I Got A Different Story. It's Like The Husband Knows That Wife Is Cheating Although He Is Silent About That. He Loves His Wife Without Lust And Still Treats The Young Man Without Anger. Kinda True Love. Let Me To Suggest Something For Everyone. This Song Has 3 Different Perspectives. Ascribe Each Character (Husband, Wife And Lad) To Yourself And Try To See The Song With Each Character's Perspective. You Will Realize The True Beauty Of A Real Maaterpiece.
No. In This Art, It Might Give Some Beauty. But In Real Life You Know She Is Cheating. She Has To Get Divorced And Find Someone New (If She Can. Otherwise Just Stay Alone After Getting Divorced Or Be Loyal To The Husband.) Same Goes With Men As Well. Let Me To Tell You Something. Most Of The People Are Cheating But Find It Very Difficult To Get Divorced Cuz They Know Lust And Love Are Two Different Things. They Try To Find Lust From Somewhere Else While Expecting Love From The Family. We Call Them Cheaters..
Don't know Sinhalese but since last one year I am hearing it due to its melody and rendition... Even video is superb ,as music has no language.... Thanks to the creators
Its about love that gets by the older person and lust from the young person she is a young woman that married a old person but he gives her a love without lust that means he doesn't have sexual feelings towards her but he loves her so she tends to get the lust from a young person that sexualities from a young person this song says that the old person comes to know that (her husband) and blames the young person that the young person has changed her mind
This is the best visual I've ever seen.frustration,sarcasm,romance are overflowing and their acting and expressions are so great.great work legends!! hats off!!!
2024 හැමදාමත් මේ සිංදු ලස්සනයි මේ වගෙ සිංදු තමයි මරු අලුත් ටකරම් සිංදු වලට වඩා Amarasiri piris legend ❤
🖤💪
ටකරන් සින්දු හොදයි මට නම් ඒත් මම මේවටත් ආසයි❤
2021 සෙට් එකහ් ලයිකක් ඕනේ මොකද අපිත් මේවා අහනවා කියලා කියන්න💪😊♥☚
❤
😊
🤟🤟
10 times
❤❤❤
Comment බලද්දි ඇඩෙනවා . ඒ තරම් රසවින්දනාත්මක පිරිසක් තවමත් ජීවත් වෙන එකට. අනික තමන්ට තේරුනු දෙ අන් අයටත් වටහලා දෙන අපූර්ව මානවත්යක්.😍
හේමාල්ගේ රංගනය අතිවිශිෂ්ඨයි......
ay yashoda?
සමනල සංධවනිය මතක් වෙනව යශෝධා මිස්ගෙ ඇක්ටින් , මේ තරම් ලස්සනට හදවතට දැනෙන්න හැගීම් ප්රකාශනයක්
සමනල සන්ධඉවනිය million peoples story in one film!!!
මටත්..
ඇයගෙ හැගීම් ප්‍රකාශන කවදත් අද්විතීයයි🤍☺️
Anna hari matath matak una
❤
මේ ගීතය ලංකාවේ රසිකයන් ඉහලින්ම පිළිගන්න ඕන එකක් ..සම්මානයක් ලැබෙන්න ඕන තරමේ ගීතයක් ...මේක ඉහලටම ආවේ නැත්නම් මේ රටේ මිනිස්සුන්ගෙන් වැඩක් නැහැ
Ehema ei kiyala hithanna ba bro..mokada dan inne iraj generation ekak.mole goma thiyenne wadihariyakage
Aniwaryen meke theruma harima lassanai.e wachana wala gaburukama.... eka thamai nirmanayaka thiyenna ona.jeewitheta amathaka nowana nirmanayak..
me rate minissu wadak na
Aniwa
Ow අනිවාර්යයෙන්
අත් හැරීම පුහුණු උනාම තමයි මේ වගේ දේවල් ගැන සැහැල්ලුවෙන් හිතන්න පුළුවන් වෙන්න. ගැටුම් වලට නොගිහින් තේරුම් අරන් ජීවත් විම ඉතා ම වැදගත්.
Agree with you🔥
ගීතය අසුවාටත් වඩා කොමෙන්ට්ස් කියව්වල සතුටක් දෙනුන තවම ලන්කාවෙ වින්දින්න පුලුවන් මිනිස්සු ඉන්න එක දෙනිල...
pradeep wanniarachchi ඇත්ත ප්‍රදීප් හරිම සතුටුයි ඒ පිලිබඳව
මටනම් පේන්නේ ඒ ගැහැනියට එහෙම අමරුවක් නෑ... බලා ඉන්න එකාට අමාරුව නිසා තමන් කරන දේ සාදාරනීකරනය කරන්න ඔහු හදනවා.... ස්වාමියා බලනවා නොනටත් එහෙම අමාරුවක් තියෙද කියලා.... එහෙම තියෙද බලන්න අවස්තාව ලබා දෙනවා.....
ගැහැනිය ඔය 2ම අදුරගන යලුකම් නැති කරගන්නෙත් නැතුව ස්වාමියාට රිද්දවන්නෙත් නැතුව ජීවත් වෙන්න හදනවා....
අද කාලේ වෙන්නේම ඔහොම දේවල්.... අනියම් සම්බන්දතා දවස ගානෙ ඇතිකරගන්න මිනිස්සු ඉන්න රටක් මේක.... එවා සැබැ ආදරය නොවේ... හුදු ආශ්වාදය පමනි...
aththatama ow,....
Hithata danana lassana nirmanayak 💖💐
ඒක ඇත්ත. මේ වගේ දෙයක් රස විදින්න පුලුවන් අය තවමර්හ් ඉන්නවා..
මෙහෙම සින්දුවක් තියෙනව කියල දැන් දන්නේ..ඇයි යකෝ මේවා TV වල යන්නෙ නැත්තේ 😕 දැන් 3න් පාරකට වඩා ඇහුවා..❤
සිරා
සිරසෙ ගියා
kawddd brop hpda dewapa tv wla ynne
Eka aththa
OMG Same here!! What a beautiful creation !!!
රාගයයි විරාගයයි අතර අතරමන් උන කාන්තාවක්...
විරාගයෙන් ජීවත් වන සැමියෙක්
රාගයෙන් මත් උන නැවුම් තරුනයෙක්
තිදෙනාම මිනිස්සු..
රාගයකින් තොර ප්‍රේමයක් කොයින්ද පෘතක්ජන මිනිසුන් ලග.
ඔහුගේ නිහඩ බව ඇගේ ජිවිතය කාන්තාරයකට පෙරලුනා..
අහසින් වැටුන එක පිනිබිදකුත් ඒ වියලුනු කාන්තාරයට මහමෙරක්
එය සාධාරන නොවේද...
True....
True
❤
I Got A Different Story. It's Like The Husband Knows That Wife Is Cheating Although He Is Silent About That. He Loves His Wife Without Lust And Still Treats The Young Man Without Anger.
Kinda True Love.
Let Me To Suggest Something For Everyone. This Song Has 3 Different Perspectives. Ascribe Each Character (Husband, Wife And Lad) To Yourself And Try To See The Song With Each Character's Perspective. You Will Realize The True Beauty Of A Real Maaterpiece.
No. In This Art, It Might Give Some Beauty. But In Real Life You Know She Is Cheating. She Has To Get Divorced And Find Someone New (If She Can. Otherwise Just Stay Alone After Getting Divorced Or Be Loyal To The Husband.) Same Goes With Men As Well.
Let Me To Tell You Something. Most Of The People Are Cheating But Find It Very Difficult To Get Divorced Cuz They Know Lust And Love Are Two Different Things. They Try To Find Lust From Somewhere Else While Expecting Love From The Family.
We Call Them Cheaters..
සින්දුව අහලා බලලා ආවේ කමෙන්ට් කියවන්න. නොතෙරුනු තැන් ගොඩක් විචාරය කරලා තියෙනවා හැමෝම. ස්තූතී.. ලස්සනයි අරුත් බරයි වීඩියෝ එක. උදව් උනු සැමට තුති...
මේ යුගයේ හැදුණු විශිෂ්ටතම ගීතය, රෑප රචනාව මෙයයි. කිසිම විවාදයක් නැත. අවුරුදු දෙකක් ඉවර උනත් අදටත් මට නම් අංක එක!! Legend Mr. Amal ❤🙏
පට්ට
Sira කතාව
අනිවාර්යයෙන්ම ! සුපිරිම නිර්මාණයක් 🔥❤😍👌
ඔච්චර අමාරුවක් තියනවනම් නාකියෙක් බැන්දේ ඇයි ගනිකාවක් උනානම් 10 වසරේ පොඩි කොල්ලන්ට කියලත් ඇරගන්න තිබ්බා #ස කම මාකට් කරන සින්දු මෙවා රසවින්දනය නෙවේ #සකම
@@thisararanjith7696 ඔයාටනම් මට හිතෙන විදියට මානසික ප්‍රශ්නයක් තියෙනවා 😁😁මේක අනර්ඝ නිර්මාණයක් මම දැකපු❤️❤️මේවා වැඩකට නැති අඩා වැටෙන මල් සින්දු නෙවෙයි.ගැඹුරු අර්ථයක් තියෙන නිර්මාණයක්.ඔයාට මේ නිර්මාණය බලනකොට තරහ යනව ඇත්තෙ මේ නිර්මාණය ඔයාගෙ ජීවිතේට සම්බන්ධ ඇති😏😏😏ඒම නේත?වයිෆ් ගියාත?🙄🙄😓
අපූරු පිටපත් වලට,
දක්ෂ රංගන ශිල්පීන් එක් වූ කල,
විශිෂ්ට නිර්මාණ බිහි වේ................🔥🖤
විරාග රාගය අතරේ තනි වූ ආලය
විරාම දෙයි එක් හදකට උදා පරාජය
විරාග රාගය අතරේ තනි වූ ආලය
දුරලයි තනිකම ලබමින් මගේ සරාගය
♫♫♫ ♫♫♫ ♫♫♫ ♫♫♫
ඔබ අඩවන් නෙතු කරමින් ඈ නතු
ඇගේ පහන් ලොව ඈ මනසින් බිඳහල දා
ඈ මුකුලිත වූවා
කර ගනු ඈ සතු නොරිසි ඔබේ සිතු
ඈතින් ඔබෙ මුණිවර මනසින් පෙම්කළ දා
ඈ අසරණ වූවා
විරාග රාගය අතරේ තනි වූ ආලය
විරාම දෙයි එක් හදකට උදා පරාජය
විරාග රාගය අතරේ තනි වූ ආලය
දුරලයි තනිකම ලබමින් මගේ සරාගය
♫♫♫ ♫♫♫ ♫♫♫ ♫♫♫
නුරා එගිනි දළු ඈ දවමින් ගෙතු
සලෙල ගීතයට ඈ තනුවක් කර ගත් දා
ඈ ලොව අහිමි වුණා
ඔබේ මිලින ගති ඇයට නොවේ රුති
පෙමින් තොරව ඇගේ දිවිය කතරක් වූදා
ඈ මවෙතට ආවා
විරාග රාගය අතරේ තනි වූ ආලය
විරාම දෙයි එක් හදකට උදා පරාජය
විරාග රාගය අතරේ තනි වූ ආලය
දුරලයි තනිකම ලබමින් මගේ සරාගය
Favorite ❤
හරිමලස්සනයි....❤
විරාග රාගය අතරෙ තනි වූ ආලය.......❤
විරාම දෙයි එක් හදකට උදා පරාජය🥰
ඔබේ මිලින ගති ඇයට නොවෙයි රුති
ආදරය ගෙනහැර පෑමට සිප ගැනීමක් තුරුලු වීමක් අවශ්‍යම යැයි කියන , රාගය හුවාදැක්වීමට නිරුවත අවශ්‍යම යැයි කියන මිනිසුන් සිටින සමාජයක , එම මතයම දරන මිනිසෙකුට මෙම ගීතයේ අරුත කුමක්දැයි සිතීම ම කාලය කා දැමීමකි.
ඔබේ මිලින ගති ඇයට නොවේ රුති..
පෙමින් තොරව ඇගේ දිවිය කතරක් වූ දා.......
ඈ මවෙතට ආවා......
(පුදුමාකාර පද ගැලපීමක්)
😥😥❤️❤️👍👍
බන්දුල නානායක්කාර සර්ගේ පද ලැලපුම අපූරුයි❤️
යශෝධා විමලධර්මයන්ගේ රංගනය අති විශිෂ්ඨයි. ඇත්තටම සිංදුව අහන්න ආවේ යශෝධා විමලධර්ම ඉන්නවා දැකපු නිසා. ඇය නිතරම පෙනී නොසිටියත් සිටිනා නිර්මාණවලට හොද සාධාරණයක් ඉටු කරනවා.
@@udithagamage3678 ඒක ඇත්ත
මමත් එසේමයි යශෝධා විමලධර්ම රංගනය ශිල්පිනියගේ රෑපය දකපු නිසුයි සින්දුව බැලුවේ ගීතය සහ කලාශිල්පීන්ගේ රංගනයන් අති විශිෂ්ටයි
ඒ මූන හැම.හැගීමක් ම ප්‍රකාශ කරනව
අනිවාර්යයෙන්
ඇත්ත ❤
දෙයියනේ මන් ඇයි මේ සින්දුව අහන්න මෙච්චර පරක්කු උනේ .. භාවනාවකට සමවැදිල වගේ වින්දා.. නිර්මාණයට දායක උන සියලුම දෙනාට ස්තූතියි. බුදු සරණයි
සම්මත ආදරයද, අසම්මත ආදරයද,, ජිවිතය තුළට පැමිණි තත්පරයෙ පටන් විදින හැගිම,,
විදවන හැගිම,,
කරපින්නාගත් ගැහැණියකගෙ නොසන්සුන්කම,, කරකියාගත නොහැකිකම,, අසරණකම,, සාක්ෂි සහිතවම ඔප්පු වි ඇත..
රංගනයන්" ගායනයන්" පද රචනය" රූප රචනයන්" අති විශිෂ්ටයි""...
අක්කෙ එල....😍😍
I agree with you
අනිවාර්යයෙන් ❤️❤️❤️
හොඳ කියවීමක්..
ඒත්,
ආදරය ආදරයමය..........
අවබෝධයත් අනවබෝධයත්.......
අතර;
ආදරයත් , අනාදරයත් හිමිකරගැනීමත් , අහිමි වීමත් දෝලනය වේවි.......
@@darshanahettiarachchi1151 වැඩිය හිතන්නේ නැතිව ආදරෙ කරන්න , එතකොට ආදරය නමැති සාපේක්ෂකය හිමි අහිමි නම් හිස් වචන අතර දෝලනය නොවෙවි..
විශේශිතම රංගධරයින් තිදෙනෙක්...අදිවිතීය ගායකයින් දෙදෙනකු ....අසම සම සංකලනයක් ....wha a performance ...and romance ❤
යශොදා කියන්නෙ අසාමාන්‍ය චරිතයක් , කලාවෙ යම් තැනකට යශොදා ටිකක් මුසු උනත් එක ගොඩක් , ඇයගෙ තරම් කතාකරන නේත්‍රා මා කිසිවෙකුගෙ දැක නැහැ,
Ranthili wewa ‘ muthu manike ‘.
Sirawatama ..
Aniwaren
යශෝධාගේ හැගීම් ප්‍රකාශය අනර්ඝ යි. ගීතය අතර ඇසෙන අකාරය ආත්මීය ආමන්ත්‍රනයක් වගේ.
ඔව් ඇත්තටම.
සමනල සංධවනිය වැනි විදින්න පුලුවන් ලස්සන නිර්මාණයක්... යශෝධා විමල ධර්ම කතා කරන ඇස් ... ඒ නිර්මාණ දෙකටම ලස්සන අරුතක් ලබා දෙනවා....
❤
2018 වසරේදී පල කල ගීතයක් කියාවත් විශ්වාස කිරිමට මා හට අපහසුය.එතරම් මේ ගීතය අර්ථවත්ය සහ මිහිරිය.👍👍අනාගත පරපුර සෑම විටම විවේචනය කරන්නා වු අතීතයේ ජීවත් වන්නා වුන් හට,යථාර්ථය මැනවින් පෙන්වා දෙයි මෙම ගීතයෙ නිර්මාණකරැවන්.
යශෝධා , මහේන්ද්‍ර , හේමාල්, අමල් ,අමරසිරි ......
මොන ගලපිමක්ද බංග මේක ...මගේ ජීවිතේ විඳපු සුපිරිම නිර්මාණය ..
හැමදාම සම වැදෙනකොට මේක අහනවා ..!!
තවත් මෙවැනි නිර්මාණ බිහිවේවා ,,,,......!!!@#%$#@#$%$#@
උණුසුම් ලාවා කේක් එකකට සීතල අයිස් ක්‍රීම් ටිකක් වැටුනම අමුතුම රසයක් දැනෙනවා. මේ කටහඩවල් දෙක එකතු වුණහම ඒ වගේ රසක් තමයි දැනෙන්නෙ
100%
අමල් සර්
අමරසිරි සර්😍
මෙවා නම් ආත්මයට feel වෙන සිංදු ❤️
Sahathika atha
ඔය තියෙන්නෙ නියමෙට..
ජේශ්ඨයෝ කල් මැරුවා ඇති... නියමයි...
savi dile ඇත්ත.හොඳ නිර්මාණයක් වූ කල ප්‍රතිචාර ආදරේ අඩුවක් නෑ රසිකයාගෙන්...
mata kiyanna thiyenne eka deyai.me gayaka depalata himiwiya yutthe coments nowa oscar sammayam super super superb
ලොව කෙටිම චිත්‍රපටියට හිමි ගිනස් වාර්තාව දෙන්න වටිනවා......
😲😲😲😲මේ කමෙන්ට් එක දැකලා මට නම් හිතුණා ලෝකේ හොඳම කමෙන්ට් එකට දෙන තයාගය දෙන්න ඕන කියලා.👍👍
I live ❤❤
@@ravishkagunasekara8022😂
mokadda film aka sahodaraya..?
@@ravishkagunasekara8022 Sirawata bn
1 June 2020 🇱🇰
වලින් පස්සෙ අහන අය මේ පැත්තට ..👍
Corona asse mood fixing 😌😌😌🥰🥰🥰
2020.11.03
2020 November 06th
No
2021 still listening 💯💫
බලන්න professional actors ලගෙයි දෙකයි පනහෙ මොඩල්ස්ලගෙයි වෙනස
හරියටම හරි
අනිවාර්යයෙන් ඇත්තටම හරි ලස්සනයි
දුක හිතුනේ මහේන්ද්‍ර ගැනද යාශෝදා ගැනද හේමාල් ගැනද නොදනිමි.යලිත් යලි යලිත් අස අසා බල බලා විදිය හැකි වේදනාවක් පපුව දවයි .
Lakshu Madusha hmm matath
❤️
Aththamai.......
Lakshu Madusha ඇත්ත
Yasho gena ban
විවාහ උනත් , වචනයට නොනගපු ,හිත ඇතුලෙම මරාදාපු , එකම එක වතාවක් හරි , එකම එක තත්පරයකට හරි , කෙනෙක් ගැන ආදරයක් නොදැනුන කෙනෙක් නම් මේ ලෝකේ නැතිව ඇති . 😢😢😢
Eka atta eth thamath vidinawa
ඒ කතාව නම් ඇත්ත,තමන්ගේ කරගන්න බැරි උනු ,අඩුම ඒ ආදරේ කියාගන්න බැරි උනු ආදර කතා නම් කොච්චර ඇතිද මේ ලෝකේ, 🙁
True
Exactly ........
Don't know Sinhalese but since last one year I am hearing it due to its melody and rendition... Even video is superb ,as music has no language.... Thanks to the creators
Its all about Lust and Love .....
U. have good taste for world music,❤❤❤
Music is universal
Its about love that gets by the older person and lust from the young person she is a young woman that married a old person but he gives her a love without lust that means he doesn't have sexual feelings towards her but he loves her so she tends to get the lust from a young person that sexualities from a young person this song says that the old person comes to know that (her husband) and blames the young person that the young person has changed her mind
You will be amazed, if you know the meaning of the song 😂🎉❤
හේමාල් ඇඹලයෙක් කියලා නොකියා කියපු විදිය , තේ එකේ හිටපු ඇඹලයෙක් අයින්කරනවා... ඒක හරි දක්ෂ visual එකක්❤
Comment එකට ස්තුතියි!
විරාගි සැමියා හා සරාගී පෙම්වතා අතර සීතල ගැටුම ❤ 💔
මේ සංවාදයට ගැලපෙනම voices දෙක❤️
කාලෙකට පස්සෙ නිර්මාන රසවිදින්නන්ව රස වින්දා COMMENT කියවල..සතුටුයි මෙතරම් මෙවන් රසිකයන් පිරිසක් තවමත් ජීවමන වීම ගැන..අපි බොහෝවිට මෙවැනි නිර්මාන රසවිඳින අවසන් පරම්පරාව වෙයි..
owa ohoma wena hinda thama pathum ara Laptop natum hadenne... (rajayakata aanduwata gahanwa neme) minissunge rasawindanaya thiyana thana..
Pathum Pinnaduwa sahathika aththa
sahatika atta.tamath rasawindanaya tiyena pudgalayin innw.
😳😒😪💗
👍👍👍
හතු පිපෙනවා වගේ අලුතෙන් එන සිංදු වලට හැරෙන්නවත් පුලුවන්ද මේ වගේ සිංදු එක්ක.
ඒකනම් ඇත්ත.ගොඩක් කාලෙකට පස්සෙ සිංදු ආවත් ඒක දෙනව කාලයක් අහන්න පුළුවන් විඳියට නාඩියටම.අලුත් ඒවට මේව එක්ක හැරෙන්නවත් බෑ.
කුහුඹුවා සහිත තේ කෝප්පයත් , අවසන ඈ සෝදා හරින ඉඳුල් සහිත පිඟානත් මුලු කථාවම නැවත ආවර්ජනය කරවනවා..! කලාව කියන්නෙ මේකට..!
පිඟාන හෝදන එකෙන් මොකද්ද කියවෙන්නේ
මට ඒක තේරෙන්නෙ නෑ , පහදන්න පුලුවන් ද ?
Hemal yasho samaga eye contacts tiyan kata karana gaman seeni da ganne..ohu kubiya dakinne ne..yashoda.dakinnet nee..namut mahendra mulu siduweemama balan idala kubiya as karanawa..
Antimadi mahendra kana pigana ayata genat deela yanawa,,aya kisi katakin torawa eewa soodanawa..ohuta gahaniyagen awashya a dewal witaraii..namut yashoda ohuta baktiya musuwa adareii
@@imaliponnamperuma8896 එතකොට කූභියා අරන් දාන එක ??
යශෝධා හරිම තාත්ත්වික ව රගපානවා. නියමයි .ලස්සනයි .ඔයා
කුහුඹුවාගේ මලකුණ ඉවත් කරන කුලුපග සැමියා❤තිදෙනාගෙම නිශ්ශබ්දතාවය ❤වචන වලට පෙරළිය නොහැකි හැඟීම් ගොන්නකින් සමන්විත් තත්පර කිහිපයක්❤️🔥
ඇත්තටම නිරුවත මාකට් කර සිංදු හැදෙන යුගයක මෙවන් වූ විශිෂ්ඨ නිර්මාණයක් ඉදිරිපත් කිරීම ගැන ඔබ දෙපලට මාගේ ප්රණාම, ඒ වගේම කියන්න ඕන මැල් මහත්තය මේ වගේ නිවුනු චරිතයක් කියල අපි දන්නෙ නෑනෙ, මහේන්ද්‍ර පෙරේරා වැනි විශිෂ්ඨ රංගඪරයෙකුත් නව පරපුරේ දක්ෂ නලුවෙකු හා පුංචිතිරයේ අහිංසකයාවිත් යන මේ අපූරු සුසංයෝගය ගීතයේ රසය මනස තුලට කාවැද්දීමට තරම් ප්‍රබල වූවා යැයි කිවහොත් මා නිවැරදි යයි සිතමි...
උතුවන්කන්දේ සූර සරදියෙල් .
Meke theruma dannawada
සොදුරු හදවත
විරාග රාගය අතරේ
තනි වූ ආලය
දුරලයි තනිකම ලබමින්
මගේ සරාගය...ලස්සන ගිීතයක්.!
සිංදුව ගැන කියන්න දෙයක් නෑ. සුපිරි. ආයෙ ආයෙ අහන්න හිතනෙවා. ඒ වගේම කමෙන්ට් කියෙව්වම හිතුනා ඇත්තටම උසස් රස වින්දනයක් තියෙන ගොඩක් මිනිස්සු තාමත් ඉන්නවා කියලා ❤️
මේ සින්දුව චිත්‍රපටයක සින්දුවක් උනා නම් කියලා හිතුන වාර අනන්තයි❤️
film 1k enawalu.yashoda kiwwe aurudu 2 kata kalin mathra programme ekedi
චිත්‍රපටයක් හැදුවොත් අති සාර්ථක වෙයි .
True @@priyankahettiarachchi3183
@@Chill_with_Hiraawoth hodai
උඹලා ඔක්කොම මහප්‍රාණ කතා කියලා සින්දුව ගැන කතා කරද්දි,උඹල ගැන කතා කරලා අවුරුදු 2 කට කලින් මම දාපු කමෙන්ට් එකට එක ලයික් එකක්වත් නෑ.මමත් හරියට මේ වීඩියෝ එක කරපු කැමරාමන් වගේ.
💯
Elz brooo
ඇත්ත කතාව නම් අපි හැමෝගෙම ජීවිත වල පොඩි කොටසක් හරි මේ ගීතයේ ගැබ් වෙලා තියෙනවා. ලස්සනයි ගොඩක්.
මේ තියෙන්නේ...නියම රූප රචන...ලගදි ආපු සංගීතය ගැන නොදන්න නිරූපිකාවන් පවා..සංගීතයට ගරහන සමාජයකට..හොද පාඩමක්..මේවා බලලා හැදියල්ලකෝ..
ඉතා ඉහළ නිර්මාණයක්.නිරුවත පෙන්වීම තාවකාලිකයි.හේමාල් මහේන්ද්‍ර සර් යශෝධා අක්කා පුදුමාකාර ගැලපීමක්.පුංචි seen ඵකක පවා ඉතා ඉහළ භාව ප්රකාශනයක්.hat's off experts.
As a teenager of this modern society. I'm really proud of my choice of music ♥️👽😇
Same as a me 😵❤️🔥🕊️
same
Same sister ❤
මෙහි සංගීතය පදවැල තුලට මනාව පොවා තියනවා. ඇතැම් තැන්හිදී ඇගේ සිතේ කලබලකාරි ස්වභාවයත් කැළඹීමත් ඇගේ සිතේ යම් දගකාර ස්වාභාවයකුත් වයලීනය මගින් ගෙනහැර දක්වනවා. එසේම යම් තැනකදී ඇගෙන් විලාපයක් මා අපේක්ෂා කළද එය ලබා නොදීම තුළින් මගේ හදවතෙහි වුවද යම් අවිනිශ්චිත ස්වභාවයක් ගනු ලැබුවා.
රාගයෙන් අන්ධ වූවන්ට තේ කෝප්පයේ සිටින කුහුඹුවා පවා නොපෙනේ......මුලු සිංදුවේම තේරුම ඒ සීන් එකේ තියෙනවා ..මහේන්ද්‍ර යශෝධා දෙපලගේ රංගනය අති විශිෂඨයි....ගෑනු හිත යශෝධාගේ එක බැල්මක එක හැගීමක අපූරුවට ලියවෙලා තියෙනවා....අරුත්බර ගී පද රචනාවකි. අමරසිරි පීරිස් මහතාගේ ප්රතාපවත් හඩට ගැලපෙන යුග ගායනයකට අමල් දැඩි උත්සහයක් ගන්නා බව පෙනේ.
නෑ එකේ තේරුම පැණි රසට කැමති අබැලයා ඒ රස නිසා කරගන්න විනාසයයි
තේ කෝප්පයට වැටුන කුඹියා ගේ සීන් එකෙන් මට ගම්‍ය උනේ " පැනි හැලියට වැටුන ඇඹලයා" ගේ අදහසයි
brayan thomas මේව ඇත්තට හරිම අපූරු රූපක..
brayan thomas වැරදි අර්ථකථනයක් තේ කෝප්පයේ කුහුඹුවා යොදාගෙන තියෙන්නෙ ඔබ සඳහන් කරන කරුන සඳහා නොවෙයි.
අමල් පෙරේරා උත්සාහ කරනවා නොව..... ඉතාමත් උසස් අයුරින් ගීතයේ අරුත උත්තේජනය කරමින් ගායනය කරනවා..... අමරසිරි පීරිස් ගේ හඩ මහෙන්ද්‍රගේ චරිතය මනාව උද්දීපනය කරන අතර අමල්ගේ හැර වෙනත් කට හඩකින් හේමාල් ගේ චරිතයේ අරුත ඔප් නංවන්නට බැරිබව මනාව පෙන්නුම්කරනවා...
හොඳම රඟපෑමෙ.. සම්මානය කූඹියාට දිය යුතු ය
Make a script you will win😎
මන්ද යත් ඌ දිවි පුදා රංගනයට දායකත්වය දුන් බැවිනි 😥
මේකෙ දැකපු හොඳම කොමෙන්ටුව... 🔥💛
ekata nam kola bokkath ambaruna
කොහෙන්ද මේ වචන.... රූප රචනය... හිතා ගන්නත් බෑ... හරිම ලස්සනයි...
විරාම දෙයි එක් හදකට උදා පරාජය ........
හැඟීම් ගායනයටම නතු වූ
හැඟීම් රංඟනය..
එකකට එකක් නොදෙවෙනි.
** ආනන්දයෙන් ප්‍රඣාව ට.
හිතට වදින සින්දු ...අධි මාත්‍රා ...සුපිරි අමල් සහ අමරසිරි මහතා .....ඉතාමත් හොද රංගනයක් ...
ලංකාවට හොද කාලයක් ඇවිත්❤️
ආදරයක් ඇති වෙන්න ..හදවතට දැනේනවා නම් මේ තමයි මගේ මම හොයන ආදරය කියලා .සංස්කෘතියකට කොටු වෙලා දුක් විදිනවට වඩා සම්ප්‍රදායට පටහැනි හෝ ඒ හදවත් තුළ ඇතිවෙන්නේ ආදරයයි ..ඒ තැන අපි සොයන සතුට සැනසීම නැතුවාද නොවෙයි..
විරාග රාගය අතරේ තනි වූ ආලය
විරාම දෙයි එක් හදකට උදා පරාඡය
විරාග රාගය අතරේ තනි වු ආලය
දුරලයි තනිකම ලබමින් මගේ සරාග....
ඔබ අඩවන් නෙතු කරමින් ඈ නතු
ඇගේ පහන් ලොව ඈ මනසින් බිදහල දා
ඈ මුකුලිත වූ වා
කර ගනු ඈ සතු නොරිසි ඔබේ සිතූ
ඈතින් ඔබේ මුනිවර මනසින් පෙම්කළ දා
ඈ අසරණ වූවා ....
නුරා එගිනි දළු ඈ දවමින් ගෙතු
සලෙල ගීතයට ඈ තනුවක් කර ගත්තා
ඈ ලොව අහිමි වුනා
ඔබේ මිලින ගති ඇයට නොවේ රුති
පෙමින් තොරව ඇගේ දිවිය කතරක් වූදා
ඈ මවෙතට ආවා ....
ගායනය - විශාරද අමරසිරි පීරිස් - අමල් පෙරේරා
ගේය පද - බන්දුල නානායක්කාරවසම්
සංගීතය - සුරේෂ් මහලියැද්ද
krishan kaushalya බොහොම ස්තූතියි සහෝදරයා. ඒත් "අඩවන් නෙතු" කියල වෙනස් උනා නම් හරි 😌
හරි සහෝ වැරැද්ද හැදුවා
විරාම දෙයි එක් හදකට 'පුදා' පරාජය
ඔබේ මිලින ගති - ඇයට නොවේ 'රුති' :) mama hithanne bro
chamindu mihiranga ඔව් සහෝ රුති තමයි ස්තූති ..
Excelllent after long long time bandula ayiya.amal,suresh & amarasiri ayiya
පරිපුර්ණ කෙටි චිත්‍රපටයක් 😇😍❤️
ජීවිතේ අදටත් මානසිකව වද දෙන සින්දුවක්....හොද නිර්මාණයක්
2020 පෙබරවාරි.තාම අහන අය ඉන්නවද 😍
thama ahanawa
Yes . A lovely song
March
Amila shyaman yes
Yes ♡
""අසම්මතය "" සම්මතය පිරී තිබෙන කුහක අදහස් වලට වඩා හදවත් විවෘතව කතා කරන සුභ මොහොත.ඒක වෙනමම ආතල් එකක්....
තමංට කවදාවත්ම හිමි වෙන්නේ නැති බව දැන දැන
කරන ආදරයට
සැබැ ආදරය යැයි කියයි.
❤️❤️❤️😥😥😥🙏
හම්
Ow
Unique quote
Hmm😒
විරාග රාගය අතරේ..
තනි වූ ආලය..
දුරලයී තනිකම ලබමින්..
මගේ සරාගය..❤
ගොඩක් ලස්සන සින්දුවක්..2023 ත් අහනව..❤
කාලෙකින් හදවතට දැනෙන සිංදුක්. දැන් තියන පෙලක් ගීත මරාගෙන කනව වාගේ. ඇත්තටම ලංකාවේ විශේෂයි කියන්න පුලුවන් ගායකයින් දෙනෙක් තමා අමරසිරි මහත්මාත්, අමල් මහත්මා කියන්නේ. මෙම ගීතය නිර්මාණය කිරිමට සැම අයුරකින්ම සහයෝගය දුන් සියලුදෙනාටම තවතවත් නිර්මාණයන් ක්රිමට ශක්තිය ධෛර්යය ලැබෙිවා.
ගොඩ කාලෙකට පස්සේ ලස්සන සින්දුවක්.. Iraj මේවා බලලයි ඉගෙන ගන්න ඕනේ.. සංවරය.. ❤️
😄😄😄😄
ow bn :3
Ishan Kazthuri තොත් නැති තැනක් නෑ වේ%& 😂😂😂
Hikzz
දවසේ කතාව.හරියටම හරි..Iraj ta pennanna ona
මුනිවර ආදරයක් සහ සරාගය අතරට මැදිවූ සොඳුරු ලලනාව.....හරි අපූරුයි...චිත්‍රපටියක් බැලුව වගේ...අපේ ආදරණීය අමරසිරි, අමල් දෙපලගේ එකිනෙකට වෙනස් හඟුම්බර හඬට යශෝධා, මහේන්ද්‍ර සහ හේමාල්ගෙ රංගනය එක් කරන්නෙ හිතේ රැඳී සිටින වර්ණයක්...සොඳුරු කියවීමක්
ලස්සනයි ගොඩක්
වචන හිතට ගොඩක් දැනුන කටහඩවල් දෙකත් හරි අපූරුවට ගැලපුනා
තව තවත් ලස්සන නිර්මාණය කරන්න ශක්තිය ලැබේවා
බුදුසරණයි ඔයාලට
Maarama feeling ekak දැනෙන්නේ ...thanks you oba samata......
තිදෙනාගෙ රංගනය විශිෂ්ඨ යි❤️.. අද කාලෙ දකින 2.50 මියුසික් Video වලට වැඩිය මැවැනි නිර්මාණ කෙතරම් අර්ථවත්ද👌👌💛
රූප රචනය අති විශිෂ්ඨයි... පැනි වලට එන ඇබලයා එලවීමට යොදාගත් උපමාව අතිවිශිශ්ටයි ❤️
Matath ada tama e case eke teruma terune...
කෙටි චිත්‍රපටයක් බැලුවා වගේ...
Pasindu Rathnayaka mata hithuneth ekamai
ඒක ඇත්ත
Unfaithful movie
Mama hithuwe meka film ekak kiyala
Matath ehemmami dhanune song ekakata wada deyk thibba
අමරසිරි පිරිස් .අමල් පෙරේරා .ඔබ දෙපළට සුබපැතුම් .🌷🌷හරිම ලස්සනයි .
හදවත ස්පර්ශ කරන හැගීම් බර ගීතයක්. හඩවල් දෙකම විශිෂ්ටයි.
This is the best visual I've ever seen.frustration,sarcasm,romance are overflowing and their acting and expressions are so great.great work legends!! hats off!!!
ලස්සනයි ගොඩක් ලස්සනයි ආසයි මේවගේ ගීත තවත් නිර්මානය වෙනවානම් .සුභ පැතුම්
ආලය බැදී ඇත්තෙ හදවතෙ පරම පිවිතුරු තැනකය ඒ බැදීම වෙලු වරපටය රාගය වේ එකිනෙකට බැදී පැවතුනත් ආලය ඉදිරියෙ රාගය හුදු ආශ්වාදයක් පමනි ආශ්වදයත් ආදීනවයත් මනාව කියු. දෑස පියා වින්ද ලස්සන ගීතයක් රූප රචනය සුපිරි
Akila Suranga අපූරු විග්‍රහයක්
හරිම ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ..
සමහර ගීත තියෙනවා අහන්නවත් හිතෙන්නේ නෑ
කාලෙකට පස්සෙ ලස්සන සිංදුවක් අහන්න ලැබුණා...
Anyone in 2024 ❤
Oct 18,2024 ❤❤
😊
තවත් මේ වගේ අරුත්බර ලස්සන කලා කෘති කරන්න.නිතර අහන්න ආසයි මේ ගීතය...
විරාග රාගය කාලෙකින් අසන්න ලැබූ වින්දනීය ගීතයක්.බොහොම දැනෙනවා හදවතටම.
Ow..
Me film eka kotasakdda p name mokakkda
කියන්න වචන නෑ....කොහොම අගය කරන්නද කියලා හිතා ගන්න බැ..අති විශිෂ්ඨ නිර්මාණයක්.නිරුවත පෙන්නා දගලන නව පරපුරට ආදර්ශයක්
Hi
අමල් මහත්තය මේ ගීතය අවුරුද්දකට උඩදී ආසාවෙන් රසවිදපු ගීතයක් ගේම අදටත් ආසාවෙන් රස විඳින ගීතයත් අද මේ ගීතය රසවිදින විටඔබතුමා ගැන පුදුමාකාර දුකක් රසික අපේ හදවත් තුළට ඇති වෙන්නේ ..
මේක මාරම ලස්සන නිර්මාණයක්. හැමදාම රස විදින්න පුලුවන්. කියන්න වචන නෑ😍❤️
ගීතය තුළම සියල්ලන් ජීවත්ව සිටී. තුන්දෙනාම විශිෂ්ඨම ලෙස නිරූපණය කරනවා❤❤❤
We need more meaningful and beautiful song like this , hats off for two of my favourite singers 👍🏽👍🏽
මේ මගේ කතාවයි මෙහෙම කියවෙලා තියෙන්නෙ.මගේ පරාජය
Nilu Priya හ්ම්ම්
Nilu Priya za
විරාග රාගය අතරේ තනි වූ ආලය..
දුරලයි තනිකම ලබමින් මගේ සරාග..
👌👌👌👌👌👌👌👌👌
කාලකට පස්සේ හොද සින්දුවක් ඇහුවා , කැත නැතිව රූප රචනයක් බැලුවා..
lassana artawat siduwak.
Manoji Dulanga attada
Manoji Dulanga sinduwa Echaratama lassanaida??
තහනම් අවලංගු ප්‍රේමය!!
අග්‍රගන්‍ය පද රචනාවක සහ නිර්මාණාත්මක රූපරචනාවක සුසංයෝගයක සදාකාලික නිමැවුම. මාගෙ ප්‍රියතම ගීතය යැයි කිවහොත් වරදක් නැත. ♥️🍸✨
The best vocals n the beautiful story behind the song. Awesome creation
ෆැන්ටසියෙන් ඔබ්බට ගිය ප්‍රේමයේ විරාග රාගය අතර දෝලනයවන අර්ථරසය ..
පුදුම තරම ලස්සනයි..
නිරූපනය.ගායනය..👍
විරාග රාගය අතරේ තනිවු ආලය.
විරාමදෙයි එක් හදකට උදා පාරාය....
What do you mean as fantacy
Please make more of these meaning full beautiful songs everything is perfection 😍😘
වාව් ලස්සනයි කාලෙකින් හොද වැඩක් . ඔන්න ඕවටනම් සිංදු කියන්න පුළුවන්
අවුරුදු දෙකක් පරණයි සින්දුව අදටත් සින්දුවක් අහන්න හිතුනොත් youtube ඇවිත් අහන සින්දු ටිකෙන් උඩින්ම තියන සින්දුවක් මේක ❤️❤️
වචන නැත.. මාසෙකට එක පාරක්වත් අහනවමයි..❤️ රූප රචනය.. hats off, you beauty ❤️😍
ලංකාවේ හැදෙන බාල ගනයේ සිංදු නිසා මිනිස්සු සිත් වලට ආදරය කියන්නෙ මොකක්ද කියලා හිතන්න වේලාවක් නැත .... මෙවෙනි ගිත ලන්කවෙ මිනිස් සිත් වලට අවශ්‍යම time එකක් ....
යසෝදා අක්කී හේමාල් ..ආසම චරිත දෙක එල එල
yashoda oyage akka kenekda
madu premajayantha Hi..
Akki ?? Thoge pakada huththi
Ath yasoda raga pavata tama aya badala na.raga pamata adaraya keruvata athtatama adaraya karanna kamati nati kenak venda ati
අන්තිම සීන් එකේ තේ එකේ කූඹ්යාව අයින් කරලා දෙන එක නම් පට්ට... මුලු සිංදුවේම තේරුම ඒ සීන් එකේ තියෙනවා... කාලෙකින් දැකපු සුපිරිම රූප රචනාවක්..
R. Smpath මෙකෙද්ද ඒකේ තෙරැම? මට ඒක තෙරෙන්නෙම නැ.
R. Smpath explain more pls
u danneth naban uwa amaruwe danna appahhhj
inandra abeydeera
ඇයි බන් ඔහොම... 🙂
හේමල්ගෙ චරිතෙ කූබියෙක්ට සමාන කිරීමක් කියල මට හිතෙන්නෙ💁
විරාග රාගය අතරේ තනි වූ ආලය
විරාම දෙයි එක් හදකට උදා පරාජය
විරාග රාගය අතරේ තනි වූ ආලය
දුරලයි තනිකම ලබමින් මගේ සරාගය
ඔබ අඩවන් නෙතු කරමින් ඈ නතු
ඇගේ පහන් ලොව ඈ මනසින් බිඳහල දා
ඈ මුකුලිත වූවා
කර ගනු ඈ සතු නොරිසි ඔබේ සිතු
ඈතින් ඔබේ මුණිවර මනසින් පෙම්කළ දා
ඈ අසරණ වූවා
විරාග රාගය අතරේ තනි වූ ආලය
විරාම දෙයි එක් හදකට උදා පරාජය
විරාග රාගය අතරේ තනි වූ ආලය
දුරලයි තනිකම ලබමින් මගේ සරාගය
නුරා එගිනි දළු ඈ දවමින් ගෙතු
සලෙල ගීතයට ඈ තනුවක් කර ගත් දා
ඈ ලොව අහිමි වුණා
ඔබේ මිලින ගති ඇයට නොවේ රිසි
පෙමින් තොරව ඇගේ දිවිය කතරක් වූදා
ඈ මවෙතට ආවා
විරාග රාගය අතරේ තනි වූ ආලය
විරාම දෙයි එක් හදකට උදා පරාජය
විරාග රාගය අතරේ තනි වූ ආලය
දුරලයි තනිකම ලබමින් මගේ සරාගය
සිංදුව වගේම අති සුපිරී විශුවල් එකත්!!!♥♥♥