දෙලුම් ගස්වල මල් හැලෙනවද? ගෙඩි පැලෙනවද? | How to grow & prune pomegranate| Ceylon Agri | Episode 206

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 144

  • @harshanishashikala6970
    @harshanishashikala6970 3 роки тому +17

    Thank you 🙏

  • @susanthaliyanage7072
    @susanthaliyanage7072 2 роки тому +6

    මම මේව දැනගෙන හිටියෙ නැහැ. දැනුමින් පරිපූර්න ඔබතුමා අපිව දැනුවත් කරනවාට බොහොම පිං.

  • @THELife159
    @THELife159 3 роки тому +12

    මෙතුමාගෙ මේ වීඩියෝ හරි වැදගත් ,වගේම නිරවුල් , පැහැදිලියි.අවබෝධ කරගැනීම පහසුයි .ඉතින් බොහොම ස්තුතියි .දීර්ඝායූ වේවා !

  • @s.h.munasingha2590
    @s.h.munasingha2590 Рік тому +3

    බොහොම ස්තුතියි.! ඉතා හොඳ පැහැදිලිකිරීමක්. එය ප්‍රායෝගිකවම කරපෙන්වීම නිසා වඩාත් හොඳින් පැහැදිලියි.

  • @kusumaellepola5237
    @kusumaellepola5237 3 роки тому +8

    බොහොම ස්තූතියි! අත්‍යවශ්‍ය දැනුමක් ලැබූණි.

  • @chamaraariyarathna8788
    @chamaraariyarathna8788 Рік тому +3

    ඉතාම හොද පැහැදිලි කිරීමක්

  • @gangawijayananda6780
    @gangawijayananda6780 Рік тому +1

    බොහොම ස්තුතියි ඔබතුමාට ....බොහොම හොදින් දැනුවත් කලා ...නිමාලි දෙළුම් නම දැන ගත්තේ ...

  • @syedjaan3165
    @syedjaan3165 3 роки тому +4

    පැහැදිලිව.වගාව .ගැන .ඔබතුමා .කියල .දෙනව.බොහොම .ස්තුතියි ..

  • @sachinidilrukshi6102
    @sachinidilrukshi6102 2 роки тому +4

    ගොඩක් ස්තූතියි . ඔබ තුමා අප රටට ගොඩක් වටිනවා

  • @mohomedirfan5010
    @mohomedirfan5010 3 роки тому +6

    බොහොම ස්තූතීයි ඔබතුමාට.....👍

  • @انولاانولا
    @انولاانولا Рік тому +2

    ඇත්ත මෙගහට සූරියා ලොකේ වැටුනම පලදාව හොදයි මටත් දෙලුමිගහක් තයනවා අතු කපන්න ඔන ශබට ස්තුතියි

  • @MochchandranKandappan
    @MochchandranKandappan 3 роки тому +8

    வணக்கம் Brother
    You are very good explaining !.
    Super thanks to you !

  • @chandanaravindra9883
    @chandanaravindra9883 Рік тому +2

    මහත්තයො ඔය රතු දෙලුම් කොහෙද ගන්න තියෙන්නෙ .ඔබතුමාගෙ වැඩසටහන් ගොඩාක් වටිනවා බුදු සරණයි

  • @samanthipriyadarshani1860
    @samanthipriyadarshani1860 3 роки тому +5

    ප්‍රයෝජනවත් දෙයක්..බොහොම පිං ඔබට ❤️❤️❤️❤️❤️👍👍👍👍

    • @CeylonAgri
      @CeylonAgri  3 роки тому +1

      Thank You

    • @samanthipriyadarshani1860
      @samanthipriyadarshani1860 3 роки тому

      @@CeylonAgri මහත්මයාණනි,අපිට මේ වගාවන් ගැන ඇතිවන ගැටළු සම්බන්ධව කතා කිරීමට ඔබතුමාගේ phone number එක දෙන්නකෝ...

  • @sarathwijerathne6118
    @sarathwijerathne6118 4 місяці тому +1

    Excellent Thank you 🎉🎉🎉🎉😢

  • @chitradealwis9229
    @chitradealwis9229 5 місяців тому +1

    obatumata.godak.pin.niyama.lassanata.kiya.dunnata.thanks.

  • @sudathmonaravila4296
    @sudathmonaravila4296 3 роки тому +1

    Balaporoththu wenma hitiya padamak.verry good.thanks oba thumata.

  • @anushkamadonsa8777
    @anushkamadonsa8777 3 роки тому +1

    Hoda wadasatahanak. Apiwa danuwat karanawata godak sthuthiy. Teruwansaranai.

  • @curiouscupcake8535
    @curiouscupcake8535 3 роки тому +2

    Thank you soo much. Became a huge fan. Shared your channel too. Subscribed. Godak issthuthee Sir 🙏🏽🙏🏽

  • @senadeeranawarathns905
    @senadeeranawarathns905 2 роки тому +2

    ගොඩක් ස්තුතියි

  • @kusumaellepola5237
    @kusumaellepola5237 3 роки тому +3

    ස්තූතියි දැණුවත් කළාට

  • @asankasanjeewa1915
    @asankasanjeewa1915 3 роки тому +3

    Your explaining is very clear
    Thanks

  • @sandunkalhara8APQ
    @sandunkalhara8APQ 3 роки тому +5

    Thank you

  • @nimeshashihani2072
    @nimeshashihani2072 2 місяці тому

    Sir, delum mal bag walin cover karanna epada? Delum maluth saththu kala yanawa ne

  • @chathurikaKiriarachchi
    @chathurikaKiriarachchi Місяць тому

    Bohoma pin....me danuwath kiremata😊😊

  • @udaperera9945
    @udaperera9945 2 роки тому +6

    දෙළුම් ගස් 3 ක් තියෙනවා. අවුරුදු 3ක් 4ක් වෙනවා. ගෙඩි නෑ

  • @jayanthapereraperera4666
    @jayanthapereraperera4666 3 роки тому +1

    Very NICE to explain your speech thanks so much

  • @kumarisamarakoon3045
    @kumarisamarakoon3045 3 роки тому

    Tank you Budusarani mawatina vediyo ekata Budusarani Obata.

  • @priyahudeni3779
    @priyahudeni3779 2 роки тому +4

    ඔය ගහ ලොකුයි පොඩි පැලයේ ඉඳලා විස්තර කරන්න තව වීඩියෝ එකක් අපිට

  • @kalehewaththakankanamgethi7097
    @kalehewaththakankanamgethi7097 3 роки тому +1

    Godaak sthuuthi bathumata theruwan saranai

  • @travelwithradi9124
    @travelwithradi9124 3 роки тому +3

    Great information

  • @sandeepamadushan3214
    @sandeepamadushan3214 11 місяців тому

    ඉස්තූති ඔබට ❤

  • @dahanakralalagesamudraband7133

    Verry. Nice❤️

  • @gayanigunarathna4464
    @gayanigunarathna4464 Рік тому +4

    ඉවත් කරන අතුවලින් පැල නිපදවීමේ හැකියාවක් තියනවද 🤔

  • @MOHAMEDMR-mz1qo
    @MOHAMEDMR-mz1qo 11 місяців тому

    very useful video thank you sir

  • @ayeshafernando3453
    @ayeshafernando3453 8 місяців тому

    Thank you sir ❤🙏🙏

  • @jewithewidinna
    @jewithewidinna 3 роки тому +5

    Thank you sir
    Komada kohubath hathanne

  • @-SOSriLanka
    @-SOSriLanka Місяць тому +1

    පත්තර කොල වලින් ආවරණය කරාට කමක් නැද්ද ?

  • @sujatharathnayaka3937
    @sujatharathnayaka3937 3 роки тому +2

    ඛොහොම ස්තුතියි මට පැළ ලබා ගන්නා ආකාරය කියන්න

  • @chandrikadissanayake1883
    @chandrikadissanayake1883 3 роки тому +2

    Thanks sir

  • @matildaranjani3946
    @matildaranjani3946 Рік тому

    දෙළුම් pala ගන්න පුළුවන් da. දියත t ආවොතින් පුළුවන් da . Thanks .👍

  • @ChandarasiriWeerasinghe
    @ChandarasiriWeerasinghe 3 місяці тому

    ❤THANKS YOU VERY MUCH OK
    VERY GOOD 👍 OK 👍 VERY GOOD 👍 OK 👍

  • @niroshanwithanarachchi1319
    @niroshanwithanarachchi1319 3 роки тому +3

    Super

  • @tharangamallawaarachchi4820
    @tharangamallawaarachchi4820 Рік тому +1

    අනේ කෞරු හරි කියන්නකෝ ගෙඩි ලේන්නු kanwata මොකද කරන්න ona kiයල. ශෝප්පින්ග් bag වලින්ද cover කරත් kanwa

  • @ranjanirathnayaka2659
    @ranjanirathnayaka2659 3 роки тому +4

    ස්තුතියි සර්
    ඉවත් කරන මදුරු දැල් වලින් ගෙඩි ආවරණය කරන එක සාර්ථක නැද්ද?
    දැනට මගේ දෙළුම් ගෙඩ් වලට මදුරු දැල් කපලයි බැන්දේ
    උත්තරයක් දෙන්න සර්
    බුදුසරණයි

  • @thilakbandara8481
    @thilakbandara8481 Рік тому +2

    Good evening Lankans thanks 😊 🙏 ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️

  • @samudragangani763
    @samudragangani763 3 роки тому +2

    අයියෝ අපි වියළි කලාපේ නිසා හොඳට තෙත්වෙනකම් වතුර දානවා.ඔබතුමා කියපු ලෙඩ ඔක්කොම තියනවා.බොහොම ස්තූති දැනුවත් කලාට.කාබනික පොහොර යොදනවා නම් කොහොමද දාන්න ඕනේ.කොපමණ කාලෙකින්ද.එලදාව ගන්න මල් පිපීමට පටන් ගන්නෙ කුමන මාස වලද.එවිට කප්පදු කල යුත්තේ කුමන මාස වලද.

  • @nalikamadurangani9534
    @nalikamadurangani9534 3 роки тому

    Igini gana video ekak karannako obathuma godak watinawa

  • @kumarijayasekara3642
    @kumarijayasekara3642 Рік тому

    Teruwan saranai

  • @dilshanshachintha5500
    @dilshanshachintha5500 Рік тому

    පලදාව වැඩි රතු දෙලුම්වලද දේසිය දෙලුම්ද? වෙලදපොලේ දෙලුම් පැලයක් දල වසය්කෙන් කීයක් වගේ වෙනවද

  • @shakyaweerakumara2344
    @shakyaweerakumara2344 Рік тому

    Mage gedara pale hodata mal awa, namuth mala pipila perhi halenawath ekkama sampoorayea mal halenawa mokakda hethuwa kiyala kiyanna puluwanda majathmaya

  • @heliysheleena5243
    @heliysheleena5243 3 роки тому +2

    Mata palathuru pela milata ganna one

  • @dilshanshachintha5500
    @dilshanshachintha5500 Рік тому

    මේවට යූරියා වගේ පොහොර දාන්න ඕනිද? දානවනම් කොහොමද දාන්නේ කොච්චර ප්‍රෙමානවලිනද පොහොර යොදන්නේ. දෙලුම් පැලේ වයස ප්‍රෙමානයක් තියෙනවද කියල පොඩ්ඩක් කියන්න කියන්න 😊

  • @Homefood222
    @Homefood222 9 місяців тому

    පහල අතු වලත් මල් ඇවිත් තියෙනවා නම් කපන්න එපා නේද පහල අතු...ඒ වගේම දැලබු කරදරේ තියෙනවා ගෙඩි වල යුශ උරා බොනවා..ඒකට මොකද කරන්නෙ ...

  • @chamindadesilva4306
    @chamindadesilva4306 3 роки тому

    Thankyou

  • @aksaasela4992
    @aksaasela4992 8 місяців тому

    MTA rathu delum pala yanda thanak kiyandako

  • @prabathashoka4441
    @prabathashoka4441 2 роки тому +1

    Good

  • @ivddnk
    @ivddnk 3 роки тому +2

    මමත් බස්නාහිර.ගහ තියෙන්නේ බිත්තිය අයිනෙ.ඒක නිසාද මල් නැත්තෙ

  • @imadurawala377
    @imadurawala377 3 роки тому

    Thibuna gataluwak wisaduna ada.ape.gamwala thibuna parana Pini jumbu gana vidio ekak karanna

  • @yattegedara1238
    @yattegedara1238 9 місяців тому

    මහත්මයා මගේ දෙලුම් පැලේ මාස හතරක් විතර තියල හිටෙව්වා හිටවල මාස දෙකක්විතර දැන් අලුතින් එන අතුවල අග කොල කොරඩැ ගතියක් තියෙනව මොකද කරන්නෙ පිලිතුරක් බලා පොරොත්තුවෙමි

  • @pathmakumara1435
    @pathmakumara1435 2 роки тому +1

    Dalum pala labaganna pulwan kohanda obathumalaga sthana.

  • @nandanisenarath6250
    @nandanisenarath6250 Рік тому

    දෙළුම් වලට දමන පොහොර මොනවද දමන්නෙ කොහොමද කියල දෙන්න

  • @senethfernando8612
    @senethfernando8612 3 роки тому +1

    Super widiyo

  • @ChamaraAad
    @ChamaraAad 8 місяців тому

    green house ekaka puluwanda hadanna

  • @nuwanwickramasingha3741
    @nuwanwickramasingha3741 3 роки тому

    Mage gedara midi(Grapes) walak tiyenawa eke kola walata rogayak tiye.gedi ennet na.Eyata wisadumak tibeda?

  • @nuwanjayasuriya7226
    @nuwanjayasuriya7226 Рік тому +2

    ප්ලාස්ටික් බැරල් වල පැල හැදුවොත් ඒක සාර්තක වෙයිද??

  • @nilufernando-n5b
    @nilufernando-n5b Рік тому

    apata pala ganda puluvanda?

  • @مناالطقعان
    @مناالطقعان Рік тому +1

    අැත්තටම Sතුතියි ඔබතුමාට

  • @chandrarathnamunasingha4546
    @chandrarathnamunasingha4546 3 роки тому +1

    👍👍👍

  • @SamanthilakaHerath
    @SamanthilakaHerath 9 місяців тому

    වයස ගිය දෙළුම් ගස්වලට පොහොර යොදන්නේ කොහොමද

  • @kumarisamarakoon3045
    @kumarisamarakoon3045 3 роки тому

    Bohomathmasththuthi

  • @daisyathauda2205
    @daisyathauda2205 2 роки тому

    Beli gahak ekkanata loku karaganna
    Widiya kiyadenna

  • @mohammeddilshad4399
    @mohammeddilshad4399 11 місяців тому

    Dhelum gaha hitawela 2years numuth gaha wardhana wennama nee ikata visadhumak kiyannako

  • @simplelife9534
    @simplelife9534 3 роки тому

    loku badunaka thiyena gahak kohomada bimata hari thawa pochchiyakata hari danne kiyannko

  • @GlobalLak
    @GlobalLak 5 місяців тому

    ❤👍

  • @sunetraharangala9967
    @sunetraharangala9967 3 роки тому

    Gedi valata hiru eliya avashya nadda?

  • @dammikaherath232
    @dammikaherath232 3 роки тому +1

    👍

  • @anomafonseka1142
    @anomafonseka1142 3 роки тому +1

    Mage delum gahatath au 2 thavama gedi nathe.kappadu kala.hodate auva tiyaneva

  • @thisadiagrihouse9590
    @thisadiagrihouse9590 3 роки тому

    Mage delum gas dekak hodin wedi thiyanawa thama pieeedu ne ayta piliyamak kiyanna

  • @udaperera9945
    @udaperera9945 2 роки тому

    පොහොර මොනවද ද ද දාන්නෙ? හෝමාගම.

  • @madhushanipr
    @madhushanipr Рік тому

    Mage දෙළුම් gahe මල් තියnwa ගෙඩි නැහැ කට පොහොර දන්වා
    Pol උඩු එල්ලන්න කිව්වා thawama ගෙඩි naha

  • @JayasenaDesilva
    @JayasenaDesilva Рік тому

    නිමලි දෙලුම් ඇට ලබා ගන්නෙ කෙසේද තැපෑලෙන් හැකිද

  • @geethnnaj
    @geethnnaj 3 роки тому +2

    අපේ දෙළුම් ගහට අවුරුදු 5, 6 විතර මල් එනවා ඵල හට ගන්නේ නැහැ, ඒ සදහා කුමක් කල යුතු ද ?
    ප්‍රදේශය කොත්මලේ

  • @nilukapriyadarshani664
    @nilukapriyadarshani664 2 роки тому +1

    🤗🤗🤗🤗🤗

  • @raniari6013
    @raniari6013 3 роки тому

    Denuwath kirima bohoma age godak watinawa theruwam saranai

  • @sandunkalhara8APQ
    @sandunkalhara8APQ 3 роки тому +1

    Oya gahe athu wadi neda

  • @twjagathkarunarathna3353
    @twjagathkarunarathna3353 2 роки тому

    එතකොට ඔබ කියන්නෙ ගස් කප්පාදු කරලා ගෙඩි වැහුවම රෙදි වලින් ගෙඩි පැලෙන්නෙ නැද්ද

  • @SanjeewaDisanayake-b9z
    @SanjeewaDisanayake-b9z 9 місяців тому

    හොද පැළ ගන්නෙ කොහෙන්ද

  • @dahanakralalagesamudraband7133

    ❤️

  • @RiduhasIyomal
    @RiduhasIyomal 3 роки тому +2

    රතු පැශන් හදුනා ගන්නේ කොහොම කියන්නකො plz

    • @tektok6630
      @tektok6630 3 роки тому

      පැශන් විඩියෝ ගොඩාක් තියනවා බැලුවනම් හරි

    • @RiduhasIyomal
      @RiduhasIyomal 3 роки тому +1

      Thanks

  • @specialarteffects8548
    @specialarteffects8548 3 роки тому +1

    දෙලුම් කුලයට අයිති ශාක වර්ග නැද්ද

  • @champasirimanne6253
    @champasirimanne6253 3 роки тому

    🙏පොළොවෙ සිටම අතු ගොඩක් ඇයි ?

  • @pasidulalindra4290
    @pasidulalindra4290 3 роки тому

    Ka pela wedi karaganna vidiyak kiyannako

  • @RiduhasIyomal
    @RiduhasIyomal 3 роки тому +1

    රට නෙලි අතු පැල කරන්න බැරිද සර්

  • @rohanfernando4603
    @rohanfernando4603 2 роки тому

    මගෙ දෙළුම් ගහේ ගෙඩි පහලින් නරක්වෙනව ඇයි මහත්මය එහෙම වෙන්නෙ

  • @srilanka5769
    @srilanka5769 3 роки тому

    ❤️❤️❤️ 👍👍👍👍

  • @samindaathukoralage8309
    @samindaathukoralage8309 Рік тому

    🙏👍💙

  • @sunetraharangala9967
    @sunetraharangala9967 3 роки тому

    Matath me gataluva thiyenava.

  • @learnwithchathura3323
    @learnwithchathura3323 3 роки тому +6

    ගෙඩි පුපුරන එක තමා ලොකුම අවුල 😕

  • @mahendraseram1795
    @mahendraseram1795 3 роки тому

    Sir මගෙ දෙලුම් ගහට කලු 🐜 ඇවිත් ඒකට මොකද කරන්නේ