Pada dala hari honda pahadilikirimak ha updes tikak dunna. Don't worry brother avashya aya wade lassanata karaganivi jealous un hamadama karanne wadadanna ekawa kapanna try karana ekane. Anyway best video 📹 I wish you all the best, go ahead thanks
Very informative video and I need some one to do my house project electrical and plumbing and other works do you know anyone else. Thank you kindly 👍👌I always watch your video”s
Thank you bro for great videos. I recently subscribed to your channel, I watched so many great videos. I'm here in Bermuda i used to watch HGTV , Love it or list it and Property brothers now i'm start to watch great interior design from LYRA STUDIO .. Extraordinary.
Thank you so much and really happy to get this kind-of complement from a person who used to watch high end programs is extra special. thank you so much for the encouragement.
Expensive kiyala api bathroom video 1e kiuwe, Plumber, Grohe wage eewa. eewath damage wenawa da kiyala nam idea 1k na. eliyen fix karanna shower set ekak use karanawa nam shower eke issues nathi karaganna puluwan. “Bathroom without wall tiles” video eke wage wood strip ekak fix karala, eekata fittings fix karoth, repairs walad tile remove karanna oone wenne na
වැල්වටාරම් නැති සුපිරි පැහැදිලි කතාව. ඇත්තටම සුපිරි පැහැදිලි කථනය.
ගොඩක් දේ ගැන දැනුවත් උනා.ඉදිරියටත් මේ වගේම වැදගත් වීඩියෝ කරන්න ලැබේවා.බොහොමත්ම ස්තුතියි ඔබට..
ඔන්න අයියේ අද චමයි මගේ ගෙදර වයරින් එක කරන්නේ...sab එක යට වයරින් කරන්නේ...නියමයිනේ අයියේ...අද මං ආයෙත් මේ විඩියෝ එක බලන්නේ වැරෙදෙන තැන් මගාරවගන්න.මං අලුතින් ගේ හදන හන්දා මට නම් මාර වටිනවා...තෑන්ක්ස් ආයෙත් අයියේ @අක්කේ...
ගොඩක් වැදගත්. සල්ලි දිලා ගන්න බැරි දෙවල් නිකම් දෙනව ❤
wow, ස්මාට් හෝම් වීඩියෝ එක දාන්න සේරම විස්තරත් එක්කම
එකෙ වයරින් එක වෙනස් කියල අහල තියෙනවා.
ස්තූතියි
හොදට ම පැහැදිලිව ප්‍රකාශ කලා ස්තුතියි ❤
Your presentation is very clear and beautiful. Thank you so much for sharing with us. You got my Like too.
Thank you so much. ❤️
නියමයි.මමත් මේ මාසෙ ගේ හදන්න පටන් ගන්නව අහම්බෙන් දැක්කෙ විඩියො එක ගොඩක් වටිනව අදහස් ටික.
Magen obata subapathum..... ikmaninnama oyage niwasa hadaganna ...
SASIN SRILANKA tnx
පරක්කු වෙලා හරි නියම channel එකක් හම්බුනා .. good luck කියන්න ඕන දේ පැහැදිලි කෙලින් කියනවා තේරෙන්න.😍
Editing at it’s best ! . No nonsense but always to the point. This demands great deal of time behind the camera; so thank you infinitely!
Thank you so much. i'm not too happy with these earlier episodes. didn't know how to present interestingly. we are learning day by day.
L
Aththatama godak watinwa .mm aluthen geyak hadann inne tawa 1 year walin . Mm aiyagei akkgei vedio download kranwa. Oyala hodata pahadili krnwa . Niyama wedak oyala denna krnne 👍👍👍
Godak wadagath dewal obathumage video walin api danuwath una thawath mewani video apita denna,godak sthuthi
thank for sharing your professional knowledge with us , good explanation ,great supportive you tube Chanel, good luck for your Chanel
Pada dala hari honda pahadilikirimak ha updes tikak dunna.
Don't worry brother avashya aya wade lassanata karaganivi jealous un hamadama karanne wadadanna ekawa kapanna try karana ekane.
Anyway best video 📹 I wish you all the best, go ahead thanks
Hi sathiyak wage kalayakdi thamaioyalage chanel eka hoyagena..harima hoda pahadili kirimak...eth ekkama apita oyalawa sambanda karaganna puluwan kramayath kiyanna...good luck ❤️
Hi, thank you so much video balanawata & apita wade denna hithuwata,
api projects karanne na video wada ekka welawa manage karaganna bari nisa
ඉතා හොද වීඩියෝ එකක් ස්තුතියි ඔබට
Patta video ekak. Smart home concept gena video ekath ikmanata genna
හොද දැනුවත් කිරීමක් ගොඩක් වටිනා වීඩියෝ එකක් බොහොම ස්තූතියි
Apith geyak haduwa me...channel 1n loku wadak gaththa...🙏🙏🙏 thank you
වෙනදා වගේම සුපිරි.. බොහෙම ස්තුතියි...!! protection ගැනත් කියන්න surge protection ගැනත්.
ස්මාර් ස්විච් ඉස්සරහට එනවා ඒ ගැනත් පුලුවන් නම් වීඩියෝ එකක් කරන්න. generator නොදැම්මත් changeover switch දාලා කේබල් එක එලියට ඇදලා තිබ්බම ලේසියි.
Thank you so much. Mata eeka miss wuna. its a good point. Thank you 🤜
සුපිරි බ්‍රෝ වැදගත් කරුණු කියලා දුන්නෙ 👌 නියමයි
Thank you so much brother ❤️❤️🙏
Very informative video and I need some one to do my house project electrical and plumbing and other works do you know anyone else. Thank you kindly 👍👌I always watch your video”s
වැදගත් වීඩියෝ එකක්.එල .👍👍👍
Smart switch ගැන එකක් කරන්න පුලුවන්ද
You pointed out really important points. Keep up the good work. Nice.
ගොඩක් හොද අදහසක් ස්තුතියි තෙරුවන් සරණයි ..❤️🙏
❤️❤️🙏
smart switch, light, door lock gena video ekak ekmanata karanna
Kichan එකක් පිළිවෙළට හදාගන්න place කරගන්න video එකක් පෙන්වන්න puluvanda ..thank you .....God BLESS U ..
thanq sir hoda wadak digatama karagena yanna
thank you 🙏 brother it’s good for home maker godak wedhakath
වටිනවා මාර ව්දිහට.thanks.
Thank you bro for great videos. I recently subscribed to your channel, I watched so many great videos. I'm here in Bermuda i used to watch HGTV , Love it or list it and Property brothers now i'm start to watch great interior design from LYRA STUDIO .. Extraordinary.
Thank you so much and really happy to get this kind-of complement from a person who used to watch high end programs is extra special.
thank you so much for the encouragement.
very useful video. Well done bro.
Aiye meter eka gate eka gawa bamme dan hai karanawa.eka karanne kohomada kiyala videos ekkim kiyanna
Wow..really useful video...thank you
Godak wadagath vidio ekak, thank you obata..
Thank you very much...the video was very useful...keep up the good work...best...
Thank you so much. Mata godak watinawa. Mokada mage gedara hadan yanawa me dawas wala. Godak watina dewal oyalagen dana gathta.
මාර වැදගත් දේවල් තමා..ගොඩක් වැදගත් ...
Very good
හුගක් හොද video එකක්. මේකට කුස්සියෙ wiring එක circuit දෙකකට දාන්න කියන්න load එක වැඩිවිය හැකිනිසා.
Good point. Thank you so much.
Ape thiyan gedara බිත්ති api kadala wenas kara ganimen.geta pasu kaledi.බිත්ති පුපුරන්න කඩන් වැටෙන්න බලන් නැද්ද ? Thanks
මෙි අයියගේ වැඩ නියමයි අපිත් වැඩ කරල තියෙනවා මෙයත් එක්ක
Hi Brother, Thank you so much.
mokakda project eka api set wuna?
@@LyraStudio isuru udana sirlage gedara camera hai kare
😮 👋👋
Very useful.thanks
Many thanks for the clear explanation. Keep it up the good work. 👍👍👍
pls do the smart home video bro. this is very valuable.than q
most practical video seen in this week, keep up the good work!
smart home ekk hadana vidiha gena video ekk one
smart home kit gena video ekak karanna puluwanda
Gedarata eliyen ena noises, machine sadda reduce karana techniques, devices tiyenawa nam kiyanna. Please
Devices nam thiyanawa, eth lankawe nam nathiwa athi. Anika godak ganan wei kiyala hithenawa.
වැල් වගේ දෙයක් වවන එකෙන් (තැන අනුව වෙනස් වෙනවා) තරමක් අඩු කරගන්න පුළුවන් වෙයි කියල හිතනවා.
Smart locks aduvata ganna thanak kiyanna puluvanda
පැහැදිලිව හැමදේම කියල තියෙනව 👍
Good job broo thanks ,keep it up
lucky I found this even though it's a little bit late. Keep up the good work. Thank you.
Wiring eka wall eka badina gaman karannada, nattan plaster ekata kalinda karanna ona. Plaster eka godak mahathata danne nathi nisa wall eka kadala tikak athulata danna wenawa neda. Pls explain this. Thanks.
usefull vedio......👌👌👌
Godak wedagath videos.thank you.
VIDEO eka supiri ayye.godak dewal mathak karala dunna.
smart switches,lights gana video ekak enakanm balan innawa.ewa ganna puluwan shops ewage prices ekkama danuwath karanna puluwannam godak hoday!
Thanks brother.
ikmanin karanna try karannam.
ගොඩක් ස්තුතියි
නියමයි.
මට දැනගන්න පුලුවන් ද finishing roof එකක් තියෙන ගෙදරක lamp ඔක්කෝම wall එකට ගත්තට කමක් නැද්ද....? Living room,kitchen ,dining room, room ඒ හැම එකටම වහලෙට නැතුව බිත්තියට හයි කරාට කමක් නැද්ද? නිවසේ ලස්සනට හෝ වෙනයම් ප්‍රශ්නයක් නැද්ද?
Grate ideas, its superb 👍👍
thank you so much 🙏
thank you malli, theruwan sarnai
🙏
Thanks mcn mata smart home gena details tika ganna pluwanada mn me gedara hadana gaman inna
👍👍🇱🇰🇱🇰👍👍
Telecom system ekak thiyanwa. 90,000+ gaanak wenawa.
poddak telecom katha karala balanna.
video ekak karanna try karannam ikmanin
10 out of 10
Thanks ඔයාට .....
really important.short and sweet
Thank you so much. 💪
Hoda electrician company ekak hoyaganne komada
very useful video ❤️
Good
ගොඩක් වැදගත් ඔයා බිල්ඩින් කන්ට්‍රැක් කරනවද මල්ලි
බොහොම ස්තුතියි මල්ලි ඔයාගෙ වෙන විඩියො එකක් දැකලා ලියා ගත්තා ඒ නො මයි .ඔයා කරන සියළු යහපත් දෙ සාර්ථක වේවා !!! තෙරැවන් සරනයි !!!
ගොඩක් වටිනව
බොහොම ස්තුතිය ❤👍👍❤❤
Godak wadagath karunu tikak, thank you 🙏
2020 බලපු පලවෙනි video එක 😀
😀 Thank you so much Brother 💪
Gedaraka Interior design ekak karaganna kiyak withara yanawada?
Hoda watina adahas tikak 👍
Mage niwas hadanavet wayarin karganna obaw kohomada sambanda karganne.
Smart home/Smart switch/google nest ගැන හොයල බලන්න
Mcn oba dannawada e gena
@@hasithamalinga6532 mama lokuwata danne ne. Mage hadana gedara smart switches walata thama wiring kale. Switch tikai Google nest ebay eken gennuwa
Wiring eka awul unoth current bill eka wadi wenawada.
Very important video. Thank you
👍👍
Thank You ❤
Thank you godak dawal egana gaththa
Hoda vidio ekak godak hithala karala thinawa.❤️
Smart switch හයි කරන්න අදහසක් තියෙනවානම් N wire එකක් switch එක අස්සෙ තියාගන්න එක වටිනවා..නැත්නම් N හොය හොය දුක්විදින්න වෙනවා..👍👍👍 එහෙම නේද..🤔🤔🤔
Now Smart Switchs without Neural wire are available
Ow neda...
ua-cam.com/video/dIg1yDf3pl8/v-deo.html
Thanks
Smary switch aka kiyanne mokadda
Thanks Machan, Good Job
Aiye oya lamp shade eka gatte kohenda kiyanna puluwanda. Ganna puluwan kohenda
Eka mehen gaththa ekak nemei. ikea eken gaththa ekak. sky lighting thalawathugoda shop ekata katha karala whatsapp karala balanna photo ekak.
slab eken water leak wena eka walakwa ganna kramayak gana video ekak karanna
Udin waterproof karana eka thamai wadath sudusu. eeta passe eeka udin hondata slope karala cement layer ekak danna oone. eeta passe tile, or any
Good job
Niyamai.
ස්තූතියි....ඉතා වැදගත් .හැම වීඩියෝ එකම බැලුවා...නාන කාමර වල මිල අදික කරාම භාවිතා කලත් වසර දෙක තුනකදී කැඩෙනවා.නැවත ටයිල් කඩා අලුත්වැඩියා කරන්න වෙනවා.විසදුමක් තිබේද? ස්තූතියි.
Expensive kiyala api bathroom video 1e kiuwe, Plumber, Grohe wage eewa.
eewath damage wenawa da kiyala nam idea 1k na.
eliyen fix karanna shower set ekak use karanawa nam shower eke issues nathi karaganna puluwan.
“Bathroom without wall tiles” video eke wage wood strip ekak fix karala, eekata fittings fix karoth, repairs walad tile remove karanna oone wenne na
www.rubinetteria.com/mamoli-miscelatore-doccia-incasso-3vip-0976-0000724?gclid=EAIaIQobChMIw7bbjbzi5gIVh-N3Ch13WQvJEAQYCSABEgI96PD_BwE මේ ලින්ක් එකෙන් බලන්න මේ වර්ගයේ එවා කැඩේන්නේ නැහැ ඇතුලේ රබර් එක ගේවේනවා විතරයි එක මාරැ කරන්න පුලුවන්
ප්‍රතිචාර දැක්විම සම්බන්දයෙන් ගොඩක් ස්තූතියි.
@@Deeptharohansuranga ප්‍රතිචාර දැක්විම සම්බන්දයෙන් ගොඩක් ස්තූතියි
@@LyraStudio ප්‍රතිචාර දැක්විම සම්බන්දයෙන් ගොඩක් ස්තූතියි
Thanku
Video එක සුපිරි ,අයියේ lighting ගැන ඉගෙන ගන්න තියෙන course මොනවාද
Supiri 👍👍👍 thanx
Thank you so much ❤️👍👍👍
Very useful viedeos .
Thank you so much. ❤️
එල..
Great Video
Super titanium kiyala products ekk tiyenawa crystolac brand name eka. Mokda hitnne product eka gana. Tile wlata wada hodada...?
mama ahala thiyanawa.loku idea 1k nam na eeka gana.
@@LyraStudio thanks for your reply. Boralasgamuwe and galle wla thiyenne. Owalage wada walata use krna balala video ekk krnna mchn...
සුපිරිම