැල්ලුමට අැබුල් දමනවද
💯💯💯💯💯💕💕💕💕💕💕💕
❤️❤️🌹🌹
❤️
අපිනම් මැල්ලුමට දික් අතට කපනවා කිරි කොස් වලට හරහට කපනවා ❤️
කොස් මැල්ලුමට නම් පොඩි කෑලි තමයි ඉස්සර ඉදන් කැපුවෙ. ඔයාගේ විදියටත් කපලා හදන්නම්. Thank you.
🎉🎉🎉🎉🎉
මම ඔයවිදියට මයියොක්ක ත් බාගෙට තම්බලා මාසයක් විතර තියාගන්න ව
Maiyokka nam ahema thiyanta hoda neneda.
මමත් ඔහොම තමයි කරන්නෙ
❤💯👍⭐🙏💕
Ahenne naaaaa
👍👍👍👍❤❤❤❤🎉🎉🎉🎉
වැල්වටාරම් පම්පෝරී නෑ, අනුන්ට බැන බැන ඉන්නේ නෑ. කෑමක් හදන හැටි හරිම සරලව කිව්වා. ගියා. ආසයි බලන් ඉන්නත්. ඔබතුමියට බුදු සරණයි.
කෑම නැතත් කතාවට බඩ පිරෙනවා ..ආදරෙයි අපි..♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
මම ආසම කරන ලස්සන carithaya හරිම නිරහංකාරයි
දැනුවත් කිරීම ගැන ඔබතුමියට බොහෝම ස්තූතියි 👍❤
ගොඩක් ස්තුති අනෝමා අම්මා, මගේ ජිවිතේ ප්‍රර්ථනා කරන දෙයක් තමයි මේ පුංචි ලංකාව ඇතුලේ ඔයාව දකින්න ලැබීම
Very useful. I once tried to keep it in the deep freezer but it was not good. Thank you!
මිස් අනෝමා, ශිතකරණයේ කෑම දැම්මහම, අපි නැවත පාවිච්චියට ගන්න විදිය ගැන පැහැදිලි කිරීමක් කරන්න. පොල් මැල්ලුම්, කරවල තෙල්දාලා වගේ වියලි දේවල් කර නොවී නැවත රත් කර ගන්න හැටි කියා දෙන්න. 💟💟
ඒක නම් Aunty godaaakma වටිනා video eka....thanks aunty...❤❤❤❤
Mamath asama charithayak dawasakata dethun parak balanawa. Obathumiyata dirgayousha pathanawa budusarani 😊😊❤😊😊
ගොඩක් වැදගත් බොහොම ස්තුතියි
Thank you දැනුවත් කිරීමට. මෙහෙම කොපමණ කාලයක් තියාගන්න පුළුවන්ද
Aunty apitanan kos thiyanawa one tharam. Mn awe auntywa balannamai 😅😅. Ane e hinawa kathawa 🥰🥰🥰🥰🥰 harima hoda amma kenek. Budu saranai aunty. Adareiiii
😂Aluth දෙයක් දැනගත්තා .ස්තූතියි ඔබ තුමිය ta🎉🎉
අදමිස් ගොඩක් ලස්සනයි
Good l learn new thing thanks to. You
හරිම සරලව කියා දෙනව.වැල්වටාරම් මොනවත් නෑ.අහගෙන ඉන්න ආසයි...ස්තුතියි ඔබතුමියට .❤❤
කොස් මදුලු container එකක දාල පිරෙන්නම වතුර පුරවලා fridge එකේ තියන්න අමුවෙන් පස්සෙ උයන වෙලාවට අරන් හෝදලා උයන්න .සුමානයක් උනත් එහෙම තියන්න පුලුවන් අමුවෙන් .
රසයෙ වෙනසක්නැද්ද එහෙම කලහම
Thanks for the information
@@nimaliliyanage4613
No
මමත් කරල තියෙනවා .ඉදෙන්නෙනෑ
අැත්තද
Thank you so much....Have a lovely day.. looking forward to many videos...
You too. ❤️❤️
Thank you sister I like 🎉 God bless you love you all
Thank you ❤❤godak wadagath vidio ekak.😘
ගොඩාක් වැදගත් වීඩියෝ එකක් ...
හරීම වටිනව.ස්තුතියි මිස්.
Lankawen pita ratata genawa nam kohomada kos ,polos wage dewal genne aunty. Thank you ❤❤❤
❤ ගොඩක් ස්තුතියි ඔබතුමියට
කොස් රයිස් කුකර් එකේ සිදුරු ට්‍රේ එකේ තම්බගන්න හරිම ලේසියි. වතුර දාන්න ඕනම නැහැ. බත් එක ඉදෙන කොට කොස් තැම්බිලා.
❤❤❤❤❤ආදරෙයි හැමදාම ජේසු පිහිටයි
Thank you , I love it.🥰❤❤️👍
ගොඩාක්.ව්ටින.vidio.එකක්
තෙරුවන්.සරනයි.ඔබ තුමියට
Thank you so much Anoma. ♥️🌹
මම ඔබතුමියගෙ ගොඩක් විඩියොස් බලනවා ගොඩක් වටිනවා මම නම් කොස්ටික ස්ටිම් කරලතමා ශිතකරනයෙ තියන්නෙ
Shopping bag 2 ka,witara da hodin kata geta gahala firg demmama,dawas 5 witara kisi wenasak netiwa tiyaganna puluwam
For Kiri kos and the kos Mallun the way Anoma cut is the correct method.
Pitrata geniyanawanam peya 14 kata wage kohomada thambala ganne
බොහොම ස්තුති!ඔබට
මම ආශම කරන චරිතයක් නිහතමානී චරිතයක්
Might be this channel idea is good for small kids sellan karana wayase atha daruwanta
Thank you ❤
දැක්කත් ඇති බඩ කට පිරෙනවා,හිනා උනත් ඇති.🎵🎵🎵🎶🎵🎵
කොස් කපලා කන්ටෙනර් වල දාලා ඩිපිෂර් එකේ දාන්න මාසයක් වුනත් තියා ගන්න පුලුවන්
තම්බන්නෙ නැතුව? ඒකත් හොඳයි නේ. Thank you.
ඔව් ආන්ටි,මමත් එහෙම කරනවා.මාස 2-3 ක් උනත් එහෙම තියන්න පුලුවන්.හැබැයි එලියට ගත්ත ගමන් අයිස් යන්න කලින් අයිස් පිටින්ම steam karanna.එතකොට අලුත් කොස් තැම්බුවා වගෙම තියනව.අයිස් යනකන් එලියෙ තියලා තැම්බුවොත් බෙරි වෙනවා.
මාත් කරන්නෙ එහෙම ..අයිස් යන්න තියල ඉව්ව්වත් තැම්බුවත් අලුත් කොස් වගේම රසයි...
පොලොස් නම් තියාගන්න බැහැ ඒ විදිහට .