King Walagamba | වළගම්බා රජතුමා

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 59

  • @madumadu3560
    @madumadu3560 3 роки тому +1

    මරු මිස් පැහැදිලිව උගන්නනවා...❤❤❤❤

  • @xiopokeamv8333
    @xiopokeamv8333 3 роки тому +2

    Very important teacher Best 👍👍👍

  • @edwardtheophilus2746
    @edwardtheophilus2746 4 роки тому +3

    It is a very good teaching. Thankyou.

  • @affordbay6700
    @affordbay6700 3 роки тому +1

    ඇත්ත ටම හොඳයි . අපේ ඉතිහාසය මෙි විදියට කියා දිම පිළිබඳව.

  • @sajinidulika1858
    @sajinidulika1858 3 роки тому +1

    හරි ලස්සනට කියලා දෙනවා.. ස්තූතියි මිස් 💕

  • @claudeanurudha7907
    @claudeanurudha7907 3 роки тому +2

    Excellent.Very informative.

  • @kulunu4096
    @kulunu4096 4 роки тому +3

    Thank you teacher

  • @suneetharanasingha9459
    @suneetharanasingha9459 2 роки тому +1

    Superb

  • @yohanovin8576
    @yohanovin8576 2 роки тому

    Guruthumiya obage idirepath kirimata godak sthuthi aimath wadasatan idirepath karanna sthuthi

  • @senurirashinika7281
    @senurirashinika7281 4 роки тому +2

    Thank you teacher 🙏

  • @hypers8185
    @hypers8185 3 роки тому

    ආසම විෂය . History ❤️

  • @darshanakularathna2907
    @darshanakularathna2907 3 роки тому +1

    Thank you TEACHER😘😘😘

  • @BuddhaRakkitha
    @BuddhaRakkitha Рік тому

    The way of right teaching..ගිරි not a thousa..nigantaya...ත්‍රිපිටකය ග්‍රන්ථ රූඩ කලේ..මාතලේ නොවෙයි ...මාතුල අලුලෙනේ...කෑගල්ලේ

  • @UdithaKumarawijesinghe
    @UdithaKumarawijesinghe 4 роки тому +12

    ඔබ මෙතන වළගම්බා රජු පලා යන අවස්ථාවේ පාත්‍ර දාතුව සමග රැගෙන යන දන්ත ධාතුවක් ගැන සදහන් කරනවා.මම කියවලා තියන විදියට ලංකාවට දන්ත දාතුන් වහන්සේ ලැබෙන්නේ ඊට බොහෝ කලකට පසුව සිරිමෙවන් රජතුමාගේ කාලයේදී. මේ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද... ගොඩක් වටිනා වීඩියෝ පෙළක්... ස්තුතියි

    • @vishakaathukorala7718
      @vishakaathukorala7718 3 роки тому +1

      ඒක තමයි

    • @sanjulawaduge4450
      @sanjulawaduge4450 3 роки тому

      ලංකාවට දන්ත ධාතුන්වහන්සේ ගේන්නේ හේමමාලා කුමරිය හා දන්ත කුමරු ඊට පෙර මෙරට දන්ත ධාතුන් වහන්සේ වැඩ හිටිය කියලා සාක්ෂි නෑ 😊

    • @kdgimhank
      @kdgimhank 3 місяці тому

      මෙහෙන් ඉන්දියාවට ගෙනිච්චා ආයේ ගෙනාවා.😌 ගුරු හරි

    • @kdgimhank
      @kdgimhank 3 місяці тому

      @kavidudisanayake1268 ගුරු හරි

  • @samanchandana7938
    @samanchandana7938 4 роки тому +2

    Aloka udapadi sinhala movi eka me raja thuma gana neda? Thanks teacher

  • @Realeye66
    @Realeye66 3 роки тому

    Thank you very much

  • @buddikabuddika2145
    @buddikabuddika2145 4 роки тому +6

    මේ අපේ උදර උ මාත්‍රබූමියයි

  • @dineshadesilva9931
    @dineshadesilva9931 3 місяці тому

    ස්තුතිය මිස් ❤❤🎉

  • @chandikaranatunga417
    @chandikaranatunga417 4 роки тому +2

    Good

  • @pradeepperera312
    @pradeepperera312 4 роки тому +3

    Thank you 🙏

  • @pushpakumara2045
    @pushpakumara2045 3 роки тому

    Guru matha🙏🙏🙏

  • @anuariyarathna1333
    @anuariyarathna1333 4 роки тому +1

    🙏🙏

  • @kanchanarathnayaka1448
    @kanchanarathnayaka1448 3 роки тому

    Madam e akramanaya ella kala 7 denage nam tika puluwannam kiyannako.e 7 denage nam tika ona.et hoya ganna widihak ne mata.

  • @kdgimhank
    @kdgimhank 3 місяці тому

    ඔවු අලෝකෝ උදපාදි එකේ රජතුමාව පන්නන් එන්නේ අශ්වයෝ දෙන්නයි එක වැරදි තමා.... එ වගේම සොමාදෙවිය බැස්සා නෙවෙයි පැන්නා නේද? රජතුමා එපා කියද්දි...🥺❤️

  • @MilinoPietersz
    @MilinoPietersz Місяць тому

  • @Sashita_
    @Sashita_ 4 роки тому +8

    Sorry ma'am, Please cross-check the story. It was Anula Devi who was pregnant, who was the principal queen. Soma Devi was the junior queen, and she didn't have any kids by then. Anula Devi was also the widow of the king's elder brother, whom he married after his death.

    • @chirangaweerasundara88
      @chirangaweerasundara88 4 роки тому +3

      Shashi ur correct. Thats the story i have read too. Somadevi was not pregnant it was the other queen anula devi And after king walagamba anula devis son takes the throne as mahakuli mahathissa
      And king walagamba makes somawathi chyithya to remember somadevi.

  • @lahirubandara3047
    @lahirubandara3047 4 роки тому +1

    Tnx mAdam ❤️❤️

  • @thimeshasharundi7275
    @thimeshasharundi7275 3 роки тому +1

    මේ පාඩමේ සමහර තැන් නිවෙරදි විය යුතුයි

  • @ruwanimudiyanselage7767
    @ruwanimudiyanselage7767 4 роки тому

    😍😍😍

  • @rajarataregion3052
    @rajarataregion3052 4 роки тому +4

    ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළේ මාතලේ අලුවිහාරය කීම නිවැරැදි ද.......?

  • @chaturatenuware
    @chaturatenuware 3 роки тому

    ත්‍රිපිටකයේ වැදගත්ම කොටස දැන සිටි හාමුදුරුවන්ට සිදුවුණේ කුමක්ද මිස්... 😯

  • @edwardtheophilus2746
    @edwardtheophilus2746 4 роки тому +1

    Why you are with Rajadi Rajasinghe. He was from Kerala.

  • @samanmalinagahawattha8394
    @samanmalinagahawattha8394 7 місяців тому

    එකම එකක් නිවැරැදි කලයුතුයි...ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කලේ මාතලේ අලුවිහාරෙ නෙවෙයි ...මාතුල අලු ලෙනේදීයි

  • @Movie-j8f7p
    @Movie-j8f7p 3 роки тому +1

    Watta gamini abaya kiyanne Walagamba Rajathumatada

  • @chandimalniroshan3955
    @chandimalniroshan3955 3 роки тому

    Mis please පුළුවන්නම් රාවණා රජතුමාගේ කතාවක් කරන්න

  • @RohanaThushara-h9i
    @RohanaThushara-h9i 17 днів тому

    කලටිත් කඩනවා පව් අප්පා

  • @chirangaweerasundara88
    @chirangaweerasundara88 4 роки тому

    Teacher mata prasna keepayak thiyenawa ahanna.
    1 walagamba rajuta pahara deepu demala pirisa chola da? Pandya da? Chera da? Demala kiuwahama me 3 ma aithiyi ne.
    2 oba kiu akaraya ta atasakili 24,000 hamu une lankawe kumana predashayakin da?
    3 soma deviyav ta in pasu mokacda une?

  • @maheshikadillrukshi4155
    @maheshikadillrukshi4155 2 роки тому

    වලගම්බා රජුගෙන් පසුව රජකම් කල ඔහුගේ සහොදරයින් දෙදෙනා කවුද

    • @සිතුවිලිදැහැන-ත4ඩ
      @සිතුවිලිදැහැන-ත4ඩ Рік тому +1

      වලගම්භා රජුට පස්සේ බලයට එන්නෙ. එතුමාගේ සහෝදරයෙක් වුන ඛල්ලාටනාගගේ පුතෙක් වුන මහාචූලිමහාතිස්ස. වසර 14ක්

  • @prasannakumarasf40124
    @prasannakumarasf40124 2 роки тому +1

    විකුර්ති කරන්න එපා මිස් ඉතිහාසය ...බොරු උගන්නන එපා අනගතයක් නැ ලමයින්ට..

  • @Gayan-Krishantha-1984
    @Gayan-Krishantha-1984 5 місяців тому

    සෝමා දේවිය කරත්තෙන් තල්ලු කලා වෙන්නත් පුලුවනි

  • @Setha336
    @Setha336 4 роки тому

    මේ 06 වසර සිසුන් ට අදාළ පාඩමක් භාෂා ව්‍යවහාරය පිළිබදව මිට වඩා සැලකිලිමත් වුවානම් ඉතා අගනයේ ය.

  • @sanathprasannak497
    @sanathprasannak497 3 роки тому

    Miss ethan hitiyada as deken dakka wage kiyanna🤣🤣🤣🤣

    • @amilaweerasinghe3874
      @amilaweerasinghe3874 3 роки тому

      උඹ තාත්තා තාත්තා කියනවා නේද මිනිහෙක්ට ? උඹ දැක්කාද ඌ උඹේ අම්මාට %&කලා බඩ කරනවා......?

  • @anjalidesilva4974
    @anjalidesilva4974 Рік тому

    Aloko udapadi film eka boruda ethakota

  • @maduwanthaprabash1885
    @maduwanthaprabash1885 4 роки тому

    බොරු .මාතොට.අළුලෙන් විහාරය

  • @manudirubasinghe1621
    @manudirubasinghe1621 3 роки тому

    It is a very good teaching. Thankyou.

  • @manudirubasinghe1621
    @manudirubasinghe1621 3 роки тому

    Sorry ma'am, Please cross-check the story. It was Anula Devi who was pregnant, who was the principal queen. Soma Devi was the junior queen, and she didn't have any kids by then. Anula Devi was also the widow of the king's elder brother, whom he married after his death.

  • @manudirubasinghe1621
    @manudirubasinghe1621 3 роки тому

    රිපිටකය ග්‍රන්ථාරූඪ කළේ මාතලේ අලුවිහාරය කීම නිවැරැදි ද.......?