The great person Mr.sisira your all attempts may cause to nirvana you are the true national hero in Sri Lanka what you do is invaluable service to the Buddhist society you may live long!!!
Basically Mr Sisira I honour you for playing a great part in this immense task which we all owe to the Siri Saddarmaya taught to to the world as "Ananussuthesu Dhammesu" which was never heard of earlier by the people who lived at that time. So it should for no reason allowed to be meddled with by any body(party) King or Queen ,Rulers , Government's.We emphasize that any future Lord Buddha's will bring forth the very same theory which is the one and only way to attain Nibbana 🌹🌹🌹🙏🙏🙏.They cannot be altered by the ❌ cross of a political vote.By a winner of political VOTE .It is a spiritual matter . We need to see that no injustice is done to the followers of Theird Buddha who was born as Prince Siddhartha and was called by name Gothama Buddha as correctly deciphered in the Sel lipi available even presently in Sri Lanka known as Janbudeepa during the period Prince Siddhartha was born. 🌞🌞🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏
People like Mahamewnawa should not have liberty to destroy Budu bana. Most of the present day monks are politions. First of all monks should be removed from politics.
We know you will not be shaken by insultative comments .We are with you.Actually Truth does not need support because Truth is strong enough to stand on its own.
අලුත් නීති නිසා බුදු දහමට අවැඩක් වෙයිද
ua-cam.com/video/5d5NENKFAWk/v-deo.html
🙏🙏🙏🙏
අනිවාර්යයි. හේතුව සංරක්ෂනය කරන්නට යන්නේ බුදුන්ගේ දේශනාව විකෘතිකර පසුකාලිනව මේ වගේම මංඩලයකින් සම්මතකර 1954 දී ලියූ බුද්ධ ජයන්ති ත්‍රිපිටකයයි. එහි වචන වෙන්කර ඇත. සංස්කෘත භාෂාව 50% වඩා මුසුකොට විකෘතව ඇත. නමුත් මාතුල අලුලෙනේදී ලියන ලද සැබෑ ත්‍රිපිටකය පිරිසිදු මාඝදී ශබ්ද සංඥා වලින් සිංහල අකුරින් වචන කොකඩා නියම බුදුවචනයෙන් ඇත.
@@dayawansaratnayaka2206 ඔබ තුමා භාශාව ගැන නොව ,මිමනපලානේ හිමියන් කියන ධර්මය ගැන පැහැදිමක් ඇතිනේ,අනේ මට කියලා දෙනවද, අනිච්ච දුක්ඛ අනත්ත කියන වචන වල නිවැරැදි අර්ථය සහ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන කොට ධර්මය විකුර්තියක් වෙන්නේ කොහොමද කියලා ,ඔබ තුමා සංස්කෘත භාශාව ගැනත් මතක් කලානේ,පිලිතුරක් දෙන්න
බුදු දහම සමඟ පන්සල් ඉඩම් වලට අර්න්ඩ tamai
ua-cam.com/video/NsOfuikk3uE/v-deo.html
කොහොම උනත් මේ පනතට කලබල වෙලා තියෙන්නේ.ධර්මය විකෘති කරමින් බඩවඩාගන්න උත්සහ කරන පිරිස් විසිනුයි.
ලක්දිව බුදුසසුන රැකගැනීමට සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගෙ පිහිට ආරක්ශාව ඔබතුමාලාට ලැබේවා.🌼🌼🌼🌼🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ධර්මය අවශ්‍යය අය පන්සිල් ආරක්ෂා කල යුතුයි දස අකුසලින් මිදිය යුතුයි එසේ නොවන අයට මෙලොවින් වෙනත් ලොවකට යන්න වෙනවා මොකද මේ සත්‍ය හෙලිවෙන්නේ අද්යාත්මික යුගයක් ආරම්භ උන බව දැනුම් දෙන්න ඒ අද්යාත්මික යුගය පිළිගන්න බැරි අය මේ ලෝකෙන් ස්වභාව ධර්මය විසින් ඉවත් කරනවා
දෙයියො බලයි කියලා තමයි බය
ස්තුතියි සිසිර මහත්මයාට සහ යථාර්ථ නාලිකාවට, ඉතාම වටිනා කරුණු රැසක් පිළිබඳ දැනුවත් කොට පැහැදිලි කර දීම වෙනුවෙන් 🙏🙏🙏
සිසිර මහත්මා ගේ වෑයමට බොහෝ පින් ! ඔබ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !
ඔබතුමගෙ උත්සාහය නිසා සත්‍යය කාටත් තේරුම් ගියා.කුහක මිනිසුන් ගන කලබලවන්න එපා.ස්තුතියි.
ධර්ම ද්‍රෝහීන් නිවන් දකින්නේ නැහැ.
බොහෝම වැදගත් සත්‍ය තොරතුරු වලින් මිනිස්සුන්ව දැනුවත් කිරීම මිල කරන්න බැරි යුග මෙහෙවරක් සුවපත් වේවා . දීර්ඝායුෂ ලැබේවා .
මිල කරන්න බෑ තමයි . මොකද වටිනාකම තීරණේ කරන්න කාසියක් වත් ඇවිත් නෑ අද දක්වා ලෝකෙ හැදිච්ච දා ඉදන්. ඒ තරම් ඍණ අගයක් තියෙන්නෙ.🤔🤔🤔😂😂😂😂
@@summerleaf9080 සුවපත් වේවා !
@@jinendrawarnakulasooriya9498 fake blessing...😂
තෙරුවන් සරණයි ඔබතුමා ඇතුළු සැමටම .අපි අසරණ වෙලා වගෙ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනෙ .
ඉල්ලන් කකා අසරණ වූ සංගමය
ඔබ තුමාගේ කතාව ඉතාම වැදගත් කාතාවක් අපේ සිංහල බෞද්යන්ට මෙි බුද්ධාගමට මෙි කමිටුවෙන් වෙන්න යන දේ පැහැදිලිව වටාහා ගනිත්වා...ඔබ තුමාට බුදු සරනයි....
🎉🎉🎉 සුපිරි කතාව මහත්තයො 🎉🎉 තෙරුවන් සරනයි💖💖💖
ඔබතුමා දරන මේ උත්සාහයට ජය වේවා
ස්තුතියි බෞද්ධයා දැනුවත් කිරීම වෙනුවෙන්
හරිම වටිනවා රිදේන අය දගලනවා පිච්වෙනවා. නිවෙන අය නිවෙනවා සිත පිරිසිදු කර ගන්නවා. අඩන අය අඩ අඩ පහර ගහනවා. සිසිර මහතා සහ ජානිත් මහතා සහ පිරිස යුතුකම වගකිම් ඉටු කරයි. තව ගොඩක් ඉනවා ඇත්ත දැන ගන්න. දිගටම කරන්න. මෙයාලා බෙරැනෝත් හොදයි නැත්නාම් අවසානෙට සාක්සි සදක සියළු දේ පෙන්නනවා මෙ අය අනිවාරෙන් ව්කුර්ති කරා කියාල පෙනවා මෙලයක් තියෙන ජානාදි පති තුමාට. මන්ඩලය කචල්. සත්‍ය වැටහෙවා සුවපත් වෙවා.
හැම දේම විනාස කරල ඉතිරිවෙලා තිබුන ජාතියයි ආගමයි දෙකම ත් විනාස කරන ගොන් රැලට සොබා දහමෙන් දඩුවම් ලැබේවා, සිසිර මහතාණෙනි ඔබ කරන මේ අගනා මෙහෙවරට අප ගව්රව කරනවා. ඔබට යහපතක්ම වේවා!
කව්රුත් කියන නිසා පිළිගන්න එපා. අදාල නැති නිසරු කතා කීමෙන් අනෙක් අය අවමානයට ලක් වනවාට වඩා තමන් අවමානයට ලක් වීමත් තමන්ගේ බුද්දි මට්ටම විහිදා පෙන්වීමත් සිදුවේවි. පොත පත ඇසුරෙන් බුද්දිය මෙහයවා පරීක්ෂා කර නිරීක්ෂණය කොට නිගමනයකට එන්න. අකුරු තුබුනට වචන වලට පෙරලන්න එපා. නිවැරදි දේ දකින්න.
අනේ සිසිර මහත්යො දන්න දෙයක් කතා කරපන්.
නොදන්න දේ කතා නොකර.
මිථ්‍යා මත සමාජගත නොකර.
ඔබ තුමන්ලාට නිබ්බාන සුවයෙන් සුවපත් වන්නට මෙි මහා කුසලය හේතු වේවා
තෙරැවන් සරණයි ඔබ තුමාට
බුදු දහම මතු වෙනවාට
සම්මත හාමුදුරුවරු බයයි,
හේතුව ඉගෙන ගත්තේ
විශුද්ධි මාර්ගය සහ මහායානික පොත පතින් ගත්
දැනුමක් නිසා , ඒවයෙ ඇත්තේ නිවන් පතන්න මිස
නිවන් දකින්න නොවේ, තවද
නිවැරදි ත්‍රිපිටකයේ ඇති මගදී
බසට ලෞකික අර්ථ මිස
ලෝකෝත්තර අර්ථය පෙන්වා දිය නොහැකි වීම, එනිසා
නිවැරදි බුදු දහම මතු වුනහොත් අනාථ වෙනවා,
ඒකයි මේ ප්‍රශ්ණෙට මුලා.
හැබැයි බුදු දහම යටපත්
වීමත් ,මතු වීමත් ධර්ම තාවය තුලයි සිදුවන්නේ.
නිතර ඔබතුමා දකිනවා බුදු සරනයි .සම්මත සන්ගයා සත්‍ය වහයිද
ඔබතුමා හරි මාත් එකගයි.
අසරණ දිළිදුසිරි...!😆
මෙතුමා කියන්නේ බොරුනම් ඒ කියන අයටත් පුළුවන්නේ සාකෂි ඇතිව මේවා බොරු බව ඔප්පු කරන්න..මෙතුමා කථා කරනදේ අපට විශවාසයි..තිසරණ සරණයි.!
අවසානයේ අන්‍යාගමිකයෙක් වෙද්දී තේරේවි
Aitanam kiyanna thiyenne dena dena amsruwe wetenna epa kiyala kenek kiu deyak ekapara piliganna epa manussoyo passe yanna epa niwaradi de thoraganna
බයවෙන්න එපා තිසරණ සරණින් එක සරණක් වත් තාම පිහිටලා නෑ.
මහත්තයා ඔබතුමනන්ගෙ ප්‍රකාශයට මම 100% එකගයි.පරිවර්තනයක් සoරක්ෂනය කරන්නේ දැන් වැඩසිටින මහානායක හාමුදුරුවන්ගේ සුකවිවරනය සදහායි.දැන් සිටින සමහර හාමුදුරුවන්ට වඩා නිවන්සුව ගැන හොඳ අවබෝධයක් ගිහි පින්වතුන්ට ඇත .මොවුන් සිතන්නෙ නිවන්සුව ලැබෙන්නෙ මියගිය පසුවයි කියලා . අද නිවන්සුව නොලැබීමට හේතුව නම් ඔය සිටින මහනායක හාමුදුරුවන් නිවරදි දර්මය දේශනා නොකිරීම .දේශනා කලත් එය හොදින් අවබෝධකර එදිනෙදා ජිවිතයට ගලපාගන ඒ අනුව ජිවත් නොවිමත් නිවන්සුව නොලැබීමට හේතුවක් .අද මිනිස්සුන්ට දකින්නට ලැබෙන්නෙ ඉතාමත් සැප ජීවත ගතකරන හාමුදුරුවන් .ඉතින් කොහොමද ඒ අය මිනිස්සුන්ට දේශනා කරන්නේ අල්පේච්චතාවය ගැන .ජනතාවගෙ බුද්දිය පැහැදෙවා .
සිසිර මහත්තයා ඔබතුමාට බොහොම පින් මට කල හැකි දෙයක් ඇත්නම් අපි කරනවා ඒකාන්තයි ජනිත් මහත්තයා ඔබ තුමා ඇතුළු සියලුම දෙනාට තෙරුවන් සරණයි
ත්‍රිපිටක සංරක්ෂණයෙන් කෙසෙද අපට නිවන්දකින මාර්ගය ට යොමුකරන්නේ. මේ ගන්නා මහන්සිය සදහා ඔබතුමන් ලාට නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏🙏🙏.
You are doing a great job to preserve buddha dharma
Wish you success
සිසිර මහත්මයාටත් ජනිත් මහත්මයාටත් පිං. ඔබ දෙපල පරම නිබ්බානයෙන් දුකින් මිදෙත්වා !!!
සියළු දෙවියන් ගේ රැකවරණය ලැබේවා! බුදුදහම සැමටම විවෘත වේවා!❤❤❤❤❤❤❤
තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම
ධර්මතාවය අනුව සැබෑ දහම මතුවන කාලයයි මේ. තෙරුවන් සරණයි.
ඔබතුමා හරි...🙏
@@samithprasanna2290 🙏🙏🙏
ඹබ තුමාට තෙරැවන් සරණයි .
ඔබ තුමන්ලාට ජය !
බුද්ධ ධර්මය නැවත මතු වේවා !!
සැමටම නිවන් මග අවබෝධ වේවා !!!
අනිවාර්යයෙන් මමත් ඔබගේ අදහසට
එකඟයි.
පනතකින් ආරක්ෂා කිරීම යනු
ගුරුවරායගෙන් ගෝලයාට දහම දරාගෙන ආ ක්‍රමයට තිත තැබීමටයි.
එසේ දරාගෙන ආ දහම කැබිනට් එකක් තුලට දමා සිතේ නොව පොතේ තිබෙන
ක්‍රමයකට යාමටයි.
භික්ෂුව හිස් වීමට දරන උත්සාහය
වහාම හකුලා ගත යුතුයි.
Suwapathwewa.
ආයු බෝ වේවා !!!
ඔබතුමාට බොහොම පින් මේ කරන දේට
සිසිර මහත්මය ස්තුතියි යතාර්ත නාලිකාව මගින් කරගෙනයන මේ වැඩසටහන ගොඩක් වටිනව ඉතිහාසය නොදත් අයට දැනගැනීම පිනිස .
අද බලයට කෑදර හොර දේස පාලුවන් කරන්නෙ රටම කාල ඉපැරනි පූජා බූමි කඩවල ඒවාගෙ තිබුනු වස්තුව උරා බීපු එක අදඒවට බ්ක්සූ කියාගන්නා මහා යතිවරු කියාගන්නා අය මේ වෙනදේවල්වලට වගකියන්න ඕනි උඩගෙඩි දුන්නෙ එයාලයි..
නයින්ට පොහොට්ටු පූජා කරන්න කිව්වෙත් ඔය හිමිවරු කියන අයමයි අද දෙකොනම පූට්ටුවෙලා ඉන්නෙ .
ඔය ගේන කෙටුම්පත් පැත්තක තියල ඉතිහාසය ලියල තියෙන පොත්ටික ආරක්සාකරල ඒව කියවල අදාල ස්තාන හොයල පතිසන්ස්කරනය කරල සිංහල බෞද්ද ජනයාට වැදපුදාගන්න සලස්වන්න පුලුවන්නේද .
බුදුරජානන් වහන්සේ උපන්නේ ඉන්දියාවෙ හිතාගෙන සමහර අය යන්න පුලුවන් අය පමනක් යනව දුප්පත් ජනය අනේ අපට ජම්බුද්දීපය වැදගන්න නෑනෙ ඔහොම හිතාගෙන කීදෙනෙක් දුකින් මැරෙන්න ඇද්ද.
දැන්වත් සාදාරනයක් කරන්න උදව්වෙන්න නැතිනම් දේසපාලුවො වගේම හාමුදුරුවො කියන නමත් එපා කරවන තැනට ගෙනියන්න එපා.
හාමුදුරුවන්ට ඉඩම් මුදලට ගැනීම බදු ගැනීම සම්පූර්නයෙන් තහනම් කලයුතුයි . ගිහියන්ට සියලුදේ අථරින්න කියල එයාල ගොඩගහගන්නව අපි බලාඉන්නව කවදා වෙනකම්ද විසාල පව් කන්දකුත් එකතුකරගෙන මේ කොයියන්නේ...
Great work sir.we all are with you. Hope thousands and thousands will join you.
May triple jem bless you all
සිසිර මහත්මයා ඔබ තුමාගේ මේ වෑයම අති සාර්ථක වේවා.මෙපමණ කලක් මාගේ මවුපියන් දෙපලගෙන් මා හට ආගමක් වශයෙන් පැවත ආ ආගම කතෝලික එහෙත් ජාතිය සිංහල මා ඔබ තුමාගේ වැඩසටහන් ගණනාවක් නැරඹුවා යථාර්තය නාලිකාව මගින්.මා කතෝලික වුවත් මගේ ශරීරයේ දුවන්නෙ සිංහල ලේ.එහෙත් පැහැදිලි ප්‍රෞඩ ඉතිහාසයක් අපගේ මේ මිහිතලය මත තබාගෙන අප මෙපමණ කලක් හඹා ගොස් ඇත්තේ හිස් වු බොල් වු මනෝවිකාරයක් පසුපසය. බුදු දහමට මා මෙතරම් ලැදි වුයේ මේ මහතගේ මහතාගේ පැහැදිලි කිරීම් ඔප්පු කිරීම් යටතේ අපට දායාද කරන අපගේ ලක් ඉතිහාසය නිසාය.ඇයි මේ සිංහල බෞද්ධ කියා ගන්නා මිනිසුන් මේ දේ නොපිළිගන්නේ.මෙපමණ දුකක් මාගේ මේ ජාතිය ගැන තියෙනවනම් ඇයි මේ නිර්මල බුදු දහම මේ වන තෙක් ඇදහූ මිනිසුන් ඇයි මේ ඇස් පනාපිට තියෙන ඇත්ත දකින්නෙ නැත්තෙ. ඔබ තුමාට හද පිරි ප්‍රණාමය. මේ ප්‍රණාමය නිවැරදිනම් ඔබ තුමාට දෙන්න ලබා දිය යුත්තේ ගරුතර සංඝරත්ණය නැතිනම් රාජ්‍යය නායකයින් ය අවාසනාවට ආගමට ලැදි සත්‍ය වටහා ගත් නිවන් මාර්ගය ඔස්සේ ගමන් කරන රාජ්‍යය නායකයින් ගරුතර සංඝරත්නයේ අඩුව අපට තදින්ම අපගේ ඉදිරි පරපුරට දැනේවි...දැන්ම මේ දේ අපට දැනෙන්නේ නැත්තෙ සිසිර මහත්මයා වැනි ඔහුගේ කණ්ඩායම වැනි ශ්‍රේෂ්ඨ පුද්ගලයින් තවම ජීවමානව මේ ලක් දෙරනේ සිටින නිසාය.(වැරදි වැටහීමකට නොගන්න)
තෙරුවන් සරනයි !
ඔබතුමන්ට තෙරැවන් සරණයි .
සිසිර මහත්මයෝ ... එදා ඉදන් අද වෙනකම් ඔබතුමා මේ ගෙනයන සටනට මා සුභපතනවා......සත්‍යා දහම මතුවී හමාරයි....එහෙත් මහත්මයෝ ....එදා ඉදන්ම අද වෙනකම්...සාදු..සාදු කියලා හැමදේම හාමුදුරුවරුන්ටම දීපූ අපේ මෝඩ ගුඩ කලූ සූද්දෝ ටික මේ දේවලුත් සාදු කියලා බාර දෙයි නේද....😔😔😔
ඔබ දෙවියෙක් ඔබ ඉතා අගය කලයුතු ඉතාමත් වටිනා කෙනෙක්. වටිනා කතාවක්.
ඔබතුමන් ගේ කතාව ඉතාමත් සත්‍ය වේ. පාරමිතාවන් පූරා ආ බෝහෝම දෙනෙක් සත්දර්මය අසා මාර්ග ඵල ලාභීන් බවට පත්වී ඇත.🙏🙏🙏🙏
සියලු සත්වයෝ සුවපත් වෙත්වා..!🙏🙏
බුදු දහම ගැන කැක්කුමක් ඇති පුද්ගලයෙක්. නිවන් සැප ලැබේවා.
ඹබ තුමාටත් යතාර්ථ නාලිකාවටත්
ස්තුතියි. සිසිර මහත්මයා සියල්ලන්ටම පිලිතුරැ මග ඒන
බව දැනෙනවා. මෙච්චර වියාසන
රෑසක් සිදුවෙලත් පාඩම් ඉගන
නොගනීනම්; කාට ද අපි කියන්නේ.
මෙම අකටයුතු වලින් සිදු වන්නේ ධර්මය මතුවීමයි කියන තැන අපි ඉදිමු. ඉතා පැහැදිලි ඉදිරිපත් කිරීමක්. සියලු දෙනාටම තෙරැවන්
සරනයි.
Excellent Speech,Budusaranai
තෙරුවන් සරණයි !!
Oba thumanta deergayu labewa.
හරියට ශරියා නීතිය වාගේනේ බලන් ගියාම... කොහොමද වැඩේ ත්‍රිපිටකයට මුවාවි තම තමන්ට ඕනේ විදිහට නීතියානුකූලව රජයටත් ඉහලින් බලය අරන් මෙ පුතක්ජන බික්සූන්වහහන්සේලා මහා බයානක විනාසයක් කරන්න දරන උත්සාහය දෙයියනේ....... 😫අහින්සක බව්ද්ධයෝ නොදනී ඔය පනතේ තියෙන්නේ මොනවාද කියාවත්..... ඔවුන් කොහොමත් බික්සූන්වහහන්සේලා (ඔබතුමා කිව් පරිදීම )බොරු නොකියයි කියන විස්වාසය උඩ ත්‍රිපිටකය වෙනුවෙන් ඕනේම දෙයක් කරාවි .අත්සන් කරයි ඕනේම දෙයකට බික්සූන්වහහන්සේලා කිව්වොත් , මම උනත් එහෙම තමයි සත්‍ය දැනගැනීමට පෙර,
බුදුදහම රකිනවයි කියා ඔවුන්ගේ මෙ නාටකය අතිගරුජනාධිපතිතුමනි ඔබතුමාගෙ විමර්ශනශීලි බුද්ධියට මෙහි ඇති බයානක කම වැටහේවා. බික්ෂූන් වේසයෙන් මේ අය හදන්නේ බිස්නස් කරන්නයි සූදානම 😱
අපි සත්‍ය සොයන්නෙ නිවන් දකින්න මිස බිස්නස් කරන්න නොවේ.පුදුම වැඩක්නේ මේක , සත්‍ය දුටු ඕනේම කෙනෙකුට අරිහත්බාවයට පත්වී දැනට තියෙන ධර්මෙ අඩුපාඩු පෙන්වා දෙන එක වරදක්ද? එ වැරදි සකස් කරගත් අපිට නිබ්බාන සුවය දැනෙනවානේ. ඒක කාටත් අත්විදින්න පුලුවන්නේ.
ඔබවහන්සේලා නිවිලා නොමැති නිසානේ පත්තුවී ගිනිගෙන දැවි දැවි පනත් ගෙනත් සත්‍ය හිර කරන්න හදන්නේ..
ඔබවහන්සේලා නොදුටු නිවන අපිට කොහොමද දෙන්නේ......???
ඉස්තුතියි සුවපත්වේවා 🙏🏻
නිවන් දැකපු ඇත්තො මීවනයා වගේ කියෝ කියෝ යන්නෙ නෑ යකෝ. ..අනික රහත් උනත් ඒ උත්තමයො නීති රීති පනත් උඩ සසුන රකින්න ආවා එදත්. අදත් ඉන්නව. උඹලට පේන්නෙ නෑ. කය වචනය වරද්දගන නිසා නිවන වැහිලා
ත්‍රිපිටක සන්රක්ෂන පනත හඳුන්වා දීමට පෙර, පහත සඳහන් අවශ්‍යතා ආවරණය වන පනතක් හඳුන්වා දිය යුතුය
පාර්ලිමේන්තු පනත හඳුන්වා දීමට නම් පහත සඳහන් දෑ එයට ඇතුළත් කළ යුතුය.
1. සියලුම භික්ෂූන් වහන්සේලාට පන්සල්වලින් පිටත කිසිදු ආකාරයක රැකියාවක් හෝ වෙනත් තනතුරු සඳහා ඉඩ නොදේ. උදා. විවිධ වෘත්තීය සමිතිවල හෝ සමාජවල වැඩ කිරීමට ඉඩ නොදේ. ව්‍යාපාර ආදිය නොකළ යුතුය.
2. භික්ෂූන් වහන්සේලාට පන්සල්වල හෝ පිරිවෙනෙහි පමණක් අධ්‍යාපනය ලැබීමට අවසර දිය යුතුය.
3. සියලුම භික්ෂූන් වහන්සේලා අනුගමනය කළ යුත්තේ ආර්ය අෂ්ටංගිකා මාර්ගය පමණක් වන අතර සන්සාර ගමන අවසන් කිරීම සඳහා ඔවුන්ගේ මාවත යොමු කිරීමට අධිෂ් should ාන කර ගත යුතුය. භික්ෂුවක් බවට පත්වන විට සියලුම භික්ෂූන් වහන්සේලා පොරොන්දු වන්නේ මෙයයි.
4. උතුම් සත්‍යයන් 4 ක් අවබෝධ කරගත් පසු, අන් අයට දේශනා කිරීමට ඔවුන්ට ඉඩ දෙනු ලැබේ.
5. භික්ෂූන් වහන්සේලාට ධනය, දේපළ ආදිය රැස් කර නොගත යුතුය.
6. දේශපාලනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කළ යුතුය.
මීට සමාන කොන්දේසි මෙම පාර්ලිමේන්තු පනතට ඇතුළත් කළ යුතුය.
The great person Mr.sisira your all attempts may cause to nirvana you are the true national hero in Sri Lanka what you do is invaluable service to the Buddhist society you may live long!!!
සියළු ලෝක සියළු සත්වයෝ නිවනම නාථයි
නිවනම වෙත්වා
ඔබතුමන් ලා එකතුවී මේ කාරනා පොතපතින් ගන්නා කරුනු පෙලගස්වමින් කොමිශන් එකට විරුද්ධව නඩු පවරන්න. මේ සදහා පෙත්සම ක් අවශ්‍ය නම් අප ඒ සදහා හා මුදල් අවශ්‍ය නම් අප ඒ සදහා පෙලගැසෙමු. සත්‍ය ජයවේවා 🙏🙏🙏. සියලු ලොක සියලු සත්වයන් නිබ්බාන පරමසුක්ඛයෙන් සුකිතතර වේවා 🙏🙏🙏🙏🙏
තම තමුන් තුලින් පුලුවන් මේ සත්‍ය වටහා ගන්න පුලුවන් ගැබුරින් සිතා බලන්න සිලුම බෞද්ධයන් ආදියත්මක ශක්තිය බලන්න මේ නිර්මල බුදුදහම නොවැලී ඉස් මතු වෙවා
රුවන්වැලි මහා සෑය කියල 1 ඇත්තේ ඒ මේ මහා බල සම්පත්තියක් ඇති අප ඒ බහග්‍යවත් අරිහත් ඌ තේජෝබල අප සම්මා සම්බුදු පියනන්ගෙ පිරිනිවනෙන් පසු ඒ අතිමහා බල සම්පන්න උතුම් සාරීරික දාතුන් තැන්පත් කල ස්ථානය කියා මාගේ විශ්වාසය තෙරුවන් සරනයි සියලු දේනාටම මේ සත්‍ය අප සත්‍ය වාදින් වෙත පිරිනමන ඔබට
ඔබතුමන්ලා දිගටම මේ දැනුවත් කිරිම් කරන්න.. හැකි අයට සියලු දෙනාම බෙදා හරිමු.🙏 සුව පත් වේවා.
සුද්දන්ට බනින කොට කලුසුද්ද න්ට හිතේ අමාරුව හැදිල.යතාර්ථය ට ජයවේවා .ඔබතුමන්ලා සැමට සෙත්වේවා .
සුද්දෝ මේ රටට ඇවිත් ස්වර්ණමාලි සෑ රදුන් අභියස බවුන් වඩනවා කළු සුද්දෝ තාමත් උන්ගේ පස්ස හෝදනවා
පව් ඉතින් සුද්දා හදපු ටිකෙම්ම යැපි යැපී මෙන්න සුද්දටම බණිනවා හරියට ගගෙන් වතුර බීලා මූදට ආවඩනවා වගේ... ගග යන්නෙත් මූදටම තමයි කියලා පේන්නෙ නෑ.. අනේ ඇත්තට. UA-cam,facebook..එකනෙ උඹලගේ මාර්ගෙ ඕවා පතුරන්න.. ඔව්වා කාගෙ වැඩද? ඕවා නැත්තන් උඹලා ඔය සෙල්ලම් කොරයි තල් අතු කප කප..පුහ්: 😆😆 ඔය කහ නාකියා ඉස්සරහ තියන් ඉන්නෙත් සුද්දා දීපු එකක්නෙ.ලැජ්ජාවක් නැද්ද හලෝ..ඒ මිනිස්සුන්ට බණින්න.ඕකද හෙළයාගෙ හැටි.එදා ඉදන් ඕක තමයි හෙණේ. මුන් හිතන් ඉන්නෙ මුන්ට එහා එවුන් නෑ කියලා.. ඉපදෙන එකයි හැදෙන එකයි පරම කෙළ පැමිණි හැම ජගතම මේකේ උපදින්න ඕනේ..අනේ බම්බුව.. තොපි දන්නෙ නෑ අඩුම මේ රටේ උපන්නෙ ඇයි කියලා. රෙද්දෙ හෙළේ ගගා වැළලෙනවා බෙට්ටත් හෙළ. අනේ ඇත්තට මෙහෙම නින්දිත හරක්..
@@summerleaf9080 ,ඔබ මෙ රටෙ ඉපදුනෙ.?
@@සත්ය-ව6ඟ ඇයි මොකක්ද ගැටලුව? ලෝකෙ කොහෙ උපන්නත් ඇත්තට ගරු කරපල්ලා.. තමුන්ට බැරි දේ,නැති දේ පිළිගනිල්ලා. එහෙම කලා කියලා උන්ගෙ පුක හේදුවා වෙන්නෙ නෑ.. උඹල වගේ මාන්නක්කාර 225ක් අතන ලගින හින්දා තමයි තාම මේ රටවල් නොදැකපු රාවණයෙක්ගෙ පස්සෙ දුවන්නෙ
@@summerleaf9080 තමන්ට තිබුනු දේත් රෙකගනිල්ල ඉන්දියාවට පටවන්නෙ නෙතුව.
පැහැදිලි කිරීම 🇱🇰🔺️💯🙏🙏🙏
සුවපත් වේවා !
මම ද සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏
ගරු සංඝයාවහන්ස බුද්ධ වචන පරිවර්තන ඉතා අපහසුයි, නොහැක. මුහුදසේ ගැඹුරුයි. නමුත් යමෙක් මේ වෙරළ දැකීමත් භාගයක්. නුවනැත්තො පැමින පිළිපැද ගැඹුරත්, ආශ්චර්යත් දකී. සෑම කෙනෙක්ම පරිවර්තනයනට තමතම නැණ පමනින් දක්වා ඇති කැපකරීම අගයමු. නිහතමානී වෙමු.
එක්වෙමු සමගිවෙමු. පිළිපැද මඟ ඵල ලබමු.
දිගටම කරගෙන යන්
කාරුණිකව ජනතාවට කරුණු පැහැදිලි කළාට ඔබතුමන්හට ගොඩාක් ස්තූතියි.තෙරුන් සරනයි
Very beginning what yo said is perfectly correct.
අප මහ ගෞරවනීය මීවනපලානේ අරහතුන්වහාන්සේට සාම්ප්‍රදායික මහයානික චීවරධාරීන් දැන් හොදටම බය වෙලා.
මේ මහයානික චීවරධාරීන්ට නියම ශ්‍රි සද්ධර්මයම මතු විමෙන් ඔවුන්ගේ කුප්ප මුදල් ඉපයිමේ මාර්ගය අවහිර වෙන නිසා දැන් දෙව්දත් තෙරුන්ගේ භූමිකාව රග දක්වන්න පටන් අරගෙන.
මිත්‍යා මාවතක ගමන් කරන මේ මහයානික චීවරධාරීන්ට අපගේ අනුකම්පාව , මෛත්‍රිය දක්වනවා.
හොරු සුවපත් වේවා
උම්මත්තක අරිහතුන් වසර දෙදහස් පන්සියයකට අධික නිරවුල්ව පැවතෙන නිර්මල ථෙරවාද බුදුදහම විහිලුවට ගෙන විකෘති කරමින් අපාගත වීමට සැරසේ.
ඔබ මේ පිළිබඳ බලවත් උවමනා වක් දක්වන නිසා ඔබට අපගේ සහය දක්
යථාර්ථය පෙන්වීමගැන බෙහෙවින් තුති පුදනවා තවත් ඉදිරියටත් මෙවැනිකරුනුපෙන්වා දෙන්න
great explained
Very good explanation. Thank you very much 👏👏
මම කතෝලික තරුණයෙකු වේ.නමුත් මොන යම් හේතුවක් නිසා හෝ මම බුදුදහමට පුදුම ඇල්මක් දක්වනවා.ඒ නිසාම බුදුදහමට සිද්ද වේගෙන යන විනාශය ගැන බෞද්ධ යහළුවන් ගොඩකට පැහැදිලි කරලා තියනවා.ඒ වගේම මේ වෙද්දිත් ලැබෙන හැම අවස්ථාවේදී ම ඒ පැහැදිලි කිරීම කරනවා.
ඒත් දුකට හේතුව ඒ අය අතරින් බහුතරයක් මේ ඇත්ත පිළි ගන්නේ නෑ... උබේ ආගම ගැන බලා ගනින් කියනවා.ඉතින් බෞද්ධ යහළුවනේ එහෙම වෙන්න එපා,,, උපතින් මොන ආගමේ උනත් ඇත්ත තේරුම් අරන් බුදුදහම රැකෙන්න ඕනි කියන තැන අපි හිට ගද්දී, බෞද්ධයන් වන ඔබලා එය මගහරිනවා කියන්නෙ ලොකු අපරාදයක්
ඒ වෙන විනසයන්ගෙන් තවත් එක විනාසයකට තමයි මෙයා මග පා දන්නේ
කණගාටුවට කරුණ වන්නේ ඔය මංඩලයක් එකතුකරල ආරක්ෂා කරන්නට යන්නේ මාතුල අළුලෙනේදී ග්‍රන්ථාරූඩ කළ පරම පවිත්‍ර සැබෑ මාඝදී ත්‍රිපිටකය නොව සම්මත ආගම විසින් පෘතග්ජන මංඩලයක් විසින් 1954 දී සම්මතකරගත් පරිවර්ථන දෝෂ සහිත විකෘතිකිරීම් රාශියකට භාජනය වූ බුද්ධජයන්ති ත්‍රිපිටකයයි. එහි පෙළ දහම වෙනුවට වචන වෙන්කර ඇත. පරිවර්ථන දෝශ සහිතය. ඊට සහභාකිවූ අය අතර එකදු අරහතුන්වහන්සේ කෙනෙකු හෝ බුදුදහමේ කියවෙන මාර්ග ඵල ලාභීන් එක්කෙනෙකු වත් ඇති බව සදහන් නැත. එනම් රහතුන් වහන්සේලා 500 නමකගේ සහභාගිත්වයෙන් ග්‍රන්ථාරූඩකරන ලද සැබෑ මාඝදී ත්‍රිපිටකය අභිබවා බුද්ධ ජයන්ති ත්‍රිපිටකය ඉස්මතුකොට පවත්වාගෙන යාමට සම්මත භික්ෂූන් විසින් පාලකයින් රවටා දේශපාලන බලය උපයෝගි කරගෙන ගන්නා උත්සාහයයි. මෙම තැත සියලුබෞද්ධයෝ මේ සත්‍ය අවබෝධයෙන් වටහාගනිත්වා.
සිසිර මහත්තයා ඉතා පැහැදිලියි. පරම පවිත්‍ර නිර්මල දහම නොදන්නා අණුවනයින්ගේ අදුරධර්ශී ක්‍රියා නිසා අසාධාරණයක් වන්නේ බෞද්ධයින්ටමනේ. මෙය අරාබිකරයේ සිදු වුවා නම් හිත හදාගෙන නිහඬව සිටිය හැකි වුවද අපේ හෙළ ද්වීපයේම සිදුවීම මොනතරම් ඛේදජනකද? මේ තාක් අපේ ත්‍රිපිඨකය තියා තිබුණේත් පෙට්ටගම්වල අගුලු දාමා නොවේද? කිසිවෙක් අතට ගෙන නිවැරදි නිරවුල් දහම කියවා තේරුම්ගත් කෙනෙක් මෑතක් වන තුරුම නොසිටියහ. ඒ නිර්මල දහම දැන් දැන් මතුවීම ඒ අයගේ වරප්‍රසාද වරදාන අහිමිවීමට හේතුවක් විය හැකි බවට තිගැස්සී ඇත. ඔබතුමාටත් මෙයට සහය සහයෝගය දෙන්නාවූ සියලු දෙනා සුවපත්වෙත්වා🙏🙏
ආණි සූත්‍ර යේ ශ්‍රී සත් දර්මය බුදු දර්ශනය අනාගෙතෙදි විනාශකරන ආකාරය පෙන්වාදී ඇත.🙏🙏🙏🙏🙏
මේ වෙන්නෙ ඒකනෙ. පේන්නැද්ද ඕගොල්ලො තමා සහය දෙන්නෙ..
Janathawa Mula Karana Me Nigunta Inta Sapawewa. Obathumata Danuwath Kirima Sambundawa ,Thank
Basically Mr Sisira I honour you for playing a great part in this immense task which we all owe to the Siri Saddarmaya taught to to the world as "Ananussuthesu Dhammesu" which was never heard of earlier by the people who lived at that time.
So it should for no reason allowed to be meddled with by any body(party)
King or Queen ,Rulers , Government's.We emphasize that any future Lord Buddha's will bring forth the very same theory which is the one and only way to attain Nibbana 🌹🌹🌹🙏🙏🙏.They cannot be altered by the ❌ cross of a political vote.By a winner of political VOTE .It is a spiritual matter .
We need to see that no injustice is done to the followers of Theird Buddha who was born as Prince Siddhartha and was called by name Gothama Buddha as correctly deciphered in the Sel lipi available even presently in Sri Lanka known as Janbudeepa during the period Prince Siddhartha was born.
🌞🌞🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏
මිරිගම ධර්මායතනයේ ඇති තිපිටක පොත් වහන්සේ ලා ජනාධිපති තුමා ඇතුළු ඔය සියලු දෙනා ගේම අවධානය යට යොමු වේවා !!! එ් උත්තරිතර පොත් වහන්සේලා පරිශීලනය කර නිවැරැදි දහම් තිපිටකය ආරක්ෂා කරගැනීමට නිති පනත් ගෙන ඒමට කටයුතු සැලසේවා! අපේ හෙළ දිව ධර්ම රාජ්‍යයක් ම වේවා!!!
මේවා බොරු නෙවෙය් ඇත්ත අපේ බුදුන් වහන්සේ ඉන්දියානුවෙක් නෙවෙය් කිසිම දවසක් එහෙම හිත්තන් වත් බැ මටනම් පුදුම සතුටක් මේ සම්බුදු රජාණන් වහන්සේ ලංකාවේ මය් ඉන්දියාවේ බාසාවෙන් කිසිම දර්මයක් නෑ ඉන්දියාවේ උණ බුදු කෙනෙක් ගැන දන්නෙත් නෑ උණ හිදු මුස්ලිම් දෙමළ වෙනත් ආගම් අදහන අය ඉන්දියාවේ ඉන්නේ තුනුරුවනේ සරණයි ඔබ තුමාට
Suwapatt wewa
අපිත් ඉන්නව
බුදු දහම රැක ගන්න ජිවිතය ගියත් අපි ඉන්නවා ඔබලාට තෙරුවන් සරණයි
මෙම අනතුර ඹබේ පැම්නේනතේක් බලා සිට්මුද ?
දුර දකින්න පෙලගැසෙන්න
නොපමාව දකින්න පූුඥාව පහල වේවා,,
Theruwan saranai.nirmala budu dahama mathu wewa.
ඕන පනතක් ගෙනල්ලා බොරු ත්‍රිපිටකය තියා ගත්තාවේ අපි අපේ ගමන යමු
කාගෙන් බණ අහලද යන්න බලන්නෙ එතකොට?
ලංකාවේ සිංහල භාෂාව සහ බුදු දහම නැති කරන්නේ කවදා හරි දවසක පූජකවරුන් මම හිගන්නු කියන්නේ ( හාමුදුරුවරුන්ට විශේෂයෙන් )
හැම කේනාම නොවේයි. ඡනතාව බුද්ධියෙන් සිතන්න. 🙏🏽
එක එක්කෙනා වෙන් කරන් චෝදනාව කළත් පාපෙ එනවා සේරටම අදාළව. පිස්සුද බං උඹලාට.... මහලොකු ධර්මෙ රකින එවුන්ලු. හෙණ ගහන අපරාදනෙ කරන්නෙ. බුදුහාමුදුරුවො දේශනා කළාද සංඝයාට ඔහොම බැනහන් කියලා..
@@summerleaf9080 ඒකනෙ බං 🤔
😊 තෙරුවන් සරණයි. වීඩියෝ එකක් එනකම් හිටියෙ
නිවන් දකින්න දෙයක් නැහැ ගොඩක් අය මයික් ඉස්සරහා නිවන් දැකලා ඉන්නේ. දැන් බෞද්ධ අපි හොයන්නේ බනත් කියන හිමිවරුන්.
Completely true. . .
යටි අරමුණු සහ සිදුවිය හැකි විපත පැහැදිලියි. අළුවිහාරයේ කළ ත්‍රිපිටකයේ පිටපත් සොයා ගත හැකි ද?
අන්තවාදි් බෙෘද්ධ කන්ඩායමි ලංකාචෙි බිහිවි මෙම පනත් වලට විරැද්ධව කියාකාරමි කිරි්මට හැකියාවක් මෙම පනත සමිමත වුවහොත් විය හැකි බව අපට පෙනි් යයි එම අපරාධය නොකරන ලෙස ඉල්ලා සිටිමි
සුවපත් වෙත්වා
මෙතන වචන හරබයක් තිබෙන්නේ විවුර්ත් යන්න අපට සුපුරුදු විවුර්ත් ආර්ථිකය වගේ නොවේ එහිදී ආගමනය හා විගමනය වීමයි නමුත් බුදු දහමට එය අදාලා නැත බුදු දහමේ කරුණු සංශෝදනය විය යුතු නැ පිටිදුවේ සිරිදම්ම වැනි පුදගලයින් එවිට බිහිවේ වලස්මුල්ලේ අභය ආයේ එලියට ඇවිත් ලෝක ජනගනනයෙන් ඇබිත්තක් වන අපට අපේම වූ සිහින ලෝකයක් හදා ගත නොහැක එවැනි මතවාද ප්චාරණය කිරීමෙන් වන හානිය අපමණය නලින්ද සිල්වා රතන නඩය කල විනාශය අද කෙල පැමිණ ඇත රටේ ජීවනාලිය බදු ගොවිජතාව කබලෙන් ලිපට වැටි ඇත. ඔවුන් මහා ප්‍රතාපවත් පාලකයින් බොරුවෙන් මුසාවෙන් අවිද්‍යාවෙන් මුලා කරමින් සිටි එපමණක් නොව එවැනි නායකයින් ජනතාවට අහිමි කරමින් ඔවුන්ගේ ප්‍රතිරූපය විනාශ කරමින් පවතී විද්‍යාව ඉගන ගත එයින් බඩවියත රැකගත් බොහෝ අය එය පවා දෙමින් සිටි
මං හිතන්නේ unlike දාන උන් සහරාන්ලාගේ සෙට් එක
ඔබතුමාලගෙ මතයට නම් අපි විරුද්ධයි,හැබයි ඔිනම කෙනක්ට මතවාදයක් දැරිමට අයිතයක් තියනවා, ත්‍රිපිටක සංරක්ෂණ පනතට විරුද්ධ ව හැමෝම පෙල ගැහෙමු...
සුද්දන් අපේ රට ,සංස්කෘතිය ,දහම ,මිනිසුන් ,අධ්‍යාපනය,සම්පත් යන සියල්ල ව්නාශ කරලා ,විකුර්ති කරලා,ත්‍රිපිටකයක් විතරක් england වල පරිස්සම් කරනවා ,සුද්දන්ට පාලි දන්නෙත් නැහැ,මාගදි භාශාව දන්නෙත් නැහැ ,එතකොට එකේ තියෙන්නේ මොනවාද කියලා දන්නෙත් නැහැ,ඇයි ත්‍රිපිටකයක් පරිස්සම් කරන්නේ ,උන්ට පිස්සුද,නැත්නම් සිසිරලාගේ හිතලුද
දිර්ගායුෂඔබතුමාටඅපේබුදුපියාගෙධර්මයමෙිහෙළබිමෙමSමතුවෙිවාතෙරැවන්Saරනයි
පනත සම්බන්දයෙන් අපට මොකද්ද කරන්න පුලුවන් පෙත්සමට කොහොමද අත්සන් කරන්නේ
ඔබතුමාට නිවන පූර්ණ වේවා තෙරුවන් සරණයි
ත්‍රීපිටකය ලියූ මාගදි/පාලි මල භාශාවක්වූයේ දර්මතායෙන් එය ආරක්ශා වීමටය සින්හල භාශාව ජීවමාන භාශාවක් නිසා නිරන්තරයෙන්ම වෙනස්වේ තවත් වසර දෙසීයක් යනවිට සින්හල පරිවර්තනයට අලුත් අර්ත එයී කෙසෙල්පට්ට වල්ලප්ට්ට දොදොල්පට්ට යනතන්හි පට්ට යන වචනය අද යෙදන්නෙ නියමයි කදිමයි යන්නටය සින්හල පරිවර්තනය ඒ අයුරින්ම තිබිය යුතුයි නීති ගෙන ඒම අනුවන කමකි සින්හල පරිවර්තනය පුහුදුන් අය කල බවද සලකියයුතුය.........//
තවම ගොඩක් අය හිතාගෙන ඉන්නෙ ත්‍රිපිටකය ග්‍රන්ථාරෑඪ කලේ මාතලේ අළුවිහාරේ කියලා. එ්කවත් නිවැරදි කර ගන්නැති අපි තවම කොතැනද ඉන්නෙ.🤔
If there are wrong points in the law it should be corrected but there should be laws to protect thripitaka and Dhahama.
People like Mahamewnawa should not have liberty to destroy Budu bana. Most of the present day monks are politions. First of all monks should be removed from politics.
Correct us if you know otherwise. Tks.
We know you will not be shaken by insultative comments .We are with you.Actually Truth does not need support because Truth is strong enough to stand on its own.
Hotel. -. Ganikamadum Aniwaryenma Situwenawa,Uthumanani,Budusaranai
Budusaranai devipihitai obata sisira mahatha
සිසිරට නොතෙරෙන විකුර්තියක් තියෙනවා කියන්නේ සිසිරත් ,ඔහුගේ සගයනුත් විකුර්තියක් ,සියලු බුදු වරුන් ගේ මනෝමය කය විශ්වයේ පවති කියන ධර්මය කොයි සුත්‍රයට ,මොන විනයට ගැලපෙන්නේ මේ වගේ ගොන් කතා කිව්වාම ධර්මය බබළනවා,අතීත උපාදානස්කන්දය සිහි විම තුළ රහතන් වහන්සේලාට කෙලෙස් උපදිනවාලු ධර්ම තාවය තුළ කෙලෙස් අස්ස පස්ස වෙනවලු ,මේ ධර්මය මොන සුත්‍රයට මොන විනයටද ගැලපෙන්නේ එතකොට මේ වගේ ගොන් කතා තියෙන්නේ england වලින් ගෙනාපු ත්‍රිපිටකයේ වෙන්නැති ,එකයි එක හරි ත්‍රිපිටකය වෙන්නේ ,එ වගේ එකක් හරි වෙන්නේ ජය වේවා කියන මොඩයන්ට ,ත්‍රිපිටකය පනත ගෙන්නේ මිමනපලානේ ,වහරක ,වැනි චිවර ධාරින්ගෙන් ධර්මය සහ විනය ආරාක්ශා කරගන්න,සිසිර ගොනෙක් වෙන්නේ ,මු අරගෙන තියෙන්නේ ධර්මය සහ විනය සහ බැබලිම ,මුලු බුද්ධ සාසනයම ,මුට ඉන්න තැන විකුර්තිය පෙන්නැතිව ,ධර්ම ,විනය ගැන මොන අවබෝධයක්ද ,ත්‍රිපිටක පනත තුළ යම් අවැඩක් සිදු වුනොත් එකට වග කියන්න ඔනා ,ජය වේවා කියපු මොඩයෝයි මිමනපලානේ ,වහරක ඇතුළු පිරිසයි,ධර්ම ,විනය කියන්නේ රහතන් වහන්සේ නමකගේ අදහසුත් නොවේයි නම්,මේවා ගොන් හිතලු නොවන්නේ කොහොමද ,මිමනපලානේ හිමියන් කියන දේවල් බුද්ධිමත්ව අහපු එකෙක් නැහැ ,ඉන්නවානම් reply කරන්න පුලුවන් ,සිසිර මේක බලනවානම් ඒ ගොනාටත් පුලුවන් ,vidios දානවානම්,comment එකක් දැම්මාම මොකද වෙන්නේ
ඔබ කියන පනතකින් ආවරනය කලයුතු දෙයක් නොවෙ දහම එය දුකින් නිදහස් වෙන පිලිවෙතක් රජය ආගම්නම් පාලනය කරයි. අපිට මොකෝ.
@@සත්ය-ව6ඟ බුදු හිමියන් ගේ මනොමය කය විශ්වයේ පවතින බව කියන ධර්මය ගැනද ඔබ තුමා ඔය අපට ප්‍රශ්නයක් නැහැ කියන්නේ ඒ ධර්මය තමයි පනතකින් ආවරණය කරන්නේ ,වෙන මොකවත් නිසා නොවේයි බුද්ධ භාශිතය ආරක්ෂා කරන්නයි,අපේ උපාශක ගොන්නු බේරගන්නයි
@@thusithaindunil7466 සිතකින් සිතන දෙය පනතකින් නවත්තන්න බැහැ.දරාගෙන උසුලාගෙන ඉන්න බර දර්ම කියන්නෙ කද බ්ම තියන්න
බුදුහිම් සෝපාකට දේසනා කල බව සිහිකරන්න.
@@සත්ය-ව6ඟ ඔබ තුමාගේ පැහැදිලි කිරිම අගය කරනවා ,නමුත් ත්‍රිපිටක බුද්ධ භාශිතය තමයි පිරිසිදු ධර්මය ,අපේ හිතලු නොවේ,අපේ හිතලු මම කියන දෘෂ්ටිය මතයි පවතින්නේ ,එම දෘෂ්ටි දුරු වු විට ලැබෙන අවබෝධය සමාන වන්නේ ත්‍රිපිටක බුද්ධ භාශිතයටයි ,එවිට නැවත අපට ධර්මය ලෙස පෙන්විය හැක්කේ ත්‍රිපිටක බුද්ධ භාශිතය පමණයි ,අන්න එම නිසයි බුදු පියාණන් වහන්සේගේ ධර්මයම රහතන් වහන්සේලාත් ප්‍රකාශ කරන එකම ස්වරූපයක් ලෙසට ත්‍රිපිටකය තුළ පෙනෙන්නේ ,ධර්මය තුළ දකින අචල ප්‍රශාදය නම් මේම අවබෝධයයි,සිත මායාවක් ලෙස පෙන්වන ධර්මය තුළ සිතක් පිලිගැනිම මායාවක් පිලිගැනිමම වේයි ,සිත පිලිගන්නා ඔබ මායාවක් තුළම සිටින්නේ වේයි,
ඕමල්පේ අබයතිස ඇතුළු, මණ්ඩලේ හැමෝ ට ම තේරුම් යන දේ නම්; තමන් මෙය කුහක බවින් අනුමත කරන බව ය! අපාගාමී උන්නාන්සේ ලා ත් ඒ වගේ අනෙක් කස්ටිය ත් මෙ රටින් චුත වේවා!
බලාගෙන.. සාපෙ හැටියට කෙලිම්ම ඔහේ චුත වෙයි මුලින්ම.
@@summerleaf9080 බුදු දහමේ නිමල බව කෙලෙසන්න ට උල්පන්දම් දෙන තා ත්, ගණයො නඩයත් උඩුකුරුඤ්ඤං!
In Sri Lanka Buddhism is destroyed mainly by buddhists including monks so there is no purpose protecting Buddhism without changing that.
Siyalu loka siyalu sathvayo parama nibbana suvayen suvapath veva
බුදු දහම ගැන මෙතරම් සංවෙිදිව කතා කරන මොහු කවිද පනත හිනෙන් වත් දැක තිබෙ ද බෟද් ධයා දෙකට කඩා සංඝ බෙිද කරිමට දගලන ජාතිය විනාශ කරනමින් n g o සල්ලි වලට නයට කහින මෙවැනි කැනහිල්ලුන් ගෙන් පුවෙශමි වෙයවු බුදු න් ලංකා වෙ උපන්නා යයි දුර්මත ගෙඩ නගයි බුදු කෙනෙකු පහල වෙනවා විනා ඉපදීම ක් නැත පොත් ගොඩක් දිග ඇරගෙන කියවන දේ එහි අන්තර් ගතද දයාබර හිතවතුනි මොහුට දහමි පාසල් දැනුම වත්නැත පිරිත් අධ්යන කරන විට.සාවස්තියන් විහරති.ජේතවනෙ අනාත පිං ඩිකස්ස. එතකොට මෙිව තිබුනේ කොහේද පනතක් ආවොත් මුන්ට බයිල ගහන්නට බැරිය
මෙ සදහා හඩක් නගන්න fb ගිණුමක් හදාගන්න අවස්‍යයි..
ඒක සුද්දගෙනෙ.. ලැජ්ජා නැද්ද තල් අතු ටිකක් කපන් ලියහන් පිහාටුවකින්.
Oba tumage kathawa hariyatama hari
Moda minissunta pahadili kara Deanna. Suwapathwewa.