Mahamaya

Поділитися
Вставка
  • Опубліковано 4 січ 2025

КОМЕНТАРІ • 1,6 тис.

  • @jana92360
    @jana92360 4 роки тому +2631

    ලංකා ඉතිහසයේ පළමු වරට ගිත රචකයෙක්ට මෙතරමි මිලක් දුන්නෙ උබයි චරිත

    • @gamikarasanjana
      @gamikarasanjana 4 роки тому +8

      අනිවා ඔ ඉ

    • @Saranga89
      @Saranga89 4 роки тому +8

      ඒක ඇත්ත

    • @Kylachl
      @Kylachl 4 роки тому +50

      මිලක් නෙමෙයි ඒක මිල කරන්න බැරි ගෞරවයක් 🙏❤️✨️

    • @prageethmadhushan8031
      @prageethmadhushan8031 3 роки тому +5

      Sirawatama

    • @suduniweera8050
      @suduniweera8050 3 роки тому +16

      Artist la kiyaganna kuhaka ආත්මාර්ථකාමී minisunta charith paramadarasayk wewa

  • @ManiYaOfficial
    @ManiYaOfficial 4 роки тому +4240

    Getting to know the real interpretation behind the Mahamaya lyrics hits the feels deeply in a whole new level ❤️

  • @SadaraBandara
    @SadaraBandara 4 роки тому +1859

    තලංගමයන්ට මෙය උපහාරයක්ම වේවා ❤ Charitha and the crew, this is something extraordinary 🔥 Love from Sadara ❤❤

  • @itsmepepper6166
    @itsmepepper6166 4 роки тому +819

    මේ විනාඩි 11 අතරතුර කදුලු නතර කරගන්න බැරි උන එකම කෙනා මම නොවෙන්න ඇති කියල හිතෙනවා. මගේ තාත්ත වගේම බිරිඳට හයියක් වෙන නිහතමානී තාත්ත කෙනෙක්, තමන් ජීවත්වෙලා ඉද්දී තමන්ගේ දරුවාගෙන් වෙන් වීම්, ඒ වේදනාව තමන්ට දැනෙද්දී, බිරිඳට " කම්පා නොවෙන්න " කියා දෙන ඒ තාත්තාගේ හිත කොච්චර හයිය වෙන්න ඕනෙද? ඒ නිහතමානී කළාකරුව වෙනුවෙන් ලැබෙන ලොකුම ගෞරවය චරිතගේ සංගීතය එක්ක ඒ වචන, ඒ හැගීම් එකතුවක් වීම. මේ නිර්මාණ දකින්න ලැබෙන එක වාසනාවක් වගේම ඒ පින් බලයෙන් තවත් මේ වගේම නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා!! ♥️

  • @yohanthewarapperuma8361
    @yohanthewarapperuma8361 Рік тому +151

    මම හැමදාම මේක අහන ගමන් පුළුවන් හැම කමෙන්ට් එකකටම ලයික් කරන් යනවා. ඒ , එම කමෙන්ට් දාපු අයට ආයිත් මේ සිත නිවන භාවනාව අහන්න ඇරයුම් කරන්න 😊

  • @nipunrandika4472
    @nipunrandika4472 Рік тому +226

    මේවට පිස්සුවෙන් ආදරය කරන හෑම කෙනෙක්ටම දවසක චරිත්ගේ live show එකක් බලන්න හම්බෙන්න ඕන❤️

  • @chamindugihantha3252
    @chamindugihantha3252 4 роки тому +1337

    එකපාරක් බලපු උන්ගෙන් වැඳල ඉල්ලන්නෙ ආයෙ ආයෙ යන්න තියාගන්න එපා 🙏 අනිත් උන්ටත් එකපාරක් හරි විඳින්න දියම්💔

    • @pramukaweerasinghe
      @pramukaweerasinghe 4 роки тому +25

      ekanm sira kathawa mekanm nobala hitiyoth jeewath wena eken wadak naa

    • @DilukaLakshanW
      @DilukaLakshanW 4 роки тому +10

      ඒක ඇත්ත🙏🙏❤❤

    • @shanimeegahapola9275
      @shanimeegahapola9275 4 роки тому +15

      අනේ ඔව්.මමනම් යනව අනිවාර්යයෙන්ම

    • @sajithkumarabandara6402
      @sajithkumarabandara6402 4 роки тому +14

      Sorry eka nam karanna amaru wei........... 2 parak Baluwa elaga ekath Balannama wenawa

    • @fromnue
      @fromnue 4 роки тому +4

      Be

  • @randilabeywickrama9978
    @randilabeywickrama9978 4 роки тому +520

    මම මේක මගේ තාත්තට පෙන්නුවා එයා කිවුවෙ මෙච්චරයි "මල් කාරයොන්ට කෙලවෙනවා පුතේ " කියලා😍

  • @Epic_1_Journeys
    @Epic_1_Journeys 4 роки тому +522

    තම පුතු වියෝවෙන් හදවතේ ඇති වූ වේදනාව ගීයක් බවට පත් කර රසික හදවත් ආමන්ත්‍රණය කළ චන්ද්‍රසේන තලංගම කලාකරුවානනි ඔබට සුඛී දීඝායු

  • @chamathnimsara5982
    @chamathnimsara5982 4 роки тому +777

    Convocation එක තිබ්බත්, මගේ wedding එක තිබ්බත්, ඒ දවසේ කුවේණි තිබ්බොත්, අම්මපා එනවා ඊලඟ කුවේණිව බලන්න!!! Speechless! 😭❤️

    • @vihanga_019
      @vihanga_019 3 роки тому +6

      🙌👉🖤👈🙌

    • @santhushienallaperuma5253
      @santhushienallaperuma5253 3 роки тому +3

      Me too

    • @Itsme-vl7ob
      @Itsme-vl7ob Рік тому

      Salli na deyyanee 😫💔

    • @santhushiperera1153
      @santhushiperera1153 Рік тому

      @@thiskidlovesmusic when?

    • @raviilakshan
      @raviilakshan Рік тому +8

      @@thiskidlovesmusic වැඩක්.නෑ අප්පා... කොන්සට් එක මාසයක් ගැහුවත් මදි වෙයි මේ ඕඩියන්ස් එක සනසන්න 💔

  • @neele6639
    @neele6639 4 роки тому +757

    ඊලග concert eka බලන සෙට් එක කෝ

    • @pinkipinki-qx6gg
      @pinkipinki-qx6gg 4 роки тому

      Balanna ona

    • @wihangachamikara6611
      @wihangachamikara6611 4 роки тому +12

      ගතමනාව හයියට තිබ්බනම් හැම ශෝ එකම බලනවා.
      එහෙම දවසක් එනකම් යූටූබ් සරණම් ගච්ඡාමි.!🙏

    • @rosha_n_podi5712
      @rosha_n_podi5712 4 роки тому

      ❤️

    • @rashinpriyanjith4617
      @rashinpriyanjith4617 4 роки тому

      ❤️

  • @MerakiRandyChriz
    @MerakiRandyChriz 3 роки тому +321

    I Remember this moment. Listening to her speak at the Kuweni consert. Still brings tears. Lots of Love and Respect.

    • @ragingwarrior8098
      @ragingwarrior8098 3 роки тому +3

      Two stories in a one song... Either way it feels deeply... 🙏

  • @dposhz
    @dposhz 4 роки тому +795

    අතීතයේ සිට අනාගතයට ලියන්නා
    චන්ද්‍රසේන තලංගමයන් ! ❤️✨️

  • @a.k.a7339
    @a.k.a7339 Рік тому +74

    දිව්‍ය පුත්‍රයා පොත + intro එකෙන් පටන් අරන්, තලංගම සර්ගෙයි මැඩම්ගේයි cinematic scenes ටික, තමන්ගේ පුතාගේ 4to එක දිහා බලන් ඉන්න sir දැක්කම හැමදාම වගේ සිතට වදින සින්දුව තවත් ගැඹුරට හිතට වදිනවා. දිව්‍ය පුත්‍රයා පොත අතට අරන් ඒක ඇතුලට sir පුතාගේ 4to එක දාන එකට අදටත් ඇඩෙනවා. කිසිම දෙමව්පියෙක්ට කවදාවත් තමන් ජීවත් වෙලා ඉද්දී තමන්ගේ දරුවෝ මිය යනවා දකින්න කිසිම ආත්මෙක නොලැබේවා!
    29/04/2023

  • @iamthivanka
    @iamthivanka 4 роки тому +594

    ගීත රචකයෙකුට කරන්න පුලුවන් ලොකුම ගෞරවය කරන්නෙ චරිත අතලගේ. ගමන හෙමින් ..හැබැයි 2050 හා ඉන් එහාටත් අහන්න පුලුවන් සිංදු. කම්පා නොවන් මහාමායා. අපි හැමෝටව දවසක් එනවා සියලු දේ දමා යන්න.🙏

  • @nimeshrandika5341
    @nimeshrandika5341 Рік тому +24

    Its 2024.but still listening '" කම්පා නොවන් සඳ මහාමයා "

  • @maleesharr
    @maleesharr 4 роки тому +377

    6 ඉදන් බලන් ඉදල notification එක ආවහම
    ආධ්‍යාත්මික සුවය 💆

  • @hasithagalle
    @hasithagalle 4 роки тому +450

    මෙච්චර කල් මම කිව්වේ චරිත අතලගේ කියන්නේ professor රාහුල අතලගේ (එතුමා මගේ ගුරුවරයෙක්) ගෙ පුතා කියලා.. අද ඉදන් මම කියන්නේ professor අතලගේ කියන්නේ චරිත අතලගේ ගෙ තාත්තා කියලා... ❤❤❤

    • @chocolate4826
      @chocolate4826 4 роки тому +17

      Me prof rahula attalage moratuwa university prof puthada

    • @anuradhaedirisuriya
      @anuradhaedirisuriya 4 роки тому +5

      @@chocolate4826 ow

    • @chocolate4826
      @chocolate4826 4 роки тому +2

      @@anuradhaedirisuriya thank you bro

    • @tharindumadushan6100
      @tharindumadushan6100 3 роки тому +6

      චරිතාගේ තාත්තා මොනවා සම්බන්ද professor කෙනෙක්ද ?

    • @navoddilshan8569
      @navoddilshan8569 3 роки тому +34

      @@tharindumadushan6100 Rahula Anura Attalage is the Deputy Vice Chancellor, a professor of mechanical engineering, and the director of the Post Graduate Institute of the Faculty of Engineering at the University of Moratuwa in Sri Lanka

  • @Monaru
    @Monaru 4 роки тому +334

    Next Level 🔥 🎶
    0% nudity
    0% bad language
    100 % talent

    • @binarakr
      @binarakr 4 роки тому +5

      It's a stage so no nudity

    • @namith_me
      @namith_me Рік тому +2

      + very emotional

  • @pazronelza
    @pazronelza 3 роки тому +163

    එක ප්‍රාර්ථනාවක් කරන්නම්, කවදාවත් දෙමව්පියන් ජීවත්ව සිටියදී තම දරුවන්ගේ මරණය දකින්න නොලැබෙත්වා!

  • @charakaperera9249
    @charakaperera9249 4 роки тому +338

    සනත් බැට් කරන්න එනවා වගේ සුපුන් stage එකට ආවේ

    • @udithrohana2968
      @udithrohana2968 4 роки тому +27

      සිරා කතාව බන්...මොනා උනත් සුපුන් පෙරේරා පට්ට වැඩ්ඩෙක්❤️

    • @vihanga_019
      @vihanga_019 3 роки тому +4

      👉🖤👈

    • @hashanck
      @hashanck 3 роки тому +11

      Sana wgema perform krane ❤️🔥

    • @texlinelanka5326
      @texlinelanka5326 8 місяців тому +1

      Mage ඇස් පින් කරලා තිබ්බෙ නැ මෙක live balanda

  • @nariues
    @nariues 3 роки тому +176

    නීරෝ බුද්දිවික්‍රම එකම පුතා අද හිටියානම් අව්රුදු 41 වෙනවා
    කියන්න ගොඩක් දෙවල් ගොඩක් තියනවා මතක් වෙන හැම වේලාවකම ඇහැට කඳුලක් එනවා. මගේ මුල්ම ගුරුතුමා.උපන් හැකියාවක් තිබුනේ කළාව,තාක්ශනය පිලිබදව.
    ඔබට නිවන් සුව නිරෝ අයියේ.සිදුවුන අකල් මරනය කිසි ආත්ම බව යක සිදු නොම වෙවා.

    • @syncsounddesign1360
      @syncsounddesign1360 7 місяців тому +2

      චරිත කතා කරනවා අහන් ඉන්නකොට නීරෝ කතා කරනවා වගේමයි

  • @Chakraayudha
    @Chakraayudha 4 роки тому +282

    කම්පා නොවන් මහමායා කියන්නෙ කොයිතරම් විශිෂ්ට නිර්මාණයක්ද, ඒ පදපෙළ කොයිතරම් සංවේදීද, Kuweni Live in Concert කියන්නෙ කොයිතරම් අග්‍රගණ්‍ය ප්‍රසංගයක්ද කියල අමුතුවෙන් අටුවා ටීකා ටිප්පනි කියන්න අවශ්‍ය නෑ.
    ඒත්, මේ තරම් විශිෂ්ට ගීතයක්, ගීතයට නොපරදින සජීවී ඉදිරිපත් කිරීමක් සහ සිනමාත්මක නිර්මාණයක් පවා අන්ලයික් වෙන්නෙ ඇයි කියන එක ලොකු ප්‍රශ්නයක්.
    විවිධ අයගෙ විවිධ රසවින්දන මට්ටම්වලට, කැමති අකැමතිකම්වලට ගරු කරන්නෙක් විදිහට අහන්නේ, ඔබට මේ නිර්මාණය අන්ලයික් කරන්න හිතෙනව නම් ඒ ඇයි?
    තරහකට නෙමයි, විරුද්ධ මත සහ විවේචන දැනගන්න එක සංගීතයේ නියැළෙන අපි වගේ අයටත් ලොකු උදව්වක්, අත්දැකීමක්.

    • @h1rusha
      @h1rusha 4 роки тому

    • @h1rusha
      @h1rusha 4 роки тому +1

      ඒ පැහැදිලිම ඇත්තටම පට්ට

    • @sameerafernando1643
      @sameerafernando1643 4 роки тому +8

      නිකන් තියෙන බට්න් ඔබන අහිංසකයොත් ඉන්නවා බං.... ඕක එච්චර හිතන්න දෙයක් නෙමේ

    • @chamodishan7344
      @chamodishan7344 4 роки тому

      A download karanna hithagena unlike button eka obana un..

    • @tchinthaka82
      @tchinthaka82 4 роки тому +6

      කුවේණි නටනවා බලන්න අපු උං

  • @thilinasanjana8875
    @thilinasanjana8875 4 роки тому +191

    මහල්ලෙක්+ලෙඩෙක්,මලමිනියක්,පැවදිරුවක්.. මැදින්..🥀 #චරිත(future)💛

  • @PawanAnjana
    @PawanAnjana 4 роки тому +554

    රහක් තියෙන්නෙ පරණ සින්දුවල විතරමයි කියල හිතාගෙන රසවින්දන දේශනා තියන විචාරකයන්ට ඇයි මේ නිර්මාණ පේන්නැත්තෙ

    • @maleendissanayake169
      @maleendissanayake169 4 роки тому +19

      ඒ කුහක කම බන්

    • @sunirmalidevini1705
      @sunirmalidevini1705 4 роки тому +8

      සිරාවටම කුහක කම

    • @sasankakasun
      @sasankakasun 3 роки тому +13

      එයාලගේ මතය තමා නූතන අපේ පරම්පරාව රසක් දන්නේ නෑ කියන එක !! " අපි තමා හොද නිර්මාණ අත්දැක්කේ.උබලට දැන් ඒවා නෑ " කියලා කියනවා නේද ??!! එයාලා ආස නෑ එයාලගේ මතේ වෙනස් කරන්නවත් ඒක පෙරලා දාලා ඒක උඩින් යන්න දෙන්නවත් !!

    • @pushpithatharanga6138
      @pushpithatharanga6138 3 роки тому +5

      බිකොස් මේව ට්‍රෙන්ඩින්ග් එන්නෑනෙ බං උන් උනත් විචාර දෙන්නෙ ට්‍රෙන්ඩිං එන ඒවට විතරයි..

    • @watsappstatushelper2769
      @watsappstatushelper2769 3 роки тому +2

      කුහක හැත්ත😒

  • @misterdmmk
    @misterdmmk Рік тому +60

    ලංකාවෙ මෙතෙක් කෙනෙක්ව රොක් ගීතයකින් ඇ‍ඬවුනා නම් මෙයයි ඒ ගීය❤️ කවදාවත් හිත අමතක නොකරන ගීත ❤️

  • @sankhamalika
    @sankhamalika 4 роки тому +270

    පහ මාරේ ඉදන් ඩේටා කාඩ් දාගෙන නොකා නොබී refresh කර කර හිටපු වීඩීයෝ එකක්❤️

    • @Pavani_Wasana
      @Pavani_Wasana 4 роки тому +2

      Sirwtm...🙃❤️

    • @prodbychad
      @prodbychad 4 роки тому +5

      ඒක නම් ඇත්ත තව ටිකක් වෙලා පරක්කු උනානම් කෝල් එකකුත් ගන්නවා

    • @AVINASH-x1z
      @AVINASH-x1z 3 місяці тому

      Ledakda bn😂

  • @nelanmasakorala292
    @nelanmasakorala292 4 роки тому +138

    චරිත අතලගේ ගායනා කරන සිංදුවක් අහන්න හිතුනා අද උදේම. යූ ටියුබ් එකේ සර්ච් කරද්දි "මහමායා" කියල සිංදුවක් ආවා.ගායකයා විදියට සුපුන් පෙරේරා සහ මියුසික් චරිතගේ.එතනදී සිංදුව ලියල තිබුන පුද්ගලයා විදියට හදුන්වල තිබුනේ චන්ද්‍රසේන තලංගම කියල පුද්ගලයෙක්. මම මීට කලින් ඔහු ගැන අහල නොතිබුන නිසා වැඩිය ඒ ගැන නොහිතා සිංදුව ප්ලේ කලා. එතනදී තලංගමයන් ගැන කෙටි විස්තරයක් සිංදුවට කලින් දාලා තිබුනා. ඒකෙදි තමයි දැනගත්තේ ඔහුගේ පුතා අවුරුදු 10කට කලින් මියගිහින් කියන කාරණය. ඒ වෙලාවේ මට හිතුනා මේ ගීතයෙන් ඔහු තමන්ගේ භාර්‍යාවටත් යම්කිසි හැගවීමක් දෙන්න උත්සහ කරනවදෝ යන්න.
    මේ ගීතයේ කියවෙනවා "කම්පා නොවන් සද මහමායා කුමාරයා හැරදා ගියා" කියන එක. ගීතයට අනූව සුද්ධෝදන රජු විසින් දකින කෝණයෙන් මේ ගීතය විස්තර කිරීමක් දකින්න පුලුවන්. එතනදී මට ආපු මූලික ගැටලුව වුනේ මරණයට පත්වූ මහමායා දේවියට ජීවත්ව සිටින සිදුහත්(බුදුන්) ගැන කම්පා නොවන්යයි පැවසීමයි. නමුත් අප බෞද්ධ දර්ශනය හා සම්බන්ධව මෙම සිදුවීම ගෙන බැලුවහොත් පෙනී යන කාරණයක් නම් මරණය යනුවෙන් අප හදුන්වන දේ සම්මුති මරණයක් පමනක් යන්නයි. එසේ නම් මහමායා දේවිය වෙන්වූයේ සම්මුතියෙන් පමනකි. නමුත් කුමාරයා එසේ නොමැති නම් බුදුන් වෙන්වන්නේ පෙරකී සම්මුතියෙන් පමනක් නොව පරමාර්ථයෙන්ය. නැවත කිසිදු ආකාරයක උපතක් සකස් නොවන්නාවූ ඒ අසමසම තත්වයකටය. ඉතින් සසරේ කොතනකදීවත් යලි මුන නොගැසෙන තම පුතු දැක කම්පා නොවන ලෙස ස්වාමිපුරුෂයෙක් විසින් තම භාර්‍යාවට පවසමින් ඇයගේ කම්පිත සිත සෑදීමට සේම ඒතුලින් තමාගේ හිතද හදාගැනීමට දරන උත්සහයක් මේ තුලින් යෝජනා වන බවක් දකින්න පුලුවන්.
    ඒ වගේම මවක් හා දරුවෙක් අතර ඇති බැදීම වටහාගත් ස්වාමීයෙක් හා පියෙක් ලෙස සම සිතින් මෙම සිදුවීම දෙස බලමින් තම භාර්‍යාවට දක්වන සෙනෙහස මනාව පෙන්නුම් කරමින් කරන ලද මෙම පද නිර්මාණය ඉතාමත් විශිෂ්ඨ ගණයේ නිර්මාණයක් ලෙස දකින්න පුලුවන්. තම දරුවාගේ නිකම යාම භාර්‍යාවට මෙන්ම තමාටද වේදනාවක් වුවත් එම වේදනාව සගවා තම බිරිදගේ සිත සෑදීමට උත්සහ ගන්නා උපේක්ශා සහගත ස්වාමිපුරුෂයෙක් මට මේ නිර්මාණය හරහා පෙනෙනව. මහා මාලිගාවේ තනිවූ තමාගේ තනිකම නොපෙන්වා ,තමාගේ බලාපොරොත්තු කඩවීම් හිතේ ගැඹුරුම තැනක සගවා අනෙකාගේ හිත හදන්නට උත්සහ කරන සහෘදයෙක් මට පේනවා සියල්ල කාලයට භාරදී අවිනිශ්චිතතාව පමණක් ජීවිතය වටකර ගනිද්දී තමාගේ ප්‍රේමීයට බලපොරොත්තුවක් දෙන ප්‍රේමවන්තයෙක් මම දකිනවා.
    ඉතින් සමාවෙන්න මට මෙය තවදුරටත් සුද්ධෝදන රජුගේ කථාව නම් නොවේ. මට මෙය අපේ පොලවේ හුස්ම ගන්න නිහඩ ගැඹුරු කලාකරුවෙකුගේ අග්‍රගණ්‍ය නිර්මාණයයි මේ ඔහුගේ කතාවයි ඔව් චන්ද්‍රසේන තලංගමයානෙනි මට නම් මේ ඔබතුමාගේ කතාවයි. එසේ නම් තලංගම මහත්මියනි ඔහු වෙනුවෙන් මම නිබ්බුත පද කියන්නම්,
    "මෙවන් සැමියෙකු ලැබූ බිරියක් ඒකන්තයෙන්ම නිවුනා".

    • @sewvandifernando7699
      @sewvandifernando7699 Рік тому +1

      Love your explanation

    • @Gayantha__Amarakoon
      @Gayantha__Amarakoon Рік тому +1

      Wow 😕☺️😍

    • @chandrikawijeundera5176
      @chandrikawijeundera5176 Рік тому +1

      අනර්ඝයි .හරිම ප්‍රබුද්ද ගීත විචාරයක් ..

    • @rajithrasinka3976
      @rajithrasinka3976 Рік тому +3

      එක ආවේනික ලස්සන පැහැදිලිකිරිමක් , ජය වේවා, ඕනිම දෙකදි කම්පා නොවන් කියන්න තරම් පුද්ගලිකව බිරිදක් ලැබිම වාසනාවක්,ඒ දේ මේ ඔබතුමාගේ පැහැදිලි කිරිමෙන් මම දැක්කා ❤🤙

    • @NadunDilakshana-c5u
      @NadunDilakshana-c5u Рік тому +2

      Love this explanation ❤

  • @AvizhkaNiro
    @AvizhkaNiro 4 роки тому +114

    මැරෙන්න කලින් කුවේනි කොන්සට් එකක් බලනවමයි❤😍

  • @akalankawithanaarachchi7823
    @akalankawithanaarachchi7823 4 роки тому +304

    අම්බෝ ඇගේ හිරිකඩු ඒත් මේක බලපු මගේ පිටරට යාලුවන්ගේ ඇගේ හිරිකඩු ආවේ ඇයි කියන්න මං දන්නැහැ චරිත අයියේ උන්ට පුදුමයි උබලගේ music මේතරම් තැනක තියනවා කියලා අපි දැනන් හිටියේ නැහැලු. ආඩම්බරයෙන් මුලු ලෝකෙටම කෑගහල කියන්න පුලුවන් මේ අපේ දේ කියලා. ආදරෙයි කුවේනි 🧝🏾‍♀️❤️🇯🇵🇱🇰❤️🌏

  • @ashanrajakaruna5512
    @ashanrajakaruna5512 4 роки тому +326

    සින්දුව බලලා ඇහැට උනපු කදුළු නතර වුනේ 2021 කුවේණි ප්‍රසංගය ගැන දැකලා❤️
    ජීවත් වෙන්න අලුත් බලාපොරොත්තුවක් එකතු වුණා...ඒ වගේම ඊළඟට එන්න තියෙන්නෙ හිිනමකා වගේ 😍

    • @Vomitha
      @Vomitha 4 роки тому

      ANIWA MCN හිිනමකා THAMA 😍. Last tone eka

    • @sugandhinikushi5048
      @sugandhinikushi5048 4 роки тому +4

      ඇත්ත....මොන තරම් වෙනස් උනත් ජීව්තේ කියන්නෙත් කලාවක් කියලා ඉගෙන ගත්තා..මගෙ ජිවිතේ ගොඩක් තැන් වෙනස් වෙන්න ගත්ත හේතුවක් කුවේනි..😣

  • @tharindudeshanhimahansa
    @tharindudeshanhimahansa 4 роки тому +133

    සංගීතය නියමයි. ඒත් මේකේ cinematic ගති ලංකාවේ සමහර ෆිල්ම් වලවත් නෑ. නියමයි❤️

  • @susilb2636
    @susilb2636 4 роки тому +153

    Charitha attalage this man saved the sl music industry

  • @shanakaweerasinghe8200
    @shanakaweerasinghe8200 4 роки тому +210

    චරිතගේ concert එකක් live බලනවා කියන්නේ tomorrowland එකේ avicii වගේ artist කෙනෙක්ගේ live perform එකක් බලනවාට වඩා පට්ට feeling එකක් එන්නේ. සිංහල සින්දු අහන එක එපා වෙලා හිටපු අපිට ආයේ සිංහල සින්දු අහන්න පිස්සුවක් ඇති කෙරුවට බොහොම පින් චරිත. මැරෙන්න දවසකට කලින් හරි කුවේණි concert එක පවුල පිටින්ම ගිහින් බලන්න ඕනා...

    • @WSP012
      @WSP012 4 місяці тому +1

      Aviciii ge live balala thiyenwd bn ub.pacha nokiy idhn😂

  • @sahangunasinghe0317
    @sahangunasinghe0317 4 роки тому +327

    සෑම සියවසකටම , එක් පෙරලිකාරයෙක් පොලොවට පැමිණේ... එකී මිනිසා මේ පෘතුවිය තුල යම් කලාත්මක / විද්‍යාත්මක විප්ලවයක් කරනු ඇත...
    අපගේ සියවසේ(21) වෙනස නම්, ඒ කෘත්‍යයන් ද්විත්වයටම කර්තෘ නුඹ වීමයි...
    CHARITHA ,YOU ARE THE LINK BETWEEN THE COSMOS AND MUSIC...
    YOU ARE THE "GREAT UNIFYING" !
    YOU ARE THE "COSMIC SYMPHONY" !
    ජය!

    • @ezio7214
      @ezio7214 3 роки тому

      😂😂😂

    • @hexolk
      @hexolk 3 роки тому +5

      Nothing to say. I don't hesitate to agree ❤️

  • @rommifernando586
    @rommifernando586 3 роки тому +57

    ඇත්තටම අපිට දෙයක් වැරදුණාම අපි ඒක නිවැරදි කරනවා මං දැක්කා script කියන වචනේ වැරදිලා තියෙනවා ඒක නැවත නිවැරදි කරලා ඒක උඩින්ම ලියලා තිබුණා.චරිතට තිබ්බා ඕන්නම් ඒ කොලේ අයින් කරලා අලුත් කොලේක හරියට ලියලා අලවන්න.ඒත් මට ඒක දැනෙන්නේ මෙහෙමයි.අපිට යම්කිසි තැනකදී වැරදිමක් උනත් ඒක තවත් අලුත් නිර්මාණයක් වීමට ඉඩකඩ තියෙනවා.චරිත ඒ දේ තේරුම් ගත්ත කෙනෙක්.අනේ මන්දා මට දැනෙන දේ කිව්වේ 🥺❤

  • @visalkaraj7549
    @visalkaraj7549 4 роки тому +337

    Concert එක dream එකක් vip ගන්න සල්ලි නැ අයියෙ , එත් අඩුම ටිකට් එක හරි අරන් ඊලග show එකෙ ඔය වචන ටික කනට දාගන්න එනවමයි , ගිය යාලුවො ආයි යන්න එපා මොකද මන් වගේ අසරන කොල්ලො කෙල්ලො ගොඩක් ඇති🧡😇 ලංකාවෙ මිනිස්සු වාසනාවන්තයො කලාට අයියට පට්ටම thanks😍

    • @bishanshashimal8487
      @bishanshashimal8487 4 роки тому +2

      Ou bn math bayen inne tickets iwara wei kiyala,ඊළඟ chance eka nm mis wenna denna ba

    • @visalkaraj7549
      @visalkaraj7549 4 роки тому

      @@bishanshashimal8487 aniwa

    • @visalkaraj7549
      @visalkaraj7549 4 роки тому

      @@bishanshashimal8487 aniwa

    • @dbsumic167
      @dbsumic167 3 роки тому +2

      ilanga concert ekak wenas ekak kalin giyath naththath eka balanna enna.2022 thiyana kathawak kiyanne

    • @isuudantha
      @isuudantha 2 роки тому

      @@dbsumic167 ආයෙ නැතිවෙයි බං 🥺💔

  • @kazun6900
    @kazun6900 4 роки тому +106

    මේ නිර්මාණයට comment කරන්න තරම් නම් මන් වචන දන්නේ නෑ..
    Comments බලන අයට දෙයක් කියන්නම්..
    යකඩ bicycle වලට කන්තකට වගේ උණු වෙන හදවතක් නෑ මචන්.. පරිස්සමින්..

  • @RadoFlakka
    @RadoFlakka 4 роки тому +80

    අහින්සක අම්මෙකුගෙයි තාත්තෙකුගෙයි හිතේ පැසවන මේ ලොකේ කිසිදාක දරා ගත නොහැකි වේදනාවට අල්ප මාත්‍රාවකින් හෝ සුවයක් දෙන්න වෙර දරන සුපුන් | චරිත ගේ සුසන්යෝගය, දසකුත් මේ ලොවේ ඒ වෙදනාවට උර දුන්, සියලු මව් පියවරුන්ගේ හා සහොදර සහොදරියන්ගේ අදුරු සිතට එලිය ගෙනෙන පහන් වැටක් වෙවා...!!!!

  • @wasanadesilva1342
    @wasanadesilva1342 3 роки тому +88

    මනසින් වැටෙන හැම වෙලාවෙම මගෙ ඔලුව හදන UA-cam එකේ මට තියෙන වටිනාම විනාඩි 11 ❤️

  • @PeaceNotePlease
    @PeaceNotePlease 4 роки тому +205

    Charitha Attalage, finally our motherland has a musician with a deep sense of spirituality and humanity. Thank you so much. Bless you Charitha.

  • @mchanuka7162
    @mchanuka7162 2 роки тому +51

    සසරින් මිදි පුතු වඩිනා රගේ......නොසැලී බලන් මහාමායා ❤️

  • @vitae9709
    @vitae9709 4 роки тому +41

    Lyrics
    රුදු සසර ගිනි
    බුදු ඇසට පෙනී
    ගිනි නිවන මෙනී
    වැසි වසිනු මැනී
    නිස්සාර වූ සංසාරයේ
    දුක් වේදනා මිදෙනා නියා
    පුතුනු අපේ හැරදා ගියේ
    යශෝදරා හා බිලිදු පුතා
    කම්පා නොවන් සඳ මහාමයා
    කුමාරයා හැරදා ගියා
    තුන් ලෝ උතුම් බුදු පදවි පතා
    කුමාරයා හැරදා ගියා
    මහාමයා ...
    මහාමයා ...
    කම්පා නොවන් මහාමයා ...
    මහාමයා ...
    මහාමයා ...
    කම්පා නොවන් මහාමයා ...
    රුදු සසර ගිනි
    බුදු ඇසට පෙනී
    ගිනි නිවන මෙනි
    වැසි වසිනු මැනි
    රුදු සසර ගිනි
    බුදු ඇසට පෙනී
    ගිනි නිවන මෙනි
    වැසි වසිනු මැනී
    අඩුවක් උනාදෝ ජීවිතේ
    ඉසුරින් පිරී මේ මාලිගේ
    ගැටුමක් ඇතැයි සිතුනා සිතේ
    හැරදා ගියේ ඇයි මාලිගේ
    සදහම් අමා වැහි හෙලනා රඟේ
    නොසැලී බලන් මහාමයා
    සසරින් මිදී පුතු වඩිනා රඟේ
    නොසැලී බලන් මහාමයා
    මහාමයා ...(රුදු සසර ගිනි)
    මහාමයා ...(බුදු ඇසට පෙනී)
    කම්පා නොවන් (ගිනි නිවන මෙනි)
    මහාමයා ...(වැසි වසිනු මැනී)
    මහාමයා ...(රුදු සසර ගිනි)
    මහාමයා ...(බුදු ඇසට පෙනී)
    කම්පා නොවන් (ගිනි නිවන මෙනි)
    මහාමයා ...(වැසි වසිනු මැනී)

  • @theekshanaweerakoon
    @theekshanaweerakoon 26 днів тому +1

    මේක සුපුන් පෙරේරාට විතරයි feel වෙන්න පුළුවන්. අවාසනාවකට එයාගෙ හඩින් මේ සින්දුව අපිට ලයිව් අහන්න පුළුවන් වෙයිද කියන දේ. 💔

  • @prarthanidanthanarayana8361
    @prarthanidanthanarayana8361 Рік тому +37

    එහෙම පිටින්ම කලාකෘතියක් චරිත ❤ හැබයි ඒ වගෙම කලාවට උපරිම ගරුත්වයක් වටිනාකමකුත් දෙනව ❤

  • @bjsjanith
    @bjsjanith 4 роки тому +152

    හැමෝම චරිත ගැන කතා කරද්දි සුපුන් ව අමතක උනාද මන්දා😊💥

    • @sajanayasas5
      @sajanayasas5 Рік тому +6

      දැන්නම් Always අමතකයි බ්‍රෝ 🙂

    • @damnmusic4364
      @damnmusic4364 2 місяці тому

      Eyama thama eka karagatte🙂

  • @DanTheManLK
    @DanTheManLK 4 роки тому +83

    අඩේ අන්තිම විනාඩිය වෙනකන් බලපන්.... මචං ඒක තමයි අනාගතය. 😍😍

  • @kasunrangana9240
    @kasunrangana9240 3 роки тому +109

    තලංගම ශූරීන්, චරිත අතලගෙ සමඟ සුපුන් පෙරේරා මවන ප්‍රාතිහාර්ය! ❤️ #TheNextLevel ✌🏻😍

  • @promodtharindu5824
    @promodtharindu5824 4 роки тому +118

    සියල්ලම ගමන් කරද්දි තලංගම ශුරින් එදෙස බලා ඉද්දි,පිටත ඉදන් දකින අපේ හදවත මොහෙතකට නතර වුනා,මහාමයාවන් කම්පා නොවන අතර චරිත යක් වු චරිත,අයියේ හදවතින්ම ගරු කරනවා,මහමයා ඇහුවට එක හදවට වැදුනට මේම වැදුනේ අද,ඇට මිදුලු ත් හිල් වුනා කිව්වොත් නිවැරදි, අහේතුකව හුමු වුන අපි හේතුවකව ආයේ මුන ගැහෙමු ජය ♥️

  • @manusha5107
    @manusha5107 4 роки тому +81

    කුවේනි show එක බලන එක තියෙන ලොකුම හීනයක්😍
    නිකන් අහදිදි මෙහෙම නම් ලයිව් අහද්දි කොහොම ඇද්ද❤️

  • @deeppraminda6502
    @deeppraminda6502 Рік тому +14

    මේකෙ තේරුම දන්න උං "හමාර බණවර" අහද්දි වගේම අඬනවා! ❤

  • @gayani_dissanayake1485
    @gayani_dissanayake1485 4 роки тому +61

    බලන්න බෑ..බලන්න හදන හැම වෙලේම ඇස් බොද උනා.. කම්පා නොවන් කිව්වත් හිත කම්පා වුනා..ආදරණීය කලාකරුවන් සදාකාලික සැපතේ හිමිකරුවන් වේ..♥️♥️

  • @DaysofDilshan
    @DaysofDilshan 4 роки тому +36

    dayyyyymnnn !!!!!!!

  • @isurusajan6792
    @isurusajan6792 4 роки тому +86

    2021 Concert එකට නෙලුම් පොකුණ වගේ 100 ගුණයක් ලොකු Hall එකක් ඕනෙ වෙයි වගේ

  • @gayashandjayarathna9553
    @gayashandjayarathna9553 4 роки тому +137

    This is one of the Next Level Extraordinary Tribute to Chandrasena Thalangama Sir ❤️😭🇱🇰

  • @missinfinity_
    @missinfinity_ 10 місяців тому +136

    Anyone in 2024?

  • @sasankakasun
    @sasankakasun 3 роки тому +62

    " අපි තමයි ලස්සන සින්දු ඇහුවේ උබලට එහෙම ඒවා අහන්න නෑ ! "
    කියලා කියන වයසට කෙස් පැහිච්ච මිනිස්සු ආස නෑ එයාලගේ කාලේ විතරමයි හොද කියන පුහු මතය වෙනස් කරන්න.ඉතින් එයාලගේ මතය තමා නූතන අපේ පරම්පරාව රසක් දන්නේ නෑ කියන එක !! " අපි තමා හොද නිර්මාණ අත්දැක්කේ.උබලට දැන් ඒවා අහන්න නෑ " කියලා කියනවා නේද ??!! ඉතින් ඒ සංකෘතිකවාදී දේශීය ලෝලී රසකාමීන් මේ හරබර නිර්මාණ වලට විචාර දෙන්න එන්නේ නෑ නේද ??!! එයාලා ආස නෑ එයාලගේ මතය වෙනස් කරන්නවත් ඒක පෙරලා දාලා ඒක උඩින් යන්න දෙන්නවත් !!

    • @Sinushi
      @Sinushi 3 роки тому

      ❤️💯

    • @tharusdiary5634
      @tharusdiary5634 Рік тому

      -💯

    • @bmsbms8466
      @bmsbms8466 Рік тому

      ඒ කාලේ කියලා වෙනසක් නෑ බන් කීයෙන් කීයද තියෙන්නේ සුපිරි නිර්මාණ කියලා කියන්න පුළුවන් ඒවා 😂😂, පරණ උනාම ගූ බෙට්ටත් හොදයි කියලා හිතන් ඉන්න උන් ඉන්නවනේ 😂😂.

  • @psychedelicdreamer9060
    @psychedelicdreamer9060 4 роки тому +68

    100 වෙනි වතාව අහන මේ සින්දුව මේ සතියට මේ සින්දුව කොහොම හරි උඩට ගන්න ඕනී ඒ හන්දම you tube එකෙන්ම අහනවා 🖤🖤🖤

  • @dinukaranasinghe007
    @dinukaranasinghe007 4 роки тому +75

    Music ඉගෙනගෙන අපි නිකන් උඩින් අතගාලා විතරයි තියෙන්නේ තාමත්.ඒකෙ මේ තියෙන හැගීම් ශක්තිය මේ විදියට අපිට දැනෙන්න මේ සිංදු අයියා හදනවා කියන්නේ ඔයා මනුස්සයෙක් නෙමේ සංගීත ඉතිහාසයේ තනි යුගයක් ඔයා ❤️🌎💕

    • @ashweenperera
      @ashweenperera 4 роки тому +1

      අදහසට එකගයි මචන්

  • @dinakarasamare627
    @dinakarasamare627 2 роки тому +13

    මේ වගෙ අර්ථවත් songs වලට ඇවිල්ලා තියන views ගාන දැක්කම ලංකාවේ මිනිස්සුන්ගේ රසවින්දනය ගැන දුක හිතෙනවා

  • @hazhishez8398
    @hazhishez8398 2 роки тому +17

    සිංදු වලට පොඩි කාලෙ ඉදන් ආසවක් නැති වුන මම චරිතගෙ ගලන ගග සිංදුව අහම්බෙන් හම්බුන දවසෙ ඉදල පිස්සුවෙන් වගෙ චරිතගෙ සිංදු වලට ඇබ්බැහි වෙලා. ඇස් දෙක පියාගෙන ඒ පද වල ගැබුරටම යන්න් පුලුවන්.භාවනාවක් වගෙ. වේදනා නාශකයක් වගෙ.. හදවත කලත්තන පෙරලිකාර පලපේලි ගොඩක්... එකකට එකක් වෙනස් ගැඹුරු අර්ථ කතන ගොඩක. පරිකල්පන ශක්තිය උපරිමයි..❤

  • @navodapiyumali5185
    @navodapiyumali5185 4 роки тому +32

    තාත්තා ට පුතා ව මතු සසරෙහි ත් මෙසේ වෙන්ව නොයන්නට හමු වේවා.......!🙏

  • @RoshanRulz007
    @RoshanRulz007 4 роки тому +56

    තරුවක් මට දී සද නිවී ගියා💔_කම්පා නොවන්.... මහාමායා_

  • @hansadeneth3806
    @hansadeneth3806 3 роки тому +35

    ලෝකේ එතෙක් මෙතෙක් බිහිවුණ හොඳම සින්දුව 🥺❤️
    මේ සින්දුව අහන වාරයක් ගානේ මට මගෙ අම්මවයි තාත්තාවයි මතක් වෙන්නේ. මට මේ වගේ දෙයක් උනොත් ඒ දෙන්නට පිස්සු හැදෙයි 😭 චන්ද්‍රසේන සර් සහ චන්ද්‍රසේන මිස් කොහොමද මේ දුක දරාගත්තේ??? 😭💔

    • @rajithrasinka3976
      @rajithrasinka3976 Рік тому

      හිත් දියුණු ඇත්තෝ දාරා ගන්නවා මචෝ🤫 , එකයි කම්පා නොවන් කියන්නේ මහාමයාට ❤

  • @virajperera3257
    @virajperera3257 4 роки тому +34

    ෆැන්ටසි ලෝකයක අසීමාන්තික ඉලක්ක හඹායෑමේ පොදු සුළිකුණාටුවක ගසාගෙන යමින් සිටි මෙම ලියුම්කරුට පමාවී හදිසියේ හමුවූ මනසේ ගැලවුම්කාර සංගීතමය පිදුරු ගස.....
    " චරිත"________________❤️🎵🎼🎶
    මම ඉපදෙන්න ඉක්මන් උනාද.. නැත්තං මේ සංගීතය පරක්කු උනාද..🤔🤔😔

  • @janikadamod8090
    @janikadamod8090 3 роки тому +46

    තාමත් ඒ intro එක අහද්දී පට්ට සතුටක්.. ඇහැට කදුලක් එනවා.. චරිත තරම් මේ වගේ කළාකරුවෙක්ට වෙන කොහෙවත් මේ වගේ ඇගයීමක් කරලා නෑ.. ♥️♥️🤍🤍

  • @Malshika_Ariyathilake
    @Malshika_Ariyathilake Рік тому +17

    මේක මම මුලින්ම බැලුව දවස අද වගේ මතකයි.. ඒ රෑ 1ට විතර... indroduction music එක පුදුම ලස්සනක්❤❤ මට ඇඩෙන්න ගත්ත එතනදි 😢 ඒ තරම් ලස්සන යි. 😢. මේ Song එක ඉවර වෙනකන් ඇස් වල කදුලු තිබ්බ විදිහ අද වගෙ මතකයි❤❤😢 තාමත් ආසාවෙන් අහනවා මේක❤...

  • @banu6012
    @banu6012 4 роки тому +33

    විනාශවෙලා යන නූතන ගීත කලාව කියන මඩ වගුරෙ පිපුණු මහමායා,කුවේණි කියන්නෙ අහිමිවීමද හිමිවීමක් බව වටහාදුන් නෙළුම්.. එවන් ශ්‍රේෂ්ඨ නිර්මාණ දැයට පිදූ
    තලංගමයනි ❤️ ඔබට දීර්ඝායු
    Charitha aiya,supun aiya❤️ great work
    Ridma ❤️
    Danith ❤️

  • @chamithdecosta7631
    @chamithdecosta7631 4 роки тому +63

    I was lucky enough to witness Master Chandrasena Thalangama coming to the Stage on this day ❤️ Everybody in the audience were on their feet in order to show their respect to this Legend 🙏

  • @shameerapremasiri1235
    @shameerapremasiri1235 4 роки тому +41

    මේ සින්දුව අහන්නේ කීවෙනි පාරද කියන්න මම දන්නේ නෑ. හැබැයි ඇබ්බැහි වෙලා වගේ අහනවා අහනවා එපා වෙන්නේ නෑ.. හැමදාම ඇහැන්නෙ වෙනම රහකට

  • @dilankaweerasinghe7604
    @dilankaweerasinghe7604 2 роки тому +30

    සෑහෙනකල් මග ඇරිච්ච වීඩියෝ එකක්. අපරාදෙ😢 මග ඇරුනෙ. 2022/12/31
    Thank you chandrasena thalangama, charitha, supun ඒ වචන වලට නියම වටිනාකමක් දුන්නට.🖤

  • @Wingssl
    @Wingssl 4 роки тому +72

    Can't watch this without crying. This feels completely different and tells a different story we never knew existed.
    Hats off to all of you.
    Simply can't put in to words how we feel about Thalangama sir ❤️❤️❤️
    Mad respect 🙏

  • @artificiallife3436
    @artificiallife3436 2 роки тому +36

    ඇඬුවා බන් මේ මුල් කොටස ඇහෙනකොට. දකිනකොට..😭😭😭❤️ සංගීතයට පණ දෙන චරිතට සහ චන්ද්‍රසේන තලංගම මහතා ට.. පින් ..
    සුපුන් පෙරේරා සින්දු විකුණගෙන කාලා 😣 වටිනාකම නැතිකරන්න හැදුවට, චරිත එක්ක ඒවා බෑ...❤️

  • @RAVIWEDIKKARA57805
    @RAVIWEDIKKARA57805 3 роки тому +17

    තාමත් එනවා බලනවා යනවා..
    කීපාරක් බැලුවද කියලා මටම මතක නෑ..
    🖤🖤🖤🖤

  • @amanthasalgado
    @amanthasalgado 4 роки тому +75

    Surely charitha is the saviour of the srilankan music industry. We'll be there at 2021 concert. Cheers

  • @Malshika_Ariyathilake
    @Malshika_Ariyathilake 2 роки тому +13

    Jeewithe මගේ දරුණුම ඇබ්බැහි ය මේ සිංදු trend eka🥺😭 aduna 🥺😭😭😭😭❤❤❤ මල් සිංදු කාරයො එහෙම මේව දකින් නැද්ද ....උන් අහන් නැද්ද මෙ වගෙ සිංදු... උන් ගැන උන්ටම ලැජ්ජ හිතෙයි හැබැයි මෙව අහද්දි.....

    • @isuudantha
      @isuudantha 2 роки тому

      ගොඩාක් අයට මෙ රසෙ දැනෙන් නැ දැනෙනවනම් මේ නිර්මාණ වලට මීට වඩා ලොකු වටිනාකමක් ලැබිලා අද කාලෙ කුනු රසෙනෙ හොයන්නෙ මේවට ඇබ්බැහි වෙන්නෙ අපි වගෙ සුලු පිරිසක්

    • @Malshika_Ariyathilake
      @Malshika_Ariyathilake 2 роки тому +1

      @@isuudantha හ්ම් ඇත්ත 💜️

  • @BolaSL
    @BolaSL 4 роки тому +21

    චරිත කියන්නෙ මේ රටේ බිහිවෙච්ච නූතනවාදී හරිම සංකල්පයක් මිත්‍රයා .... සුබ පැතුම් සමග ජය හැමදාටම 🤟

  • @sachinthabanuka9195
    @sachinthabanuka9195 12 днів тому +1

    සසරින් මිදී පුතු වඩිනා රගේ නොසැලී බලන් මහ මායා 🥺

  • @MANOJ-pu8kb
    @MANOJ-pu8kb 4 роки тому +48

    Justice for චන්ද්‍රසේන තලංගම.....🤘#westනාහිර

    • @udaramadawa9255
      @udaramadawa9255 3 роки тому

      ඒ මොකක්ද ඒ සිද්දිය

  • @anuhasbandara2087
    @anuhasbandara2087 2 роки тому +9

    සැදෑ සමය ගත කලත් හිත තවම තරුණයෙක් හා සමානයි ❤️......දීර්ඝායුශ චන්ද්‍රසේන තලංගම මහත්මයාය ❤️❤️.......ඒ වගේම තවත් කියන්න ඕන අපිටත් කටක් ඇරලා කියන්න පුලුවන් අපෙ කාලෙ ගායකයෝ කියල ගැම්මෙන් .අපෙ අම්මල පවා කැමතිම ගායකයෝ ...❤️.........හැමෝම වැඩ්ඩෝ .....

  • @DulminWickramasinghe
    @DulminWickramasinghe 4 роки тому +34

    Masterpiece ❤

  • @nithikasenanayake2003
    @nithikasenanayake2003 4 роки тому +10

    මේක අහද්දී ඇගේ හිරිකටු පිපුණු එවුන් කෝ මේ කොනට ❤

  • @TheSanjeewa88
    @TheSanjeewa88 4 роки тому +37

    For all who are planning to leave SRILANKA and settle some where else have got more than one reasons to stay back just by watching this show . its eye watering to see the bloom of srilankan music industry. Huge thank you for all the artist who made this a successful effort. waiting for the next big event in 2021...

  • @HasithNima2006
    @HasithNima2006 2 роки тому +2

    මෙච්චර කල් මේ සින්දුව ඇහුවා.අද earphone එක දාලා එක හිතකින් video එකත් එක්ක බලද්දි තමයි මේකෙ තියෙන ගැඹුරු තේරුම දැක්කේ.
    රමණිය හිතක කැකෑරෙමින් තිබූ හැගුම් වලට පණ දුන් චරිත අයියට ගොඩක් පින්.2022 08 27

  • @kasunjayawardana2968
    @kasunjayawardana2968 4 роки тому +85

    ඊලග පාර යන්න සල්ලි එකතු කරගෙන ඉන්නෙ.. අනිවාරෙන් එනව.. ඒ විතරක් නෙමෙයි යන්න ආස ඒත් අපහසුවක් තියන කෙනෙක් ඉන්නවනම් කියන්න... උදව් කරන්නම් මෙතනට යන්නම ඕනි...

  • @shashikaeppawala916
    @shashikaeppawala916 2 роки тому +4

    එල්ලිලා හිටියේ කම්පා නොයන් මහමායා කියන තැන විතරයි.ඒත් බැලුවා ඇයි,මොකටද,මොන හේතුවකටද මහමායාට කම්පා වෙන්න එපා කියන්නේ කියලා.දැනුයි හරියටම දැන ගත්තේ 👏

  • @kasunsampath9844
    @kasunsampath9844 4 роки тому +10

    චරිත මොනාද මනුස්සයො මේ කරන්නෙ. කුඩු ගැහුවා නම් මීට වඩා හොඳ වෙයි. මේක 100 පාරකට වඩා ඇහුවා. වචනෙන් වචනෙ තේරුම් ගත්තා. උඹ නම් යකෙක් සහෝදරයා. Next level Concert ❤️❤️

  • @ceylongeographic2138
    @ceylongeographic2138 2 роки тому +7

    Ringingtone එක යකෝ මේක මගේ ringingtone එක

  • @lotis_19
    @lotis_19 Рік тому +3

    රුදු සසර ගිනී
    බුදු ඇසට පෙනී
    ගිනි නිවන මෙනී
    වැසි වසිනු මැනී
    නිස්සාර වූ සංසාරයේ
    දුක් වේදනා මිදෙනා නියා
    පුතුනූ අපේ හැරදා ගියේ
    යශෝදරා හා බිලිඳු පුතා
    කම්පා නොවන් සඳ, මහමායා
    කුමාරයා හැරදා ගියා
    තුන් ලෝ උතුම් බුදු පදවි පතා
    කුමාරයා හැරදා ගියා
    මහමායා!
    මහමායා!
    කම්පා නොවන් මහාමායා
    මහමායා!
    මහමායා!
    කම්පා නොවන් මහාමායා
    ******
    රුදු සසර ගිනී
    බුදු ඇසට පෙනී
    ගිනි නිවන මෙනී
    වැසි වසිනු මැනී
    රුදු සසර ගිනී
    බුදු ඇසට පෙනී
    ගිනි නිවන මෙනී
    වැසි වසිනු මැනී
    ******
    අඩුවක් වුණාදෝ ජීවිතේ
    ඉසුරින් පිරී මේ මාළිගේ
    ගැටුමක් ඇතැයි සිතුනා සිතේ
    හැරදා ගියේ ඇයි මාළිගේ
    සදහම් අමා වැහි හෙලනා රඟේ
    නොසැලී බලන් මහාමායා
    සසරින් මිදී පුතු වඩිනා රඟේ
    නොසැලී බලන් මහාමායා
    මහාමායා! (රුදු සසර ගිනී)
    මහාමයා! (බුදු ඇසට පෙනී)
    කම්පා නොවන් (ගිනි නිවන මෙනී)
    මහාමයා! (වැසි වසිනු මැනී)
    මහාමායා! (රුදු සසර ගිනී)
    මහාමයා! (බුදු ඇසට පෙනී)
    කම්පා නොවන් (ගිනි නිවන මෙනී)
    මහාමයා! (වැසි වසිනු මැනී)

  • @Hiru__Kulathilaka
    @Hiru__Kulathilaka 20 днів тому +1

    සිංහල සංගීතයේ අනාගතය ❤

  • @ZeeNi
    @ZeeNi 4 роки тому +7

    විනාඩි 11.07 යනවා දන්නවත් නැ..
    අපේ මල්ලී කෙනෙකුත් motor bike accident එකකින් නැති උනා.. එ නැන්දා ලාටත් හිත හදාගන්න හෝ දා සින්දුවක් 😭😭😭😭😭😭😭

  • @h1rusha
    @h1rusha 4 роки тому +12

    වටිනා කියන හැමදේටම හොඳම වටිනාකමක් දෙන්න පුළුවන් ඒක හැම පැත්තෙන්ම ගොඩක් වටිනවා.ඒ වටිනාකම ගොඩක් අගයකරනවා චරිත අයියෙ.චන්ද්‍රසේන මහත්තයාට ඉක්මන් නිරෝගි සුව පතනවා.

  • @මාස්ටර්_ඒඅයි
    @මාස්ටර්_ඒඅයි 3 роки тому +6

    ලෙඩ වෙන ජාතියට ආශිර්වාද ලෙස කුවේනී ප්‍රසංගයක් කරමු මුලු ලෝකෙටම බලන්න. ඔයාට පිං

  • @jamunamanamperi6788
    @jamunamanamperi6788 Рік тому +8

    සියලුම මහමායා වන්ට මේ ගීතය උපහාරයක්ම වේවා ......

    • @domlans681
      @domlans681 8 місяців тому +1

      මේ කියන්නෙ මහමායා ගැනනං නෙවේ

  • @pasinduthiran8409
    @pasinduthiran8409 4 роки тому +21

    ❤️❤️❤️❤️ ❤️❤️❤️❤️
    ❤️ ❤️ ❤️
    ❤️ ❤️❤️❤️❤️
    ❤️❤️❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️
    චරිත අත්තලගේ

    • @cheena21
      @cheena21 4 роки тому

      🙂

    • @pasinduthiran8409
      @pasinduthiran8409 4 роки тому

      @@cheena21 මේ අපේ තරිදු රසාංජනද?

    • @cheena21
      @cheena21 4 роки тому +1

      Pasindu Thiran Ow ow yako😂🔫

  • @a_for7002
    @a_for7002 Рік тому +2

    aderi charitha

  • @KrishaSandabarana
    @KrishaSandabarana 3 роки тому +4

    සෑම කුඩා අංශුවක් පවාම ස්පර්ශ කරවන අධි මාත්‍ර නිර්මාණයක්.
    සිංදුව අහල ඉවරවෙද්දි ගැහෙන්න ගත්ත පපුව තාම ගැහෙනව.
    කිසිම අඩුවක් නැති අංගසම්පූර්ණ අපූර්ව නිර්මාණයක්.
    ස්තූතියි එවැනි නිර්මාණයක් විඳින්නට සැලැස්වූ සියලුම දෙනාට 🙏

  • @yohanthewarapperuma3676
    @yohanthewarapperuma3676 3 роки тому +21

    අපිට මොටද tomorrowland අපිට තියෙනවා කුවේණි 😍

  • @nuwanonline.
    @nuwanonline. 4 роки тому +10

    ජිවිතේ තැන් තැන් වල අතරමං කරනවා. එන හැගීම් කියන්න තේරෙන්නෑ .මාර මහන්සියක් දැනෙනවා හිතට. ඇබ්බැහි වෙනවා මේවාට

  • @nilushanchamara3208
    @nilushanchamara3208 3 роки тому +1

    මම මීට අවුරුදු දෙකකට කලින් තමා මේ මාත්‍රාව අහන්න පටන් ගත්තේ මම දන්නෑ චලිත කියන කෙනාව.ඒ වෙද්දදිත් චලිත හා ඔහුහා එක්ව ඉන්න ලන්කාවේ ආනාගතේ ගායකයෝ ටික ලොකු වැඩක් කරන් යන කාල සීමාවේ.අපිට සින්දු කියනදේ ඒපාම වෙලා හිටපු කාලයක් තිබ්බා.ගීත නිකන්ම පාර්ලිමේන්‍තුව වෙලා තිබ්බේ ඒ කාලේ එකම විදිහේ දේවල් හැමදම එනනේ.ඒ රාමුව කඩලා බිදලා දැම්මේ උබයි චලිත අයියෙ උබට ගොඩාක් පින් .මන් තාමත් ඔයාලගේ ගිත වල තේරුම පාරෙ යන ගමන් බුස් එකෙ යන ගමන් උස්සහ කරනවා මේකේ තේරුම මේක තමා මේමයි කියලා.ඔයාලා ටික අපිට මැරෙනකන් රස විදින්න ලස්සන අර්තවත් කවි වගේ රචනා වගේ ලස්සන ගීත ටිකක් දීලා තියෙනවා.මැරෙනකන්ම අහනවා කවද හරි මගේ ලමයෙක්ටත් අහපන් පුතේ කියලා කටක් ඇරලා කියන්න තරම් උබලා ගැන ආදරයක් තියෙනවා චලිත අයියේ.කවද හරි එනවා ඔයලා ඕක්කෝම බලන්න මත්.ජය වේවා .තව දෙයක් අපිට ට්‍රෙඩින් ඔනේ නෑ මේ අහන ටික දෙනා අහමු බලෙන් අස්සන්න ඕනේ නෑ රස දන්න එකා එක කෝමත් වැලද ගන්නවාමයි.ඔයලාට ලන්කාවේ පාර්ලිමේන්තුව හදන්න බැරි උනාට ඒත් ලන්කාවේ සන්ගීතයට හොද අඩිතාලමක් දාලා දුන්නා දැන් වෙද්දි ඒකේ හිමිට අතු ඇයිල්ලා කොල විහිදිලා මල හටගෙන මාර සුන්දරයි අයියේ. ආඩම්බරයි ජය✌️🥰