ගහ පොඩි කරලා ගෙඩි හදාගන්න පුංචි ඉඩක ලොකු වැඩක් | gewathu wagawa | How to make bonsai tree

Поділитися
Вставка
  • Опубліковано 4 січ 2025

КОМЕНТАРІ • 164

  • @lakshithavlogs
    @lakshithavlogs  4 місяці тому +8

    මඤ්ඤොක්කා ලුනු මිරිස් එක්ක කිතුල් රා ගෝනමඩ ගම්මානයෙන් වීඩියෝව මේ ලින්ක් එකෙන්
    👉👉 ua-cam.com/video/wvhC5UBaOMU/v-deo.html
    AC | None AC Room ඔක්කොම සම්පූර්ණයෙන්ම නොමිලේ වීඩියෝව මේ ලින්ක් එකෙන්
    👉👉 ua-cam.com/video/BD9oeYhnapw/v-deo.html

  • @rohiniowithigala6921
    @rohiniowithigala6921 2 роки тому +12

    අනේ ගුණ රත්න මහත්මයා ඔබ තුමාට බොහොම ස්තුතිවන්ත වෙන්න ඕන අමුතුම අද්දැකීම ක් මෙම වගාව ගැන හොද අවබෝධ යක් ලබාදුන්නා හරීම අපුරුයි

  • @vajirathennakoon5547
    @vajirathennakoon5547 2 роки тому +27

    මුල ඉඳල අගටම Video එක බලපු මටනම් කියන්න තියෙන්නේ, මාමගේ සිතුවිලි ටික සුපිරියි....මාමගේ මේ වැඩ පිළිවෙලට හදවතින්ම සුභ පතන අතර, ලෝභ නැතුව කියල දෙන මාමට ගොඩක් පින්....

  • @ranjanisuraweera5611
    @ranjanisuraweera5611 2 роки тому +30

    හරිම ලස්සනයි...මාමේ නුබේ අත්දෙකට යෝදබල යෝද ශක්තිය ලැබේවා...තෙරැවන් සරනයි

    • @lakshithavlogs
      @lakshithavlogs  2 роки тому +1

      හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න

  • @nwpsnanayakkara1733
    @nwpsnanayakkara1733 2 роки тому +10

    වැඩේ වගේම එතුමා ගේ කතාව වටිනවා . මුදල ම මුල් කරගන්නේ නැතිව කරන වගාව හරි වටිනවා . ඔබ තුමාට දීරඝායු වේවා

    • @lakshithavlogs
      @lakshithavlogs  2 роки тому +1

      හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න

  • @rawanajeewandara421
    @rawanajeewandara421 2 роки тому +15

    සුපිරි වැඩ්ඩෙක් ඔබතුමා,,තෙරුවන් සරණයි ,,!!!.

  • @piyalweerasinghe2680
    @piyalweerasinghe2680 2 роки тому +28

    බොන්සායි කියලා අබරලා නවලා දිග අරලා හදනවට වැඩිය මාම ගේ මේ උත්සාහය ගොඩාක් වටිනවා.

    • @NThrd
      @NThrd 2 місяці тому

      What is meaning bonsai..

  • @rohiniowithigala6921
    @rohiniowithigala6921 2 роки тому +10

    ලක්ෂීත මහතාට බොහොම ස්තුතිවන්ත වෙන්න ඕන මෙවැනි වැඩ සටහන් ඉදිරිපත් කිරීම පිළිබඳව

    • @lakshithavlogs
      @lakshithavlogs  2 роки тому

      හදවතින්ම ස්තූතියි දිගටම ඉන්න අපිත් එක්ක

  • @malijayaraj7130
    @malijayaraj7130 2 місяці тому +1

    සුපිරි වැඩක් හරිම වැදගත් ගොඩක් ස්තුතියි අංකල්

    • @lakshithavlogs
      @lakshithavlogs  2 місяці тому

      හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට 💖💖

  • @jagathpreethikumara3559
    @jagathpreethikumara3559 2 роки тому +8

    මාර ම ලස්සන වැඩක් සුබ අනා ගතයක් සීයේ

  • @ariyawathiariyawathi4971
    @ariyawathiariyawathi4971 2 роки тому +6

    ලස්සනයි මාමේ. දිර්ගායුස වේ්වා

  • @chandrakanthadodangoda8144
    @chandrakanthadodangoda8144 Рік тому +3

    දීර්ගායු වේවා ඔබ තුමාට , හොද ඉදිරිපත් කිරීමක් ,ස්තූතියි .

  • @gaminiwijerathna5596
    @gaminiwijerathna5596 2 роки тому +10

    දැණුම ලබාදුන් ඔබ දෙපලට ගොඩාක් ස්තුතියි.

    • @lakshithavlogs
      @lakshithavlogs  2 роки тому

      හදවතින්ම ස්තූතියි ඔබටත් දිගටම ඉන්න අපිත් එක්ක

    • @LiliyanFernando-x2t
      @LiliyanFernando-x2t 4 місяці тому +1

      ​@@lakshithavlogs😢.

  • @dinumallawarachchi9945
    @dinumallawarachchi9945 4 місяці тому +2

    හරිම ලස්සනයි ඔබතුමා ගේ මේ ගෙවත්ත. මමත් වගාව ට හරිම කැමතියි..ගෙවතු වගාව ආසාවෙන් කරගෙන යනවා.ඉඩ කඩ අඩු අයට පැල වර්ග හදාගන්න මේ ක්‍රම ය වටිනවා. සුභ පතනවා ඔබතුමා ට දීර්ඝායු වේවා....නිර්ලෝභි ව දැනුම ලබාදීම වෙනුවෙන් ස්තූතියි..

    • @lakshithavlogs
      @lakshithavlogs  4 місяці тому

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️

  • @vihagafernando2134
    @vihagafernando2134 2 роки тому +20

    අයියේ මෙවැනිම වැඩසටහන් අපිට හැමදාමත් ලබාදෙන්න.
    බොහොම පින් සිද්ධ වෙනවා.
    හදවතින්ම ජයෙන් ජයම වේවා..!!
    තෙරුවන් සරණයි.

    • @lakshithavlogs
      @lakshithavlogs  2 роки тому +3

      හදවතින්ම ස්තූතියි විහග මල්ලි දිගටම ඉන්න අපිත් එක්ක

    • @weerarathnar4925
      @weerarathnar4925 2 роки тому

      @@lakshithavlogs koheda me mama inne

  • @nayananishan6901
    @nayananishan6901 2 роки тому +8

    මේ වගේ දේවල් තව තවත් ඉදිරියට ගෙනල්ලා මිනිස්සු ධෛර්යමත් කිරීම ඉතා හොඳ වැඩක්.

    • @lakshithavlogs
      @lakshithavlogs  2 роки тому +1

      හදවතින්ම ස්තූතියි ඔබට දිගටම ඉන්න අපිත් එක්ක

  • @simpleworkswithmadura9360
    @simpleworkswithmadura9360 2 роки тому +7

    ලක්ෂිත සහෝදරයා නියමයි
    දිගටම මේවගෙ වීඩියෝ දාන්න
    හදවතින්ම සුබ පතනවා ඔබට ජය💪

    • @lakshithavlogs
      @lakshithavlogs  2 роки тому +1

      හදවතින්ම ස්තූතියි සහෝදරයා

  • @senadheerahemalathabulaths696
    @senadheerahemalathabulaths696 2 роки тому +4

    තෙරුවන් සරණයි දීර්ඝායු වේවා!!!

  • @Diyathransaraatapattu
    @Diyathransaraatapattu 2 місяці тому +1

    තෙරුවන් සරණයි තාත්තේ ඔය දැතට

    • @lakshithavlogs
      @lakshithavlogs  2 місяці тому

      හදවතින්ම ස්තුතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න 💖💖

  • @දේශාටන
    @දේශාටන 3 місяці тому +1

    තෙරැවන් සරණයි,.................

    • @lakshithavlogs
      @lakshithavlogs  3 місяці тому

      හදවතින්ම ස්තූතියි , තෙරුවන් සරණයි !❤️

  • @SumuduErandathi-f1u
    @SumuduErandathi-f1u 4 місяці тому +1

    Harima lassanai....mamata theruwan sarani......thawa thawath wada karanna suwaya labewa.....

    • @lakshithavlogs
      @lakshithavlogs  4 місяці тому

      හදවතින්ම ස්තූතියි ඒ ආදරෙට ❤❤

  • @asdd8601
    @asdd8601 2 роки тому +1

    harima lassana vidiyo ekak

  • @lalithajayasekara4371
    @lalithajayasekara4371 2 роки тому +3

    Harima sathutuyi.Obathumage wagawa harima.neat. awata giyata noweyi.harima pirisidu adahasinmayi.prakashanaya. Wayasa gana hitha htha hitinawata wada mehema wadak athi wadak kirima obata Deegayu Labadenawa. Tharuna obata mewage degunayak karanna hakiyi.Api serama punchi iden mehema upadesuth labagena waga karamu.Ape Rata goda ganna thiyena ekama sthawara maga meyayi.Obathumata saha pawule samatath , Niwedaka puthutath Nirogi sampatha udawewa!

    • @lakshithavlogs
      @lakshithavlogs  2 роки тому

      ඔබේ අදහස් ගොඩාක් වටිනවා හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න

  • @kanthiabey9743
    @kanthiabey9743 2 роки тому +3

    ලස්සනයි වගාව අන්කල් 🙏❤️🙏❤️🙏❤️

    • @lakshithavlogs
      @lakshithavlogs  2 роки тому

      හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න

  • @p.asrangith1570
    @p.asrangith1570 3 місяці тому +1

    තෙරුවන් සරණයි

  • @mykitchenlife5122
    @mykitchenlife5122 3 місяці тому

    ඇත්තටම බොහොම හොද වැඩක් තව තාවත් දියුණු වේවා

    • @lakshithavlogs
      @lakshithavlogs  3 місяці тому

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️

  • @yasanthaweerasinghe9672
    @yasanthaweerasinghe9672 3 місяці тому +1

    ලස්සනයි 🥰

    • @lakshithavlogs
      @lakshithavlogs  3 місяці тому

      හදවතින්ම ස්තූතියි ❤️❤️

  • @life_of_Journey803
    @life_of_Journey803 4 місяці тому +1

    Ane siye harima shoi.🍃
    Harima sathutui.godak watinawa.❤️

    • @lakshithavlogs
      @lakshithavlogs  4 місяці тому

      හදවතින්ම ස්තූතියි ❤❤

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 2 роки тому +2

    Marama satutui oba tumata dirgausa labewa teruwan saranai harima watina video aekak thanks

    • @lakshithavlogs
      @lakshithavlogs  2 роки тому

      හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න

  • @Gayanika9746
    @Gayanika9746 2 роки тому +1

    Methuma ratata sampathak deergayuwewaa..!🙏
    Theruwansaranai...!🙏

  • @pathumsadaruwan7785
    @pathumsadaruwan7785 2 роки тому +2

    වැඩෙිි නියමයි 👍👌

    • @lakshithavlogs
      @lakshithavlogs  2 роки тому +1

      පැතුම් සහෝදරයා හැමදාම වගේම අදත් හදවතින්ම ස්තූතියි හොදද......

  • @sanikasanikasanika7234
    @sanikasanikasanika7234 2 роки тому +1

    ස්තුතියි මාමාට ඔබටත්.ලස්සනයි .

    • @lakshithavlogs
      @lakshithavlogs  2 роки тому

      හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න

  • @wasanthakumara7427
    @wasanthakumara7427 Рік тому +3

    මොනවත් කරන්න නැ කියන තරුණයින්ට ලොකු ආදර්ශයක් බුදුසරනයි දෙවිපිහිටයි

  • @KavinduDilshan-t6h
    @KavinduDilshan-t6h 3 місяці тому +1

    Niyami uncle jaya...!!!

    • @lakshithavlogs
      @lakshithavlogs  3 місяці тому

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️

  • @ruthfernando6168
    @ruthfernando6168 2 роки тому +2

    Ai me bonsai kiyanne mekata...meka bonsai kalawa nenei...

  • @kumarykumary6303
    @kumarykumary6303 2 роки тому +1

    හරිම ලස්සනයි

    • @lakshithavlogs
      @lakshithavlogs  2 роки тому

      හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න

  • @gallelanka-enbonsai
    @gallelanka-enbonsai 4 місяці тому +1

    ඇත්තටම වටිනා වැඩක් තරුණයන්ට හොද ආදර්ශයක් හැබැයි බොන්සායි කියන්නෙ ඕවට නොවෙයි බොන්සායි කියන්නෙ නමි ඔයිට වඩා ගොඩාක් එහාට ගියපු කලාවන්

    • @lakshithavlogs
      @lakshithavlogs  4 місяці тому

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤

  • @weerarathnar4925
    @weerarathnar4925 2 роки тому +4

    Meka nm bonsai kalawa newei , et mona unat wade hodai

  • @dilamani
    @dilamani 2 роки тому +2

    Great tutorial. Thanks a lot.

  • @bandara3260
    @bandara3260 2 роки тому +1

    නියමයිනේ මාමේ

    • @lakshithavlogs
      @lakshithavlogs  2 роки тому

      හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න

  • @nilanthikodagoda920
    @nilanthikodagoda920 2 роки тому +1

    Adarshmath govepolak....deergayu wewa🙏🙏🙏🙏🙏🙏🙏🙏 oba thumata.hamoma gana hethana oba thumata kawadawath waraden na...🙏🙏🙏🙏🙏🙏🙏

    • @lakshithavlogs
      @lakshithavlogs  2 роки тому

      💖💖🙏🙏 හදවතින්ම ස්තූතියි සහෝදරයා දිගටම ඉන්න අපිත් එක්ක

  • @travelwithhithuwakkarayo
    @travelwithhithuwakkarayo Рік тому +2

    Supper and amazing

  • @monsurmonsur3607
    @monsurmonsur3607 2 роки тому +1

    Hoda wadak

  • @santhivitharana2341
    @santhivitharana2341 2 роки тому +2

    Godak watinawa thank you

  • @keerthperera3459
    @keerthperera3459 2 роки тому +1

    Lassanay ⚘️

  • @ShinraimeyouAnka
    @ShinraimeyouAnka 4 місяці тому +1

    Theruwan
    Saranai🙏🙏🙏
    Me Mahthmayage
    Niwasa Thiyenne
    koheda?
    meheta Yanne
    kohomada?

    • @lakshithavlogs
      @lakshithavlogs  4 місяці тому

      අනුරාධපුර වීඩියෝ එකේ අංකයට කතා කරන්න ❤❤

  • @virajweerarathna2800
    @virajweerarathna2800 2 роки тому +1

    නියමයි යාලුවා ජයවේවා .ඒවගෙම මාමටත් අපිටත් දැනුමක් ලබාදුන්නට

    • @lakshithavlogs
      @lakshithavlogs  2 роки тому +1

      හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න

    • @virajweerarathna2800
      @virajweerarathna2800 2 роки тому

      @@lakshithavlogs ✌👊

  • @omanmuscat8273
    @omanmuscat8273 2 роки тому +1

    Mewani wadasatahan digatama karanna itama watina wadasatahanak istuti

    • @lakshithavlogs
      @lakshithavlogs  2 роки тому

      හදවතින්ම ස්තූතියි ඔබටත් දිගටම ඉන්න අපිත් එක්ක

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 2 роки тому +1

    Excellent

  • @panawalagesampath4352
    @panawalagesampath4352 3 місяці тому +1

    Maga rooftop aka ta hadanna puluvan gas varga Mona va da

    • @lakshithavlogs
      @lakshithavlogs  3 місяці тому

      වීඩියෝ එකේ අංකයට කතා කරන්න සහෝ ❤❤

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 2 роки тому +1

    Great 🙂👍

    • @lakshithavlogs
      @lakshithavlogs  2 роки тому +1

      හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න

  • @ashikaganga3533
    @ashikaganga3533 2 роки тому +1

    Excellent video

  • @janithamirosh7401
    @janithamirosh7401 2 роки тому +34

    වැඩේ හොදයි .හැබැයි ඔය බොන්සායි නම් නෙවෙයි කොහෙත්ම .මේ ක්‍රමය පොඩි ඉඩක් වැඩක් කරන් කෙනෙක්ට හොදයි.හැබැයි බොන්සායි නමින් සමාජ ගත කරන එක ලොකු වැරදක්.මොකද නොදන්න අය මේක තමා බොන්සායි ලෙස හිතාවි.

    • @thilinawanigathunga3667
      @thilinawanigathunga3667 2 роки тому +2

      දැනටමත් මිනිස්සු එහෙම හිතන් ඉන්නව කම්ට් බැලුවම පේනව

    • @renukanishanthi8040
      @renukanishanthi8040 11 місяців тому +2

      Yes

    • @gnanasirigamage6632
      @gnanasirigamage6632 4 місяці тому +4

      ඇත්ත.මේ බොන්සායි නොවෙයි.

    • @nilame9465
      @nilame9465 4 місяці тому

      @@janithamirosh7401
      Bon-sai
      Ban-sai
      Rooted from word Punsa in prakrit language
      Amd pun-sai was sanskrit
      Paisaki
      The. Chinese
      Later to Japanese.
      Pun means කළය
      පෝච්චිය
      භාජනය.
      පිරුණු භාජනය.
      Sai- ඉහත සියළු භාෂා වලින්
      ශ්‍රීයාව
      සරැ
      සස්ශ්‍රීක
      සාරවත්
      Sai baba කීවේ
      ශ්‍රේෂ්ඨ/ශ්‍රි පියා.
      ඒ වගේ bon sai කීවේ
      Chinese
      Japanese term එකෙන් භාජනය.
      බඳුන
      බඳුනක් තුළ කී හැකි අසිරිය කියන අදහස තමයි
      Bon-sai කීවේ.
      පොඩි ඉඩක සස්ශ්‍රසිකත්වය
      මේ.තාත්ත කියන දේ හරි.
      බොන්සායි ක්‍රජයට තමයි ශ්‍රී මහ බෝධිය රෝපණය කර ඇත්තේ.
      සඝමිත් තෙරණී ගෙනා
      ඒ පාත්තරය මතකනේ
      අපට ජපානය බොන්සායි දෙන්න පෙර පුන්සායි
      බන්සායි තිබූණා.

    • @NiŕmaleeRohanadeera
      @NiŕmaleeRohanadeera 3 місяці тому +2

      ඒක හරි

  • @nuwanbuddhika3868
    @nuwanbuddhika3868 4 місяці тому +2

    ❤❤❤❤❤❤❤

    • @lakshithavlogs
      @lakshithavlogs  4 місяці тому +1

      හදවතින්ම ස්තූතියි ❤❤

  • @nandrikaranasinghe2581
    @nandrikaranasinghe2581 2 роки тому +3

    ඇඔරැල්ලා වවන හැටි කියලා දෙන්න බූදූසරනයි

    • @lakshithavlogs
      @lakshithavlogs  2 роки тому +1

      ඉදිරියේදි කරන්නම් සහෝ හදවතින්ම ස්තූතියි දිගටම ඉන්න අපිත් ඒක්ක

  • @ashikaganga3533
    @ashikaganga3533 2 роки тому +1

    Thanks

  • @nadishaninadishani3043
    @nadishaninadishani3043 Рік тому +1

    Weyo enawata danna kiuwe monawada

    • @lakshithavlogs
      @lakshithavlogs  Рік тому

      වීඩියෝ එකේ අංකයට කතා කරන්න

  • @chamilakumari9959
    @chamilakumari9959 3 місяці тому +1

    🎉🎉🎉🎉🎉

  • @amalperera3074
    @amalperera3074 4 місяці тому +1

    👍👍👍👍👍👍

    • @lakshithavlogs
      @lakshithavlogs  4 місяці тому +1

      හදවතින්ම ස්තූතියි ❤️

  • @ChameeraLakmalHannaGe
    @ChameeraLakmalHannaGe 4 місяці тому +1

    උත්සාහ වන්නත මාමා කෙනෙක්..

    • @lakshithavlogs
      @lakshithavlogs  4 місяці тому

      ඒක ඇත්ත හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤

  • @GH-os2sm
    @GH-os2sm 11 місяців тому +3

    බොන්සායි කියල එකම ක්‍රමවේදයක් ඕනි නෑ අනික මේ ක්‍රමය වෙනත් නමකින් හදුන්වා දුන්නත් හොඳයි

    • @lakshithavlogs
      @lakshithavlogs  11 місяців тому

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න 😍😍🙏

  • @indrajeevapussewela1715
    @indrajeevapussewela1715 2 роки тому +1

    Istuti 🙏🙏🙏🙏🙏

  • @Gayanika9746
    @Gayanika9746 2 роки тому +1

    පලුගස් සදහා අඩි දෙකේ දෙකේ වල හරියන් නැද්ද

    • @lakshithavlogs
      @lakshithavlogs  2 роки тому

      වීඩියෝ එකේ අංකයට කතා කරන්න ගොඩාක් දේ දැනගන්න පුලුවනි හදවතින්ම ස්තූතියි අපි එක්ක එකතු වුනාට දිගටම ඉන්න

  • @ShinraimeyouAnka
    @ShinraimeyouAnka 4 місяці тому +1

    👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

    • @lakshithavlogs
      @lakshithavlogs  4 місяці тому

      හදවතින්ම ස්තූතියි ❤❤

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 роки тому +1

    පලතුරු පැල ගන්න ඕන බොන්සායි කරපු.ගන්න පුළුවන් ද

    • @lakshithavlogs
      @lakshithavlogs  2 роки тому +1

      වීඩියෝ එකේ අංකයට කතා කරන්න හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න

  • @nilanthikodagoda920
    @nilanthikodagoda920 2 роки тому +1

    Dell walatath hodai neda.

    • @lakshithavlogs
      @lakshithavlogs  2 роки тому

      වීඩියෝ එකේ අංකයට කතා කරන්න විස්තර ගොඩාක් දැනගන්න පුලුවන් හදවතින්ම ස්තූතියි ඔබට දිගටම ඉන්න අපිත් එක්ක💖🙏

  • @rathnaseethadias6494
    @rathnaseethadias6494 4 місяці тому +1

    අනුර කුමාර මැතිදුනි ඔබතුමා පාලනයට ආවට පසුව මේ රටේ කෘශිකර්මය උපරිමයෙන් දියුණු කිරීමට පියවර ගන්න කියල ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ වග්‍රේ කෘෂිකාර්මික දැනුම තිබෙන අයගෙ උදව් අරගෙන මේ රට දියුණු කිරීමට කටයුතු කරන්න

    • @lakshithavlogs
      @lakshithavlogs  4 місяці тому

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤

  • @kumirkumir3510
    @kumirkumir3510 4 місяці тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍❤❤❤

    • @lakshithavlogs
      @lakshithavlogs  4 місяці тому

      හදවතින්ම ස්තූතියි ❤️❤️

  • @ShinraimeyouAnka
    @ShinraimeyouAnka 4 місяці тому +1

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

    • @lakshithavlogs
      @lakshithavlogs  4 місяці тому

      හදවතින්ම ස්තූතියි ❤❤

  • @nandaniramyalatha2178
    @nandaniramyalatha2178 2 роки тому +2

    ඉඩම තියෙන්නෙ කොහෙදමේ මහතාගේ

    • @lakshithavlogs
      @lakshithavlogs  2 роки тому +1

      අනුරාධපුර අංකයට කතා කරන්න හදවතින්ම ස්තූතියි අපිත් ඒක්ක ඒකතු වුනාට දිගටම ඉන්න

  • @PalithaDissanayake-s1s
    @PalithaDissanayake-s1s 4 місяці тому +1

    අනුරාධපුර කොහෙද මාමා ඉන්නෙ .

    • @lakshithavlogs
      @lakshithavlogs  4 місяці тому

      විජේපුර ❤❤

    • @PalithaDissanayake-s1s
      @PalithaDissanayake-s1s 4 місяці тому +2

      @@lakshithavlogs ස්තූතියි !
      No 1 දැක්කට පස්සෙ , අපි කතා කලා.
      මාමා නම් දැන් අසනීප වෙලා කීවා .

    • @lakshithavlogs
      @lakshithavlogs  4 місяці тому +1

      @@PalithaDissanayake-s1s වීඩියොව කරලා ගොඩක් කල් වෙනවා ❤❤

  • @sameerasrimaduka3446
    @sameerasrimaduka3446 2 роки тому +1

    🙏🙏🙏

  • @koshalaneelan2070
    @koshalaneelan2070 Рік тому +1

    ජැලයක් කීයද.

    • @lakshithavlogs
      @lakshithavlogs  Рік тому

      වීඩියෝ එකේ අංකයට ගන්න යාළු

  • @nilupul-sl7ir
    @nilupul-sl7ir 2 роки тому +1

    අපිට පැල ගන්න පුළුවන් ද 👍

    • @lakshithavlogs
      @lakshithavlogs  2 роки тому +1

      පුලුවනි වීඩියෝ එකේ අංකයට කතා කරන්න හදවතින්ම ස්තූතියි දිගට්ම ඉන්න

  • @ruwanwlr9388
    @ruwanwlr9388 2 роки тому +1

    Thilak Kandegama may gana mokada kiyanne danne naa!

    • @lakshithavlogs
      @lakshithavlogs  2 роки тому

      එතුමා එක්කත් වීඩීයෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න අපිත් එක්ක

  • @gangaraymond3997
    @gangaraymond3997 3 місяці тому +1

    This is not Bonsai. These are called dwarfed trees. Bonsai is a Japanese art if growing mature trees to few inches.

  • @thilinawanigathunga3667
    @thilinawanigathunga3667 2 роки тому +6

    අයියෙ වගාවක් කරල තමන්ට ප්‍රතිලාබයක් ගන්න හොද වීඩියෝවක්. ගතයුත්තක් තියනව අඩු ඉඩක මනුස්සයෙක්ට වවාගෙන කන එක ගැන . හැබැයි ඔය බොන්සායි ගැන කියන හැමදේම බොරු. ඔයවගෙ දේවල් දාන්න එපා මෙකෙ කමෙන්ට් දැක්කම මිනිස්සු ගැන පවු කියල හිතුන. එයාල හිතං ඉන්නෙ ඔය බොන්සායි කියල. පොච්චියක ගහක් හිටවපු පමනින් ගහක් බොන්සායි වෙනවනන් ලොකෙ ගෙවල්වල තියෙන්නෙ බොන්සායි විතරයි. බොන්සායි කියන්නෙ දවසෙන් දෙකෙන් කරන්න පුලුවං කලාවක් නෙමෙයි. පවු මිනිස්සුන්ව රවට්ටනව. ලංකාවෙ ඉන්නව බොන්සායි වැඩ්ඩො ඕන තරං ඒ කෙනෙක්ගෙ වීඩියෝ එකක් දාන්න බොන්සායි ගැන. වගාවට හොද් ආදර්ශයක් අඩු ඉඩක වගා කිරීම. බොන්සායි කලාවට මහා නිගාවක්. ඒක ඔයාගෙ චැනල් එකටත් හොදනෑ. ජය වේවා

  • @utharabope3891
    @utharabope3891 Рік тому +1

    ඕක කප්පාදු ගස් කියමු නේද ? බොන්සායි කලාව ක්....................... ඕක ලන්කාවට ආවේණික බොන්සායි නොවේ .......................................................
    බෙහෙවින්ම ස්තුතියි 💐🙏 .

  • @EndraniEndrani-rt3zq
    @EndraniEndrani-rt3zq 4 місяці тому +1

    1

  • @dinukaputha
    @dinukaputha 4 місяці тому +1

    දිය කරලා දාන්නෙ මොන හුනුද කියලා තේරුනේ නෑ...කියනවද ඒ මොනවද කියලා

    • @lakshithavlogs
      @lakshithavlogs  4 місяці тому

      අලු හුනු බිත්ති වල ගාන්නෙ තව විස්තර වීඩියෝ එකේ අංකයට කතා කරන්න ❤️❤️

    • @dinukaputha
      @dinukaputha 4 місяці тому

      @@lakshithavlogs හොදටම ප්‍රමානවත්...කිහිප සැරයක්ම ඇහුවත් තේරුනේ නෑ ඒක...බොහෝම ස්තූතියයි...

  • @sarathkumara-jg4gn
    @sarathkumara-jg4gn 4 місяці тому +1

    මේ බොන්සායි නෙවෙයි.

    • @lakshithavlogs
      @lakshithavlogs  4 місяці тому

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤

  • @asokadinayadura9684
    @asokadinayadura9684 3 місяці тому

    Malli.bonsai.kiyanna.epa.eka.wenama.deyak.waradi.dewal.minissunta.denna.epa.me.program.eka.hondai.hariyata.niwaradiwa.kiyanna

    • @lakshithavlogs
      @lakshithavlogs  3 місяці тому

      හදවතින්ම ස්තූතියි ❤️❤️