Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
නියමයි ලොබ නැතුව ඉගෙන ගන්න පුලුවන් විදිහට උගන්වනවා සුභ අනාගතයක්.......💎💎💎
ස්තුතියි
පැහැදිලියි .....ඉතා ම ස්තුතියි.........
🌹🌹
සුපිරියටම පැහැදිලි කරන්වා..... keep it up brother
ඉතාම අගේ කරනව මේ දෙන දැනුමට... මේටික LED වලින් පෙන්නන්න ඉතාම වටිනව... ඊලඟ වීඩියෝ එක ඒක වෙනව නම් හොඳයි
හරි මම දාන්නම් වීඩියෝ එකක්
❤❤😮@@lakmal3408
ගොඩාක් පින් මේ වගේ දැනුමක් ලබා දෙනවට
🙏🌹🙏🌹
වීඩීයෝ එක ලස්සනයි.මට දැනගන්න ඕනේ කම්බි 20ක් විතර දැම්මොත් රටා 3 කට විතර තහඩු ගහලා ඒ කම්බි සේරටම වයර් කරන්නේ කොහොමද කියලා
ඔයාට පුළුවන් කම්බි ගානට බල්බ් පේලි දාන්න.. N 1-2-3-4 කියල තියන ටික ඒ විදිහට ම තව වැඩි කරන්න පුළුවන්. ඔයාට යොදන කම්බි ප්රමාණය ගානට බල්බ් දාන්න පුළුවන් තව විස්තර ඕන නම් මට මැසේජ් එකක් දාන්න.
Video eke anthimt bulb tikk set krl e rataw paththu krl wens wen widiy krlm pennann pluwn nm watinwa ❤️ digatm video ona jayawewa
මම උත්සාහ කරන්නම් බල්බ් පත්තු කරල දාන්න.. දැනට මෙහෙම වීඩියෝ දාන්නම්. මට වෙලාව පිළිබඳ ගැටලුවක් තියෙනව.. බල්බ් සෙට් කරල වීඩියෝ එක හදන්න ගියොත් පැය 4/5 වගේ යනව. අලුත් රටාවට බෝඩ් විදල බල්බ් දාල වයර් කරල හදාගන්න ඕන..
එතකොට මේකේ දකුනු පැත්තේ තියෙන තහඩු රටා වලට මේ තියෙන බල්බ් වයර් රටාවටම වයර් කරන්න බැරිද
පුළුවන්. එහෙම කරනව නම් වෙනම ටයිමර් කොටයක් හෝ රිලේ කන්ටැක්ටර් පාවිච්චි කරන්න ඕන
Godak pin kiyala denawata❤❤
🌹🌹🌹
නියමයි මට බල්බ් ගැන වයර් ගැන එවට යොදන්න් ඔන ඇමිපියර් අගයට ගන්න ෆුයුස් ගැන විඩියෝ එකක් කරන්න
හරි වීඩියෝ එකක් ගේන්නම්
මාත් ඔය විදිහටම පොඩි තොරණකට n p කඩලා ගැහුවා ඕකේ තියන අවාසිය තමාපැෂර් කොටේ වටයක් කැරකෙන්න කොට ඔක්කොම රටා ටික ඉවර වෙනවා වටයක් කැරකෙන්න විනඩියටත් වැඩි කාලයක් ගියත් රටා වල වේගේ වැඩියිඊට පසසෙ contractaor දාලා දාතමයි ළුප් එක ගැහුවේ
කොටයේ වේගය විනාඩි 2 ට එක වටයක් විතර ගන්න ඕන. කොටය අඩු ම අඩි 1 1/2 ක විතර විශ්කම්භය ඕන
ඔව් ඔයාට පුළුවන් ඔය විදිහට තහඩු වට කීපයක රටා එක බල්බ් ටිකකට දෙන්න කන්ටැක්ටර් හරහා.. මම කියල දෙන්නේ කොට වලින් හදාගන්න පුළුවන් ටික විතරයි.. ඇත්තටම මේ රටා ප්රෝග්ග්‍රෑම් හෝ ආර්ඩිනෝ නැතිව 4017 / 555 අයීසී විතරක් පාවිච්චි කරල හදන්නත් පුළුවන්. ප
Flasher kote sampurna pennannako, kambi tika radawala thiyen widiya ehm balannai moter ekk ehm set karaganne khmd kyl
මම දාන්නම් වීඩියෝ එකක්
@@lakmal3408 thanks
සහෝදරයා ගොඩක් වටිනවා වීඩියෝ ටික.මට පොඩි දේවල් ටිකක් දැනගන්න තියෙනවා .කැමතිනම් මට ඔබේ දුරකථන අංකය එවන්න පුලුවන්ද
Description එකේ තියෙනව විස්තර..0787032922
Thanks brother mama cl ekak dennam aniwa oyata
බල්බ්වල වයර් පාස්සන විදිහත් කරන ගමන් පැහැදිලි කරන්නකො
වයර් කරන විදිහ දාල තියනව නේ
🎉🎉🎉🎉නියමයි...
🌹🌹🌹🌹
මට ඒ විදිහට වයර් කරන විදිහ පොඩි වීඩීයෝ එකක් දාන්න පුලුවන්ද
මට මැසේජ් එකක් දාන්න
@@lakmal3408 මැසේජ් එකක් කිව්වෙ
@@lakmalchinthaka1271 whatsapp මැසේජ් එකක් දාන්න කියල කිව්වෙ 0715259951
අඩේ අයියෙ ම්ං ලබන වෙසක් එකට තෝරනක් ගහන්න ඉන්නෙ ම්ං ගොඩක් දේවල් ඉගෙන ගත්ත ගොඩාක් පිං
හදමු. මොනවහරි දැනගන්න ඕන උනොත් අහන්න
👍
මේ තොරණෙහි නිර්මාණ කරුවන්ගේ ☎ අංකයක් තියෙනවනම් දෙන්න.
මම දන්නෙ නැහැ
🙏🙏🙏
❤❤❤
🙏🙏🌹🌹
ඕක කියන ගමන් ප්ලෑෂර් කොටේ ගාව ඉදන් කරන ගමන් පැහැදිලි කරන්නකෝ
ප්ලෑශර් කොටේ පෙන්නල තේරුම් කරන්න අමාරුයි. කොටේ තහඩු පටි ගහල නිසා වෙන වෙනම අඳින්න ඕන
අන්තිමට ඇදපු බල්බ් රටාවම දානවනම්
ඒ තියන විදිහට වයර් කලොත් ඒ ක්රම සේරටම වැඩ කරනව
කම්බි සේරටම ඒ විදිහට වයර් කරන්න පුලුවන්ද
@@lakmalchinthaka1271 පුළුවන්
ඔයා දැන් ඇන්ද රටාවට කම්බි කියද
@@lakmalchinthaka1271 නිවුටල් 4 පේස් 5
සහෝදරයා Whatsapp නම්බර් එක දෙන්න පුළුවන් ද
0715259951
මේක තොරනට සාර්ථක නෑ.
මේ විදිහට කරන්න පුළුවන්.. ඒ වගේම මේ වගේ කරපු තොරණ් තියෙනව
නියමයි ලොබ නැතුව ඉගෙන ගන්න පුලුවන් විදිහට උගන්වනවා සුභ අනාගතයක්.......💎💎💎
ස්තුතියි
පැහැදිලියි .....
ඉතා ම ස්තුතියි.........
🌹🌹
සුපිරියටම පැහැදිලි කරන්වා..... keep it up brother
ස්තුතියි
ඉතාම අගේ කරනව මේ දෙන දැනුමට... මේටික LED වලින් පෙන්නන්න ඉතාම වටිනව... ඊලඟ වීඩියෝ එක ඒක වෙනව නම් හොඳයි
හරි මම දාන්නම් වීඩියෝ එකක්
❤❤😮@@lakmal3408
ගොඩාක් පින් මේ වගේ දැනුමක් ලබා දෙනවට
🙏🌹🙏🌹
වීඩීයෝ එක ලස්සනයි.මට දැනගන්න ඕනේ කම්බි 20ක් විතර දැම්මොත් රටා 3 කට විතර තහඩු ගහලා ඒ කම්බි සේරටම වයර් කරන්නේ කොහොමද කියලා
ඔයාට පුළුවන් කම්බි ගානට බල්බ් පේලි දාන්න.. N 1-2-3-4 කියල තියන ටික ඒ විදිහට ම තව වැඩි කරන්න පුළුවන්. ඔයාට යොදන කම්බි ප්රමාණය ගානට බල්බ් දාන්න පුළුවන්
තව විස්තර ඕන නම් මට මැසේජ් එකක් දාන්න.
Video eke anthimt bulb tikk set krl e rataw paththu krl wens wen widiy krlm pennann pluwn nm watinwa ❤️ digatm video ona jayawewa
මම උත්සාහ කරන්නම් බල්බ් පත්තු කරල දාන්න.. දැනට මෙහෙම වීඩියෝ දාන්නම්. මට වෙලාව පිළිබඳ ගැටලුවක් තියෙනව.. බල්බ් සෙට් කරල වීඩියෝ එක හදන්න ගියොත් පැය 4/5 වගේ යනව. අලුත් රටාවට බෝඩ් විදල බල්බ් දාල වයර් කරල හදාගන්න ඕන..
එතකොට මේකේ දකුනු පැත්තේ තියෙන තහඩු රටා වලට මේ තියෙන බල්බ් වයර් රටාවටම වයර් කරන්න බැරිද
පුළුවන්. එහෙම කරනව නම් වෙනම ටයිමර් කොටයක් හෝ රිලේ කන්ටැක්ටර් පාවිච්චි කරන්න ඕන
Godak pin kiyala denawata❤❤
🌹🌹🌹
නියමයි මට බල්බ් ගැන වයර් ගැන එවට යොදන්න් ඔන ඇමිපියර් අගයට ගන්න ෆුයුස් ගැන විඩියෝ එකක් කරන්න
හරි වීඩියෝ එකක් ගේන්නම්
මාත් ඔය විදිහටම පොඩි තොරණකට n p කඩලා ගැහුවා
ඕකේ තියන අවාසිය තමා
පැෂර් කොටේ වටයක් කැරකෙන්න කොට ඔක්කොම රටා ටික ඉවර වෙනවා වටයක් කැරකෙන්න විනඩියටත් වැඩි කාලයක් ගියත් රටා වල වේගේ වැඩියි
ඊට පසසෙ contractaor දාලා දාතමයි ළුප් එක ගැහුවේ
කොටයේ වේගය විනාඩි 2 ට එක වටයක් විතර ගන්න ඕන. කොටය අඩු ම අඩි 1 1/2 ක විතර විශ්කම්භය ඕන
ඔව් ඔයාට පුළුවන් ඔය විදිහට තහඩු වට කීපයක රටා එක බල්බ් ටිකකට දෙන්න කන්ටැක්ටර් හරහා.. මම කියල දෙන්නේ කොට වලින් හදාගන්න පුළුවන් ටික විතරයි..
ඇත්තටම මේ රටා ප්රෝග්ග්‍රෑම් හෝ ආර්ඩිනෝ නැතිව 4017 / 555 අයීසී විතරක් පාවිච්චි කරල හදන්නත් පුළුවන්. ප
Flasher kote sampurna pennannako, kambi tika radawala thiyen widiya ehm balannai moter ekk ehm set karaganne khmd kyl
මම දාන්නම් වීඩියෝ එකක්
@@lakmal3408 thanks
සහෝදරයා ගොඩක් වටිනවා වීඩියෝ ටික.මට පොඩි දේවල් ටිකක් දැනගන්න තියෙනවා .කැමතිනම් මට ඔබේ දුරකථන අංකය එවන්න පුලුවන්ද
Description එකේ තියෙනව විස්තර..
0787032922