If Upali is still living, Sri Lanka business comiunity will be in different level. His business ethics and principles will stear the Sri Lanka in to a far better business civilization.
I still remember his sudden and shocking dissaperence In the late seventies. The Country would have been very different today. He was an extraordinary person. He may even have become the leader of the Country.
මම අවුරුදු 6 dee මෙතුමාගෙන් දහම් පාසල් තෑග්ගක් ලබා ගත්තා . 1979 අවුරුද්දේ. ලාවට වගේ මතකයි . හරීම කඩවසම් කෙනෙක්
මමත් කවද්‍රහරි Google වගේ සමාගමක් හදනවා දැනටමත් වැඩ පටන් අරන් තියෙන්නේ ස්කෝලේ වැඩ කරන ගමන් එ වැඩත් කරකරනවා😍
Hm hm 👍😍
හැදුවොත් මාවත් ගන්නවද. (අපහාසයක් නෙමේ )
Good luck බ්‍රෝ ❤
Ehenan lokuma upadeshe thama deshapalana pakayonwa gawaganna epa
all the best 🧡❤
ඩෙල්ටා ටොෆී වල රස දන්න අය හා ඒවා කන්න තාමත් ආස අය කෝ 😋😍
mama
@@nilakshivindi3329 man tofi kannetho. 🤭
👍👌
අති විශිෂ්ට යි ඒ රස අද නෑ අද තියෙන්නේ වස වීස රට තුල මහ පොළොවේ සිට වස
අද ඩෙල්ට වල එදා තිබ්බ යුනික් එක නෑ...😓
උපාලි විජයවර්ධන පිලිබද නොදත් කරුණු ඉගෙන ගත්තා ස්තූතියි විශ්ම ලෝකය 👍❤️
මෙයා ජනාදිපති උනා නම් අද ලංකාව සිංගප්පූරුව වගේ තියෙයි 😭😭😭😭
අනිවාර්යයෙන්
සිරාවටම
Lankawa adatath innawa lankawa sigaporuwak karanna puluwan nayakayo innawa eyala danatamath deshapalaneth karanawa habai lankawe moda minissunta e ayawa hoyaganna therenne naha
මට හරිම ආඩම්බරයි. උපාලි සමූහ ව්‍යාපාරයේ වැඩ කිරීමට හැකිවීම.
අපි දාැන් ඉලෝන මස් ගැන කතා කරනවා..උපාලි මහත්තයා හිටියනම් ..අද ලෝකේ උපාලි ගැන කතා කරනවා..අපේ කරැමේ
අපේ රටට මිනිස්සුන්ගෙ අගේ දැනෙන් නෑ කොහොමත්
ඔව් සහතික ඇත්ත , එහෙම උනත් අපේ අය ශුවර් නැහැ හැබැයි..
ඇත්තටම
☹️
Sri lankan "Elon Musk" 😏😍
yep
Perfect comment, why dont we search him and why cant we find him
U wish
ලoකාව වගේ රටක කෙනෙක් ලෝකේ ලොකු ව්‍යාපාරිකයෙක් වෙනවට ගොඩක් යුරෝපා රටවල් කැමති උනේ නෑ.
හ්ම්ම්
pita rata un nemee lankawe dheshapaluwo wadee dunne bn
aniwaryen
Hmm
Europe kohoma wethath US thami seka krannh
බලන් ගියාම ලංකාවෙ පාවිච්චි වෙන දේවලින් 75% ක්ම මෙයාගෙනෙ 😐❤️
අතුරුදහන් උනේ නෑ අතුරු දහන් කෙරෙවා ..අපේ රටේ බල්ලෙකුත් සම්බන්ද ඇති අනිවා...
Chanda balapam
පුලුවන්නම් මගේ චැනල් එකටත් සප් එකක් දාන්න
@@megagleen2547 matath
උතුම් ධර්මාවබෝදය ලබාගන්න කැමතිනම් මේ පැත්තටත් එන්න යාලුවනේ
Piyano?
අපේ ගමේ උපාලි මහත්තයගෙ වලව්ව තවමත් තියනව..😍#මාතර,කඹුරුපිටිය ,මිරිස්වත්ත.
nethuwa mama adapana hariye
Yes bro👌
මාතර කොල්ලෙක් ❤️🤟
අපේ කුලේ 😍
Mamath කඹුරුපිටියේ
අපි අදටත් කන්නේ එතුමාට පින් සිද්ද වෙන්න. බුදු සරණයි
පුලුවන්නම් මගේ චැනල් එකටත් සප් එකක් දාන්න
e ai ?
@@lindacristiana3250 anunge ewa hoyanna puduma asawak ne
🤔🤔?
අපේ තාත්තා වැඩ එතුමාගේ ගෙදර එකයි. Ok
මේ වගේ දේවල් කියලා දෙන විස්ම ලෝකයට පින් 😍😍👈
මේ පැත්තටත් එන්න යාලුවනේ
අයියා ඔයාගෙ චැනල් එක තමා,ලංකාවේ දවස ට එක ගානේ වැදගත් වීඩියො දාන එකම චැනල් ☝ ඔබට ✌
සූපිරිම චරිතයක් 🌺අපරාදේ ඉන්න ඔනම මිනිස්සූ තමයි මේ වගේ අය අද කාලේ නැ🌺🌺 අායේ එන්නෙත් නැ
JR කියන මී හරකා නිසා රටේ ව්‍යාපාර කඩා වැටුනෙ....
අද මෙතුමා ජීවත්ව හිටියනම් ලංකාව සංවර්ධිත රටක් වෙන්න තිබුණා 😪
සුපිරි විඩියෝ එකක් ගොඩක් වැදගත් 👍👍😘😘 උපාලි විජේවර්ධන වගෙ අය අද හිටියනම් ලන්කාව මීට වඩා ගොඩක් වෙනස් රටක් වෙනව sure 👍👍😘😘
උපාලි විජේවර්ධන මහතා අතුරුදහන් වීම අපේ විතරක් නෙවෙයි මුළු මහත් රටේම අවාසනාව . 😔😔😔😔😭😭😭😭😭😭
සුපිරි... ❤
මේ වගේ කථා පුලුවන් හැම වෙලාවකම ගේන්න. මෙ වගේ video වලින් business side 1ට යන්න ලොකු motivation 1ක් එනවා. මං හිතන්නෙ ඒක අපේ රටට ගොඩක් වටිනව මේ වගේ කාලෙක..
උපාලි විජයවර්ධන මහතා පිළිබඳව නොදත් දේවල් දැනගත්තා ස්තූතියී විශ්ම ලෝකය❤️
දවසක වෙනවා පුලුවන් විදියට රට ගොඩදානවා😓
Good luck
Good luck broo
@@megagleen2547 ane palako higanna
ප්ලේන් එකට කිලෝ 5ක් විතර බෝම්බයක් දාලා අඩි 27000, ක් උඩින් යන එක අඩි 37000ක් දක්වා උස්සල නොට් 400 වේගේ හත්සිය ගානකට වැඩි කරල බෝම්බෙ පුපුරවල මුහුදට කඩං වැටිල ප්ලේන් එක ගොඩ බිමට යම් කාලයකදී ගෙනැල්ල ලංකාවෙන් ඒක හොයල නැතුව සිද්දිය යට ගහල කියල තමා ලංකාවෙ ගුවන් ඉන්ජිනේරුවෙක් පවසන්නෙ..
ඒකෙන්ම තේරෙනව නේ අපි ඉන්නෙ ඌරු කොටුවක කියල.එවකට ජනාධිපති ජේ ආර් කාරයා..පොඩි මොලකාරයෙක් නෙමෙයි නේ...අපි වෙනස් වෙනකං මේක ඌරු මඩවලක්ම තමා...එදා මෙතුමා ජනාධිපති උනානම් ඉලෙක්ට්‍රොනික් ඉලෙක්ට්‍රික් දැනුම තියන මම අද මේසන් වැඩට යන්නැ..අපේ මිනිස්සු පිටරටවල් වල දුක් විඳින්නැ.අපේ රටත් සල්ලි උල්පතක්.දැං ඉතින් see lorn ම තමා
මෙයා හිටියනම් අද ලංකාව මීට වඩා ඉදිරියෙන්...
Hmmm... අපි හැමෝගෙම අවාසනාව 😭
යූ ටියුබ් වොඉස් වලින් අයියා ගෙ වොඉස් 1 තමයි සුපිරි
ඒක තමයි ඇත්ත මොකද මෙයා ප්‍රේමදාසට තර්ජනයක් වේග අවා. මෙයා හිටියාමනම් ප්‍රේමදාස ට 88 ජනාධිපති වරනය ජයග්‍රහණය කරන්න බැරි වෙනවා.
ඒකෙ දෙකක් නැහැ. Undoubtedly best voice . 👍🏆️🏆️🏆️🏆️👍
කමෙන්ට් කියවන ගමන් වීඩියො එක බලන්නෙ කව්ද
Mama
🤟
@@captainprice1317 බ ට ස
විරෝධී web site එකක් හදමුද
මම 😇😇
👍😁
මේ කට හඩ නිසා තමයි හැමදාම බලන්නේ 🤘🎉❤️
ඔයාගෙ voice එක ආය අහන්න ලැබුණු එක ගැන සතුටුයි..💐❤
He is one of my hero. I will become like him one day❤️❤️❤️
ane palayang. mama thamai venne
good luck brother .... Budu Saranai..........
Good luck
රේ විජේවර්ධනත් මතක් වුනා.. ඔවුන්ගේ අහිමි වීම කාගේ අවාසනාවද කියලා හිතාගන්න බැ.. 😕😕
එතුමාද හිටියනං ලෝකයේ සුපිරිම ධනවතෙක් ලංකාවට මාර ආඩම්බරයක්. ආසියාවේ ධනවතුන් වන ජැක් මා , මුකේෂ් අම්බානි වගේ ධනවතුන්ටත් වඩා ධනවතෙක් වෙයි.
මටනම් හිතන්නෙ ඒ කාලෙ හිටපු කාලකණ්ණි දේශපාලුවෙක් හරි නැත්නම් වෙන රටකින් හරි එයාව මැරුවා 😠😠
පුතානෝ ගේ තාත්තා තමා අතුරැදහන් කරේ 😟
@@harindaeranga7434 oya kathawa thama mata achchith kiwwe.
@@harindaeranga7434 හැම රෙද්දම කරේ ඌ නෙවෙයි
ඕක කරේ වෙන කෙනෙක්
@@bestsl4947 ane bn danna magulak katha karapan. Game parana manusayek innawa nam ahala balapan. Gona wenna nethuwa
මහතීර් මොහොමඩ්ද එයාව මැරුවේ?
උපලි පියෙට් කාර් එකත් මෙයගෙ නෙද. ගුවන් යනා තිබ්බ එකම දනවත එ කාලෙ අපෙ රටෙ. මෙ මනුස්සයව නැති කරා. අපෙ රටෙ කවදාවත් දිවුනුවක් නැත්තෙ හැමදාම කරෙ මොල කාරයො මරල ගොන්නු බලෙට එන නිසා! යටිකුට්ටු වැඩ දෙන්න දක්ෂ උන් ඉන්නෙ. 😑
ජනාදිපති වුනානම් උපාලි මහත්තයාගේ දියුනුව රටටත් කරනවා ඒහෙනම් ලන්කාව ලොකේ පොහොසත් රටක්☝️☝️
හිටියනම් ලන්කාවේ Port City වගේ එවා ඩයල් එක හදනවා
. උනන්දුwa Thibba Lankava Hadanna . ❤️❤️
Hy
හිටියන් ලංකාවෙ නිශ්පාදන ගොඩක් අපිට පරිභෝජනය කරන්න තිබ්බා 😐
ඩෙල්ටා සහ කැන්ඩොස් කන අය කෝ.
මේ ඉන්නේ..
අපි අපි
👍👍
Kanne netthe kauda kiyala ahanna
උපාලි විජේවර්ධන මහතා වගේ එක්කෙනයි අපේ රටට ඕනේ. ඒනිසා අපි ඊරිසියාව කුහකකම් නැතිව මේවගේ නායකයෙක් අපේ රටේ නැවතත් ඉපදී රට ලෝකයේ ඉදිරියට ගෙන යාම ට හැකි වේවායි ප්‍රාර්ථනා කරමු
ගොඩක් සතුටුයි මේ වගේ කමෙන්ට් එකක් දැක්කම බ්‍රෝ 💖💖💖.. ඉදිරිවැඩ කටයුතු සියල්ලම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා 💖💖💖..
අද හිටියා නම් ලංකාව මොන වගේ තැනක තියෙයිද.
බලන්නේවත් නැතුව කියන්නේ කොහොමද 😎
upali wijewardhana ge 1980 wala net worth eka 1 billion e kiyanne wallmart eke sam walton ekka samanawa idala tyenne..
Loke thiyena Thanama thiyai..
@@bimsararanaweera3308 🤣
Sirawatama
කිසිදාක අමතක නොකළ යුතු පුද්ගලයන්.....
ගොඩක්ම වැදගත් දැනුවත් කිරීමක් මෙතුමාගැන🇱🇰❤😍
Delta ටොෆි විකුනද්දි මුලින් කවුරුත් ගන්නෑලු. පස්සෙ කඩවල් වලට ලොරි යවල කඩවල් වල ඔක්කොම ටොෆි ගන්නවලු. පස්සෙ එයාගෙ ටොෆි ලොරිය යවනවලු. එහෙම තමා කට්ටිය හුරු වෙලා තියෙන්නෙ 🙂
අපේ රටේ උන් තව එකෙක් දියුනුවෙනවා දකින්න බලාගෙන ඉන්න බැරි බව පෙන්වන හොද උදාහරණයක් 👍 ඒකයි රටට දියුනුවක් නැත්තෙත් මොකද අනිත් එකාගේ ඒවා හොය හොය ඉන්නවා මිසක් තමන්ට කියලා දෙයක් කරගන්න ලන්කාවේ උන් අඩුයි
ගොඩක් වැදගත් වීඩියෝ එකක් සහෝදරයා නියමයි. ගොඩක් ස්තූතියි 🥰🥰😍😍🤩🤩🤩🤩👍☺☺☺🥉🏅🏅🥈🥇🥇🥇
අපේ රටට ඉන් ඕනේම මහත්මයෙක් අපේ පව් කාරකම් වැඩී නිසා අපට නැති වුනා අද එතුමා හිටියා නම් ලංකාව බබලවනවා අපිට මෙච්චර දුකක් විදින්න වෙන්නේ නැහැ
Proud to be a ROYALIST 💙💛💙
ලංකාවෙ හදල අපනයනය කරපු යුනික් රේඩියෝ, ෆියට් 500 කාර්, උපාලි air...ලංකාවට ආය ඉතින් හීනම තමයි... 😭😭😭
විජය පත්තරේ.ඩෙල්ටා.
එවගෙ පුද්ගලයො බිහිවෙන්න අවස්තාව තියෙනවා මාත් ඔය වගෙ ලොකු ව්යාපාරිකයෙක් වෙන්න තමයි ට්‍යි එක ❤️❤️❤️❤️❤️
අද සුදත්තගෙ වීඩියෝ එකෙත් මෙයාගෙ business ගැනයි , ඒ කාලෙ අනිත් රටවල් එක්ක ලංකාව තිබ්බ තැනයි ගැන කියුවා 😓
ඔබතුමාට පින් පොඩි කාලේ රස වින්දා අපිත් Delta ටොෆී
සදා අමරණීය පුද්ගලයෙක්👊👊😓😓
අපෙ ලොකුවත්ත කිව්ව ඒ කාලේ හැටියට මුලු ලන්කාවටම මාසයක් (දවස් ගාන හරියටම මතක නෑ )නිකන් කන්න දෙන්න පුලුවන් කීවලු උපාලි මහත්තයා .
Ow ow Kiwwa Uu ජනාධිපති unoth Lankavatama Kanna denva Kiwwa
ඒ කාලේ වත්කම ඇමරිකන් ඩොලර් බිලියන 1යි .. දැන් ඒකේ වටිනාකම ඩොලර් බිලියන 16යි... හොදම වැඩේ කියන්නේ දැන් ලංකාවේ ලොකුම කෝටිපතිය උන දම්මික පෙරේරගෙ වත්කම ඇ.ඩො.බිලියන 1යි... උපාලි මහත්තයාගේ ඒ කාලේ වත්කමේ දැන් වටිනාකම ඇ.ඩො.බිලියන 16ක්..✌️
ඔහු මේ වෙනකන් හිටියනන් ඒ වත්කම අඩු වෙයි කියල මන් හිතන්නේ නෑ වැඩිවෙනව මිස...
බලාගෙන යද්දී නමක් රැන්දූ හැම පුද්ගලයකු ම..අකාලයේ දැයට අහිමි වෙලා .
ලක්ෂ්මන් කදිරගාමර් ගැනත් එකකුත් ගේන්න
ගොඩාක් වටින වීඩියෝ එකක් දන්න දේට වඩා නොදන්න දේවල් ගොඩාක් දැනගත්ත .........
ඔයා හැමෝම පුප දෙන දේශපාලන මහත්තුරු තමා ඉතිං ගේම දුන්නෙ ඒ කාලේ
එයා අතුරුදහන් වෙනකොට එයාගෙ තිබ්බ වත්කම අද ලංකාවෙ ඉන්න ලොකුම කෝටිපතියටත් වඩා වැඩී
මොහු අද හිටියනම් ලොකෙ බිලියනපතියන්ගෙ ලයිස්තුවෙ පළමු තැන ඉන්නව අනිවාර්යයෙන්
එකෙන්ම 👍🏼
Aththatama
අනිවා
😪😪😪😪😪
Good night 🌃
Sweet dreams 😊😴
Stay safe 😷
If Upali is still living, Sri Lanka business comiunity will be in different level. His business ethics and principles will stear the Sri Lanka in to a far better business civilization.
ඩෙල්ටා ❤️
උපාලි විජේවර්ධනලා වගේ දක්ෂ ව්‍යාපාරිකයෝ හිටියනම් ලංකාව අද සින්ගප්පුරුව වගේ සංවර්ධිත රටක් වෙන්න තිබ්බා🤔
මේ වගේ අය හිටියනං අද ඉන්න හිගන දේශපාලකයන්ට ලංකාව ලෝකයේ දුප්පත් ම රට කියන පදක්කම පදවන්න බැරි වෙනවා නේ....
අාදරෙයි බොක්ක😘😍❤
එයා අද හිටියනම් ලෝකෙ පළවෙනි රට ලංකාව
සජිත්ගේ තාත්තා නේද එයාව මැරුවේ ඒ කාලේ හිටිය ගොඩක් අය කියන්නේ එහෙමයි 🤔🤔🤔
ඇත්තටම සුපිරි මනුස්සයෙක්..❤️ දුකයි අදටත් මතක් වෙද්දී..😢😢
අදටත් කැන්ඩොස් එකෙන් චොක්ලට් කද්දී මතක් වෙන්නේ උපාලි මහත්තයා හිටියනම් මොන තරම් දියුණු වෙයිද කියලා
ඇත්තටම අද තමා මෙච්චර විස්තර දැනගත්තේ 😐❤️
අපේ උන්ගෙ කයිය නම් තියනවා. උපාලි හිටිය නම් අද ලංකාව මෙහෙමලු අරකලු මේකලු. දැං කොරන්ඩ එකෙක්වත් නෑ. රාවණා නැගිටිනකල් බලන් හිටපියවු රාජපක්ශලට ඡන්දෙ දිදී.
correct....
Deshapaluvonta chande dennathuva uba kiyanne ubta chande dennada
@@bahasuru510 තේරෙන්ඩ කියහන් කියන ලබ්බක්
Rajapaskshath ekai Premadasa puthtath ekai
Sirawatama athha
මෙියා ජිවතුන් අතර ඉදල අපේ රටෙි ජනාදි පති මෙිතුමා උනානමි අනි වාරයෙන් මෙි රට සන්වර්දිත රටක් වෙන්න බොහො ඉඩ තිබුනා.ඒ කාලෙත් මෙි වගෙම තක්කඩි දේෂ පාලුවො ඉන්න අැති ඒ නිසා තමයි මෙි වගේ වටිනා සමිපතක් රටට නැතිවෙලා තියෙන්නෙ. ඒක රටෙි සහ අපේ අවාසනාව.
80-90 hitiye palakyo newi minimaruwe e kattiyta udin kawuruhri giyoth marla hanguwa
Ow.Upali mahaththaya nathi una dawase apith hodatama aduwa mathakai.kamburupitiya game hama kenekma kadulu saluwa.e tharam duppath minissunta salakala thibuna.
ලංකාවේ Private jet owner කෙනෙක්ව මං දැක්කාමයි 😍😍
@N-methylamphetamine ඔව් වෙන්න පුලුවන්. හැබැයි social media වල නම් ලංකාවේ private jet owners ලා ගැන කිසිම සඳහනක් නෑ
ධනවත් උපාලි වෙනුවට ආධ්‍යාත්මික නායක දියසෙන් කරලියට....ජය ධරණී....
😂
මමත් upli sir wage... මේ රටේ කර්මාන්ත කරන්න කැමති කොහොම හරි..
He was the First Director General of Board Of Investment of Sri Lanka - BOI (early Greater Colombo Economic Commission- GCEC) in 1978.
අද හිටියා නම් කොච්චර ආයොජන ලංකාවට ගේන්න පුලුවන් වෙන්න තිබ්බද නේද.
කට හඬ තමා මරු
බොහොම ස්තූතියි මතකයන් අළුත්කර දුන්නාට වගේම සියලු විස්තර සදහන් කරාට
කඹුරුපිටියේ ගැම්ම 😥
කොළඹ තර්ස්ටන් විදුහල ඉදිරිපිට මෙතුමාගේ නිවසක් හැදුවේ ඒ කාලේ හෙලිකොප්ටර් යානාවන් නැවතිය හැකිලෙස. එය කැන්ඩෝස් අලෙවිසලක් ලෙස පසුව එක්වුනා,
බොහොම ස්තූතියි!
ගොඩක් වටින වීඩියෝවක්
අපේ ආවාසනාව. මෙකෙම උන් සම්බන්ධ ඇති
යකෝ දැන් හිටියානම් ඉලෝන් මස්ක්ලා කොර වෙනවා නේ ,ලන්කාවේ ලැම්බෝගිනි ෆෙරාරි වහින්න ගනියී නේ දුප්පත් කම නැතුව යයි නේ ඩුවායි වගේ වෙයි නේ බන් 😱😱😱😱😍😘❤️❤️❤️
වටිනාකම නිසානෙ බයේ අතුරුදන් කරන්න ඇත්තෙ.
පුතානෝ ගේ තාත්තා තමා අතුරැදහන් කරේ 😟
සහතික ඇත්ත කතාව
Aniw
රටේ විධායක ජනාධිපතිගෙ ලගම නෑයෙක්ට එච්චර දෙයක් කරන්න නාමමාත්‍රික අගමැතිට බලයක් තිබ්බෙ කෝමද කියන එක ලොකු ප්‍රශ්නයක්.😂
@@Danujayak ප්‍රේමදාස නේ ආව් ආව් 🤣🤣
@@mariiboy68 ඕක බොරුවක් බන් ප්‍රෙමදාස මිනිමරු තමා සජිත් සහ ප්‍රෙමදාස කියන්නෙ දෙන්නෙක් ඒක වෙනම කතාවක් 😂.
ඒත් උපාලි විජේවර්ධන සම්බන්ධයෙන් ප්‍රෙමදාස ගැන කියන එක බොරු කතවාක් . ඔය කියන කාලේ ජේ ආර් ගේ හොදම කාලේ .ඔය කාලේ ප්‍රෙමදාස ජේ ආර්ට හොදටම බයයි. උපාලි විජෙවර්ධන කියන්නෙ ජේ ආර්ගෙ ලගම නෑයෙක්
මෙතුමගෙ බිරිඳ වෙල්ගම ඉස්සුවා
හිටියානම් අද ලොකේ number 01
රුසියන් මාෆියාව ගැන ව්ඩියො එකක් ගෙන්න
උපාලි විජේවර්ධන"විජය කුමාරතුoග මැරුනේරටේ උන්ගේ අවසානාවට
බොහෝම ස්තුතියි. අලුත් අලුත් කෑම ගොඩක් තියෙනවා .බලන්න ටිකක් කන්න පුලුවන්ද කියලා.
අද හිටියනම් ගොඩක් දෙනෙක්ට හොද රැකිය ලැබෙයි
සමහරවිට ලෝකෙ කොහේ හරි රටකට වෙලා අතුරුදන් වුන මුවාවෙන් නිදහසේ ජීවත් වුනා වෙන්නත් පුළුවන්. සමහර අය සමහර දේවල් හන්ද එයාලගෙ සියළුම භෞතික දේවල් අමතක කරලදාල හුදකලා වෙලා නිදහස හොයාගෙනත් යනවනෙ.
උපාලි ජනාධිපති උනානං තත්වය මීට වඩා සොඳුරු වෙන්ඩ තිබ්බ
Aka wena බව දැනගෙන තමයි ita කලින්ම ayata wede dunne .may පළවැනිදා මැරුණු ara puthanoge piyayaanoo😂
ඔව් ව්ජේට කරපු දේම තමයි
අනිවාර්යයෙන්
@@yasasediriweera8281 ow eyaawath maruwanee
I still remember his sudden and shocking dissaperence
In the late seventies. The Country would have been very different today. He was an extraordinary person. He may even have become the leader of the Country.
ප්‍රේමදාසගෙ වැඩ තමා රටේ මොළ ටික විනාස කලා 😔🖕 දැන් එනව පුතානෝ රට හදන්න
අනිවාර්යෙන්ම
Aniw
ඒකනම් ඇත්ත
ඔයාට ඇත්ත තේරුනා....
Definitely
The man who would be president 😭😭😭😭❤️❤️💯💯 හදවතේ වීරයා ❤️❤️❤️❤️❤️❤️💯💯💯❤️💯❤️❤️💯❤️💯❤️
කියද්දිත් හිතට අමුතු හැගීමක් ආවා 🥺
හොඳ වීඩියෝ එකක්.. ඔයාලගෙ ඔක්කොම හොඳයි
නියමයි .තව මේ වගේ වීඩියෝ ඕන .
උපාලි විජේවර්ධනයන් අතුරුදන් වී හරියටම අදට වසර 39ක් පිරෙන දවසේ මේ වීඩියෝව බලන්න ලැබුණෙ. 2022/01/31.
Proud to be a ROYALIST 👑 🔷🔶🔷
😂😂😂😂
හිටියනං... ඒත් නෑ , නෑ හිටියත් වෙන්න දෙන්නේ නෑ රටේ එකලේ හිටපු දෙස්පළුවෝ.. දන්න අයගෙනන් දැනගන්න සිරිමාවෝ ඉඳන් අවසන් වෙනකං දෙස්පලුවෝ කරපු දේවල්