ගෙදරට අවශය වයර් තොරගමු / How to select the correct wire | house wiring Sinhala | SL Tech School

Поділитися
Вставка
  • Опубліковано 11 гру 2024

КОМЕНТАРІ • 57

  • @UKTrainingAcademypasyala
    @UKTrainingAcademypasyala 3 роки тому +3

    හොය හොය හිටිය වීඩියෝවක් .සිංහලින් ඔබ කරන වීඩියෝ වලින් මේ වෙනකොට බොහොමයක් දේවල් ඉගෙන ගත්තා.ඉදිරියටත් මෙවන් දැනුම බෙදන වීඩියෝ කරන්න.ස්තූතියි ඔබට

  • @sdaduminda
    @sdaduminda 3 роки тому +5

    7/0.53 වයර් එකෙන් ද ප්ලග් පොයින් දැන් වයරින් කරන්න ඕන. 1.044 වලින් කරන්න බැරිද

  • @moonstars5081
    @moonstars5081 3 роки тому +1

    බොහෝම පින්..

  • @ruwanprasad5714
    @ruwanprasad5714 2 роки тому +1

    Thank you ❤

  • @akashakashchamod5604
    @akashakashchamod5604 11 місяців тому

    Extension cord එකකින් 5amp plug base (6amp baker)එකකින් 1200w ganna puluwan neda?wire eka 1mm ඇතිද ??

  • @dinushabandara1157
    @dinushabandara1157 Рік тому +1

    Plug Point එකේ ඉදන් වතුර මෝටර් එකට යන Wire එකට 7/0.67 එක හොඳයි ද යාළුවා...???

  • @sumithlalfernando122
    @sumithlalfernando122 Місяць тому

    7/0.53 වයර් එකෙන් 13Ap ප්ලග් කීයක් දාන්න පුලුවන්ද එක බ්‍රේකර් එකකින්

  • @lathaselvan5648
    @lathaselvan5648 3 роки тому

    Ayya ogollo apita kiyala thenne me visthara tika poddak themaling kiyandako

  • @udaya565
    @udaya565 2 роки тому

    ස්තූතියි

  • @arcgarments8085
    @arcgarments8085 3 роки тому +2

    Extension cord ekak adana widhiya danna

  • @bhagyasampath8670
    @bhagyasampath8670 3 роки тому +1

    Supiriyak bokkaaa

  • @lakshithaabishek1614
    @lakshithaabishek1614 3 роки тому +1

    Hoda video ekak maco

  • @GreenScienceandMath
    @GreenScienceandMath 3 роки тому +1

    Very useful content

  • @chamindathotagodawattha4546
    @chamindathotagodawattha4546 3 роки тому

    ගොඩක් වටිනවා.

  • @pissukiti8790
    @pissukiti8790 5 місяців тому

    රට ඉදන් වයර් ගෙනාවොත් ලංකාවෙ ලංකාවෙ වයරිං කරද්දි ප්‍රෂ්නයක් වෙනවද ලංකාවෙ 2.5 රට 2.5එකයි එකම විදයද

  • @avishkadilranga2116
    @avishkadilranga2116 3 роки тому +2

    1/1.13 වයර් එකෙ.
    7/0.53 වයර් එක
    7/0.67 වයර් එක.
    මේ වයර් ජාති තුනේම යන්න පුලුවන් උපරිම අැම්පියර් ගනන් කීය කීයද නෙන වෙනම

    • @Foodonous
      @Foodonous 3 роки тому +4

      1/1.13 - 12A
      7/0.53 - 17A
      7/0.67 - 23 A
      මේ උපරිමම අගයන්. මිට වඩා කොහෙත්ම.බෑ

    • @avishkadilranga2116
      @avishkadilranga2116 3 роки тому +1

      @@Foodonous තුනම එක වැර පැරරල් කරල ගත්තොත් ඇම්පියර් 50ක් ආරක්ෂිතව ගන්න පුලුවන් නේද

    • @sudathsamanpriya3102
      @sudathsamanpriya3102 Рік тому

      @@Foodonous 32/0.20 වයර් එකෙන් ඇම්පියර් කීයක් ගන්න පුළුවන් ද

  • @bhagyasampath8670
    @bhagyasampath8670 3 роки тому +1

    Laga laga dannako api balanawa supiri yaluweee

    • @SLTechSchool
      @SLTechSchool  3 роки тому

      Ok ikmant.dannam.digatama ❤️ thanks

  • @MohammedMohammed-sr3sp
    @MohammedMohammed-sr3sp 3 роки тому +2

    Tank keiu

  • @Nuwan183
    @Nuwan183 Рік тому

    Thank you

  • @sudathsamanpriya3102
    @sudathsamanpriya3102 Рік тому

    32/0.20 වයර් එකෙන් ඇම්පියර් කීයක් ගන්න පුළුවන් ද

  • @sameerarajarathna7696
    @sameerarajarathna7696 3 роки тому +1

    සුපිරි

  • @ruwanbuddika8021
    @ruwanbuddika8021 Рік тому

    250amp welding machine akata Haryana wire aka mokakda

  • @mindrelax303
    @mindrelax303 2 роки тому

    දාල තියෙන්නෙ 7/0.53 (1.5mm) වයර් එක..brekar එක 10 amp.. hot plate..1500w. Rice cooker 1500w. මේ දෙක එකම වයර් ඒකට ගැහුවොත්... Brekar එක ඕෆ් වෙනවද.. නැත්තං වයර් එක පිච්චෙනවා ද.... එහෙම දාලා breaker එක ඕෆ් නොවුනොත්.. ප්‍රශ්නයක් නැද්ද...

    • @sandunkumara8098
      @sandunkumara8098 11 місяців тому

      Amp madi.1500 dekak kiyann 3000w 3000 230v bedala balann.amp 13 wediyen yanawa.athakota 10amp mcb eka madi.

  • @nuwankulathunga8674
    @nuwankulathunga8674 3 роки тому +1

    7/0.53mm wire ekata danna hoda mona mcb ekakda

  • @dumidakk1214
    @dumidakk1214 3 роки тому

    Sir super

  • @dmcproduction2822
    @dmcproduction2822 2 роки тому

    Aiya mata me poto tika danna berida

  • @anujasathsara3723
    @anujasathsara3723 Місяць тому

    ❤❤❤

  • @SL_LIVE_NONSTOP
    @SL_LIVE_NONSTOP 3 роки тому

    වයරිං කරල මහන්සියෙන්නම් Nonstop අහන්න එන්න .

  • @surangajayarathna2701
    @surangajayarathna2701 3 роки тому

    වතුර මෝටර් එකට ගන්න සුදුසු වයර් එක ප්‍රදාන පුවරුවේ සිටම ගන්න ඕනෙද

  • @diduniAmaratungekesara
    @diduniAmaratungekesara 3 роки тому +2

    😍😍😍

  • @asadeepalakshan7688
    @asadeepalakshan7688 3 роки тому +1

    👍👍

  • @niroshanchamika5764
    @niroshanchamika5764 3 роки тому

    Blog gall ghana macion ehekat danna oni waire eka mokadd

    • @sandunkumara8098
      @sandunkumara8098 11 місяців тому

      7/067 15 amp wayar kiuwama kaden denawa

  • @kithsiriag1296
    @kithsiriag1296 3 роки тому +1

    👍

  • @sumithgodawatta7873
    @sumithgodawatta7873 3 роки тому

    මේ වයර් කඩේට ගිහින් ඉල්ලන්නේ කොහොමද

  • @miracletv4019
    @miracletv4019 3 роки тому

    PDF ekk natd

  • @dmcproduction2822
    @dmcproduction2822 2 роки тому

    Mata me poto tika dannako

  • @gunananda123
    @gunananda123 3 роки тому +1

    👍👍👍👍👍👍👍👍👍👍💪💪💪💪

  • @shashindunuraj2278
    @shashindunuraj2278 3 роки тому

    Supari.

  • @anandapiyankara1670
    @anandapiyankara1670 Рік тому +1

    ස්තූතිය

  • @onamagulak6883
    @onamagulak6883 2 роки тому

    👍