Thankyou very much for the information given in this video. I will certainly try to do it and will let you know. I never knew that it was easy to do until I saw this as I always thought it was very difficult. May the Noble Triple Gem Bless you success in all what you do Theruwansaranai 🙏🙏🙏
Mata danaganna one pol gas walata ithuru wunu the( tea) rodu dammata kamak nadda ? obathumage pahadilikireem harima clear e wagema mage wagawa walata obathumage iganweem yoda gana hoda prathipala athdakala thiyanawa bohoma sthuthi🙏🙏😊
ගොඩක් අය උඩින් පලෙන් තමයි කියලා දෙන්නෙ ඔබ තුමා බොහෝම පැහැදිලිව කියා දුන්නා තෙරුවන්සරණයි
මහත්මයා නෙනි. මම එකක හුස්මට කතාවට සවන් දෙමින් ගසක් පැලකරන හැටි බලා සිටියා. කිප වතාවක්ම සදහන් කලා සිතේ නිවිම.ඇත්තමයි.බාවනාවක්මයි. හිත එකම අරමුණක පැවතුනා. හරි ලස්සන විස්තරය .අවංකවම කියා සිටියා ඔබ තුමා ගේ සිත නිවි නිවි සසර පුරා සුවපත් වෙිවා ගොඩාක් 🙏 .
ඔබතුමාට ගොඩාක් ස්තුති මේකරන වැඩසටහාන් ලොබ නැතුවම අපට විස්තර සහිතව කියාදේනවට සැමදා සතුටින් සුවෙන් සැන සේවා
බොහොම ස්තූතියි. ඔබතුමාගේ ඉවසීම නම් දැන් ගොඩාක් පරිනත ඇති කියල හිතෙනවා. 🙏
ඔබතුමාගේ බොන්සායි එකතුව හරිම ලස්සනයි. දකිනකොට නම් ආසා හිතෙනවා.උත්සාහ කරලා බලන්න හිතුනා. බොහොම ස්තූතියි ඔබතුමාට .තවත් මේ කලාව ගැන අපව දනුවත් කරන ලෙස ඉල්ලනවා.තෙරුවන් සරණයි .
Lassanay theruwan saranay
අනේ බොහොමත්ම පින්.... අනේකවාරයක් ස්තූතිවන්තවෙනවා ඔබතුමාට .....
මේ තරම් පැහැදිලිව නිර්ලෝභීව අපට දැනුම ලබාදෙනවාට...........
තව තවත් මෙවැනි වැඩසටහන් කිරීමට දිරිය ශක්තිය ස්වභාවධර්මයේ ආශිර්වාදය ලැබේවා !
තුණුරුවන් සරණයි ........
බොහොම වටිනවා ... මමත් ඉගෙන ගන්න කැමති කලාවක්.. නමුත් හුගක් වැඩසටහන් කරන අය හරියටම කියල දෙන්නෙ නෑ ... බොන්සයි ගැනම වැඩසටහන් පෙලක් දෙන්න පුලුවන් නම් වටිනවා
ලස්සනයි තමා
හරිම වටිනවා තමා
හැඩි දැඩියට හැදෙන මනුස්සයෙක් ගේ අත පය බැදලා කුරු කරලා වගෙයි මට නම් හැගෙන්නේ
ලොකුවට අතු පතර විහිදුණු ගහක දැනෙන මානසික සුවය කුරු කරපු ගස් වලින් නම් ලැබෙන්නේ නැහැ
කලාවක් හැටියට කරන අයට හොදයි, මට නම් දැක්කම දුකක් දැනෙනවා 😔
සමාවෙන්න ඕනී
Koralayagma saranathissabudubana
@@shyamilaramachandran3265 ලොකු ගහක් ගෙනල්ල ගේ ඇතුලෙ තියා ගන්න බෑ නෙ .මෙහෙම ගහක් ගෙදර තියාගෙන ඉද්දි සැනසීමක් දැනෙනව 🤗
Eka aththa
හරි වටිනව බොන්සායි හදන විදිහ you tube එකේ බැලුවත් කවුරුවත් මේතරන් හොදට කියල දුන්නෙ නෑ කියලදුන්න ඔක්කොමල වැල්වටා රන් විතරයි මේ video එකේන් තමයි හරියට ඉගෙන ගත්තෙ
eka nam aththa
නිදුක් නීරෝගී දීර්ඝ ආයුෂ ඔබ තුමාට. බුදුසරණයි ..🙏🙏🙏🙏
ඔබතුමා හරිම නිර්ලෝභී මනුෂ්‍ය යෙක් ඒ මොකද කියනවනමි කිසිම කෙනෙක් දන්න දේ මෙිවදියට කියලා දෙන්න ලෝභ වෙනවා තවතවත් ඉදිරියට යන්න ඔබට වාසනාව ලැබෙිවා
Good ideas
ගොඩක් ලස්සනයි ඔබතුමාගෙ බොන්සායි පැල එකතුව.
හරිම ලස්සනයි.බොහොම වටිනවා ... මමත් ඉගෙන ගන්න කැමති කලාවක්.. නමුත් හුගක් වැඩසටහන් කරන අය හරියටම කියල දෙන්නෙ නෑ ...ගොඩාක් ස්තූතියි හරි දේ හරිවිදිහට හැන්ගිලී නැතුව කියාදුන්නා. බොහොම ස්තූතියි..
වටිනා පැහැදිලි කිරීමක් තෙරුවන්සරණයි
සුපිරි දැනුමක් ලබාගත්තා.
ඔබතුමන්ගේ ඉදිරිපත් කිරීමට හරිම සරලයි පැහැදිලියි ගොඩක් වටිනව තවදුරටත් වැඩ කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා .
Thank You
Knowledge explained by you is very important thanks a lot
සර් ඔයාගෙ Vidios සෑහෙන්න වටිනවා මන් හරි අසයි නිදහසේ වැඩ කරන්න ♥️🥰
බෝහොම ස්තූති මහත්තයා 🙏
Maru.saralai.okkoma pahadeli.bohoma isthuti mahat.aya.
ඔබතුමාගෙ බොන්සායි එකතුව ලස්සනයි
අපූරු රසවතෙක් ..❤
දීර්ඝායුෂ ලැබේවා.. ඔබතුමන්ට...
Thanks a lot..
හරි දේ හරිවිදිහට හැන්ගිලී නැතුව කියාදුන්නා. බොහොම ස්තූතියි..
Dholakadawaththa Plantation
Thank You
Aththatama godak hodata terenawa ekak Nara okkoma Kiya denawa samahara video bluwa ewage bageta me video eka niyamai👍
ගොඩාක් ස්තූතියි 🙏🙏🙏
Obathumage wada satahan harima lassanai
Man obathumage Hama video ekaka balanawa harima pahadili. Thank you xxxx
බොහෝ ම ස්තූතියි🥰🥰🤗🤗
Maru mame Mamat bonsai hdanava😍😍😍😍😍😘
නියමයි 🙏🙏
Sthuthi harema watinawa
Harim watinawa..bohoma pin obatumata...
බොහොම ස්තුතියි මහත්මයා.අපේ ගෙදර තියෙනවා මෙවැනි ආකරයේම ජපන් අරලිය ගහක්.මමත් ඒක මේ විදියට කරනවා.ඒ වගේම මමත් දැනට කුඹුක් බෝ නුග වර්ග කිහිපයක් බොන්සායි කරගෙන යනවා.ලොකු අත්දැකීම් නැහැ.ඔබතුමන්ගෙනුත් යම් කාරණා ටිකක් ඉගෙන ගත්තා.බොහොම පින් 🙏❤
Isthuthi
Wow your bonsai trees are beautiful 👍
නියමයි මහත්මයෙ දියුනු වේවා
නියමයි
දැක්කම හරිම ආසයි
❤thanks super
As you say not difficult.
I'm going to try and let you know.
Thank you very much.
Thankyou very much for the information given in this video. I will certainly try to do it and will let you know. I never knew that it was easy to do until I saw this as I always thought it was very difficult. May the Noble Triple Gem Bless you success in all what you do Theruwansaranai 🙏🙏🙏
Thank You so much
Nuga bonsai karana hati vidio ekak.
First view ,first like,and first comment 😍😍😍
Thank You
Niyamai
සර් හැමෝටම කර ගන්න පුලුවන් විදියට පටක රෝපනය ගැන කියලා දෙන්න පුලුවන්ද?. හැමෝටම විද්යාගාර පහසුකම් නෑනේ. එ් නිසා සරල විදියක් කියලා දෙන්න පුලුවන්ද?
ගොඩක් වටිනවා.🙏
ලස්සනයි
Mata danaganna one pol gas walata ithuru wunu the( tea) rodu dammata kamak nadda ? obathumage pahadilikireem harima clear e wagema mage wagawa walata obathumage iganweem yoda gana hoda prathipala athdakala thiyanawa bohoma sthuthi🙏🙏😊
Thankyou god bless you 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බොන්සායි අතු බද්ද කරන විදිහේ විඩියෝ එකක් කරන්න මහත්තයා
බොහොම පින් මහත්මයා
Excellent .ඉතා හොදින් පැහැදිලි කිරිමක් කලා. ඉතා විශිෂ්ට නිර්මාන බොහෝ කාලයක් කැපකිරීමක් කර නිර්මාන ගනනාවක් කර ඇත.
Thank you .God blace .
Thank You So Much
hon the uthsahayak harima apurui budu saranai areyathana semathenatma
Isthuthi
Llpcff
බොහොමයක් ස්තුතියයි මහත්තයා
හරිම වටිනා වීඩියෝ එක මමත් බොන්සායි ගස් දෙකක ආසාවෙන් හදන්න ගත්ත ගෙදර ඇතුලේ තියන්න බයයි මැරෙයි කියල ඔබතුමාට හොද පලපුරුද්දක් තියනව ආසයි දකින කොට බොන්සායි වලට අව්ව හොද නැද්ද දවසගානේ වතුර දැම්මට කමක් නැද්ද මට පොඩ්ඩක් කියන්න🙏
Bonsai palayak sitavimen pasu kotharam kalayakinda palamu kappaduva karanna one.👌
බොහොම ස්තූතියි ඔබට 💚
😍😍😍😍
Ane sir mata me gana igana ganna oni purudu wrnna wage puhunu madyasthana ehema nadda
Obthumata puluwannam bonsai gana piliwelata kiyala denna..harima asai karala balanna..
Kaluwara ATU phalawenawada kiyala kiyanna puluwanda
ගාහා හාදන විඩියෝ එක ටාක්ගාලා ඔනා සර් 💪🙏
Gaha hadana video ekak dunne pasidu
@@iroshanilmini7776 👍
බොහොම ලස්සනයි 😍
Lassanai hadaganna asai
Thanks for teach this art
Thank you👍
හරිම ලස්සනයි
Gasak bonsai kirima sadaha pohhiyata danna pasda?
Godak watinawa
Lassanayi pala tika
ස්තුතියි ❤️
Mamath kemathi kalawak .godak aya kyaldenne ne. Obathumage pehedilikirima ithama watinawa
Ai me gas loku wen naththe pochchiya podi nisada
Thanks bro ❤️❤️
Thanks, Theruwan Saranai 🙏
Thank u sir god bless u
Please try to present a complete Bonsai training course and we would like to learn how to begin the art with small seedling. Thanks
coco bonsa.i. gana. kiyala. danna. obathumata. godak sthuthi
Thanks for the video
Godak. Watinawa.sir.thank.you. so.much.
Godak sthuthii
Very Nice. Nanda Hettirachchi
සුපිරි
Mula paddathiyata monawath wenasak karanne nadda
Mamath haryima asai 💕🥰❤️
Appreciate 🙏🏾🙏🏾🙏🏾
බොහෝම ඉස්තූති
බෝ ශාකය බොන්සායි විදියට හදන එක ගැන පොඩි වීඩියෝවක් කරන්නකෝ මහත්මයා ....
sir, ඉඳිගස් bonsai krn widiy genth kiyndko
Teruwansaranai Dirgau wewa
Thank you
Excellent sir
Yes , last week I went
Pol bonsai karana vedio ekak karannako
නුග පැල ගෙවල්වල තියාගන්න හොඳද
punchima paleka idan hadana hatith kiyala dennawada?
Man hari asawen balanawa igena ganna asai...
Godak pin
Mula palakaraganne kohomada?
අපූරුයි
Ge atule tibbata kamak nedda
Me විදියට දූරියන් pelayak hitawanna berida. & normal විදියට ලොකු pot එකක hari. Gedi ena විදියට හදන්න berida . Thank u
balagena idapu video ekak..plzzzzzzzzzz meken thawa video karanna sir..
බොන්සායි ගසක් බද්ධ කරල හදන හැටි කියල දෙනවද? ගේ ඇතුලක වගේ තියන්න පුලුවන් ගස් මොනවද මහත්තයා ?
Math me kalawata camati oba neyama guruwaray k obata sada neroge bawa labewa