2 stroke ත්‍රිවිල් ටර්බෝ කරන මිහින්තලේ ත්‍රිවිල් කුමාර Threewheel Kumara

Поділитися
Вставка
  • Опубліковано 28 січ 2025

КОМЕНТАРІ • 1,2 тис.

  • @ApeLakbima
    @ApeLakbima  4 роки тому +114

    මේ වගේ වෙනස්කම් කරලා වාහන හදන්න පුලුවන් වැඩ්ඩෝ ඉන්නවනම් කතා කරන්න අපේ ලක්බිම අපි සුදානම් ඔයාලාගේ හැකියාවනුත් ලොකෙටම පෙන්වන්න 0789602785 / 0721200007

    • @sureshiranga221
      @sureshiranga221 4 роки тому +8

      Fardan auto engineering 0771669499
      ත්‍රීවීලර් වල ඕනෙම දෙයක් කරනවා..
      ලංකාවේ ත්‍රීවීල් රේස් උන තියෙන ඕනෙ කෙනෙක් දන්නේ #නාන (Dan brother)විදිහට.. ලන්කාව වටේම ත්‍රීවීල් එනව නිකවැරටියට හදන්න.

    • @prasadlakmallakmal1228
      @prasadlakmallakmal1228 4 роки тому +2

      කුමාර අයියගේ දුරකථන අන්කයක් අපිට දෙන්නකෝ අයියා ..

    • @youtubechanall.youtubechan1056
      @youtubechanall.youtubechan1056 4 роки тому +5

      අපෝ මෙවා අපි අවෘරුදු 10කට ඉස්සල්ලා කරේ

    • @youtubechanall.youtubechan1056
      @youtubechanall.youtubechan1056 4 роки тому +2

      ඔය ඔනම වයරිං එකක් ගේන්න ඉන්දියාවේන් උනත් අපි ගහලා දෙන්නම් ඔවා තීරිවීල් ගැන දන්නේ නැති මිනිස්සුන්ට
      පුදුමයක් අපිට ඔවා ගානක් නැහැ සහෝ

    • @kumarakumara3281
      @kumarakumara3281 4 роки тому +11

      @@youtubechanall.youtubechan1056 ඔයා දන්නෙ වයරින් විතරද මචන් මම මෙ අද ඊයෙ කරපුවා නෙමෙ මම මේවා කරේ අවුරුදු විස්සකට කලින් ත්‍රිවිල් ටින්කර් ,ප්ලේන්ට්,වයරින්,මැකෑනික්,ඇල්පෙනිත්තෙ ඉදන් මම කරන්නෙ තනියම යතුරක් ගේන්න ගෝලයෙක් වත් නැතුව 🧡🙏

  • @PasinduChooth
    @PasinduChooth Рік тому +7

    අපේ වීල් එක පදින්න බැරි තත්ත්වයේ තිබුනේ කුමාර මාමා තමා 201 විල් එක ගොඩ දැම්මා මම දැකපු සුපිරිම වැඩ්ඩා ඉදිරියට වැඩ කටයුතු කරගෙන යන්න ශක්තිය ලැබවා 😊ෙරුවන් සරනයි❤❤

  • @FasmeenHorowpothana
    @FasmeenHorowpothana 2 роки тому +6

    මං කැබිතිගොල්ලෑව කුමාර සුපිරි වැඩ්ඩෙක් පලවෙනි වතාවට බලනවා 💝 💞💞💞💞💞💞💞💞💞මාරා ලස්සනයි

  • @sandanikanchana4806
    @sandanikanchana4806 2 роки тому +10

    සේදවත්තෙ බිංදු අයියා සුපිරි වැඩ්ඩෙක් තමයි,,ත්‍රීවීල් හදන්න නම් ඉතින් එයාම තමයි

    • @SafranFaiz
      @SafranFaiz 5 місяців тому

      Petrol hadanawada?

  • @slhero7155
    @slhero7155 4 роки тому +15

    මම හැම තැනින්ම මගේ ත්‍රීවිල් එක හැදූවා.එත් හරි ගියේ නෑ.ත්‍රීවිල් එපා වෙලා තිබුනේ.ඇත්තටම කුමාර අයියා නියම වැඩ්ඩෙක්.මගේ ත්‍රීවිල් එකේ පෙට්‍රල් වැඩ කලේ ලීටරේට 18km විතර.පස්සේ කුමාර අයියා හැදුවා.දැන් 30 ක් වැඩ කරනවා .කිසි අව්ලක් නෑ.තව මගේ ත්‍රීවිල් එකේ බ්‍රේක් ඔටෝ එජස්ට් කලා,බැට්‍රිය චාර්ජ් වෙන්නේ නැතුව තිබිලා එක හැදුවා.ඒ හැමදේම තාම හොදට වැඩ කරනවා.කුමාර අයියා ගන්න මුදලට සාධාරණක් කරනවා.ජයවේවා අයියා

    • @kumarakumara3281
      @kumarakumara3281 4 роки тому

      ඒක 😍🧡🙏

    • @madumadu-gw3oo
      @madumadu-gw3oo 4 роки тому

      කන්ටැක් නම්බර් එකක් තියේනම් එවන්න අයිය

    • @krishanpriyamadu6226
      @krishanpriyamadu6226 4 роки тому

      නමිබර් එක දාපං මවෝ තියෙනවා නම් .

    • @sujeewasenarath4400
      @sujeewasenarath4400 4 роки тому

      මාත් අනුරාධපුර මගෙ වීල් එකත් ලීටරේට 18Km වගෙ කරන්නේ හදන්න පුළුවන් වෙයිද කීයක් විතර යයිද ....?

    • @හෙළදිනවනපරපුරසංවිධානය
      @හෙළදිනවනපරපුරසංවිධානය 4 роки тому

      නම්බර එක දෙන්නකො කුමර අයියගෙ

  • @pradeepkarunathilaka3115
    @pradeepkarunathilaka3115 4 роки тому +15

    උබේ නිවේදනය පට්ට.මොකා බලු කතා කීවත්.කියන දේ තේරෙන විදියට වටිනාකමක් එකතු වෙන විදියට උබ කරනවා ඒක.මේකේ ඉන්න වැඩ්ඩොන්ට onetime තේරුනාට මම නම් තේරුම් ගත්තෙ උබ ඒක repeat කරාම. ඒ වගේම කුමාර අයියනම් සුපිරි වැඩ්ඩෙක්.

    • @rohitha3576
      @rohitha3576 4 роки тому +3

      Pradeep Karunathilaka sira bn

  • @feedromtechshow3301
    @feedromtechshow3301 Рік тому +12

    School කාලෙත් ඉඳිය දෙන්නට දෙන්න පම්පෝරි කියවන ඒව ඇත්ත කියලා හිතලා පැත්තකට වෙලා පුදුමෙන් අහන් ඉන්න උන් 🙂❤️‍🩹

  • @lakmaldhanushka3675
    @lakmaldhanushka3675 4 роки тому +9

    👁️👁️👈👉👈👉කුමාර අයියේ ඔයා සුපිරි වැඩ්ඩෙක්.ආඩම්බරයි ඔයාගෙ වැඩ ගැන.බුදු සරණයි☸️☸️ දෙවි පිහිටයි කුමාර අයියෙ ..👁️👁️🆗👈👉👈👉🙏🙏🙏🙏

    • @lahirumadubashana1023
      @lahirumadubashana1023 4 роки тому

      @@kumarakumara3281 ayye oyage 4n number eka danna mge wahaneth hadagnna one

  • @musicdragonofficial
    @musicdragonofficial 4 роки тому +101

    එක පාටින් වයරින් කරලා හදිස්සියේ කෙලවුනොත් ලග තියෙන ගැරිජ් එකටවත් ගිහින් හදාගන්න බෑ.. ඊටපස්සේ ඉතින් හැමිනෙනවා... හැමෝටම ඕනම ගැරිජ් එකකින් රෙපෙයාර් කරගන්න පුළුවන් විදියට හදන්න... මම ගැරිජ් කාරයෙක් නෙමෙයි. මට වීල් ඇත්තෙත් නෑ... හැමෝගෙම සුබ සිද්ධිය තකා කිව්වේ..

    • @kumarakumara3281
      @kumarakumara3281 4 роки тому +4

      වාහනේ අයිතිකාරයාට ඒක ප්‍රශ්නයක් නැත්තම් ඌ කැමති එහෙම නම් අවුලක් නෑනෙ මචන්

    • @musicdragonofficial
      @musicdragonofficial 4 роки тому +9

      @@kumarakumara3281 OO aka hari. mama waradak namai kiwwe, adupaduwak kiwwe. aka hadaganna kumara aiye

    • @eshanlakshitha9456
      @eshanlakshitha9456 2 роки тому +8

      ඇත්ත බං , මේ වගෙ ගොබ්බයොන්ට , වැල්ලම්පිටි ශාන්ත අයියා හොදට දහමෙං කියලා දෙනවා , විඩියො එකක් දාලා තිබ්බා , මූ පව් බං ,

    • @chamlichandana5393
      @chamlichandana5393 Рік тому +2

      මෙයාලා මේක රහස් විදිහට පවත්වාගන්න කරන උපක්‍රමයක්... ඔවා රහස් නෙමෙ කියලා දන්නො දන්නවා .... 🤣🤣

    • @sasidudilshan815
      @sasidudilshan815 Рік тому +2

      ඇත්ත මචං

  • @madhukashiwantha9751
    @madhukashiwantha9751 4 роки тому +29

    පාවිච්චි කරපු ඕනෑම දෙයක් නෙමෙයි අලුතෙන් ගත්තත් මෙහෙ ඉන්න කට්ටිය තමන්ට ඕනි විදියට හදල ගන්නව.මාත් ඒමනෙ😁💪 ජයවේවා කුමාර අයියා

  • @samanthajayathilaka4169
    @samanthajayathilaka4169 4 роки тому +7

    Genius for the Tuk Tuk silancer
    I got a big problem in my Tuk Tuk, vibration around the silancer area so KUMRA Aiya solved the problem very quickly
    Thank you very much kumara Aiya.
    I really appreciate you!!!

  • @ruvan73
    @ruvan73 4 роки тому +1

    කුමාර හොද වැඩ්ඩෙක්,,,,,,,ඒත් මේක ඉදිරිපත් කරන එකා කුමාරගේ හැකියාවත් නැති කරනව,කියවිල්ල වැඩී,,,උබම මේක බලල වැරැද්ද හදාගනින්,,වීඩියෝ එක එක දිගට බලපු එකෙක්වත් නැතිව ඇති,,ඒතරම් අප්පිරියයි මුගේ කියවිල්ල,,,කුමාර උබට ජයවේවා ,,,,,,,!!!!!!🙏🙏🙏🙏👍

  • @susanthaliyanage7072
    @susanthaliyanage7072 4 роки тому +30

    කුමාරගෙ හැකියාවන් තවතවත් වැඩි දියුනු වේවා.

  • @Chamod7878
    @Chamod7878 Годину тому

    වියළි කලාපයේ මිනිසුන් ට නම් මෙවා magic උනාට කොළඹ අපි නම් ඕවා කරේ පොඩි කාලේ 😂

  • @SamanPuspakumara-w6r
    @SamanPuspakumara-w6r 9 місяців тому +4

    මෙතන මොන්ගල් නිවේදකයට 😂😂😂😂නැත්තං කුමාරයටත් පොඩ්ඩක් වැඩිවගේ කියල ඌටම හිතෙනවා 😂😂😂😊

  • @donkuruppuarachchi5792
    @donkuruppuarachchi5792 29 днів тому

    මේ වාහනය ඉතාමත්ම අනාරක්ෂිතයි,

  • @indikapiyarathna235
    @indikapiyarathna235 3 роки тому +5

    කුමාර අයියේ අපිත් හම්බවෙමු ,,,සුපිරි හොදේ,,,,,

  • @asankasenavirathna9822
    @asankasenavirathna9822 Рік тому +1

    Niyamai සුපිරි

  • @chamaramanoch3371
    @chamaramanoch3371 4 роки тому +38

    නියම වැඩ්ඩෙක් කුමාර අයියා .ජය වේවා ඔබේ වියාපාරය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා තෙරුවන් සරණයි

  • @nishanthapushpakumara1552
    @nishanthapushpakumara1552 3 роки тому +2

    රීඩ් වෑල් එක ලීක් වෙලා පැට්‍රෝල් එලියට ගහනවනම් රීඩ් වෑල් අලුතින් දාන්න ඕනි. නමුත් කොච්චර හොද රීඩ් වෑල් එකකින් උනත් පොඩ්ඩක් හරි පැට්‍රෝල් එලියට ගහනව 2ස්ටෝක් වල. නන මොන කතන්දර කීවත් කුමාර එයට යෙදූ රීසය්ක්ලින් සිස්ටම් එක ඉතා වටිනව. අසූගනන්වල ආපු ජපන් පැට්‍රෝල් කාර් වල චාකෝල් කැනිස්ටර් එකෙන් ඔය වගේ පැට්‍රෝල් රීසය්ක්ලින් සිස්ටම් එකක් තියෙනව. Good innovation

  • @sarathsarath2050
    @sarathsarath2050 4 роки тому +38

    සුපිරිම වැඩ කාරයෙක් බුදු සරනයි

  • @hanskalakshn3303
    @hanskalakshn3303 2 роки тому

    මම මෙක බලල හැදුවා දැන් වහනෙ මග නතර වෙන එවා ලෙඩ ඔකොම නැ සුපිරි වැඩ්ඩෙක් මතර කෙනෙක් ඉනවද මෙ විදියට සුපිරි යට හදන වහන

  • @RodaHathara
    @RodaHathara 4 роки тому +5

    නිවේදක තැන සුපිරියි!!! වැඩසටහන හොදටම කරගෙන යන්න හැකියාව තිබෙනවා!!!

  • @allfreesounds7503
    @allfreesounds7503 4 роки тому +4

    ඉදිරිපත් කිරීම සුපිරිම ජයවේවා

  • @sudathpriyal6565
    @sudathpriyal6565 3 роки тому +12

    ආරක්ෂාකාරී රෝද හතරේ අපේ වාහනයක් බිහි කිරීමට ලැබේවා..

  • @vimukthisamarakoon4943
    @vimukthisamarakoon4943 3 роки тому +2

    සුපිරි වැඩකාරයෙක් 👍 👍 👍 👍

  • @thilinachamara9105
    @thilinachamara9105 4 роки тому +30

    අයියා මමත් මිකෑනික් කෙනෙක් තමයි. මාත් ඔය ඔක්කම කරනව.🤩🤩🤩

  • @kpdrums459
    @kpdrums459 Рік тому +1

    මගේ 2 ස්ටොක් වීල් එකෙ ඇන්ජින් කැපැසිටි එක.145 CC ඒක.සමහරුන්ගෙ 175 CC මගෙ ඇන්ජින් එකටත් එහෙම කරන්න මොකද්ද කරන්න ඔනි වෙනස් කම් බොර් එකෙ එහෙම මොකක් හරි කරන්න ඔනිද ..දැන ගන්න පුලුවන්ද

  • @danumatayamak2527
    @danumatayamak2527 4 роки тому +17

    පොර වැඩ්ඩා වෙන්න පුලුවන්. හැබැයි ඔව්වා වැල්ලම්පිටියට නතිං... මෙහෙ එන්න මොඩිෆිකේශන් සහ අනික් වැඩ බලන්න....

    • @kayjaymusic
      @kayjaymusic 4 роки тому +2

      වැල්ලම්පිටි ගහන්න වාහන නෑ බන්

    • @pasindumenaka7438
      @pasindumenaka7438 4 роки тому +1

      @@kayjaymusic ow ban😘

    • @tharindudilina7669
      @tharindudilina7669 8 місяців тому

      වැල්ලම්පිටිය කියන්නෙ ආගමක්

  • @thestudio2946
    @thestudio2946 4 роки тому +2

    විල් වල ගිහින් නැති උන් ටිකද කොහෙද අන්ලයික් කරල ඇත්තෙ.😁😁
    සක්කිලි.
    නියමයි අයිය වැඩසටහන ජයවේව .❤️

    • @Naveenshamalka-y9u
      @Naveenshamalka-y9u 4 роки тому +1

      හදනවනම් වැල්ලම්පිටි තමයි bro.

    • @kumarakumara3281
      @kumarakumara3281 4 роки тому +1

      ආදරෙයි 🧡😘🙏

  • @nuwnsoysa2916
    @nuwnsoysa2916 4 роки тому +83

    අයියේ 80.100 දුවන ත්‍රීවීල් ටර්බෝ එයාර් නොකර කොළබ තියනවා 100ටත් එහා දුවන එවා තියනවා ඉස්සරහා පොර්ක් එකේ ඉදලා පිටිපස්සේ මවුන්ට් බාර් එක වෙනකන්ම වෙනස් කරලා මොල්ඩ් පටී එකෙන් දෙකෙන් සස්පෙන්ශන් කොලටියට හදලා දෙන්නද
    අයියේ ඔකේ ඔරිජිනල් වාහනයක් කියලා කියනවනම් කො ඔකේ ඔරජිනල් 2පොර්ට් මුන වාහනේ හදලා අවුරුදු11ක්නම් ඔකේ රෙද්ද වත් කරවෙලා නෑනේ හරී පුදුමයක්
    බිඩීන් එකක් වත් ප්‍රෙඩ් වෙලා නෑ
    අපහසයක් නෙමේ ඔයිට වඩා විශ්වකර්මයන් කොළබ සිටියි 👈👈👈
    😌😌😌😌

    • @indunilrathnayaka5604
      @indunilrathnayaka5604 4 роки тому +7

      අනිවාර්යෙන්... ඕක හොදයි දෙකලා නෙති අයට

    • @nadundevinga5461
      @nadundevinga5461 4 роки тому

      Kawda ayye contact karaganna nomber ekak nadda

    • @udeshjayamal7795
      @udeshjayamal7795 4 роки тому +1

      Aniwa sahoo.
      Hugak ewaa patta boru muu kiyannee....

    • @slrisimax2823
      @slrisimax2823 4 роки тому

      මචන් මම ගාල්ලේ මට ත්‍රි විල් රේස් කරන්න ආසයි මට ත්‍රි විල් එක හදන්න තැනක්‌ කියන්න

    • @damindaperera9813
      @damindaperera9813 4 роки тому +1

      මගේ ත්‍රිවිල් එකේ සියල්ලම හදා ගන්න ඕනි . දන්න තැනක් තියෙනවනම් කියන්න .077-2589766

  • @gmbro4910
    @gmbro4910 2 роки тому +2

    සුපිරි වැඩ්ඩෙක් ඈ....

  • @r.mranmanika5029
    @r.mranmanika5029 4 роки тому +3

    තෙරුවන් සරණයි මල්ලි. ඔබට. සුභ. අනාගතයක්.

  • @AsaPriy
    @AsaPriy 29 днів тому

    වැඩ්ඩෙක් ❤කුමා

  • @sigirisinhayachannel3788
    @sigirisinhayachannel3788 3 роки тому +4

    නියමයි තෙරුන් සරණයි සහෝදරයා ..

  • @ravindunavod4098
    @ravindunavod4098 4 роки тому +1

    ජයවේවා කුමරු

  • @heshanprabuddha8042
    @heshanprabuddha8042 4 роки тому +5

    Wire hernes eke eka pata wire use karanne ekko nathikama... nathnam modakama.... adu amphere ganna than walata loku wire dala mokatada wiyadama wadikaraganne.... dannawada... wire walatath power 20% loss wenawa.... wahaneka eka fuel conssuption walatath poddak hari balapanawa.

    • @malindudilshan6153
      @malindudilshan6153 4 роки тому

      aniwa bro

    • @madhubashitha
      @madhubashitha 4 роки тому

      Kumara aiyage puka irenne short ekak apu welawata habai miniha hama ekama eka wage hai karanawa nam hoyaganna puluwan

    • @cricketfestival9929
      @cricketfestival9929 3 роки тому

      කුමාරගේ අලුත් වැඩක් අපි ගනන් ගන්න හොඳ නෑ

  • @shanukachamod3238
    @shanukachamod3238 3 роки тому

    Supiri Kumara aiye jayawewa

  • @nilukasadamali1519
    @nilukasadamali1519 4 роки тому +5

    අනුරාධපුර ඉන්න සුපිරි වැඩ්ඩෙක් තමයි කුමාර අයියා ජය වේවා අයියේ 🤜🤛

  • @kaveenmenuka8366
    @kaveenmenuka8366 4 роки тому

    Aiye niyamai mama dawasaka lishan gaththa gaman enwa aniwa oya gawata budusanai aiyeee

  • @btauto7021
    @btauto7021 4 роки тому +12

    නිකන් ගිහිල්ලත් පෙරල ගන්නව. හැබයි දැන් turbo කරල 🙏🙏 බුදු සරණයි.
    අනික තමයි wire මහත උනාට වැඩි ඇම්පියර් ගියාට වැඩක් නෑ , උපකරණට අවශ්‍ය ඇම්පියර් ප්‍රමාණය විතරයි ගන්නේ. අනික ඕනම වාහනයක groud වෙන්නේ chassis එක.
    කාර්මිකය දක්ෂයෙක් වෙන්න පුළුවන් , හැබයි මෙතන කිසිම වැදගත් දෙයක් වෙන්නේ නෑ turbo කරා⁣ට

    • @ssmotors9123
      @ssmotors9123 2 роки тому

      Awashya unit ekata ඇම්පියර් onavata vadi vadi unahama .,eka danger neda.?

    • @darkking3061
      @darkking3061 2 роки тому +1

      වයර් මහත්වෙන එක හොඳයි බං , resistance එක අඩුවෙනව

    • @thanujahettiarachchi7846
      @thanujahettiarachchi7846 Рік тому

      @@ssmotors9123 Ampere value eka Kiyanne battery eken dena/Push karana ekak newi. Hayi karapu onema unit ekkakin Adina/Use karana value ekak. Equipment walata awashya pramanayata wada wedipurua Ampere battery eken dena puluwan wunata kisima awlak ne. Better eke loku wela nara wedi wunata issue ekak nathnam😃 oyata.
      Kohomath tikaka mahath wire use kalana awlak ne. Wire gauge eka wadinam wadipura Ampere Draw karanna puluwan(ex: wadi watt ganaka Bulb ekak use karanna puluwan, wire harness eka Unuwenne nathiwa.
      Kohomath manufacturer rated value eke watts ganna thiyana bulbs use karana eka hodai wire harness eka modify care nathnam Bro).

  • @kasunlakmal5134
    @kasunlakmal5134 2 роки тому

    Rase padinna hadana wedda panadure aselaya,

  • @sandurusaranja2246
    @sandurusaranja2246 4 роки тому +10

    Oya 1 weni parata kiyana ewa api wellampitiya kare mita awrudu ganakata kalin.

    • @indunilrathnayaka5604
      @indunilrathnayaka5604 4 роки тому +2

      මුන් තාම dise break දෙකලා නැද්ද koheda😁

    • @sandurusaranja2246
      @sandurusaranja2246 4 роки тому +1

      @@indunilrathnayaka5604 eka dekkanam kiyai ekat mulinma heduwe kumara aiya kiyala 😄😄

  • @ravindunavod4098
    @ravindunavod4098 4 роки тому +2

    Come on කුමරු අදාරෙයි ඔයාට ඔහොමයන් .ඔයානම් මාරයි 🏚️🏜️

  • @ajithdissanayake6756
    @ajithdissanayake6756 4 роки тому +7

    යකඩ වලට පණ පොවන මිනිසෙක්....🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️

  • @Ashendinalsha
    @Ashendinalsha 10 місяців тому +2

    Mage G නම්බරයක් තියෙන්නෙ ලීටර් 4 ට km 8 කරන්නෙ ඇයි කියන්නකො කවුරු හරි ප්ලිස් ☹️💔🥺

    • @sithumsachendra4915
      @sithumsachendra4915 10 місяців тому

      😮මොකක් ලිටර් 4කට කිලො මිටර් 8 😅😅

    • @Ashendinalsha
      @Ashendinalsha 10 місяців тому

      @@sithumsachendra4915 ow oii 💔🥺

    • @sudathrohana8931
      @sudathrohana8931 Місяць тому

      V8 එකකුත් ලීටරේට 4ක් 5ක් කරනවා. ඔය කියන විදියට ලීටරේට කරන්නෙ 2km නෙ. වහාම හදාගන්න වෙයි.

  • @ajithdissanayake6756
    @ajithdissanayake6756 4 роки тому +5

    විද්‍යාඥයෙක්.... 🤔❤️🇱🇰👏🙏👍

    • @dinkatech54
      @dinkatech54 3 роки тому

      අම්මො ඒක.weel එක auto pilot කරල නේත .

    • @hrmmax9841
      @hrmmax9841 2 роки тому

      ලබ්බ විද්‍යාව

  • @nilukasadamali1519
    @nilukasadamali1519 4 роки тому +1

    ජය වේවා

  • @prabathamadusanka
    @prabathamadusanka 4 роки тому +7

    ඔටො බ්‍රිකේ කොහොමත් එනවා..සීල් රේසර් කොහොමත් එනවා...ග්‍රිස් නොගහා 60000km යන්න පුළුවන් රේසර් සේටි 2ක් විතර ලඟ තියා ගන්න ඔිනේ

  • @janindudulshan8007
    @janindudulshan8007 Рік тому +1

    වැඩ්ඩෙක් 💜️

  • @one-ug1rc
    @one-ug1rc 2 роки тому +8

    අඩියක් විතර උස්සලා වංගුවක් ගන්නකොට මැවිලා පේනවා රෝල් වෙන හැටි 😂

  • @christyperera4011
    @christyperera4011 5 місяців тому +2

    වයරින් වල පොදු නියායන් තියනවා ඒක වාහනද බිල්ඩිමක් ද ගෙයක් ද අදාළ නොවේ යම්කිසි දෝෂයක් ඇතිවුවහොත් විගහට හදූන්වා ගන්නයි එක් එක පාටවල් වලින් වයර් එවන්නේ ඒ ක් දන්නේ නැති නම් ඔහු වැඩ්ඩෙක් නෙවෙයි කූහකයෙක්

  • @cookwithshan3025
    @cookwithshan3025 Рік тому +15

    නිවේදක අය්යේ වැල්ලම්පිටියේ පොඩ්ඩක් ගිහින් බලන්න වීල් හදන ඉන්ජිනියස්ලා එහේ ඉන්නේ ඔයාට ඇඩේයී😂😂

  • @asithaasii4142
    @asithaasii4142 4 роки тому

    Al al කුමරු මෙකනම් මරු මමත් එනඑවා හදන්න 😘😘😘😘🤫🤫🤫🤫

  • @heshanprabuddha8042
    @heshanprabuddha8042 4 роки тому +5

    Oya kiyana Q number coil pack ekai fly wheel ekai use karanawanam... eken ena current eka 3phase current ekak karala aluth 4 stroke threewheer walata ena rectifier eka use karala ganata 14.5v walata kadenna haduwahaki oya kiyana widiyata dawaltai ratai switch marukaranne nathuwa... start kalama batery bulb eka off wennath haduwahaki. Head light ekath onlight ethakota....mama karalai thiyenne..

    • @prasannaelectrical1859
      @prasannaelectrical1859 4 роки тому

      Phone Number eka ewannako

    • @cricketfestival9929
      @cricketfestival9929 3 роки тому

      සිරාවටම බන් මොනවද ඔය කුණුහරප ස්විච් දදා යන්න පිස්සුයැ.හෙන ලොකු වැඩක් කරලා වගේ.කුමාර වැඩ්ඩෙක් වෙන්න ඇති ඒත් මෙතන කියන කිසිම දෙයක් වැඩකට ඇති දේවල් නෙවෙයි

  • @aberathnabandara9514
    @aberathnabandara9514 2 роки тому

    Kumara aiye wayaring eka sammatha warnayenma karanna berida

  • @sureshiranga221
    @sureshiranga221 4 роки тому +42

    නිවේදනයකතුමෝ ඔයා දන්නැති දේ හැමෝම දන්නෑ කියල හිතන එක තමා ගොන්කම...😁😁 ඔය ඔක්කොම ගල් යුගයෙ වැඩ😂😂😂 ඔරිගිනල් තත්වෙ සින්ගල් පලග් එකෙන් 80 දුවනව.. 100 දුවන්න හදනව අපේ බාස්.. ෆර්දාන් ඔටෝ ඉන්ජිනේරින්ග්....

    • @dilshanrumesh83
      @dilshanrumesh83 4 роки тому

      Koheda machan

    • @sureshiranga221
      @sureshiranga221 4 роки тому

      Kurunegala- nikawerati

    • @nadundevinga5461
      @nadundevinga5461 4 роки тому

      80 meter eka thinne 100 duwanna hadanne kohomada bn🙄🤔

    • @sureshiranga221
      @sureshiranga221 4 роки тому

      @@nadundevinga5461 😂😂 just check " three wheel race" within youtube or fb

    • @tharakasbandara9118
      @tharakasbandara9118 4 роки тому +2

      ෆර්දාන් බ්‍රෝගෙ 17 ලංකාවටම race තියලා තියෙන්නෙ😎⚡️

  • @Sajjasajith
    @Sajjasajith 10 місяців тому

    පිටි පස්සේ ගහපු බොලා රෙසර් වර්ගේ මොකක්ද අයියේ

    • @AUTOHOSPITAL-lc4iv
      @AUTOHOSPITAL-lc4iv 9 місяців тому

      බොලා කියල බ්‍රෑන්ඩ් එකක්

  • @damithmaduranga7349
    @damithmaduranga7349 4 роки тому +51

    වීඩියෝ එක වටිනවා නිවේදකයා පිස්සු කෙලිනවා එඩිට් එකත් පට්ට චාටර්

    • @vikumvinod3663
      @vikumvinod3663 4 роки тому +1

      Niwedakaya bara bara english wachana dala kiyanne neh.

  • @dineshkumara1356
    @dineshkumara1356 4 роки тому

    Wow very nice kumara malli...well done 🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️

  • @nirmaladilhan7134
    @nirmaladilhan7134 4 роки тому +4

    පට්ටාම වැඩ්ඩෙක් කියන්න වචන නෑ... 🌹💕🙏... අදරෙයී ..පැලේන්න...💋💗😘🙏

  • @milanchandika2436
    @milanchandika2436 4 роки тому

    Budusarani ...jaya wewa.. kumara aiyata ..

  • @wenurajayasooriya9901
    @wenurajayasooriya9901 4 роки тому +33

    වැඩේ සුපිරි කුමාර අයියා වැඩ්ඩෙක්...ඇයි මේ එකම දේ කියන්නෙ ඇඩ්මින්.....එඩිට් එක හරියට කරන්න ...ජයවේවා කුමාර අයියේ ..සතුටුයි ..ගොඩාක් ...❤️👍👍👍👍

  • @ishenfernando5010
    @ishenfernando5010 4 роки тому +4

    100kmph wlat yna threewheel thinwa bro.

  • @chillbroh9877
    @chillbroh9877 4 роки тому

    Double plug karoth petrol wada karaida? Samanyen kochcharak wada karaida

  • @vimukthinuwan2691
    @vimukthinuwan2691 4 роки тому +19

    එකම පාටින් වයරින් කරලා වයරින් එකෙ වයර්. එකක් කැඩුනොත් දෙවියන්ගේ පිහිටයි

    • @ලාංකිකයා
      @ලාංකිකයා 4 роки тому +3

      Pissu kumara😄

    • @සුදුමල්ලි-ඪ6ථ
      @සුදුමල්ලි-ඪ6ථ 4 роки тому +3

      එතකොටත් හදාගන්න ඌවම හොයාගෙන එන්න ඕනනේ ඒකයි බන්. ඒක කපටි කමක්.

    • @chamilasandaruwan2513
      @chamilasandaruwan2513 4 роки тому +2

      අප්පගේ වයරින්. මූ පාරාම් පාරාවෙන් එන එකෙක් එකයි ඔය

    • @vimukthinuwan2691
      @vimukthinuwan2691 4 роки тому +1

      Sirawatama bn

  • @ChamikaMadushan-yu5dz
    @ChamikaMadushan-yu5dz 4 місяці тому

    මිහින්තලේ කොහෙද තියෙන්නෙ ගැරෙජ් එක

  • @r.d.shanmadushan3015
    @r.d.shanmadushan3015 4 роки тому +39

    බලපන් මේ පිස්සු නිවේදකයා මූ මහ පිස්සෙක් තෝ ගුලි කාලද ඔය කුමාර අයිය නම් සුපිරි වැඩ්ඩා .. එේ උනාට නිවේදකයා මහ පිස්සෙක්

    • @yakkaadaviya5376
      @yakkaadaviya5376 4 роки тому

      නිවේදකයකු පිස්සු කෙලිනවද කියල බලන්න ඕන සිද්ධාන්යට පිටින් කතා කලොත් විතරයි බ්‍රෝ...

    • @tiktokyt218
      @tiktokyt218 4 роки тому

      ඒක ඇත්ත

    • @wimalchandana5422
      @wimalchandana5422 4 роки тому

      Me niwedakaya e manussayagen hamadema visthara athiva pahadiliwa ahanawa, ethumatath danumak thiyanawa, apita Nam ethumage waraddak penne na..

    • @tuktukyakadura7114
      @tuktukyakadura7114 4 роки тому

      ua-cam.com/video/2rr7IojrP18/v-deo.html

    • @mudithashyamal6947
      @mudithashyamal6947 4 роки тому

      මහ ගොං පන්ඩිතයෙක් ඌ දන්නව කියල පෙන්නන්ඩ හදන්නෙ😂😂

  • @sasinkaadeesha8484
    @sasinkaadeesha8484 2 роки тому

    Supiriyak thamai

  • @akila1820
    @akila1820 4 роки тому +95

    බහුතරයක් වාහනවල බොඩි එක තමා ග්‍රවුන්ඩ් එක මචං

  • @globalarts1996
    @globalarts1996 8 місяців тому

    Body eke current eka duwana wahana aththatama dakala nadda

  • @wasanthapushpakumara8234
    @wasanthapushpakumara8234 4 роки тому +9

    සුපිරි

  • @jmcstudio9017
    @jmcstudio9017 4 роки тому +1

    නියමයි බොහොම ස්තුතියි

  • @shenaskavishka_kawee6267
    @shenaskavishka_kawee6267 2 роки тому +10

    අනේ මන්ද මටනම් පෙලක් වැඩ සෙට් නෑ.. වයර් හනස්ස 😂 earth

  • @SurangaBandara-222
    @SurangaBandara-222 10 місяців тому

    Ela ❤oya karana de .mageth alut wedak tiyenawa poddak sMbanda karaganna puluwanda

  • @TheGreenSoulManeth
    @TheGreenSoulManeth 4 роки тому +30

    මෝඩ නිවේදකයගෙ කියවිල්ල වැඩියි... එපාවෙනවා බලන්න

    • @wakeelwakeel235
      @wakeelwakeel235 4 роки тому

      අපෙ දකුනේ කොල්ලෙක් ..

  • @madurangakaushal898
    @madurangakaushal898 4 роки тому +19

    පිටිසර ගමක මෙහෙම දේවල් හොයල කරන එක ගැන සතුටුයි.. වචන දාන්න එපා මචං,වැඩේ ගැන සතුටුයි නම් ඉරිසියා නොකර හොද Comment එකක් දාපල්ල.. තව වැඩ්ඩො ඇති, උං ගැනත් සතුටුයි..

    • @yakkaadaviya5376
      @yakkaadaviya5376 4 роки тому +3

      මල්ලි මේ ලෝකෙ මිනිස්සු විවිධාකාරයි අපි ඒ හැමෝගෙම අදහස් බලමු මොකද හැම කෙනාම ඔයා වාග් බුද්ධිමත් විදියට හිතන්නෙ නෑ ආදරෙයි සහෝ ජය වේවා..

    • @nsrgaming6290
      @nsrgaming6290 4 роки тому +1

      Aniw ape petteth ontarm innaw 80. 90 pickup wen nna hdn ath tw ontrm innw a wge weddo a atrin kumr aiyath mihinthalet supiri weddek tama .. 👍

    • @sanjuwickramanayake705
      @sanjuwickramanayake705 4 роки тому +2

      Aniwa malli... mun eersiya kaarayo... thuuu... kumara kohomath වැඩිිඩා...💪❤️❤️👍👍

    • @madurangakaushal898
      @madurangakaushal898 4 роки тому +1

      දෙයක් දන්න මිනිස්සු උඩට ගේනවට මම නම් කැමති.. තව ඉන්නව නම් ඉස්සරහට ගනින් මචං, උබලගෙ චැනල් එකට ජය..

    • @kumarakumara3281
      @kumarakumara3281 4 роки тому +5

      @@sanjuwickramanayake705 මම අවුරුදු විසි පහක ඉදන් මල්ලි මේවා කරන්නෙ ලන්කාවෙ කවුරුත් දැකලා වත් නැති වැඩ තව මන් ගාව ඕනෙ තරම් තියනවා ඔක්කොම එක පාර පෙන්නන්න මෝඩ නැ මන් ඉරිසියාකාරයො කොහොමත් නහිනවා උබලා වගෙ උන්ට ආදරෙයි 🧡😘

  • @SameeraGonapinuwala-vd2me
    @SameeraGonapinuwala-vd2me 10 місяців тому

    සාමාන්‍ය ඕන වාහනේක ඈත් එක චැසි අරහා තමා යන්නේ බොහොම කලාතුරකින් ඒක වෙනස් වෙන අවස්ථා තියෙනවා මොකද ඒ සම්බන්ධතාවය බිඳෙයි කියලා පේනවා නම් ඒකට විතරක් අයත් වයර් එකක් පාවිච්චි කරලා ඒක මහා ලොකු දෙයක් නෙවෙයි

  • @ruwanthilina5364
    @ruwanthilina5364 4 роки тому +38

    මෙ මොන් වැඩ්ඩෝද ලංකාවේ ඒකම වැඩ්ඩා ඉන්නේ නිකවැරටියේ race king (fardan නානා )

    • @ruwanthilina5364
      @ruwanthilina5364 4 роки тому +1

      @@namalkumara7536 හලාවත awith parada una mathakada patan gaththa wele idalama dalama giya dekkada

    • @savindunipun9490
      @savindunipun9490 3 роки тому +1

      මගුල නානගෙ එකට ඇරපු වීඩියෝ තියෙනව යක්කල චුට්ටා කියල ත්‍රීවිල් එකකින්

    • @dhananjayakaushalya1564
      @dhananjayakaushalya1564 3 роки тому

      @Charika maduwanthi චුට්ට 😍❤️‍🔥

  • @gihanmaduranga6830
    @gihanmaduranga6830 2 роки тому

    කුමාර හදන වීල් දිහා බැලුවහම කියන්න පුලුවන් එයාගෙ වැඩ😂😂 අනේ මංද කුමාර ඔයත්,, 😂😂

    • @priyankaindunil3856
      @priyankaindunil3856 2 роки тому

      Uba wada hodada garahanna apa uba wadak wanna athi niyahathamhani wanna

  • @chanakasujeera442
    @chanakasujeera442 4 роки тому +6

    සුපිරි වැඩක්.පුරයට අභිමානයක් ✌️✌️✌️

  • @dilithruwan8846
    @dilithruwan8846 3 роки тому

    Oya tikama mihinthale kumara withara witharak neme lankawe hama thanama karanawa
    Samaharak than wala twostrok 3weel walat selstar moter hai karala thiyanawa

  • @nilakshacooray4715
    @nilakshacooray4715 4 роки тому +6

    මිහින්තලේ වීල් කුමාර අයියා 😍 සුපිරි වැඩ්ඩෙක් අපි හොදට දන්නවා 💪 💙

  • @TharangaMex
    @TharangaMex 29 днів тому

    Aiyge nunmar aka ona

  • @slunlimitedr2094
    @slunlimitedr2094 4 роки тому +35

    කදුලුත් පැන්නා.....ඔවා දැකලා නැති අයට හොදයී......බාස් වැඩ්ඩෙක් වේන්න ඇති හැබැයි මු උගේ නමත් කනවා

    • @ravindunavod4098
      @ravindunavod4098 4 роки тому

      පව් බන් උබ උබ මු ගැනමොනාද දන්නේ

    • @slunlimitedr2094
      @slunlimitedr2094 4 роки тому

      @@ravindunavod4098 අපි නෙවෙයි බං උබලා පව්...😊 ඔවා බං එකේ පන්තියේ වැඩ ... ඔවා මොනාද යකෝ ඔවා හොදයී දැකලා නැති උන්ට....මොනාද බං ඔක්කොම බලාන යනකොට මුලිම්ම පොරනේ කරලා තියෙන්නේ.පොරගෙන් ඉගන ගන වෙන්න ඇති එහෙනම් අපේ කොල්ලෝ හදන්නේ... උබලා මොනා ද බං වාහන ගැන දන්නේ අනුන්ගේ සීනි කිරන් නැතුව හිටපන්.....පොඩ්ඩක් මාලිගාවත්තට වැල්ලම්පිටිය පැත්තේ පලයන් උබලට තෙරෙයී කව්ද හරි කියලා

    • @ravindunavod4098
      @ravindunavod4098 4 роки тому

      @@slunlimitedr2094 අනේ හා මහත්තයෝ

    • @slunlimitedr2094
      @slunlimitedr2094 4 роки тому

      @@ravindunavod4098 අලුත් විඩියෝ එක බලපන් මචං උබටම සීන් එක තේරෙයී.........

  • @ashenbro2813
    @ashenbro2813 4 роки тому +23

    අනේ මචන් කුමාර ඔව වැඩ නෙවේ ඔව්ව කලේ පොඩි කාලෙ😅😂

  • @slgvideoshow88
    @slgvideoshow88 2 роки тому

    onama wahayaka erth eka board eka tamaa ne

  • @dilshanbandara3928
    @dilshanbandara3928 3 роки тому +5

    ඔක්කොම හොදයි වටිනවා, නිවේදකයා පොඩ්ඩක් ,නිවේදනය හදා ගත්තනම්.. තවත් වටිනවා, 😁 ජය වේවා

    • @Paragatha
      @Paragatha 3 роки тому

      ඒක එයාගෙ ක්‍රමේ.... කැමති වෙන අය ඉඳියි....🤗

  • @sanjuwickramanayake705
    @sanjuwickramanayake705 4 роки тому

    Kumara machoo elah... umba kohomath supiri වැඩිිඩා... ජය ශ්‍රී... budusaranai...!!! Ennam welawaka mgeth wedak thiye kara ganna... 👍👍❤️

    • @lahirusandaruwan4204
      @lahirusandaruwan4204 2 роки тому

      ටර්බෝ එකෙ කැරකෙන්නේ කොහොමත් එක්සෝස් වලින් තමා

  • @deshantharaka831
    @deshantharaka831 4 роки тому +12

    මේවා දැකලා නැති උන්ට හොදයි . Turbo කියන වචනේ තේරුමවත් දන් නෑ. අපේ උන් ඕවා කරේ වයස 16දි. Nowty Pathum මෙයා තමා ඉතින්

  • @sameeranawarathna1209
    @sameeranawarathna1209 3 роки тому

    Hamadama wadada

  • @shehan647
    @shehan647 3 роки тому +4

    පිස්සූ හුත්තෙක්නේ වැඩ සටහන කරන්නේ කුමාර අයියනම් සුපිරි වැඩ්ඩෙක් ❤️

  • @gayanpiyankara3224
    @gayanpiyankara3224 Місяць тому

    Namdar eka ganna vidiyak nadda

  • @hera86468
    @hera86468 2 роки тому +4

    වයර් හනස්ස කියන්නෙ wiring harness කියන එකද? 🤣

  • @rpbertrobert8493
    @rpbertrobert8493 4 роки тому +1

    kumarahiya oya niyamahi supery waddak man dan saudewala enna maga 2 st ok vheel aka Aran oya lagata anawa supereyatama adaganna man lankawata hapuwama oyata jayawawa budu saranaye

  • @TechyTalkpvt
    @TechyTalkpvt 4 роки тому +51

    😒
    / \
    Turbo කරපු 3විල් එක බලන්න ආවේ 🤣🏃

  • @navinweerathunga7811
    @navinweerathunga7811 4 роки тому

    three wheel eke graund eka kohomath body eka kiyala oni modayek dannawa

  • @talkwithajantha4731
    @talkwithajantha4731 4 роки тому +3

    Interview karana kenatath mic ekak denna.

  • @dimuthuniro1456
    @dimuthuniro1456 Рік тому

    Monada kuru rezor eka wenuwata gahana rezor ekaa

  • @sugathsenavirathna6603
    @sugathsenavirathna6603 4 роки тому +16

    අැත්තටම ආඩම්බරයි රජරට කොල්ලලෙක්