House wiring DIY | how to wiring plug and bulb a/l enginerring technology | SL Tech School

Поділитися
Вставка
  • Опубліковано 10 гру 2024

КОМЕНТАРІ • 172

  • @gihansudesh6220
    @gihansudesh6220 3 роки тому +13

    දන්න දෙයක් නොදන්න කෙනෙකුට කියලා දෙන එක ලොකු පිනක් ..
    ඔබතුමාට බුදු සරණයි ..

    • @SLTechSchool
      @SLTechSchool  3 роки тому +2

      ❤❤❤

    • @sameerapradeep2476
      @sameerapradeep2476 Рік тому

      බල්බ් එකට එහෙම දුන්නට හානියක් නැද්ද විදුලි කොටද්දි හෙම😊

  • @surangaperera6015
    @surangaperera6015 3 роки тому +3

    ගොඩක් හොඳ දෙයක් ගොඩාක් වටිනවා කියලා දෙන විදිහ හරිම සියලු දෙනාටම පින්

  • @roshirox8404
    @roshirox8404 3 роки тому +5

    නියමයි මල්ලි හොදට පැහැදිලි කරනවා..දිගටම කරන් යමු.

  • @sndfamily5831
    @sndfamily5831 4 роки тому +3

    Oyage Hama vedio ekakma pahadiliwa kiyala denawa.godak watina vedio saho.thawa vedio karanna. thanks saho

    • @SLTechSchool
      @SLTechSchool  4 роки тому +1

      Thanks digtm inn❤️❤️❤️

    • @sndfamily5831
      @sndfamily5831 4 роки тому +1

      @@SLTechSchool aniwarayen dana Hama ekakma balanawa

  • @chamindafonseka5684
    @chamindafonseka5684 4 роки тому +4

    මම ඔබගේ ඉදිරියට තිබෙන වීඩියෝ බලාපොරොත්තුවෙන් ඉන්නේ ,,,,ඉතාමත් වටිනවා

  • @pradeepprasanna9644
    @pradeepprasanna9644 4 роки тому +3

    ඉතාමත් වටිනවා සහෝදරයා පැහැදිලිව ඔබේ ඉදිරිපත් කිරීම..

  • @gunrukmal1114
    @gunrukmal1114 3 роки тому +1

    Marama vedagath patta budusaranai...🙏🙏

  • @allbeautifulthings7325
    @allbeautifulthings7325 3 роки тому +2

    අනිවාර්යයෙන් අයියේ පට්ට ගොඩක් ස්තූති

    • @SLTechSchool
      @SLTechSchool  3 роки тому

      ❤❤❤

    • @allbeautifulthings7325
      @allbeautifulthings7325 3 роки тому

      අයියේ.. ප්ලග් එකකට යන්නේ නැතුව කෙලින්ම බ්‍රේකර් එකෙන් ස්විච් එකකින් බල්බ එකට වයර් අදින විදිය විඩියෝ එකක් තියද

  • @w.dgamini6591
    @w.dgamini6591 3 роки тому

    Harima.hodai..pahadili.godak.watinawa

  • @sandeepapiumal6901
    @sandeepapiumal6901 4 роки тому +1

    Aiya hemadama oyage video balanava hodata therenava good aiya

  • @prasangasubasinghe1042
    @prasangasubasinghe1042 3 роки тому +1

    Etha watina video ekak..

  • @diduniAmaratungekesara
    @diduniAmaratungekesara 4 роки тому +4

    Great job keep it up😍😍😍

  • @lakmal1139
    @lakmal1139 2 роки тому +2

    Thanks aiyaa 🎖️️🎖️️🎖️️👍

  • @සිවිලිමවැහිපිලිඉන්ටර්ලොග්ගල්

    Aththatama watina manussayek budu saranai

  • @chamalrandika8593
    @chamalrandika8593 3 роки тому +2

    Video eka සුපිරි

  • @SamanKumara-lp1mu
    @SamanKumara-lp1mu 3 роки тому +1

    Hodatama kiyala denawa mathath theruna...ehema kiyala dena kota...

  • @Kaveen-x8j
    @Kaveen-x8j 4 місяці тому

    Hodata theruna ayyee thanx❤

  • @gaminiweerakoon5429
    @gaminiweerakoon5429 3 роки тому +1

    ඔයාගෙ පැහැදිලි කිරී ඉතාම හොදයි...

  • @m.s.wupaliwijewardhana708
    @m.s.wupaliwijewardhana708 3 роки тому

    විඩියෝ එක නම් හොදයී වටින දෙයක්,මට මුලු ගෙදරම වයරින් කරන හැටි විඩියො එකක් ඔනෙ

  • @treshanimadhushika3089
    @treshanimadhushika3089 3 роки тому

    Simply introduction, Well done.....& keep it up

  • @sameerasampath591
    @sameerasampath591 4 роки тому

    Godak dewal dena gaththa idiyatath blaporothuwen ennawa godak watinawa

  • @tarangasampath678
    @tarangasampath678 3 роки тому +1

    සුපිරිම වැඩක්

  • @mskboysmsk4013
    @mskboysmsk4013 3 роки тому +1

    Excellent aiya ❤️🔥👍

  • @kuwaitkuwait3306
    @kuwaitkuwait3306 3 роки тому +1

    I appreciate your resentation.Excellant

  • @SK_vlog_6909
    @SK_vlog_6909 Рік тому +1

    ගොඩක් ස්තුතියි

  • @YASH-qz6wt
    @YASH-qz6wt 3 роки тому +2

    SUPERB!👍💙thank you so much
    Keep up the good work😍

  • @samnthapriyananth9925
    @samnthapriyananth9925 2 роки тому +1

    Bohoma pieng putha

  • @ansithija
    @ansithija 3 роки тому +1

    Niyamai brother ❤️
    thawa one 👍

  • @IrushaGaming
    @IrushaGaming 8 місяців тому

    thanks aiye hodata theruna adarei

  • @buddikamanoj9974
    @buddikamanoj9974 4 роки тому +4

    නියමයිනේ

  • @maxxnuwan287
    @maxxnuwan287 3 роки тому +9

    ඕක නිවැරදි නෑ නේද IEE regulations වලට අනුව එකම beker එකකින් light වලටයි socket outlet වලටයි එකට සම්බන්ධ කරන් නෑ

    • @nalinherath429
      @nalinherath429 3 роки тому +2

      Oba Hari Ei Danna reply ekak dala netthe

  • @nipunramanayake5692
    @nipunramanayake5692 4 роки тому +1

    Oyage video supiri. K aparadu karanakota kata thiyala mattam karana vidiha video ekk karanna.

  • @indunilwarnaka4770
    @indunilwarnaka4770 3 роки тому

    Niyama wadak

  • @priyanthasamaranayaka8458
    @priyanthasamaranayaka8458 3 роки тому

    Niyamai hodata terenawa thank you

  • @حسنعبدالقادر-د2م
    @حسنعبدالقادر-د2م 2 роки тому

    Super fahadeli kirimak

  • @rasikasampath3531
    @rasikasampath3531 3 роки тому +1

    Matha dena ganna oni සම්පූර්ණ geyak .vairin.kara ganne කොහොමද kiyala ...kiyala denna ගොඩක් pin

  • @sameerarajarathna7696
    @sameerarajarathna7696 4 роки тому +4

    මුළු ගෙදර වයරින් කරන ආකරයෙ විඩීයෝ 1 ඕන බ්‍රො.

  • @janakabandara9863
    @janakabandara9863 2 роки тому

    main board eke idan hama piug walatama live wayaraya kelinma denna oneda ? niyutal wayaraya plug eken plug ekata canect karanna puluwanda?

  • @isharaweerasinghe4832
    @isharaweerasinghe4832 4 роки тому +1

    Thank you hodatama theruna

  • @garukapriyaman1145
    @garukapriyaman1145 3 роки тому

    Supiri wadak gedarak wiring karana vigiya one

  • @UdayangaRanjith-kw7nc
    @UdayangaRanjith-kw7nc 3 місяці тому

    හොදටම තෙරුනා පුලුවන්නම් මුලු ගෙදරක්ම වයරින් කරන හැටි දාන්න්කො

  • @dushansenevirathna6394
    @dushansenevirathna6394 Рік тому

    Thank you very much

  • @harshasudesh4811
    @harshasudesh4811 Рік тому

    6A breaker ekakata 100w 10k kialane kiyanne.. eken bulb 7 kata aran ahapahu wena tenaka 3gang switch ekakata ea breaker ekenma line ekak geniyanna puluwan da eka kamak nedda.

  • @KasunNishshankaECL-F--
    @KasunNishshankaECL-F-- 4 роки тому +4

    Mcb select karagnna widiha video ekak krnnko..

  • @peterroy7127
    @peterroy7127 2 роки тому

    Thank you.

  • @surangaprsad2603
    @surangaprsad2603 3 роки тому +1

    Tava plag bes ekakin tava ekakata denna puluvannda

  • @mjayaseelan4826
    @mjayaseelan4826 4 роки тому

    Niyamai

  • @GayanGunasinghe-p3d
    @GayanGunasinghe-p3d 9 місяців тому

    sequrity light system ekak karana widiha one

  • @Chamix-
    @Chamix- 4 роки тому +1

    එලම...

  • @ydcreations62
    @ydcreations62 3 роки тому +1

    Superb

  • @dhanushkahewage9167
    @dhanushkahewage9167 4 роки тому +5

    fully geyak wiring karana ekak one..mehema pats walata kadala unath awlak na.
    Good job

  • @subodaninisansala7271
    @subodaninisansala7271 3 роки тому +1

    ස්තුතිය

  • @arunajayasinghe441
    @arunajayasinghe441 3 роки тому +1

    Supiri

  • @slgraphicart4151
    @slgraphicart4151 3 роки тому +1

    aiya intermidiat switch 3 dala blub akik on / off karana vidihata hadane kohomada

  • @nalinherath429
    @nalinherath429 3 роки тому +1

    Good

  • @supunrangana6901
    @supunrangana6901 4 роки тому +2

    Thanks

  • @kusumsiriweerasooriya5576
    @kusumsiriweerasooriya5576 3 роки тому

    Suvej dakakata akama box ahaka saveikarana vidiyat danawada

  • @designhouse588
    @designhouse588 3 роки тому +1

    Aiya wire waraga monawada kiyala podi video ekak danna puluwanda wireing karaddi ona wena

    • @SLTechSchool
      @SLTechSchool  3 роки тому

      Araa thiyenne

    • @SLTechSchool
      @SLTechSchool  3 роки тому

      ua-cam.com/video/bh8d6Golo-8/v-deo.html
      Me link eken blnn , play list wala okkoma tynw

  • @udarachinthaka4830
    @udarachinthaka4830 Рік тому

    Hariyata gedarak wayarin karanakota Yana wayar pramamaya hoyanne kohomada

  • @dilshansuramya4750
    @dilshansuramya4750 2 роки тому +1

    ඔයාගේ වීඩියෝ එක හොඳයි ඒත් වයරින් එකක් ගහන්න ඕනෙ අග ඉඳන් මුලට නේද.අවසානයට තමයි සප්ලයි දෙන්න ඕනේ

  • @smlakahan9706
    @smlakahan9706 3 роки тому

    Kabarekata pal ekak danwanm aniwaren E wayareka dibi bot ekata yana onada

  • @shashishashi9709
    @shashishashi9709 25 днів тому

    අයියෙ ස්විච් එක off අවස්ථාවෙ බල්බ් එක ලාවට පත්තු වෙන්නෙ ඇයි වයරින් එකෙ දොෂයකටද.අලුත් led බල්බ් එකක් දැම්මේ.

  • @shashindunuraj2278
    @shashindunuraj2278 3 роки тому

    Ampere 16 mcb ekakta 1.44 wire ekakin plug base ekk gaththoth aulda

  • @kasunrodrigo6592
    @kasunrodrigo6592 2 роки тому

    Malli oya karana de hodai eath poddak NVQ 3 karaganna balanna eka oyage danumata hodai

  • @vinochathu2732
    @vinochathu2732 3 роки тому

    breaker eke out put eka pahathinda ganne

  • @samithamilan
    @samithamilan 3 роки тому +1

    👌👌👌

  • @imalsha.udayanga4948
    @imalsha.udayanga4948 4 роки тому +1

    Ayye backer eken current eka plug walata ganne udinda yatinda

    • @chamaramanojan789
      @chamaramanojan789 3 роки тому

      උඩින් ඉන් එක දුන්නොත් යටින් අවුට් එක ගන්න පුළුවන් යටින් ඉන් එක දුන්නොත් උඩින් අවුට් එක ගන්න පුළුවන්

    • @priyankarasadun209
      @priyankarasadun209 3 роки тому

      Ethakota on off wena paththa maru wenne nadda

  • @dilshansuramya4750
    @dilshansuramya4750 2 роки тому +1

    එක ළඟ පොයින්ට් කිහිපයකට වයර් ලූප් කරන්නෙ කොහොමද

  • @brabathsanjewa8972
    @brabathsanjewa8972 4 роки тому

    New bekar akak dala flak 2 balb2k aka switch akenuth 1 balb akak aka switch akakin sambanda karanawidiya balaporoththuwemi

  • @Isurugajanayake
    @Isurugajanayake 4 роки тому

    machan 13A shocket outlet ekakata 6A MCB eka match wenne neda ?

  • @lahiruidunil8771
    @lahiruidunil8771 3 роки тому

    Super

  • @RishanthaJayasinghe
    @RishanthaJayasinghe 5 місяців тому

    👍👍👍

  • @brosanchitha9346
    @brosanchitha9346 3 роки тому

    බල්ප් 10 පලග් 10 හයි කරන්න mcb Ampiyar කිය වගේ ඒවද ඕනේ

  • @kasuncharaka622
    @kasuncharaka622 3 роки тому

    Mokakda dapu breaker eka?

  • @srinathmaddumage9456
    @srinathmaddumage9456 3 роки тому

    නියුට්‍රල් ඔක්කොම එකට සම්බන්ධ වෙලා තනි වයරයක් පමණක් නියුට්‍රල් බාර් එකට ආවොත් ප්‍රශ්නයක්ද

  • @nalinmadushanka1307
    @nalinmadushanka1307 3 роки тому

    Heetaraya sambanda krama.Plug base eka unu ven hetuva mkd.

  • @keethkumara4104
    @keethkumara4104 2 роки тому +1

    stuti sir

  • @NuwanSampath-c8j
    @NuwanSampath-c8j Рік тому

    Output එකෙන් W 1500ක බාන්ඩයක් ඔන් එකේ තියෙද්දී බල්බ් එක දැම්මොත් බල්බ් එක ගැහෙන්නෙ නැද්ද

  • @indikapremadasa2890
    @indikapremadasa2890 2 роки тому +1

    අයියේ බේකර් එකේ උඩ පැත්තෙන් නෙමෙයිද ප්ලග් එකටයි සුවිච් එකටයි යන ලයින් එක ගන්න ඕන..

    • @SLTechSchool
      @SLTechSchool  2 роки тому +1

      මේක A/l ප්‍රැක්ටිකල් වල්ට් හදපු එකක් ගෙදර ඔයගෙ උඩින් එනවන්ම් wire උඩින් ගන්න අපේ db board wiring එකේ එහෙම තියෙන්නෙ

  • @mindrelax303
    @mindrelax303 3 роки тому +1

    කඩ කාමරයක් මම වයරින් කරල තියෙන්නෙ.. නමුත් කරන්ට් එක තාමත් ගත්තෙ නැහැ... මෙයින් වයර් එකත් එලියට දාල තියෙන්නේ... මම වයරින් කරපු එක සාර්ථකයි ද කියලා බලන්න අර එළිය තියෙන මෙයින් වයර් එකට ගෙදර ප්ලග් බේස් එකෙන් වයර් දෙකක් අරගෙන canection එක දුන්නොත් මොනවා වෙයිද???

    • @SLTechSchool
      @SLTechSchool  3 роки тому +1

      Check karagann puluwn shop eka athule electric loku item dannethuwa tester ekkin or bulb ekkin check krgnn

    • @mindrelax303
      @mindrelax303 3 роки тому

      @@SLTechSchool කඩ කාමර දෙකක් තියෙනවා.. ඒ දෙකට වෙන වෙනම කරන්ට් ලයින් දෙකක් ගන්න යන්නේ.. ඒ ලයින් දෙකේම earth වයර් එක.. එකම erth කූරට සවි කරන්න පුලුවන්ද??

  • @express6468
    @express6468 7 місяців тому

    බේකර් වල ඇම්පියර් වැඩි එකේ ඉඳලා අඩු එකට පිලිවෙලට හයි කරන එක අනිවාරෙන් කරන්නම ඕන දෙයක්ද? මුලින් තිබ්බේ ඇම්පියර් 6 යේ බේකර් හතරක්. දැන් අලුතින් ඇම්පියර් 10 බේකර් එකක් හයි කරගන්න ඕනේ. එතකොට ඒ බේකර් එක අර කලින් හතරේ මුලටම හයි කරන්න ඕනෙද? දකුනු පැත්තේ අයිනටම හයි කරොත් අව්ල්ද?

  • @thirndunamilsh8839
    @thirndunamilsh8839 3 роки тому

    අයියා මෙ එමම පරිපතයකින් 1කැන් ස්ව්ච් තුනයි 2 කැන් එකයි එකම පරිපතයකින් කරන්නෙ කොහොමද

  • @sonutech02
    @sonutech02 4 роки тому

    අයියේ බොක්ස් සිවිලිම ගහන විදිය ඉක්මන්ටම දෙන්න කෝ

  • @bhoomimiusicdrumslessoncover

    මුලු ගෙදරම ප්ලග් වලට අත් වයර් අදින්න ඔනද

  • @uthumw.4298
    @uthumw.4298 4 роки тому +2

    Ayye A/l engineering technology wl ithuru video tikath krnnko.

    • @SLTechSchool
      @SLTechSchool  4 роки тому

      Practicalda

    • @uthumw.4298
      @uthumw.4298 4 роки тому

      @@SLTechSchool na na transistor pdm ehm

    • @uthumw.4298
      @uthumw.4298 4 роки тому

      @@SLTechSchool zener diode ekn psse pdm tik

  • @chandanahirantha5546
    @chandanahirantha5546 2 роки тому

    Live එක උඩින් නේද අදින්නෙ

  • @samanthakumara9998
    @samanthakumara9998 3 роки тому +1

    Godak pehedili sar

  • @shehanransa9095
    @shehanransa9095 4 роки тому

    Bro slap ekak daddi wiring pipe da video ekak karannako

  • @chamaralife2418
    @chamaralife2418 3 роки тому +1

    මට කියන්න පුලුවන්නම් බේකර් වලින් කොච්චර බල්බ ,පලග්, සම්බන්ද කරන්නපුලුවන්ද කොයි කොයි ඇම්පියර් බේකර් ද කියලා

    • @SLTechSchool
      @SLTechSchool  3 роки тому

      Video ekk dala tynw channel eke play list walt gihin baker select kragnn video ek blann

  • @nilankadisanayaka-ng6cu
    @nilankadisanayaka-ng6cu Рік тому

    Ekama niwutal wayareka rom 5ta withara aeddata kamak nedda aiye

  • @chandimakumara4030
    @chandimakumara4030 2 роки тому

    එතකොට ප්‍ර්ල්ග් පොයින්ට් 2කුයි බල්බ් එකකූ වයරින් කරන්නේ කොහොම්ද

  • @pradeepjanaka1491
    @pradeepjanaka1491 3 роки тому

    මේකටම සිවිලින් ෆෑන් එකක් සවිකරන සර්කියට් එකක් හැමතැනම හෙව්වා පුලුවන් නම් එකට වයර් එකක් හරි විතරක් ඇදලා පෙන්නන්න පුලුවන් නම් ලොකු දෙයක්

  • @rohanasamanthilaka-kv6su
    @rohanasamanthilaka-kv6su 9 місяців тому

    මට දැන ගන්න ඔනෙ පිඋස් බොර්ඩ් එකෙන් බෙකර එකක් හරහා ගර්ඩ්න්න් එකට විදි ලාම්පු 2ක් දල්වා ගන්න ගෙදර දිම ඔන් ඔෆ් කරන්නෙ කොහොමද කියලා

  • @kaviruruwindana
    @kaviruruwindana 3 роки тому

    පලග් බේස් එකයි ලයිට් එකයි එක mcb එකකින් දේන්න බැනේද? (IEE)

  • @s.m.karunathilakakarunathi7778
    @s.m.karunathilakakarunathi7778 3 роки тому +1

    මේන් ස්විච් එකේ කරන්ට් එක දෙන පැත්ත මාරු කරන්න හොඳ නැද්ද එ් කියන්නෙ යටින් කරන්ට් එක දීල උඩින් ට්රිප් එකට සම්බන්ද කරන්න හොඳ නැද්ද?

  • @jayanthaajayaweraa5238
    @jayanthaajayaweraa5238 3 роки тому

    බල්බි 3 වයරින් කරන විදිහ කියලා දෙන්න පුලුවන්ද

  • @mohammadfazal849
    @mohammadfazal849 3 роки тому

    electronics prcal thanda ayye

  • @sagacooray6547
    @sagacooray6547 3 роки тому

    👍

  • @netcomlanka
    @netcomlanka Рік тому

    ගෙදරක සාලේ කාලයක් දැල්වුන බල්බ් එකක් එකපාරට පත්තුවෙන්නෙ නැතිව ඒ සුවිච් එක දැම්මම බුදු පහනෙ බල්බ් එක පත්තුවෙනව සුවිච් එක ඔප් කරාම බුදු පහනෙ බල්බ් එක නිවෙනව ඒක හදාගන්න කොහොමද

  • @udayadissanayaka8727
    @udayadissanayaka8727 3 роки тому

    ස්විච් එකට නිවූටල් එක සමිබන්ද වෙන් නැද්ද