All Sri Lankan citizen's great salutation to all of you we are asking you all to keep on explaining this meritorious discussion for the benefit of the people who go to the path of nirvana you are the visible gods you all definitely attain nirvana because of this invaluable service
Nirmala dahama mathukala obasemata niwan awabodawewa mama mama wedasatahan balala awaboda karagaththa mama oneme sahayogayak denawa THERUWANSARANAI MAMA OBASAMAGAI
Mona panat genawat katawat ape hit udura ganna bene api den Ariyathun wahanse desana karana dharmayata anu gatha wela iwarai siyalu laka siyalu satthayoo nibbana parama suwayen suwapat wethwa🙏🏻🙏🏻🙏🏻
Kusum Perera England Obe thuma kiyana de apete therenawa namuth srilankawe Jeewath wene samhare ayete notherane Eke ne puddle obathuma late JAYE THERUWAN SARANAI!!!!
ඔබ තුමන්ලාගේ මෙහවර ඉතාම විශිෂ්යි සුවපත් වේවා නිදුක් නිරෝගී වේවා
බුදුන්ගේ දේශය දිනේවා!!!. ඔබ සියළුම දෙනාට ත්‍රිවිධරත්නයේ ආශීර්වාදය ලැබේවා!!!.
තවටිකයි සිසිර මහත්තයා මේ සසනේ පිරිසිදු තේරවාදී දහම මේ සිරිදේසේ වීයාප්තවෙනවා ඔබලාටා තුනුරුවනේ සරනයී, ඔබතුමන්ලාට පාදනමස්කාරකව වදින්න ඕනී අපි නය ගැති ඔබලාට මේසා යටපත්කල දර්මය මතුකර දුන්නට සුවහසක් ජනයා නිවන් දකින මගට යොමු කීරීම ඔබලා මේ බවගමන මේ මනුසත් පටිලාබය තුලින්ම උතුම් නිවන සාක්සාත් කරගන්නට හැකිවෙනවාමයී එය සත්ත්‍යක් මාගේ අදිස්ටානයක් සාදු සාදු සාදු සුවපත් වෙත්වා
සත්‍යය වෙනුවෙන් කතා කරන ඔබ සැමට නිවනම වෙත්වා! සුවපත් වෙත්වා! නිර්මල ථෙරවාදී දහම සුරු කේවා!
Budhu dahame sathyathawaya watahagata hakke tama thulin wimasa prchnawa awdikaragena misak mahayan dahama ismathu karalawath warana dalawath nowei
සත්‍ය වෙනුවෙන් උඩුගම්බලා යන ඔබ සියලු දෙනාට තෙරුවණ සරණයි්
ඔබ තුමාට නීරෝගි සුව අදිටන් කරමි!!!🙏🙏🙏
ඔබ තුමන්ලාට පින් සිදු වේවා !!!
ඔබතුමාලා තිදෙනාට ෂක්තියලැබෙවා සියලුම ඇත්ත තත්වය සිව් හෙලයාට දැන ගැනිමට සැලසිය යුතුයි මමනම් ඔබතුමාලා මුල සිටම එලිදක්කපු ව්ස්තර දැනගන්නට ලැබ්ම දවසෙ සිටම අහනවා බුදු දහම අපෙමයි ඉදිරියටත් ඔබතුමාලා සමගයි දළදා සමිදු පිහිටයි
ඉතාමත් තාර්කික කරුණු දැක්වීමක් කළ සිසිර පෙරේරා මහතා ද ප්‍රශංසනීය ම වේ! ඔබ සැම නිදුක් හා නීරෝගී ව හා තව බෝහෝ කලක් ගොතම සමන දහම සුරකිමින් ජන ගඟක් දැනුම්වත් කීරීම ට සුබ පැතුම්!
ඔබ සැමට මේ කරන්නාවූ මෙහෙවරට යෝද බල යෝද ශක්තිය දිරිය වීර්‍ය ශක්තිය ලැබේවා සත්‍ය ජය ගනිත්වා
ඔබතුමලට තව තවත් දෛර්‍ය ලැබේවා තෙරුවන් සරනයි
සම්පූර්ණ ඇත්ත ඔබතුමා ලා කියන්නෙ . ඕවා හරියට අවබෝධ කරගන්න බැරි මහන්තතකමින් ඉහවහා ගිය චීවරධාරීන් තමා එදත් අදත් බුදුදහම විනාශ කරමින් මිනිස්සු අන්දවමින් ඉන්නෙ . සත්‍ය සැමට වැටහේවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි ඔබ සැමට
තෙරුවන් සරණයි ඹබතුමාට
නිසරු දහමෙකැ කිඳී නිවන් මඟ වැසෙන බොදු දනන්; සිරි සද්ධර්මයේ ගිලී නිවන් අවබෝධ කර ගැනීම ට තවත් එක් අයෙකු හෝ කැටිව ම, සැබෑ දහම ට පිය නඟන්න ! තෙරුවන් සරණ !
මෙම උතුම් වූ පරම සිරි සද්ධර්මය රැක ගැනීමට සත්‍ය අදහස් ඉදිරිපත් කරන ඔබ සැමට තෙරුවන් සරණයි! යහපතක්ම වේවා!!!
ජනපති තුමාට..නියම තෙරවාඩී දහම අවබෝධය වේවා ....සාඩු සාඩු .
ඔබ තුමන්ලාට නිදුක් නිරෝගී දීර්ඝායු වේවා, සුවපත් වෙවා, 🙏🌹 සත්‍ය බුද්ධ ධර්මය හෙළි කිරීමට ගන්නා මෙ උත්සාහයන් දිගටම කරගෙන යන්න,අපි ඔබලා සමගමයි,ඔබලාට තුනූරුවන්ගෙ ආශිර්වාද ලැබේවා 🙏 සුවයෙන් සුවයට පත් වෙවා!!!!!!
දීර්ඝ කාලයක් තිස්සේ සත්‍ය බුදු දහම ලෙස අප සිත් සතන් වෙලාගත් සාම්ප්‍රදායික මහායානික ආගම ඇදහීමෙන් නිවන තබා අඩුගානේ හිතේ සැනසිල්ලක් වත් අපහට නම් ලැබුණේ නැත. බුදුපියාණන් වහන්සේ ගේ පිවිතුරු සද්ධර්මය දැන් අපහට ලැබී ඇත. එමගින් සිතෙහි අප්‍රමාණ සැනසිල්ලක් අපහට ප්‍රත්‍යක්ෂ වී ඇත. සිරි සද්ධර්ම ට යොමුවූ අප සිත නැවත කිසිදා එම මාර්ගයෙන් ආපසු හැරවිය නොහැක. ඔබතුමන්ලාට බොහෝ පින් සිදුවේවා 🙏🙏🙏
පුද පූජා පවත්වමින් ජීවිතයේ ද, සසරේ ද, අතරමංවී සිටි අපට සැබෑ නිවන් මග අසන්නට ලැබිණ. අතිගරු ජනාධිපති තුමනි, අතිගරු අගමැති තුමනි, ගරු බුද්ධ ශාසන ඇමති තුමනි, මේ නිවන් මග අසුරා බලවත් පාපයක් කර නොගන්න.
raapassala silwatth minissuda
සත්‍ය වෙනුවෙන් හඩනගන ඔබ සියලු දෙනාම පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා !!
කෙසේ හෝ සියලු අධ්‍යාත්මික බලයෙන් හැ සියලු සම්‍යක් දෙවි දේවතාවන් ගේ බලයෙන් හෝ පිරිසිදු බුදු දහම රැකෙවා 🙏🙏🙏
මොන පනත් දැම්මත් අපි අරිහතුන් වහන්සේගේ ධර්ම දේශනා අහනවා පනත් ගේනවා කියන්නෙම නීති දානවා කියන්නෙම ධර්මය නෙවෙයිනේ අධර්මය නේ එතන තියෙන්නේ රාග දේශ මෝහ
සත්‍ය යටපත් කල නොහැකියි එය කවදා හෝ ජයගන්නවාමයි නුදුරේදී ම එය දැක බලාගන්න හැකි වේවි.
සත්‍ය හෙලිදරව් කිරීමේ මෙහෙවර දිනෙන් දිනම දිනේවා
කෙසේනම් නිර්මල සිරිසද්ධර්මයේ සත්‍ය වසන් කරන්නද යථාර්ථය සියල්ලන්ටම අවබෝධ වේවා .ස්තුතියි🙏 ජනිත් ඔබලාගෙ ශක්තිය ,ධෛර්යය ,මෙතකැයි කියා කිව නොහැක.සියල්ලෝම පරම පවිත්‍ර සිරිසද්ධර්මයෙන් නිවනින් නිවී සැනසේවා 🙏🌺🌺
🙏🙏🙏සාධු සාධු සාධු
මහයානික ගන තට්ටයන්ට සැබැ ධර්මය අවබෝධ කර ගන්න කොහෙත්ම බැහැ.
සුවපත් වේවා .....!
බුදු දහම කිසිවෙකුටවත් වෙනස් කළ නොහැක්කේමය එය ලෝකයේ සනාතන දහමකි මෙය ප්‍රඥාවන්තයන්ගේ අවබෝධයකි
සුවපත් වේවා ....
ගරු මහත්මයාණෙනි අපි එකට එක්‌කවෙලා ලොකු සෙනඟක් එක්ක සංවිධානයක් හදමු ඔබතුමන්ලාට දීර්ඝායුෂ ලැබේවාදයන්ගේ ආශ්වාදත් ලැබේවා ස්තුතියි
අැතත්.කතකරන.ඔබතුමාටනිවන්.මගලැබෙවා
බෙෘද්ධයන්ට සත්‍යය තෙරැන්කර දෙන ඔබ සැමට තෙරැවන් සරණයි ..
Theruwan sarni🙏🙏🙏
සුවපත්වේවා
කමිටුවට පත් කරන්න
වෙන්නේ එක්කෝ
අදිකරණ සංගණායක
එක්කෝ රාජකීය පණ්ඩිත
මේ දෙගොල්ලෝම
බුදු පියානන් වහන්සේ
දුන්නු මඟඵල නෑනේ
ඔඋන් ළඟ දහමක් නෑ
ඔබතුමාගේ දේශනය අද ඇහුවත් ඒ සත්‍යයක්ම බවත් තව තවත් ධර්මය ප්‍රචාරය කිරීමට භාග්‍යවතුන් වහන්සේට වාසනාව ලැබේවායි අධිෂ්ඨාන කරන 9:30 වා
අති විශිෂ්ටයි!
Thunuruwan saranai oba thumanlata me ganna උත්සාහ uata
ජනපති තුමනි, ඔබ සීලයෙහි පිහිටන්න. ධර්ම විනයම ගුරුකොට සලකන්න. ඔබතුමා වටේ ඉන්නේ මිථ්‍යා දෘෂ්ඨිකයන් පිරිසකි. ඔවුන් දන්නා දහමක් නැත යනු අපගේ වැටහීමයි.
Very true,
පැහැදිලිව පිරිසිදුව සත්‍ය උදෙසා යන ගමනට යහපතක්ම වේවා සැමට සත්‍යාවබෝධවේවා
තෙරුවන් සරනයි
තෙරුවන් සරණයි..
සත්‍ය පෙන්වා දෙන ඔබතුමන් ලාට නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏🙏. සත්‍ය ජය ගනු ඇත. බුදුසමයේ දේවදත්ත හිමිට වත් බුදුන් නීති පැනවූයේ නැත.
We are always with u.
අති පූජනීය මීවනපලානේ සිරි ධම්මාලoකාර මහ අරහතුන් වහන්සේ සත්ත්‍ය බවත්, මහ අරහතුන් වහන්සේ විසින් දේශනා කරන මේ උතුම් පරම පවිත්‍ර සිරි සද්ධර්මය සත්ත්‍ය බවත්, මහ තෙරුන්වහන්සේ විසින් එළිදරව් කරන ලද මේ සත්ත්‍ය ලoකා ඉතිහාසය සත්ත්‍ය බවත්, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තුමා ඇතුලු සියලු ලoකා වාසීන්ටත්, සියලු ලෝක වාසීන්ටත් ,වටහා ගැනීමට හැකිවේවා!!! . වටහාගනිත්වා !!!. බුදුන් අපේ දහම අපේ යැයි ලෝකෙටම හඩනගා ප්‍රකාශ කිරීමට සියලු බලධාරීන්ට අවශ්‍ය ශක්තිය ධෛර්ය ලැබේවා !!! තම ජීවිතය ගැනවත් නොතකා මේ උතුම් සත්ත්‍ය දහම තම ජීවිතය කොටගෙන මේ සත්ත්‍ය එළිදරව් කිරීමට ඇපකැප වෙලා කටයුතු කරන ජනිත් මහතා ඇතුලු සැම දෙනාටම මේ ජීවිතය තුළදීම සoසාර දුකින් සඳහටම මිදී නිදහස් වීමට ශක්තිය සහ හේතුප්‍රත්ත්‍ය සැකසේවායි අධිට්ඨාන කරමී . වතුරෙන් උඩට ආව නෙළුම් මල ආයේ මඩයට නොයන්නා සේ මේ මතුවූ පරම සත්ත්‍ය කෙසේවත් , කාටවත් ,කවරදාකවත් , මොනම බළවේගයකටවත් , ආයේ යටපත් කීරීමට නොහැකිය .එසේම එය යට ගැසීමට කාටවත්ම නොහැකිවේවා නොහැකිවේවා , නොහැකිවේවායි හදවතින්ම අධිට්ඨාන කරමී .!!! සියලු ලෝක සියලු සත්වයෝ ම සoසාර දුකින් සඳහටම මිදී නිදහස්ම වෙත්වා!!!
suwapat wewa niduk nirogi deergau lebewa pinwat oba thumanlata kaika manashika suwaya adistana karami
ඔබ සැමට යහපතක්ම වේවා
Therun saranai karagena yan.. nopena paththen sup eka dennam... ❤️❤️🙏
ඔබසැමට නිරෝගී සුවය
ගොතම බුදු හිමියන්ගේ නිර්මල තේරවාදී බුදු දහම ඉක්මනින්ම ඉස්මතු වේවා
Thank you so much! Your efforts are appreciated very much. Please keep up the good work!
Pera pin aththo meewanapalane himiyange uthum nirmala daham desana asa sansara dukin midee nidahas wewa 🙏 suwapath wewa 🙏
නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා....! 🙏🙏🙏
සත්‍ය . අවබෝධ කර න ඔබ සියලු දෙනා තිබ්බා න පරම සුඛයෙන් සුඛිත තර වෙන් වා!!!
All Sri Lankan citizen's great salutation to all of you we are asking you all to keep on explaining this meritorious discussion for the benefit of the people who go to the path of nirvana you are the visible gods you all definitely attain nirvana because of this invaluable service
නිවනම නාථයි නිවනම වෙත්වා
අපේ රටට බුද්ධිමත් ප්‍රඥාවන්ත පාලකයෙකු ගේ අවශ්‍යතාව මැනවින් පැහැදිලිව පෙනේ
උතුම්මිනිසුන්ව දහම තුලින්මරැකෙනවා... උතුම්මිනිසෙක් වන්නෙ බුදුන් වහන්සේදෙසු දහමට අනුව ජීවත්වන මිනිසාය අඩුතරමින් පංචසීලය රකින්නාද උතුම්මිනිසෙකි.. ඔබසියලුදෙනාට ධර්මයේ රැකවරණය ලැබේවා .....
කවූරු කැඩුනත් මගෙ බුදුන් වහන්සේත්, බුදුන් ගෙ ධර්මයවත් අත් හරින්නේ නැහැ.. ඔය නිති හදා ගෙන නටන එවුන් ඉක්මනින් මේ ලෝකේන් මක බැවිලා යයි.. මේ නිර්මල බුදු දහම කන්ඩ අාපු හැත්ත.. මගෙ බුදුන් වහන්සේගෙ ඒ ධර්මය සත්ත ඉතා ඉක්මනින් පෙන්වයි.
අලිබබා මෑතකදී පදම්වුන වෙලාවක කීවා පොයදාට පන්සල් ගියේ නැත්නම් දඩගහන්න ඕනෑ කියලා... වසල කහකඩයන්ට ඒක ඇහිලා මාර ආතල්... ගෝත්‍රිකරණය ට... ජයවේවා !!! දෑතින්ම බදාගමු.
බුදුහාමුදුරුවෝ දේශපාලකයින්ට ස්තෝත්‍ර ගායනා කරන්නට වරායවල් වලට ගුවන්තොටුපොළවල් වලට වැඩියෙ නෑ ඔවුන්ට පිරිත් කියන්න ,පාර්ලිමේන්තු වලට වැඩලා කාර් පර්මිට් ගන්න ,දුශ්ශීල කියන්න හිරිකිත පරණ වැඩ කරන මේ ඇත්තෝ එනවා නියම දහම දේශනා කරන උන්නාන්සේලා ව මර්දනය කරන්නට මේ තමයි හිට්ලර්ගේ ක්‍රියා පටිපාටිය .බලමු දේවදත්ත පරපුරට වෙන්නේ මොකක්ද කියලා
Nirmala dahama mathukala obasemata niwan awabodawewa mama mama wedasatahan balala awaboda karagaththa mama oneme sahayogayak denawa THERUWANSARANAI MAMA OBASAMAGAI
සිසිර පෙරේරා mhattma ඔබගේ tarka prasansaniyai.
සත්‍ය වෙනුවෙන් කතාකරන ඔබ සැමටම තෙරැවන් සරණයි ,මෙය සත්‍ය බව හොදින් සිතා සොයා බැලීමේදි ඔනැම කෙනෙකුට තෙරැම් යා යුතුයි.
ඔනැම විටක අපගේ සහයොගය ඔබතුමාට ලබාදෙන්නෙමු
අති විශිෂ්ට පැහැදිලි කිරීමක්. සොබා දහම ජයගනිමින් සිටී. අවිහිංසාවාදී; ථෙරවාදී බුද්ධ ධර්මය ඹය නීති වලට යට නො වන්නෙ ධර්මතාවයෙන්මයි. මෑතකාලයේදී දැනගන්න ලැබුනම අරිහතුන් වහන්සේට කරදරයක් කරන්න **අනදීපු පරා....දේෂීය සබාපති ගේ කටේ පිලිකාවක් අැවිත් දුක්විදීන විට කතාකරලා සමාව ඉල්ලපු බවත්, සත්තයක් කිුයාවක් කර සමාව දීපුබවත්; පිලිකා සෙෙල කොහොමද දැනගත්තේ කටේම ඒන්න ඹ්න බව කියලා හිතන්න හිතුනා. ඹය කන්ඩායම ධර්මතාවයෙන් දඩුවම් ලැබෙන සාප දෙන පාප වලින් අත් මිදේවා. ඹබ තුමන්ලාට තෙරැවන් සරනින් යහපතක්ම වේවා.
🙏🙏🙏
Very.good 👍👍👍👍💯💯💯💯
බුදු දහම ආගමක් ඇදහීමක් කිරීමේ අවසන් අදියර
Truth willl be succeeded.
Theruwan saranai.samata.
Cannot we put forward that we have the
Copy of the original ",Thripitaka" made at the "Sangaayana" held at the mathula lena ( cave)
තෙරුවන් සරණයි
කවුරු මොනව කිව්වත් අපිට වැඩක් නෑ.අපි සිරි ලන්කාවේ බෞද්ධයෝ
❤️🙏🙏🙏❤️
මේ වැඩසටහන කරන කෙනා මේක බලනවා නම් පවිත්‍රා වන්නිආරච්චි මැතිනියව දැනුවත් කරන්න.මා දන්නා තරමින් ඇයත් මෑතක සිට දහම් මාර්ගයේ යන කෙනෙක්.සම්මත රාමුවෙන්පිට සත්‍යය ධර්මය ැැතැයි ඈ දන්නවා යැයි මා විශ්වාස කරනවා.උදව්වක් අවශ්‍ය නම් සොයා බලන්න.
සැවොම නිවන් සුවයෙන් සුවපත් වේවා සාදු සාදු සාදු
Mona panat genawat katawat ape hit udura ganna bene api den Ariyathun wahanse desana karana dharmayata anu gatha wela iwarai siyalu laka siyalu satthayoo nibbana parama suwayen suwapat wethwa🙏🏻🙏🏻🙏🏻
❤❤❤👍👍👍
Oya Panat gena Hamuduruwo Udau karanne MUSLIM Antavadayatai OBA TUMATA Nlata TUNURUVANGE PIHITA 💪💪💪💪💪
🎉🎉🎉S🎉❤🎉❤🎉a🎉❤
ඔබ තුමා karana uthsahaya api age kota සලකනවා
ඉන්දියා ඉතිහාසයක් සොයා වෙහෙසෙ යන අයට..දැන ගන්නට කියන වගනම්…
අපට ඉන්දියා ඉතිහාසයක් සොයා ගොස් වෙහෙසෙනවාට වඩා අපේ හෙළ ඉතිහාසය සොයා යන එක වඩාත් වැදගත් නේද? එවිට අපෙන් ඇහිඳගත් ඉතිහසය අරන් අපටම කොලේ වහන ඉන්දියානුවන්ගේ නිරුවතත් හොඳින් පෙනෙයි..
මේ හෙළ බිමටම ලංකාව කියා අද හැඳින්වූවත් අතීතයේ ලංකාදීප කියා හැඳින්වූයේ එක් කොටසකට පමණයි. දීපය යනුවෙන් හඳුන්වන්නේ සමාන්යයෙන් ජලයෙන් වටවූ භූමිය වුවත් අතීත ව්යවහාරයේදී ලංකාවෙහි පිහිටි රාජධාණිද දිවයින් හෙවත් දීප ලෙසින් හඳුන්වා තිබුණි.. උතුරුකුරු දිවයින, ජම්බුද්වීපය, ලංකා දීපය, සිංහළදීපය යනුවෙන් හඳුන්වන සියල්ලම ලංකාවෙහි පරිපළන කොටස් මිස මුලු හෙළබිමම නොවෙයි. ඉතින් මේ පිළිබඳ අවබෝධයක් නැති අය ඉතිහාසය තුල අතරමං වෙති..
අතීත වීර හෙළයන්ට ඇතමෙක් පරිභව කිරීමට හෝ හැඳින්වීමට හෝ අන්ජාතීන්ගෙන් වෙන්කොට දැක්වීමට විවිධ ගෝත්රික නාම ඈඳූහ.. යක්ෂ, නාග, රාක්ෂස, මනුස්ස, අසුර, දේව, සුර, කුම්භාන්ඩ, ගාන්ධර්ව ආදී කුමන නමකින් කවර චේතනාවකින් හැඳින්වූවත් ඒ සියල්ලෝ අතීතයේ පොදු හෙළයෝමය..
එක් තැනක යක්ෂයා තවත් තැනෙක නාගයා නමින්ම හඳුන්වා ඇත. ඔවුහුම තවත් තැනෙක රකුසා නමින්ද පවසා ඇති අතර මෙවැනි උදාහරණ එමටය. අද වත්මනෙහි සිංහල බෞද්ධයා යනු ඒ අතීත හෙළයන්ගෙන් පැවතෙන්නන්ම මිස ඉන්දියානු සම්භවයක් ඇත්තන් නොවේ..
වැරදියට සැකසූ පාසැල් විෂය මාළාවෙන් හෝ සමහර කාළකණ්නි චිත්රපට, ටෙලි සිනමා නිර්මාණ වලින් අපව හෝ අපේ ශිෂ්ට බව භාරතයට ඈඳන්නට අනවබෝධයෙන් කටයුතු කරයි. එසේ වුවත් අපට පෙර කවදාවත් ඉන්දියානු සම්භවයක් හෝ උපකාරයක් ලැබී නම් නැත. ඉන්දියානුවන් කර ඇත්තේ අපේ දේ සොරකම් කිරීමත් අපේ පාළකයන් හා සම්මත උගත් පිරිස ඇන්ඳවීමත් පමණි.
කාළයාගේ ඇවෑමෙන් ඉන්දියානු ආන්ද්ර මලයාලි මලබාර් සම්භව ඇත්තන් ලංකාවට පැමිණ තමන් පැරණි හෙළ ගෝත්රවලින් පැමිණෙන්නන් යැයි කියමින් අපේ ජාතියට වින කටින්නට වූහ. අදත් ඇතමෙක් සිංහලයන්ව නොමග යවති...
ඉන්දියානුවන්ගේ ආන්ද්ර පෙළපත වසන් කිරීමත්, සිංහළ ජාතිය බිහිකළ බුදුන්වහන්සේ ලංකාවේ නොසිටි බව කීමටත් ඇතැම් අය වෙර දරයි. එසේම සිංහල අප ශිෂ්ට වුනේ ඉන්දියාවෙන් බව පැවසීමටත් වෙර දරයි..
ඉන්දියානු සභ්යත්වයක් ඇත්තන්ට අප එන්නේ ඉන්දියාවෙන් සහ බුදුන්ද ධර්මයද ඉන්දියාවෙන් ආ බව පැවසීම තරම් තවත් සැපක් නම් නොමැත.. ඒ සැප මායාවක් වන්නේ සත්ය ඉතිහාසය තුල විමසීමෙනි. ඒ මනස්කල්පිත දිව්ය ලෝකය කැඩී විසිරී යන්නේ සත්ය හෙලිවූ දවසටය. ඉන් ගැලවීමට ඉඩ නොදී තම සිතම හරස්වී ඇති බව ඔවුන් නොදන්නේමය..
මහාසම්මත, මනු, බළි, ඊරණි, කසුබු, තාරක, මහාසෙන්, රාවණ පෙළපත, බ්රහ්මදත්ත පෙළපත, ධෘතරාෂ්ට්ර පෙළපත, වෙසමුණි පෙළපත, සක් රජ පෙළපත, කණ්හ පෙළපත, මණිඅක්ඛික පෙළපත, බිම්සර පෙළපත.. ආදී සියල්ල සුද්දන්ගේ පා පහරට හසුවී ඉන්දියාවට විසිවී වැටුණි.. ඉතිහාසයක් නැතිව සිටි හිඟන ඉන්දියානුවෝ ඒවා ඇහිඳ ගත්තාහ. බුද්ධ පෙළපතටද එයම සිදු කලාහ..
සාතන් අදහපු ඕල්කට් සුද්දා ධර්මපාල තුමාව ඉන්දියාවට හැරෙව්වේ ඇයිදැයි කියල දැන්වත් ඔලුවෙන් හිතා බලන්න. අවසානයේ ධර්මපාල තුමා එය වටහාගත්තේ ඉන්දියාවේදී අවසන් හුස්ම හෙලන කාලයේදීය. "අපට වැරදී ඇත, සිංහලයන් වහ වහා ඉතිහාසය සෙවිය යුතුය" කියා එතුමා බෙලහීන හඬින් මුමුනා කීවේය..
අද අපේ සමහර උන් සුද්දව අනුකරණය කරමින් බැරිගාතේ අපේ මීමුත්තන්ට පයින් ගසමින් සිටිති. මේ රටට යහපතක් වන්නේ ඒ මහා වීර පරපුරට නැවත උන්හිටි තැන් ලබාදුනහොත් පමණයි… මේ රටේ ඉතිහාසය යලි නිවැරදි වන්නේ ඒ මහා වීර පරපුරට නැවත උන්හිටි තැන් ලබාදුනහොත් පමණයි… මේ රටේ අනාගත පරපුර රටට ආදරය කරන්නේ ඒ මහා වීර පරපුරට නැවත උන්හිටි තැන් ලබාදුනහොත් පමණයි… මේ රට නැවත බුදුන්ගේ දේශය වන්නේ ඒ මහා වීර පරපුරට නැවත උන්හිටි තැන් ලබාදුනහොත් පමණයි…
නිබ්බාන මාර්ගයේ යන අප සියලු දෙනාම එකට එකතු විය යුතුය. මේ සදහා පෙළ ගැසිය යුතුය. මේ සඳහා අපේ දේශපාලන කණ්ඩායමක් සකස් කල යුතුය. එහෙම සැලසුමක් නොමැතිද.
🙏🙏🙏🙏🙏🙏🙏🙏
පලමු කොටස සොයාගත නොහැකිය. ඉන්ඩෙක්සින් ගැටලුවක්ද?
සිදුහත් බුද්ධ චරිතය මෙරට ජනයාට උගන්වන්නේ කවරදාක සිටද එදා සිටම අපට උගන්වා ඇත්තේ බෝසතුන් සිය විසිනමවනවියෙහිදී රාහුලකුමරුවන් උපන්දිනයේ රාත්රියෙහි සිය මවිපියන් හා යසෝධරාවට නොදන්වා සැමටම හොරෙන් චන්න සමග කන්ථක අසුඅරා ගිහිගෙයින් නික්ම ගොස් නේරංජනා නදීතීරයේදී සිය කඩුවෙන්ම හිසකස් කපාදමා සිවුරු ඇඳ පැවිදි දිවියට එලඹි බවය. ගිහිපැවිදි උගතුන් කවුරුත් මෙතෙක් අපට උගන්වා ඇති මේ කථාව අප විසින් අන්ධානුකරණයෙන් යුතුව කිසිම වගවිභාගයකින් තොරව නිවැරදි යයි විශ්වාසකිරීමට පෙලඹී සිටියෙමු. මෙරට අප පමනක් නොව මුලුලොවපුරා ෙබාදුනු හා ෙබාදුනු නොවන සියලු ජනතාවම මෙම කථාව දන්නේත් මෙසේමය. සියලුම බුදුසිරිත ගැන ලියවුන පොත්පත් වලත් බුදුසිරිත විස්තර කරන අත්තකථාවක් බඳු පූජාවලියෙහිත් මෙම කරුන විස්තර කර ඇත්තේත් මෙසේමය.
එයින් එපිට කිසිවක් කීවොත් ඇතැම් කෙනෙකුට එය ධර්ම විකෘතියකි. ඒසේම මහා පාප කර්මයකි.
එහෙත් සත්‍ය සැ,ගවීමට කිසිලෙසකත් නොහැකිය. ෙමහි සත්‍ය සිදුවීම තහවුරුකිරීම සඳහා බුද්ධ සිරිමුඛයෙන්ම දේශනාකර වදාරන ලද බුද්ධ වචන මජ්ජිම නිකායෙහි ආරිය පර්යේෂන සූත්රයෙහි දැක්වෙන්නේ මෙසේය.
“සො ඛො අහං භිකඛවෙ අපරෙන සමයෙන දහරො වා සමානො සුසු කාලකෙසො භද්‌ෙරන යොබිබනෙන සමන්නාගතො පථමෙන වයසා අකාමකානමි මාතාපිතූන්නමි අස්සුමුඛානමි රුදනතානමි කෙසමස්සුමි ඔහාරෙත්වා කාසායිනි වත්ථානි අචිචාදෙත්වා අගාරස්මා අනගාරියමි පබිබජිමි”.
‘මම වනාහී මහණෙනි අන්‍ය කාලයක තුරුණුබවරැඳි ලාබාල කලුවන් ෙකස්වලින් හෙබි යහපත්වූ භද්ර යවිවනයේ උචිචස්ථානයෙහි සිටිනාවිට මාගේ මවත්-පියාත් දැඩිසේ අකමැත්තෙන් දෑසින් කඳුලු වගුරද්දී හඩාවැටෙද්දී හිසකේ-රවුළු කපාදමා මුඩුකොට කසාවන් වස්තර ඇඳගෙන ගෘහයක ගතකරන ජීවිතය අතහැර තවුස්දමි පුරන පැවිද්දෙක් බවට පත් වුනෙමි’.
සිදුහත් කුමරු ගිහිගෙය අතහැර ගියේ කාටවත් හොරෙන් නොව දෙමවිපියන් ඇ.තුලු හැමදෙනාම දැනුවත්ව බවත් හිසෙකස්-රවුළු මුඩුකොටදමා කසාවන් වස්තර (සිවුරු) ඇඳගත්තේ සිය ගෘහෙය්දීම බවත් මින් මනාව පැහැදිලි නොවන්නේද? දැන්වත් අප සත්‍ය බුද්ධ ඉතිහාසය සහ බුදුදහම මේරටෙහි දූදරුවන්ට ඉගැන්විය යුතු නොවන්නේද?
Suwapathwewa. Thawa thawath mewa soyala pennanna. Rata buddadarmsya winasa kara maha yanaya rakinnai hadanne.
බුදු දහම කියන්නේ අප ථතාගත සම්මා සම්බුදු පියාණන් ගේ ධර්මයයි. ඒයට නීති පැනවීමට වෙනත් කිසිම කෙනෙකුට බැරිය. බුදුපියාණන් ගේ චීවරය දැරුවාට හාමුදුරුවරුනේ ඔබ වහන්සේලා ප්‍රතක්ජන අය ඒනිසා ඔබ වහන්සේලාට බුදුන්වහන්සේ ගේ ථේරවාදී ධර්මය අදහන ඒමග ගමන්කරන කිසිම කෙනුකුට නීතිදැමීමට පනත් වලට යටකිරීමට අයිතියක් නැත. බුදුපියාණන් ගේ ධර්මය වටහාගමින් ධර්මය ගැනදැන උගත්අය ගෙන් දැනුම ලබමින් නිවන් මාර්ගය පාදා ගැනීමට සැමටම නිදහස තිබිය යුතුය.අප යායුත්තේ අප බුදුපියාණන් කියාදුන් මාර්ගයේය. නැතුව ඔබ වහන්සේලා දමන පනත් වලට යටවී නෙමෙයි. සෑම කෙනෙකුටම ධර්මය අවබෝද වේවා.
thathagathayan wahanse desana kala sathya bududahama mama anugamanaya karami. oyaniethi walata mama yatath nowemi
🙏🙏🙏👍👍👍👌👌👌
හාමුදුරුවන් කොටස් දෙකක් ඇත ශ්‍රී ලංකාව තුළ
1 .නිවන කරා යවන නිවන් දකින දේශනා කරන.... හාමුදුරුවරු
2 නිවන් දැකීම පිණිස ධර්ම දේශනා කළ නොහැකි පිරිස...( හාමු හාමුදුරුවරු)
1 ( දුරුකිරීම දත්)
2 ( හාමු කිරීම දත්)
වේවා කල්‍යාණ මිත්‍රයන් නිවනින් නිවී සැනසෙන ප්‍රඥා ගෝචර විය යුතුයි
නියම බෙෘද්ධයකු වන්නේ කෙසේද....වසර 2600කට පෙර අප දන්නා පලමු බෙෘද්ධයා පහල විය ...ඒ සිද්ධාර්ථ උත්තමයන්ය.....බෙෘද්ධ යනු ...කුමක්ද ...අර්ථය .....සමුධයවීම(හටගැන්ම / ඇතිවීම /""""භවවීම"""") උගුලවා දැම්ම .####$භවවීම....උද්දකිරීම...අපද බෙෘද්ධයකු වන්නේ මෙි අවිද්‍යාව පට්ටපල් බොරැවක් බව දැනගැනීමෙන් නෙවේ #$$$ දැක ගැනීමෙනි$###..ඒකියන්නෙ ප්‍රත්‍යක්ෂ අවබෝධය තුලිනි ....ඹබලාට ජය
☸👑💯💯💯🎯🎯🎯🙏🙏🙏
❤🌷🌷🌷💛💛💛❤
Kusum Perera England
Obe thuma kiyana de apete therenawa namuth srilankawe
Jeewath wene samhare ayete notherane
Eke ne puddle obathuma late JAYE THERUWAN SARANAI!!!!
Panath walata anumathiya nodiya yuthui
Dan enna tharuna kollo kello godaak buddimath.hari de therun gannawa.wadi wadiyen tharuna parapura yomu kara ganna.eta passe Buddsheshaya rakaganeevi.
🔔🔔🔔
Hon. Omanththe hamuduruwo athulu kandayamak pasu kalayedee wasee thibu dharmaya mathukara hon Wahara maha theroge pasnakara dina keep aka sakachcha kara thibuna, namuth prachach jana manase eya notherei nihadauna bawa.... Hela bodu piyuma sagarawe vissthara athiwa thibe.
Thawa aurutu 600 mathu u sad dharmaya pawathinawa mona badaka thibunath??? OBA thuman la karana uthsaha pala wadai. Theruwan saranai
mé mahayanaya Béljiyamé vishala lésa pracharanaya karanava,yuropayé boho ratavala thibénné mahayanayayi.namuth dan nirmala budu dahama soyagéna yana vishala pirisak yuropayén bihivéla.lokaya sathya handuna gannavata vyaparikayo bayayi.apé moda palakayo uda gédi dénava.