මී මුරේට උඩින් මතුවූ පැරණී පුරේ - මහාචාර්ය රාජ් සෝමදේව | Neth Fm Unlimited History Episode - 08

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 175

  • @coolkoala282
    @coolkoala282 4 роки тому +81

    මේ වගේ උගතෙක්ගෙන් වැඩක් ගන්න නෙත් එකට හිතුන එක ගැන මාර සතුටුයි.
    ඉතිහාසය කියලා එක එක tv චැනල් වලින් මිත්‍යා අදහස් වලින් ඔළු පුරවන්න හදන කාලෙක.
    රේටින් හදාගන්න පච ඉතිහාසය ය මාකට් කරන කාලෙක නෙත් එක පෙන්නලා තියෙනවා රේටින් හදාගන්න ඇත්ත කියලත් පුළුවන් කියලා.

    • @ramanayakacharith3801
      @ramanayakacharith3801 4 роки тому +3

      පට්ට අදහසක්

    • @shameeramahawattage7150
      @shameeramahawattage7150 3 роки тому

      ඇත්ත. විව්ස් අරන් සල්ලි ගන්න රාවණ කෙනෙක් ගැන කතා කරනව.

    • @sunilmanuweera4273
      @sunilmanuweera4273 Рік тому

      ජැක්සන් බොරු කියල අපිව රැවැට්ටුව නේද?

    • @sanjayakulasooya2949
      @sanjayakulasooya2949 Рік тому

      ​@@sunilmanuweera4273මොනවද කියපු බොරු ජැක්සන් ඇන්තනී මහතා

  • @dkskumar988
    @dkskumar988 4 роки тому +26

    මම හරි ආදරෙයි මෙවැනි වැඩසටහන් වලට .. බොරුව ජාතිය සහ හෙළුව විකුණාගෙන කන සමාජීයය කාලයක මෙම උත්සහය මිලකල නොහැකිය ..

  • @jayprinsi7174
    @jayprinsi7174 Рік тому +5

    අහබු ලෙස හමු උන වැඩ සටහනක් දැන් මුල සිට බලනවා හැම episode එකක්ම

  • @tissaattygalle7958
    @tissaattygalle7958 3 роки тому +9

    මෙතෙක් කල් නොදැන බම්බු ගහපු අපිට හොදම විද්දියාත්මක වැඩසටහනක් .

  • @anuruddhachamika5918
    @anuruddhachamika5918 4 роки тому +16

    මුලු රටටම සම්පතක් වූ රාජ්සෝම දේව මහතා සමග අපේ හෙල ඉතිහාසය පිලිබද වැඩ සටහන් ඉදිරියටත් කරන්න.

  • @samidhisanulya5345
    @samidhisanulya5345 Рік тому +4

    2023..අහනවා අපි..පලමු වතාවට ...දිර්ගායුස වෙිවා මහාචාර්ය රාජ් මහත්තයා

  • @anthonybalachandra6862
    @anthonybalachandra6862 4 роки тому +6

    අති ශ්‍රේෂ්ඨ සේවයක් අපේ දරුවන් වෙනුවෙන් මුහුණු පොත යොදා ගැනීම ගැන ඔබ තුමාට හදපතුලින් ස්තුති වන්ත වෙනවා. අද මෙතරම් ප්‍රබල මාධ්‍යයක් භාවිතා වෙන්නෙ පහත් මානසික මට්ටම් වල අය තරුණ මනස් විනාශයට යොමු කරවීමට නිසා ඉතිහාසය අධ්‍යයනය නොකරන අයෙකුට වුවත් තම මූලය දැන අභිමානයක් ඇති කර ගැනීටට මේ දැනුවත් කරවීම කාළීන සේවයකි. ඔබ තුමාණන්ලාට මානවයින්ගේ ම ප්‍රණාමය වේවා!

  • @shameeramahawattage7150
    @shameeramahawattage7150 3 роки тому +10

    මම මේ වැඩසටහනෙන් සාමාන්‍යපෙල ඉතිහාසය ඉගෙනගන්න කාලෙ මෙන් නොව නව ආරකින් ඉතිහාසය ඉගෙන ගනිමින් ඉන්නව. ඒවගේම නිකන්ම ඒ කරුණු ධාරණයත් වෙනව.

  • @indiraliyanarachchi6646
    @indiraliyanarachchi6646 4 роки тому +5

    රාජ් සෝමදේව මහතාට තෙරුවන් සරණයි .

  • @jayanthaherath6569
    @jayanthaherath6569 Рік тому +2

    ඔබගේ නොපසුබට උත්සාහයට මාගේ ප්‍රනාමය....

  • @kamanigunawardana6290
    @kamanigunawardana6290 3 роки тому +2

    ආකර්ශනීය ම වැඩසටහනක් මේදෙන දැනුමට ඇදුරුතුමනි ඔබතුමන්ට බොහෝ පින්

  • @gimhaniwasana1914
    @gimhaniwasana1914 2 роки тому +4

    හරිම වැදගත් තොරතුරු රැසක් දැනගත හැකි වැඩසටහනක්. ස්තුතියි

  • @wsomadewa6270
    @wsomadewa6270 4 роки тому +7

    පත්තර මල්ලි ලක්පොළවට බිහිවූ විශිෂ්ටතම විද්වතෙක් සමග එකට ඉඳගෙන මෙහෙයවන මෙම වැදගත් සාකච්ඡාව ඉතාමත් සිත්ගන්නා ශ්‍රෙෂ්ඨ වැඩසටහනක්. තවත් මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කිරීමට ධෛර්යය ශක්තිය ලැබේවා.

  • @creedlkofficial
    @creedlkofficial Рік тому +2

    ඉතාමත් ඉහළයි මේ ලබා දෙන තොරතුරු 🙏

  • @indumathihettiarachchi7305
    @indumathihettiarachchi7305 2 роки тому +1

    පුදුම ආසාවකින් ඔබතුමාගේ වැඩසටහන් බලන්නේ නිරොගී වේවා දීර්ඝායු වේවා

  • @malanierathnayake3232
    @malanierathnayake3232 Рік тому +1

    Thank you professor raj soomodheva and nuwan ♥️👍👌

  • @sudathbandara9745
    @sudathbandara9745 3 роки тому +1

    දත්කැකුලට නාරම්මල ලතවෙනවා .දන්ත ධාතුව දඹදෙණියට වැඩමවනවිට, රනින් කල නරම්මලක් උඩ දන්තධාතුව තබා විවේකය ලබාගත් ස්ථානය නාරම්මල නගරයයි . මමත් නාරම්මල පුරවැසියෙක්මි . ඔබදෙපලට දීර්ඝායු ලැබේවා ...........

  • @rumeshasewwandi3950
    @rumeshasewwandi3950 4 роки тому +16

    රජ් සොමදෙව මහතට ගොඩක් පින් තෙරුවන් සරනයි
    ගම සහ 2 එකයිද

  • @indranialwis2124
    @indranialwis2124 Рік тому +1

    Professor Raj somadewa saha Mr Nuwan depalata Bohoma sthuthyi.. Oba depalata deergayu labewa...

  • @sunchare
    @sunchare  4 роки тому +8

    හිතවතුන් සියලු දෙනා වෙත ආදරයෙන්, මෙය රූපවාහිනී හෝ විඩියෝ සදහා කල වැඩසටහනක් නොවේ මෙය නෙත් fm රේඩියෝවට කල වැඩසටහන් මාලාවකී , දීර්ඝ රේඩියෝ සකච්චා රේඩියෝවට කරන විට විටින් විට interrupt කිරීම අත්‍යවශ්‍ය වේ නැතිනම් දිර්ඝ රේඩියෝ සකච්චාව ක් ශ්‍රවය මාධ්‍ය පමනක් පරිහරනය කරන්නට ගෝචර නොවේ, එම නිසා එම බදාකිරීම රේඩියෝ අසන්නන් වෙනුවෙන් කමන්න.
    අපගේ වැඩසටහන සදහා අදහස් දක්වන (comments) සියලු දෙනා වෙත , හිතවතුනේ ඔබේ අදහස් අපට ඉතාමත් වටිනවා එම නිසා ඔබ අදහස් (comments) පලකරනා විට සිංහලෙනම් නම් සිංහල අකුරෙන්ද ඉංග්රීසියෙනම් ඉන්ග්‍රිසි අකුරෙන්ද යොදන්න කාරුනික වන්න නැතිනම් ඔබ ඉන්ග්‍රිසි අකුරෙන් සිංහල අදහස් ලියනා විට එය කියවන්නට පැහදිලි නොවේ..එමෙනම ඔබේ අදහස කෙටියෙන් නිරවුල්ව සන්යමයෙන් ඉදිරිපත් කරන්නට කරුනික වන්න , ඔබේ පහසුව තකා සිංහල අකුරු කිරීමට මේ ලින්කුව හරහා පිවිසෙන්න ස්තුතියි
    Helakuru
    play.google.com/store/apps/details?id=lk.bhasha.helakuru&hl=si
    Google Adana
    www.google.lk/intl/si/inputtools/try/

  • @kanthiliyanage7679
    @kanthiliyanage7679 4 роки тому

    ඔබ තුමාගෙන් ගොඩක් ලොකු දැනුමක් මමලබාගත්තා ස්තුතියි මැතිතුමනි ඔබටතවත් ඉදිරියට යන්න දළඳා සමිඳුන් සරණයි

  • @ruwanperera1176
    @ruwanperera1176 3 роки тому +2

    super program,❤️🙏❤️professor and nuwan long life,, blessing both of you ,🙏❤️🙏

  • @hidayasamsul6473
    @hidayasamsul6473 4 роки тому +5

    මම ආසම වැඩසටහන

  • @kuramoos
    @kuramoos 4 роки тому +35

    මේවනේ ජනතාවට වටින වැඩසටහන්
    ඔය බොරුවට රාවණා රජුව විකුණන් කන යුටූබ් පෙරේතයෝ කරන පිස්සුවෙන් මිනිස්සු මිදිලා මේවගේ scientifically proven ඉතිහාස වැඩසටහන් වලට වැඩි ඉඩක් දියයුතුයි

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 3 роки тому +2

    මේ තමයි ශිෂ්ටාචාරයේ න්‍යෂ්ටිය. සර් මේ කලාපය අධි ආරක්ෂිත කලාපයක් කරන්න.

  • @thilinagamage2039
    @thilinagamage2039 3 роки тому +5

    Sound පාලනය කරා නම් තව හොදයි
    නිවෙදක මහත්මයගෙ mic sound එක වැඩි
    රාජ් සෝමදේව සර් හෙම්න් කතා කරන නිවා sound අඩුයි
    රාජ් සෝමදෙව සර්ගෙ mic volume එක තව වැඩි කරන්න

  • @mikehussey4732
    @mikehussey4732 4 роки тому +2

    The Great History Of My Country..🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @dineshannawagamuwa33
    @dineshannawagamuwa33 3 роки тому +4

    අලහබාද් සෙල්ලිපියෙත් සිහලද්වීප කියන නමින් හදුන්වලා තියෙනවානෙ සර්

  • @Wisdom684
    @Wisdom684 4 роки тому +2

    This man was educated to change the Sinhala heritage and her heritage.

    • @vijayafernando1
      @vijayafernando1 4 роки тому

      Facts are the inhabitants before the arrival of Vijaya were advanced in technology, landscaping,ecology etc. The mahavamsa is the oldest chronicle in the world but the problem is that it was written in 200? AD. Some 700 years after vijaya. Imagine someone writing about the Chinese fleet that disappeared in 1300's. There is wreckage off the coast of Sri Lanka but the official version is well documented. How accurate is it? Coming back to the mahavamsa,does it mention the Greeks living in Sri Lanka?

  • @mangaleedissanayaka8720
    @mangaleedissanayaka8720 4 роки тому +2

    Sir really proud of you im on of your student in University of ruhuna

  • @wirosha84
    @wirosha84 4 роки тому +14

    වඩේ මෑක්සා.....අර්කියොලොජි වලට රිසර්ච් ග්‍රාන්ට් අඩුයි නෙහ් ....ඉතින් රිසර්ච් කරන්න ෆන්ඩ් එකක් හෑදුවොත් මොකද....

  • @lalithakodikara6689
    @lalithakodikara6689 2 роки тому +3

    ඉංග්‍රීසි පාලනකාලයේදීත් උඩරට ප්‍රද්‍රේශය හැඳින්වූ බවට මාට්න් ව්ක්‍රමසිංහයන් විසින් ගම්පෙරලිය නවකතාව තුල ජිනදාස සිංහලේට යැවීමෙන් පැහැදිලය.

  • @sanjeewakodikara9844
    @sanjeewakodikara9844 4 роки тому

    Apatath, ape mathu paramparawatath oba thuma me denulabana daneema pelibandawa godak pin.. vishwa viddyalayak wage... oba thumatath, hela jathiye ethihasayata adaraya karana hamotamath deergayusha wewa...

  • @tharanganithennakoon8134
    @tharanganithennakoon8134 4 роки тому +1

    Honda wadasatahanak!!👍🙏🙏

  • @chamithprasannawickramasur2904

    2002 සර් එක්ක අපි තිස්සමහාරාමය ප්‍රෙදේශයේ කැනීමක් කරල සොයාගත්ත වළං කැබලි ක්‍රි,:පූ:1200 පමණ අයත්බව,සර් කාල නීර්ණය කළා...

  • @ruwanchandana7181
    @ruwanchandana7181 4 роки тому

    Harima wadagath widihata rajsomadewa sir wigrahayan karanne. Samahara you tube proffeserla ape ithihasaya godanaguwanta garahana hati dakkama harima dukai

  • @ThejaniDissanayake-ui3rl
    @ThejaniDissanayake-ui3rl Рік тому

    ඉතිහාසය විද්‍යාත්මකව දැනගැනීමට ලැබීම අපි භාග්‍යයක් කරගනිමු

  • @rohithanandasena2218
    @rohithanandasena2218 Рік тому

    Thanks

  • @historyofhelabima80
    @historyofhelabima80 2 роки тому

    මෙම වැඩසටහන අනිවාර්යෙන්ම පාසල් පද්ධතියේ ඉතිහාසය උගන්වන ගුරු තුමන්ලාට සහ ඉතිහාස විෂය ඉගෙන ගන්නා දරුවන්ට අනිවාර්ය කළ යුතුයි. පාසල් පද්ධතියේ ඉතිහාසය උගන්වන ගුරුවරුන් විෂය නිර්දේශයට අමතරව ඉතිහාසය ගැන අදහස් දක්වන්නට බියක් දක්වයි.හැකිනම් මෙම වැඩසටහන පිළිබඳව ලංකාවේ පාසල් පද්ධතියට ම දැනුම් දීමට ක්‍රමවේදයක් තිබේ නම් ඉතාමත් වටිනවා.

  • @praneethsanjaya3281
    @praneethsanjaya3281 4 роки тому +3

    Miwanapalanee hamuduruwo lokyata kiyana kathawa 100% hari kiyala hithana nawa

  • @nikiniki9631
    @nikiniki9631 2 роки тому

    Great

  • @gihankarunarathna47
    @gihankarunarathna47 4 роки тому

    වටිනා වැඩ සටහනක්

  • @damiththaranga9163
    @damiththaranga9163 4 роки тому

    Methumage katha upload karana ayata godak thanks..

  • @sandalistudio8482
    @sandalistudio8482 4 роки тому

    Thanks neth fm and somadwa sr

  • @aloysiushettiarachchi4523
    @aloysiushettiarachchi4523 4 роки тому +2

    I think I have seen the process of feeding the bulls with the bamboo piece or bambuea
    One end of the thing is levelled (sloping). After it is filled with punnakku and water the animals head is raised and the stuff is forced in to the animals mouth.

  • @nalakajayashantha6591
    @nalakajayashantha6591 Місяць тому

    රාඡ් සෝමදේව මහතා හමුවිය හැකිද . එතුමන්ගේ ලේකම් උවද කමි නැත

  • @helapura-3833
    @helapura-3833 4 роки тому +1

    සිරිසවත්තුව හා ලංකාපුරය අතර විවාහ කටයුත්තක් ගැන මහා වංශයේ සදහන් වෙලා තියෙන්නේ කුමන පරිච්ඡේදයක් තුල ද ..

  • @Wasantha-ox7sq
    @Wasantha-ox7sq 4 роки тому

    ape sarta dirgau 👏👏👏

  • @imalkavindawickramasingha4331
    @imalkavindawickramasingha4331 2 роки тому +1

    ලකේගල දැන් කැණීම් කරලා ඉවරද ? 🤔

  • @sasikaadithyadiwakara5740
    @sasikaadithyadiwakara5740 4 роки тому

    aththatama godak watinawa.

  • @yamunamuniweera4395
    @yamunamuniweera4395 8 місяців тому

    obata digayusha

  • @Shinewee
    @Shinewee 4 роки тому

    very good explanation of our history , all fake you tubers must see this video

  • @kasunanuranga2436
    @kasunanuranga2436 4 роки тому

    සුපිරියි

  • @kingsexploits
    @kingsexploits 4 роки тому +1

    Arabic literature calls Paradise as Samarkand and can this be Samanala Kanda ?

  • @threekal2
    @threekal2 4 роки тому

    සුපිරි !

  • @praneethsanjaya3281
    @praneethsanjaya3281 4 роки тому +4

    Mewage deyak balanna Inna pirisa dakkahama 😭😭😭

  • @lankahelaya
    @lankahelaya 4 роки тому +1

    පණ්ඩුකාභය රජුට පසුව යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ විශ්වාසය දිනාගත් රජතුමා ගැමුණු රජතුමා බව පැහැදිලි ය. යුදඟනාවේ දී අපි මේ සියල්ල මෙනෙහි කරමු. එසේ කරන්නේ ඒ කතාව අපට අදට ද විලෝම වශයෙන් වුව වලංගු බැවිනි. මෙරට ගැමුණු රජතුමාගෙන් පසුව ද සියවස් කිහිපයක් යක්‍ෂයන්ගේ ආරෝව පැවති බවට මහාවංසය සාක්‍ෂි දරයි. මහසෙන් කාශ්‍යප යුග ඒ බව ද සුභ සහ යසගෙන් ඇරඹි ලම්බකර්ණ වාංශික ගැටුම් ද, මහාවිහාර අභයගිරි ප්‍රශ්නය ද අපට ඉතිහාසයේ වැදගත් පාඩම් කියා දෙයි. ඒ කෙසේ වෙතත් ගැමුණු රජු ඇතිකළ සිංහල බෞද්ධ රාජ්‍යය නොකඩවා දිගට ම ගෙනයෑමට අපට හැකි විය. ලම්බකර්ණ, මෞර්ය ආදී වාංශික රජවරු මෙරට වරින් වර රජකළත් රජවරු සිංහල රජවරු මිස භාරතයේ මෙන් වාංශික රජවරු නො වූහ. පසු කලෙක නායක්කාර් වාංශිකයන් ද සිංහල රජවරුන් වූයේ ඒ සම්ප්‍රදාය අනුව ය. නායක්කාර් රජවරු ද ගැමුණු රජුගේ සිංහල බෞද්ධ රාජ්‍යයේ රජවරු වූහ.www1.kalaya.org/search?q=%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD+%E0%B6%89%E0%B6%AD%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B7%83%E0%B6%BA+

  • @rose-ux2cr
    @rose-ux2cr 4 роки тому

    Niyama wadasatahana!!!♡♡

  • @lalithakodikara6689
    @lalithakodikara6689 2 роки тому +3

    සිංහල ජන ආරම්භය තිරිසනෙකු හා එක්වීමෙන් බිහිවු බවට අවඣා කොට ගැරහු මහාවංසය ලියු ඉන්දීය බමුනන් යක්ක ජාතික අපේ ප්‍රජාව ගැරහීම සඳහා කුවේනියගේ දුව හා පුතා එක්වීමෙන් වැදිජනතාව බිහිවු බවට තවත් ප්‍රබන්ධයක් එක් කිරීමෙන් යක්ක ජනතාවගෙන් බිහිවු සිහල ප්‍රබල රජවරුන්ගේ රාජ්‍ය්ත්වය හාස්‍යයට ලක්කිරීමට ගත් උත්සාහයක් නොවේද ?

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 3 роки тому

    මේ තමයි දේව වංශික පුර

  • @rajithamunugoda7236
    @rajithamunugoda7236 4 роки тому

    එවන් අසිරිමත් ජාතිය....

  • @AuntyHippo
    @AuntyHippo 4 роки тому

    Technology travels quicker than people. Explanation about the former people of the palnes and coasts is necessary if its the dispersion of 'mountain folk'. Also, the dispersion in the other direction preceded need mentioning, would you agree.

  • @sugisilva7397
    @sugisilva7397 4 роки тому

    Hoda wada sathank raj soma mahta godak pin mawa gana hoya balnwata bunge dasya lankawada ?

  • @imalkavindawickramasingha4331
    @imalkavindawickramasingha4331 2 роки тому +1

    සිරීස වත්ථු කියන්නේ අගනුවර කියන එක වෙන්න බැරිද?

  • @nileekaarachchige3973
    @nileekaarachchige3973 10 місяців тому

    Sihal kiyanne sinhala neweida ?

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 3 роки тому

    මේජර් ෆෝබ්ස් විස්තර කරන්නෙත් මෙතන.

  • @sumanaseela4417
    @sumanaseela4417 4 роки тому +2

    මීට අවුරුදු 3000කටකලින් බියුටි සැලෝන් දකින්න පුලුවන් කම තිබුනත්.....ඊට් අවුරුදු 300කට මෙහා බොධිසත්වයන් පහල වීම..ගැන කරුණු දකින්න ශක්තිය නැතිද..රාජ් සෝම දේව මහත්මා...නැත්නම් ඒම කරුණ සගවනවාද...?? සහ එම ආරම පවතින තැන්...වෙනත් තැන් විදියට හුවා දක්වනවාද??? සුවපත් වේවා ..මෙයට පිලිතුරු අපෙක්ශා කරමි...සුවපත් වේවා

    • @fai3379
      @fai3379 Рік тому

      එකෙ මෙකෙ අතර කිසිම සම්බන්ධයක් නැනෙ 😂😂😂

  • @anjanaherath375
    @anjanaherath375 4 роки тому

    කන්දෙ මිනිස්සු යනුවෙන් අතීතයේ දී සිංහල කුළ තේරාවලියේ දී හැඳින්වූ කුළකය කුමක් වේ ද? (එය ඉතිහාසය හැදෑරීමේ දී ප්‍රයෝජනවත් විය හැකි ය.)

  • @k.n6067
    @k.n6067 4 роки тому

    Pudumai oba thumage ayathanaye pura vidya comasaris kiyanne vijaya eddi me rate kisima manussa wasayak thibila nahe kiyala.oba thumala kala me kaneem gena ohuta danumak nadda ?..

  • @threekal2
    @threekal2 4 роки тому +1

    👍👍👍👍👍👍👍👍

  • @sunilkumarapperuma3274
    @sunilkumarapperuma3274 3 роки тому

    Shasthriya karunu bohomayakma anthargathavena vatina
    vadasatahanak.

  • @sarathcaldera4504
    @sarathcaldera4504 4 роки тому

    නිවන් සුව ලැබේවා ඔබතුමාට

  • @threekal2
    @threekal2 4 роки тому +8

    ආචාර්ය සූරිය ගුණසේකර කියනවා අඩි හතළිහක් පමණ පොළොව යටට හෑරුවොත් රාවණ පිළිබඳ සාක්ෂි ලැබේවි කියලා. ඒ කුතුහලය නිවන්න ක්‍රමයක් නැද්ද?

  • @msjayakody3232
    @msjayakody3232 Рік тому

    ෆොටෝඑකේ පෙනෙන ආකාරයට නම් විශාලම ගල මීටර් 1 කටටත් අඩුයි වගේ නේද.

  • @nirosh3601
    @nirosh3601 Рік тому

    🥰🥰🥰

  • @Ran.Mini.Muthu.
    @Ran.Mini.Muthu. 4 роки тому +2

    බම්බු ගහන්නේ පුන්නකු සඳහානම් ....පුන්නකු වලට එතරම් ඉතිහාසයක් තියෙනවා ?

  • @kapilabandara1001
    @kapilabandara1001 4 роки тому

    Sound නැහැ .....madi

  • @pradeepnonis3717
    @pradeepnonis3717 4 роки тому

    Me mage svarna bhuumiyai
    Ipadeemath sepak....

  • @harshandulanja7305
    @harshandulanja7305 4 роки тому +2

    විජය awe 700 pirisa සමඟ nm me rate හිටපු mminissu, රාජධානිය yatath karaganna puluwan da???700 kata??

    • @pradeepawijesena1169
      @pradeepawijesena1169 4 роки тому

      EE KAALE HITAPU MAL WASIYAA MEE WAGEE AAGAMANAYATA LAASTHI WEE SITIYE NAHANE...DE WAGEEMA AADI WASEENGE HAMUDAAWALUTH NATHIWA ATHI NEEDA???

    • @vijayafernando1
      @vijayafernando1 4 роки тому

      Harima pudumai! Very Surprised if 700 people could set up a kingdom. The evidence from what Pliny the elder wrote in 47 AD shows the "king" in Sri Lanka was not a feudal king that we have come to understand under the Portuguese,the Dutch and British. Feudal kings in England "owned" land. I wonder what ownership of land was like? The Indian people in America were amused when the Europeans wanted buy land. One of them said jokingly" do you want to buy the sky too? " . Tragically,the feudal mentality that we have now,has led to mass destruction of the planet. Such destruction will soon result in our sky disappearing. We will become like Mars

  • @teclajayakody4315
    @teclajayakody4315 4 роки тому

    👏👏👏

  • @shalineewijayasinghe-ji5ou
    @shalineewijayasinghe-ji5ou Рік тому

    🎉

  • @brillianceholdings407
    @brillianceholdings407 4 роки тому +1

    Raj somadewa mahatha eka deyak hangala katha karanawa...Ape Budu hamuduruwo gana wachanayak kiyanne na...

  • @wimalkahadawa8404
    @wimalkahadawa8404 3 місяці тому

    පුදුම දැනුමක් ලස්සනයි වසර 120 කට වඩා ජීවත් වේවා

  • @sagii9937
    @sagii9937 2 роки тому +2

    We need more videos of educated and valuable great Sri lankan people like you ....
    Now our foolish Sri lankans talk to sell this country and to have petrol, diesel, milk powder etc... They just want to eat , play and die.. They cannot understand how important a freedom of a country is....

  • @chathumadu9635
    @chathumadu9635 4 роки тому

    ♥️♥️♥️♥️

  • @hehehhsjsj6959
    @hehehhsjsj6959 4 роки тому

    Niyamai

  • @baggayasankalpani
    @baggayasankalpani 2 роки тому

    මාහා චාරය තුමා දෙමළ අය කියනවා මේ රට අපේ නෙවෙයි කියාලා අපි ඉන්දියාවේන් අශෝක රජ තුමා අපිව ලංකාවට ඒලවලා දැම්මා කියලා ලංකාව දෙමළ අයගේ නිජබිම් කියලා එත කොට අපි කවුද මට මේ කතාව කියපු දෙමළ කෙනා කිවුවා සිංහල ජාතිය විනාශ වෙලා යන්න ඕන කියලා සිංහල ජාතියට ෂාප කරන්නවා කියලා මට නම් හරිම දුකයි මේ කතාවට උත්තර දෙන්නකෝ

    • @fai3379
      @fai3379 Рік тому

      උන්ට පිස්සු

    • @baggayasankalpani
      @baggayasankalpani Рік тому

      @@fai3379 දෙමළ අය හැමෝම නරක නෑ ඒත් සමහරක් දෙමළ අය වගෙම සිංහල අයත් ඉන්නවා ජාතිවාදය අවුස්සාලා අයෙත් රට විනාශ කරන්න බලාගෙන ඉන්නවා ම් රට සිංහල දෙමළ මුස්ලිම් අපි හැමෝටම අයිති එහින්දා කවුද මුලින්ම ආවෙ කියලා වැඩක් නෑ ඒත් සිංහල හැමෝම විනාශ වෙලා යන්න කියලා කිව්වාම දුක හිතේනවා අනෙ ඔයා මට සමා වෙන්න මම උන්ට පිස්සු කියන එක දැක්කෙ උබට පිස්සු වගෙ ඇත්තටම මට නම් පිස්සුම තමයි නැත්නම් එහෙම පෙන්වාද හෙටම ඇස් දෝස්තර හම්බ වෙන්න යන්න ඔන අනෙ මම ඔයාට බැනලා කමේට් එකක් දැම්මා අනෙ ඔයා ඒක දැක්කාද දන්නෙ නෑ මම එක කැපුවා අනෙ ඔයා මට සමා වෙන්න මිට පස්සෙ නම් මම මේවගෙ වැඩ කරන්නේ නෑ ඇස් දෝස්තර හම්බ වෙන්න හෙටම යනවා මම

    • @fai3379
      @fai3379 Рік тому

      @@baggayasankalpani මේ ගැනියෙ මන්⁣ කොයිවෙලෙ ද කිවෙි දෙමළ හැමෝම නරකයි කියලා මන් කිවෙි තමන්ගෙ ගෙ වාසියට දෙමල අයට දෙමල අයගෙ නිජබිම හිතන්න ඒ අයගෙ අව්සන්න අයට පිස්සු කිවේ ඒවා හිතලා ඇවිස්සෙන ඔය comment එකෙ කියනවා වගෙ සමහර දෙමල අය⁣ට අනික ගැනියෙ මේ රාජ් සෝමදේව සර් ඕනතරම් video වල කියලා තියෙනවා දෙමල අය ආවේ ක්.ව.10න් පස්සෙ කියල,ගිහින් බලන්ක විග්නේෂ්වරන්ට උත්තර දෙයි කියන එක,අනික ගැනියෙ මට මෙි තොගෙ comment එක සම්පුර්ණයෙන් කියෙව්වා එහෙම කියලා තොට reply දාන්න බැනෙ,දැක්කම පිස්සු කියලා හිතෙන්නෙ,

    • @fai3379
      @fai3379 Рік тому

      අනික comment එකක් තියෙන දේට එහෙම හිතන අයට එහෙම කිවම තොට තියෙන අමාරැවෙනි මොකක්ද

    • @baggayasankalpani
      @baggayasankalpani Рік тому +1

      @@fai3379මම හිතුවෙ ඔයා ගෙන් සමාව ගන්න මම උන්ට පිස්සු කියන එක දැක්කෙ උබට පිස්සු වගෙ මම එකට ඔයා ගෙන් සමාව ගත්තානෙ දැන් මම සමාව ගත්ත එක වැරදිද මගෙ ලොකු අම්මා බැදලා ඉන්නෙ මුස්ලිම් මාමා කෙනෙක් මගෙ ලොකු අම්මාගෙ පුතාලා දෙන්නාම මුස්ලිම් අගම අදහන්නෙ එතකොට ඒ දෙන්නා මගෙ සහෝදරයෝ මගෙ අයියාගේ යාළුවෝ ගොඩාක් ඉන්නවා දෙමළ අය ඒ අය අපේ සිංහල අයට වඩා හොදයි කියලා හිතෙනවා මම කොහොමද එයාලා එක්ක තරහා වෙන්නෙ මම එහෙම හිතන කොට දෙමළ කෙනෙක් මට කියනවා සිංහල මිනිසු ඔක්කොම විනාශ වෙලා යන්න ඔන කියලා එක විතරක් නෙවෙයි තව ගොඩක් දෙවල් කිව්වා අපි දෙමළ මිනිසුන්ව මැරුවා කියලා තව ගොඩක් දෙවල් කිව්වා මට විතරක් නෙවෙයි වෙන කාට කිව්වාත් හිත රිදෙනවා මම එයත් එක්ක ගොඩක් රන්ඩු උනා කොයිතරම් කිව්වාත් එයා පිලි ගත්තෙ නෑ මේ රට අපි හැමෝටම අයිති කියලා සිංහල මිනිසු මැරෙන කොට දෙමළ මිනිසුන් හැමෝම සතුටු උනේ නෑ දෙමළ මිනිසුන් මැරෙන කොට සිංහල මිනිසුන් හැමෝම සතුටු උනේ නෑ මට අනුන්ව හදන්න බෑ නෙ කවුරුහරි ඔයා ගෙන් සමාව ගත්තාම තොට තොට කියන්න එපා කවුරු හරි ඔයා ගෙන් සමාව ඉල්ලුවෙත් සමාව දෙන්න ඔයාගෙ ඇගෙන් කැල්ලාක් යන්නෙ නෑනෙ සමාව දුන්නා කියලා 😃

  • @puspakumaracahandana3070
    @puspakumaracahandana3070 9 місяців тому

    මගෙ බිරිඳගෙ ගම තෙරුපැහැ

  • @sanjayadharmawardane7866
    @sanjayadharmawardane7866 4 роки тому

    🙏🙏🙏

  • @11gugugaga11
    @11gugugaga11 2 роки тому +1

    Kaantha ruupalawannayath ekka samagaamee vena samajeeya samapath (sociologically parallel) karunak ismathu venawa. A thamawa ruupalawarnayen wadath opamattam karaganna sthriya eya karanne samaja parishraye thama janaya athara kapee penna. Samaharavita anik kathun samaga tharanga kaareewa.... esenam, ema kaanthawata thama ese karaddi surakshithay (not liable to molestation and rape) kiya sithenna oni... nathnam kapeepenenawa venuwata kaanthawa arakshawa udesa sanagavennay uthsaha karanne. A kiyanne avuru 3000k parani a samaajaye kanthawata thama srakshitha vena samaaja gunadharma/neethi reethi paddathiyakuth thibuna yay anumaanaya kireemath asaadarana naha

  • @kusalpolpitiyage9123
    @kusalpolpitiyage9123 4 роки тому

    මොකද 2020 03 02 වීඩියෝ එක අයින් කරේ

    • @sunchare
      @sunchare  4 роки тому

      නෑ කුසල් දැන් බලන්න

  • @preethigunathilake6146
    @preethigunathilake6146 4 роки тому

    2300 කට එපිටින් නම් සිහළ වුනේ ,;2600 කට එපිට බුදු හිමි මෙරට ලංකාද්විපය ලෙස හැදුන්වු බව නේද සදහන් වන්නේ පොතෙහි.? එවිට?

  • @trailer2436
    @trailer2436 4 роки тому +1

    me wage ugathun ratata oni

  • @maplepappagama
    @maplepappagama 4 роки тому

    raj sirtai aiyatai pin me wade karanawata

  • @sarathcaldera4504
    @sarathcaldera4504 4 роки тому

    My sympathy

  • @chanakadodangodage4993
    @chanakadodangodage4993 4 роки тому +1

    Sirisa waththu lankawe nam kapila waththu lankawe wenna barida

  • @chamindaperera787
    @chamindaperera787 8 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nuttywatty
    @nuttywatty 4 роки тому +1

    The first two caves of Ajantha in India have many pictures depicting the beauty culture of the times including the use of mirrors and numerous hairstyles and stylists As the pictures of the first (1 and 2) Ajantha caves and the Isurimuniya and Sigiri pictures are of a similar period it is possible that there was an exchange of culture It would have been also simultaneously available in Greek and Roman civilisation

  • @sidathsenna
    @sidathsenna 4 роки тому

    පණ්ඩුකාභය රජතුමාගෙ මුල්ම රාජධනිය පඩුවස්නුවර නෙමේද ?

  • @earbestevent01malaysia
    @earbestevent01malaysia 4 роки тому +1

    ලංකාවේ විවිධ ස්ථාන වල විවිධ කැනිම් වලින් මතු වෙනවා කාබන් පරික්ෂන වලට අනුව දැනට හමුවන පැරණිම ස්ථානය අනුරාදපුරයද ඉට වඩා පැරණි ස්ථාන ලංකාවේ නැතිද

    • @sumudusenavirathna6071
      @sumudusenavirathna6071 Рік тому

      ලංකාවම පරණයි එක් ස්ථානයක් පරණයි කියල කියන්න බෑ.