Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ වගේ මිනිස්සු ආයේ උපදින්නේ නෑ
2000න් පසසෙ ඉපදුනත් අපිත් අහන්නෙ ඕව තමා❤️😍
ගුණදාස කපුගේ කියන්නෙ Brand එකක්.ආයෙ මේ වගේ ගායකයො කවද බිහිවේවිද.මගෙ ප්‍රියතම ගායකයා.
හදවතේ ගායකයා නෙමෙයි අපෙ හදවත කපුගෙ ❤
මේවා යූ ටියුබ් එකට දාපු අයට අනේක වාරයක් පින්
ඒ පොලවෙ පය ගහල උන්නු උත්තම මිනිසා සජීවී ප්‍රසංගයක දකින්න තරම් මගේ ඇස් පිං කරල තිබුන සහෝදරයා ❤️❤️❤️❤️
අපිට ඒ වාසනාව නැති උනා 😢
නාකි අපේ හදවතේ ගායකය නෙමෙයි අපෙ හදවතම කපුගෙ පුතෙ ❤
අනේ ඔව් බන් ❤
Live දැක්ක අපි පින් කලා නිවන් සුවය ලැබේවා කපුගේ සර් ❤️❤️❤️❤️❤️
මන් ආසම ගායකයන් අතරේ 1 කෙනා කපුගේ මහත්තයා මෙතුමා ගේ ගීත වලට සම කරන්න කාටවත් බෑ ඒ තරම් විශිෂ්ට යි
❤❤❤
අමරදෙව.ශුරින් ගුනදාස ශුරින්.මිනිසාගෙ ජීවිත කතාව ඉස්මතු කරලා පෙන්නපු චරිත .අනර්ගයි ..!!✍️🙏😇
ඔබ තුමා නැති වෙනකොට මට වයස 15යි. මගෙ පන තියනකන්ම ආදරෙයි මාස්ටර්
මට පහක් හයක් වගේ..😥❤️
Mata 6i 😢
විශාරද ගුණදාස කපුගේ මහතා ගැයූ දුර්ලබ ගී අහන්න අපේ චැනලයට එන්න 😊❤
අපි සින්දු ඇහුවට කවදාවත් live දැක්කේ නෑ දකින්නත් බැ කවදාවත් ඒ නිසා මේවා දාපු අයට අනෙක වාරයක් පිං. ♥️♥️♥️
මමත් පොඩි හැබැයි දැක්ක ...ඒකම ඇති
මෙයා අද කාලෙ වෙනකන් හිටියානන් අපිට මාර සතුටුයි. මොකද ලන්කාවෙ කලාකරුවන් ගොඩක් මිය යනවා.
"නත්ථි ජාතස්ස අමරණීයං",....ඉපැදීම සිටින කෙනෙකුට නොමැරී සිටීමට හැකියාවක් නොමැත......තත්පරයෙන් තත්පරයට විනාඩියෙන් විනාඩියට පැයෙන් පැය දවසින් දවස අප ලක්වෙන්නේ මරණයටයි.....ඒ බව දැන ජීවත්වන්න....
2003 මාර්තු තිබුණ ලස්සනම ප්‍රසංගයක්. දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැඩ ආරම්භ කරපු දවසෙ සංගීත සංදර්ශනය.අධිවේගී මාර්ගය සෑදීමේ ගෞරවය දිනාගන්න ඕනවෙච්ච මිනිස්සු පිරිසකගේ උවමනාවකට දන්නෙ නෑ මේ සංගීත සංදර්ශනයේ සහ ඒ උත්සවයේ අවස්ථා කොහේවත් හොයන්න නෑ.
මේ ප්‍රසංගයේ වීසිඩි දෙකක් මන් ගාව තියනවා. දෙකම ට්‍රැක් වෙලා.සකුරා හොදටම බැක් කරපු ෂෝව් එකක් මේක
@@livemusic6539 දෙන්න පුලුවන්ද
@@livemusic6539 copy එකක්
Plz තියෙ නම් දාන්නකෝ...@@livemusic6539
නියම Legends කියලා කියන්න පුලුවන් චරිත අතලොස්සෙන් උඩම ඉන්න කෙනෙක්..තව කාලයක් සජීවිව බලාගන්න තිබ්බ අවස්ථාව නැති උනා..හැබැයි අදටත් මෙතුමව සජීවිව බලාගන්න බැරි එක ගැන දුක් වෙන සෑහෙන පිරිසක් ඉන්නවා ❤
ආදරෙයි කපුගේ ❤️
මොන තරම් මිහිරිද ...අපිට රත්තරන් කලාකරුවා අහිමි වුනා.
අනිවරෙන් මෙවා හොයලා යු ටියුබ් එකට දාපු අයට ගොඩාක් පිං සිදු වේවා.තව තියෙ නම් හොයලා දාන්න.පිං සිදු වෙයි.
බෑන්ඩ් එකත් සුපිරියට බැකින් එක දෙනවා නියමයි 💛💛💛💛
Kapuge mahatha sadaa amaraniyai mama vithak nemei mage podi duwath me githawalata kemathi (ඔබට නිවන් සුව )
❤ විශිෂ්ට ගණයේ කලාකරුවා අද ඔබ නැති අඩුව හොදටම දැනෙනවා...😢
මං ඉපදිලා අවුරුදු හතරයි🙂😪 නැතිවෙද්දි ඒ හඩ❤
Mage favorite artist hemaama❤️
Sinduwa ahanna kalin like ekak damma
ජිවිතයට ජිවයක් ලබා දුන් කලාකරුවා
sakura mac drms wadaya niyamai ❤❤❤❤❤❤❤❤
මේ මාගේ ආදර කතාව ❤❤❤❤
හදවතේ ගායකයා අපේ❤
Kapuge sir....me wage gayakayo aye bihi wenne...❤❤❤❤
සදා අමරණිය හඩක් ❤❤❤
2003 දක්ශිණ අධිවේගී මාර්ගයේ අරම්භක උත්සවයේ සංගීත ප්‍රසංගය බද්දේගම. සජීවී බලන්න අවස්තාව ලැබුණා,සීදුව සකුරා සමග කපුගේ මාස්ටර් ❤❤
Seeduwe Sakuraaahh... ❤❤❤❤❤❤
Sakura but music like sunflower cassette 😍
Me show eka thiyanawada
@@livemusic6539 ne
Kapuge sir
❤සු❤පි❤රි ❤සකුරා ❤
Arthawath Geetha,Lankawe Anka 1 janaprya kalakaruwa visarada Gunadasa kapuge ya.
මං මුලාවි පාර හොයාගෙනහසරක් අසමින් යන ගමනේ මංමුලාවු සමනලියකගෙනි පාර අසා තිබුනෙි//ඇයත් නොදන්නිය ඇය යන මානය//උන්හිටි තැන් මතකයෙ අඩමානය පාර කියන්නෙ කෙලෙසද මා හටඇයටත් පාරක් ඇති නැති ගානයමං මුලාවි පාර හොයාගෙන /අප හමු වුයේ මන්දැයි නොදනිමිපාර ඇසුයේ මංදැයි නොකියමි //අපේ ගමන අද නවතිනු හැකිනමිඅප යන ගමනදv මෙතනින් නිමිමං මුලාවී පාර හොයාගෙන//
Supiri...👍
Great🌹🌹🌹🌹🌹🌹🌹 💚 💛 ❤ 💙 💜Greetings From Super Extremes💚 💛 ❤ 💙 💜
මේකෙ සම්පූර්ණ ශෝ එකම ගන්න පුළුවන්ද
Me hada (1)❤
යකෝ..❤️
කලාකරුවානනි ඔබට මොක්
Real legends in Sri Lankan music history ❤❤❤
PLEASE UPLOAD MORE SONGS LIKE THIS
අප හමු වූයේ මන්දැයි නොදනිමි පාර ඇසූයේ ඇයි දැයි නොකියමි.
Mewa dapu ayata pin
Amaaraniyaii haadawathe gayakaya අදටත් ❤🙏🫶
Fttt❤
🤙🤙🤙
Niwan suwaya lebewa
Best
Mewa thamai sinndu
Excellent music.exactly identical to Sunflowers
Den inna sadunta heppenna puluwanda
Base para❤
මාස්ටර් 😢🙏❤
😍
කිසිදා සමකල නොහැකි හඬ තාල ගීත කපුගෙ මාස්ටර් ... හඬ අනුකරණය කල හැක නමුත් ඒ හඬින් ඔබේ variations ගන්න පුතාටවත් බෑ..කොටින්ම කිසිවකුට ආසන්නයටවත් එන්න බෑ.ලංකාවෙ ඉපදීම වාසනාවක් වන්නෙ මේ ගීත අහන්න ලැබීම නිසාවෙන්ම පමණි
එකෙම්ම මචං❤️😘😍
Aththatama supiri e kathawa
@@ProlineLoku 😍
@@shehanlanka3488 🥰
aththa kathawa
❤️❤️❤️
Obata moksuwa
Mewane sindu
Godaaak thanks youtube dammata..mage asama gayakaya...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉😢😢🎉
Master ❤
Dan thiyenne kathandara.menna sindu
Ft.bn
😢❤❤
♥️❤
😥😥❤❤❤🙏
Adaraneeyama hada❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ❤😢
❤❤❤❤❤❤ suoiri
Mokadda me band eka? seeduwa sakura?
❤️❤️❤️❤️❤️❤️
2024❤
Oya ruwA dekmath wasanawak
මෙ සීදූුව සකුරා නේද ?
ow
ඔව්
❤❤❤❤❤❤❤❤❤❤❤❤
👋
which year is this?
Aiyo ada unnanm obage viyowa nisa thama nethata kadulu enawa den inne mokkuda menna gayakayonm gayakayo gayakayo
2024/4/28/❤❤❤❤❤
මදැයි වෙච්ච දෙයක්
සීදුව සකුරා
පිරිසිදු සංහිඳියාවකින් සංගීතය සපයනවා...මේකයි ශිල්පීයත්වය කියන්නේ
♥️💙❤️💛👌👌👌💪💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏👑👑👑👑👑👑👑👑💎💎💖💖😢😢🇱🇰🇱🇰🇱🇰🇱🇰🇶🇦🇶🇦🇶🇦🇶🇦
සුපිරියි
❤❤❤❤
❤❤❤❤❤
❤❤
❤️
මේ වගේ මිනිස්සු ආයේ උපදින්නේ නෑ
2000න් පසසෙ ඉපදුනත් අපිත් අහන්නෙ ඕව තමා❤️😍
ගුණදාස කපුගේ කියන්නෙ Brand එකක්.ආයෙ මේ වගේ ගායකයො කවද බිහිවේවිද.මගෙ ප්‍රියතම ගායකයා.
හදවතේ ගායකයා නෙමෙයි අපෙ හදවත කපුගෙ ❤
මේවා යූ ටියුබ් එකට දාපු අයට අනේක වාරයක් පින්
ඒ පොලවෙ පය ගහල උන්නු උත්තම මිනිසා සජීවී ප්‍රසංගයක දකින්න තරම් මගේ ඇස් පිං කරල තිබුන සහෝදරයා ❤️❤️❤️❤️
අපිට ඒ වාසනාව නැති උනා 😢
නාකි අපේ හදවතේ ගායකය නෙමෙයි අපෙ හදවතම කපුගෙ පුතෙ ❤
අනේ ඔව් බන් ❤
Live දැක්ක අපි පින් කලා නිවන් සුවය ලැබේවා කපුගේ සර් ❤️❤️❤️❤️❤️
මන් ආසම ගායකයන් අතරේ 1 කෙනා කපුගේ මහත්තයා මෙතුමා ගේ ගීත වලට සම කරන්න කාටවත් බෑ ඒ තරම් විශිෂ්ට යි
❤❤❤
අමරදෙව.ශුරින් ගුනදාස ශුරින්.මිනිසාගෙ ජීවිත කතාව ඉස්මතු කරලා පෙන්නපු චරිත .අනර්ගයි ..!!✍️🙏😇
ඔබ තුමා නැති වෙනකොට මට වයස 15යි. මගෙ පන තියනකන්ම ආදරෙයි මාස්ටර්
මට පහක් හයක් වගේ..😥❤️
Mata 6i 😢
විශාරද ගුණදාස කපුගේ මහතා ගැයූ දුර්ලබ ගී අහන්න අපේ චැනලයට එන්න 😊❤
අපි සින්දු ඇහුවට කවදාවත් live දැක්කේ නෑ දකින්නත් බැ කවදාවත් ඒ නිසා මේවා දාපු අයට අනෙක වාරයක් පිං. ♥️♥️♥️
මමත් පොඩි හැබැයි දැක්ක ...ඒකම ඇති
මෙයා අද කාලෙ වෙනකන් හිටියානන් අපිට මාර සතුටුයි. මොකද ලන්කාවෙ කලාකරුවන් ගොඩක් මිය යනවා.
"නත්ථි ජාතස්ස අමරණීයං",....ඉපැදීම සිටින කෙනෙකුට නොමැරී සිටීමට හැකියාවක් නොමැත......තත්පරයෙන් තත්පරයට විනාඩියෙන් විනාඩියට පැයෙන් පැය දවසින් දවස අප ලක්වෙන්නේ මරණයටයි.....ඒ බව දැන ජීවත්වන්න....
2003 මාර්තු තිබුණ ලස්සනම ප්‍රසංගයක්. දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැඩ ආරම්භ කරපු දවසෙ සංගීත සංදර්ශනය.
අධිවේගී මාර්ගය සෑදීමේ ගෞරවය දිනාගන්න ඕනවෙච්ච මිනිස්සු පිරිසකගේ උවමනාවකට දන්නෙ නෑ මේ සංගීත සංදර්ශනයේ සහ ඒ උත්සවයේ අවස්ථා කොහේවත් හොයන්න නෑ.
මේ ප්‍රසංගයේ වීසිඩි දෙකක් මන් ගාව තියනවා. දෙකම ට්‍රැක් වෙලා.සකුරා හොදටම බැක් කරපු ෂෝව් එකක් මේක
@@livemusic6539 දෙන්න පුලුවන්ද
@@livemusic6539 copy එකක්
Plz තියෙ නම් දාන්නකෝ...@@livemusic6539
නියම Legends කියලා කියන්න පුලුවන් චරිත අතලොස්සෙන් උඩම ඉන්න කෙනෙක්..තව කාලයක් සජීවිව බලාගන්න තිබ්බ අවස්ථාව නැති උනා..හැබැයි අදටත් මෙතුමව සජීවිව බලාගන්න බැරි එක ගැන දුක් වෙන සෑහෙන පිරිසක් ඉන්නවා ❤
ආදරෙයි කපුගේ ❤️
මොන තරම් මිහිරිද ...අපිට රත්තරන් කලාකරුවා අහිමි වුනා.
අනිවරෙන් මෙවා හොයලා යු ටියුබ් එකට දාපු අයට ගොඩාක් පිං සිදු වේවා.තව තියෙ නම් හොයලා දාන්න.පිං සිදු වෙයි.
බෑන්ඩ් එකත් සුපිරියට බැකින් එක දෙනවා නියමයි 💛💛💛💛
Kapuge mahatha sadaa amaraniyai mama vithak nemei mage podi duwath me githawalata kemathi (ඔබට නිවන් සුව )
❤ විශිෂ්ට ගණයේ කලාකරුවා අද ඔබ නැති අඩුව හොදටම දැනෙනවා...😢
මං ඉපදිලා අවුරුදු හතරයි🙂😪 නැතිවෙද්දි ඒ හඩ❤
Mage favorite artist hemaama❤️
Sinduwa ahanna kalin like ekak damma
ජිවිතයට ජිවයක් ලබා දුන් කලාකරුවා
sakura mac drms wadaya niyamai ❤❤❤❤❤❤❤❤
මේ මාගේ ආදර කතාව ❤❤❤❤
හදවතේ ගායකයා අපේ❤
Kapuge sir....me wage gayakayo aye bihi wenne...❤❤❤❤
සදා අමරණිය හඩක් ❤❤❤
2003 දක්ශිණ අධිවේගී මාර්ගයේ අරම්භක උත්සවයේ සංගීත ප්‍රසංගය බද්දේගම. සජීවී බලන්න අවස්තාව ලැබුණා,සීදුව සකුරා සමග කපුගේ මාස්ටර් ❤❤
Seeduwe Sakuraaahh... ❤❤❤❤❤❤
Sakura but music like sunflower cassette 😍
Me show eka thiyanawada
@@livemusic6539 ne
Kapuge sir
❤සු❤පි❤රි ❤සකුරා ❤
Arthawath Geetha,Lankawe Anka 1 janaprya kalakaruwa visarada Gunadasa kapuge ya.
මං මුලාවි පාර හොයාගෙන
හසරක් අසමින් යන ගමනේ
මංමුලාවු
සමනලියකගෙනි පාර අසා තිබුනෙි//
ඇයත් නොදන්නිය ඇය යන මානය//
උන්හිටි තැන් මතකයෙ අඩමානය
පාර කියන්නෙ කෙලෙසද මා හට
ඇයටත් පාරක් ඇති නැති ගානය
මං මුලාවි පාර හොයාගෙන /
අප හමු වුයේ මන්දැයි
නොදනිමි
පාර ඇසුයේ මංදැයි නොකියමි //
අපේ ගමන අද නවතිනු හැකිනමි
අප යන ගමනදv මෙතනින් නිමි
මං මුලාවී පාර හොයාගෙන//
Supiri...👍
Great
🌹🌹🌹🌹🌹🌹🌹
💚 💛 ❤ 💙 💜
Greetings From Super Extremes
💚 💛 ❤ 💙 💜
මේකෙ සම්පූර්ණ ශෝ එකම ගන්න පුළුවන්ද
Me hada (1)❤
යකෝ..❤️
කලාකරුවානනි ඔබට මොක්
Real legends in Sri Lankan music history ❤❤❤
PLEASE UPLOAD MORE SONGS LIKE THIS
අප හමු වූයේ මන්දැයි නොදනිමි පාර ඇසූයේ ඇයි දැයි නොකියමි.
Mewa dapu ayata pin
Amaaraniyaii haadawathe gayakaya අදටත් ❤🙏🫶
Fttt❤
🤙🤙🤙
Niwan suwaya lebewa
Best
Mewa thamai sinndu
Excellent music.exactly identical to Sunflowers
Den inna sadunta heppenna puluwanda
Base para❤
මාස්ටර් 😢🙏❤
😍
කිසිදා සමකල නොහැකි හඬ තාල ගීත කපුගෙ මාස්ටර් ... හඬ අනුකරණය කල හැක නමුත් ඒ හඬින් ඔබේ variations ගන්න පුතාටවත් බෑ..කොටින්ම කිසිවකුට ආසන්නයටවත් එන්න බෑ.ලංකාවෙ ඉපදීම වාසනාවක් වන්නෙ මේ ගීත අහන්න ලැබීම නිසාවෙන්ම පමණි
එකෙම්ම මචං❤️😘😍
Aththatama supiri e kathawa
@@ProlineLoku 😍
@@shehanlanka3488 🥰
aththa kathawa
❤️❤️❤️
Obata moksuwa
Mewane sindu
Godaaak thanks youtube dammata..mage asama gayakaya...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉😢😢🎉
Master ❤
Dan thiyenne kathandara.menna sindu
Ft.bn
😢❤❤
♥️❤
😥😥❤❤❤🙏
Adaraneeyama hada❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤
😢