ලංකාවේ ලොකුම ත්‍රී වීල් ගරාජය - The biggest three wheel garage in Sri Lanka

Поділитися
Вставка
  • Опубліковано 21 гру 2024

КОМЕНТАРІ • 175

  • @dhakshinalanka0393
    @dhakshinalanka0393 8 місяців тому +11

    මගේ වාහනෙත් හැදුවේ මිල්‍ටන් මෝටස් එකේ ඔන්න ඔය අයියා තමයි හැදුවේ සුපිරියටම වැඩේ කරනවා

  • @DJNARADA
    @DJNARADA Рік тому +9

    වැල්ලම්පිටිය සුමි බජාජ් තමයි අපි දන්නකාලේ ඉදන් ඕවට වැඩ්ඩෝ

    • @gayanpradeep4731
      @gayanpradeep4731 Рік тому +1

      Sumi bajaj ekee no denawada

    • @chamindaushettiarachchi5432
      @chamindaushettiarachchi5432 Рік тому +1

      සම්පූර්ණයෙන්ම ප්ලේට් එකට කීයක් විතර යනවද...බජාජ් 4ස්ටොක් Q... නම්බර් එකක්....

    • @PramodIsanka-x7n
      @PramodIsanka-x7n Місяць тому

      😂😂😂😂😂
      අපි සුමි
      මුන්ගෙ බොරු
      අපෙන් කොපි කරපුවා .

  • @dilharasampath
    @dilharasampath Рік тому +12

    නියමයී ලග ඉදලත් අද දන්නේ❤❤❤❤

  • @Luckdhanuluckdhanu
    @Luckdhanuluckdhanu Рік тому +21

    2500km ස්ර්විස් කරොත් හෙම්බෙන් යන්න වෙන්නෙ දැන් අපි ස්ර්විස් කරන්නෙ 10000km න්

  • @rohanbala3839
    @rohanbala3839 Рік тому +4

    Can we by use 4 stroke petrol bajaj three wheel from this place

  • @janakafernando5203
    @janakafernando5203 Рік тому +4

    මම 2010 සිට ගියේ.හරිම විශ්වාසයි.

  • @sadunfernando1424
    @sadunfernando1424 Рік тому +8

    2ස්ටොක් බඩු නැහැ වරේල්ලා මාලිගා වත්ත පැත්තේ පාට්ස් තියනව⁣ා.

  • @Akeemats
    @Akeemats Рік тому +1

    මම වාහන ගැන interest නැ.but ඉදිරිපත් කරන කොල්ලව බලන්න තමයි ආවේ..අනේ එයාහ්.❤️😘😏

    • @TheGarageSL
      @TheGarageSL  8 місяців тому

      🙏🙏🙏

    • @thilijay8837
      @thilijay8837 3 місяці тому

      උබ ලොල්ලෙක්ද 😜😋

  • @chandananawarathna8635
    @chandananawarathna8635 9 місяців тому +1

    Chassi namb eka penawa adui hadanna hakida

  • @GayanPradeep-e9u
    @GayanPradeep-e9u 3 місяці тому +1

    ත්‍රීවූල් එකේ මූණ අඟල් කීයක් ජැක් කරන්න ඕනද.

  • @yasanthabuddika2115
    @yasanthabuddika2115 8 місяців тому +1

    205cc 4stork full එන්ජින් රෙපෙයාර් එකක් ගාන කීයද Y අකුරක්

  • @himashimix626
    @himashimix626 4 місяці тому +2

    සුමී සහ සගී වැල්ලම්පිටිය මුං මොක්කුද මරාගෙන කනවා. මගේ පරක් ඇද අරින්න 10.000 ඉල්ලවා. වැල්ලම්පිටිය 5000

  • @CharlesCharles-u1d
    @CharlesCharles-u1d Місяць тому +1

    Francis my brother 😊😊😊😊😊😊😊😊

  • @malanfernando2345
    @malanfernando2345 8 місяців тому +1

    වරෙල්ලා අපිත් හදනවා ත්‍රීවීල්. භද්දකච්චායනා

  • @J.Pmilinda
    @J.Pmilinda 9 місяців тому +6

    මුන්ගේ පට්ට ගනම් බඩු නම විතරයි පුරුදු වෙන ගෝලයෝ ඉන්නේ සේරම පොඩි තැනකට ගියානම් ගැනත් adui වැඩෙත් හොදයි

  • @poornaminul8080
    @poornaminul8080 Рік тому +19

    බොරු කියන්න එපා එලයිමන්ට් ඔයාලා විතරයි කරන්නේ කියලා වැල්ලම්පිටිය තමයි මුලින්ම කලේ ඒ තමයි අපි සුමී bajaj garaj ආරම්භය 1983

    • @TheGarageSL
      @TheGarageSL  Рік тому +4

      Number please

    • @DJNARADA
      @DJNARADA Рік тому +6

      අනිවා වැල්ලම්පිටිය සුමී බජාජ් වැඩ්ඩෝ තමයි

    • @donfreelakmal4559
      @donfreelakmal4559 Рік тому +4

      මුන් කොහේ හිටපු එවුන් ද බං එක පාරටම කඩා පහත් වෙලා තියෙන්නේ මුල් sumi ගැරේජ් එකේ නම අහල නෑ බං ඒකයි

    • @donfreelakmal4559
      @donfreelakmal4559 Рік тому

      එක වැල්ලම්පිටිය sumi garaj 2 කිරුළපනේ පෝක් මල්ලි අනිත්‍ය උන් නං කොහේ හිටපු හොඳ දන්නේය

    • @pubudusandruwan101.
      @pubudusandruwan101. Рік тому

      සිගි බජාජ් එකේ හැම දේම තියෙනවා

  • @PriyanthadharmasriWeerakkodiar

    පිටිපසතටිටුව කියියද

  • @chanakaranga2351
    @chanakaranga2351 Рік тому +4

    මමත් මේ මැසින් මම නිස්පාදනේ කරපුවා තියනවා. වත්තල c.l.u මොටස්

  • @poornaminul8080
    @poornaminul8080 Рік тому +14

    ඕව හොදයි අද ඊයේ ඉපදුන අයට

    • @danukamaheshsadaruwan5981
      @danukamaheshsadaruwan5981 Рік тому

      Ammapa aththa miltange golek mage carb ekat keliya pettol ane kadala athule hira karala anthimat un pili gattheth na mt 25k giya carb ekak thiyanna

  • @supunsadaruwan384
    @supunsadaruwan384 8 місяців тому +2

    බ්‍රේක් කොච්චර හොදට හැදුවත් පැඩල් එක යටටම පාගන්න ඕනේ ...ඒකත් ටික දවයි ආයේ බ්‍රේක් අඩුවෙනවා...ABN

  • @chanakachathuranga9361
    @chanakachathuranga9361 Рік тому +5

    උබලා ලග තියෙන්නෙ ලෝකල් කෑලි ඔක්කොම 😂 කිරිඇල්ලට වරෙන් ඔච්චර ලොකු ගැරිජ් නැති උනාට අපි ඕන වැඩක් කරනවා.😊 4ස්ට්‍රොක් හරියට හැදුවනන් දවසගානෙ ඔයිල් බලන්න ඕනෙ නෑ....😂😂😂😂😂

    • @lakmalruwan529
      @lakmalruwan529 Рік тому

      සිරාවට බන් වරෙන් කිරිඇල්ලට උබලට වැඩ කියා දෙයි... උබලා ඔය බයිලා ගහල මිනිස්සු රවට්ටන්න එපා.. මී හරක්ටනම් හොඳයි ඔය කතා😅😅😅😂😂

    • @Shakkyagamage12
      @Shakkyagamage12 Рік тому

      ​@@lakmalruwan529phone nb ekk diynko bosa

    • @macktravelsrilanka
      @macktravelsrilanka Рік тому

      @@lakmalruwan529 number ekak dana

    • @chamindadissanayaka8040
      @chamindadissanayaka8040 Рік тому

      Kirielle koheda machan please phone number

  • @malishabandara9680
    @malishabandara9680 Рік тому +34

    2 stork වලට කෑලි අඩුයි ලු 😂 වවුනියාවේ යාපනය පැත්තට වරෙන් උබට කෑලි පෙන්නන්න ලොරි ගනන් දෙන්නන් 😂

  • @indikafernando197
    @indikafernando197 Рік тому +6

    බඩුනන් සැහෙන්න ගනන්

    • @J.Pmilinda
      @J.Pmilinda 9 місяців тому

      සිරාවට

  • @nimalrathnasiri739
    @nimalrathnasiri739 Рік тому +1

    Piaggio three wheel hadannadda?

  • @PiyanthaPremasiri
    @PiyanthaPremasiri Рік тому +2

    මුන් කතා කලාට ආයත්නයේ නම කියන්න ඕන මුන්ට අමතක වෙලා හොඳ ආයතනයක් ....

  • @sashiperera2090
    @sashiperera2090 8 місяців тому +1

    ප්‍ර්‍රයි වීල් 1න් ඔයිල් ගහනවා පොඩ්ඩක් ඒක ඇන්ජිම පුල් ගලවන්නේ නැතුව හදන්න පුලුවන්ද

  • @ThushaJayasingha
    @ThushaJayasingha 4 місяці тому

    Wecancy nedda

  • @SugathPathirana-o2o
    @SugathPathirana-o2o Рік тому +2

    කාබලේටර් හදන්න හොද තැනැක් කොහෙද හොද

  • @chameeramadushan
    @chameeramadushan Рік тому +2

    තව පොඩ්ඩෙන් engine එකත් පලු කරන්න වෙනෝ😂

  • @wijewije3857
    @wijewije3857 7 місяців тому

    ටයර් වල පැත්ත ගේවේනවා සුයිම් හම් බුස් ගේවුනාම.අයේ බේක් වැඩි උනාම...ඒලයිමට් කියලා මම ඇහුවාමයි ..😢😢😢😢😢😢😢

  • @මහේෂ්බුද්ධික-ඵ4ප

    මොනරාගලට එන්ඩ එලයිමන්ට් තියෙනවා යකෝ කේබල් ඔයිල් කරන්නෑ මොන ක්ම්පැනියෙන්ද ඉව්වේ කේබල් ඔයිල් කරන්ඩ කියලා 😂😂කේනල් ඔයිල් කරාම වතුර ගියාම ඔයිවලට වතුර කවලන් උනාම වේලෙන්නෑ ඒ වගේම දූවිලි බැදුනම කේබල් හිරවෙනව ඒ නිසා ඔයිල් කරන්ඩ එපා කේබල්..

  • @සුමනෙ-ඬ8ඵ
    @සුමනෙ-ඬ8ඵ Рік тому +4

    එලයිමන්ට් හදන්න කියක් යනවා ද 😮

  • @kavindalakshan2675
    @kavindalakshan2675 Рік тому +5

    යකො තාම පරන වාහන ලංකාවෙ ඕන තරම් තියෙනව එවාට ඕන තරම් බඩු තියෙනවා

  • @samanudayakumara2369
    @samanudayakumara2369 8 місяців тому +1

    Mu niyamata gana kapanawa mama kasbawe....ginikana yakwk....mage baila ban ahuwenna apoooo

  • @kasunpradeepana9261
    @kasunpradeepana9261 2 місяці тому +1

    යන්න එපා මගේ වාහනෙට බොරුවට කෑලි දැමීම හරියට වැඩක් කරගන්න බෑ

  • @samindagagana-xz6og
    @samindagagana-xz6og Рік тому +1

    Mag vahane hadawa 60 gaththa oil pichenawa kisima salakilka na
    Sally vitharai

    • @amilahemachandra2619
      @amilahemachandra2619 9 місяців тому

      ඔය ලොකුවට කරන එවුං එහෙම තමයි

  • @nihalperera4623
    @nihalperera4623 Рік тому +3

    ඔතන engine ahama nm හදන්න හොඳ na ළඟ enna ඕනි hora වැඩ කරන නිසා

    • @a.j.althaf63
      @a.j.althaf63 3 місяці тому

      ඒක නම් ඇත්ත

  • @slchannel3103
    @slchannel3103 Рік тому +1

    TVS threewheel gena mokuth keway ne ne

  • @hasithasamanmali1295
    @hasithasamanmali1295 Рік тому +2

    kaiwaruwa wadi appa. mara gon

  • @nandakumara3307
    @nandakumara3307 Рік тому +1

    Wellampitiye thamai weddo inne..suminam 👍

  • @hirushianjana6026
    @hirushianjana6026 8 місяців тому +1

    එළයිමන් මැෂින් අපි ගාවත් තියෙනවා. ඇයි කොහෙවත් නෑ කියලා බොරු කියන්නෙ

  • @sujeewalakshan2697
    @sujeewalakshan2697 Рік тому +1

    Weel hadana eka maha wadak kiyala hithuwada...waren kagallata sobana na...apita oni deyak..lakshan motors ...bulathkkbjpitiya

  • @SurprisedSandyBeach-rq3fh
    @SurprisedSandyBeach-rq3fh 9 місяців тому +1

    ubata sini baheth gani uba danna magulak ne

  • @ChamaraSuraj
    @ChamaraSuraj 7 місяців тому +1

    Mun kalakanni pin eka gahanna 11700 hodata thiyana skate ekak hare ne kiyala damma eh pin eka all peththta adinava

  • @SUDDA_YT_OFFICIAL_1
    @SUDDA_YT_OFFICIAL_1 7 місяців тому +1

    ඔක්කොම හරී කියමුකො
    ඇයි මුං මීටරෙ දුර ඉදන් කතා කරන්නෙ 😂😂

  • @poornaminul8080
    @poornaminul8080 Рік тому +11

    සුමි එකෙන් කොපි කරපු අය තමයි ඔය ඔක්කොම 😂😂😂😂😂😂😂😂😂😂

    • @sarathjayakodi2962
      @sarathjayakodi2962 Рік тому +2

      Sumi kiyanne mokakda

    • @sarigama9472
      @sarigama9472 Рік тому +2

      Sumi kawuda

    • @chanakaasintha6927
      @chanakaasintha6927 Рік тому +1

      Sumi eke hena pandithayi Loku seen thiyanne unge

    • @sarathjayakodi2962
      @sarathjayakodi2962 Рік тому

      @@chanakaasintha6927 මොන මගුලක්ද බන් .සුමි කියන්නෙ මොකක්ද කියපල්ලකො

    • @yoshitaminndda305
      @yoshitaminndda305 Рік тому

      අපේ ගමේ ගරාජ් එක 😁💚

  • @meththanandapirice4411
    @meththanandapirice4411 Рік тому +1

    Full service eke gaana katha kle neni

  • @DhayangaDilhara
    @DhayangaDilhara Рік тому +1

    Mungawat wadak Keraganna giyama hena loku seen wada kerana eunge

  • @Boy.1324
    @Boy.1324 Рік тому +1

    ත්‍රිවිල් එකෙ මූණ කීයද දැන්

  • @chinthakagunarathna499
    @chinthakagunarathna499 6 місяців тому

    4 strok badu gananne 2 strok thama hoda

  • @namaldarshana3623
    @namaldarshana3623 Рік тому +1

    4strock threewheel එකෙ චොක් එක වැඩ කරන්නේ නැත්තෙ ඇයි කියලා දන්න කෙනෙක් කියන්නකො අලුතෙන් චෝක් කේබල් එකකුත් දැම්මා

  • @ThushaJayasingha
    @ThushaJayasingha 4 місяці тому

    වැඩට ගන්නෙ නැද්ද

  • @udayakumara1065
    @udayakumara1065 Рік тому

    Kathkarnna nmbrsaka dannako

  • @aladeenvlogs
    @aladeenvlogs 7 днів тому

    මූන් මොනාද බන් මේ කියවන්නේ.බජාජ් එකෙනුත් කියනවා ග්‍රීස් ගාවන්න එපා කියලා.කොම්පැනියෙන් ගහලා එන එක හොඳටම ඇති කියලා.ඒකයී අලුතෙන් ග්‍රීස් නිපල් එවන්නේ නැත්තේ

  • @sujeewa475
    @sujeewa475 Рік тому +2

    Ane palayan hodama waddo wllampetiya

    • @ChamaraSuraj
      @ChamaraSuraj 7 місяців тому

      Yana ekek hodata hoyala yanna dannam oke vada kisima koltiyak ne gana kada gannai hadanne

  • @prabahath255
    @prabahath255 Рік тому +3

    Koheda yakoo bday nathee ona tharam thiyenawa oka mokdaa bn kocharak gerij thiyenawa lokuma 😅😅😅😅😅😂😂😂😂

  • @danukamaheshsadaruwan5981
    @danukamaheshsadaruwan5981 Рік тому

    Oya gerig eke ekek mage carb eka kawa mt 25ndahakat keleuwa

  • @ajavsvsnejfshsvsfwjej3298
    @ajavsvsnejfshsvsfwjej3298 Рік тому +2

    මැදින් ඇඩ් දාන්න එපා

  • @Autohuboficial
    @Autohuboficial Рік тому +1

    😂😅 මොකක්ද මේ

  • @kasunnishantha1210
    @kasunnishantha1210 Рік тому +1

    oka maha jarawak...unge lagathiyena jara parts daala repait karanne, api geniyana keli mukuth danna un kemathi ne. wedak karoth sry thamai. 😅

  • @gayankumara2867
    @gayankumara2867 5 місяців тому +1

    Hora guhavak ahuvennepa
    Service eka anthimai
    Spear parts ganna ona meyalage Uda shop eken
    Eke inne aya parts valata hithuna Ganan Kiyanava
    Sahenna Ganan
    Gannavanan ganin
    Naththan palayan
    Ehema lain eke inne
    Ethana Ganu tikak innava
    Loka horu
    Kathakarala berenna ba
    Vadeth hariyata na
    Ahuvenna epa
    Loka horu

  • @gopaldigana4909
    @gopaldigana4909 Рік тому

    🤔🤔🤔

  • @chamindadissanayaka8040
    @chamindadissanayaka8040 Рік тому +1

    😂😂😂😂😂😂😂pissu p.....k

  • @RifazMohamed-ox1ts
    @RifazMohamed-ox1ts 9 місяців тому +1

    තනිකර බොරැ වැඩ දන්නැ

  • @RavindraPremalal-o9p
    @RavindraPremalal-o9p 4 місяці тому

    ඔරජිනල්කැලිනැ කියනව දානෙම ලොකල්

    • @TheGarageSL
      @TheGarageSL  4 місяці тому

      ❤️❤️❤️❤️❤️

  • @chandrawijegunarathna-7465
    @chandrawijegunarathna-7465 Рік тому

    Mahindaya mage treewel ake engima kawa yanna epa othanata

  • @opffshort8076
    @opffshort8076 8 місяців тому +1

    999 like mee

  • @dinukadivanjana637
    @dinukadivanjana637 5 місяців тому

    yanna apa mun horu

  • @anuruddhalakmal8578
    @anuruddhalakmal8578 Рік тому

    😂😂

  • @harithahimal
    @harithahimal 8 місяців тому +1

    you fail😮bro

  • @nilankanuwan3579
    @nilankanuwan3579 Рік тому

    😂😂😂😂

  • @sandunpainting8588
    @sandunpainting8588 Рік тому +1

    Ai ban boru kiyanne ochara

  • @kasundarshanamanathunga
    @kasundarshanamanathunga Рік тому +1

    2500 fullservice 😂

  • @wajiraviduranga8268
    @wajiraviduranga8268 Рік тому +2

    Indian kunu three wheel valata mokatada ochchara weda

  • @Rasika-xu6mu
    @Rasika-xu6mu Рік тому +1

    😂😂😂😂