පාසැල් ගමන නවත්තලා මම ගාමන්ට යනවා මා මේ මගේ අම්මා දුක් විඳිනවා මට බලන් ඉන්න බැහැ

Поділитися
Вставка
  • Опубліковано 24 гру 2019
  • අනුන්ගේ වැසිකිලි හෝදලා ..අපට කන්න දෙනවා අපේ අම්මා ..මට මේක තවත් දරා ගන්න බෑ.... මා මේ.... මම ඉස්කෝලේ යනවට වඩා කුලියට ගිහිල්ලා අපේ අම්මට උදව් කරන්න මම හිතුවා ...ඒකයි මම කුලී වැඩ හොයාගෙන යන්න තීරණය කළේ ... එහෙම කිව්වෙ ..වැල්ලවාය තෙලුල්ල නයි ගල් ආර පදිංචි ජනනි දුව ....ලබන සැරේ සාමාන්‍ය පෙළ විභාගය ලියන්න ඉන්නේ ....තාත්තා මීට වසර කීපයකට උඩදී මේ දරුවො හතර දෙනා දාලා යනවා ...ජනනි ගේ අම්මා බොහොම අමාරුවෙන් ...දරුවො තුන් දෙනෙකුට කන්න දෙන්න හෝටලය ක ටොයිලට් හෝදන්න යනවා ....ඒකෙන් හම්බෙන රුපියල් 1000 දිනකට හාල් කිලෝ දෙකයි ඉතිරි තුන පහ ටිකයි ගෙනහල්ලා ..දරුවෝ තුන් දෙනාට කන්න දෙනවා ...ඔවුන් ඉන්න ගෙදරට වහ ගන්න .ජනේලයක් .දොරක් නැහැ ....කිසිම ආරක්ෂාවක් නැහැ. විදුලිය නැහැ ..කුප්පි ලාම්පුවෙන් තමයි ඇය පාඩම් කරන්නේ ....වැසිකිළි පහසුකම් නෑ.. .............මම වත්ත කෙළවරේ දිහා බැලුවා ......ඉටිරෙදි වටේට ඇදල පුංචි ටොයිලට් එකක් හදා ගෙන ......මම ඊට පස්සේ ඒ කුස්සියට ආවා ....කන්න දෙයක් තියෙනවද කියල බැලුවා ....උදේ කෑවට පස්සේ දවල්ට කාලා නෑ ....පොහොර කවරෙක හාල් හුන්ඩු දෙකක් ඉතිරි කරගෙන .. රෑට දරුවන්ට උයලා දෙන්න ...අන්න ඒ වෙලාවට තමයි අපටත් දුරකථන ඇමතුමක් ආවේ .පුළුවන් ඇවිල්ලා නිවස බලලා යන්න කියලා... ඒ පණිවිඩය දුන්නෙ වැල්ලවාය ඉන්න තවත් මිනිස්කම හඳුනන මනුස්සයෙක් .රෝහණ වන්නිආරච්චි කියලා ......අපි එහි යන කොට අපට පුළුවන් විදියට කන්න බොන්න ටිකක් අරන් ගියා .......මම ලොකු දුවට ලං වෙලා ඇහුවා පුතේ මොනවද ඕන කියලා ......ඒ වෙලාවේ වෙලාවේ ඇයගේ හඬ අවදි උනේ .ඇස් දෙකේ කඳුළු පුරෝගෙන ..මට ඉගෙන ගන්න ආසයි මම හැම වසරකම පන්තියේ පළවෙනියා ...මම පුද්ගලික පන්ති යන්නේ නැහැ ..මාමලාට පුලුවන්නම් මට පොත් ටිකයි පාසැල් උපකරණ ටිකයි අරන් දෙන්න... ඒ ටික ගන්න මගේ අම්මට හැකියාවක් ...මට බලාගෙන ඉන්න බැහැ.. අම්මා අනුන්ගේ වැසිකිලි හෝදලා ගේන්න සල්ලි වලින් අපට කන්න දෙනවා ...මම කොහොම හරි ඉගෙන ගෙන හොඳ රැකියාවක් කරන්න තමයි හිතා ගෙන හිටියේ ...එහෙත් අම්මා විඳින දුක දැකලා මට .....ඒ හම්බ වෙන මුදල මදි මගේ පාසල් ගමනට ...මම ගාමන්ට් යන්න හරි තීරණය කළේ ඒ නිසා .....මම ඊට පස්සේ ඇහුවෙ මගේ පුතේ ...ඔයාට මොනවද ඕන කියලා .. ...මොනවද අඩුපාඩු කියන්න ......එහෙම කිව්වේ ගමන් ඇය ඉල්ලුවේ මටත් මගේ මල්ලිටත් නංගිටත් පාසල් උපකරණ ටික අරන් දෙන්න ඉගෙන ගන්න කියලා ....ඒ වගේම අපට කිසිම ආරක්ෂාවක් නෑ මගේ තාත්තා දාලා ගියා ..එහෙත් අම්මා අපට කන්න බොන්න සියල්ලම පුළුවන් විදියට දෙනවා .. එහෙත් ගෙදර දොරක් ජනේලයක් නැහැ ..රෑට අම්මා නිදි මරනවා ..මම ගැහැනු ළමයෙක් නිසා නංගිත් මල්ලිත් ආරක්ෂා කරන්න ................මට ඒක තවත් වාවන්නේ නෑ මා මේ .........උදේ ඉඳන් හවස් වෙනකම් අනුන්ගේ වැසිකිලි හෝදලා ......ගෙන සල්ලි සල්ලි වලින් අපට කන්න දීලා අපිව ආරක්ෂා කරන්නත් අපේ අම්මා විඳින දුක මට දරා ගන්න බැහැ .......එක වෙලාවකට හිතෙන දේවල් මාමේ මට මාම්ලාට කියන්න බැහැ ..........
    .මේ කතාව ......තව ගොඩක් දේවල් ලියන්න පුළුවන් එහෙත් මගේ හිත තව තවත් පාර ගන්නවා විතරයි ........අනේ ආදරණීය මිනිසුනේ මේ පුංචි දරුවන්ගෙ සිහිනය සැබෑ කරගන්නට ඔබගේ දායකත්වය ලබා දෙන්න කියලා මං ඔබෙන් ඉල්ලා සිටිනවා වැඩි විස්තර සදහා වෙල්ලස්ස youtube නාලිකාව නරඹන්න මේ සියලු වීඩියෝ දර්ශන ඒ සතුව තියෙනවා wellassa tv you tube channel එක බලන්න ...0762806888...0722506888..0762747888...0555635888...වට්ස්ඇප් imo viberවලින් කතා කරන්න ...(wellasse manussakama fb )...address media unit wellawaya super complx no 15 wellawaya එන්න අපි අපේ අයට උදව් කරමු මම ....usp bandara .. (මාධ්‍යවේදී දෙරණ . හිරු ස්වර්ණවාහිනී ....ac no.. . Media unit wellawaya ...74564808 bank of ceylon wellawaya

КОМЕНТАРІ • 721

  • @anuruddapushpakumaraanu7879
    @anuruddapushpakumaraanu7879 4 роки тому +147

    අනේ මේ අම්ම කඳුළු අතරින් සිනහවෙන්න කොයිතරම් උත්සහයක් දරනවද.දිරිය මෑණියනි ඔබ මේ ලොවටම උතුම්.

  • @sujithchathuranga6633
    @sujithchathuranga6633 4 роки тому +50

    පව් ඒ ළමයි අසරණ කමට කියා ගන්න බෑ අහන ප්‍රශ්න වලට උත්තර එක පාරක් ඇහුවම අය අහන්න එපා ඔබ තුමා කරණ දේ තවත් ඉදිරියට කරන් යන්න ශක්තිය ලැබේවා

  • @uchilasharanda6099
    @uchilasharanda6099 2 роки тому +18

    අනේ ඒ අම්මගෙ ශක්තියට ❤️🙏😔💔 සාර්තක වෙන්න ඕනෙ මෙයාලට උදවු කල සියලු දෙනාටම...❤️🙏 ඔබ තුමා නම් පෙරුම්.පුරනව ....🙏❤️ තෙරුවන් සරනයි ❤️🙏 සර් 🙏❤️

  • @madudarshani7407
    @madudarshani7407 4 роки тому +174

    මෙි දරැවො ලංකරගෙ තාත්තා කෙනෙක් වගේ අඩුපාඩු අහනකොට මටනම් බන්ඩාර මහත්තය ගැන ඇති වෙන ආඩම්බරය වචනවලින් කාවනෙහැකියි බුදුසරනයි

    • @jayamuthulisilva5132
      @jayamuthulisilva5132 4 роки тому +2

      ඒක නම් ඇත්ත...පුඩුම කරුනාවන්තයි...මේ වගේ තව අය ලංකාවට බිහි වෙන්න ඕනේ..එතුමාගෙ දෙමාපියන්ට දීර්ඝායු වෙන්න ඕනෙ...

    • @rohiniseetharatnayakadanno9158
      @rohiniseetharatnayakadanno9158 4 роки тому

      අණිවාර්යයෙන්ම ඔබට බුදු සරණයි!!

    • @KingKing-gk7ty
      @KingKing-gk7ty 4 роки тому

      Oya ta budusarani mallj

    • @AAa-ip5yw
      @AAa-ip5yw 4 роки тому

      8

    • @piyasooriyapatabandi9436
      @piyasooriyapatabandi9436 2 місяці тому

      Definitely

  • @uchilasharanda6099
    @uchilasharanda6099 2 роки тому +19

    මෙන්න නියම මනුස්ස කම...❤️🙏 ඔබ දෙපලට වගේම උදවු කල සියලු දෙනාට වාසනාව උදා වේවා 🙏❤️

  • @thushathrangana1203
    @thushathrangana1203 4 роки тому +27

    ලමයි හදල මරන අම්මල අතරෙ මෙ අම්ම දෙවතාවියක් බුදු සරනයි ඔයාලට ❤️❤️❤️👈

  • @user-yw9hy4ty7q
    @user-yw9hy4ty7q 4 роки тому +35

    අපි එකමුතු උනානම් මෙවගෙ අයව ගොඩගන්න පුලුවන් ඔබතුමා මෙකරන ක්‍රියාව ගොඩක් උතුම් ගොඩක් පින්

  • @nalanijayawickrama1997
    @nalanijayawickrama1997 3 роки тому +19

    පින්වන්ත පරිත්‍යාගශීලි දානපතියන්ගේ උදව් උපකාර ලැබේවා ........ මේ අය වෙනුවෙන් කෙසේ හෝ ඔවුන්ට ජීව්තය දිනන්න ශක්තිය වාසනාව උදාවේවා ........තෙරුවන් සරණයි ......

  • @nirmalakumarikumari4018
    @nirmalakumarikumari4018 4 роки тому +109

    පවු අනේ හෙන ගහපන් මේ රත්තරන් පැටවුන් ගේ ඇස් වලට කදුළු ගෙනාපු තිරිසන් සතාට කියන අය මේකට ලයික් කරලා ප්‍රාර්ථනා කරන්න

    • @senna8979
      @senna8979 4 роки тому

      I doubt this mans honesty. Why he does not give bank account details of these poor people? His Mantra is all Sri Lankans living abroad trust me and send me money to help these people. He never mentions how much these people (who wash toilets abroad) send and how much of that money is spent. He may be spending half of that money who knows. Also he mentions names of people twice for the same job . He wil tell this aka and this mall I sent money for the same dors or windows. He confuses the donors by convincing this is done because so and so helped these people. Does he ever show the accounts? No. He will make a lot of money by showing these pathetic people and I bet he will contest elections as all these people will vote for him. We s Gould thank him to highlight the absolute poverty but he should ask us to help them directly. He can of course help them to build ,renovate and paint these houses. We donors should pay him the expenses for helping these poor people to achieve their goals .please please do not profit from other people’s misery. I mnow this man likes to portray as a living God . But Buddhism is honesty , kind ness and compassion.

    • @hgsagariika5318
      @hgsagariika5318 4 роки тому

      Ou.ane.dukai.matat.dennapuluwan.nam.apit.denava.anekoo.apit.nhne

    • @isheerandi2231
      @isheerandi2231 4 роки тому +1

      @@senna8979 , i saw some previous video, showing that he donated a money and support to build houses.first of all ,please search .then he invited to donor to hand over the house to poor owners..please search

    • @senna8979
      @senna8979 3 роки тому +1

      To Imali Ponnamperuma I was not talking about other donors. I sent 2 lakhs of rupees to fix the doors and windows of this 2 bed room house , plaster the house and build a toilet close to their house . From his conversations with the family thief were lots of people who contributed to renovate this house. If he responded to my numerous requests of the breakdown of accounts I would have trusted him . I gave Rs 10000 for his expenses for this job. He did not give details of his expenses uptodate. When donors give money to his personal bank account there can be mix appropriation of money. I would have continued to participate with his projects to help the poor but I stopped dealing with him as I do not trust him. I do not like that he humiliate people asking about their menial jobs “washing toilets” etc. I wanted to help this lady S she is trying her best to work and look after her kids without a husband. I respect her very much. I must tell u Imali that I wanted Mr Bandara to open a bank account and deposit some money . He has given only Rs 1000 to her . I wish u comment re my reply further.

  • @vijithasamarawickramage2304
    @vijithasamarawickramage2304 4 роки тому +17

    දුවේ පුතේ ආදරණීය නංගියේ ඔබටත් ඔබේ දරු පවුලටත් සතර වරම් දෙවි පිහිටයි සම්මා සම්බුදු සරණයි

  • @h.gsrideva7179
    @h.gsrideva7179 3 роки тому +8

    බණ්ඩාර මහතාට තව තවත් මෙවැනි දේවල් කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා .තෙරුවන් සරණයි ...

  • @ishaniishani4243
    @ishaniishani4243 4 роки тому +17

    මතු බුදු වෙන්න පාරමී පුරන රත්තරං පුතෙක්🙏🙏🙏🙏🙏🙏🙏

  • @supunrashmi1257
    @supunrashmi1257 4 роки тому +23

    ගැහැනු මොන තරම් දහිරිය සම්පන්නයි ද කියලා හිතෙනවා ..මේ කතාව අහනකොට...

  • @sudermamatli1566
    @sudermamatli1566 4 роки тому +33

    බණ්ඩාර මහත්තයා ඔයා දෙවිකෙනෙක් දුප්පත් හැමෝගෙම දුක බලනවා ඒ වගේම සහෝදරකම දෙමව්පියෙක් වගේ හැම දරුවෙකුගේම හිත හදලා පිහිට වෙලා ඉන්න ඔබතුමාට තව තවත් මෙවැනි දේවල් කරන්න ත්‍ය දහිරිය දීර්ඝායුෂ ැබේවා කියා ප්‍රාර්ථනා කරමි ඔබතුමාට මුදල්වලින් උදව් උපකාර කරන සියලුම දෙනාට බුදු සරණයි

    • @jayamuthulisilva5132
      @jayamuthulisilva5132 4 роки тому

      ඔව් ඒක ඇත්ත..ඒක හැමෝටම කරන්න බෑ..කෙනෙක්ගෙ හිතක් හදන එක..විශේෂයෙන් ම දරුවන්ගෙ හිත් හදන එක..ඒ අතින් මෙතුමා විශෙශ්ෂ යි

    • @pallegesirani4923
      @pallegesirani4923 4 роки тому +1

      ඔය .කියන්නෙ .මගෙ.කතව...මම.තනිවුනෙ.දරැවො .දෙනෙක් .එක්ක .නොවිදින.දුක්.විදලා.අද.මම.රට.ඇවිල්ලා .ගෙදරක .වැඩ .දුව.මෙිපර.විභාග .සමනෙ.පෙලා.අපි..හැමදම.අසරණයි ..මෙි .දරැවට .පිහිට .වෙන.හැමොමටම .ගොඩක .පිං

  • @tharusanjana2367
    @tharusanjana2367 2 роки тому +16

    අනේ අක්කි ඔයාට වරදින්නේ නැ හොදට ඉගනගන්න බුදු සරණයි පවුලේ හැමෝටම

  • @madudarshani7407
    @madudarshani7407 4 роки тому +109

    ඔන්න කදමලු බැදගෙන බන්ඩාර දෙවියො වඩිනවා බුදුසරනයි

    • @erangamadujeewani9859
      @erangamadujeewani9859 4 роки тому +1

      Ammo ou ekanm aththa

    • @anuruddapushpakumaraanu7879
      @anuruddapushpakumaraanu7879 4 роки тому +2

      ඔයා තමයි හරිම කතාව කිව්වෙ.

    • @dammikasilva2798
      @dammikasilva2798 4 роки тому

      Sahathika aththa 🙏🙏🙏🙏🙏dathama akathu karala wandata paw naha.

    • @sonalibasnayaka7764
      @sonalibasnayaka7764 4 роки тому

      Kiyala wedaka ne apita puluwan vidiyata udu karannwa godaka pin udu karamu ape ayata

    • @anuruddapushpakumaraanu7879
      @anuruddapushpakumaraanu7879 4 роки тому +1

      @@sonalibasnayaka7764 awankawama mamanam edhewal karanne hari asawen.e manussayatath mama aththatama garu karanawa.

  • @nicemoment7028
    @nicemoment7028 4 роки тому +13

    ඉස්සර මං පොඩ් කාලෙ මෙහෙම පාරක් අපිටත් තිබුනා. ඒත් unp ආණ්ඩුවෙන් අපේ පැත්තට හිටපු මන්ත්‍රී තුමෙක් අපිට ගේ ළඟටම පාර හදලා දුන්න..මේ වගේ දුප්පත් අය හොයන් ගම් නියංගම් තුලට ගිහින් උදව් කරන ඔබ‍ට ගොඩාක් පිං අය්යේ. හැමෝම අපි පුළුවන් විදිහට ඔබ‍ට මේ සත්කාරය කරන්න හය්යක් වෙමු

  • @senuriweerasinghe1354
    @senuriweerasinghe1354 4 роки тому +142

    මේකටත් අන්ලයික් කරන කුහක මිනිස්සු දෙන්නෙක් තුන් දෙනෙක් හරි ඉන්නවනේ..ශික්..අසරණ කෙනෙකගෙ දුක තේරෙන් නැති මිනිස්සු..

    • @georgevinitia1502
      @georgevinitia1502 4 роки тому +3

      මානසික ලෙඩ්ඩු ඒ අය...අනුකම්පාකරන්න ඕනෙ..

    • @dinushadilrukshi2567
      @dinushadilrukshi2567 4 роки тому +2

      සහතික ඇත්ත.මනුස්සයාගෙ දුක දන්නැති අය.

    • @senuriweerasinghe1354
      @senuriweerasinghe1354 4 роки тому +2

      @@dinushadilrukshi2567 අනිවාර්යයෙන්ම බලන්න බෑ නම් පාඩුවේ ඉන්නෙත් නෑ කුහක මිනිස්සු

    • @senuriweerasinghe1354
      @senuriweerasinghe1354 4 роки тому +2

      @@georgevinitia1502 අනේ ඔව්.මේ මනුස්සයා පුලුවන් විදියට අහින්සක දුප්පත් මිනිස්සුන්ට උදව් කරනවා.ඒත් හිත යටින් ඒකටත් අකමැති මිනිස්සු කොච්චර නම් ඇතිද අපෝ..😠🤢👹️

    • @dinushadilrukshi2567
      @dinushadilrukshi2567 4 роки тому +1

      @@senuriweerasinghe1354 ඒකනේ

  • @asangakodithuwakku2890
    @asangakodithuwakku2890 4 роки тому +124

    යූ ටියුබ් පේස්බුක බලන එකා රු10-/ය ගානෙ දුන්නත් එක සතියකට එක දිළිඳු පව්ලකට ගෙයක් හදන්න මුදල් එකතුවෙනව

    • @alsanupat
      @alsanupat 4 роки тому +4

      api ehema karamu janapathu thuma danuvath kara "saviya" vadapiliwelak sudanam karamu danata me rupiyal 10 wellassa TV vadasatahanata yodavamu " Api ape ayata pihita vemu"

    • @rc607
      @rc607 4 роки тому +1

      Aniwarayanma karamu

    • @nileshbrother3038
      @nileshbrother3038 3 роки тому

      ඒක මරු 100 ගානේ දැම්මොත් මරු

    • @moderntechnology7499
      @moderntechnology7499 3 роки тому

      @@alsanupat api loku salli karayonam nemei ath puluwan widiyata udaw karanna kemathi puluwannam oywa contact karanna widiyak kyanna.

    • @malithamasarapanewennekaha656
      @malithamasarapanewennekaha656 3 роки тому

      Megollo kohedha inne

  • @gayansampath9478
    @gayansampath9478 4 роки тому +28

    ප්‍රසන්සනීයයි... දෙවිදුන් රැකදේවා අපේ බංඩාර මහත්තයව තව තවත් අසරනයින්ගේ දුක් සොයා බැලීමට හැකි වේවා

  • @user-kg6xz5bd2e
    @user-kg6xz5bd2e 4 роки тому +130

    දුක් විදින්න ඕනි සැප විදින්න ඕනී.විදේශ ගත වෙලා ඉන්න අපිත් ඔය විදියටම දුක් විදිනවා.ටොයිලට් හෝදනවා වලං හෝදනවා.ඒවගේම බැනුම් අහනවා.එතකොට අපේ කියලා දුක කියන්න කවුරුත් නෑ.ඒත් අපේ රටේ කොච්චර දුක් විදින දෙමවුපියන් ඉන්නවද කවදාද මේ දිලිදුකම නැති වෙන්නේ.තෙරුවන් සරණයි ඔබතුමාට

    • @ajanthakumari5090
      @ajanthakumari5090 4 роки тому +3

      Ape rate me taram asarana aya innawa da kiyala me video dakiddi ass valata kadulu anawa api rata avith duk vidala ada weddi lassana ta jivithe ta muna denawa rata jivithe godak dukbarai ath api me taram asarana naha amma appachchi apiwa dukak nodi haduwa

    • @sujeewaaththanayake1229
      @sujeewaaththanayake1229 4 роки тому +2

      Ekana, aththa, mamath, ehemai, inna, geyak, ne, katawahak karadarayk wenna, be, kohomahari, jivithe jayaganna, oni

    • @user-kc9ct9sg6k
      @user-kc9ct9sg6k 4 роки тому +4

      එක ඇත්ත අනෙ මම ඉන්නෙත් කුවේට්

    • @saminthamihirani825
      @saminthamihirani825 4 роки тому +3

      එක ඇත්ත බුදු සරණයි හැමෝටම

    • @rajah384
      @rajah384 4 роки тому +1

      👍

  • @nishanthahemachandra7578
    @nishanthahemachandra7578 4 роки тому +7

    බුදුසරණයි. මෙහෙම හරි හොයලා බලලා උදව් කරන්න තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවා..

  • @asruwantha3688
    @asruwantha3688 4 роки тому +9

    ඇස් වලට කඳුලු ආවා මේක බලද්දී... පොඩි දූ අඬන හැටි දැක්කම පුදුම විදියට දුක හිතුනා. මහත්මයාණෙනි, ඔබට බොහොම පිං මේ කරන දේවල් වලට.

    • @sanasumsugeeshwara9846
      @sanasumsugeeshwara9846 2 роки тому

      ඒකනං ඇත්ත .පොඩි ඇස් වලින් කඳුළු වැටෙනව දකිනකොට කාටත් එහෙම තමයි .

  • @lasindumanohara6242
    @lasindumanohara6242 3 роки тому +9

    අපිට ගේ හදල දුන්නෙත් රජයෙන්..අපි හිටියෙත් මැටි කඩන් හැලෙන ගෙදරක මේව දකිද්දි මටත් අතීතෙ සිහි වෙනවා ඇත්තටම ගොඩක් දුකයි..මේ වගේ අසරණ මිනිස්සුන්ට උදව් කරන්න ඔබ තුමාට ශක්තිය දෛරිය ලැබේවා..!!!🙏🙏🙏🙏😥😥😥😥😓😓

  • @kalyanirohini1738
    @kalyanirohini1738 4 роки тому +5

    හරීම දුකයි..මේ කරන සත්ක්‍රියාවට බොහොම පින්...දුක හිතෙන, උත්තර නැති පුශ්න අහලා තවත් දුක වැඩි..

  • @irinsomalatha634
    @irinsomalatha634 4 роки тому +2

    මේ ක්‍රියාව ගොඩක් වටිනව.නුමුත් එකම දේ නැවත නැවත ඒ ළමයින්ගෙන් අහල අසරණ කරන්න එපා.මේ විඩියෝව බලපු මටත් ඔබ අහන ප්‍රශ්ණ වලින් අසරණ බවක් හැඟුනා.කරන පිංකමේ වටිනාකමට හානියක් නොවෙන විදිහට අසරණ මිනිස්සුන්ට කතා කරන්න බලන්න.තමාවම උපමාවට ගන්න.බාහිර ලෝකයෙන් අසරණ මිනිස්සුන්ව තවත් අභ්‍යන්තර වශයෙන් අසරණ කරන්නෙපා.මිනිස්සුන්ව අපහසුතාවයට පත් නොකර මේ ක්‍රියාව දිගටම ගෙන යන්න ආශිර්වාද කරමු😥

  • @devikamihirani6031
    @devikamihirani6031 4 роки тому +3

    මගේ අතීතයත් හරිම දුක්බරයි මේ අම්මා දකිනකොට කියනකොටමගේ අම්මා විදපු දුක මතක් උනා මායි අයියායි නංගියි ජිවත් කරවන්න නොවිදිනා දුක් වින්දා අද අම්මා සැප විදිනවා ඒ මායි නංගියි අවු 8විදෙස් ගත වෙලා අම්මාට උපරිම සැප දුන්නා එදා මේ වගේ අපිටත් උදව් කරන්න කෙනෙක් හිටියා නම් කොච්චර හොදද එදා විදපු දුක් වලට අද අපි සතුටින් ඉන්නවා අතීතය අමතක නෑ මැරෙනකම් අම්මා රකිනවා අපි ඔබතුමා මේ කරන දේ ගොඩාක් වටිනවා බුදු සරණයි

  • @jayamuthulisilva5132
    @jayamuthulisilva5132 4 роки тому +57

    දරුවෝ හදල දාල යන ගෑනුන්ටයි...පිරිමින්ට යි නීතියෙන් දැඩි දඩුවම් දිය යුතුයි ..

  • @user-nc3dz8dz6v
    @user-nc3dz8dz6v 4 роки тому +15

    මේ වගේ රත්තරන් අම්මල අතරෙ,ජීවිතේ බරක්පතලක් තෙරෙන්නෙ නැති (.....) තාත්තලත් ඉන්නවනෙ

  • @indikaruwankumara665
    @indikaruwankumara665 4 роки тому +31

    බුදු සරණයි සතුටින් ඉන්න ලැබේවා තෙරුවන් සරණයි ....

    • @nandawathiedisanayaka8245
      @nandawathiedisanayaka8245 4 роки тому +1

      INDIKA RUWAN KUMARA satutin.inna.duk.vidinna.onamai.mama.a.20.k.rata.dannam.dukak.na.loku.mudalakuth.bank.tiyanawa

  • @dilini6012
    @dilini6012 2 роки тому +7

    පව් දෙයියනේ 🥺🥺 හරියන්න ඕනි ඔයාලට දවසක ❤️❤️

  • @user-mj6pj5nf1r
    @user-mj6pj5nf1r 4 роки тому +50

    කරන උදවු අගයනව ඒත් ඔයතරම් ප්‍රස්න වලින් අසරන කරන්න එප මොකද දුප්පත් උනත් ඒ ගෑනු ලමයි අසරනයි

    • @shanroshen575
      @shanroshen575 4 роки тому +3

      අනිවාර්යයෙන් ම අක්කේ ...... අරක ඔනේ මෙික ඔනේ කියලා කියන්න අමාරැයි එ අහිංසක හිත් වලට 😥😥😥😥😥

    • @malikapoi7585
      @malikapoi7585 3 роки тому

      Anae pala ahaenam thopi hoyala balalaa deepiysu waradei hoyannae karei ballee

    • @malikapoi7585
      @malikapoi7585 3 роки тому

      @@shanroshen575 thopi hoyala balala aran deepiysu ahaema thamaa yakoo nikanma ..gaenihin daennae naa.....athumaata anungaen labaenadaevalin.udaukarannae

    • @renukalanka7342
      @renukalanka7342 3 роки тому

      එහෙම තමයි බං අනුන්ගෙන් කන්න ගිහාම

  • @user-xe6dd3zh9k
    @user-xe6dd3zh9k 4 роки тому +22

    මම හැම විඩියො එකකම දැකපු දෙයක් බංඩාර අයිය තමන්ගෙම දරුවන්ටත් වඩා ලගින් ගොඩාක් ආදරෙන් කතා බහ කරනව තමන්ගෙම තාත්ත ආව වගෙ එ දරුවන්ට හිතෙනව ඇති නිරෝගී සුවය ප්‍රාර්තනා කරනව අයියෙ තෙරුවන් සරණයි ඔයාටත් පවුලෙ සියලුම දෙනාට

  • @fatmaalksandr4253
    @fatmaalksandr4253 4 роки тому +6

    බන්ඩාර,සහෝදරය,හොදපියෙක්,මම,සෑමවිඩියෝවක්මබලනව,හොදසමාජ්සේවකයෙක්,සැමදේනාටම,තෙරැවන්,සරණයි,

  • @chandanial4102
    @chandanial4102 4 роки тому +17

    අනේ මෙි අසරනයෝ කිසිදෙයාක් ඉල්ලාන්නැහැ හැම විටම අමිමා දියැ බලනවා එ් තරමි ලැචිචාවෙි

  • @anushikagarshanl5647
    @anushikagarshanl5647 4 роки тому +32

    අනේ මල්ලි ඔයා නමි දෙවී කෙනේක් කොයි තරමි මීනිස්සුන්ට පිහිටවේනවාද

  • @Sani-cg1dp
    @Sani-cg1dp Місяць тому

    ගැහැණු මොන තරම් දහිරිය සම්පන්නද ඇත්තටම සතුටුයි ගැහැණු අපේ තියෙන දහිරිය පිරිමින්ටත් තිබුනානම් ගැහැණු කොච්චර සතුටින් ඉදිද මගේ අම්මත් ඒ වගේ කියන්න ලැජ්ජා නැ අද අපි රටවල දුක් වින්දත් දුක නැ දවසක හොද තැනකට එන්න පුතේ බාදක මැදින් එන ගමන මාරම ලස්සනයි ❤

  • @SO-fq8bl
    @SO-fq8bl 4 роки тому +37

    ගොඩාක් දුකයි පුතේ .මගෙ පුතා හදන්නත් මම ලැට් සෝදන්නෙ

    • @dineshadinesha5191
      @dineshadinesha5191 4 роки тому +1

      Bandara oya gana adambaray Hama dmaupiyo daruwo lan karagena hamo gema duka beadagena hamo gena hitha hadala me karana pin kamata.

  • @samankumara7732
    @samankumara7732 4 роки тому +8

    මෙපිං බලයෙන් සියළුම සිතුම් පැතුම් ඉටුවේවා බණ්ඩාර අයියේ ඔයාටත් උදව් කරන සෑම සියළුම දෙනාටත් දීර්ඝ ආයු ලැබේවා 🙏🏻 බණ්ඩාර මහත්තයෝ මේ වීඩියෝව කරපු ගෙදර ඔයාලා වීඩියෝ එක කරපු තැන කුස්සියට ඇතුළු වෙන තැන උළුවැස්සට ලී ගහලා නේද තියෙන්නේ මුදුනේ ගල් වරි දෙකම ඒ ලෑල්ලට බරවෙලා ලෑල්ල නැවිලා තියෙන්නේ බැරි වෙලාවත් උළුවැස්ස ගාව හිටගෙන ඉන්න වෙලාවක කඩං වැටුනොත් හරියටම ඔලුවට වැටෙන්නේ ඒ නිසා පුළුවන් නම් ඒ ගැන එයාලව දැනුවත් කරන්න බුදු සරණයි ඔබ තුමාට 🙏🏻 පුංචි කමට දුක ගැන අහද්දී ඒ ඇස් වලින් වැටෙන කදුළු දැක්කම සත්තයි මගේ ඇස් දෙකෙත් කදුළු බුදු සරණයි හැමෝටම 🙏🏻

  • @madhubashininavoda3365
    @madhubashininavoda3365 4 роки тому +2

    කොච්චර ප්‍රශ්න තිබ්බත් අම්මාගේ හිනාව, බුදු සරණයි

  • @dilinisubashini675
    @dilinisubashini675 4 роки тому +9

    බන්ඩාර මහත්තයා ඔබතුමා කරන මෙම මෙහෙවර අගයනවා ඒත් දෙයක් කියන්න කැමති.අම්මා ටොයිලට් හොදනවද කියලා නැවත නැවත අහලා ඒ දරුවන්ව තවත් අසරණ කරන්න එපා.අපි හැමෝටම අභිමානයක් කියලා දෙයක් තියෙනවා.විශෙෂයෙන් ගෑණු ළමයි.ඒ ගැන පොඩ්ඩක් හිතලා බලන්න.

  • @hemamalani4854
    @hemamalani4854 2 роки тому +13

    කාලකන්නි නයට පිරිම්කම ලැබුන පිරිමි අතර මෙවන් මහත්මාවරු ආදර්සම්ත් සම්මතයේ නියම පිරිමි බවට හිසනමා ආචාර කරමු.

  • @user-tf9iw8bc9g
    @user-tf9iw8bc9g 4 роки тому +1

    ඔයාට ස්තුති කරන්න වචන නැ මල්ලි ඔයාට සියලු දෙව් පිහිටයි තවත් අසරණ අයට උදවු කරන්න හැකියාව ලැබේවා

  • @nadimadinadi8641
    @nadimadinadi8641 4 роки тому +1

    අනේ මගේ රත්තරන් අයිය ඔයා දරැවන්ට කතා කරන අකාරය කොච්චර නම් හැගීම්බරයිද දරැවන්ට කොච්චර ආදරෙයිද ඔයාගෙ දරැවන්ට ඔයා කොච්චර හොද පියෙක්ද ආඩම්බරයි වගේම හරි සතුටුයි 🙏❤️ කවදාවත් ඔයාට වරදින්න නම් එපා තව තවත් මෙවැනි පිං වත් වැඩ කරන්න ඔයාට දහිරිය සක්ථිය ලැබේවා 💪💪💪 තෙරැවන් සරණයි 🙏🙏 ආදරෙයි පන වගේ ❤️🙏💪

  • @priyankawvasana3389
    @priyankawvasana3389 4 роки тому +2

    ගොඩක් පින් ඔයාලට මේ කරන උතුම් මෙහෙයට බුදු සරනයි

  • @sriyani-pr3ky
    @sriyani-pr3ky 4 роки тому +8

    අනේ පව් ඔය තාත්ත කියන මිනිහට නම් හොදක් වෙන්නෙ නැහැ වුට වාහන හප්පාගෙන ඒවට ඇපදීල බේරගත්ත නිසාද ඒ දරුවො අතරමන් කරල ඒ අම්මව හිරේට යවල වු පැනල ගිනින් හොදක් වෙන්නෙ නැහැ කවදාාවත් ඔයාලට තෙරුවන් සරණයි පුතේ

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 4 роки тому +3

    ඇත්තටම එයාලා අසරනයි ,දරුවො ගොලු වෙලා ඒ දුක්බර හිත් අවංකයි.

  • @rohineskxjjcjcfjd8474
    @rohineskxjjcjcfjd8474 2 роки тому +1

    ගොඩක් පින් මහත්තයා බුදු සරණයි

  • @vimukthikasun5696
    @vimukthikasun5696 4 роки тому +2

    අයියේ ගොඩක් පින් ඇස් වලට කදුලු එනවා ගොඩක් පින් අයියේ ඔයාට 🙏

  • @dulanjanidulanjani9698
    @dulanjanidulanjani9698 2 роки тому

    බුදුසරණයි .හොදින් ඉගෙන ගෙන ජීවිතය ජය ගන්න .ඔයාලට ශක්තිය දිරිය ලැබේවා.

  • @salimiryam7711
    @salimiryam7711 4 роки тому +2

    අනේ පව් අහිංසක අම්මා සහා පුළුවන් සියලු දෙනා එක් වී නිවාස සම්පූර්ණ කර දෙන්න. තමන්ගේ මව්පියන් වෙනුවෙන් හිතා මෙයාලට උදව් කරන්න

  • @rohiniseetharatnayakadanno9158
    @rohiniseetharatnayakadanno9158 4 роки тому +8

    ඇත්තටම පවු දෙවියනේ මේ අසරණ පවුල දොරක් ජනේලයක් වත් නෑ ..කැලෑ සත්තු...ඇවිල්ලා හපා කෑවොත් මොනවා කරන්නද...

  • @saminthamihirani825
    @saminthamihirani825 4 роки тому +10

    බුදු සරණයි උදව් උපකාර කරන සැමට

  • @asankaanurudda4333
    @asankaanurudda4333 Рік тому

    ඔබතුමාට බුදු බව අත්වේවා මේ කරන උපකාර වලට තෙරුවන් සරණයි දීර්ඝයුස ලැබේවා ඔබ තුමාට සහා ඔබ තුමාගේ දෙමාපියන්ට බුදු සරණයි

  • @rohanmcmighty
    @rohanmcmighty 4 роки тому +2

    බණ්ඩාර මහත්මයාගේ සේවාව අති විශිෂ්ටයි. ඒ ගැන කිසිම තර්කයක් නෑ. මේ ලංකාවේ මේ වගේ හදවතක් තියෙන මිනිස්සු හරිම අඩුයි.
    නමුත් කැමරාව ඉදිරියේ මේ දරුවන්ගෙන් 'අම්මා මොනාද කරන්නේ? ටොයිලට් හෝදනවා නේද?' කියලා නැවත නැවත අහද්දී ඒ දරුවන් ඉතාම අපහසුතාවට පත් වෙන බව පේනවා. අන්න ඒ දේ කැමරාවෙන් පිට නොවීමට වගබලාගන්නේ නම් වටිනවා. මොකද අද කාලේ 10 -11 පන්ති වල බහුතරයක් ළමයින්ට UA-cam , Facebook පහසුකම් තියෙනවා. මේ දරුවන්ගේ පාසල් මිතුරන් මේ දේ දකිනවා. මේ දරුවන් පාසලේ අනිත් ළමයින්ට මුහුණදෙන්න අවශ්‍යයිනේ මේ උපකාරයෙන් පසුවත්.

  • @user-cm6px6om7x
    @user-cm6px6om7x 4 роки тому +3

    කොයි තරම් අඩුපාඩු උනත් මේ දරැවො මුකුත් ඉල්ලන්නෑ අම්මට උදවු කරන්න කියන්නෙ අපේ රටේ මේ වගේ දුප්පත් කම නැති කරමු බුදුසරණයි දරැවනේ

  • @nalikakumari5281
    @nalikakumari5281 2 роки тому +1

    ජේසුස් වහන්සේගෙ නාමෙන් මේ පවුලට යහපතක් සෙතක් වෙිවා.......ජේසුනි මෙි පවුලට මෙි ජිවිත අත ගසන්න..ඔබ වහන්සේ ගෙ බලය ආසිර්වාදය මෙි ජිවිත තුල නිදහස් කරන්න..............⁣ජේසු පිහිටයි ........

  • @pathumdinesh1996
    @pathumdinesh1996 2 роки тому

    මෙි ඉන්නේ මනුස්සයෙක් නෙවෙයි දෙවිකෙනෙක් ඇත්තමයි .බුදු සරණයි මෙි වගේ මිනිස්සුනට හරියන්න ඔින .

  • @wijethunghe..479
    @wijethunghe..479 4 роки тому +22

    මේ විදියෝ බලද්දී දරා ගන්න බැහැ..ඇඩෙනවා...

  • @apeadare4461
    @apeadare4461 4 роки тому +2

    ඔයාලා මේ කරන දේවල් වෙන කවුරුත් කරන්නෙ නෑ මනුස්සයෙක්ට කරදරයක් උනාම අහක බලන සමාජයක මේ සේවය ගෝඩාක් පිං තෙරුවන් සරණයි 🙏🙏

  • @asokabanda1375
    @asokabanda1375 4 роки тому +13

    පව් දෙවියනේ උවමනාව තිබ්බත් කතා කරලා ඉල්ලන්නෙ නෑ ඉවසාගෙන ඉදිම කොච්චර නම් වටිනවද කොච්චර ආසාවන් හිතේ ඇතිද

  • @user-vc7ew5gl4t
    @user-vc7ew5gl4t 4 роки тому +4

    තෙරුවන් සරණයි,දෙව් රැකවරණයි අයියා...

  • @aselaekanayake4162
    @aselaekanayake4162 Рік тому +1

    අනේ පුතේ හොදට ඉගෙන ගන්න.. ඔයාලගෙ අම්මට ඔයාල ඉගෙන ගන්නවා දකින්න තරම් වෙන දෙයක් නෑ.. බුදු සරණයි හැමෝටම. ❤️😊😊

  • @sriyanikusum5465
    @sriyanikusum5465 4 роки тому +11

    පව් අහින්සක දරුවෝ හරිම දුකයි

  • @ranjithkumara6123
    @ranjithkumara6123 4 роки тому +1

    බන්ඩාර ⁣මෙමනුස්සයන්ටත් උදවු කරන්න ඔයාට බුදු සරනයි දෙවි පිහිට ලැබෙිවා

  • @sujisaman7899
    @sujisaman7899 Рік тому

    දෝණියේ ඔයාගේ අම්මා ගොඩාක් දුක් විදිනවා.. පලුවන් විදියට ඉගන ගන්න. පොත් පාඩාම් කරන්න එලියක් නෙමේ. ඔයාලගේ පවුලෙම ජිවිතවලට එලියක් ගෙනවා අපේ බංඩාර දෙවිදුන්. ඉර හඳ වගේ එ් දේ ස්තිරයි.. තෙරුවන් සරණයි.. දීර්ඝායූ වේවා..

  • @samusamu8607
    @samusamu8607 4 роки тому +3

    තෙරුවන් සරණයි ඔබතුමාලට

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 2 роки тому

    සියලුම අම්මලා පියවරුන් උතුම්
    ඉතින් ඒ අතර ඉන්නවා ඔය දෙදෙනාම
    නොවුතුම් කොහොම උනත් බණ්ඩාර
    මහත්තය වගෙ අයත් ඉන්නව උදව් උපහාර කරන සැමටම සම්මාසම්බුදු සරණයි

  • @apsarajeewanthi3467
    @apsarajeewanthi3467 2 роки тому +1

    බණ්ඩාර මහතාගේ පවුලටම බුදුන් වහන්සේගේ සරණය්.සද්ධර්මය ලොවට ඇසේවා!!

  • @amithasriyaigunasekara6914
    @amithasriyaigunasekara6914 2 роки тому +1

    අනේ බන්ඩාර සර් මට නම් මෙය බලන්න බැ මම ගොඩක්ම ඇඩුවා සර්ට මේ කරන සත්කාරට බුදු බවඅත්වෙයි ඔබතුමාගේ තියෙන කරුනාව දයාව හරි උතුම් වෙල්ලස්ස ට් ව් ආයතනයේ කාර්‍යමන්ඩලයටත් ඔබතුමාටත් පවුලේ සියලුදෙනාටමත් තෙරුවන් සරනයි නිදුක් නීරෝගි සම්පත්තිය දීර්ගායුස ලැබේවා සියලුම දෙව්වරු ආරක්ෂා කරත්වා

  • @hmrasika8244
    @hmrasika8244 4 роки тому +1

    උඹලාට බොහොම පින් bro බුදු සරණයි 💗👍👍👍

  • @u.slankeshwara1157
    @u.slankeshwara1157 4 роки тому +1

    චුටි දුවේ ඔයා අඩනකොට මාත් ගොඩක් ඇඩුව.Hinawa ලොවට පෙන්වල හදවතින් ගින්දර උහුලන අම්මා.බුදු සරණ සහෝදරිය .දරුවන්බලාගෙන දහ දුක් වින්දත් දවසක මේ දරු පැටව් ඔයාව ගොඩක් ආදරෙන් බලාගැනී . අනේ කොඉතරම් අහිංසක අම්ම කෙනෙක්ද .

  • @ruchiranayanarasie9055
    @ruchiranayanarasie9055 4 роки тому +2

    අහන්න ඕනෙ දෙවල් අහන්න. ටොයිලට් හොදන එක වැඩක් විතරයි. ඇත්තටම හොඳ වැඩක්

  • @ranirani-ef7sr
    @ranirani-ef7sr 4 роки тому +7

    අයියේ ඔයා දෙවිකෙනෙක් ඔයා කනා කරන විදියට බඩ පිරෙනවා ඔයා ටන් ඔයා ට වුදවු කරන සැමටන් දිර්ග ආයු නෙරැවන් සරනයි

  • @niroshadilrukshi1374
    @niroshadilrukshi1374 2 роки тому +1

    අනේ ගොඩක් දුකයි පුතේ ගෑනියෙක් තමයි අසරණ මාත් මගේ දරු 3 නිසා මේ රටවල් වල දුක් විදිනවා මගෙත් මහත්තයා නැහැ උන්ට ගෑණු විසේ ගහනවා අම්මෙක්ට දරුවෙක් අසරණ කරන්න බෑ මොන දුක හරි විදලා මාත් මගේ දරුවොන්ගේ අනාගතේ හදනවා කොහොම හරි ඉගෙන ගන්න පුතේ ඔයාලා ළඟ අම්මා ඉන්නවා මගේ දරුවෝ ළඟ මන් නැහැ පුතේ මගේ පපුව පැ ලෙන්න එනවා පුතේ ඒ අම්මාත් මන් වගේ ඔබ තුමාට ගොඩක් පිං සියලුම දෙනාට තෙරුවන් සරණයි 😂😂😂😂😂😂❤❤❤❤

  • @malindailesingahe8672
    @malindailesingahe8672 4 роки тому +3

    කරන්නේ හොද වැඩක් ඒත් ලමයින්ගෙන් ඔය විදියට ප්‍රශ්න අහන්න එපා.... 😒💔 මොනාද ඕනේ කියල විතරක් ඇහුව නම් හරි අම්ම ලැට් හෝදනවා ඒක ගැන මොකද හිතෙන්නේ කියල ඇහුවම මොන ලමයටද උත්තර දෙන්න පුලුවන්.. 😥💔 කරන්න හොද වැඩක් දිගටම කරන් යන්න කියල සුභපතනවා.. 💓💓

  • @hwsisirakumarahw8561
    @hwsisirakumarahw8561 3 роки тому

    මාගේ ලක්දෙරනයේ පියා නනි ඔබ ට දීර්ඝ ආයොස ලැබේවා ගොඩාක් පින් ගොඩාක් ආදරෙයි බුදු සරණායි දලදා සමිදු ගේ පිහිටයි රුවන්වැලි මහා රජානන් වහන්සේ ගේ පිහිටයි ජයිසිරිමා සමිදු ගේ පිහිටයි ජ්සුපිහිටයි ජ්සුපිහිටයි ජ්සුපිහිටයි ඔබ ට දීර්ඝ ආයොස ලැබේවා ගොඩාක් පින් ගොඩාක් පින් ගොඩාක් ආදරෙයි බුදු සරණායි ජ්සුපිහිටයි ජ්සුපිහිටයි දීර්ඝ ආයොස ලැබේවා

  • @comare8798
    @comare8798 4 роки тому +10

    පවු දෙයියනේ බුදු සරණයි හැමොටම

  • @mahapitiyasadusadusadusoma1520
    @mahapitiyasadusadusadusoma1520 4 роки тому +3

    Bohoma pin oyalata theruwan saranai divirakawaranai.....❤❤❤

  • @inokapriinokapri8314
    @inokapriinokapri8314 4 роки тому +20

    මෙි අයව හදුන්වලා දීලා.කෙලින්ම උදවි කරන විදිහක් හදන්න.

  • @kumakuma7294
    @kumakuma7294 4 роки тому +4

    Ane bandara malli sama wenna mehema kiwwata asarana patawungen godak prassna ahanna apa a ahinsaka pataw adanawa oyata godak pin oyawa melawata bihi kala demaw piyanta dirga ausa labewa udaw karana hamotama bohoma pin budu saranai devi pihitai

  • @sandeepchathuranga8875
    @sandeepchathuranga8875 4 роки тому +5

    බන්ඩාර මල්ලිඔයාට බුදුසරණයි එ් අය පවු

  • @inranirupalata927
    @inranirupalata927 3 роки тому

    E duwata nam hoda anagatayak teyanawa balu balmata mata hetenawa vasanawanta duwak seyalla sartaka vewa budu saranen

  • @sandileeran3044
    @sandileeran3044 4 роки тому +17

    දරුවන් එතරම් අසරණයි කතා කරගන්නත් අමරැයි පවු පින් ඔබට

  • @ajithindrajith7569
    @ajithindrajith7569 4 роки тому +5

    අපි හැමදාම අනෙක් ආගම් තෑගි බෝග දීල ඒ ආගමට හරවගන්නවා කියල කෑගැහුවට අපේම මිනිසුන්ට උපකාර කරන්නෙ නෑ නේද.හැමදාම ගමෙන් පන්සලට දුන්න මිසක් පන්සලෙන් ගමට දුන්නෙ හරිම අඩුවෙන්. ලංකාවෙ එක හිමි නමක් හරි ඉදිරිපත් වෙලා ලොකුම පිලිම ,බුදු මැදුර,හොදම පෙරහර.,කරනවට වඩා මේවගේ අහිංසක පවුලකට උදවුකරන්න අඩුම ගානෙ මාසයකට එක ගෙයක් හදල දෙන්න අනෙක් පන්සල්වලත් උදවු අරගෙන කරනවනම් ඒකට උදවු කරන්න ගිහි අයත් සම්බන්ද කරගන්න අන්නඒක රට පුරා ගිහින් ප්‍රසිද්ද හාමුරුවරු කියන බණ වලට වඩා මොනතරම් අර්ථවත්ද.පින්වත්ද.දැන්වත් අපි අපිට පිහිට වෙමු

    • @kumaribandara2442
      @kumaribandara2442 4 роки тому

      Karai balan edapan . Boru බයිලා gahanna අපේ හාමුදුරුවෝ wadi hariyak පුරුදු wela enne .

  • @kantimonika2226
    @kantimonika2226 4 роки тому +2

    මොනවා..උනාත් ඒ අම්මා. හරි. උත්සාහ වන්තයී.බුදු. සරණයි.

  • @bjghfhifcd8676
    @bjghfhifcd8676 4 роки тому +14

    අපිත් ඉතින් එහෙම තමා.රටනෙ ඉන්නෙ.දුක් විදිනවා.

  • @sangeethdilshan2155
    @sangeethdilshan2155 2 роки тому +3

    අයියේ ❤️❤️🙏 ඔයාට වැන්ද කියල හිතාගන්න අයියෙ 🙏🙏🙏🙏 ගොඩක් ගරු කරනව මේ වැඩවලට අයියට 🙏🙏🙏

  • @howtomake2726
    @howtomake2726 4 роки тому +12

    ඔයාට .පින්

  • @rocksadeek187
    @rocksadeek187 3 роки тому

    Superb service and god bless ur life and work❤❤

  • @user-rh8jo3oe5h
    @user-rh8jo3oe5h 4 роки тому

    අනෙ ඔයා ලාට ගොඩාක් පින් මහත්තයො මෙ කරන වැඩ වලට

  • @siripalacooray1495
    @siripalacooray1495 Рік тому

    මේවගෙ අසරන මිනිසුන්ට පිහිටවීමට වෙල්ලස්ස tv ආයතනයට.ජනතාවගෙ සහය නොඅඩුව ලැබේවා .සැමට පින් අයිති වේවා .

  • @mangalikaranasinha7401
    @mangalikaranasinha7401 4 роки тому +1

    ඔබට ගොඩක් පින්

  • @asokawijayaratne339
    @asokawijayaratne339 4 роки тому +1

    බුදුසරණයි ඔබතුමාට

  • @ayakahisobi6108
    @ayakahisobi6108 4 роки тому +1

    අම්මගෙ හිනහවෙ ලස්සන බලන්නදුක මැද ඒ්ත්හිනහවෙනවා දහිරියවන්ත අම්මාකෙනෙක් අඩන්නවෙන්නැහැ අම්මෙ අාය බන්ඩාර දෙවියෝගෙදරටවැඩලා පව් දරුපැටව් තෙරුවන්ගුනබලයෙන් ලැබෙවා සැමදෙම සැමට තෙරුවන්සරනයි

  • @buddikanuwan9992
    @buddikanuwan9992 4 роки тому +16

    බුදු සරණයි ඔයාලට.

  • @Kumari-kq1py
    @Kumari-kq1py 4 роки тому +11

    බුදු සරනයි හැමටම. මම කුවයිටි

  • @brijetfernando9833
    @brijetfernando9833 4 роки тому

    Ane budu mahatto mar saranai habai awarana une anunta udau karanagihin habai deviyo mata innawa manussayo natti unata me ahinsaka minissu dakkama dukai att mamat awarana welana tumata budu bawa att wewa❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏

  • @xsxs7822
    @xsxs7822 Рік тому

    Raththaran ammek weradi weda karala salli hamba karana lokeka oba toilat hodala ganna mudal watonawa budu saranai

  • @ashokamalkanthi3225
    @ashokamalkanthi3225 3 роки тому +2

    එහෙම දරුවන්ගෙන් අහන්න එපා මහත්තයෝ .ඔයාට තේරෙනවා නේද මේ අයට තියෙන අඩු පාඩු.ලොකු දරුවට හිතේ තියෙන දේවල් ඔයාට කියන්න බැරි බවක් තියෙනවා කියලා ඔයාට හිතුනේ නැද්ද ?උදව් කරන්නආසය්.මාත් අසරනය්.