THIS GOVERNMENT NEEDS TO FIRST SCRUTINISE THE AREA IN ALL ASPECTS AND START PLANING ON WITH A CONCRETE SOLUTION. NEED TO FIND A WAY TO BUILD UP THE COUNTRIES ECONOMY SLSO HELPING THE POOR FARMERS. THIS WILL BE A HUGE BLESSING TO THE POOR FARMERS. ❤❤❤❤❤❤❤
ඇමතිතූමා අපේ රටේ දේවල් වලින් ප්‍රයෝජන ගන්න රටට ජයවේවා 🙏❤️
ඡීවීතේ.පලවේනී.වතාවට.දැක්කේ.වී.මොලක්...මාලීමාට.ජය
මේ අපේ ගම මේවා විතරක් නෙමේ සජිත්ගේ තාත්තා පියානෝ විසින් ගම්උදා හදලා දැන් එ්වයේ හරක් ලගිනවානැතිබැරි අයට නෙමේ තියෙන අයටමයි දුන්නේ තව ගුවන් තොටුපලක් තියෙනවා මේවගේ විගබඩා තව තියෙනවා පන්සැල්ගොඩැල්ල ගමෙි එහෙම
තව එකක් තියෙනවා.හිගුරක්ගොඩ ටවුන් එකේ.ඒක සමූපකාර වී ගබඩාව.ඒකත් මේ විදියටම පාලු වෙන්න ඇරියා මෙතෙක් කල් රට කරපු මේ කාලකණ්ණි සක්කිලි දේශපාලුවන් .දැන් තමයි ඒවගේ වටිනා කමට නියම තැන ලැබෙන්නේ .
පේනවා නේද හිටපු කාලකන්නි කොරලා තියෙන හරිය.... දැන්නම් මාර සතුටුයි හොඳේ.....❤🎉
How many people going to get employed. Appreciate Honourable minister and President. Peoples blessing will go to new government.
අනේ කොහොම හරී වී ටික කපාගෙන ඉදිරියට යන්න ශක්තිය ලැබෙන්න ඕන. හිටපු ඇමතියගේ කථාව කොහොමද.මාලිමාවට ජය
හසලක තියෙනවා ආසියාවේ ලොකුම වී ගබඩා සංකීර්ණය..ඒකටත් පන දෙමු..🎉🎉🎉🎉
🎉🎉🎉🎉
අනිවාර්යයෙන් කලයුතුයි.
මොන තරම් අපරාධයක් දකරල තියෙන්නෙ අපේ දේපල වලට විපක්ෂයේ කාලකන්නි බත් බැලයන්ට මේව පේන්නැද්ද හාල් පොල් ගැන කියව කියව ඉනිනෙ මුන් මේ ස්ථාන වලට ගෙනත් හිටුවන්න
අපිට ව්ස්වාසයි රට ට හොද ක්වෙව්කියලා ජයවේවා
අපි නොදන්න කොච්චර සම්පත් තියෙනවා ද... මේ වගේ ඒවා අපි අහලවත් නැනේ
උදාහරණයක් මිනිස් මොලය
හිටප කෘෂි ඇමැටියො ඕකෙ කම්කරු වැඩට ගමු.ගුටි දීල වැඩගමු.
👍👍👍
@Prasadikaweerasingha 🙋❤
උං ලව්ව කැලෑව කපල පිරිශ්‍රය පිරිසිදු කරවමු.
@Peraliya අනිවාර්යයෙන් 🙋🙋✌
Wada barinam puka palanawa 😂😂
පොහොට්ටුවේ සිලින්ඩරේ ටෙලිෆෝන් එකේඅමනයන්ට මේවා බැලුවට ඔබලගේ නායකයින් රටට කරපු විපත තේරැම් ගන්න බැහැ
රටෙි සමිපත් විනාශ වෙන්න ඉඩහැර දමා රට බන්කලොත් යැයි පවසමින් හැමදාම විදෙස් රටවලට ණය වෙමින් හිටියත් ණය උගුලෙන් බෙිරිමට මගක් සොයන්නැතු හිටියම මෙහෙම වෙනවා ඉතිං දැන්වත් අපේ දෙය්න් ඵල පුුයෝජනය අරගෙන මෙිරට ඉදිරියට හරිදිසා නතියකට ගෙනයමු ජයවෙිවා Npp සහෝදරයිනේ❤
ගොඩාක් හොදයි ඇමතිතුමෙනි, මෙිවාට නැවත පන දෙන්න.
Ane godak pin දෙනවා me නැවත වතාවක් vi වැඩසටහන කරන්නට කියලා
පටන් ගන්නවා nam 2025. වසරේ බඩ. කට පිරෙන කන්න පුළුවන් හොරුන් ට තැනක් නැහැ බුදු සරණ ලැබේවා
පුළුවන් උක්කන්න නැත්තං ගු
මගේ යාලුවෙක්ගේ ගේ ලඟ මේ ගබඩාව තියෙන්නේ. දැන්සුද්ද කරන්න පටන් අරගෙන කියලා කිව්වා.
❤❤🎉🎉
❤❤❤❤❤❤❤❤❤❤
මේව ගොඩදාගන්න තුනුරුවන් ගේ පිහිට ලැබේවා. 🙏🙏🙏
❤❤❤
❤❤❤❤❤
ගබඩා ටික බලන්න ගියා විතරයි නාඩු හාල් නම් 230 ට කඩවල් වලට ඇවිත් ජයවේවා ජනපතිතුමනි
මහා මොල්කරුවන්නගාසිටුවන්නතමයිපසුගියරජයමෙවිදියටකටයුතුකරලාතියෙන්නෙ
ඔක තෙරැම් යන්නේ නැහැනෙ අපෙ නිල් කොල හරක්ට
සම්පූර්ණ ඇත්ත .
මේ තරම් බලයක්දුන්නෙ වැඩ කරන්න තමයි නැතුව දූෂිත නිළධාරීන් අරුන් මුන් නලවන්න හුරතල් කරන්න නෙවෙයි බාධා කරන උන්ට දැඩිව ක්‍රියා කල යුතුයි
අපේ ජාතික දේවල්.....දෙවියනේ මොනවද මේ කරලා තිබෙන අපරාධ.....අපේ රත්තරන් සහෝදර නව ජනාධිපති තුමනි...මේ සියලුම නැවත ගොඩ ගමු....
හාල් නෑ පොල් නෑ කියන උන්ට මේව පේන්නෙ නෑ මී හරක්.
මාලිමා රජයට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤❤
ජාතික අපරාධ මේවා ප්‍රයෝජනයට ගන්න ලැබේවා අනාගතය වෙනුව❤❤❤
වීඩියෝ ඉදිරිපත් කළ නාලිකාවට බොහොම ස්තූතියි... බලන්න මොන රජයකින් උනත් ඒ දේවල් කරල තියෙනන ලස්සන... ඒත් ඒ දේවල් වලට වෙලා තියෙන දේ දැන් දැක්කම හිතට දැනෙන්නේ පුදුමාකාර දුකක්..
මම නම් කියන්නේ සියලු දෙනාම එකතුවෙලා දැන් ඉන්න වත්මන් ජනාධිපතිතුමාට මේ දේවල් දැක ගැනීමට සලස්වන්න... මේ කිසි දෙයක් මුල ඉඳලා හදන්න දෙයක් නෑ. නැවතත් අලුත් වැඩියා කිරීමක් පමණයි කරන්න තියෙන්නෙ.
එම නිසා මම රජයෙන් පෞද්ගලිකව ඉල්ලන්නේ මෙම ගොඩනැගිලි ඉතා ඉක්මනින් අලුත් වැඩියා කර නැවත මහජනතාවගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් ලබාදෙන්න...
තව ටිකක් කල් ගියා නම් මේවත් ඩඩ්ලිගේ නමට ලිය වෙනවා.. හාල් නෑ කියල ආන්ඩුවට බනින හිපාටුවෝ මේවා කැලෑ වදිනවා දැක්කේ නැද්ද..
මෙම දර්ශන පුළුල් තිර දමා මහ ජනතාවට දැක ගැනීමට සැලැස්විය යුතුය.
Aniwa
හිටපු ඇමතිවරුන්න්ට නීති හදල මුන් හිටුවපස් ගහන්න ඕන
Essalla topi waga ballo balliyo hadapu ammaga huthtata hitawa hoda kari tikak gahala hitu
@@MahendraThilakarathna-u7d eeya thilakaratne thawusenam..biththaren ipadichcha ekakda?
@@MahendraThilakarathna-u7dහා.. මොකද මේ තොට මල පැනලා. ගූ කන කැරියෙක්ද උඹ
@@MahendraThilakarathna-u7d ado hora haraka...
Saha gahanawa hitspu palakayanta
බුදුසරණ යීඔබතුමන්ට ❤❤❤මාලීමාවටජයජය
ඉක්මනින් ඕකට පන දිලා රටට ජනතාවට සාර්ථකව සහන සමග රටේ දිව්නුවට හරි මාවතට යොමු කරන්න
නවීන යන්ත්‍ර මිලට ගෙන මේවාගෙන් වැඩගන්න රටනිකම්ම දියුණු වේවි
කෝ ජොලි සියා මයිනා.
Arekshawe nethu adenewa bro seeya maina.
පේනවනෙ කලින් උන් කරල තියෙන හපන්කම් . මෙහෙමවත් ඉතුරු උනා ඇති මේ රට. මේව හදල ගත්තනම් ඩඩ්ලිය හොම්බෙන් යවන්න පුලුවන්
මට මතක විදියට 2008දී, මින්නෙරිය ඉදන් හිඟුරක්ගොඩ යන පාර අයිනෙ ලොකු බෝඩ් එකක් ගහලා තිබ්බා, "ඔබ මේ ඇතුළු වන්නේ හෙළදිව ධාන්යාගාරයටයි " කියලා... දැන් පේනවනේ දේශපාලුවෝ කරපු තරම....
හිටපු පාලකයින් කරපු අපරාද
ලංකාවෙ සෑම තැනකම වසාදමා ඇති සියළු වීමෝල් ජනතා සහයෙන් හොයගන්න ඕන. තොතුරු ගන්න ඕන.
රජයේ දේ විනාශවෙන්න දීල පුද්ගලික අංශය ශක්තිමත් කරපු බව තමයි පේන්නෙ.😢
ක්‍රියාත්මක වියයුතු දෙවල් මහා මොල් කරයින් ගෙදර යවපල්ලා රගපන්න විතරක් එපා 👍
රඟපාපු උන් දැන් ගෙවල් වල දැන් නලුවෝ නැ බන්
Marenne natuwa hitapan unta welawadiyan karanna..
😢මුං රට කෑවා෴ කාලකණ්නි😢෴
අනිවාර්යයෙන්
කො බන් වී. ජොලිට පුලවන් සීයා මොනවද බන් රටට කරලා තියෙන්නේ. ගිය ආණ්ඩවලට විරැද්දව නඩු දාන්න ඕනෑ මේවා විනාශ වෙන්න ඇරියට.
හමුදා අය සමග හදමු. සිරෙ ඉන්න තරැන අය ගේ සහය අරන් වගා කිරිම් කරමු.
හමුඩවෙන් උපරිම සහය ❤❤❤❤❤ ගන්න පුලුවන් වෙයි
@@RoshanNilukaJayasenaමොකක්ද බං හමුඩවෙන් කියන්නේ?
බල බල ඉන්න කාලයක් නෑ අපි ඡන්ද දුන්නා අපේ මාතෘ භූමිය බේරගන්න දැන් වැඩ පටන් ගන්න තමා ඕනි.මේ රට මෙහෙම තිබුණා ඇති දැන් අලුත් තලයකට ඔසවා තබන්න ඔක්කොලාම වැඩ පටන් ගන්න ඕනි
මාතෘ භුමිය කාගෙන්ද බේරගන්න ඕන... ඉන්දියාවෙන්ද
@@pubudunayanawijewardhana457gon katha nokiya balapiyaw thope mahaloku appachchila rate sampath walata karapu winase.
අැමතිතුමා අනුරාධපුර නගරයේ ජය ශ්‍රි මහ බොධියට යන පාරේ දුම්රිය ස්ටේෂන් එක ලග විශාල වි ගබඩා සංකිර්නයක් වල් බිහිවිමට ඉඩහැර පසුව හිටපු අැමතිවරැන් ගේ හිතවතුන්ට ලබා දි අැත, එහි අඩි 100 /100 ගබඩා සංකිර්න විශාල ප්‍රමාණයක් අැත, දැනට එහි හිතවතුන්ගේ තෙල් බවුසර ගබඩාකරඅැත මෙිවා භාවිතයට ගන්න.
මාලිමාව හැර හැම රජයක්ම වගකියන්න ඕනේ හැම රජයෙම හිටපු කෘෂිකර්ම ඇමතියාට සහා ඔහුගේ පරම්පරාවටම හෙණ ගහන්න ඕන අහිංසක දුප්පත් ජනතාවට කරපු අපරාදෙට පුල්වලට කිසිම හොඳක් නම් සිදු නොවෙන්න ඕනේ
අපිට කිසිම හදිස්සිය ක් නෑ ඔය විදියට ම වැඩබ් ටික කරගෙන රජයේ ආයතන ටික ගොඩ ගමු.වී මාෆියාව අවසන් කරන්න .ජයවේවා
පූද්ගලික මොල රඟනවනම් වී අයිති අය දැන් ගන්න කාටද වී විකුනන්න ඕනෙ මීට පස්සේ කියල,,,
ජය වේවා malimawata
ප්‍රතිසංස්කරණය කරලා ඉතා ඉක්මනින් මේවා පටන් ගන්න අපරාද බදු මුදල් නාස්ති කරලා මේ රජයේ ගොඩනැගිලි විනාශයට පත් කරන්න ඉඩ තියලා තියෙන්නේ
රජයේ රූපවාහිනී චැනල් දෙකක් තියනව. ඒවල පිං බත් කකා ඉන්න කාලකන්ණින්ට බැරි ඇයි මේ විනාශය රටට කියන්න, කුඩු චැනල් එකයි ඇන්ටිජන් චැනල් එකයි ලතෝනි දෙනව මේ මාස 2-3 NPP ආන්ඩුව හාල් ගබඩා නොකර හාල් නැතිකලා කියල.
දුමින්දයා සබීතගේ බිල්ඩිම ගත්තා නොවටිනා ගනන් දීලා,ඌ ගේ විශයට අයත් මේ බිල්ඩින් වල් වදින්න ඉඩ හැරලා වල් පරයි,
ඒක බදු අරගෙන අවුරුදු දෙකක් රෙපෙයාර් කලා. අවුරුදු තුනක් පාවිච්චි නෝකර තියෙන්න හැරිය. දීපු key moneyවත් ආපසු අරගෙන නැහැ. අලුත් වැඩියා කරල වසාදමා තැබුවාට දුමින්දගෙනුයි හිටපු අගමැතිය ගෙනුයි ජනතා මුදල් හිතාමතා අයහපතට නාස්තිකලාට උංගෙන් අයකර ගන්න ඕනී. ගලු අධිකරණයට ඉදිරිපත් කරල වැයවූ මුදල සහ එයට ලැබෙන පොලිර සහ නඩුවට වැයවූ සියළු මුදලා දඩයක් ලෙස අයකර ගන්න ඕන. දඩය නොගෙව්වොත් අධිකරණයට අපහාස කලාටත් දඬුවම් කරන්න ඔනි.
76 වසරක් කරපු අපරාද කාලකන්ණි දෙසපාලු යුගය අවසන් අපේ රටෙි මෙවැනි සමිපත් වලින් වැඩ ගමු මොල් කාරයන්ට සෙල්ලම් දාන්න දෙන්න එපා මෙය කරගෙන යන්න සැමට නිරොගිසුව පතමි සියලු දෙවි පිහටයි ..❤❤❤❤❤❤❤❤
77 න් පසු.
හොදට පරුද දන්න අය කරපු රට
අර බල්ලන්ට මේවා පෙන් නැ සියල්ලටම් උඩින් ඉන්නේ උන් නැද්ද දන්නැ
ඇමතිතුමා කුපනිස ලවා බිම් මට්ටමෙන් වී මිල දි ගන්න වැඩ පිළිවෙලක් සකස් කළ යුතයි
අපට හරි හදිස්සියි මේවායින් ප්‍රයෝජන ගන්න දවස එනතුරු .❤ආදරෙයි අපේ ආණ්ඩුවට!
අනුරාධපුරේත් සතොසේ වී ගබඩා තියෙනවා.
මේවා තමයි වෙන්න ඕනේ🙏❤️
Army එක දාලා ඉක්මණින් ගොඩගමු..
ජනාධි පැන්සන්ගේ ජනාධිපතිලා ආරක්ෂා කරන්න නෙමෙයි
මේ ගබඩාවල ආරක්ෂා කරන්න දාන්න ඕනේ
රටේ දේපල අපතයට විනාශයට හැරදැමුවාට උංට පෙන්ෂන් තමා දෙන්න ඕන.
මේවා ඇරලා මදි වී වලින් පුරවමු නේද සහෝදර වරුනි❤️❤️❤️🙏
ඔව් ඉතිං කලින් හරක් වි දුන්නේ රත්නට අරලියට දුන්නේ දැන් ඔන්ගේ පදෙට නටනවා නියමයි akd
ජනතා මුදල් වල් බිහිවේ මැද
වණය....
මේවා දිරා යාමයි රටටම හෙණය...
මැලිකම් දුරැර පිම්බිය යුතුමයි පෙණය...
එකමුතු වෙලා කපමුකො අපි කොඩි විණය...
නවීන යන්ත්‍රෝපකරණ සවිකර හොඳ ගුණත්වයෙන් යුක්ත වී නිෂ්පාදනයට පියවර ගත යුතුයි. සහල් මිල අඩු කාලයේදී ගබඩාකර, සහල්මිල වැඩිවන අවුරුදු කාලයේදී හා දෙසැම්බර් ජනවාරි කාලයේදී සහල් වෙළඳපලට සැපයීමට කටයුතු කල යුතුයි.
Akb and npp are the best of the best in the world 🎉😂❤❤❤
මේවා මේ විදිහට සිද්ද වෙන්න දීපු එවුන් දැන් පයර් වෙලා , මේ ආන්ඩුවට දොස් කියනවා
මේවා ජාතික අපරාද,පරණ රට හාපු උන්ට කඩේ යන ගෝතයො තාමත් ඉන්නව අප්ප😩😩😩
අම්මප ආන්ඩුවට පුක දෙන තෝ වගේ ගස් බල්ලො ඉන්නවනේ,ඔය ගබඩාව ඇරපල්ල ඉක්මනට නැතිනම් මුන් හාල් 500උනාමත් ඕකෙ ශාපය කියාවි
පසුගිය කාලයේ පාලනය කරපු පාලකයන් කරන ලද සෞභාග්‍යමත් දේශය කොයිතරම් අපුරු ද . මේ වාගේ දෙයක් කරනවා නම් ඔවුන් අනුර සහෝදරයා කියන ව්දියටම වියලි මිනිස්සු .හදවතේ තෙතමනයක් නැති වියලි මිනිස්සු . හදවත් තියෙන මිනිස්සු පාලනය කරන දවසට තමයි සියල්ල හෙලිවෙන්නෙ .
කොයි තරම් දේපොල නාස්තියක්ද...කරලා තියෙන්නේ...ඒවා වහන්න තමයි....පැරදිච්ච වුන් කණවැන්දුම් හෑලි ප්‍රචාරය කරන්නේ...
රට,ගොඩදාල,ජනතාවට,යහපත්,ජිවිතයක්,දෙන්න,හදද්දි,ඒවා,කඩාකප්පල්,කරලදාන්න,දගලන,සක්කිලි,හැත්ත,තාම,හොරැන්ට,කඩෙයනව
වී ගබඩා පෙන්නනකොට v fm...v fm...v fm කිය කිය වැලලෙන එකෙත් පොඩි ගතියක් තියෙනවා😂😂😂😂
😂😂😂
😂😂😂
සීයගෙ වෝක්ස් වැගන් කර්මාන්ත ශාලාව වගේම එකක් වී මෝලත්
කැමරා ශෝ කරලා වැඩක් නෑ හරියටම වැඩේ කරන්න ඕනි
ඕන් ශුද්ධ කරන්න පටන් අරන්ලු
ඔන් රනිල් රාජපක්ෂලා ඉතිරිකරල ගිය ඒවා
හිටපු උන් කරපු අපරාධ තමයි මේ මෙවා අපේ සල්ලි යකෝ
තවත් හිටපු උන්ගේ හොද කියන උන් ඉන්නවා නේ කාලකණ්ණි කොච්චර ව්නාස කරලා ද කියලා පෙන්නේ නැ . .. ඇසුත් නැ කනුත් නැ උන්ට නම්
කො දෑන් හාල් නෑ කිය කියා නටපු හාල් පාරුවො ටික බලාපල්ල මෙන්න මේ නිසයි ගිනි ගනන් වලට හල් ගන්න උන හේතු
හිරැ එකේ කාලකන්නි ටික ඇදගෙන ඇවිත් ඔවා ඇතූලේ ගැට ගාහාලා තියන්න ඔලූවේන් හිටෝලා
මටත් මේක හිතුනා ....
Put the government machinery into action and break the private monopoly
Ape DeWal API rekagamu emathi thuma...jaya wewaa...❤
මේවයේ තිබිච්ච බඩුත් හොරා කාලාද කොහෙද
ලංකාවේම හාල් එතන ගොඩ කරන්න පුළුවන්නේ
මේ කරපු අපරාද වලට තොපිට හොදක්නම් වෙන්න එපා.
චතු කජු සීයා වොක්ස්වැගන් කාර් හදනකන් බලං හිටිය එකෙක් ද
මාතලේ කොටුවේගෙදරත් තියනවා වහපු වී ගබඩා ඒවත් ප්‍රයෝජනයට ගන්න ,
අනුර චීනෙට ගියපු ගමන් වෙනදේ හිතාගන්න බෑ.ආධාර දෙයි ඇතිවෙන්නෙ ....
නැත්තං මතක තියාගන්න ඔයාලගේම ලේ වලින් හැදෙන ඉදිරි පරම්පරාවට බඩගින්නේ ඉන්න වේවි
හෙන ගහන්න ඕන නේද හිටපු උන්ට
දැන්වත් මේ වලින් උපරිම ප්‍රයෝජන ගතයුතු යි
පුරවැසියන් ව වැඩේට සම්බන්ධ කරගන්න, උද්ධච්ච කම විතරක් දනිස්සෙන් පහලට දාන්න ඇමැති සහෝදරයා මිනිස්සුන්ට ඔවුන්ගේ ඇස් දෙක දිහා බලාගෙන සවන් දෙන්න,
පුරවැසි බලය තේරුම් ගන්න..
THIS GOVERNMENT NEEDS TO FIRST SCRUTINISE THE AREA IN ALL ASPECTS AND START PLANING ON WITH A CONCRETE SOLUTION. NEED TO FIND A WAY TO BUILD UP THE COUNTRIES ECONOMY SLSO HELPING THE POOR FARMERS. THIS WILL BE A HUGE BLESSING TO THE POOR FARMERS. ❤❤❤❤❤❤❤
වේයන්ගොඩ ආහාර ගබඩාව ගැනත් හොයන්න
Very good 👍 prasident 👍 👏 ❤
සතුටුයි 💖💖
Very good get the mafia out
රටක් බංකොලොත් වන ඵක පුදුම දෙයක්ද.
දේශපාලනඥයන්ට වඩා ආයතන බිද වැටීමට වගකිව යුත්තේ එහි සේවය කල සියලුදෙනා.
මේක වහගන්න මුල්වන දේශපාලකයා කවුද
1977 ඉඳලා වහලා තියෙන්නේ. ජේ.ආර්ලගෙ වැඩ
Respect . And proud of your
හමුදාවෙන් දාන්න ඕන කොට
පහුගිය කාලෙ හොරු ටික රටට කරල තියෙන විනාශයෙ තරම.ඔය වාගෙ තව කොච්චර ඇද්ද.ඕව හදල ගත්තොත්.හාල් මාෆියව එතනින්ම ඉවරයි.
Ape Rate kohchara sampath vinasa karala hitapalana pakshawala Amathiwaru komi kurtis ganeemata pitaratawal walata p# deela Apie Arthike vinasa kale hitapu mural, ga wetlands Amathiwaru hamaekama kapur ekay karala thiyenne. sthuuthi wasantha sahodaraya bohoma idiriyata yamuna thibba Apassata nam ganna EPA. Idiriyata giyoth Api jaya gannawamay.👍🏼👍🏼👍🏼👍🏼❤❤❤❤
බලගෙන ගිහාම මුන් පඩි අරන් තියෙන්නෙ අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි වලින් නේද ? ගමට වැඩ කරන්න ඉන්න නිළධාරි කලාතුරකින් එකෙක් විතරයි බැහැල බොක්කෙන්ම මිනිස්සුන්ට වැඩ කරන්නෙ. අනිත් උන් වැඩ කරණ වෙලාවෙන් ගොඩක්ම කරන්නෙ උන්ගෙ පුද්ගලික වැඩ ළමයි ඉස්කෝලෙ ගෙනියනවා ගේනවා. ඇහුවම filled එකේ ගියා කියනවා. phone වැඩත් නැහැ එව්වත් හොයල බලන්න මොකෙක්වත් නැහැ 😂😂
සිවිල් ආරක්සක අන්සයවත් දාලා නැවත මේක ක්‍රියාත්මක කරන්න .
රජයේ දේපළ මේ වගේ හදපු තව ගොඩනැගිලි කි දාහක් වහලා තියෙනවා ද