Kuweni the Musical | A Cinematic Musical Experience by Charitha Attalage | Pani Bindak

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 911

  • @shamodudayanga7055
    @shamodudayanga7055 9 місяців тому +342

    මේ කොලිටි එකට කිට්ටු කරන්න වත් බෑ ලංකාවේ අනිත් කිසිම කොන්සර්ට් එකකට බෑ. ගොඩක් අය හිතුවා සුපුන්ලා රිද්මලා ගියාම චරිත වැටෙයි කියලා.මනුරංග කියන එකා නමත් එක්ක උස්සලා කරන්න ගත්ත චරිතට කෙලවන්න😂🖕 මොනවා ඉස්සුවත් ඒ ටැලන්ට් එක ඒ මියුසික් මයින්ඩ් එකට ලන් වෙන්න වත් බෑ ඌට. මේක ලයිව් බලපු මිනිස්සු දන්නවා ඒ ෆීලින් එක බලන්න බැරි උන අයට ඊලග පාරවත් යන්න ලැබෙන්න ඕනෙ මොකද ඒක එක පාරක් හරි live විදින්න ඕනෙ එකක්❤️🥺

    • @ruwandikasandamali43
      @ruwandikasandamali43 9 місяців тому +11

      A athdakeeme heenaya hithe thiyagenama thamay man kawadahari marenne,me wage show walata yanna bariwa duk widina apita mewa balanna denawata me phone admin lata Mal thiyala wadinna oone,

    • @shamodudayanga7055
      @shamodudayanga7055 9 місяців тому +5

      @@ruwandikasandamali43 math hithuwe na yanna labei kiyala giya para eth kohomahari baluwa .

    • @Prasaaaa
      @Prasaaaa 9 місяців тому +4

      Nadagama..😂😂😂

    • @sinhalaandtamilwithavishka
      @sinhalaandtamilwithavishka 9 місяців тому +2

      ඇත්ත..

    • @Sakiyamalli1999
      @Sakiyamalli1999 9 місяців тому +1

      අනිවාර්යයෙන් ❤❤❤❤❤එක ඇත්ත

  • @udara_nayanajith
    @udara_nayanajith 8 місяців тому +42

    මගේ ජීවිතේ පහුගිය වසර කිහිපය චරිතගේ සංගීතයත් එක්කලා ලස්සනට ගෙවිලා යනවා...අදටත් උදේ හවා..

  • @dilshan_jay00
    @dilshan_jay00 10 місяців тому +325

    මිනිහෙක් අන්තිම තැනට වැටිලා ඉන්න වෙලාවක, ඔළුව උස්සන්න පුළුවන් වර්ගයේ සංගීතයක් හැදුවට බොහොම ස්තූතියී... චරිත...♥️

  • @avishkayohan2174
    @avishkayohan2174 10 місяців тому +364

    එක පාරක් හරි කුවේනි show එකක් බලපු කට්ටිය කොච්චර වාසනාවන්ත ඇත්ද ❤️

    • @suchithraperera
      @suchithraperera 9 місяців тому +7

      ❤❤මේකම මටත් හිතුන❤❤

    • @dinithprathapasingha4057
      @dinithprathapasingha4057 9 місяців тому +6

      deparakma😌

    • @xtreme_lk
      @xtreme_lk 9 місяців тому

      ​​​@@dinithprathapasingha405704 පාරක් 😊

    • @up20077uuh
      @up20077uuh 9 місяців тому +1

      Ow neda ☺

    • @Prasaaaa
      @Prasaaaa 9 місяців тому +5

      Me para baluwa..Patta.. mekata gahana akak lankawe na..❤

  • @paraminanayakkara1574
    @paraminanayakkara1574 9 місяців тому +91

    Rakitha having the best time of his life😂😂

  • @soundofthesoul2842
    @soundofthesoul2842 10 місяців тому +164

    කුවේණිය එදත් අදත් ලාංකේය ඉතිහාසයේ සදා නොමැකෙන සළකුණක්....Thank you Mr.Charitha Attalage 🥺❤

  • @anuradharanaweera9935
    @anuradharanaweera9935 10 місяців тому +36

    6:42 මෙතැන තමයි මේ සිංදුවේ climax එක...ඒ එක්කං යන සංගීත ගමන...අපිව අතරමං කරලා දාන්නේ චාමරගේ ආලාපය...! 🥺 මම අදටත් විශ්වාස කරනවා...දෙවියෝ මිනිස්සුන්ට දුන්න හොඳම.සංගීත භාණ්ඩය මිනිස් කටහඬ...🥺❤️

  • @GihaniTharushi
    @GihaniTharushi 9 місяців тому +49

    මං ආසම ඉස්සෙල්ලම පටන් ගන්න වයලීන් part එකටයි..සිංදුව මැද හරියෙ තියෙන සිතාර් part එකටයි..ඒකනම් පිස්සුවක්🥺😫💓

  • @hasaweerasekara4449
    @hasaweerasekara4449 10 місяців тому +93

    දෙයියනේ 😮 මෙච්චර ලස්සන සංගීතයක්..
    කව්ද මේ තනු මැව්වෙ. මේවා දෙවිවරුන්ට බාර උන වැඩ. ❤

  • @Janith_Abeysekara
    @Janith_Abeysekara 10 місяців тому +54

    පැහැදිලිවම සංගීතය කියන්නෙම මේකටයි.. 💫සංගීතය ඇහුණෙ ,සංගීතය දෑනුනෙ, සංගීතය වින්දෙ චරිත අතලගේයන්ගෙන් කුවේණියෙන්..
    බුද්දිමත් ප්‍රේක්ෂකාගාරයක් ඉන්න තාක් කල් අනාගත ලාංකීය සංගීතය ගැන බලාපොරොත්තු තියන්න පුලුවන්. එ තමා කුවේනිය !!

  • @Malinduthanushka
    @Malinduthanushka 9 місяців тому +49

    චරිතගෙ හිනාව 💐💖.වැඩ්ඩෙක් අයෙ නැ මන් හිතන්නෙ මෙ වගෙ 🇱🇰

  • @wiki8580
    @wiki8580 10 місяців тому +39

    කවදාහරි මට මේක ඇස් දෙකින් දකින්න වාසනාව ලැබේවා ❤
    මන් විශ්වාස කරනව මන් එතකන් ජීවත් වෙයි😢

  • @Tharuki-Wishwadeepani
    @Tharuki-Wishwadeepani 6 місяців тому +22

    5:22 චරිත ගෙ හිනාව 🥺❤️❤️ Legend 🥰 නෙලුම් පොකුණ හොල්ලන්න පුලුවන් ඔයාගෙ මියුසික් වලට විතරයි චරිත අයියේ 💪💪

  • @shiromifernando5672
    @shiromifernando5672 10 місяців тому +346

    Z8 ඉක්මනට දාන්න පුලුවන්නම්, ඇත්තටම මේ අසාධාරණ ආදරණීය ඉල්ලිමක්❤❤

    • @ytheekshana
      @ytheekshana 10 місяців тому +2

      +1

    • @ashanshavinda
      @ashanshavinda 10 місяців тому +2

      ඇත්ත හැබැයි. ඒක එනකල් බලාගෙනම ඉන්නෙ

    • @russellandrady
      @russellandrady 10 місяців тому +2

      Mama me balanna awe ekada kiyala

    • @vinojshanaka8073
      @vinojshanaka8073 10 місяців тому

      ඉක්මනටම ඒක ඕනි 😢😒

    • @coolbreeze2672
      @coolbreeze2672 10 місяців тому +1

      ඔව් ZD8 ඕනේ..

  • @ashinikathathsarani2063
    @ashinikathathsarani2063 10 місяців тому +47

    Vocalist ලා players ලා මේ හැම කෙනෙක්ගෙම 100% effort එක contribution එක මේ. ඒකයි මේවා මෙච්චර අති සාර්ථක වෙන්නේ..

  • @Hansi-b2z
    @Hansi-b2z 9 місяців тому +60

    නාදගම වාගේ ද මේවා ❤️❤️❤️❤️

    • @domlans681
      @domlans681 7 місяців тому +7

      නාදගම මොන මගුලක්ද බං audience එක මඩ ගොඩේ ඉදගෙන ඒකට තමාලු vibe එක කියන්නෙ කියකිය music එහෙම අන්තිමයි කාන්චනාගෙයි දිනේශ්ගෙයි ඇබරිල්ල බලන්න විතරයි

  • @charithmaduranga4576
    @charithmaduranga4576 10 місяців тому +52

    එදා කොන්සර්ට් එකේ තිබුනු ෆීලින් එකමයි අද මේක බලද්දිත්.
    චරිත මේ හැමදේම ඔයා නිසයි ❤

  • @hasinipabasari8049
    @hasinipabasari8049 10 місяців тому +29

    මේක මාර මායාකාර වැඩක් ❤️
    චරිත ඇතුළු මේක පිටිපස්සෙ ඉන්න සියලුම කලාකාරයන්ට මගෙ ගෙෘරවනීය ආචාරය 😌❤️‍🔥

  • @rashinikavindya5385
    @rashinikavindya5385 9 місяців тому +23

    මේක බලද්දිත් පුදුම සතුටක් එන්නේ ඇයි කියලා තේරෙන්නේ නෑ❤️ එදා මේක ලයිව් අහද්දි විදින හැඟීම තාමත් එහෙමයි♥️

  • @roshanlakmal9641
    @roshanlakmal9641 9 місяців тому +116

    මගේ මුනුබුරත් අනාගතයේ දවසක පුදුම වෙය් සීයා ඒ කාලේ කරපු concert වල Quality එක ගැන හිතලා 😂 ThankYouTeamKuweni ❤

  • @SriLankanStuff
    @SriLankanStuff 10 місяців тому +77

    Time signatures එක්ක සෙල්ලම් දානවට බෝම ස්තූතියි. ලංකාවේ music කවදාවත් boring වෙන්න දෙන්න එපා චරිත ❤

    • @gunapalipeiris9986
      @gunapalipeiris9986 8 місяців тому +1

      Hello, what is the time signature of this ?
      Is it 5/4 ?

    • @SriLankanStuff
      @SriLankanStuff 8 місяців тому +2

      @@gunapalipeiris9986 Ermmm no not 5/4 I guess.

    • @diesofcringe7283
      @diesofcringe7283 5 місяців тому

      ​@@gunapalipeiris9986 yeah 5/8 actually

  • @prasadchandima710
    @prasadchandima710 10 місяців тому +64

    Wow.....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤චරිතගේ නිහතමානී හිනාව ඇතුලේ මහන්සියේ ප්‍රතිඵල සේරම පේනවා....❤❤❤❤❤❤❤❤❤🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥❤❤❤❤❤❤

  • @Relax_Take.a.BREATH
    @Relax_Take.a.BREATH 10 місяців тому +52

    හිනෑහීලා සැරසීලා මල් කුමරෝ මම ඉන්නම්.... ♥️♥️
    Lyrics ❤🌹
    Melody ♥️
    Vocals ♥️

  • @anusenjes
    @anusenjes 10 місяців тому +111

    Charitha's face at 4:48 says it all. Masterpiece !

  • @Sahan_kelum509
    @Sahan_kelum509 10 місяців тому +94

    අපිට ගෝචර ත්‍රිමාණ ලෝකේ ඇතුලේ බිහිවුණ පංචමාන ගීතයක් ❤🙂

    • @artgallerytv6221
      @artgallerytv6221 8 місяців тому

      😂😂😂😂 නොදන්න පුකේ කතා නොකියා හිටු

  • @tharangasandaruwan9400
    @tharangasandaruwan9400 10 місяців тому +45

    Waiting for "දුවේ" , සකුරා මල ,හිතනතරම් 🙂🖤

  • @YTSTUDIOS2838
    @YTSTUDIOS2838 10 місяців тому +36

    සුපිරි වැඩක් චරිත අයියේ...ඒ වගේම සිල්වෙස්තර මහත්මයෙකු වීම ගැනත් බොහොම සතුටුයි...ඒ ගැන කියන්න ආයේ වචන නෑ....සුබපැතුම් චාමර අයියේ....තවත් මේ වගේ ලස්සන නිර්මාණ එලියට එනකම් අපි බලන් ඉන්නවා....❤❤

  • @sanjulapremasiri2815
    @sanjulapremasiri2815 10 місяців тому +77

    චරිතගේ සින්දු වලින් ආසම එක, එදා බලද්දී අපු ෆීලින් එක කිසිම අඩුවක් නැතුව මෙක දැන් අහද්දීත් තිබුණා😍😍 හැබැයි 2027 වෙනකං කොහොමද බලං ඉන්නේ කියලා කල්පනා කරේ 😢😢

    • @shinigamilk
      @shinigamilk 10 місяців тому +1

      Aye show ekk kawdda tynne kiyala dannwda

    • @deshanigamage6774
      @deshanigamage6774 10 місяців тому +4

      2**7 ECB decording method එකක්. 2027 නෙවෙයි

    • @artgallerytv6221
      @artgallerytv6221 10 місяців тому +1

      ඇයි 2027 වෙනකං 😮😢

    • @maleesha109
      @maleesha109 10 місяців тому

      Anna ekai

    • @NIRMANJAY
      @NIRMANJAY 10 місяців тому

      @@deshanigamage6774 mokkadda eken kiyanne?

  • @ranasinghetp839
    @ranasinghetp839 9 місяців тому +12

    ඒකින් එක කල්පනා කරපන්, Instrument කීයක සද්ද ඇහෙනවද කියලා.....
    Thank you Charitha Aiya ❤️❤️❤️

  • @ireshbuddhike2828
    @ireshbuddhike2828 10 місяців тому +26

    උඹල රට දාලා යන්නෙ නැත්තේ ඇයි කියලා අහන එවුන්ට කනට දෙකක් ගහලා මෙන්න මේක පෙන්නපන්. මොකද කුවේණි කොන්සට් එක තියෙන්නේ ලංකාවේ.

  • @shanagunawardana3180
    @shanagunawardana3180 10 місяців тому +19

    අපේ සංගීත ගාන්ධාර්‍ය්වරයාණන්ගේ ආගමනය Charitha Attalage❤️

  • @malinduramanayaka5208
    @malinduramanayaka5208 10 місяців тому +23

    'Kuweni' is the only place I see, where a true artist trying to give the equal value to all the participants who join with him to bring out an amazing product ❤

  • @navodapiyumali5185
    @navodapiyumali5185 10 місяців тому +32

    ❤❤❤❤❤❤❤
    අනේ මටත් කවදාහරි මේක live අහන්න ලැබේවා.......

  • @yashodhaprabuddhini7673
    @yashodhaprabuddhini7673 10 місяців тому +51

    චරිත ♥️
    සතිය පුරාම උදේ හවස කෝච්චියේ යද්දි එද්දි අහන සින්දු ඔක්කොම 😍🥺

    • @Malinda_Shorts
      @Malinda_Shorts 10 місяців тому +3

      ඒක වෙනම එකක් කොච්චියේ යද්දී ඒ සින්දු ටික අහද්දී 🥺✨

    • @chethanarajapaksha5338
      @chethanarajapaksha5338 4 місяці тому +1

      Meka aththak 😊❤

  • @VoizyMusic
    @VoizyMusic 9 місяців тому +15

    *What a great performance. Its Overall Perfect. So happy to see Sri Lankan Music And Performances be come like International Standard. Well Done Charitha.. Keep it up and wish you all the best for your future endeavors 😍 [ THILINA R ]

  • @kehanjayaweera9828
    @kehanjayaweera9828 7 місяців тому +4

    Best ever music from Charitha's supermacy 🤍💯

  • @dghazcky2136
    @dghazcky2136 9 місяців тому +6

    මේ සිංදු මෙහෙම හරි trending දකිද්දී වෙනම feeling එකක් තියෙන්නෙ ❤ congratulations charitha😍

  • @ridmaganganath5691
    @ridmaganganath5691 9 місяців тому +12

    For me, so far the best song, music and the sounds, I have ever witnessed.

  • @russellandrady
    @russellandrady 10 місяців тому +18

    The work is great. These contents should be popular than this. Charitha Attalage is a valuable person in the whole world. But sad to see the country does not improve and accept these kind of people. When someday our mics, consoles and technology improved more, we could hear a more advanced works.

  • @denethmihidumpita7706
    @denethmihidumpita7706 10 місяців тому +19

    Music ඇඟ ඇතුළේ ලේ එක්ක කලවම් වෙලා උඩු දිව්වා වගේ දැනුනේ 🥺💗

  • @minicontrution
    @minicontrution 10 місяців тому +82

    කවදා හරි දවසක
    චරිත අතලගේ Music කරපු
    කසුන් කල්හාර Sing කරන
    සන්නා lyrics ලියපු සිංදුවක් අහන්න ඇත්නම්❤🎉

  • @cozyhands96
    @cozyhands96 10 місяців тому +51

    8:21 🤯🤯🤯❤❤❤

  • @lfatollyrics
    @lfatollyrics 10 місяців тому +42

    අපේ යුගයේ හදවතේ සංගීතාඥයා ❤

  • @machatte2368
    @machatte2368 10 місяців тому +21

    Original harman kardon fly , JBL Live 660 wage headphones walin ahanna ona patta feeling music ❤

    • @dasunnirmitha7693
      @dasunnirmitha7693 10 місяців тому +5

      Sony WF-1000xm5 walin enjoy karana gaman meika 😉

  • @anuradhidissanayake9424
    @anuradhidissanayake9424 9 місяців тому +9

    චරිත ❤️ ආදරෙයි.. එච්චරයි වචනෙකට හරවන්න පුලුවන් මට 🥺❤️🥺🥺🥺

  • @supunsanjaya2485
    @supunsanjaya2485 10 місяців тому +9

    Please bring one show to uae...can't imagine how grate it would be a kuwani show in coca cola arena😍 please charitha❣️❣️

  • @sadharuwanjayasinghe9392
    @sadharuwanjayasinghe9392 10 місяців тому +22

    චරිතයෙන්, වාසනාවෙන්....
    නිර්මල බවින් පිරිපුන් වෙමින්...
    කුවේණිය මත දිග හැරුණු...
    සොඳුරු ආත්මීය කසුන් ස්වරය...
    ආදරයේ පැණි බිංදක්❤️💆....
    පරතෙරට විඳින්න පුළුවන් සුළුතරයෙන් එකෙක් වීම ගැන සතුටුයි.හැබැයි මේවගේ සිංදු ලංකාවේ සිංදු බහුතරයට විඳින්න පුළුවන් උනදාට ලංකාව කොහොම තැනක තියේවිද? කතා දෙකක් නෑ මේක තමයි ලංකාවේ හොඳම Music Expience එක🔥.මේ තවත් යානි කෙනෙක්වත්,ඒ.ආර් කෙනෙක්වත් නොවන අපේම චරිත❤🤟.
    හමුවෙමු ඊළඟ කුවේණියෙන්❤.
    ✍️_සඳරූ_

    • @domlans681
      @domlans681 7 місяців тому +2

      මේ final Kuweni act එක ආයෙ කුවේනි කියල නෙවේ concert series එක යන්නෙ

  • @ireshbuddhike2828
    @ireshbuddhike2828 10 місяців тому +15

    ඒ සංගීතය වෙනම කෘතියක්. සංගීතඤ්ඤං සියලු දෙනාම ප්‍රශංසනීයයි. ඒ එකතු කරපු චරිතයි යට ස්තූතියි. අනාගතයේ හදාරන්න වටින කලා නිර්මාණයක්

  • @WarnaSeyaTreks
    @WarnaSeyaTreks 9 місяців тому +7

    මේව අහද්දි එන ෆිලින් වචන වලට හරවන එක පට්ට අමාරු වැඩක්. අග්‍රගන්‍ය නිර්මාණ 🙏 ඒ සිතාර් පාර 🤩

  • @epun_manula
    @epun_manula 10 місяців тому +7

    පිස්සුවක්. 🥰🥺ඇත දුර අකහේ අතරමන් කරන කලාකරුවෙක්❤️

  • @Bozhan86
    @Bozhan86 Місяць тому +3

    ලංකාවේ සංගීත රස දැනෙන මනුස්සයෙක් ජීවිතේ එකපාරක්වත්(අවම) බලන්න ඕනි කොන්සර්ට් එක ❤️

  • @sumith11randeniya
    @sumith11randeniya 9 місяців тому +6

    ❤❤❤❤ වචනත් අමතක උනා ..
    ඕන සුද්දෙක්ට මේ තමා අපේ කියල පෙන්නන්න පුලුවන්....❤❤

  • @kasunabeyrathne3879
    @kasunabeyrathne3879 9 місяців тому +50

    This is the peak of the Sri Lankan music industry; I will argue with every one of you who disagrees

  • @maxdeepan8805
    @maxdeepan8805 8 місяців тому +3

    No one can replace charitha Attalage❤. He is another level

  • @livekicking4969
    @livekicking4969 10 місяців тому +6

    Me music hithaganna bhe...❤ instrument kiiyak play karanawada...eka part ekkata instrument layer kiiyak thiyanwada...music pilibandawa loku awabodayak nehe mata..eth mata denunu de eeka...charitha oba wachanaye parisamapthiyenma විශිෂ්ඨ මැවුම්කරුවෙක්..❤දක්ෂයෙක්,හිත් නිවන භාවනාවක්...❤❤❤❤

  • @Z3US_GAMING11
    @Z3US_GAMING11 7 місяців тому +2

    2nd commect after watching this for the 100th time..... feels like charitha is putting out the best version of Rakitha... utilising him in to his true potential
    believe the best is yet to come...... can't wait to come back to SL just to witness this experience.

  • @sachini6651
    @sachini6651 9 місяців тому +12

    අනේ මේ concert එක live බලන්න මටත් වාසනාව ලැබේවා ...🙏🙏🙏🥺🥺

  • @harshaganage2363
    @harshaganage2363 10 місяців тому +9

    Live ahanakota venama rahak, Mema ahankota eka venamama ekk. E music saha vocal pissuwak. Udugambala peenana "Charitha" ❤❤

  • @tharindudhananjaya3941
    @tharindudhananjaya3941 10 місяців тому +112

    රකිත උබ හැබෑ වැඩ්ඩෙක් 🖤

  • @imanthana
    @imanthana 10 місяців тому +19

    චරිත දෙයියෝ❤

  • @chalaninivanthika2006
    @chalaninivanthika2006 10 місяців тому +12

    I was lucky to witness this marvellous musical event.
    My heartiest gratitude to Charitha, for making meaningful music to the audience.
    And all the other musicians are super talented.
    Wishing all the very best Charitha and team Kuweni ❤

  • @dulipanuranga4405
    @dulipanuranga4405 5 місяців тому +5

    Thank you very much for your music and understanding our level of entertainment in music Charitha. Thank you very much for your duty towards srilankan music.. High level of musical performance and this is world class. At last we have music in Sri lanka now.

  • @DilukaLakshanW
    @DilukaLakshanW 9 місяців тому +4

    එකක් focus කරොත් අනිත් ඒවා මගහැරෙන සුළුයි❤😍

  • @Z3US_GAMING11
    @Z3US_GAMING11 9 місяців тому +6

    Didn't love the song much when it was released...
    but oh boy oh boy.....
    PERFECTION❤

  • @shalikadilshan7993
    @shalikadilshan7993 9 місяців тому +4

    Vocals, drum beats other music instruments sync වෙන ලස්සන ❤❤❤ නියමයි චරිත and crew

  • @savindihettiarachchi05
    @savindihettiarachchi05 9 місяців тому +7

    That smile at the end of the sitar part🥺

  • @tinok8996
    @tinok8996 7 місяців тому +3

    Peak ❤ UNIVERSAL Music. Hats up Charitha & Team. 2024 🔥🇱🇰💯

  • @lakaboss6396
    @lakaboss6396 10 місяців тому +12

    එනකන්ම බලන් හිටියෙ😍💚😍😍.

  • @kithminirathnayake93
    @kithminirathnayake93 10 місяців тому +6

    චරිත ❤️ මේ සංගීතය ඇත්තටම නිවීමක් මන්දා එන හැගීම කොහොම විස්තර කරන්නද කියලා........

  • @praveenjayagoda3195
    @praveenjayagoda3195 10 місяців тому +5

    There is no concert in Sri Lanka to compare with this one.. It's a masterpiece✨♥️

  • @tharindudissanayake3903
    @tharindudissanayake3903 10 місяців тому +11

    සිංදුව අහන්න පටන් ගන්නකොට 3 min ago 73 Views .... අහලා ඉවර වෙනකොට 10 min ago 600 views... ❤️❤️❤️ මේ වගේ සිංදු අහන පරපුරක් හදන එකටම චරිත අයියට පිං 🙏

  • @sadamg3772
    @sadamg3772 10 місяців тому +8

    Wow..this vibe"😩❤
    That emotions recovering us'
    Music arrangements & the orchestra..👌

  • @pssmcreation2040
    @pssmcreation2040 10 місяців тому +7

    *I watched this once and listened to it on a loop for the second time. In the end I listened to this song the whole night. This universal music is a soulful call. Great work Charitha*🔥❤💯💯💯🥺🥹
    2**7,ECB
    ❤✍Kuweni is a legend forever ❤...✍️..✍️

  • @ROCKAFORYOU
    @ROCKAFORYOU 10 місяців тому +8

    ගිලන් වෙච්ච හිත් සුවපත් කරන්න උඹට දිනෙන් දින ශක්තිය වැඩේවා චරිත!🖤

  • @HansiErandi07
    @HansiErandi07 10 місяців тому +11

    මම කලුවරට බය නොවෙයි
    එනමුදු තනිකමක් දැනෙයි
    අලුයම සීතලේම සමු දෙන්නම්...🥺🥺💔

  • @GayanaiWasana
    @GayanaiWasana 10 місяців тому +7

    වෙනම ලෝකයකට අරන් යන සංගීතමය අමෘතය 😌😌❤

  • @kalharasamarathunga8470
    @kalharasamarathunga8470 7 місяців тому +21

    Seems like Charitha is a big fan of Yanni

  • @LakshaniPriyanga
    @LakshaniPriyanga 8 місяців тому +1

    Ammmooo eka mama ahapu lassanam music .diyanee machchara daksha artist la apee lankawe innawada.mayawak wageee.ekanam marai💐💐💐

  • @SunilPerera-i8o
    @SunilPerera-i8o 5 місяців тому +5

    පට්ට වැඩ්ඩෙක් - Shane John 🤩💥🔥

  • @sakithmadissanayake4385
    @sakithmadissanayake4385 3 місяці тому +2

    congratulation KUWENE THE MUSICAL.for innovation in capturing a life style/entertainment event and achievement in show running and stage management awards at the WoW Asia Awards. ❤❤❤2024.08.22

  • @manulawijesiriwardhana6594
    @manulawijesiriwardhana6594 9 місяців тому +4

    දවසක අනිවාර්යයෙන්ම කුවේණි Show එක බලනවාමයි..❤

  • @TikiriMari-y6n
    @TikiriMari-y6n 9 місяців тому +5

    I'm in love with everything about this song ❤

  • @dasunnirmitha7693
    @dasunnirmitha7693 10 місяців тому +6

    A "friendly battle". Almost a set of magicians bringing their own unsolved magic to the table, all of them impressed by each others' illusions, enjoying right alongside us, the audience.
    In the end, no loser for the battle, all end up complementing each other winning as one harmonious ensemble.

  • @ravindulakshika1868
    @ravindulakshika1868 Місяць тому +1

    පිස්සුවක් ඒ music .වචන . සිංදුවේ අර්ථය ❤😇

  • @dinelshasachindi6477
    @dinelshasachindi6477 9 місяців тому +4

    One of my favourites ♥️💆‍♀️ Please upload සකුරා මලේ , ZD8 also ☺️

  • @imeshiduranga9029
    @imeshiduranga9029 5 місяців тому +2

    තව අවුරුදු 100 විතර ගියන් පස්සේත් අනාගතේ මේ සංගීතය රස විදින ඕනෑම කෙනෙකු චරිත සර්ට ස්තුති කරාවි මෙ වගෙ සින්දු නිර්මාණය කරාට.....❤❤❤

  • @thewanfernando
    @thewanfernando 9 місяців тому +5

    Remarkable for centuries

  • @DihenGeesath
    @DihenGeesath 10 місяців тому +7

    Charitha attalage=music🎼

  • @rashmikadilshan1962
    @rashmikadilshan1962 2 місяці тому +4

    Female Voice…😍✨

  • @Methmiranasinghe97
    @Methmiranasinghe97 10 місяців тому +5

    Witnessed this magical moment! the end part still gives me goosebumps… 🔥 couldn't stop myself from falling in love with this heavenly voice. My love and admiration for incredibly talented artists like Chamara..❤️
    can't wait to see more masterpieces from them. Congratulations to both Chamara and Hashani! 🔥🔥🔥

  • @tshort236
    @tshort236 10 місяців тому +6

    ❤❤❤❤❤❤❤❤
    කුවේණියේ මං බොට ආදරෙයි බෙල

  • @mohamedshiyan6467
    @mohamedshiyan6467 9 місяців тому +2

    One of ma favorite music director Mr.charitha attalage we love you all comporsision keep doing we love ur magical music's❤💥💣

  • @ThripleSMusic
    @ThripleSMusic 9 місяців тому +9

    5:23 චරිත අය්යා Yaani වගේ දැක්කේ එතන 🥰🥺

  • @HansanaS.Gamage
    @HansanaS.Gamage 9 місяців тому +1

    When I was listening at the 1st moment to now,my thoughts tell me 'is this from heaven ?' .
    No.. This is beyond the heaven. Thats why I always remember charitha creates the heavenly music for human living on earth. ✨
    Human make the sounds. But an one human makes sounds of musical and melodies like as never heard before, cannot compare with any others, talk to mind and whole body. 🪐💚

  • @MalindaG
    @MalindaG 10 місяців тому +13

    2027 දී Apple Vision Pro Experience එකෙන් Kuweni බලන්න පුළුවන් වෙයි වගේ ❤

    • @xtreme_lk
      @xtreme_lk 9 місяців тому +2

      2**7 is referring to the decryption key of the message.

    • @Ravindu_644
      @Ravindu_644 5 місяців тому

      @@xtreme_lk I guess 2**7 is stands for 128, which is a 128 bit stuff?

  • @reginoldbernard141
    @reginoldbernard141 9 місяців тому +2

    Supiri ganaye kalakaruwekkma Jaya jaya

  • @darkstudioteam1023
    @darkstudioteam1023 9 місяців тому +3

    ✨💫 charitha ඔයා Alien කෙනෙක් ❤

  • @MrEboney
    @MrEboney 5 місяців тому +2

    Sri Lankan A R Rahman. Master piece Charitha! Keep it up!

  • @viranjanaranathunga8181
    @viranjanaranathunga8181 10 місяців тому +20

    I am Speechless. රිද්ම,සුපුන්,රවී උබලා නැති කරගත්තෙ මැණිකක් 💔

    • @shamodudayanga7055
      @shamodudayanga7055 9 місяців тому +4

      Aniwaren brother ridmala supunlwa charithata hadanna puluwn unawa charithawa hadanna ba unta

    • @buddikasamaraweera4533
      @buddikasamaraweera4533 9 місяців тому +2

      රිද්මයි, සුපුනුයි විතරයි.රවීව ගාවගන්න එපා නෙ😊

  • @ThejaFernando-pj5pz
    @ThejaFernando-pj5pz 10 місяців тому +5

    What a masterpiece
    Kudos to Charitha Rakshitha Attalage and to all artists