Ape upadiyata paradige kathawa tiyenwa iye man e katawa kiyawapu wele idan mage matakayata awe me sinduwamai ada me song eka srech karanakota sir me gana kiyalat tiyenwa dakinkota godak satutui
Attatama bohoma aruthak ati geethayak , samajaye adatath dakina de patu vidiyata nodaka Hari widiyakata dakima itama agaya karanawa me gana wicharaya kirima gana
හරිම අගෙයි බාල පරම්පරාවට මේ වගේ සිංදු,මේ ගීත වල විචාරය අහන්න සලස්වන්න ඕන ටිකක් හරි පරිකල්පනක් ඇති වෙයි 💖🎶🎵🎼
ඔබගේ අදහසට ස්තුතියි 🙏
හොද විචාරකයක් .හැමදාම ඔබතුමාගේ විචාර නරබනව
ස්තුතියි ඔබට 🙏
ඉස්සර වෙලාම මේ ගීතය ඇහුවේ 1981 අවුරුද්දේ , හැබැයි අදටත් ඒ රසයම ඒ විදියට ම විදිනවා .................... හේතුව මොකක්ද කියන්න මටවත් තේරෙන්නේ නෑ 🌹
තේරුණේ දැන් තමයි
මට උනෙත් ඒක ම තමා
නව කතාවක් තියනවා
මොහොතකින් අතීතයට ගියා
විචාරය නමි ඉතින් කියල වැඩක් නැහැ .හරිම ලස්සනයි .ගීතය හරිම ලස්සනයි .
ස්තූතියි
සිත සැනසෙනවා මේවා අහපුවම භාවනාවක් කළා වගේ
මම දැන් මේ වැඩ සටහන් බලන්නේ හරිම ආසාවෙන් .සුබ පැතුම් .
ගොඩක් හොද වැඩ සටහනක්...ඉදිරියටත් කරගෙන යන්න....
සුබ පතනවා good luck
thank you
ජිවතේ ගැන මිනිසුන්ට දැනෙන්න.මේ ගීත මිනිසුන්ගේ සවනට ඇසෙන්නට සැලැස්වීම පිනක්.
අපේ ගමන අද නවතනු හැකිනම්
අප යන ගමනද අද මෙතනින් නිමි..
ධම්මික බන්ඩාර මහතා කියන්නේ ආර්මාර්ථකාමීව අතහැර යනව කියල නේ...
මට ඒක දැනෙන්නේ වෙන අරුතකින්..අපි මේ නන්නත්තාරයේ යන සංසාර ගමන කෙටි කරල අවසන් කරගන්න පුලුවන් නම් අපි යන ගමන නිවනින් අවසන් කරගන්න පුලුවන් ..වගේ දෙයක් මට හැගෙන්නේ...
ස්තූතියි ඔබට ua-cam.com/video/8mtdEp5yw-U/v-deo.html
ඔව් මේකේ තේරුම මීට වඩා වෙනස් වගේ
මේක ඇත්තටම බුදු බණ පදයක්. මේ සංසාර දුකින් නිදහස් වෙන මාවත අපි සොයමු. එතකොට මේ සසර ගමන නවතිනවා. ඒක අපි දෙන්න ම කරමු. කියන ඉල්ලීම මේ ගීතයේ තියෙනවා. ධම්මික බණ්ඩාර යන්ගේ විචාරය තුල එය කියවෙන්නේ නැහැ
Patta
👍👍
Sinduwa kiyanna dapu man nam anthimai.
Dammika sir තෙරුවන් සරණයි සුපිරි wadak
ස්තූතියි දිගටම රැදෙන්න සාහිත්‍ය රස සමග
Ape upadiyata paradige kathawa tiyenwa iye man e katawa kiyawapu wele idan mage matakayata awe me sinduwamai ada me song eka srech karanakota sir me gana kiyalat tiyenwa dakinkota godak satutui
විශිෂ්ඨ විචාරය සහ ගායනය
මම මේ ගීතය ඇහුවෙ තාරාදේවි ටෙලි ඩ්‍රාම එකෙන් .එහි තේමා ගීතය උ නෙ .අනෝජා වීරසිංහ මහත්මිය සහ සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා තමයි රගපෑවෙ
මට මෙකෙ වෙන තේරුමකුත් හිතෙන්ව,,,කෙටියෙන් කිව්වොත් යුග ජීවිතය----බැදීම---සංසාරය--නිවන.
විශාරද ගුණදාස කපුගේ
#1
Dammika bandara sirge voice eka danenne le walata😘😘hoda wadasatahanak
aluth recording eka balanna enna thank you
Ma sada hatama asama geethayak nalaka ithamath lassanata gayanya karanawa thanks
Super
Mehema වැඩසටහන් nethi eka gena kanakatu vemi
aluth wadasatahana idiriye di karanawa
Mama asama geethayak.thank you v tv.
චිත්‍රපටයේ විචාරයට එහා ගිය බණක් මේ ගීහයේ ඇතුළත් වෙනවා.
හඬ❤️
thank you
Hoda program ekak
Good luck👍👍
Thank you 🙏
Superb voice...
thank you
Dammika sir mage A/L sinhala guruthuma.thamath adarei sirta
thank you
The man proposed woman to stop our journey.my feelings..
Super
Thanks
බොහොම ස්තුති
ස්තුතියි ඔබට 🙏
Good
Perfect explain... respect you sir..
thank you
ස්තුතියි!
සාදර බන්ඩාරගෙ පොඩ්ඩියෙ තෙරුම දම්මික මතත්තයාගෙ හඩින් දෙන්න පුළුවන් ද
සර් හරිම කතාවක් කීව..
ගෑනු ලමයි හිතන්නෙ බස් එක ඩ්‍රයිවර්ගෙ හරි කොන්දොස්තරගෙ හරි කියල..
😂 ඒක සහතික ඇත්තක්
Attatama bohoma aruthak ati geethayak , samajaye adatath dakina de patu vidiyata nodaka Hari widiyakata dakima itama agaya karanawa me gana wicharaya kirima gana
❤❤❤
sangitaya gayanaya kapuge mara minisek 😎
නැවතත්❤️
Kala karuwek thawath kalakaruweku athmaartha kamiy kiyana eketh kalawak sundarathwayak thiyenawa
ස්තූතියි
Sinduwa awul kiyanawa..out
බොහොම ස්තූතියි!
ස්තුතියි ඔබට 🙏
මේ ගීතය නම් හරිම ලස්සනට ගායනය කරණවා.හොදයි....
Gutar gahana kenage voice eka rukantha gunathilakagemai 😊
😍😍😍
Kohe yanneda Kohe yanneda obath ahuwa magen mamath ahuwa oben kiyana tika ara para panina tikata galapenawa neda
සම්පුර්න ගිතයේ විචරය දෙන්න 😊
channel eke thiyenawa thawa video balanna man mulavi geethye sampurna vicharaya me video eke thiyenawa
@@Vicharatv 😺ල්ල්ල්ප්ප්ප්ප්ප්ප්
😺
❤
🙏
Premaya adaraya sadakalikai sir oba kiyana kathawa aeththa
මන්මුලාව ආදරයට වඩා වටිනවද? හැබැයි හොද පබැඳුම්.
ඔබගේ අදහසට ස්තුතියි 🙏
Aparade sitar part godak Eruna.okkoma gehuwe guitar ekai.
ඉතාම විශිෂ්ඨ වැඩක්..ඒ වගේම සමාජයට හා සාහිත්‍යයට ආයෝජනයක් ඒ වගේම අපේ ප්‍රවීණ සංගීත ගාන්ධර්වයන්ට කරන උපහාරයක් ස්තුති 🙏
හැම වීඩියෝ එකකම වගේ තියන කමෙන්ට් එකක් තමා විචාරය කරපු සිංදුව ගැන අදහස් දක්වනව වෙනුවට වෙන මොකක් හෝ සිංදුවක විචාරයක් ඉල්ලනවා..ඉස්සර වෙලා මේ දාපු එකේ හොද නරක කියන්න . මම දැක්ක මල් සිංදුවත් ඉල්ලල තියනවා.. ඒවට ධම්මික මහතා හරි යන්නෑ......
ස්තූතියි ඔබට ua-cam.com/video/8mtdEp5yw-U/v-deo.html
මේකේ හරි පැහැදිලි කිරීමක් නෑ
ස්තුතියි අදහස් දැක්විම ගැන
ඒකනම් ඇත්ත..
කොච්චර වැඩ්ඩෙක් උනත් සින්දුව කියනව අවුල් අප්ප... 😢
SlBC recording v tv une komada
video kale api eke video rights thiyenne apita
Ithamath asawen balanna puluwan thanks
ස්තූතියි ඔබට ua-cam.com/video/8mtdEp5yw-U/v-deo.html
හොදයි.....
Yaalu maaqath subscribe karanna
ua-cam.com/channels/e4EwEh-3ZudGxrH74Il8RA.html
Oyawa subscribe kara mawath subscribe karanna yalu
මිනිසා ha කර්මය gena kiyawenawa hithanda puluwan nede buddhamath ekka galapanna
පුදුම රසවින්දනයක් මේ වචනවලින් එලියට එන්නේ. තෙරුවන් සරණයි ඔබතුමාට
සර් මගෙ හද මඩල සිංදුව කියන්නෙ එයාගෙම හැරගිය ප්‍රේමවන්තියට නේද ...ඒකෙ කියන්නෙ මල් යහනේ ඉන්නට බෑ ප්‍රබාවතී....කටු යහනින් බැස පලයන් ප්‍රබාවතී කියල ...ඒ කියන්නෙ උබ විදවනව බලාගෙන ඉන්න බෑ .ඔය වැටුන අපායෙන් පිටවෙලා යන්න කියල නේද ..තව කියන්නෙ මුලාවට ගොසින් ඇදිවත ඉනුව ලියේ කියල ..හරියට වැරදි වැඩක් කරන කෙනෙකුට වගෙ නේද
උබේ බාප්පද "කපුගේ" කියන්නේ ජඩ නිවේදක
ඔහු වෙනුවෙන් සමාව ඉල්ලා සිටිමි
අද කපුගෙ හිටියනම් ඔහු අපි වෙනුවෙන් මහපාරේ සටන් කරාවී, ඒක අනිවාර්යයෙන් . ඒත් සුනිල් ආරියරත්න එදා නන්දා මාලනී ලවා කී ගීත අද කියන්නෙ නැත. වෙනස එයයි. කපුගෙ හැමදාම දේශපාලනයට බද්ද වෙමින් ජනතාව සමග සිටි ජනතා කලාකරුවෙක් . සුනිල් නන්දා අවස්ථාවාදී න්...
❤