ක්වොන්ටම් ලෝකයෙන් පන ලබන කාන්දම්: කොහොමද කාන්දම් වැඩ කරන්නේ (How Magnets Work?)
Вставка
- Опубліковано 2 лют 2025
- මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න යන්නේ කොහොමද කාන්දම් වැඩ කරන්නේ සහ එහි ක්‍රියාකාරිත්වය කොහොමද සිදු වෙන්නේ කියන එක. ඒ සඳහා මම උදාහරණ සහ නිදසුන් එක්ක සරල පැහැදිලි කිරීමක් ක්වොන්ටම් විද්‍යාව තුලින් සිදු කරනවා.
මේ වීඩියෝ එකේ සඳහන් කල අනෙක් වීඩියෝ බැලීම සඳහා
1) පරමාණුවක ඉලෙක්ට්‍රොන පිරෙන හැටි: • පරමාණුවක ඉලෙක්ට්‍රොන ප...
2) කොහොමද ක්වොන්ටම් අංශුවක් ඉන්න තැනකින් අල්ලගන්නේ: • කොහොමද ක්වොන්ටම් අංශුව...
මේවා කාගෙන් හරි ඇහුවොත් කොහොමද මෙහෙම වෙන්නෙ කියලා, අහන එකා පිස්සෙක් ගානට දාන සමාජයක ඔබ තුමා පිපාසය නිවන මහ ජල කඳක්.. ස්තූතියි
💯💯💯
තමාගේ දැනුම අනිත් අය සමඟ බෙදා ගැනීමත් වචනයෙන් කියන්න බැරි තරමටම වටිනවා. ඔබ තුමාට ස්තුතියි. ❤❤❤❤
මම O/L තාම මට ශ්චියව්ලට 95 යි විද්‍යාව හරිම ලස්සනයි මාත් අනාගතයේ විද්‍යාව විෂය හොදට හදාරලා ඔබ තුබ වගේ කෙනෙක් වෙනවා
තාත්තටයි දුවටයි තෙරුවන් සරණයි යහපතක්ම වේවා .
ස්තුති ඔබතුමාගේ පැහැදිලි කිරීම වෙනුවෙන්.
දැහැමි දුවට අපි ගොඩක් ආදරෙයි.තාත්ත වගේම රටට වැදගත් තරුවක් වෙන්න පැටියො.තෙරුවන් සරනයි ඔයාට
💛💛
දරුවන්ව ඇපයට ගෙන අරගල කරන ගුරුවරු සිටින සමාජයක.. ඔබතුමා දැනුම ලබාදෙන්න කරන මෙහෙවර විශිෂ්ඨයි . සුන්දර සිනහවකින් යුතුව ලබාදෙන දැනුම මනසට හොඳින් වදිනව..ඔබතුමාට බොහොම ස්තුතියි !
Physics මතකයට ආව ආයෙත් මනසින් අතීතෙට ගියා පරණ දේවල් මතක් උනා ඇත්තටම ගොඩාක් වටින වීඩියෝ එක්ක්..මේ වගේ වීඩියෝස් තව තවත් සෑදීමට හැකියාව ලැබේවා..
ගොඩාක් වටින විස්ථරයක් , ලොකූ ප්‍රහේලිකාවක් වෙලා තිබුන නමුත් ලොකුවට අවධානයක් නොදුන්න නිසාම නොදැන සිටි වටිනා ලස්සන විස්ථරයක් ඉගනගත්තා. ❤ දැන් හිතෙනවා දෙයක් දැක්කම ඒක ගැන හොයාගන්නෙ නැතුව ඉන්න හොද නෑ කියබ එක. බොහොම ස්තූති 🙏
🤝
@Hanz Wickey හැමතැනම ඉන්නවනෙ 😅
@@kavindugithanjana2384 7
නිකොලා ටෙස්ලා විසින් සොයාගත්/ඉදිරිපත්කලදේ පිලිබදව වීඩියෝවක් කරන ඉල්ලා සිටිමි
චුම්භක ක්ෂේත්‍ර ඉගෙන ගන්න ගමන් විඩීයෝ එක දැක්කේ සර්ගේ. ගොඩාක් ලොකු තල්ලුවක් හම්බුනා. ගෝඩක් වටිනවා. ස්තුති🙏❤️
මම බලාපොරොත්තු වෙච්ච එකක්.. ස්තුති... ත්‍රිමාණ ලෝකය ද්විමාන ජීවියෙක් දකින විදිහත් ඕනි..😄
ඔබතුමා නිසාවෙන් මේ සිංහල දරු දැරියෝ තාමත් වාසනාවන්තයි කියලා හිතෙනවා.
වීඩියෝවෙ සියලු දේවල් ඉතා පැහැදිලිව අවබෝධ උනා බෙහෙවින්ම
ස්තූතියි ස්තුතියි.ස්තුතියි
දැහැමි 💜💜💜
ඔබතුමා වැනි පුද්ගලයින් බිහි වීම ලංකාවට වාසනාවක්!!
තවත් මේ ක්ශේස්ත්‍රයේ කට්ටිය මේක බලලා යනවා ඇති. එයාලත් වීඩියෝස් කරනාම් ගොසිප් වලට වඩා තාක්ශනය පැත්තට ලංකාවේ මිනිස්සු නැබුරු වේයි.❤
අම්මෝ මාර දැනුම් ගොඩක් ඔබතුමා ලබාදෙන්නෙ.. 👍❤️
වටිනවා 😍
මේ වගේ දේවල් සිංහලෙන් විස්තර කරන වීඩියෝ මීට කලින් දැකලා නැහැ.❤
තෙරුවන් සරණයි
දැහැමි දුවව පොඩි වෙලාවකට හරි ගන්න එකට ස්තූතියි
ඇය දිනක ලෝකය බබලවන බුද්ධිමත් දියනියක් වෙනවා ස්ථීරයි
හේතුව මේ වීඩියෝ බලන අයට කියන්න අවශ්‍ය නෑනෙ
ස්තුත්යි ඔබට
Athatama mage puthaga wayasa wagamai ayath ma wage dawal walata kamathi a paththan ihalata ganna ona
හිතේ තිබ්බ ලොකු ගැටලුවක් හරිම සරලව වෙනද වගේම පැහැදිලි කලාට ගොඩක් ස්තූතියි
♥️ ඔබතුමාගෙ වීඩියො හරිම පැහැදිළියි. නියමෙටම තේරෙනවා. මටත් මගෙ විද්‍යා කටයුතු සඳහා මහත් උදව්වක් 😘 දිගටම මේ වගෙ වීඩියෝ දාන්න⚡ ජයවේවා ඔබතුමාට
අතීත මතකයන් අලුත් කරනවා
ඔබතුමාගෙන් නොදන්න තව ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා ඉදිරියට කරගෙන යන්න ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.
ඔබතුමාට දීර්ගායුශ ලැබේවා මේ කරන මහා සේවයට
බොහොම ස්තූති.. Sir .....ගොඩක් වටින video 1k......
Magnets 🧲 ගැන ගොඩාක් ලස්සනට ආස හිතෙන විදියට පැහැදිලි කරල දුන්නා.....
ගොඩාක් පින් ....
Thank you ........ sir........
ස්තුත්යි ඔබට
ඉතාමත් හොඳ ඉදිරිපත් කිරීමක් සර්. ගුරුත්වාකර්ෂණය ගැනත් ක්වොන්ටම් පැහැදිලි කිරීමක් කරන්න. බොහොම ස්තුතියි.
ගුරුත්වාකර්ෂණයට ක්වොන්ටම් වාදයේ සම්බන්ධයක් නෑ නේද , ඒ හා සම්බන්ධව තියෙන්නේ සාපේක්ෂතාවාදය නේද ?
Subscription වල උඩම තියෙන්නෙ ඒ තරම් රසවත් හරවත් වගේම අළුතින් එන හැම upload එකම බලන නිසා වෙන්නැති 😍🎧✌️
ඇත්තටම මට නම් 100ක් බැලුවොත් හොඳටම ඇති,
@@ScienceWithRuchira
ඒ කතා ඇතුලෙ sience ම විතරක් තිබුණෙ නෑ.
Sience boring උණේම ඒවගෙ ගැඹුර නිසා.
ගොඩක් අය කලේ මුලින්ම ඒකෙ පතුල අතගාන්න පුරුදු කරපු එක. ඒත් මෙතනදි වෙන්නෙ මූලික අදියරේ ඉඳලම ක්‍රමක්‍රමයෙන් යන එක. Sience කියන්නෙ ජලාශයක්නම් මුලින්ම ඒකෙ මැඳට පනින එකට වඩා සාර්ථක කොනක ඉඳන් පියවරෙන් පියවරට යන එක. ආන්නේකයි මේ හැම කතාවම හරිම සරල. සුභ පතනවා... ✌️❤
දරු පැටියට තෙරුවන් සරණයි නිදුක් නීරෝගී දීඝායු වේවා ...
බොහොම ස්තුතියි සර්..මේ කාරණා නිර්ලෝභීව ඉතාමත් පැහැදිලිව කියල දෙනවට... මේ වගේ පැහැදිලි කිරීම් මේ සමාජයට අවශ්‍යයි... A/L වලට එන ගැටලු කාරී විෂය කරුණු ගැන මේ විදියට ප්‍රායෝගිකව කියාදෙන්න පුලුවන්නම් ඒ ළමයින්ට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි... මොකද ඔබතුමා දන්න දැනුම ටියුෂන් එකෙන් ගන්න බැරිනිසා ඒවා වැදගත් වෙයි.. ස්තුතියි ....
දිගටම මේවගේ දේවල් කරන්න .🇱🇰🇱🇰🇱🇰,ජය වේවා!!!
ස්තුත්යි ඔබට
ලසනට පැහැදිලි කරනලද පැහැදිලි කරීමක් මම දැනගෙනම
හිටියේ නැති දෙයක් දැනගත්තා thanks for you!!
ඒ හිනාව හරිම ලස්සනයි සර්😊❤️තවත් මේවගේ දැනුම් වීඩියෝ ඕනී🙂
දෝණි හරිම ශෝක්...ඒවගේම අද ඔබතුමා ගෙනාපු දැනුමත් අතිශය වටිනවා....❤️
ගොඩක් කල් ඉදන් දැනගන්න ආසාවෙන් හිටියෙ..❤️
බොහොම ස්තුතියි ඔබතුමාට..චුම්භක ගැන පැහැදිලිව විස්තර කිරීම ගැන..ස්ථිර චුම්භක හදන්නෙ කොහොමද කියල ත් විස්තර කරානං හොදයි..
මතකනෑද ඉස්සර.අපි..ඉදිකටුවක් අරන් ඒකේ කාන්දමක් උලල උලල...කාන්දමක් හදාගන්නව..ඊටපස්සෙ ඍජුෆොම් කෑල්ලක ගහලා වතුරෙ දාන්නෙ..ඒ වගේ..යකඩ කෑල්ලකත් ඉලුවහම මම හිතන්නෙ ඒම වෙයි.
පොඩි කාලෙ කරේ..මාලිමාවක් හදන්න..සරල අදහස ඒක වෙන්න ඇති..හරියටම දන්නෑ..ඉතින්.
හොඳ අදහසක්, විස්තරාත්මක වීඩියෝ එකක් අපි කරමු
@@kanishkanawarathne7154 හරියට හරි, මෙතැනදී වෙන්නේ අර යකඩ වල තිබුණු චුම්බක ද්‍රව එක දිශාවකට ගන්න එක
@@ScienceWithRuchira හා....ඒක හොදයි.
දැනුම බෙදා දීම හොද පිංකමක්. තව තවත් මෙවැනි කාරණා ගැන වීඩියෝ කරන්න ශක්තිය ලැබේවා. ගොඩාක් ස්තූතියි ඔබ තුමා ට
ගොඩාක් වටින වීඩියෝ එකක්, දන්නා දෙයක් ගැන නොදන්නා තොරතුරු රැසක් දී කුතුහලය තවත් වැඩි කරන ඔබ ගොඩාක් වටින්ව සර්..
ඔබතුමාට පුලුවන්නම් පොඩි අවුරුදු 4,5 වගේ වයස්වල ලමය්න්ට මූලික විද්‍යාත්මක සංකල්ප ක්‍රියාකාරකම් තුලින් උගන්වන වීඩීයෝ සෙට් එකක් හදන්න ඒක මාර වටිනවා.. ඒ කාලේ තමය් කුතුහලයක් තියෙන ලමය් බිහිකරන්න ඔලුව හදන්න පුලුවන් හොදම කාලේ..
honda adahasak, kalaya thamayi prashne
Science With Ruchira ඉතා හදිස්සියේ නොකලත් හෙමීට series එකක්ම කරන්න පුලුවන් නම් වටිනවා.. විද්‍යාව සම්බන්ධයෙන් කුතුහලයක් ඇතිවෙන තරමට දිග series එකක් තිබ්බ නම් ඇති කොටස් වශයෙන්.. කුතුහලය ඇතිවුනාම ඔවුන්ම ඒවා හොයලා බලය්
එතකොට හරිද 😂
ඔබතුමා මේ කරන දේ වටිනා සේවයක්.බොහෝම ස්තූතිය සර්❤
මේ නිහතමානී කම මාර වටිනවා❤❤❤
දැහැමි වගේම කොලු පැට්ටෙකුත් හිටියනම් මේ වගේ වැඩවලට පට්ට..නේද සර්...ඒ ගැනත් හිතමුද...කො
ල්ලොනෙ ඕව ගැන අමුතු කුතුහලේකින් අතපත ගාන්නෙ...මම යූ ටියුබ් එකේ දැක්ක ප්‍රසන්නම ඉදිරිපත් කරන්න සර්.....ඔහොම යං
ස්තුතියි බොහොමයක් සර් ඔබට ඔබේ දැනුම අපට කියාදෙනවට.සර් ගේ මේ හැම වීඩියෝ එකක්ම මම බලනවා.ඒවගෙන් ගොඩක් දේවල් ඉගෙනගන්න ලැබෙනවා.පුලුවන්නම් සර් පිටසක්වල ජීවින්, ඔවුන්ගේ තාක්ෂණය , ඔවුන් ඇත්තටම ඉන්නවා ද ඒ ගැන සර් දරන මතය වගේ විඩියෝ එකක් දෙන්න .ඇත්තටම මම ගොඩක් ඉගෙනගන්න තොරතුරු හොයාගන්න කැමති මාතෘකාව ක් සර්. සර් තව පොඩි දෙයක් කියන්න කැමති යි.මම මගේ රැකියාව විදිහට කරන්නෙ පොටොග්රපි.ස්ටුඩියෝ අරුන්දතී නමින් ස්ටුඩියෝ එකක් පවත්නා ගෙන යමින්.සර් ගේ මේ දැනුම බෙදන කර්තව්‍යය ට මම ඉගෙනගත් දෙයින් යම් විදිහකින් දායකත්වය ක් දෙන්න අවස්තාවක් ලැබෙනවා නම් ඇත්තටම ගොඩාක් ස්තුතියි .මම එයින් බලාපොරොත්තු වෙන්නේ සර් වගේ දැනුමෙන් පෝශිත ලස්සන දැක්මක් තියෙන ඔබ සමග කටයුතු කිරීම පමණයි .කමින්ට් එක ටිකක් දිග වුනාට සමාවෙන්න සර් .ඔබගේ කාලයටත් ඔබ විසින් නිර්ලෝබිව දැනුම ලබාදෙමින් මේ කරන කාර්ය ට ඉතාමත් ස්තුතියි .මම ආදිත්‍ය බංඩාර .ස්තුතියි සර් .
මම හොය හොයා හිටපු ප්‍රස්නෙට ලස්සන උත්තරයක් හම්භ උනා.....
සුපිරි සන්නායකය ගැනත් වීඩියෝ එකක් කරමු 🙂❤
ඇත්තටම එල චැනල් එකක්. එකම දේ මේ චැනල් එක විද්‍යාව, භෞතික විද්‍යාව ගැන කරුනු වලට විතරක් තියා ගත්තා නම් තවත් හොඳයි. ආගම වෙනම චැනල් එකක කතා කරන්න. ආගමයි විද්‍යාවයි පටලගත්තොත් දෙකටම වෙන්නේ අවැඩක්.
ඔබට ජය!
bohoma sthuthi sir ''standard model of particles'' genath denaganna aasai..👍👍👍👍👍👍👍👍👍👍
❤Thank you sir,
meissner effect, Quantum levitation & Supper conductors ගැනත් මේ වගේ video එකක් කරන්න පුලුවන් නම් ගොඩක් interesting.
Thumbnail එක දැක්කම හිතුනෙ ඒ topic එක කියල😁😁
ස්තුත්යි ඔබට . ඉදිරියට කරන්නම්
නියමයි...
දිගටම දැනුම බෙදන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේ වා.. !
Thank you so much for share your amazing knowledge,
ස්තුත්යි ඔබට
Oba ugathek wagema hoda guna garuka manusayeku bawath penawa daruwanta adare widiyata.. padam ase padamk kiyala denawa.. athatama diunuwenawai kiyanne okane.. lasanai Mr. Ruchira. All the best..
වටිනා වීඩියෝවක්,බොහොම ස්තූතිය 🙏🔥
sir ge nihathamani hinawata mama godak kemathi
ගොඩක් වටින video එකක්
Keep it up ❤️
නිකොලා ටෙස්ලා ගැන වීඩියෝ එකක් කරමු...
Ane ow sir karamu nikola tesla genath video ekak
Ow sir
අද තමයි sir ඇත්තටම ඒක යම් තරමකින් හරි තෙරුනේ තේරුනේ.thank you👍
හොය හොය හිටපු දෙයක්..ස්තූතියි 🙏
Electron 2 බැගින් ⬆️⬇️ ඇති විට Electron 2 ඇති වෙන magnetic field එකේ දිශා එකිනෙකට වෙනස් නිසා සම්ප්‍රයුක්ත චුම්භක ක්ෂේත්රයට සිදු වන්නේ කුමක්ද?
සුපිරි විස්තරයක් මේ වගේ වීඩියෝ දානවට පිං 🙏🙏🙏🙏🙏
ඇත්තෙන්ම ඉතාමත් වටිනා වීඩියෝවක්
ඉතාම වටිනා video එකක් 😀 Electromagnet වල coil එකෙන් එකම දිශාවකට ධාරාව යැවීමෙන් කරන්නෙත් යකඩ හරයේ electron එම දිශාවකට ගමන් කිරිමෙන් magnet එකක් බවට පත් කිරීම ද ?
සර් සමාන්තර ලෝක ගැන සර් හිතන විදිහ සහ කරපු විද්‍යාත්මක පරීක්ෂණ ගැන හොද වීඩියෝ එකක් ගේන්නකෝ. ලංකාවෙ කවුරුත් කරලා නෑ
විශේෂඥතුමනි , චුම්භක බලය perpetual motion ක්‍රමයට යොදා ගෙන විදුලි බලය සහ වාහන ධාවනය කල හැකි ද? කරුණාකර පිළිතුරු දෙන්න 👍
ගොඩක් වටිනවා
ජය වේවා සර්
චුම්බක පිලිබඳ ඉගෙන ගෙන තිබුනත් ඒවයේ ඉලෙක්ට්‍රෝනවල හැසිරීම පිලිබඳ අවබෝධයක් මෙම වීඩියෝවෙන් දැනුවත් විය. සර්ටත් සිගිති දූටත් තෙරුවන් සරණයි!
ඔබතුමා ඔය විස්තර කිරීම ගොඩක් වටිනවා , දන්නා විදිහට ලෝහ කොටස් 02kata බෙදෙනවා ,පෙරස්, non පෙ රස්, කියලා carbon තියන ලෝහ කාබන් නොමැති ලෝහ වාසයෙන් ,කාබන් ලෝහ වලට පමණයි magnate වෙන්නේ .කාබන් නොමැති aluminum ,coper ,led ,gold,brass ,magnate වෙන්නේ නැහැ මේක ගැන විස්තර කරලා දෙන්න පුළුවන් ද ?.ස්තුති .
මේ වීඩියෝ එකේ අග භාගයේ ඒ ගැන පැහැදිලි කළා
❤️❤️❤️ Thank you sir... චුම්භක ශක්තිය මගින් මොළයට බලපෑමක් ඇති කරන පුලුවන්ද?
හ්ම්, මොන ස්වරූපයෙන්ද
@@ScienceWithRuchira sir molayee mathakaya gabadaa wena widiha gana video ekak daannako
@@ScienceWithRuchira පෘථිවියේ ඇති චුම්භකත්වය සහ අනෙකුත් ග්රහලෝකයන් ගෙන් අපගේ මොළයට සිදුවන බලපෑම් වන දේයක් සහ මතකයන් පිළිබඳව කිසියම් හෝ දෙයක් මෙය හා බඳේද?
Sir මේ වචන ජීවිතේට අහල නෑ ඔලුව මන්චම් උනා 😝එත් කියපු දේ තේරුණා 🙏
සර් තවත් චුම්බක පිලිබද වීඩියෝ එකකුත්,"ගින්දර" පිලිබද වීඩියෝ එකකුත් දාන්නකෝ..
Thank you sir, මම මේ කිසිම දෙයක් මේ වීඩියෝ එක බලන්න කලින් දැනගෙන හිටියෙ නෑ😀😀
. ඉතාම වටිනා අදහස් ගොන්නකි. ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා.චතුර් මානය හා කාල තරණය . වැනි සංකල්ප පිළිඹඳ වද වීඩියෝ එකක් කරන්න . ඔබට ජය.
පලවෙනි පාරට මේ චැනල් එකේ වීඩියො එකක් බැලුවෙ.. ඒලෙවල් වලට ඔයවගෙ ඉගැන්නුවනම් කියල හිතුන.
ට්රන්ස්ෆොමෙර් 1ක් ක්‍රියාත්මක වෙන විදිහත් කියල දෙන්න පුලුවන්ද සර්.
සර් එතකොට සාමාන්‍ය මැග්නට් එකක් රත් කලාම , තදින් තැලුවහම චුම්භක ගුණ නැති වෙන්නෙ කොහොමද කියල පොඩ්ඩක් කියල දෙන්න පුලුවන් ?
මේකට මං answer 1ක් දෙන්නම් , අඩු පාඩු තියෙනවා නම් සර් හදන්න
රත් කරනවා, තලනවා කියන්නේ magnet 1කේ ගබඩා වෙලා තියෙන ඉලෙක්ට්‍රොන(en) වලට බාහිර energy 1ක් අපි ලබා දෙනවා කියන 1ක. එතකොට එක direction store කරලා en බාහිර බලපැම මත ඉහල ශක්ති මට්ටම් වලට ගිහින් නැවත පහල ස්ථායි level වලට පැමිණෙන විට එම එක් එක් element 1කට අදාල සම්මත en වින්‍යාසය ට අදාලව ගබඩා වෙයි. එම හේතුව නිසා චුම්බක ගුණ අඩුවීමට ලක්වෙයි
@@udithishara2895 thnks ❤️
විකිරණශීලි මූලද්‍රව්‍ය ගැන වීඩියෝ 1 කරන්න පුලුවන්ද
Superconductors, Quantum locking ගැනත් මෙ වගෙ video එකක් කරමු සර්
ගොඩක් වටිනවා ඔබතුමා මේ කරන සේවය ❤️
බොහොම ස්තූතියි ඔබ තුමාට. 👌❤👍
අවු 50ක අතීතයට මාව ගෙනගියා ස්තූතියි
Very useful explanation. Thank you.
අවසානයේ එන්නෙ මොකක් හරි ලොකු දෙකට කියල චුටි අදහසක් තියේ හැම එකකින්ම සාමාන්‍ය දේක තියෙන වෙනස් දෙයක් අපුරු විදිහට පැහැදිලි කරල
Good explain sir... ❤️❤️ ආදරෙයි...
Very great and thank you! All students must follow your lectures.
සර් higher Maths degree එක ගැනයි . කරන්න ලෝකෙ තියෙන හොඳම university ගැනයි. Jobs ගැනයි පොඩිවීඩියො එක්කින් පැහැදිලි කරන්න.
Laminar Flow ගැන වීඩියෝවක් ඕන.
Laminar Flow එකක් කියන්නෙ මොකක්ද?
ඒක වැඩ කරන්නෙ කොහොමද?
Laminar Flow එකක් හදාගන්නෙ කොහොමද?
🤔🙄😊
ගොඩක් වටිනවා..බොහොම ඉස්තුතියි..
Thank you sir. ඔබට ආයු බොහෝ වේවා.
superb sir
ඉතාමත් වටිනවා බොහොම ස්තූතියි.
Godak watinwa sir... moter ekaka csrbon brush kiynne mkdda.. ewa wada krnne khmd kyla video ekakin kyla denna pluwnda...❤
ඉස්කොලේ science පාඩමුත් මේ වගේ practically උගන්නනවානම් 😇
May the Lord be my Time Traveling Guide, Multi Space Traveling Guide as My Best Friend & Best Scientist in Whole Universes ❤🙏
තාතටම හරියන දූ පොඩිත්ත...😊❤️
Very simple and elegant explanation of magnetic field! Thank you.
රත් කරද්දි,කම්පන වලදි,කල් ගත වෙද්දි චුම්බක බලය අඩු වෙන්නෙ ස්ථිර චුම්බක වල තියන ඉලෙක්ට්‍රෝන වල දිශානතිය වෙනස් වීමෙන්ද සර්..
I have the same question.
බොහොම ස්තූතියි ඔබතුමාට
Love, aesthetic and soft heartily gentleman, very attractive way of explanations, wish you all the best! 😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀
මිනිස් සිරුරට චුම්භක ක්ෂේත්‍ර වල බලපෑම කොහොමද .
අවුලක් නෑ නේද? MRI scan කරන්නේ
Speakers වල චුම්බක භාවිතා වෙන්නේ කොහොමද . Speakers වල භාවිතා වෙන විද්‍යාවත් පැහැදිලි කරන්න.
Sir, Mn වල Fe ට වඩා magnatism වැඩිද, d kakshikaye same dirrection 5 electrons තියෙන නිසා.
විදුලි ආඳාගේ විදුලිය නිපදවීම ගැන වීඩියෝවක් කරන්න පුලුවන් ද ? 😃😃😊
හිතේ තිබ්බ ලොකූ ගැටලුවක් විසඳ ගන්ඩ ලැබුනා..බොහොම ස්තුතියි ඔබතුමාට ❤🙏
බොහොම ස්තූතියි ....බුදුසරනයි
අපි යකඩ ඇණයක් magnet එකකට ලං කරාම ආකර්ශණය වෙනව. ඒ යකඩ ඇණය උඩට තවත් ඇණයක් තිබ්බාම ඒ ඇණය අර මුල් ඇණයට ආකර්ශණය වෙනව. ඒ කියන්නෙ කාන්දම් බලය අර ඇණය තුලින් ගිහින් තියනව. ඒ වගේ අර A4 කොලය උඩට යකඩ කුඩු දැම්මහම magnet එකට මුලිම ආකර්ශණය වුන යකඩ කුඩු කෑල්ල තුලින් කාන්දම් බලය ගිහින් අනිත් යකඩ කුඩු පිලිවෙලට ආකර්ශණය වෙනව වෙන්න පුලුවන් නේද .නැත්තං එතන magnetic field එක නිසාද එහෙම රටාවක් පෙන්නන්නෙ .
ඒ Magnetic field 1k නිසයි එහෙම වෙන්නේ
How does supper maganatic maid of?
How does maganatic property decades ? I know when it heat,
WHy can't we use this to generate free energy?.
Dear Sir we like to learn more about magnetism and how we can use magnets for applications....
It would be nice if we can build a project step by step to understand these consepts too
hm, lot of questions. Perhaps a topic for a separate video?