Thank you so much teacher. I live in Canada and i tell these stories to my children after listening to your videos!! Such a proud and majestic history we have had in Sri Lanka!
thank you teacher. man me video ekak hoya hoya hitiye iskoleta essay ekak liyanna. habai man ee hoyana hama ekakama thibbe sampurna rachanawak. eham nemei mata karunu aran magema mahansiyen liyanna video ekak thama oona une. so thank you so much teacher.🙏✍👈👩🎨
Ms. Manel Rebera, I have watched many of your programs of How explain Our Sinhalese Country and Our History which you self explained in U Tube .You said it in clear in simple language How Our ans- esters were here earlier,the Men and Women of this country took part and Paid a apart in our History of our mother Land . I must say this is the first time a lady Who you Your Self express her self to ours history of our motherland in u -tube to the world where many Sinhalese do not know what is our the history . I am so glad to see you how you are expressing your self and got the courage to do a thing in U-Tube . It is Interesting how you explain we Sinhalese lived in our Rathnadeepa and our Native Land and how you express the history of my Mother Lands and Her heritage and the The History of the our mother Land and also the kind gesture we send among all the other human beings .The SINHALESE RAISE how our kings and also Our Com men people embraced our Buddhist Culture Of Living with other ethnic countrymen after any Many WARS and take them under our own same brothers and Sisters of the same Sinhalese Raise.
Dear miss you should teach histry to all our sri kankans to be united.and to love our precious country.we love our sri lanka.it will shine if we all love and care.
Ada inne maha konda panak nathi palakayao ekata me wage rajawaru hitiya nam kochchra hodada ilage bawaye wath raja kenekge kalayaka mama athulu mage rate janathawama ipadewa budu saranai
Thanx madam
එළාර රජු පිලිබද ව මෙච්චර දේවල් අහලා තිබ්බේ නෑනෙ.
මේ video eka බැලුවාම තමයි ඒ පිලිබද ව දැනගත්තෙ.
තෙරුවන් සරණයි මා වැඩියෙන්ම හදහන රජකෙනෙක් තමයි දුටුගැමුණු රජතුමා
Mahinda rajapaksha 🤣🤣
අද ඉන්න කොන්දක් නැති පඩංගු පාලකයන්ට රට පාලනේ කරන්න අපේ හෙළ රජ දරුවන්ගෙ වීර්ය එඩ්තරකම හොද ආදර්ශයක්
ටීචර්ගෙ වීඩියෝ එකෙන් දැනුම ගොඩක් ලැබුණා මට❤❤❤❤,🎉🎉🎉🎉🎉🎉🎉
මිස්ගෙ පාඩම් ගොඩක් වටිනව. ❤️❤️
වටිනා දැනුමක් එකතු කර ගත්ත.
බොහොම ස්තූතියි
ගොඩක් පැහැදිලි.ගොඩක් කරුණු පහසුවෙන් ඉගනගත්තා.ගොඩක් පින් ඔබ තුමියට 🙏🙏🙏😊
Thank you so much teacher. I live in Canada and i tell these stories to my children after listening to your videos!! Such a proud and majestic history we have had in Sri Lanka!
අනේ ගොඩක් පින් අපේ ගුරු තුමනි තෙරුවන් සරණයි!!!
අම්මෝ....අපේ ටීචර් ❤❤
අහම්බෙන් වගේ දැක්කේ video ටික
නියමයි ටීචර්...අපිට උගන්නපු ඒවා අයෙමත් මතක් වුණා ❤❤❤
බොහොම වැදගත් ස්තූතියි obathumi ta බුදු සරණයි
හොඳ වැඩක් මැඩමි බුදුසරනයි ,!!!
Ttheruwan saranai
So important and so interesting story
Thank miss .that lesson is very important .😌🧚
ගොඩාක් ස්තූතියි මැඩම්😊
🎉Harima vadagath ticher ❤💝💕
බොහෝම ස්තූතී මිස්😍🙏
බුදුසරණයි මැඩම්
මං ආසම එකම රජතුමා දුටුගැමුණු නිරිදා.. සදාජය..
Thank ටීච ඔයට👍👍👍👍👍👍👍👍👍👋👋👋🙏🙏🙏🙏👉👉🍀🍀🍁🍁🍂🍂🎉️🎉️
අපේ දරුවන්ට ඉතිහාසය උගන්වන්න හොදම ක්‍රමයක් .දේශපාලකයො ඉතිහාසය නොදන්නකමයි ගැටලුව. බොහෝ පින්.
අනේ අපිටත් මෙවන් රජෙක් පහල වේවා
Mahinda rajapaksha
ගොඩක් ස්තුතියි මිස් .🙏🙏
සාදු සාදු සාදු .නමෝ බුද්ධාය .🙏🙏🙏🙏🙏
ගොඩක් පින් අපේ ගුරුතුමීට තෙරුවන් සරණයි
මම 6 වසරේ ටීච මම ආසාවෙන් ඇහැව්වා
බොහොම ස්තුති මිස්...ඒත් දුටුගැමුණු සටන් කලෙ වයස 16 දි කතාව වැරදියි නේද
18 20 wagedi wenna puluwan
Hodai
වයස 16 දී යුව රජ ලෙස අභිශේක කරවන සම්ප්රදායක් තිබුණ නිසාත් ,
දෙමළුන් එළවීමේ "විසේකාර " ගතිය නිසාත් එසේ විය හැකියි .
thank you teacher. man me video ekak hoya hoya hitiye iskoleta essay ekak liyanna. habai man ee hoyana hama ekakama thibbe sampurna rachanawak. eham nemei mata karunu aran magema mahansiyen liyanna video ekak thama oona une. so thank you so much teacher.🙏✍👈👩🎨
Madam, godak watinawa..padam tika....hodata therenawa....
Anee mm Ada Mee vidiuo okkm balanawa. Hrema asai ahgena inna
බුදු සරණයි !
GREAT explanation miss.thank u
Most welcome 😊
Very clear descriptions. Appreciative programmes with well performance.
Aththama.godak.vatinava
Ms. Manel Rebera, I have watched many of your programs of How explain Our Sinhalese Country and Our History which you self explained in U Tube .You said it in clear in simple language How Our ans- esters were here earlier,the Men and Women of this country took part and Paid a apart in our History of our mother Land . I must say this is the first time a lady Who you Your Self express her self to ours history of our motherland in u -tube to the world where many Sinhalese do not know what is our the history . I am so glad to see you how you are expressing your self and got the courage to do a thing in U-Tube . It is Interesting how you explain we Sinhalese lived in our Rathnadeepa and our Native Land and how you express the history of my Mother Lands and Her heritage and the The History of the our mother Land and also the kind gesture we send among all the other human beings .The SINHALESE RAISE how our kings and also Our Com men people embraced our Buddhist Culture Of Living with other ethnic countrymen after any Many WARS and take them under our own same brothers and Sisters of the same Sinhalese Raise.
Thanks u teacher lessons are very valuable for pupils and parents too...🙏
ස්තූතියි
Madam Kiya dena widiya harima lassanai♥️
ow harima lassanai
තෙරුවන් සරණයි
Harima Lassanayi ticher 🎉❤💕💝
Godak vatenava teacher😀🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Harima hodai.oya kathawath akkama rupa tikakuth dammanam tawath hodai.
ලස්සන teacher ...
Thank you
Thanks teacher Weldon
දුටුගැමුණු රජු මිය giya widiyath danna පුළුවන් da madame..
Thank you so much teacher....❤❤🎉🎉😊
දුටුගැමුනනු මහරජුගේ අගබිසව කතී ගැන කරන ගවේෂණය m.ua-cam.com/video/HJVL7VZkbnA/v-deo.html බලන්න සබ්ස්ක්‍රයිබ් කරන්න
Goodak hoday mis
Godak pin ms..
Hee
Aththatama api danna deval thamayi godaka thibbe , danne nathi devaluth thibba thank 🤘🙏🙏
සීයගෙයි බෑන ගෙයි අතර යුද්ධයක් වගේ නෙමෙයි මිස් සීයගෙයි මුනුබුරාගෙයි අතර යුද්ධයක් වගේ කියල නිවැරැදි කරමු...ගොඩක් දේ දැනගත්ත. ස්තුතියි.!
Godak watinawa mis
Dear miss you should teach histry to all our sri kankans to be united.and to love our precious country.we love our sri lanka.it will shine if we all love and care.
Godak watinawa madam
godak wadagath karunu..thawa ithihasaya gana danna..awa dana ganna asai madam
Niyamai
thanx medam
Supiriyta uganwanwa techer
Ela video eke kiyana deval supiriyatama theruna
Terum ganna puluwan widiyta terum karata 🙏🙏godak pin.teacher..❤
ස්තුතියි පුතේ
Thanks teacher 😊😊👩💻
thank you miss 🐼🐼
මහත්මියණි, ඔබේ ව්‍යක්ත සුගම කතාව මගේ සිත් ගත්ත. වීඩියෝ කීපයක්ම බැලුව. දැනුවත් වුනා. නමුත් ඒ කරුණු සත්‍යද කියල හිතෙන්න ගත්ත මේ වීඩියෝවෙන්. හේතු මේවායි (මගේ දැනුමේ හැටියට)
01. දුටුගැමුණු එළාර සටනේදී දුටුගැමුණු රජුගේ වයස අවු 24ක්. එළාර රජුගේ වයස් 72ක්
02. ලංකාව එක් සේසත් කළා රජුන් 6 දෙනෙක්. ඒ අතර දුටුගැමුණු නම නැත. (නමුත් එයින් දුටුගැමුණු සේවය අවතක්සේරු නොවේ)
03. ඔබ ගුරුවරියක් ලෙස දුටුගැමුණු රජුගේ පුළුල් දේශපාලන දැක්ම විදහා දක්වන්න තිබුන තව ටිකක් පුළුල්ව. කියවුනේ එළාර සොහොනට ගෞරවාචාර නියෝගය පමණයි. නමුත් එතුමා කිසිම දෙමල ජාතිකයෙකුට, ඔවුන්ගේ දෙපොලකට හානි නොකරන ලෙස නියෝග කළා. ඒ කාලේ ජිනීවා කතා නැහැ. රජු නින්දට යන විට හෙට උදේ සියලු දෙමල ඔලු දිගේලි කරලා තියන්න අණ දුන්නේ නැහැ. පිටුවාහල් කරන්න නියෝග කලේද නැහැ. ඔවුන් ආරක්ෂා කරන ලෙසයි නියෝගය. ඒ නියෝගය අදටත් වලංගුයි.
දන්න දෙයක් කතාකරපන් 😂
Lankawa mulwarata eksesath kala raju dutugamunu kiyala thamai iskoledi uganneh .Man Al walata history karnneh athkota mage clz ake miss ui iskole miss ui okkomala ahama thamai kiwwe.aka aththta..
මිස්.. දුටු ගැමුණු රජතුමාගේ රජ සමය කොයි කාලේද තිබ්බේ,මට කී වැනි වර්ෂය ද කියන්නකෝ
Miss online clz karanwada?
Thank you ❤️❤️❤️
Mamath mahawanshaya kiyawala thiyenawa.
Okkoma hari
Bohoma sthuthi
Thank u miss
Niyamai😎
Miss your lessons are very good
මමත් නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා
Theruwan saranai
විහාර මහා දේවිය දුටු ගැමුණු රජතුමාගේ මව විවාහ ගන්නට කරගන්න බිරිඳ නොවේ මිස්
Thank you miss
miss dutugamunu raja thumagen passe ohuge putha nathuwa malli raja wenne ai?
❤❤❤hodatama teerunaaaaa❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊
👏👏👏👏
thank you teacher
Welcome!!
@@manelrebera ඔබට ජය. හරිම පැහැදිලි ව කියා දෙනවා ඔබ දරුවන්ට තෙරුවන් සරණයි !!! 🙏🙏🙏🙏
🙏🙏🙏🙏❤️
❤️❤️
Thanks madam
Thank teacher I'm in grade 7😊😊🎉🎉
Miss thawa mewage videos oneee 🙏🙏🙏
Aneee hodata theruna miss 😊😊😊💕
සතුටුයි පුතේ
Tnkyou miss
Veediya bandara sendipathi thuma gana video 1kak karanna obata sthuthi .
Thanks miss
❤❤❤❤❤❤
Good luck medam
මිස්ගෙපාඩම්ගොඩක්වටිනවා❤❤❤
😁😁😁
♥️♥️♥️♥️
මැතිනියනි !!!! එදා පුතුගිසින් නොසින්නට අද සිරි ලංකාව බෙෘද්ද රටක් නොවනුඅැත...
මාලදිවයින මෙන් මුස්ලිමි රටකි
ඇත්ත ඇත්ත පෘතුගීසි නැත්තන් පෙරේරා කියන එකත් නැනේ 😂
මොන මොංගල් කතාද යකෝ මේ කියවන්නේ , ලග හිටියනම් මූණ සමතලා කරනවා , 😏
ඇයි ඔබ එමේ පවසන්නේ ෴...
Best of luck ayeth kalekin madam gen igena gnnawa wage danuna
Godak wadagath apitath idiri anagathayatath
Teacher can you make a videos about tamil Kings in sri lanka, vanniyan King battel of mannar war with English terrorism
මහානාම හාමුදුරුවෝ ..මහවංසය ලියන්නෙ ..දාතුසේන රජ්ජුරුවොන්ගෙන් පාලන කාලෙ නේද ..
Ow
Ada inne maha konda panak nathi palakayao ekata me wage rajawaru hitiya nam kochchra hodada ilage bawaye wath raja kenekge kalayaka mama athulu mage rate janathawama ipadewa budu saranai
U looked so nice
ඉස්සරවෙලා කොයි කාලෙද කියලා වැඩේ පටන් ගත්තොත් හොඳා නේද?
Mis ane me wage tawa padam apita danna ko