Galana Ganga

Поділитися
Вставка
  • Опубліковано 19 січ 2025

КОМЕНТАРІ • 3,7 тис.

  • @kaveenvidusara
    @kaveenvidusara 3 роки тому +2472

    චරිත අතලගේ ඉදිරිපත් කරන කූවේණි ප්‍රසංගයට , අාසියාවෙන්ම හොදම ශ්‍රව්‍ය දෘශ්‍ය සම්මානය හිමි වූ වගයි. ශ්‍රී ලාංකිකයෙක් විදිහට නිහතමානී සතුටක් දැනෙන්නේ.

    • @chalanidhanushika5945
      @chalanidhanushika5945 3 роки тому +15

      @@kaveenvidusara ❤❤

    • @pasindukumara1392
      @pasindukumara1392 3 роки тому +17

      ඇත්තටම සම්මානයක් හම්බුනාද

    • @pazzjayz5279
      @pazzjayz5279 3 роки тому +14

      @@pasindukumara1392 ow dn tkk kal

    • @pasindukumara1392
      @pasindukumara1392 3 роки тому +47

      @@pazzjayz5279 ඇගයීම් බලාපොරොත්තුවෙන් නැතිව කරන වැඩ වලට ඇගයීම් සම්මාන ලැබෙන්නෙ හිතන්නෙ නැති විදිහට❤️

    • @janithinduranga6971
      @janithinduranga6971 2 роки тому +15

      ලැබිය යුත්තක් ❤️

  • @nadagamatv8327
    @nadagamatv8327 4 роки тому +8000

    💗❣️ *සම්පූර්ණ Lyrics එක* ❣️💗
    බුදුන් දැක නිවන් දකින්න මේ සසරින්
    දැක්ක පමණින් යන්නෙ කෙසේද නිවන් සැනෙකින්
    සැප රථයෙන් ඇවිත් අතහැරිම ගැන දෙසුවේ
    බණ අපෙ සාදු නිවන් දුර නිසා ද
    මම ලෙඩ ඇඳේ මරණෙ ඉන්නෙ ගන්න බලන්
    අම්මෙ අඬන්නෙ ඇයි මේ පිළිමෙට වැදන්
    අඹපු රූපෙට දැනේද අම්මගෙ හිතෙ දුක
    දුකේ හේතුව අපිව ඉපදුව එක නේද
    ගලන ගඟක රළ වාගේ
    නිමාවක් නෑනේ
    ඔබෙ රූ වරුණේ...
    සිතිජයක ඉමක් ගානේ
    නිමාවක් නෑනේ
    ඔබෙ රූ වරුණේ...
    නමෝතස්ස භගවතෝ අරහතෝ
    සම්මා සම්බුද්ධස්ස
    //
    හිතේ කහටක් නැත්තන්
    කාටවත් ගිනි දෙන්නැත්තන්
    ඉන්නකන් හොඳින් නම්
    ඇයි මං යන්නෙ පන්සල් ගන්න සිල්
    ඇත්ත ඇති සැටියෙන් දකින්න සිවුරක් ඕනෙම ද
    මේ මනසින් ගැලවෙන්න
    මනසින් හිතන්නයි ඕන
    රහත් හිමිවරුන් උඩින් වඩිනවා
    වී පැදුරට හෙවනැල්ල වැටෙනවා
    සිරිමහා බෝපත් බුදු බණ ලියවී
    පාවි යනවා වැව් සුළඟේ
    (කහමල් පොකුරු වගේ
    රන්මැලි සෑ රදුනේ)//
    නමෝතස්ස භගවතෝ අරහතෝ
    සම්මා සම්බුද්ධස්ස
    ////
    දෑස වසාගත්තා මං
    මනසින් හොයන්න නිමාවක්
    මාර සේනා වලකනකන්
    ඇත්ත සොයාගෙන යනවා
    මිසදෙටුවෙකු වෙයිද මං
    මිසදෙටුවෙකු නෙමෙයි මං
    ඇත්ත මට වැටහෙනකන්
    ඇත්ත හොයගෙන යමි මං
    බුදුන් දැක නිවන් දකින්න මේ සසරින්
    දැක්ක පමණින් යන්නෙ කෙසේද නිවන් සැනෙකින්
    සැප රථයෙන් ඇවිත් අතහැරිම ගැන දෙසුවේ
    බණ අපෙ සාදු නිවන් දුර නිසා ද
    මම ලෙඩ ඇඳේ මරණෙ ඉන්නෙ ගන්න බලන්
    අම්මෙ අඬන්නෙ ඇයි මේ පිළිමෙට වැදන්
    අඹපු රූපෙට දැනේද අම්මගෙ හිතෙ දුක
    දුකේ හේතුව අපිව ඉපදුව එක නේද
    සෙත් පතන් මා අතේ බැඳ පිරිත් නූල
    දුටුවා මස් කඩේ මුදලාලි අතේද
    ප්‍රාණගාතෙ පව් නම් මරුවෙක් ඇයි නූල බැඳන්
    ආරක්ෂා වෙන්න ඕනි ප්රාණේ ඒ මරුවගෙන් නේද
    හිතේ කහටක් නැත්තන්
    කාටවත් ගිනි දෙන්නැත්තන්
    ඉන්නකන් හොඳින් නම්
    ඇයි මං යන්නෙ පන්සල් ගන්න සිල්
    ඇත්ත ඇති සැටියෙන් දකින්න සිවුරක් ඕනෙම ද
    මේ මනසින් ගැලවෙන්න
    මනසින් හිතන්නයි ඕන
    මහා විහාරෙ මහ සඟරුවනේ
    මුවින් නැගේ බුදු ගුණ වරුණාවේ
    තව කප් දහසක් අප හට පිහිටයි
    දොරින් දොරට පිඬු සිඟා වඩිනු මැන
    (කහමල් පොකුරු වගේ
    රන්මැලි සෑ රදුනේ) //
    (ගලන ගඟක රළ වාගේ
    නිමාවක් නෑනේ
    ඔබෙ රූ වරුණේ...
    සිතිජයක ඉමක් ගානේ
    නිමාවක් නෑනේ
    ඔබෙ රූ වරුණේ...) //
    ලෞකික සැප කාලය කාදැමීමක් නිර්වාණෙට පිවිසෙන්න
    පංචස්කන්දයක අස්ථිර ගතිය මෙනෙහි මෙනෙහි
    මං තපසෙක්ම විය නුඹ දකින්න පෙර
    ඔයාගෙ ලපටි තඹර දෙකොපුල
    තුහින වැඩි දිළිසෙයි ඝණ අඳුර මත
    ඇසට නොපෙනෙන පර්වතෙක සුන්දර බව විදපු මට ඔයාගෙ රුව දැක
    බිඳුන මගෙ සමවැදි සිටි දැහැන මෙතුකලක් කැළඹිලා
    සම්මාදිට්ථිය මගෙ අද නතරවෙලා
    ඔයාගෙ නෙතුමුල මගෙ හේතුඵල
    ගොළුවෙලා අන්ධව අතර මඟ කිමද
    ඝන්ධකුටියෙන් හිමිට බැස
    සීලය පසෙක දමා
    වින්දා නැසෙන රෑපයක සොබා.
    එතෙර වෙන්න මං ගිය සසරමඟ පෙරට
    ඔයා ඇවිත් අද තෘෂ්ණාවක් වෙලා
    නීල දෑස හා දොඩවන්නම්
    වළලු හඬට මං මත්වෙන්නම්
    නීල වරළ මා සිඹ ගන්නම්
    හීන මවා මට කතා කරම්
    ගලන ගඟක රළ වගේ
    නිමාවක් නෑනේ ඔබේ රූ වරුණේ
    ක්ෂිතිජයක ඉමක් ගානේ
    නිමාවක් නෑ නේ ඔබේ රූ වරුණේ
    ගලන ගඟක.. ගලන ගඟක... ගලන ගඟක... ගලන ගඟක...
    අමාරුවෙන් ටයිප් කලේ ලයික් එකක් දාලා මගේ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න යාලුවනේ... 🙏🙇💗

  • @pushpasuranga189
    @pushpasuranga189 10 місяців тому +94

    චරිතව ඇහෙන්නෙ නැති මිනිස්සු පව්😢❤

  • @musicparadise18
    @musicparadise18 2 роки тому +710

    චරිතගේ අම්මටයි තාත්තටයි ගොඩක් පින් මේ වගේ පුතෙක් බිහිකරාට🥺❤️

  • @Premathilakaherath-wr5sl
    @Premathilakaherath-wr5sl 11 місяців тому +82

    මම පුතා 1970 කෙනෙක් මේ වචන නාද හරි රහයි දැනෙනවා අමුත්තක් සංගීත දැනුමක් නෑ ආදරෙයි හැමෝටම ❤❤❤ ඔබලා හැදූ වැඩූ දෙමාපියන්ට පිං 🎉🎉🎉

  • @samadhichandrapriya2230
    @samadhichandrapriya2230 Рік тому +189

    බොහෝ දෙනෙක්ට අගය කරන්න අමතක වුන වීරයෝ දෙන්නෙක් මම මේ සින්දුව ඇතුලේ දැක්කා. ඒ ගිටාර් වාදන ශිල්පියා සහ බටනලා වාදන ශිල්පියා. 💞💘 Respect guys.❤

    • @ddaanui809
      @ddaanui809 Рік тому +3

      batanala gahana kolla pattama waddek

    • @RanjithKumara-le4pe
      @RanjithKumara-le4pe Рік тому +4

      සිරාම කතාව බන් ❤️‍🔥

    • @xtreme_lk
      @xtreme_lk Рік тому +9

      Kanishka Bandara - Base guitar
      Wayanaka Perera - Flute

    • @RageStefn
      @RageStefn 11 місяців тому

      @@xtreme_lkwho’s the drummer?

    • @xtreme_lk
      @xtreme_lk 11 місяців тому +3

      ​@@RageStefnVidusha Attalage, Charitha's cousin. 😊

  • @induwaradiyath4379
    @induwaradiyath4379 3 роки тому +1577

    මට තාම වයස 15 යි . සිරාවටම තාම පොඩි එකෙක් .හැබැයි අද ලංකාවේ trending යන සින්දු දැක්කාම ලොකු කලකිරීමක් ඇති වෙනවා.හැබැයි ඒකට පුදුම වෙන්නත් දෙයක් නෑ මොකද o/l වලට ලියන විචාරය පවා කටපාඩම් කරවන සමාජයක මිනිස්සුන්ට හිතලා නිර්මාණයක තියෙන හොද නරක තේරුම් ගන්න බැරි එක පුදුමයක් නෙමෙයි . පොඩි කාලෙම එයාලගේ රසවින්දන හැකියාව රාමුවකට සීමා කරනවා. ඉතින් හැමදාම කිසිම තේරුමක් නැති මල් සින්දු ටික trending one. ඒ වගේ මිනිස්සු ඉන්න සමාජයක මේ වගේ අර්ථයක් තියෙන නිර්මාණ දකින්න විදින්න ලැබුන එකට ඇත්තටම ගොඩක් සතුටුයි.ලොකු ආසාවක් තියෙනවා කුවේණි live in concert එක බලන්න.මේ සින්දුව විතරක් නෙමෙයි ඒ concert එකේ තියෙන හැම සින්දුවක්ම වගේ අහනකොට වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උඩුගම් බලා පීනනවා වගේ හැගීමක් දැනෙනවා .ඉතින් දවසක ඒ හැගීම සජීවී ලෙස විදගැනීමේ බලාපොරොත්තුවෙන් මෙතෙකින් නවතිනවා ............ ♥️💫✨

    • @anjellenikz6301
      @anjellenikz6301 3 роки тому +153

      2000n passe ipaduna ungen man dakapu supirima kollek malli. ♥️

    • @induwaradiyath4379
      @induwaradiyath4379 3 роки тому +18

      😊❤️

    • @anse217
      @anse217 3 роки тому +103

      මටත් අවු.16යි
      මටත් ඔය ටිකම තමා කියන්න තියෙන්නෙ......
      මට නිහතමානී සතුටක් තියෙනව "චරිත සර් අයිය"ගෙ රසවිදින්න පුලුවන් සිංදු මේ වයසෙදිම අහන්න ලැබීම ගැන💜💜

    • @kackumari6301
      @kackumari6301 3 роки тому +30

      Mata 14 😌

    • @dilhaninuwanthika2856
      @dilhaninuwanthika2856 3 роки тому +23

      Respect puthe.

  • @chaminchamzmadushanka6266
    @chaminchamzmadushanka6266 3 роки тому +886

    අරවට කියන්නෙ Mega Blast නං මේවා Multiple Nuclear Blast ❤️👌

  • @Anonymous-wq9us
    @Anonymous-wq9us 2 роки тому +220

    මෙච්චර ගුන වයන්නෙ මාගේ බුදු සමිදු ගැන කියලා තේරුම් යද්දි ඇස් වලට කදුලු ත් ආවා සහෝදරයා!මම progressive සන්ගීතයෙන් ජීවිතය විදින කෙනෙක්.මෙහෙම හැගීමක් දැනුනේ පලවෙනි වතාවට සහෝ!මෙසසුනෙම නුබ අපත් සමගම නිවන් දකිත්වා!

    • @sumedhasampath3079
      @sumedhasampath3079 Рік тому +1

      ඇත්තටම ඇඬෙනව මේක අහනකොට

    • @freedom774
      @freedom774 Рік тому

      ❤❤❤

    • @thtkp5
      @thtkp5 10 місяців тому +3

      ආයෙ අහපං මචං හොඳට.

  • @naveenediriweera
    @naveenediriweera 4 роки тому +1211

    කමෙන්ට් සෙක්ෂන් එකේ ඉන්නේ අපි ඔක්කොම යාලුවෝ... එකම පිස්සුවක් තියෙන සහෘදයෝ.....

    • @lochanaiduwari2855
      @lochanaiduwari2855 4 роки тому +18

      ඒක ඇත්ත. මාර සතුටුයි මං වගේම විදින set එකක් මේ. ❤️❤️

    • @foodtram174
      @foodtram174 4 роки тому +11

      අනිවා බ්‍රෝ

    • @mr.muggle5984
      @mr.muggle5984 4 роки тому +24

      අපි සෙට් එකම ඊලග කුවේනියේදි හම්බවෙමු..

    • @Pri83
      @Pri83 4 роки тому +13

      ඔක්කොම හරි බං මේ වගේ සින්දු වලටත් 325 ක් unlike කරන ගොබ්බ පොන්න රැල තමා පෙන්නන්න බැරි

    • @kaviya2532
      @kaviya2532 4 роки тому +8

      එකෙන්ම සහෝ 👍👍🤟

  • @iamthivanka
    @iamthivanka 4 роки тому +3134

    First time in my life watching a Sri Lankan song tears in my eyes. what a musical expression. just wow....Remember the name

  • @srijithnam
    @srijithnam 3 роки тому +2151

    Started from Yohani, now we're here.
    This is such a treat for the ears, eyes and soul!
    Love from India

  • @Shavinofficial
    @Shavinofficial 4 роки тому +346

    Fast Tempo එකකට හිතක් නිවන්න බෑ කියන එවුන්ට මේක පෙන්නපන් 🤷‍♀️💖

  • @manuperera
    @manuperera 3 роки тому +3158

    මේකට සාදාරනයක් කරන්න ඩවුන්ලෝඩ් කරන්නේ නැතුව යූටියුබ් එකෙන් අහන සෙට් එක කෝ 😍📌️

  • @shandil2460
    @shandil2460 3 роки тому +444

    "කහ මල් පොකුරු වගේ" කියද්දී මගේ නම් ඇඟ හිරිවැටිලා යනවා බන්🖤

  • @rosha_n_podi5712
    @rosha_n_podi5712 4 роки тому +291

    දැන් තියන ට්‍රෙන්ඩින් ලිස්ට් එක බැලුවාම ලංකාවේ උන්ගේ රසාස්වාදය පේනවා..මේවා තමා ට්‍රෙන්ඩින් එන්න ඕනි ❤️❤️

    • @shiranthidileesha245
      @shiranthidileesha245 4 роки тому +4

      ඒක නම් ඇත්ත,,, අපෙ ගොඩක් අයගෙ රසාස්වාදෙ 0යි💔

    • @danushkamahesh7748
      @danushkamahesh7748 3 роки тому +2

      හොද දේවල් වලට තැනක් නෑ බං 😔

  • @sanjayanaleen3907
    @sanjayanaleen3907 4 роки тому +239

    මගෙ ජීවිතේ එක ආසාවක් තමා මේ සිංදුව අහ අහා හවස් වරුවක නුවර වැව වටේ ඇවිදින එක මේ සින්දුව විතරක් නෙවෙයි චරිත සර්ගේ ඕන සිංදුවක් මනස සැහැල්ලු කරන්න සමත් .මම ලංකාවේ ආසම musician චරිත අත්තලගේ සර් කිව්වොත් වඩා නිවැරදි .චරිත සර් ගෑවුන ඕනම තැනක ලස්සන නාද මාලාවක් තියෙනවා ❤️🔥 ලංකාවේ audience එකට ලස්සන පද රටාවකට ලස්සන නාද රටාවක් වැටුනාම තියෙන ආතල් එක කියලා දුන්නේ චරිත සර් ❤️🔥මම හිතනවා මේකට සංගීතයේ රස දන්නෝ එකග වේවි කියලා. ජය වේවා

  • @Chipycocker
    @Chipycocker 9 місяців тому +75

    Bro I'm indian you are devine soul bro..international level your standards are ...respect..inform us your next event priorly we will join from india

  • @maneldissanayake2237
    @maneldissanayake2237 4 роки тому +1224

    සිංහල සින්දුවක ඔරිගිනල් එකට වඩා ලයිව වර්ශන් එකට ආදරේ කරන පලවෙනි වතාව !!! 👌✨️

  • @himashichandrasena1334
    @himashichandrasena1334 3 роки тому +184

    මේ තරම් ඇබ්බැහිවෙන සිංදුවක් තවත් නෑ චරිත අයියේ.....😭🥺🖤what a live performance ♥️🥺

  • @mano83501
    @mano83501 2 роки тому +71

    සිංදුව ගැන නම් කියන්න දෙයක් කොහොමත් නෑ.😍😍
    කවුරුත් කතා නොකරන දේ තමයි කැමරාකරනය හා එඩිටින්.සිංදුවෙ වටිනාකම උඩින්ම තියපු තැනක්.
    ❤️❤️❤️❤️❤️

  • @newside3999
    @newside3999 4 роки тому +539

    චරිත = ගින්දර
    රවි = පෙට්‍රල්
    ලොකු ගින්නක් ❤️

    • @DyaanIpalawatta
      @DyaanIpalawatta 4 роки тому +54

      Oxygen - Chandrasena thalangama , නැත්තම ලොකු boom එකක් බලාගන්නත් බැහැ ✋

    • @DGFILMSVIDEO
      @DGFILMSVIDEO 4 роки тому +2

      aniwa...

    • @sandman303
      @sandman303 4 роки тому +12

      තලංගමයන් = ඩඉනොමඉට් ✌️🤘🤟

    • @kaviya2532
      @kaviya2532 4 роки тому +2

      @Hasith J. Wickramasinghe ❤👍

  • @Hanguma
    @Hanguma 4 роки тому +560

    මහාචාර්ය එදිවීර සරස්චන්ද්‍රයන්ගේ මලගිය ඇත්තෝ සැබවින්ම මලගිය ප්‍රේම පුරාණයකි. අත්තකිලමතානු යෝගයෙන් දිවි ගෙවූ දෙවොන්දරාසංට මිදෝරි අවන්හලේ කුමාරිකාව බඳු වූ නොරිකෝසං හට දැඩිව ආලය නොකෙලේ පංචස්කන්දයක අස්ථිර ගතිය මෙනෙහි කරමින් තපස් දිවියක් ගත කළ නිසාම විය හැක. නමුත් ප්‍රේමයක සීමා මායිම් නැත. ප්‍රේමය ඉවසිලිවන්ත ද නැත. එබැවින් මේ සිත් දැහැන බිඳින මන බඳින නීල දෑස, නීල වරල ඉදිරියේ සිවුර හැර දමන පිරිමි, ලෝගු ගැලවූ පිරිමි ඕන තරම් අපි දැක ඇත්තෙමු. ප්‍රේමය එතරම් ම සුන්දරය. ඉතින් අපි නැසෙන රූපයක සොබා විදිමු. ඔබ මගේ තෘෂ්ණාව වී හමාරය. චරිත අතලගේ මහතාගේ හා රවි ජේ මහතාගේ හැඟුමට හා ගායනයට, චරිත අතලගේ මහතාගේම සංගීතය චොක්ලට් මිශ්‍රිත බිස්කට් පුඩින් වැන්න.
    හැඟුම - චනිර දුලංජය රණතුංග

    • @sithuminipoornima
      @sithuminipoornima 4 роки тому +4

      ♥️

    • @Dami-98
      @Dami-98 4 роки тому +2

      🖤

    • @KB-jy8fx
      @KB-jy8fx 4 роки тому +10

      හැඟුම...
      Thanamalwila kollekgen passe apahu hambuna...
      Ammoo e wachana tika..maarama lassanai..
      Sinduwata ගැලපෙනම comment eka..

    • @kalindupansilu
      @kalindupansilu 4 роки тому +12

      අයියගේ වචන හදවතට සමීපයි.අපේ රටේ දැන් නැත්තේ රහට ලියන්න පුළුවන් අය. ඒ අඩුව පුරවන්න.

    • @RK-CEY-AKA-DJRanol
      @RK-CEY-AKA-DJRanol 4 роки тому +2

      😇😇🙏🏼

  • @nuwanjeezer
    @nuwanjeezer 11 місяців тому +1088

    2024 Anyone 👀♥️ ?

  • @Vinod_Tharindu
    @Vinod_Tharindu 4 роки тому +138

    21 වන සියවසයට ගැලපෙන බොදු බැති ගීයක්. Music, melody, lyrics, vocals විශිෂ්ඨයි 👌
    May triple Gem bless u 💙

    • @ezio7214
      @ezio7214 3 роки тому +1

      කොතනද බුදුගුණ කියවුණේ?🙄

    • @tarushamadhawa3379
      @tarushamadhawa3379 3 роки тому +3

      @@ezio7214 rap eke

    • @ragingwarrior8098
      @ragingwarrior8098 3 роки тому +2

      @@ezio7214 බුදුන්වහන්සේගේ ධර්මය කියන්නේ බුදු ගුණය කිව්වා වගේ තමයි.

    • @100mcreations6
      @100mcreations6 3 роки тому +2

      @@ezio7214 බුදු ගුණ නෙමෙයි වැදගත් සත්‍ය විතරයි වැදගත්.... බුදුන් වහන්සේ දේශනා කළේ එහෙමයි

  • @dumii_ya
    @dumii_ya 4 роки тому +80

    මේක දාපු දවසෙ ඉදං 100 පාරකට වැඩිය බලල මේ කමෙන්ට් එක දාන්නෙ, මටනං මේක සරලවම චාරිකාවක් ගිහිං ආවා වගේ බලල ඉවර වෙනකොට. මොකද්දො සැහැල්ලුවක්,නිදහසක් දැනෙනව. 🖤💫

  • @theewakamalinga96
    @theewakamalinga96 3 роки тому +132

    විශ්වාස කරන්න..උදේ නැගිට්ට ගමන් රෑට නින්දට කලින් පවිච්චියට සුදුසුයි 👌 proud of u charitha ayyandi , ravi j ❤️🇱🇰

  • @shanakapriyasad3493
    @shanakapriyasad3493 4 роки тому +122

    නාද රටා වරිතවත්,
    පද රටා චරිතවත්,
    සියලු දේ අර්ථවත්,
    විනාඩි කීහිපය,
    භාවනාවක්...💓💓💓

  • @malshanvilochana9579
    @malshanvilochana9579 3 роки тому +141

    මගෙ dream අතරට අලුත් එකක් එකතු උනා.ඒ දවසක අනිවාරෙන් කිවේණි concert එකක් බලන්න යන එක. ❤❤❤❤❤

  • @ameendeen352
    @ameendeen352 3 роки тому +79

    ඇත්තටම ආඩම්බරයි, මෙහෙම ශෝ එකක් ලංකාවේ තිබ්බ එක ගැන.comments දැක්කාම තව සතුටුයි මේවා අහන පරපුරක් ඉන්නවා කියන එක දැනුනාම. චරිත් ඔබට සදා ජය❤️

  • @shamodudayanga7055
    @shamodudayanga7055 4 роки тому +645

    අවවාදයයි - තදින් ඇබ්බහිවන සුළුය😍🇱🇰❤️

  • @hipzdance9662
    @hipzdance9662 4 роки тому +104

    අස්සෙන් යනවා හරියාකාර ෆ්ලූට් පාරක්.. ඒක වෙනම Trip එකක් යනවා

  • @kingpasindu9431
    @kingpasindu9431 8 місяців тому +51

    තව එකපාරක් මේ සෙට් එකත් එක්ක එකම එකපාරක් කුවේනි කොන්සට් එක බලන්න තිබ්බනම් මේක මිස් උන එකනම් හිතට මාර අව්ල් තව එකපාරක් චරිත මේ කොන්සට් එක ඔන චරිත.🥺😭

    • @umashaweerasena6503
      @umashaweerasena6503 8 місяців тому +1

      Yeeees indeed❤

    • @minfernando8519
      @minfernando8519 5 місяців тому

      ඒක ඇත්ත . හැබැයි ඒක ආයෙ වෙන්නෙ නෑ 😢

  • @ruvishans6348
    @ruvishans6348 3 роки тому +185

    පළවෙනි සැරේ අහද්දි දැනුන feeling එක සිය සැරයක් ඇහුවත් දැනෙනව ❤

  • @sandalipramodya7654
    @sandalipramodya7654 4 роки тому +143

    මාරම ලස්සනයි.ඇස් වලට කදුළු ආවා සසරින් එතෙර වීමට හැමෝටම නුවණ පෑදේවා!

  • @Hansi-b2z
    @Hansi-b2z 4 місяці тому +14

    අනේ දෙවියනේ මට චරිත sirge concert එකක් මැරෙන්න කලින් බලන්න යන්න ලැබේවා.... 2024 🥺❤️🙏🏻

  • @didulasenevirathna5253
    @didulasenevirathna5253 4 роки тому +302

    යකෝ රැපක් ඇතුලෙ කරපු හරියක්😲 චරිත උඹ යකෙක්❤

  • @Sinushi
    @Sinushi 4 роки тому +72

    "මේ මනසින් ගැලවෙන්න මනසින් හිතන්නයි ඕන"දවසට එක පාරක්වත් අනිවාර්යයෙන් අහනවා හිතට පුදුමාකාර සැනසීමක් දැනෙන්නේ 🙏🙏❤️

  • @BroadviewConsultancy
    @BroadviewConsultancy Рік тому +30

    I don't have words but we should start a movement to bring these two Charitha & Ravi J back together to help all fans who love their collaborations. :)

  • @tharindutharukadissanayake4802
    @tharindutharukadissanayake4802 4 роки тому +168

    Amazing concept. සුද්දන්ටත් සින්හල තේරෙනවා නම් මේවත් world hits තමයි....

  • @d.praveen9978
    @d.praveen9978 4 роки тому +669

    Trending 1 ❤🔥ව්ය යුතු නිර්මාණ මේ වා නෝවෙද? 😢

    • @bornlord7207
      @bornlord7207 4 роки тому +2

      Mawa aduraganin. Ube hodama yaluwek

    • @mrpositive1159
      @mrpositive1159 4 роки тому +16

      මේ ඕපදුප, හෙලුව trending වන කාලයයි.
      දුකයි 😭😔😔😔😔

    • @saprasads5615
      @saprasads5615 4 роки тому +5

      Music gothayo inna rataka mewa trending wei da brother 👌🏻

    • @chinthajayasinhe8116
      @chinthajayasinhe8116 4 роки тому +6

      අපේ බහුතර ප්‍රේක්ෂකාගාරයේ රස්වින්දනය තමා ඔය😥

    • @kavindugayendra2567
      @kavindugayendra2567 4 роки тому +3

      Trending යන්න ඕනි බං ඒත් රසාස්වාදයක් නැති උන් බහුතරයක් ඉන්නෙම

  • @ChathuNethzMusic
    @ChathuNethzMusic Рік тому +83

    චරිතගේ Voice එකට මත් උන උන් මේ කොණට💙🤟

  • @ravishanooh5953
    @ravishanooh5953 4 роки тому +407

    1million ගැහුවටත් පස්සේ මේ පිස්සුව අහන මං වගේ පිස්සෝ තව සිටීද?🤩🔥❤

  • @kanishkajeewantha
    @kanishkajeewantha 4 роки тому +337

    අධ්‍යාත්මික සුවය ❤️

  • @Theampot
    @Theampot 10 місяців тому +13

    මිලියන විසි දෙකක් වෙනුවෙන් උබ ලංකාවේ ඉපදිලා බිලියන අටකට කරන්නේ ලොකු අසාධාරණයක් මිත්‍රයා...
    ✨🍃❤️

  • @pathumalbert6372
    @pathumalbert6372 4 роки тому +126

    සියල්ල අභිබවා යන සත්‍ය...බුදු දහම....☸️

  • @sachithrajay7965
    @sachithrajay7965 4 роки тому +114

    මේව අහනවා බලනවා වගේම, බුද්ධ දර්ශනය ගැන
    කියන දේත් තේරුම් ගත්තනම් මරු 🖤

  • @chethiya8192
    @chethiya8192 3 роки тому +58

    මට 16. අද trending යන සින්දු පොඩි ලමයෙකුටවත්, ලොකු කෙනෙක්ටවත් අහන්න බෑ. වල් පල් කුනුහර්ප විතරයි සින්දු වල. ඒ අතරින් ( චරිත අයිය ❤️ ) වෙනස්ම ගමනක් යන්ව. මේ සින්දු පවතිනව හැමදාම. දිගටම හොද සින්දු ටිකක් අලිට ඕනි චරිත අයියෙ ❤️

    • @jay92328
      @jay92328 Рік тому +2

      Charitha you have done something to Sri Lankan music industry.Everyday I listening to yours 💥💥💥💥💥

  • @silvergirl9365
    @silvergirl9365 3 роки тому +113

    අපි වාසනාවන්ත උනා මේ වගේ සින්දු අහන්න තරම්😍

  • @CyberShowyoutube
    @CyberShowyoutube 4 роки тому +1129

    ❤❤ මම අවුරුදු 16 පොඩි එකෙක් ❤❤ ඉස්සර ගෑනුන්ට වදින මල් සිංදු ඇහුවා.. ඒත් දැන් නැහැ.... නාඩගම් ගීය එක්කම " රහත් හිමිවරු " කියන්නෙත් මගෙ Music List එකේ උඩම සිංදුවක් ❤ උපතින්ම ක්ෂනික තරහ කියන එක තියෙන මට මේ සිංදු අහද්දි නිකම්ම තරහ නිවෙනවා.. බේතක් වගේ ❤😥 මේක නොබල ගියොත් ඒක පව් කාරයෙක්.. සංගිතය ගැන නොදන්න 😥😥
    මල් සිංදු වලට වඩා අගයක් තියෙන සිංදු මේ රටේ තියෙනවා කියලා මම දැන් දන්නවා 😥

    • @mrpositive1159
      @mrpositive1159 4 роки тому +63

      උබ වගේම අනිත් එවුන්ටත් හිතුනනන්😃😃😃😃😃😃

    • @MANOJ-pu8kb
      @MANOJ-pu8kb 4 роки тому +25

      Welcome to ' The day of future past ❤️

    • @prodbychad
      @prodbychad 4 роки тому +13

      Ow bn sirawatama ape athitheth ohoma thama

    • @saachi115
      @saachi115 4 роки тому +23

      මේ වගේ ගීත අහන්න හිතෙන්නත් පින තියෙන්න ඕන..... 15 years

    • @slmaster5127
      @slmaster5127 4 роки тому +9

      sirawatama ban

  • @hiruninawodya8918
    @hiruninawodya8918 2 роки тому +37

    මේක සිරාවටම පිස්සුවක් ..❤️❤️
    බටනලා ගහන කෙනාවත් අගය කරන්නම ඕන ..
    සුපිරි වැඩක්

  • @amilakavinda6476
    @amilakavinda6476 4 роки тому +618

    මේ ශෝ එක live බලපු උන් කොච්චර වාසනාවන්තද.....💝

  • @chanakamadhuranga6256
    @chanakamadhuranga6256 4 роки тому +68

    අවදානයයි !
    වහා ඇබ්බැහි වන සුලුය 😍😘

  • @madurox855
    @madurox855 3 роки тому +17

    ලොකු ලොකු හීන නෑ මැරෙන්න කලින් එකම එක පාරක් කුවේනි කොන්සට් එක බලන්න තිබ්බොත් හොදටම ඇති මනසේ නිදහස වගේම සැනසීම 😌❤️ චරිත ආයෙත් ඉක්මනින්ම කුවේනි අපිට ඕනෙ ඔබේ අවදානය පිනිසයි charitha attalage 😌❤️

  • @supuntharu2897
    @supuntharu2897 4 роки тому +130

    නුවර ඉදන් කොලඹ ගිහින්...බැල්කනියෙ මැද හරියේ වාඩි වෙලා ඇහි පිල්ලම් නොගහා වෙනම ලොකේකට ගියා වගේ එදා..මේක අහද්දි ආපහු එදා දවසට එදා හිටිය පුටුවටම ආයෙත් අරන් ගියා...❤️

  • @akalankawithanaarachchi7823
    @akalankawithanaarachchi7823 4 роки тому +67

    අපිව එක පොකුරට තියලා මරලදැම්ම අයියේ උබ ❤️😕😭මට ඊලග කුවේනි එනකොටවත් බලන්න ලංකාවට එන්න ඕන 😓🇱🇰🇯🇵

  • @ashenofficial894
    @ashenofficial894 Рік тому +60

    Release කරපු කාලෙ ඉදන්ම අහන්වා තාමත් ඒක එපා වෙන්නෙ නම් නැ..🥺අනික මේ live in concert එකක මෙහෙම play කරද්දි ඇඟේ හිරිකඩ පිපිනෙනවා.. තාමත් මේක මට පිස්සුවක් ...ආදරෙයි ..❤️🥺😍

  • @nethindu8424
    @nethindu8424 4 роки тому +68

    ලංකාවේ music industry එකට සුපිරිම ආයෝජනයක්.......😘😘😘

  • @donmalinthaweerasinghe9454
    @donmalinthaweerasinghe9454 4 роки тому +70

    25,000ක් දීලා ඇහුවත් පාඩු නෑ මේ බණ ටික. Quality bro 🔥❤️

    • @nikilagunawardhana4366
      @nikilagunawardhana4366 4 роки тому

      25k da ticket ekk

    • @tharakatimes
      @tharakatimes 3 роки тому +4

      ඔව්...කොටුවෙ හාමුදුරුවන්ගෙ බණ වලට වඩා වටිනව බං 😉

  • @Zindysays
    @Zindysays Рік тому +22

    මගේ වයසේ පිරිමි ලමයි දෙතුන් දෙනෙක්ගෙම කමෙන්ට් කියෙව්වා...ඉතිං මිනිස්සු 2000 පස්සේ කොල්ලෝ කෙල්ලොන්ට බැන්නට හැමෝටම වඩා රසවින්දනය කියන එක එයාලා ගාව තියෙනව...මෝඩ වැඩ තියෙනවා තමයි නැත්තේ නෑ නමුත් ඔවුන් දන්නවා නිසි වෙලාවේ නිසි දේ නිසියාකාරව විදින්න...අවුරුදු 15/16 ට මට දැනෙන දේ දැනෙන අය ඉන්නවා...ඒකත් පිරිමි ලමයි...නමුත් එයාලා අතරේ කෙල්ලෙක් උනු මන් ඕනිවටත් වඩා මේක රසවිඳිනවා...ඒක තමයි ඇත්තටම අපේ ජෙනරේශන් එකේ මන් දැකපු වටිනම දේ ✨️
    අවංකවම මේ සිංදුව මුලින් අහනකොට තේරුමක් තිබ්බේ නෑ මොකක් ගැනද කියලා...මියුසික් එක නිසා ඇහුවා...හැබැයි දැන් තේරුම දැනෙනකොට හරි ලස්සන මිනිස්සු ඉන්නවා කියන හැගීම දැනෙනව
    මේ කොන්සර්ට් එකේ චරිත අයියා ගැනයි රවි ජේ අයියා ගැනයි ආයේ කියන්න දෙයක් නෑ...සුපිරිම තමයි...හැබැයි ඕඩියන්ස් එක...goosebumps...මොකද ඕඩියන්ස් එක ඒ සයිලන්ස් එක රැක්කේ නැත්තන් අපිට මේක මේ තරම් රස විදින්න බෑ...හෙතුව එතකොට අපිට පවා අවධානේ අඩු වෙන නිසා...ඇත්තටම මේ වගේ සින්දු අහන්න පෙලබෙන මිනිස්සු හරි බුද්ධිමත්...එයාලා දන්නවා හැසිරෙන විදිහ...අවංකවම අවුරුදු 18 උනයින් පස්සේ මුලින්ම කරන්නේ මේ කුවේණි කොන්සර්ට් එකට ගිහින් කොනේ ශීට් එහෙක වාඩි වෙලා ඇස් දෙක පියන් අහන් ඉන්න එක...ඒකට කවුරුත් ඕනි නෑ..මන් දන්නවා ඒක විදින්න..දැන් මට මේ දැනෙනන හැගීම ඒ වෙලාවට මගේ හදවත පසාරු කරගෙන යන තරම් ලස්සනට මට දැනෙයී...ඉක්මනින් 18 වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🥺❤️

  • @chamarakavinda7293
    @chamarakavinda7293 3 роки тому +46

    චරිත අත්තලගේ මහත්තයාගේ කොන්සර්ට් එකක බලන්න දේවල් ගොඩාක් තියෙනවා. මියුසික්, ස්ටේජ් එකේ මවන රටා, වොයිස් ඇරේන්ජ්මන්ට්. කතා දෙකක් නෑ. 🇱🇰 මියුසික් ඉන්ඩස්ට්‍රිය ට දෙවියන්ගේ ම පිහිටයි😌💙💜🧡

  • @rishanukwatta92
    @rishanukwatta92 4 роки тому +84

    I was there at the concert and I was able to witness the feel of goosebumps that anyone would get by listening to Charitha aiya's music! And the concert was "the best concert" so far from the ones I've been to. Many of the people don't pay much attention to trailers or any post-production-related material whereas by watching this video I felt that you guys have even put further effort into this as it clearly made me feel that I was still living in that concert and inside the story that you guys are trying to build over here.
    Especially with adding so much emotion into this + Charitha aiya's essence of acting in Anuradhapura + Color separation gives more meaning to it!
    THIS IS EXCEPTIONAL AND EXEMPLARY!
    So I guess that you guys put your hearts and souls into everything no matter what it is and how big the creation is. A lot of thinking is behind this!
    I don't think that words would do any justice to appreciate this as these feelings cannot be expressed through words ❤ Hats off guys ❤
    So magical! ජය වේවා!
    #AppreciatingWhatNeedsToBeAppreciated

    • @rishanukwatta92
      @rishanukwatta92 4 роки тому +4

      I can't get this out of my head and I can't stop listening to this! This must be the 30th or 40th time I'm listening to this and it still gives me chills everytime I listen

    • @thilinawarnakulasuriya1050
      @thilinawarnakulasuriya1050 4 роки тому +1

      I saw u

    • @rishanukwatta92
      @rishanukwatta92 4 роки тому

      @@thilinawarnakulasuriya1050 ado siraawata? katha karanna thibba neh

  • @ayeshaperera9282
    @ayeshaperera9282 3 роки тому +74

    ❤️Kuweni concert ❤️ දවසක බලලම හැබෑ කරගන්න ඕනි ලොකුම හීනයක් 😍😍

    • @zaza-hf4kk
      @zaza-hf4kk 2 роки тому

      අනිවාර්යයෙන් 😍😍❤️

  • @Achayanrapper
    @Achayanrapper 4 роки тому +138

    Set up and stage is really awsome but i wanted them to play the orginal music ..now iam going to hear da original song💕
    Love from INDIA❤

    • @chamilapriyangani4072
      @chamilapriyangani4072 4 роки тому +9

      Thanks
      We also love hindi songs

    • @thehansa7433
      @thehansa7433 4 роки тому +6

      Thanks ,love from sri lanka. We also love hindi songs👌

    • @Achayanrapper
      @Achayanrapper 4 роки тому +11

      @@chamilapriyangani4072 kerala ❤ Malayalam .mam!!!

  • @InushaAshwan
    @InushaAshwan 4 роки тому +53

    බය නැතුව කියන්න පුලුවන්.. අපේ පරම්පරාවෙත් සුපිරිම කලාකරුවො ඉන්නවා කියලා දැන්.. හදවතට වඩා මොළයට හදවතට දෙකටම එකපාර කලා රසය දෙන..❤

  • @ragingwarrior8098
    @ragingwarrior8098 3 роки тому +35

    ඇහැට කදුළු එනවා මේකට සමවැදීලා අහනකොට... මේකේ අර්ථ ගැඹුර විශිෂ්ටයි.

  • @udayangakumara
    @udayangakumara 4 роки тому +707

    බය නැතුව කියන්න පුලුවන් ලන්කාවෙත් දැන් AR Rahman වගේ Artist කෙනෙක් ඉන්නව කියල.. ❤️

    • @mellowmonsoon278
      @mellowmonsoon278 4 роки тому +19

      I like Charith better than AR Rahman. AR is an unbelievable composer/musician but he never challenged the convention thematically.

    • @manohariwickramasinghe
      @manohariwickramasinghe 4 роки тому +5

      @@Itsme-vl7ob mn ehema kiyanna kiyala hithan eddi oya kiyala..

    • @Itsme-vl7ob
      @Itsme-vl7ob 4 роки тому +2

      @@manohariwickramasinghe 😉😊

    • @Sinushi
      @Sinushi 4 роки тому +1

      @@Itsme-vl7ob අනිවාර්යයෙන් ❤🙏🙏

    • @chamathnimsara5982
      @chamathnimsara5982 4 роки тому +18

      Yes AR Rahman is good, but i would like to say it as We have a brand called, Charitha Attalage. No comparisons. He is perfect in his own way!!! ❤️

  • @shamilrathnayake2976
    @shamilrathnayake2976 4 роки тому +132

    ඇගේ හිරිගඩු පුප්පාගෙන ඇස් කදුලෙන් තෙත් කරන් සමවැදිලා වගේ අහන්න විනාඩි 9ක් දුන්නට චරිත අයියට රවී අයියට පින්🥺🔥

  • @whatmore9704
    @whatmore9704 3 роки тому +33

    "මේ මනසින් ගැලවවෙන්න මනසින් හිතන්නයි ඕන..."🔥

  • @geethzmj94
    @geethzmj94 4 роки тому +49

    වන සත්වයෝ මරණ බියෙන් වනයහි නිදිවර්ජිතව කල්ගත කරයි.
    එමෙන්ම සත්පුරුෂයන්ද සසර නිමකිරීමට දිවා රෑ වෙහෙසෙයි...
    අනර්ඝයි ....😌❤

  • @LASHAN-CMB
    @LASHAN-CMB 4 роки тому +895

    ශම්මිලා රවීන්ලා මේක බලලා-
    එහෙනම් කොල්ලෝ අපි ගියා

    • @Kcr999
      @Kcr999 4 роки тому +2

      Hamilton set ekha

    • @shalitha3.086
      @shalitha3.086 4 роки тому

      ambohhh

    • @disulaanujaya2868
      @disulaanujaya2868 4 роки тому +1

      Ah lashan😂❤️

    • @IshankaJay
      @IshankaJay 4 роки тому

      Kauda ban shammi 🤔

    • @shenuliviha9813
      @shenuliviha9813 4 роки тому +15

      ඒක ඇත්ත.. මල ජරා වැලපෙන මල් සින්දු නැති වෙලාම ගිහින් මේ වගේ නිර්මානම තව තව හැදෙන්න ඕන 🙏

  • @skremix923
    @skremix923 2 роки тому +59

    මේක තමා අපි ඉල්ලන next level music එක..🖤

  • @dasunnimantha7919
    @dasunnimantha7919 4 роки тому +1991

    සිය පාරකට වඩා අහපු උන් කෝ😍❤️

  • @dinushasadamali7531
    @dinushasadamali7531 3 роки тому +41

    හිත දුවන හැම මොහොතෙම මාව මං ලගටම ගෙනල්ල දෙන බාවනාවක්.. 🙏🙏

  • @PradeepChathuranga-vv9ks
    @PradeepChathuranga-vv9ks Місяць тому +2

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති next level නිර්මාණ තමයි මෙව්වා 🥺❤️...

  • @disapamok_
    @disapamok_ 4 роки тому +13

    උඹලගෙ මේ වයිබ් එක තමයි මිනිස්සු තේරුම් ගන්න ඕන ධර්මය 🇱🇰❤️

  • @prabodapathum4237
    @prabodapathum4237 3 роки тому +45

    මේ සිංදුවට පුදුමාකාර ඇබ්බැහිවීමක් ඇති උනා ඇත්තටම මරු අයියේ ❤

  • @gaveshanaashen1173
    @gaveshanaashen1173 3 роки тому +40

    Music 100%
    Melody 100%
    Lyrics 100%
    Singing 100%
    The future of Sri lankan 🇱🇰 Music Industry..👉charitha attalage,ravi jay,ridma,supun perera...untold hero(chandrasena thalangama)❤❤❤

  • @mr.tintin8045
    @mr.tintin8045 3 роки тому +204

    2021ත් අහන අය කෝ ❤

  • @sahanpradeep-yu4xw
    @sahanpradeep-yu4xw 6 місяців тому +6

    awurudu 3 kata passeth ahanawa.... palaweni dawese ahapu feeling ekamai kisima wenasak na.... patta aa...

  • @hashininawodya3415
    @hashininawodya3415 2 роки тому +13

    ඇගේ හිරිගඩුත් පිපුනා..පිස්සුවක් මේක..කියන්න තේරෙන්නෑ මේක අහද්දි හිතට එන හැගීම..😍

  • @sandarudesilva8985
    @sandarudesilva8985 4 роки тому +47

    අපේ අලුතින් එන සෙට් එකට ජයවේවා ❤️
    නහයෙන් අඩන ඒවා බලපු කාලෙ ඉවරයි ❤️

  • @MSDiZan
    @MSDiZan 4 роки тому +44

    ජීවමාන භාව්‍යමය සංගීතය🖤 Visual අනවශ්‍යයි!

  • @comzgura
    @comzgura 5 місяців тому +5

    Dear stranger.... You have a great taste in music..... See you again after 20 yrs.

  • @sarathrathnayake5201
    @sarathrathnayake5201 4 роки тому +21

    මේ සින්දුවේ ලස්සනට වඩා චරිත මේකෙන් ලංකාවේ අමූලික ශ්‍රද්ධාව මුල් කරගෙන අර්ථයක් නොදැන "වඳිනවා" කියන සම්මතයේ සිට මගේ ආගම කියන නොදයුණු මානසිකත්වය මුල් කරගෙන ආගම අදහනවා කියන නිවට ක්‍රියාවේ යෙදෙන මිනිස්සුන්ට දෙන පණිවිඩය නම් මේ වනවිට ලංකාවේ ඉන්න එක කලාකරුවෙක්ගෙන්වත් දැකගන්න නොලැබෙන දැක්මක්. ආදරෙයි චරිත අයියා❣❤

  • @wishvanayanajith
    @wishvanayanajith 4 роки тому +107

    අඩෝ ඇත්තටම මේක Live ද බන් කියන්නේ❤😍
    අම්මෝ පට්ට ❤❤❤🔥🔥🔥🤘

    • @DyaanIpalawatta
      @DyaanIpalawatta 4 роки тому +2

      Technology එක use කරනව.....අනුව ඉස්සරහට ලොකු දෙයක් වෙයි....වෙන්න ඕන දේ වෙනව...❤

    • @arrowjr5498
      @arrowjr5498 3 роки тому

      නෑ

    • @chaminchamzmadushanka6266
      @chaminchamzmadushanka6266 3 роки тому +2

      Live

  • @belibern4204
    @belibern4204 Рік тому +15

    Musicians with Zero haters ❤️ ආදරෙයි චරිත ඇතුලු මුලු crew එකටම. ස්තූතියි මේ වගේ වැදගත් ලස්සන අර්ථාන්විත නිර්මාණ අපිට දායාද කරනවට.. ❤️

  • @Izurumusic
    @Izurumusic 4 роки тому +22

    ලංකාව කියන රටේ සංගීතය නිවැරදිව දැක්ක එකම පුත්ගලය මොහුයි ඔහු නමින් චරිත අතලගේ සර් ජය වේවා මේ වගේ චරිකවක් යන්න පුළුවන් සංගීතය නිර්මාණය කිරීම ගැන ඔබට උදවූ කරන සැමට ජය වේවා

  • @chulanamaduroshan2326
    @chulanamaduroshan2326 4 роки тому +31

    මං පිස්සුවෙන් වගේ යානිගෙ සිංදු ඇහුවා ඒ මොකද ඒ මෙඩිකේශන් එක ලංකාවේ ඒවයේ නැති නිසා හැබැයි මේක ඇහුවට පස්සෙ ලංකාව ගැන ආඩම්බර හිතුනා මාර විදිහට පපෞවටම වැදුනා❣️

  • @malindueranda9730
    @malindueranda9730 2 роки тому +18

    ඇස් දෙකෙන් කදුළු එන, ඇගේ මයිල් කෙලින් වෙන, අධ්‍යාත්මය වෙනම තැනකට අරන් යන නිර්මාණයක් ❤️

  • @namalgunawardana5399
    @namalgunawardana5399 4 роки тому +107

    කොයි තරම බැලුවත්,එපා වෙන්නෙ නැති උන් ටික කෝ බලන්න.🧐

  • @lakshithamadhushan9856
    @lakshithamadhushan9856 4 роки тому +17

    සන්ගීතයෙන් මෙතරම් අරුතක්.. unbelievable මේක තමයි ඒක. ☝ එච්චරයි කියන්න දෙයක් නෑ.. විදීම ඔබට බාරයි..

  • @dilshaniudeshika100
    @dilshaniudeshika100 3 роки тому +25

    කියන්න වචන නෑ...
    කී පාරක් ඇහුවද 🎵
    ස්තූති ඔබ සියලු දෙනාට මැවැනි නිර්මාණයක් බිහි කලාට..
    කලාවත් නව කෝණයකින් බලන ඔබ සියල්ල රටට සම්පතක් ❤🎵

  • @ushansanjula2504
    @ushansanjula2504 Рік тому +68

    මීට සති තුන හතරකට කලින් 2.8M හරි 2.9M views තිබ්බෙ දැන් 3M 🙂 ඒ ඇති 💥❤️

  • @thilinapraboditha8193
    @thilinapraboditha8193 4 роки тому +24

    මේ තමයි නියම සංගීතයේ චරිත... මිනිසුන් ගේ සිතිවිලි අවධි කරන...පිටරටක හිටිය නම් ටොප් ලිස්ට් එකේ 1...තවත් එමිනෙම් ලා....කුණුහරුප පෙන්නල, කියල හිට් වෙන්න හදන 2.50 සංගීත කාරයන් වගේ ද...ජයවේවා.... ඉදිරියටත් මෙවැනි නිර්මාණ තව තවත් බිහිකිරීමට ශක්තිය ලැබේවා!

  • @Das12-c4n
    @Das12-c4n Рік тому +38

    රිත අතලගේ & රවි ජේ ආයම එකතු උනොත් ලංකාවෙ music culture එක උඩු යටිකුරු කරන නිර්මාණ ගොඩක් එලියට එනවා කිය්න එක අහන්න දෙයක් නෙවෙයි...ඒ දෙන්නා වෙන වෙනම තමන්ගෙ ගමන ගියත් දෙන්නම brand දෙකක් වෙලා ඉවරයි...ඒත් #Ravijay #charithaattalage කියන ඒ combination එක දෙන්න ආය කාටවත් බෑ. අපි හිතනවා ආයෙත් [ රහත් හිමිවරුන් , ගලන ගග , හීන මකා , දුර ආකාසේ...] වගේ Masterpiece සින්දු ටිකක් ඉස්සරහට අහ්න්න පුලුවන් වෙයි කියලා...ඒ දවස එනකන් අපි පට්ටම ආසාවෙන් බලන් ඉන්නවා 🙂🖤
    @KuweniLiveinConcert
    @raviyamada

  • @prasadchandima710
    @prasadchandima710 4 роки тому +27

    අම්මෝ..❤️❤️❤️❤️❤️කියන්න වචන නෑ......ජීවිතේ දැකපු අති සුපිරිම ගායනයක්....❤️❤️❤️❤️👍👍

  • @herathkaushin8872
    @herathkaushin8872 4 роки тому +27

    1M ආවානේ අයියේ මම නම් තාම අහනවා,මේ සින්දු.ආයෙත් රවී අයියා එක්ක සින්දුවක් එනකන් බලන් ඉන්නවා 😍.

  • @princejb2780
    @princejb2780 2 роки тому +19

    This is the my first favorite shrilankan song I have ever hear soo deeply and passionately I really liked this......🤩🤩🥰🥰🥰 Love From nepal 😻🥰🥰🥰

  • @travalwithhiruwa4277
    @travalwithhiruwa4277 4 роки тому +55

    මේක කොයිතරම් ඇහුවත් එපා වෙන්නේ නැත්තේ මට විතරද ❤😍 අහන හැම පාරකම ඇගේ හිරිගඩු පිපිලා යන්නේ මගේ විතරද 🤔❤