Professor you have spent your precious time searching for our history. One day your efforts will help our scattered nation to be one strong nation. Only a few people know that. + Long live Neth FM. Thanks.
Prof. R.Somadeva I am a devout follower of the story of the land Lankawa. It fascinating to listen to the story. I recall many names with fractions I remember from mother
These are the questions I always had with Mahawansa. Besides the two children from Kuweni King Vijaya had no other children. He was the only one with lions blood so the Sinhala story ends right there. King Vijaya came only with 700 people. Until Panduwasdew time another couple of thousand Indians came here. It’s so hard to believe they replaced the entire country’s population. The odds are the general population still consisted of native people mainly. I am so pleased to see your attempt to find the unwritten history through multiple resources and logic.
Nuwan, even after watching several videos on this topic, your videos don’t appear as suggested videos on my account when I go back. That could be why the views are low. Do something about that. This is a good show and hope everybody gets to see this.
Manikka Thalaivan's sons were adopted by Parakramabahu VI, one of whom was known as Sapumal Kumaraya who later became a king of the Kotte Kingdom known as Bhuvanaika Bahu VI. So Sapumal kumaraya was of South Indian origin!
Eththatama sir den inna grama sewakalata deyak denum denna be mahathmaya mokada un thama garaama horu .garaama sewaka kiyana name theruma wath danne ne un.eka nisa apita wena kramayak nedda deyak hambuna dena ganna.
හිතවතුන් සියලු දෙනා වෙත ආදරයෙන්, මෙය රූපවාහිනී හෝ විඩියෝ සදහා කල වැඩසටහනක් නොවේ මෙය නෙත් fm රේඩියෝවට කල වැඩසටහන් මාලාවකී , දීර්ඝ රේඩියෝ සකච්චා රේඩියෝවට කරන විට විටින් විට interrupt කිරීම අත්‍යවශ්‍ය වේ නැතිනම් දිර්ඝ රේඩියෝ සකච්චාව ක් ශ්‍රවය මාධ්‍ය පමනක් පරිහරනය කරන්නට ගෝචර නොවේ, එම නිසා එම බදාකිරීම රේඩියෝ අසන්නන් වෙනුවෙන් කමන්න.
Mam oyalage vada stahan gana danne,me lgadi mata puluvnnm vadasatahana thiyena velav kiyanvd
Mat me vadastahan kiytd neth fm thiyenne kiynn pulavnnam mage ithihasaya danuamt loku pihitk
හරිම වැදගත් සංවාදයක්.. හැකි තාක් ඉංගී්‍රීසි භාවිතය අඩු කරන්නේ නම් වටිනේ යැයි හඟිමි.
38:17
ඒක ඇත්ත , මටත් එහෙම හිතුන.
ලයිව් කෝල් කරන්න දෙන්න එපා, ගොං පාර්ට් ප්‍රශ්න අහන්නෙ, අපරාදෙ වටින එයාර් ටයිම් එක
ඔබතුමා වැනි බුද්ධිමතෙක් ශ්‍රී ලංකාවේ රැදී මේ සිදුකරන සේවාව පිලිබදව ඔබතුමාට කෘතගුණ වෙමි..ගොඩක් බුද්මතුන් රට හැර ගිහින් වෙනත් රටවලට සේවය කරමින් සිටීම නිසා රට දියුණු කර ගැනීමට නොහැකි තත්වයක් උද්ගත වී තිබෙන දෙයක් මේ සේවාව ඉතා විශිෂ්ඨයි.
හඩ දොන් කාර දෙන වා
😂 mun denna godk dewal magahrinwa eka munge hakiyawa ublata mewa hanguwata kawdawth hariynne na
පට්ට වැඩක් සර් ගම්මූ කැදවන්න ගහපු ගේම් එක නම් අවිහිංසාවාදී ගේමක් ❤️❤️
පට්ටම වැඩක් ලොකු දැනුමක් ආවා සුපිරි නුවා අයියා. බොහොම ස්තූතී රාජ් සෝම දේව ගුරැතුමනි. 🔥🔥🔥🔥🔥🔥🔥
දිගටම යමු. ඉතා අගනා වැඩක්. ජයෙන් ජය!
Well done professor, You are excellent. Thank you, for your effort Nuwan. We
What a great knowledgeable gentleman. Love to hear you speak.God bless you
Professor you have spent your precious time searching for our history. One day your efforts will help our scattered nation to be one strong nation. Only a few people know that. + Long live Neth FM. Thanks.
Wow what a programme. Thanks professor and Mr Nuwan
Prof. R.Somadeva I am a devout follower of the story of the land Lankawa. It fascinating to listen to the story. I recall many names with fractions I remember from mother
මේතරමින් හරි ඉතිහාසය ගැන කථා කිරීම ගැන ඔබ දෙපළට ලංකාවාසීන්ගේ,ගෞරවය හිමිවිය යුතුය ඔබ දෙපල ගේ නුවණ භවයෙන් භවයට දියුණු වේවා
මේ උත්සාහයට අපේ උත්තමාචාරය..!
Very interesting !! I need more history of Kuweni
.Thank you sir
Ithamath wadagath hoda wadasatahanak oba depalata godak pin
Eththatama nuwan sahodarayatath ape raj somadewa guruthumatath idiriyata mewage loku wedasatahan ratata dayada karanna shakthiya dairiya saha niduk nirogiwa aausha boho wewa kiyala sedehesithin prathana karanawa godak pin.
ඔබලාට පින්සිදුවෙනව.
These are the questions I always had with Mahawansa.
Besides the two children from Kuweni King Vijaya had no other children. He was the only one with lions blood so the Sinhala story ends right there.
King Vijaya came only with 700 people. Until Panduwasdew time another couple of thousand Indians came here. It’s so hard to believe they replaced the entire country’s population. The odds are the general population still consisted of native people mainly.
I am so pleased to see your attempt to find the unwritten history through multiple resources and logic.
Thank you professor soomodheva ♥️👌
You are very welcome
Really good work, I have been listening to many of your videos last few weeks. Appreciate both of your commitments :)
ඔය ආරාධිත විද්වතාට බාධා කිරීම් අඩු කරන්නකො නිවේදක මහත්තයෝ
100% ක් ඇත්ත කතාව
ඔබතුමා කියන කතාවෙ ඇත්තක් තියෙනව. නමුත් නුවන් මහත්මය ගොඩක් සත් භාවයෙන් මේ දේ කරන්නේ කියල පේනව. ඇරත් එවැනි ප්රාශ්න මගින් කරුණු අපෑහැටදිලි ශ්‍රාවකයන්ට කරුනු පැහැදිලි වෙන්න පුලුවන්.
ස්තුතිය sar
Proffecer oyata deergayu lebewa.siyalu dewiyan apA wenuwen oba rekadewa.
නිවේදක මහතා බාධා කරනවා වැඩී. නිදහසේ ඒ අදහස් ප්‍රකාශ කරන්න දෙන්න. ශ්‍රැතවත් නිවේදකයෙක් එහෙම වෙන්නේ නෑ. වැඩසටහන වඩා අරුත්බර වෙයි එසේ නොවුනොත්...
The lotus path agree this is my first reaction he doesn’t know the role of moderator actually he need not be three at all trying to show what he knows
Agreed. Please allow professor to keep his flow and use the most of the limited time
කුවේනි කපු කටිමින් සිටියේ බඩගින්නට කන්න නොවෙයි. අපේම අැදුම් අපිම සකසාගන්නවා නමි අපි රෙදි වලින් ස්වයංපෝසිතයි නේද?දියුණුයි කියන අදටත් අපි පිටරට රෙදි නේද අදින්නෙ. එදා එහෙනම් දියුණු රාජ්‍යයක් නේද? විජයගේ යකඩමල්ල බොරැ.
Niyamai
Wijaya kiyala kenek ne. Api me lankawatama awenika jathiyak
ඇයි විජය රෙදි ඇදගෙන ඉදලා නැද්ද?
අවු 4000කට කලින් පිරමීඩ තිබුන රටවලත් රෙදි තිබ්බානං....රෙද ඇදගෙන හිදිම 2500කට කලින් ආසියිවේ තිබුන දෙයක්
.@@nuwansanjeewa8599 ඔව් පාන් ගෙඩියක් ටික කාලයක් ගියපුවහම නරක් වෙලා පනුවෝ එනවා වගේ මේ දූපතේ පසින්ම ස්වාභාවිකව ඇවිත් පරිණාමය වෙලා තමයි සිංහල අය හැදුනේ ! ස්වයං ජනනය වෙලා !
කියලා හිතන්න තරන් මෝඩ වෙන්න එපා !
Great work. Please improve sound recording quality for future videos. There's a lot of echoes.
නොකියැවුන ඉතිහාසය කියවීමට දරන උත්සාහයට මාගේ ප්‍රනාමය ....
මැදින් කතා කරා කියල බනින නිසා echo දාල.නිදහසේ කරන්නකො.බයින කෙනෙක් ඉන්නවනම් අතින් වියදම් කරල තනියම එකක් කරගන්න කියන්න.
👌👌👌👌👌👌
අන් ලයික් කලෙ නිධන් හොරු
නෑ බං මාත් අන්ලයික් එකක් දානවා.නිවේදකයගෙ කථනය හින්දා ..බ්ලූටූත් එකට ගහලා අහන්නෙ.එකපාරටම නිවේදකය හරකෙක් කෑගහනවා වගේ කෑගහනවා.උඩ විසි වෙනව එතකොට .නිවේදකය කතා කරනකොට සද්දෙ අඩු කරන්නයි අදහස් දක්වන්නා කතා කරනකොට සද්දෙ වැඩි කරලයි එපා වෙලා තියෙන්නෙ. එකම හඩක් තියෙන දෙන්නෙක් යොදාගන්න තියෙන්නෙ .රේඩියෝ වැඩ සටහනක් නෙ අනික.
Nuwan, even after watching several videos on this topic, your videos don’t appear as suggested videos on my account when I go back. That could be why the views are low. Do something about that. This is a good show and hope everybody gets to see this.
දුරකථන ඇමතුම් වලට වඩා මේ සාකච්ඡාව කරගෙන යනවානම් ගොඩක්ම හොදයි. පුලුවන් නම් ඒ ගැන නුවන් සාහෝදරයා කල්පනා කර බලන්න.
Mithum Dissanayaka please don't Answer Call
Thanks
❤❤❤❤❤❤❤❤❤
🙏🙏
Great 👍sir
මහාචාර්ය තුමනි, ශ්‍රී ලංකාවේ "Stone Circles" වාර්තා වී තිම්බේද? එසේනම් කොහේද ?
🎉
👍👍👍💪💪💪🇱🇰
🌷
නුවන් api den me wistare පිළිගන්න onemada
මහවංශයේ විජයගේ පුරාවෘතය විස්වාස කල නොහැක..බුද්ධියෙන් සොයාබලන්න ඔබට එය වැටහෙවි..
එහෙම එකෙක් ලංකාවට ආවෙ නෑ දකුණු ඉන්දියාවෙන් එක එක පිරිස් විවිධ මතවාද සංස්කෘතීන් වගයක් ඒ කාල සීමාවේ ආවා ලංකාවට නිහඬ ආක්‍රමණ විදියට ඒක ගැන කියන්න ඕන කමට තමයි ඔය විජය කියල එකෙක් ආවා කියල බොරු කතාවක් මවලා තියෙන්නෙ.අනික කුවේණි කියන්නෙ බුදු සරණ ගියපු සෝවාන් ඵලය ලැබූ ලාංකිකයෙක් විජය කියල බල්ලෙක් එක්කෙ පවුල් කන්න ඒ සෝවාන් වෙච්චි කුවේණිට පිස්සුවක් ඇතෑ.හෙනම බොරුවක් අද ඔය ඉතිහාසෙ කියල ඉගෙනගන්නෙ සුද්දා අපිට ලියලා දීල ගියපු මෙයාලත් ඉතින් හරි හරියට ඒකම උඩ දදා කියවනවා.
කුවේනි සෝවාන් කියල කොහොමද දන්නේ?
@@sugandikapushpakumara5905 ඔයාල දන්නෙ නමින් කුවේණි කියන නම විතරනෙ කුවේණි කීවේ කොන්ඩෙ හින්දා මිසක් උපන් නම නෙවෙයි.ඇත්ත නම මහාපාලි දේවිය.එයාගෙ සහෝදරිය සත්තමුදී පවා ඉසිවරියක් මේ දෙන්නාම ධ්‍යාන ලාභී අය මහාපාලි සෝවාන් ඵලයට දක්වා පැමිණි කෙනෙක්.කපු කටිනවා කියල කතාවක් ඉතිහාසෙ තියෙනවා අහල ඇති ඒ තමන්ගෙ සිවුරු මහගැනීමයි සිදු කරල තියෙන්නෙ.සිවුරු මසාගැනීම පවා කලේ ගසක් මුල භාවනවක යෙදෙන ආකාරයෙනි.
@@sumudusenavirathna6071 නෑ වැරදියිනේ කුවේණි සෝවන් වෙන්න ඔන්න මෙන්න ඉද්දී තමා විජය රජ්ජුරුවෝ ආවේ !.
aiyye niyama wedak 🙏🙏
🥰🥰🥰
Hoda wadak
methuma mahacharya thumanam attatama apa lakwasinta nidanyak wan manussayek.etharam watina mahathmayek...
Raj Somadewa Mahathmayaneni gal guhawak thiyenawa passara jayanthipura game mata harima asai eya kaneem karanawanam eya ithama parani meeta pilithuru eida
ලංකාවේ වසර 40000කට පෙර හිටපු ජනයා කොහෙන්ද ආවෙ. යක්ෂ/නාග/දෙව කොයිකාලෙ කොහෙන්ද ආවෙ හා දේශීය ජනයා සමග මිශ්‍ර වුනාද. විජය ගෙන් පසු ප්‍රධාන ජන කණ්ඩායම් ආවද ඒ කවුද හා ඔවුන් මිශ්‍ර වුනාද. දෙමළ ජනයා ජනාවාස වූ කාලය. පසු කාලීනව ඉන්දියාවෙන් පැමිණ සිංහල ජනයා සමග මිශ්‍රව සිංහල වූ ඉන්දීය ජන කණ්ඩායම් ඉන්නවාද. සීංහල භාෂාවේ උප්පත්තිය කොයි කාලයේද. උක්ත කරුණු පිළිබඳව පැහැදිලි චිත්‍රයක් මට නැත. මහාචාර්යතුමනි, කරුණාකර ඒ පිළිබඳව වැඩසටහනක් කරන්නබැරිද.
යක්ෂ රාක්ෂ නාග දේව කියන අය කෙහෙන්වත් ආවේ නෑ ඒ මිනිස්සු තමයි අපේ ආදි හෙළයො වගේම ඒ මිනිස්සු ලංකාවට ආවේණික අය මිසක් ලංකාවට පස්සෙ කාලෙක ආවා නෙවෙයි.අනික ඔය සුද්දා කියන විදියට නෙවෙයි මිනිස්සු ඇති උනේ මිනිස්සු ආරම්භ වෙන්නෙ මේ ලංකාවෙන් ඊටපස්සෙයි ව්‍යාප්ත වෙලා තියෙන්නෙ ලෝකෙ පුරා.ඔය ඇත්ත සුද්දත් දන්නවා ඒක හින්දා මෙලෝ වැඩක් නෑ කියල තාත්තා ගෙදරින් එලවපු ඩාවින් නැවක යන ගමන් නවත්තපු ගොඩබිමක වදුරෙක් දැකල ඊටපස්සෙ ඒ වදුරව සෙට් කරා මිනිසාගෙ පරිණාමය වානරයන්ගෙ එන්නෙ කියල ඒක එංගලන්තයට කීවට පස්සෙ අපේ රටේ යථාර්ථය වහන්න ලැබිච්ච හොඳම පොයින්ට් එක විදියට අරගෙන ඒක එංගලන්ත නීතියෙන්ම සම්මත කරා ආයේ කාටවත් වෙනත් මතයක් දරන්න බැරි වෙන්න.නමුත් ඒකත් වැඩි කාලයක් කරගෙන යන්න බැරි උනා ඩාවින්ගෙ බොරුව වෙනත් විද්‍යාඥයෝ ප්‍රශ්න කරද්දි ඒ මිනිස්සුන්ගෙත් කටවල් වැහුවා එංගලන්තෙ නීතියෙන්ම.ඔන්න ඔහොමයි සිද්ධිය.ඔයාට මිනිස්සු මෙහෙන් ආරම්භ වෙනවා කියන එක දැනගන්න ඕන නම් පොඩ්ඩක් සුද්දා සංස්කරණය කරපු නැති ත්රිපිටකයක් හොයාගෙන කියවලා බලන්න එතකොට යක්ෂ රාක්ෂ නාග දේව කියන්නෙ කවුද එයාල ඇයි ආරම්භ උනේ කොහොමද ආරම්භ වෙන්නෙ කියල දීර්ඝ විස්තරයක් දැනගන්න පුළුවන් වෙයි.හැමදේම මට මෙතන කියන්න බැරි හින්දයි ඔයාටම ත්‍රිපිටකය කියවලා බලන්න කීවේ.
nonawathwa pro.karagena yanna nuwan!jaya
Manikka Thalaivan's sons were adopted by Parakramabahu VI, one of whom was known as Sapumal Kumaraya who later became a king of the Kotte Kingdom known as Bhuvanaika Bahu VI. So Sapumal kumaraya was of South Indian origin!
👍💐🙏🏼❤️
රාජ් සර් සමඟ සම්බන්ධ වීමට හැකි දුරකථන අංකයක් හෝ mail address එකක් ලබාගත හැකිද
ඩිස්ක්‍රිප්ශන් එක බලන්න
@@sunchare 🙏 ස්තූතියි
Sound පොඩ්ඩක් අවුල්
❤️👍👍
ela eththa
සුද්දා ගෙන් ගත දෙන් එහාට ගිය එකම මිනිසාට.සුද්දා දුන්න ඉතිහාසයේ ඉදන් ගොන් විදිහට බලන්න එපා.
සාක්ෂි එක්ක මද්යස්තව බලන්න.මොලෙ සිමා අයට තෙරෙන්නැ මොන උපාධිය ගත්තත්.
Sinhala kiyana name eka hadune kohomada?
Mic deke reverb eka cut karala danna
රාජ් සෝමදේව මහත්මයාණෙනි, ක්‍රිස්තුපූර්ව 300 ට එපිට නොයන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. නමුත් අනුර මනතුංග මහතා ජාත්‍යන්තර සමුළුවකට සහභාගී වී ( ඉන්දියාවේ) පවසා තිබෙනවා , බුදු දහමටත් වඩා පැරණි ජෛන ආගම හා සම්භන්ද ශෛලමය නිර්මාණයන් හා පුරා වස්තු ලංකාවේ බොහෝ ඇති බවත් ,ජෛන ආගම මුණි වරුන්ගේ පාද දෝවනය සදහා යොදාගත් පා සටහන් සහිත ශෛලමය පාදක තිබෙනා බවත්,
(හේතුව කැසිකිළි හා වැසිකිලිවල වෙනසවත් නොදත් බව) බුදු දහමට වඩා ලංකාවේ ජෛන ආගම ප්‍රචලිතව තිබූ බව.
නුවන්, ඔයා green screen එක අයින් කරන්ඩ.
ලංකාවේ දබදිවට මෝකද උනේ.
Me vidwath wedasatahanin thahauru wena satthya nam ape pruda ithihasaya waggema buduhimi desu uth sirisaddharmaye niwan maga hewath nibbhana gami patipadawath kalayagr avemen vikurthi wela ape niwana yatapath eela eda buduhimi penwadun 62k u agam atharata viparinamaya we ati baea,ehema kiyanne sda hamuduruwo mane apita maithree buduhimilagin niwana illanna prarthana karawanne. Meka prasnaysk noweida...?
Ashwayek pita giyada kiyala komada
මහත්තයා ඔයාල ඔය කණින්නෙ චූටි ගැඹුරක් නමුත් ඉතිහාසෙ වැලලිලා තියෙන්නෙ අඩි දහස් ගානක් පොළොව යට.
Really wish host didnt keep on intervening...
පරාවිද්යා නටබුන් කාලය නිරීක්ෂණය කිරීමට පුළුවන් වුනත් භාෂාව (අකුරු) තේරුම් ගැනීමට බැරි නිසා මතවාද ප්‍රකාශ කිරීමක් සිදු.වේයැයි සිතමි එවිට. පාරම්පරික කථා පුවත් බොරුකථාබවට පත් වී ජාතියේ පෞඩත්වයට තැනක් නොලැබී වංශකථා ජාතියට පනපොවා ඇති බවට පෙන්වීමක් කර ඇති බවට අප කීර්තියක් ලෑබ්රනවා නේද ඒ ගැන අදහස් දක්වන්න
API pawathuna Vijayagen nemei vishwayen ape parapura hela yakka parapurai Maha rawana rajuge parapurai API .
Oba tumata dirgausa labawa
කෝ යකෝ විජය රජ්ජුරුවෝ ගැන මල මගුල් නේ කියවන්නේ කාලේ කනවා
This is called click bait. ලංකාවේ ඉතිහාසය මහාචාර්යන් ගෙන් අහන්න එපා. මුන් ඔක්කොම එංගලන්තේ ලෙවකන උන්
@@coolbravo5557අනිවාර්යයෙන්ම සුද්දගෙ ඕඩර් වලට තමයි මෙයාල සෙට් එකම ඔය ඉතිහාසෙ කන්නෙ.ඉතිහාසෙ හොයල දැනගත්ත මිනිස්සුන්ට විතරයි මෙයාලගෙ කෙබර තේරෙන්නෙ අනිත් මිනිස්සුන්ට ඉතින් සොරිම තමයි ඇයි ඉතින් ඉතිහාසෙ කියල ඉගෙනගන්නෙ මේ කෙබර ගොඩක්නෙ.
Oba thumage kathawen pahedili Beragala sohon pitiyak soya gaththa eya budda uppathiyata wasara 1800 pera thibu ekak bawa.vijaya meratata awe budun piriniwan pewatath pasui.a kiyanne budun me bimata wadide mehe itha hoda diyounu minis shishtacharayak thibuna kiyana ekane.a wagema vijaya eddith hoda diyounu minisun me rate hitiya.eth oba thumage ayathanayema samaharun kiyanne vijayai me rata janawasa kale kiyala minisek thiya thirisanek wath nositi lesai owun aratha dakwuye.eka lajjawata karunak noweda saha ay a wage kumanthranakari prakasha kale ?...sakayak upadi.
ඒක තමයි සුද්දගෙ ඕඩර් එක ඒක පිටින් යන්න ඔය එක බල්ලෙකුට කොන්දක් නෑ ඒකයි සරලම කතාව.මෙයත් ඒකයි ගොඩක් දේවල් වහල වෙනම ඉතිහාස කතාවක් කියාගෙන යන්නෙ හිස් තැන් ඇතුව.
Godak Hoda weda satahanak
මුලින්ම කතාකල ළුතුමියගෙ ප්‍රස්නයට පිලිතුර නෙවෙයි ලැබු නෙ සර් ප්‍රස්නෙ න් මගහැරිය නිවෙදක සර් බෙරැව
Ehema uttra denn be ne ehma kroth muta methna oka krnna briwenwa. Prsad kumarage youtube ekata ynn munge redi natiwenn dela tiynne
සිංහල තෝ, තී වගේ ඉංග්‍රීසියේ තියෙනවා, තූ (tu), දව් (thou) කියලා නේද?
Same language tree...romance languages coming from indo european and sinhala from indo-iranian
horekuta rajatuma kiyanawa lankawe samaharak gonhetta mitawediya hodai sutin matin beluwanam
මහාචාර්ය තුමනි මහාවංසයේ හයවෙනි පරිච්ඡේදයේ විජයගේ ආගමනය පිලිබඳව සඳහන්වන කොටසේ අවසන් චේද 43 සිට 47 දක්වා චේදවල ලොකු අසමානතාවයක් තියෙනව නේද.
මහාවංසය කියන්නෙම විකෘතික් සුද්දා විසින් විකෘති කරපු.පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙ ඔය සෙට් එකම වැඩ කරන්නෙ සුද්දගෙ ඕඩර් වලට ඒකයි තිත්ත ඇත්ත
ඇට්ලැන්ටික් යනු ඇත්තට ම ලංකාවට යට වුණු දූපතක් ද?
No. Kumari kaandam is the lost place.
Eththatama sir den inna grama sewakalata deyak denum denna be mahathmaya mokada un thama garaama horu .garaama sewaka kiyana name theruma wath danne ne un.eka nisa apita wena kramayak nedda deyak hambuna dena ganna.
Voice awulne
Vijaya gana kiynna bayai ne vijaya gana warthwak denna pluwnnm shkshi ekka ublata be loweth
රාවණ උත්තමයන්ගෙ යුගයක් යළි උදා වනු ඇත එම මහා වැළලුණු අතීතය යට ගසන උන් වැළලුනු ඇත!
Aniwarenma.
ඉතා අගනා වැඩසටහනක්..නිවේදකයා පොඩ්ඩක් කතාව අඩුකරනවනම් වටිනවා
BUDUN. WAHANSEA.WISIN. TATTATAT. EPA WUU. MEWANI. KENEKUTA. LANKWAb BARA. DUNNA. KIYANA. EKA. PRASNAYAK. NOWEADA?
ගොන ප්‍රශ්න අහන්න එපා
Kawda nuwan aiye meke sounds priplaka 😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡
nuwan you are fail,
අපේ භාෂාව වෙනස් නොකරන්න
Raaj somadewage දැනුම පෙන්නන්නද ඔබලා මේ වැඩසටහන කරන්නේ.. නැත්නම් මිනිසුන්ට දැනුමක් labaagannada.. ඔබලා පොඩි දැනුමක් දෙන්න මිනිසුන්ගේ වටිනා කාලය කා damalay එක කරන්නේ.. මේවා ඉගෙන ගන්නේ ohe nikan inna min issu nowe.. Wada thiyena aya. Oyalanam nikan innawa athi..
Pale huthige kollo yande
Itn uba weda karapn .meka balnne natuwa .buruwo.🤮
❤
🙏🙏
💕
❤️❤️❤️❤️